Seth Pirith | රෑට මේ පිරිත ඇහුවොත් ඔබේ සියලු ප්‍රශ්න ඉවරයි | සෙත් පිරිත් | Sinhala Pirith

  Рет қаралды 122,976

MOBILE TV

MOBILE TV

Күн бұрын

#Pirith සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith #seth pirith
Welcome to Mobile TV 🙏
Immerse yourself in the soothing and spiritually uplifting world of Pirith chanting! Here at Mobile TV, we bring you a serene sanctuary where you can experience the ancient Buddhist tradition of Pirith recitations.
Pirith, also known as Paritta in Pali, refers to a practice of chanting and reciting the Buddha's teachings for protection, blessing, and peace. The term Pirith comes from the Pali word paratha, which means "to protect" or "to safeguard." It is believed that the power of Pirith lies in both the sound and the meaning of the verses, which embody the Buddha’s wisdom and compassion.
There are many different Pirith chants, each of which highlights the Buddha's great qualities and the core values of his teachings. Some of these verses also convey positive messages for society, such as the importance of honoring one’s parents, the value of generosity, and the benefits of performing good deeds. These teachings help guide individuals toward ethical living and spiritual growth.
The practice of reciting Paritta involves chanting the Buddha's wisdom, embedded in powerful verses, to bring peace and protection. The recitations are believed to dispel fears, misfortunes, and dangers, while bestowing blessings and tranquility on those who hear them. These verses are also known to create a protective shield around one's home and surroundings, safeguarding the community from harm.
Historically, the Buddha himself recited these protective verses during times of epidemics and calamities to bring peace and healing to people. Over the centuries, Buddhist monks have continued this practice, recognizing the transformative power of these chants. It is believed that the recitation of the Buddha's Dhamma-his wisdom in the form of these verses-can bring healing, mental peace, and protection to anyone who listens or recites them.
In Buddhist culture, the chanting of Pirith is considered a way to invoke the Buddha’s blessings for peace and safety. The recitations are not only a source of spiritual strength for the individual but are also a means of spreading goodwill and harmony among all living beings. By embracing the teachings embedded in these chants, we can cultivate a peaceful and protected life, blessed by the wisdom and compassion of the Buddha. May all beings be blessed with peace, protection, and tranquility through the power of Paritta!
දිනපතා සෙත් පිරිත් අහන්න " මොබයිල් ටීවී " KZbin නාලිකාව Subscribe කර එකතුවෙන්න.
Audio Credits - කාව්‍ය විශාරද ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද මාගම්මන ධම්මසිද්දි හිමි
Seth Pirith - • #seth pirith සෙත් පිරි...
• Seth Pirith Deshana Si...
• #seth pirith සෙත් පිරි...
• සබ්බ පාපස්ස අකරණං ගාථා...
#pirith #sethpirith #pirithsinhala #pirithsinhalafull #mahapirith #pirithchanting #sethkavi #pirithsutra #piriithdeshana #පිරිත් #සෙත්පිරිත් #පිරිත්දේශනා

Пікірлер: 79
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 22 күн бұрын
🙏 සාදු 🙏සාදු 🙏 සාදු 🙏සාදු🙏 සාදු 🙏සාදු
@ChamaraAsanka-x8g
@ChamaraAsanka-x8g 2 ай бұрын
මගේ පව්ලේ සතුට සමගිය වැඩි වේවා. සාදු,සාදු,සාදු
@lahirumadu8033
@lahirumadu8033 Ай бұрын
මගෙ පව්ලට පැමිණෙන කරදර දුරැ වෙවා මගෙ දරැ පැටියා ට යහපතක් ම වෙවා ❤❤❤ සදු සදු සියලු සත්වයො දුකින් මිදෙවා 🙏🙏🙏🙏
@NadiShasi
@NadiShasi 2 ай бұрын
Mage thaththage apala duru wewa.
@AmaraDisanayaka
@AmaraDisanayaka 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏උතුම් පිරිත් බලයෙන් මගේ ප්‍රශ්න වලට විසදුමක් ලැබේවා බුදුසරණයි
@PrithikaNishanthi
@PrithikaNishanthi 2 ай бұрын
මගේ පුතා anuruddaka shamal patathath anuruddikatath බුදු saranaiii sadu sadu සෑදූ
@Thilina-saduni
@Thilina-saduni Ай бұрын
මාගේ පවුලේ සමගිය සතුට වැඩිවේවා වැඩිවේවා! සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KkKk-zj9uu
@KkKk-zj9uu Ай бұрын
දෙව් පිහිටයි මගෙ දරැවන් ආරක් සා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න හැමොටම දෙවි පිහිටයි
@ManjulaKumari-o5j
@ManjulaKumari-o5j 16 күн бұрын
සාදු 🙏🙏සාදු🙏🙏සාදු,🙏🙏🙏🙏🙏
@RavindraSuraweera
@RavindraSuraweera 2 ай бұрын
මෙ සෙත් පිරිත් දේශනා බලයෙන් කරදර බාධක දූරුවී සෙතක් ශාන්තියක් උදා වේවා
@dayadaya217
@dayadaya217 2 ай бұрын
මෙ.උතුම් සෙත් පිරිතෙ බලයෙන් මාගේ පුතා පවන්ට ඩුබායි රටේ ඉන්න ඉක්මනින් රැකියා ලැබේවා එයාට යහපතක් වෙවා මගේ සියලු කරදරයක් දුරු වෙවා සාදු බුදු සරනයි ❤❤
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 2 ай бұрын
Sadu sadu sadu mage samma sambudurajanan wahanseta mage namaskaraya wewa....mage jewthayata ena karada prashna iwath wewa.......
@කවිකවි-ඞ1ඵ
@කවිකවි-ඞ1ඵ Ай бұрын
විදේෂයක සේවය කරන කවිදු දිල්ෂාන් මෙන්ඩිස් පුතනුවන්ටත්..එහි සේවය කරන සියලුම ලාන්කික දරුවන්ටත් කිසිම දුකක් කරදරයක් නොමවේවා..සේවය නිමවී කරදරයක් නැතුව දවස යහපත්ව..ගෙවාදැමිමට හැකි වේවා..සාදු..සාදු..තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා
@sagarisenarathne1528
@sagarisenarathne1528 21 күн бұрын
පිරිත් දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා .....මගේ පවුලේ සමගිය ආරක්ෂා වේවා..අප සියලු දෙනාගේ රෝග පීඩා,අසහනයන්,දුරු වේවා
@NimeshaAbesingha-t9z
@NimeshaAbesingha-t9z 25 күн бұрын
Sadu sadu.........thun darana pihita labawa🙏🙏🙏🙏
@gimhanidilrukshi2827
@gimhanidilrukshi2827 Ай бұрын
මගෙ අම්මගෙයි මගෙ පුතාගෙයි ලෙඩ ඔක්කොම සනීප වෙලා නිදුක් නීරෝගි සුවය ලැබේවා....සාදු සාදු සාදු.....🙏🙏🙏
@SrilongkaSri-ew5bz
@SrilongkaSri-ew5bz 14 күн бұрын
මගේ පවුලේ සීයලු දේනගේ අපල දුරු වේවා තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@MkNayana
@MkNayana 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
@thilakaratnebanda8400
@thilakaratnebanda8400 Ай бұрын
සියලුම සත්වයන්ම නිදුක් වේවා නිරෝගී වේවා.සුවපත්වේවා සාදු,සාදු සාදු.🙏🙏🙏
@RanjanaNayanahari
@RanjanaNayanahari 2 ай бұрын
මගේ දරුවන් 3දෙනාට යහපතක්ම වේවා!!!! සාදු..... සාදු... සාදූ
@isuripiumi9044
@isuripiumi9044 2 ай бұрын
Maga mahathayaga hitha hadilabudmapiritha bslayan ikmanata fadra anna labawa sadu
@IndraniJayasingha-y6g
@IndraniJayasingha-y6g 2 ай бұрын
Ma pirita balyan maga pawla daruwanga daruwanga sudu nonata labanna inna daruwata ladak dukak kardaryak noma wawa sadu sadu sadu sadu budusarni ❤🎉🎉
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 2 ай бұрын
Sadu sadu sadu 🌷 ape hamuduruwane theergau wewa siyalu sathwayo niduk wethwa neerogi wethwa suwapath wethwa duking mithtwa sadu sadu sadu 🌷
@SithumRathnayaka-ob2we
@SithumRathnayaka-ob2we 2 ай бұрын
බුදු සරණයි දළදා සමිදු පිහිටයි බුදු සරණ මාගෙ පවුලේ සැමට හා මටද බුදු සරණ නිබදව ලැබේවා තවද මාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණ නිබදව ලැබී සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභාග්‍යමත්ව ජීවත්වීමට හැකිවේවා ❤️❤️❤️🌎🌎🌎💎💎💎🙏🙏🙏
@SakunthalaKumari-v2l
@SakunthalaKumari-v2l Ай бұрын
සාදු සාදු සාදු මගේ හෂන් පුත ගේ රැකිරසව දින්න දින්නෙ දිඋනු වෙිවා සාදු සාදු සාදු
@isuripiumi9044
@isuripiumi9044 2 ай бұрын
Maga daruwaga apala duruwawa
@MallikaMallik-qw1ih
@MallikaMallik-qw1ih Ай бұрын
මගේ පව්ලට පැමිණෙන කරදර බාධක දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AiranganiSumithra
@AiranganiSumithra Ай бұрын
Siyalu denatama yahapathak wewa.
@NayanaKumari-c8j
@NayanaKumari-c8j Ай бұрын
ලෝකවාසි සියලුම දෙනාගේ දුක් කරදර මේ සෙක් පිරිත් බලයෙන් දුරු වේවා
@anushanilakshi9656
@anushanilakshi9656 18 күн бұрын
Me pirite ❤❤බලයෙන් mage❤❤ බලාපොරොත්තු ගොඩක් අති ewa ❤❤ista kara ganna❤labewawa❤❤budu පියාණන් වහන්සේ budu වේවා ❤❤❤
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw Ай бұрын
මගේ දරුවෝ තුන් දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏කරදර බාදක දුරු වේවා 🙏🙏🙏
@SalondSriya-s9p
@SalondSriya-s9p 2 ай бұрын
🙏🙏🙏ගෙදර සැමටම තෙරුවන් සරනයි මගෙ අක්කාට බුදුසරනින් සියලු අපල දුරුවේවා නීරෝගි වේවා
@prasannakumara9534
@prasannakumara9534 Ай бұрын
මගෙ මහත්තයා මගෙ.දරුවෝ තුන්දෙනාට.බුදුන්ගේ.සරන.ලැබෙව🙏🙏🙏🙏🙏
@කවිකවි-ඞ1ඵ
@කවිකවි-ඞ1ඵ Ай бұрын
විදේෂයක සේවය කරන කවිදු දිල්ෂාන් මෙන්ඩිස් පුතනුවන්ටත්..එහි සේවය කරන සියලුම ලාන්කික දරුවන්ටත් කිසිම දුකක් කරදරයක් නොමවේවා..සේවය නිමවී කරදරයක් නැතුව දවස යහපත්ව..ගෙවාදැමිමට හැකි වේවා..සාදු..සාදු..තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා 47:11 47:12 47:14 47:40 47:42 47:44 47:45 47:47 ❤❤❤
@dayadaya217
@dayadaya217 2 ай бұрын
මෙ.උතුම් සෙත් පිරිතෙ බලයෙන් මාගේ පුතා පවන්ට ඩුබායි රටේ ඉන්න .රැකියා වක්.ලබා දුන්නට බුදු න්වන්සේට.සාදුසාදු.මගේ පුතා පවන්ට යහපතක් වෙවා මගේ සියලු කරදරයක් දුරු වෙවා සාදු බුදු සරනයි ❤❤❤
@LakshmiGodawaththa
@LakshmiGodawaththa Ай бұрын
මගේ දරුවාගේ කොරියන් විභාගයට තව මාස 2ය්.මතක ශක්තිය වැඩි වෙවා sadu sadu sadu
@තිලිනකසුන්
@තිලිනකසුන් 2 ай бұрын
මගේ සැමියා ගොඩක් දුක් විදිනවා .එයාගේ දුක දුරු වේවා .එයාගේ හිතට සතුට සැලකිය ලැබේවා.ඉදිරි කාලය අපි දේ දෙනාට සතුටින් ඉන්න ලැබේවා
@DanudiKumari
@DanudiKumari 27 күн бұрын
හිතට සැනසිම සතුට ලැබේවා
@DinushaAbewicramaDinu
@DinushaAbewicramaDinu Ай бұрын
Mage hithe Tiyana parshan දුරු වේවා.!!!.🙏🙏
@DinushaAbewicramaDinu
@DinushaAbewicramaDinu Ай бұрын
Mage ස්වාමියාට කරදරයක් නෑතුව.මේ මව් රටට enna lebewe.!සාදූ සාදූ සාදූ.!parshan duru wewa.!
@dayadaya217
@dayadaya217 2 ай бұрын
මගේ පුතා පවන්ට ඩුබායි රටේ ඉන්න ඉක්මනින් රස්සාවක් ලබා දෙන්න මගේ සියලු කරදරයක් දුරු වෙවා සාදු සාදු සාදු බුදු සරනයි ❤❤❤
@meelanikg6186
@meelanikg6186 Ай бұрын
සදූ.සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.මේ.සෙතාපීරීත්.බලයෙන්.මගෙදරුවන්ට.මුනුපුරාලාදෙන්නා.මීනීපීරීයන්.දෙන්නා.වීදෙස්ගතවේලා.ඉන්න.පුතාට.මට.ලංකාවේඉන්න.මගෙ.මහත්තයාට.මගෙදරුවාන්ට.තීයෙන.ගීරාපල.ඇස්වාහකටවහා.සේම.රෝග.හීසෙකැක්කුමී.අත්.කාකුල් .කැක්කුමී.හීරීවැටීම..දුප්පාත්කම..මේසීයලුම.කරදර.නැතීවේවා..බුදුබලයෙන් මගෙ.පවල.රැකදේවා.බුදුබලයෙන්.සතුට.වීතරමයී මගෙ පාවුලට .ඕනෙ..කරණ.රැකීයා.ඉස්තානය.අපෙ.රෑකදෙවා.යන.එන.තැන්.ආරාක්ෂාකරදෙන්න.❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@කවිකවි-ඞ1ඵ
@කවිකවි-ඞ1ඵ Ай бұрын
විදේෂයක සේවය කරන කවිදු දිල්ෂාන් මෙන්ඩිස් පුතනුවන්ටත්..එහි සේවය කරන සියලුම ලාන්කික දරුවන්ටත් කිසිම දුකක් කරදරයක් නොමවේවා..සේවය නිමවී කරදරයක් නැතුව දවස යහපත්ව..ගෙවාදැමිමට හැකි වේවා..සාදු..සාදු..තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා 47:11 47:12 47:14
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DarshaniNadeeka-e5z
@DarshaniNadeeka-e5z 2 ай бұрын
මගෙ සැමියා ගේ හිතේ සතුට ඇති වි කනස්සල්ල දුරු වි සතුටින් සිටිමට බුදු සරණින් පිහිට ලැබේ වා
@ChandiChandi-c6z
@ChandiChandi-c6z Ай бұрын
Magapasn walata visadumak labwa sadu sadu
@mangalikamangalika3909
@mangalikamangalika3909 2 ай бұрын
🙏🙏🙏
@upalikumara2875
@upalikumara2875 6 күн бұрын
මගෙ සියලුම කරදර දුරුවෙව
@deshapriya.asanka119
@deshapriya.asanka119 2 ай бұрын
සාන්ත වන මගෙ සිතට දැනෙන දුක වෙදනාව දුරු වේවා ලේකො ආයතනේ රක්ෂාව ආරක්ෂා වේවා සතුරු කරදර දුරුවේවා පව්ලෙ උපේක්ෂා සදමාලි දරුවන් සමග සාමය සතුට වැඩ් වේවා බලාපොරොත්තු වැඩ කටයුතු සාර්තක වේවා ලෝක වාසි සියලුම දෙනාටත් සෙතක් සාන්තියක්ම උදාවේවා ඔබ වහන්සෙටද යහපතක්ම උදාවේවා දිර්ගායුෂ ලැබේවා සාදු ..🌻🌷සාදු ..🌻🌷සාදු..🌻🌷🌻බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ලැබේවා ලැබේවා ..බුදු සරණයි ..🌻🌻🌻🌻🌻❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@ROHINIMahaarachchige
@ROHINIMahaarachchige 2 ай бұрын
Sadu 🙏🙏🙏
@Nishachal
@Nishachal Күн бұрын
මෙම පිරිතෙ බලයෙන් මගේ දරුවා මගේ ළග ට එන්න ලැබෙ වා !
@nirmala7428
@nirmala7428 Ай бұрын
මටත් මගෙ පව්ලේ හැමදෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටත් කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා ලබන්නාවූ 2025අවුරුද්ද සුබම සුබ වසරක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushanilakshi9656
@anushanilakshi9656 18 күн бұрын
Mage❤❤ daruwan dennath සැමියා th duwa බඳින්න inna ළමයත් asaraksa kara dewa ❤❤❤❤❤❤❤budusaranai
@NusharaFernando
@NusharaFernando Ай бұрын
Mage ammatai thaththatai kisima dukak karadarayak nowi ayalawa nirofinathawa hamadama araksha karala denna budu piyanani sadu sadu sadu,🙏🙏🙏
@AlhdhdhdyIsjshsh
@AlhdhdhdyIsjshsh 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@GangaKumari-w6f
@GangaKumari-w6f 26 күн бұрын
Meema.pirithdesanave.balayen.mage.daruvange.karadara.duruve.sahanaya,salasava
@NIlushiNIlushi-m5h
@NIlushiNIlushi-m5h 2 ай бұрын
Mage hithe sanasilla laba denn budu sadu 🙏
@nadeekajewana1681
@nadeekajewana1681 Ай бұрын
Mage paule hamdema araksha Karla denn ewagema mage mahaththyage bins nathata wewa
@JayanthiIlankoonm
@JayanthiIlankoonm 28 күн бұрын
මගෙ පුතාට ඉක්මනට රට යන්න ලැබේවා බුදුසරණයි
@GayanFernando-lq8wy
@GayanFernando-lq8wy 6 күн бұрын
Mage paule siyalu denage apala duruwewa
@KanthiKanthi-en1kw
@KanthiKanthi-en1kw Ай бұрын
Mepirithwala balaÿen setak santiyakma wewa budusaranai devipihitai sadu sadu sadu ❤❤❤❤❤❤❤❤
@ManimalKaradakatiya
@ManimalKaradakatiya 2 ай бұрын
😮
@IshiAman
@IshiAman Ай бұрын
මට පිහිට වෙන්න බුදු සාදු 🙏🏻🙏🏻 මම නොකරපු වරදරකට ගෙ ඇතුලට වෙලා හිර වෙලා ඉන්නෙ එක නිසා මට 2025 වෙද්දි මට නැවතත් සතුටින් රස්සාවට යන්න පූළුවන් වෙන්න කාගෙන් වත් කරදරයක් නැතුව සතුටින් අම්මා තාත්තා ගෙ අශිර්වදයෙන් සතුටින් රස්සාවට යන්න පූළුවන් වෙන්න බුදු සදුනෙ මගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කරලා දෙන්න 🙏🏻🙏🏻🙏🏻🌹🌹❤️මට 2025 වෙද්දි සුබ ආරංචියක් අහන්න ලැබේවා
@VijayanthiFernando-v5o
@VijayanthiFernando-v5o 23 күн бұрын
Siyalu...sathun....suwapathwewa.....Sadu.....Sadu.....Sadu 7:34
@කවිකවි-ඞ1ඵ
@කවිකවි-ඞ1ඵ Ай бұрын
මගේ කවිදු පුතාටත් ලන්කාවේ වැඩ කරන රට රැකීයාවක ඉන්න සියලුම න්දරුවන්ට .තිස්තුන් කෝටියක් පිහිට ආරක්ෂාව ලැබේබා..මගේ දුව තරුෂිටත්..තාරුක ප්‍රසාද්..පුතාටත්..රවිදු..ලක්ෂාන් පුතාටත්..මටත් .මගේ ස්වාමියාටත් .ලලිතා අක්කාටත් කිස
@SurprisedCows-mq5wx
@SurprisedCows-mq5wx 23 күн бұрын
Ma pirita balayan maga gadara tiyana pasna lada duk natiwawa
@GeethaJayashnghe-db8be
@GeethaJayashnghe-db8be 2 ай бұрын
Maga dubai nirogi wewaa
@ChamilaPiris-r6l
@ChamilaPiris-r6l 2 ай бұрын
ලොවුතුරා බුදුරජාණන්වහන්සේගේ ආනුභාවයෙන් මා හට ලංකාවට යන්න තව මාස 5ක් වගේ ඉතුරුවට තියෙනවා ඒ ටික කාලෙත් කිසිදු ලෙඩක් දුකක් නොවී වැඩටික නිමා කොට ලංකාවට යන්න ලැබේවා කියලා අමාමහා මෑණී බුදුරජාණන්වහන්සේගේ පිහිට පතනවා 🙏🙏🙏
@upathissakodithuwakku8007
@upathissakodithuwakku8007 2 ай бұрын
Bingiriya
@NimeshaAbesingha-t9z
@NimeshaAbesingha-t9z 25 күн бұрын
Mata maga Paula rakala Danna sathutin thiyanna maga tharAha math aadu karAnna ma rassawath raka danna
@EdwardAbesekara
@EdwardAbesekara Ай бұрын
Mate pin karaganna pina pedeva
@කවිකවි-ඞ1ඵ
@කවිකවි-ඞ1ඵ Ай бұрын
විදේෂයක සේවය කරන කවිදු දිල්ෂාන් මෙන්ඩිස් පුතනුවන්ටත්..එහි සේවය කරන සියලුම ලාන්කික දරුවන්ටත් කිසිම දුකක් කරදරයක් නොමවේවා..සේවය නිමවී කරදරයක් නැතුව දවස යහපත්ව..ගෙවාදැමිමට හැකි වේවා..සාදු..සාදු..තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා 47:11 47:12 47:14
@sassilamadushani2594
@sassilamadushani2594 2 ай бұрын
Mage thththa ikmanin suwa wewa🙏🙏🙏
@n.mdayanandadayananda7083
@n.mdayanandadayananda7083 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@දාර්ශනිසමන්කුමාරි
@දාර්ශනිසමන්කුමාරි Ай бұрын
බූදූසරණයි 🙏🙏🙏🙏තෙරුවන් සරණයි ්‍ය🙏🙏🙏🙏
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.