Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana

  Рет қаралды 4,592,442

දැහැමි Desawana

දැහැමි Desawana

Күн бұрын

Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Seth Pirith | Pirith Deshana | Pirith | Dahami Desawana
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
මහා මංගල සූත්‍රය - Maha Mangala Suthraya
රතන සූත්‍රය - Rathana Suthraya
කරණීයමෙත්ත සූත්‍රය - Karaneeyameththa Suthraya
සීවලී පිරිත - Seevali Piritha
අභිසම්භිධාන පිරිත - Abhisambhidana Piritha
සූරිය පිරිත - Sooriya Piritha
ධජග්ග පිරිත - Dhajagga Piritha
මෝර පිරිත - Mora Piritha
දස දිසා පිරිත - Dasa Disa Piritha
ඡන්ද පිරිත - Chanda Piritha
වට්ටක පිරිත - Wattaka Piritha
ජලනන්දන පිරිත - Jalanandana Piritha
ඛන්ද පිරිත - Khanda Piritha
ජය පිරිත - Chanda Piritha
අංගුලිමාල පිරිත - Angulimala Piritha
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/Subscrib...
▶ Circle us on G+ : bit.ly/DahamiDG...
▶ Like us on Facebook : bit.ly/DahamiDF...
▶ Follow us on Twitter : bit.ly/DahamiDT...
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#Pirith #SethPirith #DahamiDesawana

Пікірлер: 1 700
@ChathurikaPriyangani-pf9qp
@ChathurikaPriyangani-pf9qp Ай бұрын
මේ පිරිත් දේශනාව සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා,හිත් කීයක් නිවී සැනසෙනවාද,සාදු සාදු සාදු
@ranjaniamarasinghe
@ranjaniamarasinghe 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි Жыл бұрын
නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම ❤
@sajithlakmal
@sajithlakmal Жыл бұрын
බුදු සර නයි මෙය අසන ඔබටත් යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා මටත් විදෙස් රැකියාව කරන ඒ වි. පෙම ලතාට අැයගෙ සියලුම කරදර බුද දා්නානුබාවයෙන් නැති වේවා තෙරුවන් සර නයි ඔබට යහපතක්ම වේවා
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 2 жыл бұрын
බුදු සරණයි සුවපත් වේවා නිරෝගී වේවා මාගේ මව්පිය දරුවන් හැමෝටම දළදා සමිදු සරණයි මාගේ සියලුම කරදර දුක්ඛ වේදනාව දුරින් දුරු වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
මෙිම පිරිතේ බලයෙන් මගේ දරුවෝ දෙන්නටත් මටත් සෙතක් ශක්තිය ලැබේවා හිසේ සිට දෙපතුල් දක්වා ති⁣බෙින ලේඩ රෝග දුරු වෙිවා ලොක වසි සිටින සෑමදෙනාටම පිහිට ලැබේවා තෙරුවණ් සරණයි
@SumithraKulathunga-t8r
@SumithraKulathunga-t8r Ай бұрын
උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ සැමටම නිරෝගී සුවය ලැබේවා සමගිය වාසනාව උදා වේවා සියලු කර ඩර දුරු වේවා sadu sadu sadu 🙏🙏🙏♥️
@sirisenavidanapathirana8206
@sirisenavidanapathirana8206 Жыл бұрын
දරැවනට මුනුබුරු මිනිපිරියන්ට යහපතක් වෙිවා නිරෝගිවෙිවා සුවපත් වෙිවා..මට නිවන්සැප පිනිසම හේතු වෙිවා ..
@චන්ද්රාවනසිංහචන්ද්රාවනසිංහ
@චන්ද්රාවනසිංහචන්ද්රාවනසිංහ 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන්සරනයි ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරැවන්සරනයි 🙏🙏🙏
@buddika2636
@buddika2636 Жыл бұрын
Sadu sadu sadu
@rukmalikankanamge6167
@rukmalikankanamge6167 Жыл бұрын
Bna
@rukmalikankanamge6167
@rukmalikankanamge6167 Жыл бұрын
Bana
@nilumali1533
@nilumali1533 2 жыл бұрын
Sadu sadu sadu teruwan සරණයි suwamin වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@champikapriyadarshani458
@champikapriyadarshani458 6 ай бұрын
Oni matath
@priyankagunawardhana171
@priyankagunawardhana171 Жыл бұрын
මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මාගේත් දරූවගෙත් සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැ වේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@pushpahonor983
@pushpahonor983 4 жыл бұрын
සාදු සාදු සාදු සියලුම දෙනාටම සම්මා සම්බුදු සරණින් යහපතක්ම වේවා !!!!!සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !!!නිරොගි වෙත්වා !!!!සුවපත් වෙත්වා !!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🕯️🕯️🕯️🕯️
@rimekapathirana649
@rimekapathirana649 Жыл бұрын
❤z ❤ 😊 baby be pa
@gaminghedhot
@gaminghedhot Жыл бұрын
Me pirth balen mage. Puthage kesha suwa sanipa wewa
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් සියළු කෙලෙස් දුරුකරමින්,කුසල් රැස්කරමින් නිවන කරා යාමට මග හසර සැලසේවා....සාදු සාදු සාදු...🙏🙏🙏
@samansujith131
@samansujith131 27 күн бұрын
Seyalu lo sathwaenta niwan Sampath awabodawewwa
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 4 жыл бұрын
නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා
@sumithradevi6682
@sumithradevi6682 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@goodgirldilki3225
@goodgirldilki3225 3 жыл бұрын
🙏🌻🌻🌻🌻🌻🌻🙂🙂🙂🙂🙂 සියලු දෙනටත් බුදුන් සරන ලෙබෙවා🙏🙏🙏🙂🙂🙂 🌼🌼🌼🌼🌼🙂🙂🙂🙂🙂
@nadikapriyadarshani9619
@nadikapriyadarshani9619 3 жыл бұрын
teruwansaranai siyalu denatama sadu ! Sadu !! Sadu !!!
@FunnyFountainPen-zr3dz
@FunnyFountainPen-zr3dz 8 ай бұрын
🎉😢ßurey perta
@FunnyFountainPen-zr3dz
@FunnyFountainPen-zr3dz 8 ай бұрын
Surey perta
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
මේ මහානුභාව සම්පන්න මේ පිරිත් බලයෙන් මාත් ඇතුලු සියලුම රෝගීන් සුවපත් වේවා!!
@adinal5979
@adinal5979 Жыл бұрын
ප්‍ර ර්
@sanjeewanigawarammana2609
@sanjeewanigawarammana2609 Жыл бұрын
සාදු සාදු සාදු !!! මාගේ මැණියන්ට ,පුතාට සහ මාගේ සහොදරයා,නන්ගි ,දුවගේ අපල දුරැ වේවා!! නිදුක් නීරොගි බව ලැබේවා...යන එන ගමන් ආරක්ෂා වේවා,සිතුම් පැතුම් සාර්ථක වේවා!!!යහපතක්ම වේවා!! තෙරුවන් සරණයි !!!!!
@JagathKumara-r7d
@JagathKumara-r7d 3 ай бұрын
මෙම පිරිස් දේශනා පහළොවේ බලයෙන් මා සහ මගේ පවුලේ සැමටත් සියලුම සහෝදර සහෝදරියන් පවුලේ සැමටත් දියුණුව සහ ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉 දැහැමි ජීවිතයක් සඳහා ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය අණුව දැහැමි ජීවිතයක් ගත කිරීමට ලැබීම වා🎉🎉🎉🎉🎉🎉🎉
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
මෙ උතුම් පිරිත් බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
@pamolisappuhami1544
@pamolisappuhami1544 7 ай бұрын
🙏🙏සියලු දෙනා සුවපත් වේවා🙏🙏. තෙරුවණ් සරණයි🙏🙏.
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
මෙම පිරිත් දේශනය ස්‍රවනය කරන සියලූම ලොකු කුඩා ලෝක සත්ත්වයා නිදුක් වෙත්වා !!! නිරෝගී වෙත්වා !!! සුවපත් වෙත්වා !!! සියලු ලෝක සියලු සත්ත්වයෝ ම නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලබත්වා !!! සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
@chamikarasandiw
@chamikarasandiw Жыл бұрын
සාදු !සාදු !සාදු !සාදු !
@sriyalathashutani426
@sriyalathashutani426 6 ай бұрын
🙏🙏🙏🙏🙏 සියලු සත්තයො නිදුක් නිරොගි වෙවා සුවපත්වෙවා මා ඇතුලු සියලු ම දෙන සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා සාදු සාදු සාදු ❤❤❤
@shiromichamika6169
@shiromichamika6169 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@anumadu4370
@anumadu4370 2 жыл бұрын
##
@chandrakalungalla8306
@chandrakalungalla8306 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන් අපි සියලු දෙනාටම යහපතක්ම වේවා...!!!
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
පිරිත් සජ්ජායනාකරන අපේ ස්වාමින්වහන්සේට මාගෙ නමස්කරය වේවා. මේ මහා බලසම්පන්න පිරිත් බලයෙන් ලෝවාසි සියලු දෙනාම සුවපත් වේවා.දුකෙන් මිදෙත්වා. සාදු සාදු සාදු..
@anushkaupamali2349
@anushkaupamali2349 2 жыл бұрын
Pp
@rangakumara2348
@rangakumara2348 Жыл бұрын
Yufsyrjsgdgfgxaafj
@janeedesilva4015
@janeedesilva4015 Жыл бұрын
මගේ සිතෙහි තිබෙන කරදර බාදක මේ පිරිතේ පිහිටෙන් දුරු වේවා, යහපතක් ම වේවා , අන් අයටද මේ පිරිතේ පිහිටෙන් කරදර බාදක දුරු වේවා , යහපතක් ම වේවා ..🙏🙏
@snorlaxisdabest2244
@snorlaxisdabest2244 Жыл бұрын
l
@chamindamanoj7621
@chamindamanoj7621 2 жыл бұрын
ඉක්මනින් මේ කොරෝනා වසංගතය දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepthikumari5699
@deepthikumari5699 2 жыл бұрын
🙏
@deepthikumari5699
@deepthikumari5699 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikawijesekara5784
@dhammikawijesekara5784 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❇️❇️❇️❇️❇️❇️❇️ඔබ වහන්සේගේ පිරිත් බලයෙන් ව්වි ඉගෙනුම ලබන මගේ පුතාට තිබෙන බාධා මග හැරේවා .ඔබවහන්සේට දීර්ඝායු වේවා .සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා .බුදු සරනයි 👦දෙවි පිහිටයි .
@nayanasubodhani7691
@nayanasubodhani7691 2 жыл бұрын
ඔබගේ දරු දෙදෙනා රු ද ඇතුළු සියලුම දරුවන්මේ පිරිත් බලයෙන්නිදුක් වේවා නිරෝගී වේවා වා සුවපත් වේවාසාදු සාදු සාදු
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම සෙත් පිරිත් බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක් වේවා❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී කරුණා ගුණ බලයෙන් සියලු ලෝකවාසීන්ගේ සිත් සුවපත් වේවා... සාදූ සාදූ සාදූ... 🙏🙏🙏
@hasithajayarathna2844
@hasithajayarathna2844 Жыл бұрын
බුදු පි‍රිතේ බලයෙන් මාගෙ මෑණියන්ට ඉක්මන් නීරෝගි සූවය ලැබේවා...සාදු සාදු සාදු ... 🙏🙏🙏
@tharakawijesinghe7716
@tharakawijesinghe7716 Жыл бұрын
Mona ballada piritha meda add demmeee...????
@niluniluu8675
@niluniluu8675 11 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් ඩුබායි පැමිණ මාස 4 සිටින සජිත් බණ්ඩාරට ඉක්මනින් රැකියාවක් ලැබේවා . රැකියා නැති රටවල් වල අසරණ උනු සැමටත් රැකියා ලැබේවා .🙏🙏🙏🙏
@nayaniishful
@nayaniishful 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@shriyapremarathna6687
@shriyapremarathna6687 2 жыл бұрын
Ape paule samagiya sathutak semada rekewa.asna siyalu dennata easema wewa.sadu sadu🙏🙏🙏🙏
@Savinduranmina1765
@Savinduranmina1765 Ай бұрын
Hi y😅
@kumari7398
@kumari7398 Жыл бұрын
සාදු සාදු සාදු මගේ පුතාල දෙන්න ඇතුළු සියළුම දරුවෝ මේ පිරිතෙ බලයන් සියළුම දෙවියනේ පිහිටේ න් රැකගන්න ලැබවවා
@kasuniumesha9470
@kasuniumesha9470 3 жыл бұрын
තෙරුවන් සරණින් අසන ඇසෙන සියලු දෙනාට යහපතක්ම වේවා ..රෝග බියෙන් මිදෙත්වා..සුවපත් වෙත්වා.. නමෝබුද්ධාය 🙏
@pgpriyanthi2758
@pgpriyanthi2758 2 жыл бұрын
Budusaranai
@samithaarumapperuma3795
@samithaarumapperuma3795 2 жыл бұрын
@@pgpriyanthi2758 ......p
@khalidabbas8990
@khalidabbas8990 2 жыл бұрын
@@pgpriyanthi2758 g
@tharakagayan1434
@tharakagayan1434 2 жыл бұрын
Theruvan saranai.........
@krishanthimadhumali556
@krishanthimadhumali556 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලුම ප්‍රර්තානවන් ඉටු වේවා මම සිතන පතන දේ මට ලබා දෙන්න 😇😇🥰
@sanumisahansa6664
@sanumisahansa6664 2 жыл бұрын
Mege gethara hamoma saha lokawasi aya saha sathuntada mulu ratama sathutin sitiiwa rooga thuran wewaa🙏🙏🙏
@vithara3888
@vithara3888 Жыл бұрын
ලබන බවයක් බවයක් ගානේ බෞද්ධයෙක් වී ඉපදීමට ලැබේවා! අමා වතුරෙන් මුලු ලොවම නැහැවේවා 🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
☸️🌸☸️🌸☸️🌸☸️🌸☸️🌸☸🌸️⚙🌸️☸️🌸⚙️🌸 Sadhu 🌻 Sadhu 🌻 Sadhu 🌼
@sunethraweerathunga9006
@sunethraweerathunga9006 2 жыл бұрын
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ බෙලෙන් අසන මේ උතුම් සෙත් පිරිත් බලයෙන් මගේ අසනීපය සුව වේවා මාගේ දරුවන්ටත් දෙමව්පියන්ටත් රට වැසියන් සියලු දෙනාම සුවපත් වේවා සැනසීම ලැබෙවා බුදු ගුණ බෙලෙන් සාදු සාදු සාදු🙏🙏🙏💐💐🌺🌺🌺
@AsankaIdunil-c9v
@AsankaIdunil-c9v 7 ай бұрын
මේ පිරිත් බලයෙන් මා මෙන්ම ලෝ වැසි සියලු දෙනාද සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 3 жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා සුභ උදෑසනින් බුදුන් වහන්සේ ගේම සරණයි සුවපත් වේවා
@heshinidesilva3089
@heshinidesilva3089 3 жыл бұрын
A
@heshinidesilva3089
@heshinidesilva3089 3 жыл бұрын
A
@heshinidesilva3089
@heshinidesilva3089 3 жыл бұрын
Aa
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 5 ай бұрын
මාගේ සියලු රෝග දුරු වේවා 🙏🙏🙏සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා !!!නිරෝගී වෙත්වා වෙත්වා !!!සුවපත් වේත්වා!!!!🙏🙏🙏🙏🙏
@walikonthageasanka726
@walikonthageasanka726 4 жыл бұрын
ඉතාමත්.කැමැත්තේන්.අසාවෙන්.බලන.අහන.අපේ.පංසල.සාදු.සාදු.සාදු
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw Жыл бұрын
සම්මා සම්බුද්ධ පිහිටයි 👏👏👏
@MedagedarageRohana
@MedagedarageRohana 6 ай бұрын
🎉❤
@malaniamaratunga9672
@malaniamaratunga9672 2 жыл бұрын
මම හැමදාම සතුටින් මේ පිරිත් සත්ගායනව අසමින් ප්‍රර්තනා කරන්නෙ මගේ හදපත්ලෙන්ම ලෝක වාසී සියලුදෙනාටමත් මටත් මගේ පවුලේ සැමටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා කියා 🙏🙏🙏 ගරුතර සංගයාවහන්සෙටද මේ පිං අනුමෝදන් වේවායි ප්‍රර්තනා කරමි
@thissalalith9146
@thissalalith9146 Жыл бұрын
සාදු සාදු සාදු මේ මහා බලසම්පන්න පිරිත් දේශනා බලයෙන් මාගෙත් මගෙ පවුලේ සියලු දෙනාගේත්,ලෝ වැසි සියලු දෙනාගේත් සියලු අපල අනවින කොඩිවින, බන්ධන දුරු වී යහපතක්ම උදා වේවා..................!!!!!!!
@arunijayaratna1454
@arunijayaratna1454 3 жыл бұрын
Siylu dena සුවපත් wewa!!!
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
1 සාදු සාදු සාදු🙏🙏🙏 මා සහ මගේ පවුලේ සැමගේ ග්‍රහ අපල ලෙඩ රෝග කරදර බාධක මේ පිරිත් සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමෙන් දුරුවේවා!!!සාදු සාදු සාදු🙏🙏🙏 රටවැසි ලෝවැසි සියළු සත්වයෝද නිදුක් නිරෝගී සුවපත් බාවයට පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏 🌷🌺🌹💐❤️
@swarnaKumarihami-pg2zk
@swarnaKumarihami-pg2zk 4 ай бұрын
සාදු සාදු මා සහ මගෙ දරැවන්ගෙ පවුලෙ සියලු දෙනාගෙ අපල දෝශ සහ සතුරැ කරදර බාදක නෑතිවෙවා හිතන පතන සියලු දෙම ඉස්ට වෙවා .සියලුදෙනාටම ආරක්ෂාව ලැබෙවා. සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@malaniamaratunga9672
@malaniamaratunga9672 2 жыл бұрын
මේ පිරිත් සත්ගායනා කරන අපේ ගරුතර ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි මගේ මව්බිමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා මගේ පවුලේ සැමටත් මටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි
@chamaradamitholdhits4316
@chamaradamitholdhits4316 Жыл бұрын
ලක්ශිත පුතාගේ අපල දුරු වේවා ❤️❤️❤️
@sadewnethsara3310
@sadewnethsara3310 Жыл бұрын
සාදු සාදූ 🙏
@sirya1237
@sirya1237 Жыл бұрын
Sadu 🙏❤️sadu 🙏❤️🙏sadu ❤️ 🙏 sadu ❤️🙏 dadu
@sanukaminsara4508
@sanukaminsara4508 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා
@shamaliewijekularatne6300
@shamaliewijekularatne6300 6 ай бұрын
😢 මම දිනපතාම රාත්‍රී යට නිදා ගැනීමට යන් නෙ මෙසියළුපිරිත් අස්ථායි මට වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැඛෙවායි පතමි තෙරුවන් සරණ යි සාදු සාදු සාදු
@සෙත්.පිරිත්
@සෙත්.පිරිත් 4 жыл бұрын
වකුගඩු අමාරැවෙන් පෙලෙන නිමල් සුරියආරච්චිට නිදුක් නිරොගි සුව ඇතිවේවා..ලෙඩ දුක් කරදර අපල මේ උතුම් පිරිත් බලයෙන් දුරැවේවා..නිදුක් වේවා !නිරෝගී වේවා.!තුණුරැවන් සරනයී!
@مريمالعتيبي-ث7خ
@مريمالعتيبي-ث7خ 4 жыл бұрын
asnipyn.sitna.nimal.navta.purudu.vdeyta.vadkeremta.hakevava.budusarni.dave.pheti..
@nelummaliranasuriya3912
@nelummaliranasuriya3912 4 жыл бұрын
මේ පිරිතේ බලෙන්මමගේචමීර පුතා sepath wewa
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
උතූම් වූ පිරිත් බලයෙන් නිමල් මහතාට ඉක්මන් සූවය ලැබේවා සාධූ සාධූ සාධූ තෙරූවන් සරණයි
@MrSumee320
@MrSumee320 2 жыл бұрын
සාධු....!!! සාධු....!!! සාධු....!!! ☸️🙏👌☸️🙏👌☸️🙏👌
@collofduty2sanujchamindu814
@collofduty2sanujchamindu814 3 жыл бұрын
සාදු සාදු සාදු
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 2 жыл бұрын
♥️🙏🦢🌺🌹🌷මෙම පීරිස් බලයෙන් සියලු ලොක් වාසී සත්වයො නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු ♥️🙏🦢🌺🌹🌷
@nayanakumari882
@nayanakumari882 Жыл бұрын
ලොකවාසී. සියලුම දෙනා. ආරක්ෂා. කර. දෙත්වා
@sakunthalapriyadarshani8929
@sakunthalapriyadarshani8929 Жыл бұрын
මේ පිරිත් දේශනාවේ ආශීර්වාදය බලය ලැබී සකුන්තලා ප්‍රියදර්ශනී සොයෝරියට වැලදී ඇති පිලිකා රෝගයෙන් අය ඉක්මනින් සුවපත් වේවා ඒ වගේම අනිකුත් සියළුම රෝගීන්ද සුවපත් වේවා...!!!
@aasranjani5525
@aasranjani5525 Жыл бұрын
X,,,,,,zz,,,,,hkxn hnxiytggdgfyyghg giturufujejfkfjgmjrhcyrjgfkgjgh hi jgjgjjkjjjiiiyytgesygffihdyrifkduuririturignccngjfhggbhkknncfdssokmjhgfdsa
@nayaniishful
@nayaniishful 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari3459
@kumarikumari3459 2 ай бұрын
444rrr4r44r4rr4444r44r4r444rrr4rr444444rrr4444444r44r4r44rrrrr44444r4rr4rrrrr4rr4rrrrr4rr444rrr44rr444444r4r444r44r4r4r4r4rr44rrrrr4rr4rrrrr444rr4rr4rrrrr4rr4r4rr4444rrrrr4rr4rr4r44rrrrr4rr4r4rr444r4r4r4rr4rrrrrr444rrr4rrrrrrr4rr4rrrrrr44rr4r4rrrr4r44rrrrrrrrrrrrrrrrrrrrrrrrrrr44rrr4rrrrrrrrr44r4rrrrrrrrrrrrrrrrrrrrrrr4rrrrrrrrrrrrrrrrrr
@himesh2143
@himesh2143 Ай бұрын
😢😢😅😅
@tharushidilrukshi1947
@tharushidilrukshi1947 Ай бұрын
Me pirith aanubaaway mage hithe eya wenuw upan weedanaawa suwapath wewaaa
@samankeerthikumara5948
@samankeerthikumara5948 3 жыл бұрын
ලෝක වාසි සියලු දෙනාටම ශ්‍රී දළදා සමිදු පිහිටයි.....🙏🙏🙏 සාදු..! සාදු ..! සාදු ..!
@chithravithanage4054
@chithravithanage4054 2 жыл бұрын
මෙම පිරිත් දේශනාව කරන ගරුතර ස්වාමීන් වහන්සේටත් මගේ පවුලේ සියලුම දෙනාටත් ජය සිරිමා බෝ සම්දු පිහිටෙන් දිර්ඝායු ලැබේවා !
@buddikaroshan6804
@buddikaroshan6804 2 жыл бұрын
@@chithravithanage4054 Wl1w
@hchvvjvhh5635
@hchvvjvhh5635 Жыл бұрын
මගේ දරුවන් සහ සියලු දෙනාටම බුදුසරණයි
@dewakasthuri3304
@dewakasthuri3304 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@THANUJATHIKSHANA-rh8fc
@THANUJATHIKSHANA-rh8fc 5 ай бұрын
සැනසිම සොයාගෙන බුදුන් පෙන්වා දුන්නා උ මග යන්නට මට මෙන්ම මගෙ හිතවත් මෙන්ම අහිතවත් අයටද මහගු පිලිසරනක්ම වෙවා මාගෙ ලොව්තුරු බුදුදුහම ,,,,
@sanjeewaprbhath
@sanjeewaprbhath Жыл бұрын
🙏🙏🙏මෙ බලසම්පන්න පිරිත් දේශනා ව තුලින් මාගෙත් අයියාගේ ගෙත් පවුලේ ත් ප්‍රශ්න කරදර බාධක ලෙඩ දුක් අඩු වී මිල මුදල් ඉතිරි වී නිවස සාදා ගැනීමට ඇති බාදක දුරු වී මෙ අවුරුද්ද නිවස සාදා ගැනීමට හැකි වෙවා 🙏 මෙම පිරිත්වල බලයෙන් මාගෙත් මෙය අසන අනෙකුත් අයගෙත් බලාපොරොත්තු ඉශ්ට වෙවා 🙏 බුදු සරණයි 🙏
@GAMINGM-tw8fu
@GAMINGM-tw8fu 2 жыл бұрын
අහන්න කැමති පිරිත් දෙශනාවක්
@udeshikasadamali2831
@udeshikasadamali2831 2 жыл бұрын
සාදු සාදු සාදූ .............¡¡¡¡¡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepanichandima7273
@deepanichandima7273 Жыл бұрын
සාධු සාධු තිසරණේ සරණීන් උතුම් තුණුරුවනේ සරණින් සියඵ ආර්යයන් වහන්සේලා ඇතුඵ සියඵ ලෝකවාසීන්ට අනන්ත සෙත් වේවැ . ... ..... ...... !!!
@shirofrenando11
@shirofrenando11 Жыл бұрын
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
@lahiruprasad9016
@lahiruprasad9016 Жыл бұрын
මේ උත්තම වූ බුදුරජාණන් වහන්සේගේ සත්‍යානුභාව ගුණයෙන් මේ විශ්වයේ වෙසෙන්නා වූ සියළුම සත්වයෝ කයෙහි දුක් දුරුවී සිතෙහි දුක් දුරුවී නිදුක් වේවා...නීරෝගී වේවා ...සුවපත් වේවා .....🌼🌼🌼
@ranjaniwijerathne7414
@ranjaniwijerathne7414 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@ChandaniEdirisinghe-i6n
@ChandaniEdirisinghe-i6n Ай бұрын
මහ බලසම්පන්න පිරිත් බලයෙන් මගේත් දුවගේත් සියලු රෝග දුරු වෙවා සියලු අපල දුරුවේවා සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා
@musicgirls4696
@musicgirls4696 2 жыл бұрын
🙏සාදු🙏සාදු🙏සාදු🙏
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
මෙි වැලිකතරේ තනිවි සිටින මා වගෙම සියලුම සොයුරු සොයුරියන් නිදුක් නිරෝගී සුවය ලැ⁣බෙිවා මෙි පිරිත් බලයෙන් මගෙ ලේඩ දුක් සුව වෙිවා...... සාධු සාධු සාධු 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@jithumsandira
@jithumsandira Жыл бұрын
خدا ہ
@jithumsandira
@jithumsandira Жыл бұрын
خدا ہ
@jithumsandira
@jithumsandira Жыл бұрын
इस ।
@jithumsandira
@jithumsandira Жыл бұрын
और
@jithumsandira
@jithumsandira Жыл бұрын
घड़ी जबठ बफडडड़
@abayakonmac7325
@abayakonmac7325 Жыл бұрын
මේ පිරිත් දේශනාව අපි උදේ සවස අහනවා ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏
@sirisenavidanapathirana8206
@sirisenavidanapathirana8206 Жыл бұрын
සියලු සත්වවයෝ සුවපත්වෙිවා ..නිරෙ⁣ා්ගි වෙිවා .සාදුසාදු නිවන්සැප පිනිසම හේතුවෙිවා...සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏
@dinushadinusha8719
@dinushadinusha8719 2 жыл бұрын
මම හැමදාම මේ පිරිත් දේශනාව අහනවා. සාදු !!!! සාදු !!!! සාදු !!!! සාදු !!!! සාදු !!!!
@ashokakumara2802
@ashokakumara2802 2 жыл бұрын
🙏🙏🙏සාඩූ සාඩූ සාඩූ🙏🙏🙏සියලූ ඩෙනාටම යහපතක් වේවා 🙏🙏තෙරුවන් සරනයි🙏🙏🙏
@Nimnidha
@Nimnidha Жыл бұрын
Oyage keyboard eke 'ද' akura nadda??
@asankamadawa9800
@asankamadawa9800 2 ай бұрын
අනෙ ටයිප් කරලා තියනවා වැරදිනෙ😢
@ajanithaajanitha8636
@ajanithaajanitha8636 4 жыл бұрын
සාදු සාදු සාදු උතුම් දළදා සමිදු පිහිටයි.
@gauri___bbh7
@gauri___bbh7 3 жыл бұрын
🙏 සාදු සාදු🌺🌺🌹🍀🌷🌸💐
@Sadubaba
@Sadubaba Жыл бұрын
Sadu sadu🙏r
@dilanilakshika6969
@dilanilakshika6969 Жыл бұрын
9
@gayamanju4527
@gayamanju4527 2 жыл бұрын
මේ පිරිත් අහලා අපේ පුතා නිදාගන්නෙ. පුංචි කාලෙම පුතා පිරිත් වලට හුරු වෙලා. දේශකයානන්වහන්සේට බුදු සරණයි දෙවි පිහිටයි....
@malaniamaratunga9672
@malaniamaratunga9672 3 жыл бұрын
මේ පිරිත් සත්ගායනා කරන දේශකයානන්වහන්සේටද නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලබත්වා නිවන් අවබෝධ වේවායි ප්‍රර්තනා කරමු
@ranaweeraferanando300
@ranaweeraferanando300 2 жыл бұрын
9
@ranaweeraferanando300
@ranaweeraferanando300 2 жыл бұрын
9
@ranaweeraferanando300
@ranaweeraferanando300 2 жыл бұрын
9
@ranaweeraferanando300
@ranaweeraferanando300 2 жыл бұрын
m
@nawarathnamanuweera9630
@nawarathnamanuweera9630 2 жыл бұрын
සයළු ලෝ වැසියෝ ධර්‍මානුකූල ජීවිතයකට යොමුවෙත්වා! සීයළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපත් සිත් ඇත්තෝ වෙත්වා ඊර්‍ෂ්‍යා ක්‍රෝධ වෛර නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වත්වා !!!
@kalyanipradeepa7653
@kalyanipradeepa7653 3 жыл бұрын
තෙරුවන් සරණින් සියලුම දෙනාට යහපතක් වේවා නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුවපත් වේත්වා දුකින් මිදේත්වා සාදු 🙏 ...සාදු 🙏 ...සාදු 🙏
@ranathungaanushka9469
@ranathungaanushka9469 11 ай бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මේ ලෝකයේ වෙසෙන සියලු දෙනාම නිදුක් වේවා, නීරෝගී වේවා ,සුවපත් වේවා, දියුනුවෙන් දියුනුවට පත් වේවා ,🙏🙏🙏🌹❤️
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 4 жыл бұрын
සාදු සාදු සාදු..!! මෙ පිරිත් වල බලයෙන් අනුබවයෙන් මෙ ලොක සියලුම සත්වයින්ගේ ලෙඩ duk දුරු vi නිදුක් නිරෝගී bawayama ලැබේවා තෙරුවන් සරණය..!!
@pushpakumaraamugoda5612
@pushpakumaraamugoda5612 Жыл бұрын
congratulations
@upulamarasinghe9840
@upulamarasinghe9840 2 жыл бұрын
ලොකවාසී සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරොගි වෙත්වා..
@jamikadsrbestona1097
@jamikadsrbestona1097 2 жыл бұрын
බුදු සරණ යි සාදු සාදු සදු
@SanjayaKumara-jf1ww
@SanjayaKumara-jf1ww Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐 සාදු සාදු සාදු ...
@ajithprasanna3883
@ajithprasanna3883 3 жыл бұрын
Sadu sadu sadu .mema seth piritha anubawayen siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wewa theruwan saranai
@piyasenaguruge9576
@piyasenaguruge9576 4 ай бұрын
🙏🙏🙏🙏
@priyankagunawardhana171
@priyankagunawardhana171 Жыл бұрын
මාද දරැවන්ද සියලුම ලෝක වාසී දෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණ යි ඔබ වහන්සේට 🙏🙏🙏
@damayanthimangalika4570
@damayanthimangalika4570 3 жыл бұрын
සියලූම දෙනාටම කොරෝනා වෛරසය දුරු කිරීමට හැකි වේවා.🙏🙏
@marianamani6696
@marianamani6696 2 жыл бұрын
9m
@WeerasinghaRuwan
@WeerasinghaRuwan 19 күн бұрын
මේ පීරිත් දේෂනාවල බලයේන් මාගේ ජිවීතය හීරිහැර අනතූරැවලීන් ලේඩරෝගවලීන් ආරාක්ශා වේවා. සාදූ.සාදූ.සාදූ.
@dhayarathna7838
@dhayarathna7838 4 жыл бұрын
මාගේ පවුලේ සැමටත් ලෝක වාසී සියලුම ජනතාවටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා..! සාදු සාදු සාදු..
@pubudutharanga7403
@pubudutharanga7403 3 жыл бұрын
budusarani....
@narmadashanthileka6606
@narmadashanthileka6606 2 жыл бұрын
Ppp
@dammikakodituwakku9593
@dammikakodituwakku9593 Ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 මගේ මල්ලිට යහපත් ජීවිතයක් උදා වේවා❤🙏ලෙඩ දුක් දුරැ වේවා! තෙරුවන් සරණ ලැබේවා
@wasanthiweerasinghe9353
@wasanthiweerasinghe9353 Жыл бұрын
මමනම් ආසා මේ පිරිත් කියන විදිහට හැමදාම රෑට අහනවා උදේට සතුටින් නැගිටින්න පුලුවන් 🙏🙏
@DharmawathieS8556
@DharmawathieS8556 Жыл бұрын
Sadu sadu sadu me pirith desanawe balayen mage.leda.duk.duru.wewa.swamin.wahanseta pin
@idunilwijaya9068
@idunilwijaya9068 4 жыл бұрын
මැදපෙරදිග ඉන්න අපිට බුදුබන විතරයි පිහිටට ඉන්නෙ
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
🙏🙏🙏👍
@gayanikanadeeshani1168
@gayanikanadeeshani1168 2 жыл бұрын
බුදු සරණයි!!
@asinthashaminda5161
@asinthashaminda5161 2 жыл бұрын
ලොකවසි සියලුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
@malawijayanthi5400
@malawijayanthi5400 Жыл бұрын
උතුම් පිරිත් දේශන අපට අහන්න සැලසූ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු විවර වේවා! සාදු සාදු සාදු,🙏🙏🙏
@tharakasewwandi2507
@tharakasewwandi2507 9 ай бұрын
සැමට සෙත්වේවා සම්මාසම්බුදු සරණයි 🙏❤️
@piyaldesilva6383
@piyaldesilva6383 Жыл бұрын
මගේ අද්‍යාපනය කටයුතු සාර්ථක වෙත්වා 🙏 සාදු 🙏සාදු 🙏සාදු
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛා, සබ්බ භයා, සබ්බ රෝගා විනස්සන්තු..... සුඛී හෝතු..... 💛💚❤💙💗💚💟💖💜
@nipunsakurangasakuranga1311
@nipunsakurangasakuranga1311 2 жыл бұрын
Sadu 🙏🙏🙏
@sithijasulakshana1475
@sithijasulakshana1475 Жыл бұрын
මේ පින් බලයෙන් ලෝ වාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා.. නිරෝගී වෙත්වා...🙏🙏
@ChandiBandara-mf4ge
@ChandiBandara-mf4ge Жыл бұрын
සියලු සතවයෙ. සුවපත්වෙත්වා.සාදුසාදු
@h.l.malani.6278
@h.l.malani.6278 6 ай бұрын
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 මෙි උතුම් පිරිත් ආනුභාවයෙන් සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 62 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 43 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
නවගුුහ ශාන්තිය
9:05
KGSK Piyasinghe
Рет қаралды 9 М.
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,6 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 62 МЛН