වීසා නැද්ද? කොහොමද පෘතුගාලෙ Settle වෙන්නේ?

  Рет қаралды 10,832

Pruthugeesi Karaya - පෘතුගීසි කාරයා

Pruthugeesi Karaya - පෘතුගීසි කාරයා

Күн бұрын

Пікірлер: 273
@sajithnishanthafernando7451
@sajithnishanthafernando7451 3 күн бұрын
මම රුමෙනියාවෙන් ඉතාලි අවේ මට Job එක කම්පැනියෙන් නොදුන්න නිසා. මට රුමෙනියා trc එකවත් නැහැ. වර්ක් විසා එකත් එක්ස්පයර් වෙලා තියෙන්නෙ.. පෘතුගාල් අන්වසරෙන් අවොත් මට විසා හදා ගන්න පුලුවන්ද? කොච්චර කාලයක් යයිද?
@rasikapriyadarshana7305
@rasikapriyadarshana7305 Жыл бұрын
😮😊😮 මේ වීඩියෝව බලාපොරොත්තුවෙන්ම හිටියේ සියළු විස්තර නියමෙටම තියනව. ගොඩක් ස්තුතියි මේ දේවල් හොයල අපිට පැහැදිලි කරල දෙනවට. ❤❤❤
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහොම ස්තූතියි,
@sisilindika187
@sisilindika187 Жыл бұрын
@@pruthugeesikaraya q
@SamansDaily
@SamansDaily Жыл бұрын
D2 වීසා කැටගරි එකෙන් පුළුවන් . මම මගෙ company registration එකක් කරලා තමා එන්නේ. දැන් වැඩ ඔක්කොම ඉවරයි . වීසා ඉල්ලන ටික තමා දැන් තියන්නේ. ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ එක.
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහොම සතුටුයි, හැම දෙයක්ම ඉක්මනින් හරියන්න කියලා ප්‍රාර්තනා කරනවා, ආවාම හමුවෙමු
@nimalinisansala4394
@nimalinisansala4394 9 ай бұрын
D2visa aply karana hati dana ganna oyawa contact Kara ganna vidihal nadda
@nisadukavishka9811
@nisadukavishka9811 3 ай бұрын
visit visa ekakin awilla anit europe ratawal walata yanna puluwanda ?
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
හොද වැඩක්
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහොම ස්තූතියි
@buddhikaperera5384
@buddhikaperera5384 Жыл бұрын
Harima watinawa saha harima පැහැදිලිව kiyala denawa....ගොඩක් පින් ...🙏
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ගොඩක් ස්තූතියි
@jagaththennakoon4483
@jagaththennakoon4483 3 ай бұрын
තවමත් මේ නීති තියෙනවා ද.වෙනස් වෙලාද.මන් සයිප්‍රස් ඉන්නේ මට එන්න ඕන උදව් කරන්න පුළුවන් කෙනෙක් නැද්ද
@saranihon7679
@saranihon7679 Жыл бұрын
මම පෘතුගාලයට ආවේ රොමේනියා ඉදලා.නමුත් මම දැන් මේ රටේ ලීගල්.කන්ට්‍රැක්ට් ගහලා වැඩ කරනවා.මේ පෘතුගාලයේ හිටියත් මම නොවරදාම බලන වැදගත් වීඩියෝ එකක් මේක ❤️.මම ඉන්නේ කැස්‍කයිස්
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
නියමයි, ගොඩ දා ගන්න තමයි ඕනි, කොහේද කැශ්කයිස්, මමත් ඉන්නේ ඒ පැත්තේ, වට්ස් ඇප් එකට මැසේජ් එකක් දාන්න, හම්බෙමු
@russelwijekoon6841
@russelwijekoon6841 Жыл бұрын
Bro khmda oya romania idala prothugal giye???
@saranihon7679
@saranihon7679 Жыл бұрын
@@russelwijekoon6841 italy valata evith ave
@shandx9221
@shandx9221 Жыл бұрын
Machn umbe kohomede document hatha gaththe
@saranihon7679
@saranihon7679 Жыл бұрын
@@shandx9221 මෙහෙට ආවට පස්සේ හදාගන්න පුලුවන්‍
@Mr.Bhanuka
@Mr.Bhanuka 5 ай бұрын
Latvia RP card (student)ekk thiyanawa nm kohomada enna puluvn
@pruthugeesikaraya
@pruthugeesikaraya 5 ай бұрын
අවසනාවට මල්ලි ගිය සතියෙ පෘතුගාලයේ ඉමිග්‍රේශන් රූල්ස් වෙනස් උනා, ඒ හින්දා ඔයාට පෘතුගාලයේ ජොබ් එකක් කරලා සෙට්ල් වෙන්න ඕනි නම් අනිවාර්යයෙන් රැකියා කිඔන්ත්‍රාත්තුවක් හරහා වීසා අයදුම් කරන්න ඕනි
@sumindawijesinghe-hc3un
@sumindawijesinghe-hc3un Жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබට
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි
@achirasampath
@achirasampath 5 ай бұрын
Visa නැතුව Job එකක් කරන්න පුලුවන්ද Visa නැතිව ආයතන Job එක දෙනවද
@pruthugeesikaraya
@pruthugeesikaraya 5 ай бұрын
අලුත් උන නීති එක්ක ජොබ් වීසා එකක් අනිවාර්යයි
@vimu839
@vimu839 Жыл бұрын
අධ්‍යාපන සුදුසු කම් නැති නමුත් working experience තියෙන hotel කෝස් NVQ LV4 කරපු කෙනෙක්ට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ද...
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මෙහෙට ආවොත් පුලුවං, කිසි අව්ලක් නෑ
@vimu839
@vimu839 Жыл бұрын
@@pruthugeesikaraya. ❤❤
@LahiruDilshan-o4k
@LahiruDilshan-o4k 6 ай бұрын
අපිට කොහොඅද එන්නෙ. ​@@pruthugeesikaraya
@aubowangalle3295
@aubowangalle3295 3 ай бұрын
Very good explaining...
@inokalakmali2251
@inokalakmali2251 Жыл бұрын
Aiye mata kiyanawada babalath ekka visit visa ekakin awoth oya kiyana vidihata school daganna kopamana kalayak yanawada....?
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මූලික ඩොකියුමන්ට්ස් ටික හදා ගන්න සතියක් දෙකක් යෛ, ඊට පස්සේ තමයි එහෙම කර ගන්න වෙන්නේ, බොහෝ දුරට මාසයක් දෙකක්වත් යන්න ඔඩ තියනවා.
@inokalakmali2251
@inokalakmali2251 Жыл бұрын
@@pruthugeesikaraya thank you dear..
@inokalakmali2251
@inokalakmali2251 Жыл бұрын
Thawa visthara tikak danaganna one unoth please help karanna.
@sanjeewalakshpriya3237
@sanjeewalakshpriya3237 6 ай бұрын
මමත් එන්න ඉන්නෙ ඔබගේ තොරතුරු ඉතාමත් වැදගත් 🙏
@pruthugeesikaraya
@pruthugeesikaraya 5 ай бұрын
ගිය සතියෙ නීති වෙනස් කලා මල්ලි, විසිට් එකෙන් ඇවිත් ජොබ් කරන්න බෑ දැං
@SamanthiAmarasinghe
@SamanthiAmarasinghe Жыл бұрын
Malli Mage passport eke Japanese visa 2, Chinese 4, singapore malaysia , thailand , India walin 10 k withara visit karapu travel history ekak thiyenawa. Mama lagadi caregiver NVQ 3 course ekak keruwa. Malli mama visit apply karanna inne two weeks walin withara. Enna පුළුවන් unoth ඒකට job ekak hoyaganna පුළුවන් weida? Weda tika karaganna ohe lawyer kenek සම්බන්ධ karala denna පුළුවන් da mata.
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔව් පුලුවං, කෝල් එකක් දෙන්නකො, Whatsapp - +94 71378340
@SamanthiAmarasinghe
@SamanthiAmarasinghe Жыл бұрын
Malli lankawe welawen keeyata withara da mama ganna oni?
@SamanthiAmarasinghe
@SamanthiAmarasinghe Жыл бұрын
Malli oyage phone number eke awulak thiyenawa. Poddak balanna
@pinkyshandcraft1827
@pinkyshandcraft1827 Жыл бұрын
අයියේ trc එක අවුරුදු 2කට වඩා අඩු කාලෙකින් ගන්න කරන්න ඕනි මොනවහරි දෙයක් තියෙනවද..
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔයා නීත්‍යානුකූලව ආවොත් විශේශයෙන් ඩී කැටගරි වීසා එහෙකට ඉක්මනින් ගන්න පුලුවං, ඔයා අහන්නේ මොන ක්‍රමෙ ගැනද?
@IshanWijesinghe
@IshanWijesinghe Жыл бұрын
Gdak watina video ekak Mr. Api balagena htapu dtlz okkoma tyenawa. Gdak thnx obathumata. Jaya wewa❤😊
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Thank you, මොනා හරි තාව දැනගන්න ඕනිනම් ඕනි වෙලාවක කතා කරන්න
@priyanthasamarakoon932
@priyanthasamarakoon932 9 ай бұрын
අපි ඉන්නෙ රුමේනියාවල අපිට පුළුවන් ද ආවොත් උදවු කරන්න මමයි මගෙ wife අපි දැන් මෙහෙ විසා නැතුව ඉන්නෙ විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
අනිවාර්යෙන් මල්ලි, කියපන්, පුලුවන් උදව්වක් කරන්නම්, හෙට කෝල් එකක් දෙන්න. Whatsapp +94 (71) 378 3404
@dhanushkapradeepjayasundar8829
@dhanushkapradeepjayasundar8829 10 ай бұрын
මම ලිතුාව්නියාවෙ ඉන්නෙ. TRC එකකින්. ඒක Portugal වලට හරවගෙන්න පුලුවන්ද work contract එකක් හරහා
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
වෙනත් ශෙන්ගන් රටක ටී ආර් සී එකක් එහෙම පෘතුගාලෙට හරවන්න බෑ
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Aiye Normaly dan auruddak ,,1 hamarak wage nede yanne?? Aiye, TRC eka ganna, sef eke interview ekak awith,, eewa Reject wenne nannede aiye godak
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඒක ඉතිං කියන්න බැ, ඩොකියුමන්ට්ස් මොනා හරි අව්ලක් නම් රිජෙක්ට් වෙන්න පුලුවන්, මල්ලි අනික මං මේ වීඩියෝන් එකේ කිව්වෙත් මෙහෙට දැං ඇවිල්ලා ඉන්න අයට ගොඩ දා ගන්න, මෙ විදියට එන්න හදන්න එපා.
@priyantha9551
@priyantha9551 9 ай бұрын
Brother with shanchen visa from poland ( soon after come to poland ) is it possible to come by train or flight as I am holding job visa in poland and shechen visa .🙏
@pruthugeesikaraya
@pruthugeesikaraya 8 ай бұрын
yes, take the flight, its easy
@sudarshanahemantha-eb2ju
@sudarshanahemantha-eb2ju Жыл бұрын
Ela bro...hugak watina program ekak. .respect you. .
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහොම ස්තූතියි
@sanjayanirosh3435
@sanjayanirosh3435 7 ай бұрын
Aiya..israel walata gihin kalayak idala.pruthugaleta enna lesida...monawada karanna oni
@pruthugeesikaraya
@pruthugeesikaraya 5 ай бұрын
දැංඅම් අනිවාර්යයෙන් වර්ක් වීසා ඕනි
@indrachapagodellage6088
@indrachapagodellage6088 Жыл бұрын
ගොඩක් ස්තූතියි.. අයියේ හරිම ලස්සනට හරිම පැහැදිලිව හැමදේම කියලා දුන්නා.. මට දැනගන්න ඕනේ ඩුබායි වල ඉදලා අපිට එන්න පුලුවන්ද..
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
පුලුවං, නමුත් මේ දවස් වලනම් වීසා ඇප්ලිකේශන් බාර ගන්නේ සුලු ප්‍රමානයක් අබුඩාබි එම්බසි එකෙන්, දිගුකාලීන් වීසා නම් සම්පූර්ණයෙන් නවත්වලා තියන්නේ.
@athulawithanage-vp5ol
@athulawithanage-vp5ol Жыл бұрын
මල්ලි මට declaration mail එක අවා ලගම කොන්සියුලෙර office එකට යන්න කියලා මට විස්තර කියන්න උදව් කරන්න පුළුවන්ද
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔව්, මට කෝල් එකක් දෙන්න, අපි කතා කරමු
@ranganapiyumal2324
@ranganapiyumal2324 10 ай бұрын
aiya mm dubai wala idala 1 mounth visa akakata protugal walata anna plan karanna . mata acamadation akak set karaganna widihak kiyala reply akak dannako. godak pin oyata
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
ඔයාට එහෙම විසිට් එන්න නම් හොටෙල්, හොස්ටල්, වගේ බුකින් එකක් දාන්න ඕනි, මොකද ඒක වීසා එකට අවශය හින්දා, නිකන් නවතින්න රූම් එකක් හොයා ගත්තට වැඩක් නෑ
@RukmanDedunupitiya
@RukmanDedunupitiya 7 ай бұрын
හොදම පැහැදිලි කිරීමක්
@pruthugeesikaraya
@pruthugeesikaraya 5 ай бұрын
බොහොම ස්තූතියි
@yanakapiyal4031
@yanakapiyal4031 6 ай бұрын
aiya, Oheta awot camp wala inna puluwanda.france wage
@pruthugeesikaraya
@pruthugeesikaraya 5 ай бұрын
බැහැ
@gayanibuddhika9556
@gayanibuddhika9556 Жыл бұрын
Agriculture degree ekk mta tyennr 5 yr experience tynwa advisory service sector eke.awoth mta job ekk set krgnna puluwanda
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔයගෙ එක්ස්පීරියන්ස් වල්ට නම් එක පාරම ඒ වටම ගැලපෙන ජොබ් එකක් හොයා ගන්න අමාරු වෙයි, නමුත් පටන් ගැන්මක් විදියට මොකක් හරි ජොබ් එකක් නම් හොයා ගන්න පුලුවං
@menakahemantha
@menakahemantha Жыл бұрын
ඔබ ප්‍ර්තුගාලයට ඇවිත් කොපමන කල්ද ඔබට නිවසක් වාහනයක් ගන්න හැකිවුනාද එහම නැත්න්ම් කාර් එකක් නිවසක් ගන්න පුලුවන් වෙන්න කුමන වැටුපක් කොපමන කාලයක් වැඩකල යුතුද
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මං ඇවිත් දැං අවුරුද්දක් විතර, අනෙක් දේවල් එක එක්කෙනාට සාපේක්ශයි, නමුත් පෘතුගාලයේ මූලික වැටුප අරගෙන නම් ඔය දේවල් කරන්න බෑ
@mangalakarandawala3276
@mangalakarandawala3276 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි
@chanukaoshan6345
@chanukaoshan6345 Жыл бұрын
Thank you very much for this details .so how shall i contact you....please this really important ....
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
අපත් සමග එකතු වෙන්න. / Join with us @pruthugeesikaraya Facebook Group -facebook.com/groups/602967091459724 Facebook Page - facebook.com/pruthugeesikaraya සම්භන්ද වන්න. / contacts E mail - pruthugeesi@gmail.com Whatsapp - +94 713783404
@Frank-jm1uv
@Frank-jm1uv Жыл бұрын
Student visa ena hati gana video ekk karannako aiye
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/kHq8ZKmGf72od8k
@nilankadissanayake-hf8nd
@nilankadissanayake-hf8nd Жыл бұрын
Thank you for sharing these valuable information .. Latvia walata student awith Prutugal enna puluwan da? Eka legal entry ekakda?
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
පෘතුගාලෙට එන්න පුලුවන්, නමුත් ඒ වීසා එකෙන් ඔයාට පෘතුගාලෙ වැඩ කරන්න බෑ, මෙහෙන් ඩොකියුමන්ට්ස් ටික හදාගෙන ජොබ් එකක් හොයාගෙන සෙෆ් එකේ ෆයිල් එක ලොක් කරලා රෙසිඩන්සි ඉල්ලන්න ඕනි.
@nilankadissanayake-hf8nd
@nilankadissanayake-hf8nd Жыл бұрын
Portugal student visa path ekak nedda sir?
@nilankadissanayake-hf8nd
@nilankadissanayake-hf8nd Жыл бұрын
Lankawen enna
@HasaVibe
@HasaVibe Жыл бұрын
Aiya mn inna northern cyprus wala matath enna ona oheta
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
එන්න, පුලුවන් උදව්වක් කරන්නම්
@NiroshaDamynthi-cp2vv
@NiroshaDamynthi-cp2vv Жыл бұрын
ඉක්මන් රිප්ලයි ලංකාවෙ පෘතුගාල එම්බසි එකක් තියේනවද නැත්නම් පෘතුගාල් යන්න විසා ගන්නෙ කොහොමද
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
දිගුකාලීන වීසා නම් ඉන්දියාවෙ වී එෆ් එස් එක හරහා, කෙටිකාලීන වීසා නම් ලංකාවෙ වී එෆ් එස් එක හරහා ප්‍රංශ එම්බසියෙන් පුලුවං
@dilanrashmika2376
@dilanrashmika2376 Жыл бұрын
Truck driver ( ට්‍රේලර්) ඩ්‍රයිවර් ජොබ් එකක් ගන්න පුලුවන්ද? ලංකාවේ බරවාහන ලයිශන් තියෙන කෙනෙකුට? Please reply 🙏
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මෙහෙට ඇවිත් රෙසිඩන්සි එක අරගෙන ලංකාවෙ ඩ්‍රයිවිං ලයිසන් එක මෙහෙ එකට මාරු කරගෙන ජොබ් එකක් හොයා ගන්න පුලුවං
@arunn4647
@arunn4647 Жыл бұрын
Aiye horen awoth.. Romaniya idan.. Mokd bus eke enn bhne vis nathuwa..
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මොකද්ද ඔයගෙ ප්‍රශ්නෙ, මට තේරුනේ නෑ, සොරි බං
@arunn4647
@arunn4647 Жыл бұрын
Romeniyawe idan ena kenek kohomda apu vidiha penne. Mokd eyal horen enkot bus wal ehem enna bhne.. E gan ahuwe
@amaraineurope6888
@amaraineurope6888 Жыл бұрын
Very good explanation 🎉🎉🎉.great service to people
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Thank you so much
@GunarathnaRuchira
@GunarathnaRuchira 9 ай бұрын
@@pruthugeesikaraya කොහොමද මම රුවිනි .ඉන්නෙ ඊශ්‍රායල් වල මට විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද
@nuwansaman8114
@nuwansaman8114 Жыл бұрын
Hi Ravi, poddak advise karanna puluwanda, mama avith wife and baba ekka travel visa ekakin, saha mamae wife dennama sef entry eka karoth, baba Portugal wala enna eke prashnayak nedda. Babata studies karanna puluwanda. 6 month tax gewala TRC lebenna koe wage kalayak yaeda.
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මාස 6කින් ටැක්ස් ගෙවලා ටී ආර් සී ගන්න නම් අමාරු වෙයි, ඔව් බබාට ඉස්කෝලේ දාන්න බැ, ඔයාලා රෙසිඩන්ට් ගන්නකම්, වට්ස්ැප් එකට හරි ෆේස් බුක් එකට හරි මැසේජ් එකක් හරි කොල් එකක් හරි දාන්න, විස්තර ඇතුව කියන්නම්
@nuwansaman8114
@nuwansaman8114 Жыл бұрын
Wtzup number pls. Mama call krannam oyata free koe welawatada.
@sudathsantha8874
@sudathsantha8874 Жыл бұрын
පෘතුගාලයට විසිට් වීසා ගන්න මාස තුනට කීයක් යනවද මල්ලි
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
එහෙම මාස තුනකටම කියලා වීසා නිකුත් කරන්නේ නෑ, ඒක ඔයාගෙ විසිට් ප්ලෑන් එකත් එක්ක තමයි තීරනය වෙන්නේ, ඒ හින්දා හරියටම කියන්න අමාරුයි ගාන
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Aiye TRC eka Renew keranne aurudden auruddatade? Aiye
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
2කින්
@dimuthusuranga2999
@dimuthusuranga2999 Жыл бұрын
Thanks machan!i live in Cyprus come to soon..can you help me
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
sure, if anything I can do that, I'll help
@harshanishantha8233
@harshanishantha8233 Жыл бұрын
Hello mamath cyprus inne mata oyage number eka ganna puluwanda
@dimuthusuranga2999
@dimuthusuranga2999 Жыл бұрын
​@@pruthugeesikaraya thanks machan
@chanakaprasad6548
@chanakaprasad6548 Жыл бұрын
මම ඉන්නේ සයිප්‍රස් වල සෙට් වෙල යමං
@thusharabomaluwa7147
@thusharabomaluwa7147 Жыл бұрын
I waiting for this brother.💯❤
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Hope you like it!
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
SEF eke inteeview thiyenne English welinde portugal welinde aiye
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
එයාලා ඉංග්‍රීසි දන්නවා
@harshanikanchana7994
@harshanikanchana7994 9 ай бұрын
Contact karaganna puluwan kramayak kiyanna puluwan da
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
Whatsapp - +94 71378340
@priyantha9551
@priyantha9551 Жыл бұрын
Brother I have peradeniya university degree.10 years regional manager sri Lanka job bank project .Dubai 2 years butler 5 star hotel / masage therapist experience / waiter experience and now waiter in Rumania ...portugal embassy eka haraha apply karana eka hodada .....
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
try Job seeker visa, its better, and you can apply it from Rumania
@pdms423
@pdms423 9 ай бұрын
Thank you ..💐
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
Thank you
@mohamedrifakath2715
@mohamedrifakath2715 Жыл бұрын
I am from srilanka also. Mm thawa masa dekakin portugal Anna balaporuthuwen innwa. So mm awoth help ekk ona wenwa so sir ehma help ekk krla deida?
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මට පුලුවං දෙයක්නම් මන් අනිවාර්යයෙන් කරල දෙන්නම්, බැරි දෙයක්නම් කරන්න පුලුවන් අයගෙ කන්ටැක්ස් හොයල දෙන්නම්.
@bharip9668
@bharip9668 Жыл бұрын
Monawage job category da thiyenne video eka wadagath thankw
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ගොඩක් තියනවා, බොහොම ස්තූතියි
@ranganapiyumal2324
@ranganapiyumal2324 10 ай бұрын
1 mounth walin visa iwara wenawa athakota mokada karanna. reply please
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
වීසා ඉවර වෙන්න කලින් පෘතුගාලෙට ඇවිත් ඩොකියුමන්ට්ස් හ්දාගෙන ජොබ් එකක් හොයාගන්න, ඊට පස්සෙ රෙසිඩන්සිය ඉල්ලන්න පුලුවං
@channapathum5356
@channapathum5356 Жыл бұрын
Super Aiya thank you
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Welcome, glad you like
@DammikaKumari-z3f
@DammikaKumari-z3f 11 ай бұрын
පෘතුගාල් වලට එන්න එජන්සි තියනවද ..
@pruthugeesikaraya
@pruthugeesikaraya 11 ай бұрын
ඒ ගැනනම් මට කියන්න බෑ, කිසි ඒජන්සියක් මට පෞද්ගලිකව රෙකමන්ඩ් කරන්න බෑ,
@davisoncinematic4274
@davisoncinematic4274 9 ай бұрын
Thanks you 🤝☘️
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
Thank you too
@ruchiraamalka9561
@ruchiraamalka9561 Жыл бұрын
Hi Brother .. hope you are doing good. I’m planning to visit Portugal with my family via travel visa and settle in Portugal. Is that possible? And I have a 3 years old toddler and what is the process of getting education?Can my kid attend to a school after I pay tax for 6 months? and file locked in SEF. Please update.
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔය වීඩියෝ එකේ කියලා තියන ප්‍රොසෙස් එක තමා ඔයාට යන්න වෙන්නේ, ඔයා ගන්න හදන්නේ ලොකු රිස්ක් එකක්, කෝල් එකක් දෙන්න මං පැහැදිලිව කියන්නම්
@gamingpodda8122
@gamingpodda8122 6 ай бұрын
Oya ge nomber aeka gannae කොහොමද
@pruthugeesikaraya
@pruthugeesikaraya 5 ай бұрын
+94713783404
@ishigirl3704
@ishigirl3704 Жыл бұрын
Trc aka labuna kiyanne lankawata yanna anna puluwan neda
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔව් ලංකාවට විතරක් නෙමෙයි ශෙන්ගන් ඕනි රටකට වීසා නැතුව යන්න එන්න පුලුවන් ඕනිවෙලාවක
@ranganasanjeewa9738
@ranganasanjeewa9738 Жыл бұрын
Trc එක ලැබුනම ලංකාවට ඇවිත් යන්න පුලුවන්ද.
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
පුලුවං
@nishanthakumara9357
@nishanthakumara9357 11 ай бұрын
Mama inne ithly visa naha thwa kohomda avith visa ගන්නේ plz
@pruthugeesikaraya
@pruthugeesikaraya 11 ай бұрын
ඔයාට පෘතුගාලෙට ආවොත් ඩොකියුමන්ට්ස් හදාගෙන ජොබ් එකක් හොයාගෙන රෙසිඩන්සිය ඉල්ලන්න පුලුවං
@nishanthakumara9357
@nishanthakumara9357 11 ай бұрын
@@pruthugeesikaraya job hoyla denna බැරිද ? Mama job mehe karanwa ae unta visa නැතුව inna ba
@NihalRanjith-o5o
@NihalRanjith-o5o Жыл бұрын
Mewata wayasa seemawak thiyenawada please danwanna
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ජොබ් එකක් හොයාගෙන සෙට්ල් වෙන්න වගේනම් ඉතිං 45 පස්සෙ ටිකක් අමාරුයි. ඒත් බැරි නෑ
@mohanperera8557
@mohanperera8557 Жыл бұрын
Thank you❤
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
You're welcome 😊
@sadun4029
@sadun4029 Жыл бұрын
විසිට් වීස එකෙන් ඇවිත් නියමිත කාලයට වඩා හිටියොත් තමන්ගෙ රටට නැවත පිටුවහල් කරනවද
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
තවම පෘතුගාලයේ තියන නීතියට අනුව එහෙම බලහත්කාරයෙන් කරන්නේ නෑ, හැබැයි ඔයා ඒ වගෙ කාලයක් ඉදලා රටින් පි​ට උනොත් එහෙම ඔයාව බෑන් වෙන්න ඉඩ තියනවා, ඔයා රට ඇතුලෙ ඉන්නකම් එහෙම බලෙන් යවන්නෙ නෑ, තවමනම්, ඒත් ඉස්සරහට මොනවා වෙනස් වෙඉද කියන්න බෑ.
@sadun4029
@sadun4029 Жыл бұрын
@@pruthugeesikaraya 👍👍
@Genuinehandler
@Genuinehandler Жыл бұрын
Student visa awith settle wen පුළුවන් da
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
පුලුවන්
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 10 ай бұрын
ලංකාවේ ඉදලා train එකෙන් එන්න බැරිද.ට්‍රේන් එකේ indiya hraha පෘතුගාලට
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
එතකොට ඔයා වීසා ගන්න ඕනි රටවල් බර ගානකට, ඒක අමාරු වැඩක්
@kekulusamarasinghe1737
@kekulusamarasinghe1737 Жыл бұрын
Malaysia idan enna beri d idea akak denna plz
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
එන්න පුලුවං, මොන වීසා කැටගරි එක යටතේද එන්න ට්‍රයි කරන්නේ? මැසේජ් එකක් දාන්න වැඩි විස්තර කතා කරමු. අපත් සමග එකතු වෙන්න. / Join with us @pruthugeesikaraya Facebook Group -facebook.com/groups/602967091459724 Facebook Page - facebook.com/pruthugeesikaraya සම්භන්ද වන්න. / contacts E mail - pruthugeesi@gmail.com Whatsapp - +94 713783404
@bharip9668
@bharip9668 Жыл бұрын
Eldary ceargrver job thiyanawa da malli
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මේ රටේ ඒවනම් අඩුයි
@nimal7619jasinghe
@nimal7619jasinghe Жыл бұрын
Mage Indian yaluwo Italia wala idala file lock karala enawa..... kohoma karanawada danne ne
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔව් එහෙම කරනවා, නමුත් මට අපේ මෙහෙ ලෝයර් කිව්ව විදියට දැ​ං සෙෆ් එකෙන් ට්‍රැක් කරගෙන යන්වා රටින් පිට ඉඩන් ෆේක් විදියට ටැක්ස් ගෙවලා රෙසිඩන්ට් ගන්න හදන ෆයිල්ස්, ඒක අවදානම් වගේම ඇයි කොහොමත් හොර පාරෙන්ම ට්‍රයි කරන්නේ නේද? මං මේ වීඩියෝ එකෙත් කියනවානේ අඩු ගානෙ නීතියානුකූලව නොවන විදියට ආවනම් අඩුම දැං ඉදංවත් හරි පාරෙන් ගොඩ යන්න කියලා.
@harshamadusanka3758
@harshamadusanka3758 9 ай бұрын
Thanks good
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
Thank you too!
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
ඇවිත් Business එකක් පටන් ගත්තොත් වෙන ප්‍රොසීඩියර් එක කොයන්නකෝ
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
හරි මන් කියන්නම්
@sachiblog7426
@sachiblog7426 Жыл бұрын
අයියේ එතකොට අපි රුමේනියා ඉදන් ආවම ඔහෙන් ඔය වැඩ කරගන්න කලින් අහු උනොත් depot කරන් නැත්ද ආයෙම..ඉතාලි වගේ යද්දී පාස්පෝට් ගිනියන්න එපා කියනවා...එහෙම ප්‍රශ්නයක් ඔහේ නැත්ද...පුලුවන්නම් border cross කරලා ආව කෙනෙක්ගෙන් interview එකක් වගේ කරන්න මාර වටිනවා....ඔහේ refugee ඉල්ලන එක නෙවෙයි නේද මේ අයියා කියන process එක...
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
1. පෘතුගාලෙ එහෙම ඩිපෝට් කරන්නේ නෑ, ඔයා මොනා හරි අපරාද්මය වරදක් කරලා වගේ නැත්නම්. 2. පෘතුගාලයේ ඔය විදියට ආවාම රෙසිඩන්සි එක ඉල්ලන්න තාමත් නීත්‍යානුකූල ක්‍රමයක් තියනවා. 3. පාස්පොර්ට් එක අනිවාර්යෙන් අරන් එන්න, ඔයාට රෙසිඩන්සිය ඉල්ලනකොට ඒක අනිවාර්යෙන් ඕනි වෙන්වා. 4. එහෙම ඉන්ටවිව් එකක් නම් කරන්න බෑ, මොකද ඒක එහෙම ආපු අයගෙ අනන්‍යතාවයට හොද නෑ, සහ කොහොම උනත් එහෙම එන එක නීති විරෝදීයි. 5.මේ වීඩියෝ එකෙදිත් මං කිව්වා වගේ මන් වීඩියෝ එක කලේ දැනටමත් මෙහෙ ඇවිත් ඉන්න අයට මාර්ගයක් පෙන්නන්න. නමුත් පෞද්ගලිකව මං හැම වෙලේම කියන්නේ නීතයානුකූලව වැඩ කරන්න කියලා, නමුත් අවසාන තීරනය ඔයාල අතේ, අවශ උදව් කරන්නම්. 6.මේක රෙෆියුජි නෙමෙයි. මේක ටෙම්පරි රෙසිඩන්සි එක. 7. රෙෆියුජිනම් එන්න එපා, කනගාටුවෙන් උනත් මං පෞද්ගලිකව ඒ වැඩේට කැමති නෑ සහ උදව් කරන්නේ නෑ. 8.කෝල් එකක් දෙන්න, වැඩි දුර විස්තර දැන ගන්න ඕනිනම්.
@chanakaprasad6548
@chanakaprasad6548 Жыл бұрын
@@pruthugeesikaraya..ෆෝන් නොම්මරේ දෙන්න පුළුවන් ද
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
@@chanakaprasad6548 අපත් සමග එකතු වෙන්න. / Join with us @pruthugeesikaraya Facebook Group -facebook.com/groups/602967091459724 Facebook Page - facebook.com/pruthugeesikaraya සම්භන්ද වන්න. / contacts E mail - pruthugeesi@gmail.com Whatsapp - +94 713783404
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
TRC එක ගන්න පෘතුගාලයට ආවට පස්සෙ කොච්චර කාලයක් යනවද?
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහෝ දුරට අවුරුදු 2ක් වත්, සම්පූර්න විස්තරේ ඔය වීඩියෝ එකේ තියනවා, බලන්නකො
@kashmikasilva2966
@kashmikasilva2966 11 ай бұрын
👌👌👌👌👍👍💥💥
@pruthugeesikaraya
@pruthugeesikaraya 11 ай бұрын
Thank you
@lego3932
@lego3932 Жыл бұрын
මාසේට කියක් ගන්න පුලුවන්ද ලංකාවෙ මුදලින්
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඒක ඔයාගෙ රැකියාව අනුව තමයි
@avishkasilva3400
@avishkasilva3400 Жыл бұрын
Aiye oyage number eka koheda thiyenne?
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Whatsapp - +94 71378340
@ashokasampath6564
@ashokasampath6564 10 ай бұрын
@@pruthugeesikarayaayye mtath enna oni mm Qatar inne eth legal enna visa apply krnna beda job visa
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 Жыл бұрын
Is there automobile mechanic. Jobs in portugal. another thing i lived in england 8 years. So i need get police clerance from England. some people saying Yes some people saying no. I am asking about 6 month job seeking visa to Portugal i dont have any crime in england of srilanka
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
my advice yes, get the PCC from UK as well.
@Thegloriousquran.1998
@Thegloriousquran.1998 Жыл бұрын
good video
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Glad you enjoyed, and Thank you
@sriyanianuruddika3300
@sriyanianuruddika3300 Жыл бұрын
Thanks
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Glad you like it. keep watching, if you have any questions please reach out to one of our contacts.
@buddhikajayanath7631
@buddhikajayanath7631 Жыл бұрын
👍🏻👍🏻👍🏻
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහොම ස්තූතියි
@SudathSudarshana-pt8pr
@SudathSudarshana-pt8pr Жыл бұрын
Pon nambara awanna puluwanda
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
අපත් සමග එකතු වෙන්න. / Join with us @pruthugeesikaraya Facebook Group -facebook.com/groups/602967091459724 Facebook Page - facebook.com/pruthugeesikaraya සම්භන්ද වන්න. / contacts E mail - pruthugeesi@gmail.com Whatsapp - +94 713783404
@peaceful9340
@peaceful9340 Жыл бұрын
කීයක් විතර සල්ලි ගේන්නද
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔයාගෙ ලයිෆ් ස්ටයිල් එක අනුව සහ ඔයා එන්න බලාපොරොත්තු වෙන ක්‍රමේ අනුව තමයි, කාටවත් සල්ලි දෙන්න යන්න එපා හොයන්නේ නැතුව අවශ්‍යම දේකට ඇරෙන්න,
@LaxmanDewasinha
@LaxmanDewasinha 9 ай бұрын
මෙ ලගදි ගිය කවුරැ හරි ඉන්නවනමි මට පොඩි මැසේජ් එකක් දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවනමි
@pruthugeesikaraya
@pruthugeesikaraya 8 ай бұрын
කොහේ ඉදං ගිය කෙනෙක්ද?
@dimuthueranga9704
@dimuthueranga9704 5 ай бұрын
Oyage contact no ekak danna puluwanda wistara tikak danaganna
@pruthugeesikaraya
@pruthugeesikaraya 5 ай бұрын
+94713783404
@kaushaldarshana7252
@kaushaldarshana7252 Жыл бұрын
අයියේ මම දැනට කටාර් ඉන්නේ දැන් මාස 7යි මට මගේ යාලුවේක් පෘතුගාලයට යන්න සේට් කරලා දේන්නම් කිව්වා .මට විස්තරයක් කියන්න පුළුවන්ද
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මොනවද විස්තර ඕනි දැන ගන්න, මැසේජ් එකක් දාන්න
@swarnanishanthi9056
@swarnanishanthi9056 9 ай бұрын
Matath විස්තර දැනගන්න one
@මදුශිකාදේශානි
@මදුශිකාදේශානි Жыл бұрын
පෘතුගාල් පඩි නෑ බන් කන්නයි ඉන්නයි එවට ගෙව්වම අතෙ යූරො 400
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
1000 අඩුවෙන් සෙට් උනොත්නම් එහෙම තමයි, හැමදාම නෑ බං, ගොඩ දා ගන්න පුලුවන්,
@darshni469
@darshni469 11 ай бұрын
මම ඉන්නෙ මල්ටා යූරෝ හාරසීයක් තියා 200ක්වත් ඉතුරු නැ ...😢
@ranganapiyumal2324
@ranganapiyumal2324 10 ай бұрын
oyage whats app no aka reply karanna puluwanda. please
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
මන් ගොඩක් මැසේජ් වලට රිප්ල්‍යි කලා, ආවෙ නැත්නම් සමා වෙන්න, ආයෙත් මැසේජ් එකක් එවන්න
@9-xty138
@9-xty138 Жыл бұрын
Ayye ayyage number eka dannako Thanks
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
E mail - pruthugeesi@gmail.com Whatsapp - +94 713783404
@9-xty138
@9-xty138 Жыл бұрын
@@pruthugeesikaraya Ayye mama calls gattaa msgs kalaa poddak msg ekkak danawdaa thanks
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
@@9-xty138 හරි
@Thegloriousquran.1998
@Thegloriousquran.1998 Жыл бұрын
but no sound it's boring
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
oh I'm sorry to hear that, I'll make sure the next videos will be better on the technical side too..
@lasithedora1576
@lasithedora1576 Жыл бұрын
Sara oyage whatsapp number eka denna puluwan da mama Italy inne mata enna puluwan vidiha kiynna
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
+94713783 404
@Haziyaa
@Haziyaa Жыл бұрын
Italy innawanam ai bn pruthugal hoyanne? 🤔
@upulperera1611
@upulperera1611 Жыл бұрын
Ayya oya rate gym feeld eka gana vista ra kiyanna puluwanda, family eka akka enna puluwanda, hoda agency eka kiyanna puluwanda,
@mash489
@mash489 Жыл бұрын
Mcn koheda inne den
@Nzerome11
@Nzerome11 9 ай бұрын
Bro oyage Whatsapp number eka dennko please 🙏
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
Whatsapp - +94 71378340
@mohamednasrin829
@mohamednasrin829 27 күн бұрын
Thanks for ur advanced❤❤
පෘතුගාලයට පදිංචියට යමු / How to travel Portugal with work visa
31:11
PRUTHUGEESI KARAYA - පෘතුගීසි කාරයා
Рет қаралды 11 М.
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 68 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 46 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 24 МЛН
Portugal D7 Visa | පෘතුගාලයේ D7 වීසා ගත්ත හැටි.
33:53
PRUTHUGEESI KARAYA - පෘතුගීසි කාරයා
Рет қаралды 12 М.
BEST PLACES TO LIVE IN PORTUGAL
18:15
PRUTHUGEESI KARAYA - පෘතුගීසි කාරයා
Рет қаралды 3 М.
පෘතුගාලයට එන්න එපා!!! මේ දේවල් නොදැන.
13:05
PRUTHUGEESI KARAYA - පෘතුගීසි කාරයා
Рет қаралды 6 М.
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24