seth pirith desana suwase nida ganeema|රාත්‍රී නින්දට පෙර අසන්න| සියලු කටයුතු සාර්ථක කර ගැනීමටත්

  Рет қаралды 738,910

wiswa siyapatha-විශ්ව සියපත

wiswa siyapatha-විශ්ව සියපත

2 жыл бұрын

Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives
Every Buddhist ask pirith Desana mind relaxation calm life.
උදෑසනම අවදි වී මේ බලගතු සෙත් පිරිත් අහන්න ඔබේ සියලු කටයුතු සාර්ථක වේ
. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදු හිමි වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදු හිමි ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය
ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍ද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ. පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි.
පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුහිමිගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදු හිමි වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදු හිමි භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදු හිමි ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදු හිමි වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
පිරිත් අසා සිටින විට පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි බුදු හිමි අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධයින් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.
Background video Cradits
Green world HD Videos provided by :
/ @greenworldhd7394
If any of the clips or pictures are yours and you would like them removed, please email me at dskawi23@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.

Пікірлер: 264
@ShashikalaChathurangani-hb9hp
@ShashikalaChathurangani-hb9hp 22 күн бұрын
පිරිත් ටික අහන වෙලාවෙ මගෙ හිතට කිසිම නිදහසක් නැ මට ජිවිතෙ එපා වෙලා තියෙනෙනෙ පිරිත් වල තියෙන පින් බලෙන් මගෙ හිතට සැනසිමක් ලැබෙවා මෙ පින් බලෙන්
@niroshani3932
@niroshani3932 8 ай бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා! මේ උතුම් වු පිරිත් බලමහිමයෙන් ලෝකවාසී සියලු සත්වයෝ ලොව සුවපත් වේවා🙏🙏🙏 උතුම් වු භාග්‍යවත් සම්මා සම්බුදු සරණින් ලෝකවාසී සැමට උතුම් නිවන් අවබෝධය උතුම් වු ධර්මය මෙනෙහි කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏 මේ උතුම් වු පිරිතේ අනුහසින් සියලු සත්වයෝ ලොව සුවපත් වේවා🙏🙏🙏 උතුම් වු සංඝ රත්නය තෙරුවන් වහන්සේලා හට මාගේ නැමදුම වේවා! 🙏🙏🙏
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn 9 ай бұрын
මේ පිරිතේ බලයෙන් මං පණවගේ ආදරය කරන කුමාරගේ අපලයක් ඇත්නම් එය දුරු වී ඔවුන් කරන රියදුරු රැකියාව ආරක්ෂා කර සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn 8 ай бұрын
මගේ දුව ඔමේ්ෂගේ විවාහ ජීවිතේ ඇති බාදක කම්කටොලු දුරු කර දරවගේ කුසතුල ඇති දරවා ආරක්ෂා කරදී ඔමෙෂට අපලයක් ඇත්නම් එය දුරු කර සතුටින් සිටීමට වාසනාව මේ පිරිතේ බලයෙන් ලැබේවා සාදු sad සාදු 🙏🙏🙏🙏
@user-ce7ub9eo9v
@user-ce7ub9eo9v 3 ай бұрын
ව්ෆ්ෆ්ෆ්😇😇😇😇‍ර්ෆ්ෆ්ඩ්ඩ්ෆ්ෆ්ස්ස්ස්ජ්ජ්ස්ජ්ස්ජ්👍👍👍👍👋👋👋😍😍😍😍ෙමෙමෙන්නෙ න්ඩ්න්ම්ඩ්ඩ්ම්ස්ම්ඩ්ඩ්න්ඩ්ම්ඩ්න්ඩ්න්න්ඩ්න් ර්ම්ක්ඩ්මෙර්ම්‍ර්
@GPDGayan
@GPDGayan 25 күн бұрын
ඊඊඊඊඊ😅​@@user-ce7ub9eo9v
@AnulaIndrani
@AnulaIndrani Ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ ලොකු දුවගේ සියලු අපල දුරු වේ වා
@disnaranjani4441
@disnaranjani4441 Ай бұрын
Mage දරුවා ඉක්මනින්ම සුව වේවා සියලුම ලෙඩ duk සුව වේවා නිරෝගී සුවය ලැබේවා mage දරුවා ආරක්ෂා කරලා dennna mage දරුවා ඉක්මනින්ම mage ළඟට ganna ලැබේවා
@chamiya1209
@chamiya1209 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මට මගෙ ජීවිතේ වැඩකටයුතු සාර්ථකව කරගන්න ලැබේවා...සියලු දේ සාර්ථක වේවා..🙏🙏ඔයාලටත් එසේම වේවා..
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Жыл бұрын
Lokawasee siyaluma denata yhapatakma wewa .mage දරුවන් 3 dena me උතුම් පිරිත් බලයෙන් araksha wewa.කිසිම දිනක dukak ati nowewa.siyaluma කරදර සතුරු උවදුරු වලින් සම්පූර්ණ yenma ආරක්ෂා wrwa. Me pirith දේශනා karana oba whanse patana bhodiyakin atera wewa sadu sadu sadu .
@sabin422
@sabin422 3 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කර ගැනීමට මට ශක්තිය, දෙන්න සාදු සාදු සාදු
@kumaris.d.indrani6362
@kumaris.d.indrani6362 3 ай бұрын
මගේ පුතා රැකියා වලට සුභ පැතුම් බුදු සරණයි දෙවී පිහිටයි ....❤❤❤❤❤❤
@anushadilhani5646
@anushadilhani5646 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 20 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🇱🇰🎉🎉🎉
@user-fz1qu8mf7e
@user-fz1qu8mf7e 8 ай бұрын
සමිමා සමිබුදු සරනයි සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු
@Hemalatha1961-zd8kj
@Hemalatha1961-zd8kj 26 күн бұрын
දුවට ශක්තිය ධෙර්යයලැඛෙන්න රුකියාවෙ ගැටළු දුරැවෙවා
@kumaris.d.indrani6362
@kumaris.d.indrani6362 3 ай бұрын
සාදූ සාදූ සාදූ මේ පිරිත් දේශනා බලයෙන් මගේ පුතා ට යන්න යන ගමන සුභ සුභ ගමන ආරම්භ කර න්න.සක් ..ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා.බුදු සරණයි සාදු සාදු සාදු ❤❤❤❤❤❤
@user-bz2iz6pg7o
@user-bz2iz6pg7o Жыл бұрын
🙏🙏🙏🙏🙏 මෙි පිරිත් බලයෙන් මගේ සියලු වැඩ සාර්තකව කර ගන්න ලැබෙිවා සාදු සාදු සාදු
@KRamya-wc4bz
@KRamya-wc4bz 9 ай бұрын
මේ පරිත් බලයෙන් සැමට යහපත සැලසේවා සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණ යි සුභ රාත්‍රියක් වේවා දළදා සමිඳු පිහිටයි මහා රහතන් වහන්සේ ට නමස්කාර කරමි සිරස නමාමි මගේ නමස්කාර කරමි සිරස නමාමි බුද්ධං සරණේ සරණයි ධමිමන් සරණේ සරණයි සංගන් සරණේ සරණයි සියලු දෙවිවරු රැකවරණයි සාධු සාධු සාධු
@anushabasnayaka8053
@anushabasnayaka8053 9 ай бұрын
මේ පිරිත් බලයේන් මගේ සියලු වැඩ සාර්තකව කර ගන්න ලැබේවා සාදු සාදු 🙏🙏
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🧘🧘🧘
@fathimafathima7936
@fathimafathima7936 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-fz1qu8mf7e
@user-fz1qu8mf7e 8 ай бұрын
හෙට ලබන්නාවු දෙසැමිබර් මාසයේ මගේරටෙහි වසන්නාවු සියලුම රට වැසියන්ට දුකෙන් තොරසැපෙන් බර මාසයක් වෙිවා ඒ වාගෙම මාගේ දරුවන් හය දෙනාටත් දරු.මුනුපුරන් පස් දෙනාටත් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
@enoka8856
@enoka8856 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-gs4sm2vl4h
@user-gs4sm2vl4h 8 ай бұрын
Ma pirit balayan maga hita tiyana bala porottu etu wawa sadu sadu saduuu
@user-px3up1mu7i
@user-px3up1mu7i 10 ай бұрын
Math saudi.math weda karala mahansi wela avith me piritha dagena nindata yanne.udeta mara selluwak dennewa hithata.mata wage me pirithe balayen pita rata jiwath wenna hamadenama araksha wewa 🙏🙏🙏🙏🙏
@user-ou5xj2uf8c
@user-ou5xj2uf8c 10 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@suweenafernando4811
@suweenafernando4811 3 ай бұрын
🎉🎉🎉සාදු..සාදු...මගේ දරුවන්ට යහපතක්ම වේවා.බුදුසරණ යි.
@NipuniShihara-jf8ph
@NipuniShihara-jf8ph 10 ай бұрын
Siyalu graha apala duru wewa🙏🙏🙏
@dlini310dlini3
@dlini310dlini3 8 күн бұрын
සාදු සාදු මාගේ පුතයි යේලියි දේන්නාගේ අමනාප කම් සියල්ලම දුවේලා යන්න ඔන මේ පිරිතේ අර්ශිර් වාදයේන් මා පුර්තනා කරනවා සාදු සාදු සාදු
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 5 күн бұрын
Sadu sadu sadu maga. Amth math maga darwanth daruwanga daruwanth maga shodar shodariyth kardara laduk as uwawawa budu sarni ❤🎉❤🎉
@anomaanoma1500
@anomaanoma1500 Жыл бұрын
Me pirith desanawe balayen mage wedesa gamana sarthaka wewa
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@user-by1nb8qg5f
@user-by1nb8qg5f 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
පිං වත් අපේ සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹💐💐💐💐🌼🌼🌼🌼🌹☸️☸️☸️ සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏
@sarathnanayakkara7735
@sarathnanayakkara7735 Ай бұрын
මේ පිරිතේආනුබාවෙන් මගේ ගෙවල් කුලී නඩුවේ ප්‍රශ්නය නිමකර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි එසේම මේ අවශ්‍ය මුදල් ගෙවන්න ලැබේවායි ප්‍රාර්ථනා කරම් සාදු සාදු සාදු
@jandrajandra1067
@jandrajandra1067 10 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@paymrdanny6715
@paymrdanny6715 Жыл бұрын
Thanks budusarany
@sujithkumari4713
@sujithkumari4713 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@karunabolin8566
@karunabolin8566 Жыл бұрын
Me pirit balen ape aiatat sialomdentama dentama nirogia labeva stuti 🙏🙏🌹🌷🌹❤️🙏🙏🙏🙏🌷😮
@rajapakshanilmini6610
@rajapakshanilmini6610 Жыл бұрын
Me pirith balen mage siyalu leda roga duru wewa
@devikahewavita4633
@devikahewavita4633 Жыл бұрын
Sadu sadu siyaludenatama niduk nirogi wewa sadusadu
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ භාග්‍යවත් අරහත් වූ අමාමෑණී සම්මාසම්බුදුරජානන් වහන්සේට මානමස්කාරකරමී නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@kwtkwtkwtkwt9174
@kwtkwtkwtkwt9174 Жыл бұрын
Namo buddaya.utumu set pirit balayen matey mage demapiya sahodarayantat darupetauntat tunlokaye Siyaluma satwayantat tisaranaye satanin yahapatakma wewa!!.budu satanin api hemotama araksawa nirogibawa niraturuwama lebewa!!.sadu sadu sadu.!!
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@user-ym2qi2td8u
@user-ym2qi2td8u 10 ай бұрын
Yahapathakma wewa lo wasi siyaludenata
@sadunitaniya
@sadunitaniya 9 ай бұрын
සාදු සාදු 🙏🙏
@gayandewapriya5231
@gayandewapriya5231 8 ай бұрын
🙏🏼🙏🏼 මෙ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්ව සිතන පතන සියලු දෙ විශ්ට වෙවා ❤🙏🏼🙏🏼
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Sadu sadu sadu 🌼🌸🌼🌸🌼🌸🌼🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌼🌼🌼🌼
@HrGf-hf6tt
@HrGf-hf6tt Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 භාග්‍යාවතුන් වහන්සේට මාගේ නමස්කාරය 🙏
@user-wq6mw9mq8l
@user-wq6mw9mq8l 2 ай бұрын
Mage donita ස්ථිර රැකියාවක් labawa sadu sadu sadu
@KalaniYamuna
@KalaniYamuna 28 күн бұрын
maga daruwat araksa Kara dat Wawa subu guna balayan Sau sadu sadu
@SlMobile-uo6hi
@SlMobile-uo6hi 10 ай бұрын
සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏බුදුසරණයි
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@kumariivon8582
@kumariivon8582 Жыл бұрын
Me pirithe balyan mage mansika suwaya lbawa mage siyalu karadara nathi wawaaaa sudu Sadu Sadu
@nourmohamed7392
@nourmohamed7392 Жыл бұрын
Sadu.sadu .sadu
@DilhaniSarrah-jz9pm
@DilhaniSarrah-jz9pm 9 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!!!!!!!..සාදු !!!!සාදු !!!!!සාදු !!!!!
@malikam7000
@malikam7000 6 ай бұрын
🙏🙏🙏... සදු.. සදු. 🇱🇰🇸🇦
@MadushiFernando-d3n
@MadushiFernando-d3n 18 күн бұрын
මේ පිරිත් බලයේන් මගේ පවුල් ජිවිතේ රැකේවා ...මගේ ස්වාමි පුරුෂයාගේ හිත පැහැදේවා ඔහු මා කෙරෙහි විස්වාස කරවා ... සාදු සාදු සාදු 🙏🙏🙏
@LakmaliFerando
@LakmaliFerando 12 күн бұрын
ඇයි ඔයා මේ කාම ලෝකයේ තවත් පතන්නේ
@user-gj6im4oy5k
@user-gj6im4oy5k 5 ай бұрын
me pirite baleyen api siyelu denateme yahpetkme wenwa sadu sadu🙏🙏🙏🙏🙏
@sudeshchinthaka7249
@sudeshchinthaka7249 4 ай бұрын
Lokawasee siyaluma denata yahapatakma wewa mage daruwo 3 tah biridatah kisima dukak karadarayak aeti nowewa me pirith balayen siyalu apala duruwewa
@asankacool8597
@asankacool8597 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 budda damma,sanga triwida rathnaye පිහිටෙන් රෝගීව සිටින සියලුම dena ekanthayen සුවපත් වේවා ...!
@ashanseneviratne9654
@ashanseneviratne9654 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏SiyaluAyatamaSethaEalasewa
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd 2 ай бұрын
සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏
@indunilhashan8471
@indunilhashan8471 Жыл бұрын
Pìta Ŕata ìnna Apapata mahama hari budu dahama matak kara ganna puĺuwan
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@ppalithaindrajithpalithain5575
@ppalithaindrajithpalithain5575 10 ай бұрын
මෙ පිරිත් බලයෙන් සැමටම යහපතක් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@user-pz4ll1ft6z
@user-pz4ll1ft6z Ай бұрын
Mage daruwo araksha wewa man kuwait
@greece1114
@greece1114 Жыл бұрын
Sadu sadu sadu Load THANK YOU FOR YOUR HELP god bless you
@hearttouchingvideosongsytc6677
@hearttouchingvideosongsytc6677 Жыл бұрын
Mage siyalu prarthana istawewa
@sandaninihimsa1107
@sandaninihimsa1107 5 ай бұрын
Me pirith balayen mage paule siyalu denge prash nathi wewa😊
@ArunaAruna-tx5et
@ArunaAruna-tx5et Жыл бұрын
Me pirithe අනුභවයෙන් mage සියලුම prarthana saha siyalu denage සියලුම de ishtha sidda wewa sadu sadu
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@sriyanijayasekara19
@sriyanijayasekara19 3 ай бұрын
මෙමගින් මගෙ අපල පිරිත් බලයෙන් දුරුවෙව
@user-bv8kg7ik7d
@user-bv8kg7ik7d 9 ай бұрын
මෙම පිරිත් බලයෙන් ලොකයෙ සිටින සියලු ම සතුන් ටද අසරන වි සිටින සියලු ම අයට සුභ අනාගතයක් වෙවා
@user-fo2dk1ew3k
@user-fo2dk1ew3k 7 ай бұрын
M, 16:47
@lankalanka7920
@lankalanka7920 Жыл бұрын
සාදු🌹🌹🌹සාදු🌹🌹🌹සාදු🌹🌹🌹තෙරැවන් 🌹🌹🌹සරනයි
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@shiranidr
@shiranidr 10 ай бұрын
හෙට දින ජයම වේවා
@user-lr4ec6fp4z
@user-lr4ec6fp4z 3 ай бұрын
mage.jivithe.sapawath.wewa.theruwan.saranin.
@sumudusoyza2487
@sumudusoyza2487 Жыл бұрын
Budusaranai 🙏🙏 parissamin deiyo❤️❤️❤️❤️❤️ ummmmmmmah
@user-bv8kg7ik7d
@user-bv8kg7ik7d 9 ай бұрын
මෙ පිරිතෙන් මගෙ පුතා සුව පත්වෙවා
@user-bv8kg7ik7d
@user-bv8kg7ik7d 9 ай бұрын
😢
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@SadamaliIrangani
@SadamaliIrangani 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼. Sadu. Sadu sadu 🙏🏼🙏🏼🙏🏼
@rosiperera6524
@rosiperera6524 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏සාදු 🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@ravinduthilakshana9178
@ravinduthilakshana9178 Жыл бұрын
@@wiswasiyapatha-3027 be
@ravinduthilakshana9178
@ravinduthilakshana9178 Жыл бұрын
@@wiswasiyapatha-3027 pp
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
සාධු` සාධු` සාධු` ...සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@user-gs4sm2vl4h
@user-gs4sm2vl4h 8 ай бұрын
Ma pirt balayan maga hita tiyana situm patum etu wawa sadu sadu saduuuuuu
@amallanka4061
@amallanka4061 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏☸️☸️☸️☸️
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@idunilmuthugoda6805
@idunilmuthugoda6805 Жыл бұрын
සියලු සත්වයා නිදුක් වේව ...නිරෙගි වේව.. සුවපත් වේව ..සාදු සාදු .සදු 🙏🙏🙏🙏🙏🙏
@sadunkumara8184
@sadunkumara8184 Жыл бұрын
සාදු....සාදු.....සාදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Жыл бұрын
සීයලු සත්වයෝ, නිදුක් වෙත්වා නිරෝගී වෙත් වා, සුවපත් වේවා,!!!🙏🏿🙏🏿🙏🏿සැම දෙනාටම නීරෝගී සුවය!
@hcola8515
@hcola8515 Жыл бұрын
SADU SADU SADU THERUVAN SARANAI OBA SAMATA
@soomasoma8580
@soomasoma8580 Жыл бұрын
Sadu sudu sadu
@KalaniYamuna
@KalaniYamuna 28 күн бұрын
maga hita satuta radawa maga hita patum ituwawa sadu sadu sadu
@Hemalatha1961-zd8kj
@Hemalatha1961-zd8kj 26 күн бұрын
පූතාලට මෙපිරිත් බලයෙන් යහපතක්ම වෙවා සාදූ සාදූ
@janakifonseka6287
@janakifonseka6287 11 күн бұрын
සාඅු.සාඅු.සාඅු🙏🙏🙏
@user-rq7ki3dk5o
@user-rq7ki3dk5o 24 күн бұрын
Sadu ....Sadu 🙏🙏🙏Terwan Sarani 🙏
@SomawathiSoma-wp2rk
@SomawathiSoma-wp2rk 3 ай бұрын
මෙමප.පිරිතේආනුබාව⁣යෙන්.මාගේ.තිබෙන්නා.වු.සියලු.රෝගදුරැවේවා
@harshaniharshani7900
@harshaniharshani7900 Жыл бұрын
🙏🙏🙏🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@preethikasudarshani38
@preethikasudarshani38 9 ай бұрын
🙏🙏🙏
@krishanthimindez34
@krishanthimindez34 Жыл бұрын
සදු සදු..
@user-qi3wd9wn6d
@user-qi3wd9wn6d Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@greece1114
@greece1114 Жыл бұрын
Sadu sadu sadu Load THANK YOU
@user-wj2ns3gt9h
@user-wj2ns3gt9h 10 ай бұрын
Budussrani siyalu denata❤❤
@suzanelouis8798
@suzanelouis8798 Жыл бұрын
Sadu labno idana api ahanne sadu🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@naveensathsara6052
@naveensathsara6052 Жыл бұрын
Thetenna meya
@naveensathsara6052
@naveensathsara6052 Жыл бұрын
Api colombo ( nugegoda)
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
sadu sadu sadu tharuvan saranai loka samastha sukino bavantho
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@user-vg4xt2wm6k
@user-vg4xt2wm6k 8 ай бұрын
Me පිරිත් balayen leda roga karada durwela ඉක්මණින් satutin inna labenna oni
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 Жыл бұрын
මේපිරිතේ..සත්තබලයෙන්...අපි.සියලු දෙනාටම.යහපතක්.වේවා.....සාදු.සාදු.සාදු.තෙරුවන්.සරණයි.සම්බුද්ධාය.
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@paymrdanny6715
@paymrdanny6715 Жыл бұрын
Sadu sadu sadu sama danatama yha pathak wawa
@desandimehedini4238
@desandimehedini4238 Жыл бұрын
@@wiswasiyapatha-3027 ඞඞ
@desandimehedini4238
@desandimehedini4238 Жыл бұрын
@@paymrdanny6715 මම
@dineshmadushanka-ll4lo
@dineshmadushanka-ll4lo 11 ай бұрын
1w1
@indrawijesooriya2985
@indrawijesooriya2985 Жыл бұрын
Sadu sadu saduuuu
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,7 МЛН