seth pirith |ඕනෑම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන රාත්‍රියට අහන්න ඇස්පනාපිටම කිරිගහට ඇන්නා වගේ හරියාවි

  Рет қаралды 1,315,320

ත්‍රිපිටකය Tripitakaya

ත්‍රිපිටකය Tripitakaya

Күн бұрын

balangoda Dhammananda thero seth pirith
seth pirith |ඕනෑම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන රාත්‍රියට අහන්න ඇස්පනාපිටම කිරිගහට ඇන්නා වගේ හරියාවි

Пікірлер: 2 200
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයට තියෙන කර දර සියල්ලම දුරු වේවා සැනසීමක්ම ලැබේවා ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@anushasubashini887
@anushasubashini887 Ай бұрын
මේ පිරිත් දේශානාවේ ආනුභාවයෙන් මට ඉක්මනින් මව් පදවිය ලැබේවා ..නිදුක් නීරෝගී වෙවා
@DisnaChulani-n8n
@DisnaChulani-n8n 5 ай бұрын
මගේ ගෙදර කරදර දුරුවේවා..මම ප්‍රාර්ථනා කරන මුදල් මට ලැ බේවා.. සාදු සාදු සාදු
@fathimarukshana4049
@fathimarukshana4049 4 ай бұрын
මෙ පිරිත් බලයෙන් මට සතුටින් සැනසිමෙන් ඉන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilafernando5951
@chamilafernando5951 2 ай бұрын
මගේ හිතෙ තියෙන සියලු බලාපොරොත්තු ඉස්ට වෙවා!!!🙏🙏🙏
@DisnaChulani-n8n
@DisnaChulani-n8n 5 ай бұрын
මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා...මුදල් ලැබේවා
@ChamindaZoysa-w9x
@ChamindaZoysa-w9x 6 ай бұрын
මේපිරිත් බලෙන් මගේ සැමියගේ කරදරඋුරැවේවා
@ashinimanodya117
@ashinimanodya117 Ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ හෙට දවසේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදු සරණයි.
@thisharathnayaka5150
@thisharathnayaka5150 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@moganking2247
@moganking2247 2 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ සියලු ණය ගෙවන්න මට මුදල් ලැබේවා
@kanchanadilrukshi2685
@kanchanadilrukshi2685 3 ай бұрын
මාගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා.සාදු සාදු සාදු....
@SurangaRanjeewa
@SurangaRanjeewa 3 ай бұрын
මෙම පිරිත බලයොන් මගෝ නය සාහා අපල උපද්‍රව දුරෑවෙවා සාදු සාදු සාදු..
@sunitharuflata8646
@sunitharuflata8646 6 ай бұрын
සාදු සාදු සාදු මෙ පිරිතෙ ආනුබාවයෙන් මගෙ නයගෙවා ගන්න මුදල් ලැබෙවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🪔🪔🪔🌷🌷🌷🌷💞
@SaduniMadushika-hi8in
@SaduniMadushika-hi8in 3 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ හිතේ තියන ප්‍රශ්න ඉවර වෙන්න ඕනේ 🙏🙏🙏🙏
@PradeepKumara-t4u
@PradeepKumara-t4u 2 ай бұрын
පිරිත් බලයෙන් හෙට දවස සුබ වෙවා.ලොකු ලොතරැයි දිනුමක් ලැබේවා සදු සදු සදු 🙏🙏🙏
@NisansalaWeerasinha
@NisansalaWeerasinha 2 ай бұрын
මේ පිරිතේ අනුහසින් මගේ පවුලේ ණය ප්‍රශ්න විසදේවා!!! සතුට සැනසීම ලැබේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@ChandraniSamaraweera-qj6ex
@ChandraniSamaraweera-qj6ex 21 күн бұрын
Mata....kotiyk....denna...hoda.wada.....kata....sadu..,..sadu.....
@SirisenaKarten
@SirisenaKarten 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් අපේ තාත්තා ඇතුලු සියලුම දෙනාගේ රෝග දුරු වේවා!!! සියලුම ලෝක වාසි ජනතාවට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏
@dimuthuchapa3981
@dimuthuchapa3981 3 ай бұрын
මට තියෙන ණය කන්දරාවවෙන් නිදහස් වීමට මට මාර්ගයක් උදා වේවා!!!!
@LakmanDissanayake
@LakmanDissanayake 3 ай бұрын
අපෙ ගැටලු සියලු දෙ නිදොස් වෙවා සාදු සාදු
@SasikaJayawardana-h9q
@SasikaJayawardana-h9q 3 ай бұрын
මේ පිරිතෙ බලයෙන් මා හෙට උදේ කරන්න බලා පොරොත්තුවෙන් ඉන්න සුබ කටයුත්ත මට සැබැ කරදේවා බුදු සමිදුගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබැවක්ම වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ashavirasinghe538
@ashavirasinghe538 6 ай бұрын
මගේ දරුවාට ඉගනගන්න ශක්තිය ලැබේවා. මගේ නිවස සාදාගන්න මුදල් ලැබේවා 🙏🙏🙏
@sujathaekanayake215
@sujathaekanayake215 2 күн бұрын
🙏🙏🙏
@GayaniSinthani
@GayaniSinthani 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ හිතේ තියෙන හැම පැතුමක් ඉටුවේවා,සාදු සාදු සාදු 🙏🙏🙏
@dilushikasilva4375
@dilushikasilva4375 3 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා
@SlMobile-uo6hi
@SlMobile-uo6hi 3 ай бұрын
මේ පිරිත බලයෙන් මා ණය බරින් නිදහස් වෙත්වා සියලු බලාපොරොත්තු ඊස්ට් වේවා සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
@SurangaRanjeewa
@SurangaRanjeewa 3 ай бұрын
මෙම පිරිත ඇසීමෙන් මාගෝ දාරැ දොදොනාට තීයොන අපල උපද්‍රව දුරැවොවා සාදු සාදු සාදු 🎉
@gaminiabesingha
@gaminiabesingha 3 ай бұрын
සදු සාදු සදු මේ මහාහුභාවසම්පන්න පිරිත් අනුහසින් මාගේ කායික මානසික පීඩා දුරු වේවා.....
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
මේ බුද්ධ පිරිත් බලයෙන් මාගේ හෙට දවසේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදු සරනයි
@nethmikavindya9382
@nethmikavindya9382 2 ай бұрын
නෙත්මි කාවින්ද්‍යා දියණිය නිදුක් නීරෝගී වේවා !❤
@hemakumariHemakumari-z8m
@hemakumariHemakumari-z8m 3 ай бұрын
මෙම පිරිත් දේශනා ව බලයෙන් මාගේ කරදරකාරී ණය බරින් ම්දිමට බුදු දහමේ පිහිට මට ලැබෙවා සාදු සාදු සාදු
@gayanidisanayake499
@gayanidisanayake499 Жыл бұрын
මේ උතුම් පිරිතේ අනුහසින් අනුබවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා. 🙏🙏🙏❤️❤️❤️
@chanakasadaruwan5485
@chanakasadaruwan5485 10 ай бұрын
Me uthum pirithe anu bawayen mage sihina seba wewa mage adaraya labewa 🙏🙏🙏
@WasanthiKumari-m6m
@WasanthiKumari-m6m 4 ай бұрын
මෙි පිරිතේ බලයේන් මගේ ලෙඩ රෝග සියල්ලම සුවපත් වෙිවා
@y.g.mnilanthinilanthi5499
@y.g.mnilanthinilanthi5499 Жыл бұрын
මෙ පීරීත් බලයෙන් අපේ නීවසේ කරදර දූරු වෙවාසීයලු දේ ඉටුවෙවා
@idunildilantha1037
@idunildilantha1037 Ай бұрын
මෙිි පිරිතේ බලයෙන් මගේ සිතේ තිබෙන හැම ප්‍රාර්ථනයක්ම ඉශ්ටවෙිිවා.සාඋු සාඋූ.
@MadhushaSewwandi-hk7jh
@MadhushaSewwandi-hk7jh 6 ай бұрын
මේ පිරිත් දෙසුමේ ආනුභාවයෙන් මගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා ! නිරෝගී වේවා !
@anjaleesithu7394
@anjaleesithu7394 Жыл бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා.... සාදූ සාදූ සාදූ
@saduniisru943
@saduniisru943 11 ай бұрын
Sadu Sadu Sadu siyaluma patum ituwewa
@geethikasiriwardana6542
@geethikasiriwardana6542 4 ай бұрын
Me pirithe anubawayen mage kiri sihenaya ituwewe!!!!
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 Жыл бұрын
මෙම පිරිත් ආනුභාවයෙන් සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුව ඇත්තෝ වෙත්වා 🙏🙏🙏
@nipunayesh290
@nipunayesh290 Жыл бұрын
බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤️
@KusumaLatha-d6y
@KusumaLatha-d6y 3 ай бұрын
මෙි පිරිත බලයෙන් මගේ රැස්සාව හරියට කරගෙන් යන්න බුදු රාජානන් වස්සේ ගේ පිහිට ලැබෙිවා
@ThamaraKumari-e9v
@ThamaraKumari-e9v Жыл бұрын
.mge සියලුම ප්‍රර්තනා ista.වේවා .sadu sadu sadu
@HarshiHarshi-c7u
@HarshiHarshi-c7u 7 ай бұрын
මේ පිරිත් බලෙන් ප්‍රසාද් සුරියආරච්චිගේ සියලු අපල දුරු වෙවා ! මානසික සහනයක් ලබත්වා.සාදු සාදු සාදු !!!
@SachinthaGilshan
@SachinthaGilshan Ай бұрын
මට ණය බරින් නිදහස් වීමට සහ ධාර්මිකව ධනය උපයාගැනීමට මේ පිරිත් බලයේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏
@nirmalaperera2352
@nirmalaperera2352 2 ай бұрын
මගේ සහා පවුලේ සියලුම දෙනාගේ සියලුම අපල කරදර දුරැව් තෙරැවන් සරණින් සියලුම පර්තනා ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 3 ай бұрын
මගේ බලාපරොත්තු සියල්ලම ඉටු වෙිවා❤❤❤❤❤❤❤
@ManjulaDamayanthi-e4f
@ManjulaDamayanthi-e4f Күн бұрын
මෙම පිරිතෙ බලයෙන් මාගෙ පැතුම් ඉෂ්ඨ වෙවා
@ishandushan3578
@ishandushan3578 Жыл бұрын
සාධු. සාධු. සාධු. මගේ. පැතුමි.ඉටුවේවා.බදක.යිවත්.වේවා. පිරිත්.දෙසනා.අපේ. හමුධුරුවන්..වහන්සේට. සන්මා. සන්බූධු. සරනයි.. සවුදි. ආරබිය.❤️🙏🙏🙏🙏🙏🙏🙏
@KumareKumare-t8f
@KumareKumare-t8f 9 ай бұрын
Sadu sadu manhitapu de isytawewa sadusadu
@thamshidananjana7972
@thamshidananjana7972 Жыл бұрын
මගේ සියෙලුම බරපොරොතු යිටු වේවා ඔබට සාදු..සාදු..සාදු 🙏🙏🙏🙏🌼🙏🌼
@kamalavitharana3282
@kamalavitharana3282 Жыл бұрын
සාමින් වහන්සෙට තෙරුවන් සරණයි මගෙ යහපත් ප්‍රාර්තනාව මෙපිරිතෙ ආනුබාවයෙන් ඉටුවෙවා සාදු සාදු සාදු
@piyawaraproduction
@piyawaraproduction 10 ай бұрын
kzbin.info/www/bejne/bamcY6mnnLN-Y9Esi=UARY0UPCoEcoQujZ
@KarunawijesundarageIshari
@KarunawijesundarageIshari 3 ай бұрын
Me..pirithe..anubawayen.mage.siyalu..prathana..ista.wewa.theruwan..daranai
@PriyangikaKumari-r5r
@PriyangikaKumari-r5r 3 ай бұрын
මගෙ හිතෙ තියෙන සියලුම බලාපොරොත්තු ඉක්මනට ඉස්ට සිද්ද වේවා පිහිට ලැබේවා යහපතක් ම වේවා සාදු ❤❤සාදු 🙏🙏🙏 සාදු
@amaliwijesiri639
@amaliwijesiri639 3 ай бұрын
මෙ පිරිත්බලයෙන් මාගෙ ස්වාමියා යහපත් පුද්ගලයෙක් වේවා ඔහුගෙ කපටි ගති ගුන අයහපත් පැවතුම් දුරු වි දර්මයට ලැදි දාර්මික මනුස්සයෙක් තෙරුවන් ගුන බලයෙන් යොමු වේවා 🙏🙏🙏🙏
@chamikanuwan6481
@chamikanuwan6481 Жыл бұрын
මගේ සියලු ප්‍රර්ථනා ඉටුවේවා. 🙏🙏🙏🙏
@dulaninawoda5235
@dulaninawoda5235 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සිතේ ඇති බලාගොරොත්තු ඉටු වේවා....
@RenukaKanthi-q3s
@RenukaKanthi-q3s Ай бұрын
මගෙ මේ තියෙන හිතේ දුකට අසරණ කමට මේ අහන පිරිත් බලෙන් පිහිටක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිහිට ලැබේවා ,පිහිට ලැබේවා ,පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@premilaanu5004
@premilaanu5004 10 ай бұрын
මේ පිරිත් බලයෙන් ලෝක වාසි සැමට යහපතක් ම වේවා ...🙏
@PyoliSewwendika
@PyoliSewwendika Ай бұрын
තමන් ගැන සිතීමට පෙර සියල්ල ගැනම සිතීම ආඩම්බරයක් ❤❤
@DiliniMaheshika-ej3do
@DiliniMaheshika-ej3do 5 ай бұрын
සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා සාදු !!!සාදු සාදු!!!!
@TharumalTharumal
@TharumalTharumal 2 ай бұрын
තරුක විරාජ් පුතේ ඔයාගේ සියලු අපල දුරු වේවා!!!! බුදු සරණයි!!!!@
@madhushikasewwandi5754
@madhushikasewwandi5754 3 ай бұрын
මේ සත්‍ය වූ බුද්ධ වචන වල බලයෙන් මට නව රැකියාවක් ලැබේවා!!!🙏
@MalikaMalika-xt3od
@MalikaMalika-xt3od Жыл бұрын
මගේ නිවසේ තියන කරදර දුරුවේවා පුතාගේ බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾
@ShamaliSomarathne-cy3fs
@ShamaliSomarathne-cy3fs Жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ සියලු අපල දුරු වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@vishakaherath6092
@vishakaherath6092 6 ай бұрын
මේ පිරිත් ඇසීමේ ආනුභාවයෙන් මාගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. ඒවගේම මගේ සමේ රෝග සුවපත් වේවා ලෝකවාසී සියළුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා සාදූ සාදූ සාදූ සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ
@ruwaniathukorala754
@ruwaniathukorala754 3 ай бұрын
අනන්ත බුදුගුණ බලයේ පිහිට ලැබේවා
@IroshiDias
@IroshiDias 3 ай бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා......සාදු සාදු සාදු
@KumariKumari-hw2kd
@KumariKumari-hw2kd Жыл бұрын
මගේ ප්‍රර්ථනා සියලුම දේවල් ඉස්ට වේවා...🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු...🙏🙏🙏🙏
@dammikasampath711
@dammikasampath711 6 ай бұрын
මට ණය බරින් නිදහස් වීමට දාර්ම්කව දනය උපයා ගැනීමට මෙම පිරිත් බලයේ ආෂිර්වාදය ලැබේවා .
@charukameegahakumbura7199
@charukameegahakumbura7199 2 ай бұрын
මට ත් එසේම වේවා
@RuwanWeerasooriya-q1v
@RuwanWeerasooriya-q1v 2 ай бұрын
Mata ඉක්මනින් kar ekk ganna puluuwan wenna budusarani
@KumariKmr-sc8ep
@KumariKmr-sc8ep 2 ай бұрын
32:21
@tharushidilrukshi1947
@tharushidilrukshi1947 29 күн бұрын
Aneeee,,man inne mmaarama hithh weedanawakim budu haamuduruwaneeee,,ane me piriyh balayen e duka niwaaa niwewaaa niwewaaaaa
@sriyanijayasinha987
@sriyanijayasinha987 3 ай бұрын
මෙම පිරිතේ අනුභවයෙන්.මගේ.ණය.බරින්.නිදභස්.වමට.භැකිවේවා.සියලු.කරදර.දුරු.වේවා.
@ChandraK.G.C
@ChandraK.G.C Ай бұрын
Saadu saadu mamada හැමදාම රාත්‍රි අහල නින්දට යනවා mata පිහිට වුණා maga බුදු පියාණන් ga පිරිත්
@pubudunayanajith5869
@pubudunayanajith5869 Жыл бұрын
මෙම උතුම් පිරිතෙ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම වාසනාව උදාවේවා .සාදු සාදු සාදු !!!.
@KpwApk-hg2he
@KpwApk-hg2he 10 ай бұрын
මෙම උතුම් පිරිතෙ බලයෙන් සමිපත් කුමාර මාල්ලිගෙ අදරෙ ලැබෙවා තාරහ නැතිවෙව
@TbPiyadarsani
@TbPiyadarsani Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ ස්වාමි පුරුෂයාගේ මත් පැන් බීම නතර වේවා, සාදු,සාදු සාදු!!!!!
@piyawaraproduction
@piyawaraproduction 10 ай бұрын
kzbin.info/www/bejne/bamcY6mnnLN-Y9Esi=UARY0UPCoEcoQujZ
@GeethaInoka
@GeethaInoka 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ සුවපත් වේවා! සාදු! සාදු සාදු 👋👋👋👋
@nayominawarathna5554
@nayominawarathna5554 2 ай бұрын
මෙි පිරිත් බලයෙන් අපේ නිවසේ සියලුම කරදර දුරැ වෙිවා දුරැ වෙිවා දුරැ වෙිවා 🙏🙏🙏
@niroshadilrukshi562
@niroshadilrukshi562 3 ай бұрын
මගෙ හිතේ තියන බයික් එක්ක ගෙනීමේ.....ප්‍රර්තනා ව් ඉශ්ට වේවා වේවා ......සාදු සාදු සාදු සාදු ........
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏🌺🌺🌺
@shanakw556
@shanakw556 9 ай бұрын
මගේ හිතේ තිබෙන බලාපොරෝත්තු සියල්ලම ⁣ඉස්ඨ වේවා මේ පිරිතේ අනුභවයෙන් සාදු සාදු.
@nilminiwanshanath8789
@nilminiwanshanath8789 5 ай бұрын
මාගේ සියළු ප්‍රශ්න දුරුවේවා..සතුට ලගාවේවා 🙏🙏🙏
@R.m.tharunAnuhas
@R.m.tharunAnuhas Ай бұрын
මේ පිරිත් බලෙන් හෙට දවස සුභ වේවා !
@Dammica
@Dammica 2 ай бұрын
උතුම් පිරිත් දේශනාව ආනු බාවයෙන් මගෙ කරදර දුක දුරැ වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@weerasinghe5519
@weerasinghe5519 8 ай бұрын
මෙි පිරිත් බලයේ ආනුභාවයෙන් පුතාගේ සියලු අපල උපදුව දූරැ වී නිරෝගී වෙිවා🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 3 ай бұрын
මේ පිරිත් ආනූභාවයෙන් මගේ හිතේ තිබේන ප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා.සාදු.සාදු.සාදු.
@ErandiThkshila
@ErandiThkshila Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ හිතේ තියන දුක් ප්‍ර්‍ර්‍රර්තනා ඉස්ට වේවා 🙏
@sithikanuran6718
@sithikanuran6718 Жыл бұрын
me pirith balayen mage hithe thiyana duk prarthana ista weva🙏🙏🙏
@AjithBandara-x4w
@AjithBandara-x4w 3 ай бұрын
මේ පිරිත් දේශනාවෙ බලෙන් මාගේ දුක් කරදර සියල්ල දුරැ වේවා
@KalyaniHerath-rb5jk
@KalyaniHerath-rb5jk 4 ай бұрын
මේ..උතුම්.පිරිතේ බලයෙන්.මගේ.හිසේ සිට.දෙපතුල.දක්වා ඇති.සියලු රෝග සුවවේවා මගේ සියලු ප්‍රාර්ථනා.ඉටුවේවා සාදු.සාදු.උතුම් තෙරුවන්..හට.නමස් කාරය.වේවා
@OsandaGaidu
@OsandaGaidu 7 ай бұрын
මට මහන වෙන්න ලෑබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chithra374
@chithra374 Жыл бұрын
මා.සිතනා.ආකාරයෙන්ම මාගේ .සියලු .බලාපොරොත්තු ඉස්ට .සිද්ධ .වෙවා බුදුසරනයි
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv Жыл бұрын
මගේ කකුල ඉක්මනින් සුවපත් වී ,තිබෙන්නාවු කරදර දුරුවී සිතන , පතන සියලු පැතුම් ඉටු වේවා !!! සාදු , සාදු , සාදු !!! 🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@kavindugimhana6320
@kavindugimhana6320 Жыл бұрын
Mage medical eka okwewa mata tiyena සියලු ma බාධක දුරු වේවා sadu sadu sadu
@kavindugimhana6320
@kavindugimhana6320 Жыл бұрын
Mama යන්න hadana gamana yanna yanna mata mepirita asiriwadayakkma වේවා sadu sadu sadu
@Hhsj-w1p
@Hhsj-w1p 3 ай бұрын
මෙපිරිතේබලයෙන් මගේඅමිමාගේ් අසනිප සියල්ලම සුවපත් වෙිවා සාදු සාදු සාදු
@santhiwaa
@santhiwaa 3 ай бұрын
මේඅසමස පිරිත් බලයෙන් සකලලෝවාසී සියළුසත්වයන් නිදුක්නීරෝගී බවට පත්වේවා. සාදු ! සාදු !! සාදු !!!
@ShyamaMangalika
@ShyamaMangalika 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා .සාදු සාදු සාදු ..!🙏🙏🙏
@ChandraK.G.C
@ChandraK.G.C Ай бұрын
මෙ පිරිහ්ට් බලයන් මට ඉස්ට උන
@kumudu.kumarifatima4089
@kumudu.kumarifatima4089 Ай бұрын
Me.pirith.balayan.mage.sita.atih.siyalu.pratana.etu.vi.satutin.niroge.suwayan.jrwath.vimata.maga.salasewa.sadu.sadu.sadu
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 4 ай бұрын
මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු පුාර්ඵනා ඉටුවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shanikasurangi706
@Shanikasurangi706 4 ай бұрын
මෙම පිරිිතේ අනුභවයෙන් මගේ ණය බරින් නිදහස් විමට හැකිවෙි්වා.සියලු කරදර දුරු වේවා තෙරැවන් සරනයි
@danukasadeepa2099
@danukasadeepa2099 23 күн бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ රැකියා අපෙක්ශා ඉටු වෙවා .එ වැනි බලාපොරොත්තු තියන අයගෙද අපෙක්ශා ඉටු වෙවා .❤❤💥💥🙏
@MR_BEATS699
@MR_BEATS699 Жыл бұрын
මගේ ප්‍රා ර්ථනා ඉෂ්ට වේවා! මුදල් ලැබේවා !
@g.m.roshansampath7645
@g.m.roshansampath7645 4 ай бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා කිසියම් රෝගයක් ඇත්නම් සුව වේවා.මාගේ දරු දෙදෙනාටද මටද නීරෝගී ජීවිතයක් ගත කිරීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදූ සාදූ සාදූ,..
@SanjayaSampath-he2ho
@SanjayaSampath-he2ho 2 ай бұрын
මෙි පිරිත බලයෙන් මාගේ බලපොරෝත්තු ඉටුවෙිවා මෙි පිරිත කියන අපේ හමුදුරුවන්ට මෙි පිං අනුමෝදන් වෙිවා මෙි පිං ලෝක පලක වැඩ සිටින දේවි දේවතවන් වහන්සෙලාට අනුමෝදන් වෙිවා දේවියන් පතන බෝධියකින් අනුමෝදන් වෙිවා බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා සදු සදු ස
@AathmiDineshika
@AathmiDineshika 6 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ විදේශගත වීම කිසිම කරදරයක් නැතුව ඉක්මනින් යන්න ලැබේවා සාදු සාදු සාදු.....🙏🙏🙏
@lathadharmasiri
@lathadharmasiri Жыл бұрын
මගේ බලාපොරොත්තු ඉටු ව්‍ සියළුම ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nishanirenuka3801
@nishanirenuka3801 8 ай бұрын
Siyalu ledaduk duruweva
@sriyanisriyani3319
@sriyanisriyani3319 Жыл бұрын
මගෙ සියලුම පුශ්න දුරැවෙිවා යහපත උදාවෙිවා 🙏🙏🙏🙏🙏
@isurumuthumala7654
@isurumuthumala7654 Жыл бұрын
මේ පිරිත් ආනු භාවෙන් මගේ හිතේ තියන දුක් කරදර දුරු වේවා
@SanduchathanaSandu
@SanduchathanaSandu 6 ай бұрын
මෙ පිරිත් බලයෙන් අපගේ බලාපොරොත්තු ඉටු වි පව්ලෙ සමගිය උදා වෙවා
@sujeewapriyadarshani5672
@sujeewapriyadarshani5672 Ай бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ ස්වාමියාගේ මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම නැති වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏
@lyricsworld9376
@lyricsworld9376 Жыл бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මගෙ පුතාගේ බොරැ කිම සහ ඉක්මන් කේන්ති ගතියත් අම්මාට අකිකරැවිමත් නැති වේවා සාදු සාදු සාදු
@SNawarathna-nz1dn
@SNawarathna-nz1dn 11 ай бұрын
මෙ පිරිත් බලයෙන් මගේ බලපොරොත්තුඑලෙසින්ම යිටුවෙිවා සාදු සාදු සාදු,🙏🙏🙏
@umeshadilki2128
@umeshadilki2128 9 ай бұрын
Iiur a
@SujaniKeerthisena
@SujaniKeerthisena 8 ай бұрын
Mage kakul kakyma natiwewa me pirith balayen
@isuruerandaka4863
@isuruerandaka4863 5 ай бұрын
@@SNawarathna-nz1dn ලස්සනයිokkkk ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි kdukathakloolokoomkoooo iookkokoookolkkkkliokokoiloioo
@madukanirukshiayabadhdage7095
@madukanirukshiayabadhdage7095 5 ай бұрын
😊​@@umeshadilki2128
@saranidureksha3530
@saranidureksha3530 4 ай бұрын
Magae parthana maema perith balayaen sapalawaewa Budusarani❤❤❤
@kumarrohana393
@kumarrohana393 2 ай бұрын
මෙි පිරිත් බලයෙන් අපි සියලු දෙනාගේ පුාර්ථනා ඉටුවෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 48 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 13 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26