අපේ රට ගැන කොරියන් කෙල්ලෝ කියන දේවල්.스리랑카에 대해서 얼마나 아세요? Rashinhanguk

  Рет қаралды 127,084

Rashin Hanguk

Rashin Hanguk

4 жыл бұрын

අපේ රට ගැන තරුණ කොරියන් කෙල්ලෝ කොල්ලෝ දන්නවද?
Comments of Koreans about our country

Пікірлер: 227
@samanrodrigo667
@samanrodrigo667 Жыл бұрын
ඔබ වැනි තරැණයින් රටට ලොකු ශක්තියක්. ඔබට ජයවේවා !
@thilanmadushanka3380
@thilanmadushanka3380 4 жыл бұрын
මෙක හොදයි අපෙ ලන්කාවෙ කොල්ලො ලොකෙ වටෙ ඉන්න අය කරන වැඩක් තමයි මෙක ඔයත් කරපු එක වටිනවා
@woldnews8051
@woldnews8051 4 жыл бұрын
"අපි දක්ශ ක්‍රිකට් වලට ..ඒක වැදුනා පපුවටම...💗💗💗💗😘ක්‍රිකට් කියන්නේ ඉතින් ජීවිතේ තමයි 💗💗😘😘😘
@sldreamgamer6112
@sldreamgamer6112 3 жыл бұрын
ow ithin
@Kaveesha200
@Kaveesha200 2 жыл бұрын
😎
@user-ws1jm9vs7f
@user-ws1jm9vs7f 2 жыл бұрын
❤️
@maneesha6033
@maneesha6033 2 жыл бұрын
අම්මෝ මට පෙන්නන්න වත් බෑ.හැබැයි කැමතී ක්‍රිකට්වලට.❤❤💟
@easytoptips
@easytoptips 4 жыл бұрын
මේ වීඩියෝ වලට අන්ලයික් කරලා තියෙන්නෙ මේ කොල්ලා මල සැපට කාතා කරනවට ර්‍ර්‍ඊරිසියා කාරයෝ ටිකක් 👇
@indikaroshan9277
@indikaroshan9277 4 жыл бұрын
,සුපිරි වැඩක් සහෝදරයා ....අපේ රටට ලොකු ගැම්මක් බන් ....💪💪💪💪💪💪🤘🤘🤘
@kalanaviraj259
@kalanaviraj259 4 жыл бұрын
ඒ රටේ ඉපදුනා වගේ හොදට භාශාව හසුරනවනෙ ඔයා.ඇත්ටම හොදයි දිගටම කරන්න ආසාවෙන් බලන් ඉන්නවා
@munasinghepradeep1134
@munasinghepradeep1134 Жыл бұрын
මගේ රට දුප්පත් නැ දුප්පත් කරලා ❤️🥺, අපි ගොඩ ගමු අයේ ❤️🌏🥰
@tharakapriyadarshana9442
@tharakapriyadarshana9442 4 жыл бұрын
අනික් එක අපේ රටට බජට් එයර් ලයින් යන්නේ නෑ.. ටිකට් ගොඩක් ගනන්.. පිලිපීන් සිංගප්පූරුව වියට්නාම් ටෝකියෝ බීජිං වගේ යන්න මාන් 10-30 අතර වගේ ටිකට් තියෙනවා... ලංකාවට මාන්90න් එහා ටිකට්..මුන් කීයටවත් මග බැහැලා යන්නේ නෑ.. ඩිරෙක්ට් තමා යන්නේ.. මේවා අපේ රජයේන් හරි ගස්සන්න ඕන දේවල්..
@wonderfulnature5331
@wonderfulnature5331 4 жыл бұрын
Tharaka Priyadarshana true
@sahansulakkhana7955
@sahansulakkhana7955 4 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත, බජට් එයාර්ලයින් එන්න දෙනවා නම් සෑහෙන්න දියුණු වෙනවා රට, එයාල රට ඇතුලේ ඊට වඩා දෙගුණයක් වියදම් කරනවා, ඒ වගේම අපි එයාලට වියදම් කරන්න හොඳ හේතු හදලා දෙන්න ඕනේ. ඒත් අවාසනාවකට එහෙම නැහැනේ.
@ruwanalwisweerasingha2508
@ruwanalwisweerasingha2508 4 жыл бұрын
හොදය් . අපේ රට ගැන දැනුවත් කරන එක . ස්තුතියි සහෝදරයා .. තෙරුවන් සරනය්
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා
@nethmini9544
@nethmini9544 3 жыл бұрын
ඒ රටේ අය අපේ රට ගැන වර්ණනා කරාට අපේ රටේ අය වෙන රටවල් වලට බයින හැටි මතක් වෙද්දී මට අපේ රට ගැන හරිම ලැජ්ජයි 😔😔😔
@ashinimunaweera20
@ashinimunaweera20 4 жыл бұрын
නියමයි අයියා.අනේ ඔහොමම කොරියාවේ ලස්සන තැන් ටිකකුත් පෙන්නන විදියට ව්ලොග් ටිකක් දාන්නකො
@asithamadusanka6610
@asithamadusanka6610 4 жыл бұрын
පට්ට කොරියන් ඉගෙන ගන්න අසයි කතා කරන්න ඉගෙන ගන්න පුලුවන් විඩියෝ එකක් දාන්න ජය 😄
@nima761
@nima761 4 жыл бұрын
අපි මේ පුංචි දුපතේ ඉදන් ලොකේ තියෙන ගොඩක් රටවල් දන්නව? ඒත් වෙන රට වල අය ලංකාව ගැන දන්නව අඩුයි...දකුනු ආසියාතික රටවල් වල ඉන්න සමහරැ දන්නෙත් නෑ ශ්‍රී ලංකා කියල රටක් 😥😥
@sheronnipun8838
@sheronnipun8838 4 жыл бұрын
South asia walath lankawa danne na kiyana ekanan poddak piliganna amarui oi.. ratatwal 8i south asia wala tyanne.. cricket kiyanne me region eke ekemma janapriyai.. cricket nisa ekemma me region eka lankawa dannawa.. lol south asia wala idalath meke ratawal 8 danne na kiyala kiyana eke theruma u modayek misak rate prashnayak nemei..
@auror8762
@auror8762 2 жыл бұрын
එහෙනන් ඌ මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවෙයි😅😂
@nima761
@nima761 2 жыл бұрын
@@sheronnipun8838 ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල මිනිස්සු දන්නෙ නෑ..ඒ අපේ රටේ වගේ නෙමෙයිනේ ...උන්ගේ විශයන් වල උගන්වන්නෙ නැති කමයි
@chamodisadanika5904
@chamodisadanika5904 2 жыл бұрын
manike mage giteh nisawth dan tiakka dana gani ne
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u 6 ай бұрын
අපේ රට ගැන නොදන්න තරමට ගොඩක් හොදයි මොකද වටිනාකම තියෙයි එතකොට 🙏❤️
@Loshanimadara19240
@Loshanimadara19240 Жыл бұрын
Hi .I'm from South Korea 🇰🇷🇰🇷. My name is SI YEON. I like sri lankan girls because they are very respectful and so beautiful ♥♥
@Prarthana774
@Prarthana774 Жыл бұрын
Ah wow really i am Sri lanka Nice toeet you darling🥰
@sriyaniabesiriwardana5337
@sriyaniabesiriwardana5337 6 ай бұрын
kamsamida oppa👍. From a Sri Lankan girl.
@sandunimansala9973
@sandunimansala9973 27 күн бұрын
Camsahamnida oppa from a sri lankan girl ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 4 жыл бұрын
අන්න වැඩ සුපිරි හොදේ..
@madumanathunga9858
@madumanathunga9858 Жыл бұрын
ඔයා කොහොමද ඔහොම කොරියන් කතා කරන්න ඉගෙන ගත්තෙ අයියේ ?නියමයි ❤️
@djtrackout9542
@djtrackout9542 3 жыл бұрын
කොරියන් වතුර වගේ කතාකරනව...😍 පුරුදු වෙන්න කොච්චර කල් ගියාද අයියෙ..
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
ලංකාව එන්න කියලා විදේශීයකයන්ගෙන් අයදිනව වගේ සීන් එකකුත් දැනෙවා😕. Video eka supiri❤
@pushpamalapusheee4249
@pushpamalapusheee4249 4 жыл бұрын
දැක්කම ආස හිතෙනවා..ට්‍රැව්ල් කරන ඒවා දන්නෙ නැත්තේ ඇයි..ඔයා ඒවත් කරනවා කියලනේ දාල තීන්නේ..ලස්සනයි අයියා වීඩීයෝස්
@koreannetwork
@koreannetwork 4 жыл бұрын
සුපිරිම ආ පට්ට ❤️😘❤️😘
@nethmisansala6712
@nethmisansala6712 3 жыл бұрын
නියම වැඩක් 😍👏👏... මටත් සතුටුයි මට මේ කතා කරන දේවල් ටිකක් තේරුම් ගන්න පුළුවන් උනා. 😆😁
@nethuriridmaya2897
@nethuriridmaya2897 2 жыл бұрын
මරු... දිගටම කරන් යන් 😉 ඔයා you Tube චැනල් එකක් කරනවට වැඩිය ලංකාවට ලොකු සේවයක් කරනවා කියලා හිතෙනවා 🙄 🇱🇰💞🇰🇷🇱🇰💞🇰🇷🇱🇰💞🇰🇷🇱🇰💞🇰🇷🇱🇰💞🇰🇷🇱🇰💞🇰🇷🇱🇰💞🇰🇷🇱🇰💞🇰🇷
@shanakaj007
@shanakaj007 4 жыл бұрын
Thanks for adding subtitles
@anurakalyada
@anurakalyada Жыл бұрын
මල්ලි ඔයා මගේ රට වෙනුවෙන් ලොකු දෙයක් කරනවා. මව් රටට ආදරය කරන නියම දරුවෙක් ඔයා. ගොඩක් සතුටුයි ඔයා ගෙන. තෙරුවන් සරණින් මල්ලිට සියලු යහපත සෙලසේවා!!!
@The-ve3jt
@The-ve3jt 4 жыл бұрын
සුභ අනාගතයක් රශියා 😍😍
@fazila4636
@fazila4636 4 жыл бұрын
The way you humbly delivered your message👍jjang👌
@shyamali2834
@shyamali2834 4 жыл бұрын
Great video..keep it up.good luck
@kdiwya8824
@kdiwya8824 3 жыл бұрын
Me channel eka hambune nam me lagadi... oya me karana weda mm balanne harima asawen... Samahara kattiya naraka wachana kiyala benala comment dala tynw. Ewa ganan ganna epa aiye 😉 good luck
@gayandewapriya5231
@gayandewapriya5231 5 ай бұрын
නියම වැඩක් සර්❤ ජයවේවා
@shashikadissanayaka
@shashikadissanayaka Жыл бұрын
Supiri aiya desha paluwo gana bala bala edan wadak ne ohoma dewal hamadama karanna aiya loku pinak me inna kalakanni desha paluwanta ohoma wath uwamanawak nathi eka gana dukai aiya budu saranai jayawewa!!!
@supuneranda8086
@supuneranda8086 4 жыл бұрын
Patta patta aiye tava video danna👍👍👍👍👍👍
@lloydmacxan6011
@lloydmacxan6011 4 жыл бұрын
Great video bro👍👍🙏🙏
@Foodnoise7
@Foodnoise7 4 жыл бұрын
Supiri wedak bro..jaya wewa👉❤️
@Chathuwavlog
@Chathuwavlog 4 жыл бұрын
සුපිරි වැඩක් කොල්ලෝ 😍😍😍
@lankawedee
@lankawedee 4 жыл бұрын
ඔය සීන් එකනං දිගටම කරත් කමක් නෑ .. 👍👍
@shananjana9332
@shananjana9332 9 ай бұрын
rata gana hithana akek.parlimenthuwe inna gon haththata wadiya kalpana karala gemak gahana kollek.niyamai jayaweva
@shaammiraj8584
@shaammiraj8584 4 жыл бұрын
Very good brother your language influence very good I'm very happy to see you brother
@dulashthilina194
@dulashthilina194 4 жыл бұрын
Rata market karana eka godak agaya karanawa.. Obata jaya
@nethminawickramaratne2977
@nethminawickramaratne2977 4 жыл бұрын
good work ayye lankawa gana mehema 1k karata supiri wadak
@dulanlakshitha1015
@dulanlakshitha1015 4 жыл бұрын
සුපිරි අයියේ ... ලස්සනයි වැඩේ... ..❤️
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 4 жыл бұрын
eka niyamay ayya😊
@thisaraabeysinghe744
@thisaraabeysinghe744 4 жыл бұрын
subscribe kla Wede pattama quality 😻👍 ජයවේවා ✊
@dorecreations8141
@dorecreations8141 4 жыл бұрын
9 weni like eka mage..
@mystylekorea634
@mystylekorea634 4 жыл бұрын
අම්මෝ මමනම් කියන්නෙ නෑ... කොහෙද කියල ඇහුවත් හිමීට නෑහෙන්න වගේ කියන්නෙ ... ඒ තරම් හොදයිනේ අපේ අය... 😂 දවසක් කියල විහොම් හේ කීව... මෙහෙ අපේ අය කරන වැඩ වලට... මොනව උනත් වැඩේනම් වටිනවා.. රටේ නම කනව වගේනම් හදන්නත් කොල්ලො ඉන්න එක ගැන 😍
@songsfilms224
@songsfilms224 2 жыл бұрын
විහෝම් හේ කියන්නෙ මොකද්ද අක්කෙ
@chariththarakaliyanage664
@chariththarakaliyanage664 4 жыл бұрын
නියමයි මචන්...දිගටම කරගනෙ යමන්..සුබ පැතුම්..👍👍
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
තෑන්ක්ස් මචන්
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
ස්තූති brother ❤️😍
@kalpasouthkorea93
@kalpasouthkorea93 4 жыл бұрын
supiriyy jaya ayyee
@dorecreations8141
@dorecreations8141 4 жыл бұрын
woow elazzz korean wathura wagene bam.. congratzzzz...sub kala hode..bell ekath click kala...
@ruwansrinath9933
@ruwansrinath9933 4 жыл бұрын
ela kollo adambarai bn ub geena
@kalu3456
@kalu3456 4 жыл бұрын
Ela kollo thawa vdo danna
@himashb1237
@himashb1237 4 жыл бұрын
Ane ayye oya Kim hyung joong wa dannawanam eyath akkath poddak Katha karala video akak dannakoooo.please oyata puluwannam video akak danna .plzzzzzzzzzzzz🙏🙏😥😥😖😖
@nelumgamage1357
@nelumgamage1357 4 жыл бұрын
Oya Korean bashawa hasuruwana hati dakkama asay ,oyath lassanay oyage Chanel eke wadath niyamay,😍👍
@indushikakasturiarachchi5441
@indushikakasturiarachchi5441 4 жыл бұрын
හරි ලස්ස්නයි ..වීඩියෝ ඔක්කොම වගේ.පුලුවන් නම් කොරියා වල ලස්සන තැන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@lankatvlankatv7775
@lankatvlankatv7775 3 жыл бұрын
안넹하세요. man enna iganaganna kenak yaluwe.oyage hama vidiyo ekakma balana kenak.niyamai
@sameerakarunarathna9440
@sameerakarunarathna9440 4 жыл бұрын
Balanna asa hithenawa broo,thawa tikak video aka dik karath kamak na
@henryplunket2646
@henryplunket2646 4 жыл бұрын
මචන් පොඩි අදහසක් දෙන්නම්නිත් දවසෙ ටිකක් වයසක අයත් එක්ක මේකම කරන්න.ජය වේවා
@vindikathushara4637
@vindikathushara4637 4 жыл бұрын
හොද වැඩක් ...නියමයි
@amazingviews4768
@amazingviews4768 4 жыл бұрын
Ela rashiya...
@panda-goon
@panda-goon 4 жыл бұрын
영상 잘 보고 있습니다~^^ 스리랑카 어 글씨체가 너무 이쁘네요^^
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
고맙습니다 ~~
@rashmisansala2840
@rashmisansala2840 2 жыл бұрын
Thanks,,my dream country is South Korea,, my mother country is Sri Lanka
@kasunnuwan7464
@kasunnuwan7464 2 жыл бұрын
I m from sri lanka 🇱🇰
@akenmax8796
@akenmax8796 Жыл бұрын
Supiri wedak
@hashendevinda8142
@hashendevinda8142 4 жыл бұрын
Eka ela 🇱🇰❤️❤️
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 4 жыл бұрын
අපේ තානාපති සේවයක් තිබෙන රටක් නේද?.ඒකත් අපේ රටේ තිබෙන අනිත් කාර්යාල වගේ ඇති.
@rameeshaishadi9701
@rameeshaishadi9701 Жыл бұрын
Ane maarai e wedenam aiye ... supiri .. Ane oya korean kathaa karanna igena gaththe kohomada 🥰
@theendthehiruandsandulovin2361
@theendthehiruandsandulovin2361 4 жыл бұрын
Ado aiya uba lassssanata wade krnw aaasa hitenwa katha krn wdht
@kimrj7153
@kimrj7153 3 жыл бұрын
Tanks අයියේ 🙏
@yasikakorean538
@yasikakorean538 4 жыл бұрын
නියමයි මල්ලි.......... !
@thusharanilmini1444
@thusharanilmini1444 4 жыл бұрын
Great Video
@indikaranatunga413
@indikaranatunga413 4 жыл бұрын
Malli wade hodai oka karanagaman leaflet ekak denna balapanko ban wade nagala yai kiyanna onanam mama print karala ewannam lassana famous places keepayak
@gayanchathuranga7164
@gayanchathuranga7164 4 жыл бұрын
සුපිරියි මචං..ජයවෙවා. මල විදිනවා උඔ .පටිට
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
තෑන්ක්ස් මචන්..මල බැරීයෝ ගොඩාක්
@sugathkumara9400
@sugathkumara9400 2 жыл бұрын
Supiri kiyann wachana neha Aiyeeee
@udayasiri6546
@udayasiri6546 4 жыл бұрын
Lankawe lassana then tikak pennuwoth....thawa tikak video aka lassana wey.....broo...
@azky6792
@azky6792 4 жыл бұрын
Good job bro. I am in japan and i planed to visit korea after covid-19. Aniwaaryen oyawa kohama hari hoyala hambenawa bro. 👍 STAY SAFE
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
Aniwarenma eddi contact kranna
@azky6792
@azky6792 4 жыл бұрын
Rashin Hanguk mama oyage channel eka follow karawa. Mama witarak nemei mage japan inna yaluwoth balanawa. Eddi contect karannam bro. DEVI PIHITAI
@harshanachamodh5664
@harshanachamodh5664 4 жыл бұрын
මේ වගේ වීඩියෝ දාන එක හොදයි.මේකෙන් වත් අපේ මොඩයන්ට තේරෙයි .සමහරු හිතන්නේ අපේ රටේ ජන්දේ කාලෙට ලෝකෙ ඉන්න මිනිස්සුන්ට නින්ද යන්නෑ කියලා 😂
@chamidunadeeshan2122
@chamidunadeeshan2122 4 жыл бұрын
සුපිරි...👌👌👌but don't ask same thing for all.if you ask different different question them,your video would be amazing..however beautiful...ah...
@tecno917
@tecno917 4 жыл бұрын
Ft bro ♥️
@yoon_a_yoong5877
@yoon_a_yoong5877 3 жыл бұрын
Ohomama koriyawe lassana thana gana video ekak karanna. Plz
@kumaraask745
@kumaraask745 4 жыл бұрын
මල්ලි ඔයත් වැඩිය ලංකාව ගැන දන්නෑ වගේනෙ ..මුහුදයි තේ කොලයි ...ජාතිය සිංහල නම් ලංකාව අමතක කරන්න එපා ...
@naveendeshapriya
@naveendeshapriya 4 жыл бұрын
පට්ට ආඩම්බරයි කොල්ලෝ🤟🤟🤟🤟
@faradevid
@faradevid Жыл бұрын
Supiri bro
@TheAnonymousTraveller
@TheAnonymousTraveller 4 жыл бұрын
වැඩේ සුපිරි මචං.👍😘 කොරියාවෙ තව වීඩියෝ ගොඩක් බලන්න අපේ චැනල් එක පැත්තටත් එන්න.❤️🇰🇷🇰🇷
@Lilyby
@Lilyby 3 жыл бұрын
Aiye student visa gena vedio ekk krnnko
@madhushanimadu3607
@madhushanimadu3607 4 жыл бұрын
super ♥️
@bandaratelika7103
@bandaratelika7103 4 жыл бұрын
Niyamai
@sugathnilaweera1899
@sugathnilaweera1899 4 жыл бұрын
Good 👍👍👌
@hasithaeranga4913
@hasithaeranga4913 4 жыл бұрын
Elama bro
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u 6 ай бұрын
මගේ රට ගැන ගොඩක් අය දන්නේ නැ 🙏ඒක තමයි ගොඩක් වටින්නේ 🙏🙏❤️
@erandaranaweera9084
@erandaranaweera9084 4 жыл бұрын
එලම අයියේ
@slgreenboyofficial8438
@slgreenboyofficial8438 2 жыл бұрын
Super👍❤️
@malidusathsara3545
@malidusathsara3545 4 жыл бұрын
Supiri 😀😀🤙🤙
@chinthakakumara6767
@chinthakakumara6767 Жыл бұрын
අයියා තව වීඩියෝ ඔනී ආදරෙයි රශින්ත අයියා ❤️
@shenuwionelsha284
@shenuwionelsha284 4 жыл бұрын
🖤🖤🖤🖤මරු අයියේ🖤🖤🖤🖤
@slview5696
@slview5696 4 жыл бұрын
අයියා මට ඔයා ගේ video balala ohe kellonta hitha giya
@lahirukanchana9766
@lahirukanchana9766 4 жыл бұрын
ayiye koreawa gena vlog tikakuth karala dannako apita balanna.lassana then tikak
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
Try karannm malli
@freefirenapuri813
@freefirenapuri813 4 жыл бұрын
අනේ ශෝක් 😍😊😊😍😍
@ajithroshan8861
@ajithroshan8861 4 жыл бұрын
කෙල්ල නෙමේ කතා කරන්නේ. ඉන්ටවීව් කරන කෙනායි...🤣🤣🤣
@malithkumara810
@malithkumara810 Жыл бұрын
maru aiye ohomama lakavata bassapan set ekama
@aselabro9118
@aselabro9118 2 жыл бұрын
Elama
@rindiseesathya592
@rindiseesathya592 2 жыл бұрын
Harima sathutuy
@hiruahinsa8103
@hiruahinsa8103 Жыл бұрын
Maru ❤️
@apsararuvani6799
@apsararuvani6799 4 жыл бұрын
මල්ලියා වැඩේ හොදා භාෂාව තව ටිකක් හදාරන්න ... හොද අනාගතයක් තිබෙනවා .. කොරියන් නාට්‍ය වැඩිපුර බලන්න ..භාෂාවේ වැරදි තැන් නිවැරදි කර ගන්න හැකි වෙයි
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
මම ආසම කමෙන්ට් එක...බොහොම ස්තූතියි අක්කා.ඉන්නෙ කොරියාවෙනම් මාව කන්ටැක් කරන්න දෙයක් දැන ගන්න
Talk with taxi driver.택시 이야기
5:01
Rashin Hanguk
Рет қаралды 17 М.
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 10 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 69 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 10 МЛН