ගෑණුළමයෙක් ගෙන් නම්බර් එක ගන්න හැටි/Pick up korean Girls as a SriLankan. Rashinhanguk

  Рет қаралды 226,429

Rashin Hanguk

Rashin Hanguk

4 жыл бұрын

ගෑණුළමයෙක් ගෙන් නම්බර් එක ගන්න හැටි..
pick up korean Girl as a Srilankan
번호 따기.
모든 여성분들에게 진심으로 감사드림니다.
Rashinhanguk

Пікірлер: 1 200
@koreannetwork
@koreannetwork 4 жыл бұрын
බලන්න කලින්ම ඔන්න දැම්මා ආයෙ කියන්න දෙයක් නෑ. කොරියාවේදී වෙනසක් කරන ලංකාවේ අපෙ එකා... සුපිරිම... රසියෝ...
@songsfilms224
@songsfilms224 2 жыл бұрын
ඇත්තටම මේ මිනිස්සු කොයිතරම් නිහතමානීද... මටත් ආසයි කොරියන් ගිහින් එහෙන්ම යාලුවෝ ටිකක් හොයාගෙන එයාලා එක්ක ඉදලා බලන්න..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@shavindadilshan1534
@shavindadilshan1534 2 жыл бұрын
මෙච්චර නිහතමානී මිනිස්සු ඉන්න රටක් තියනවද කියලත් හිතාගන්න බෑ ❤️
@songsfilms224
@songsfilms224 2 жыл бұрын
ඔව් අනේ
@x_Phoneix
@x_Phoneix Жыл бұрын
😇
@user-ck6xf5xq5z
@user-ck6xf5xq5z Жыл бұрын
ඒකනම් ඇත්ත කතාව.
@ravi12312
@ravi12312 2 жыл бұрын
Korean කෙල්ලෝ හරිම ආචාර ශීලි ❤
@LISA-yc4gz
@LISA-yc4gz 2 жыл бұрын
ඒක ඇත්ත අනේ මටත් කොරියාවේ යන්න තිබ්බන් 💘😍
@LISA-yc4gz
@LISA-yc4gz 2 жыл бұрын
My Dream KOREA 🥀🥀🥀🥀🥀
@praveenhasitharanga8117
@praveenhasitharanga8117 2 жыл бұрын
ආසත🤔😆😂
@kavindhudhushantha160
@kavindhudhushantha160 2 жыл бұрын
එකට අපෙ එවුන්
@madheeradhananjayahewage1644
@madheeradhananjayahewage1644 4 жыл бұрын
පවු යකො කෙල්ලො ට්ක.ඔහොම බලාපොරොත්තු දෙන්න එපා❤
@heragamingsl9605
@heragamingsl9605 4 жыл бұрын
eka.thama.bn
@mathsiseasy2024
@mathsiseasy2024 2 жыл бұрын
උන් ඕවට බලාපොරොත්තු තියාගන්නෑ ගොඩක් උන්ට කොල්ලොත් ඉන්නවා උන්ට ඕව මතකත් නෑ😂 ලංකාවෙ වගේ බත් කන හරක් ඔය රටවල් වල හිටියනන් ඕවත් අද අපි ඉන්න තැනම තමා🤭
@hazelmoonchild508
@hazelmoonchild508 4 жыл бұрын
90% ක් විතර කමෙන්ට් තියෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ට බැනපුව 😃 ලංකාව කියන්නෙ නම්බර් ඉල්ලන කොල්ලන්ට නම්බර් දෙන්න පුලුවන් රටක්ද කියල ඊට කලින් හිතල බලන්න වෙනව.. ඒ තරම් හොඳ පිරිමි නෙ ඉන්නෙ මෙහෙ 😬😁
@hazelmoonchild508
@hazelmoonchild508 4 жыл бұрын
@DISNA HAMANTHI Wejarathna Ow.. illaddi api number eka dunnoth aniwaren apiwa danne බඩුව kiyana category ekata.. number eka dunne nathuwama ලොකු ලයින්, අඩි ගානක් උඩින් යන්නෙ bla bla bla 💩 typical sri lankan boys..
@achibaz9699
@achibaz9699 4 жыл бұрын
Lankawe kelloth godakk hondai ;) 90% inne kunu badu. karanna tiyana okkoma jara vada karala 10 ganinna baa vage innava aa nadda? 🤣🤣🤣🤣🤣🤣
@pasindudilshan852
@pasindudilshan852 4 жыл бұрын
Eka nm atta
@shiranthidhammika4858
@shiranthidhammika4858 4 жыл бұрын
Number eka dunna kiyala pregnant karanna ba.. baya wenna epa
@hazelmoonchild508
@hazelmoonchild508 4 жыл бұрын
@@shiranthidhammika4858 Hari awlk naha oya denna.. 😅
@yobro8468
@yobro8468 4 жыл бұрын
ලංකාවෙ කොල්ලොන්ගෙ ටෝක් වලට ලෝකෙ ඕනෙ කෙල්ලෙක් ඇඹිරි 😂❤️💪🏻🇱🇰
@nitashplusa3128
@nitashplusa3128 2 жыл бұрын
gmm ekane kolle
@PrageethNlaml
@PrageethNlaml 4 ай бұрын
AMMO ou ou hodata penawa koreyanueo
@dilankasandakelum6129
@dilankasandakelum6129 Жыл бұрын
ඔයා කතා කරන type එකත් සුපිරි. ගතිගුණ අතිනුත් ඒ ගොල්ලො හොද ඇති ❤️❤️
@3mixthree
@3mixthree 4 жыл бұрын
දැන් ලංකාවේ නංගිලාට ගොඩාක් රිදෙයි ආහ් 😂😂😂
@emmanuelsilva9389
@emmanuelsilva9389 4 жыл бұрын
Lankawe kollo yalu wela kellanwa ligika apaharanayata lakkaranawa.ema nisa lankawe kello bohomayak kollanwa viswasa karanne na.thaman danna handunana kollo asraya karanawa.anika ape sanscruthiya amuthu ekak.(siyalla athhala vita ehi aththe kisiwak nathy deyaki)eya wanahee adarayai.!!!.
@eshanedirisingha7885
@eshanedirisingha7885 4 жыл бұрын
දන්න එකෙක් කියාංකො මොකද්ද මේ කියල තියෙන්නෙ කියල...😂
@achibaz9699
@achibaz9699 4 жыл бұрын
@@emmanuelsilva9389 Hehe etakota lankawe kello ahinsakai. 90% kunu badu
@anuruddaassajee5441
@anuruddaassajee5441 4 жыл бұрын
😂😂
@emmanuelsilva9389
@emmanuelsilva9389 4 жыл бұрын
@@achibaz9699 .ehma kiyannepa oyage adaraneey ammatath rate anekuth ammalatath tharuna kalayak thibuna neda.?ma me kiyanne siyaluma kello gana newei.namuth ape kollo wangu 18ma gahala, marry karanna pirisidu canyawak hoyanawa.eka sadharana na.ema nisa apy ehema dosharopanaya karana eka sadharanada?.
@user-ck6xf5xq5z
@user-ck6xf5xq5z Жыл бұрын
ආසයි හීන ලෝකෙට යන්න.🙂🇰🇷 ඒ යාලුවොත් එක්ක විනෝද වෙවී ඉගෙනගන්න. යන්න බැරිඋනත් (ආදරෙයි හැමදාම මගෙ හීන පාරාදීසෙට )😚😍🇰🇷💜
@tharindulakmal8647
@tharindulakmal8647 4 жыл бұрын
උබ නම් කොරියෙක් බැදන් නවතිනව ශුවර්😝
@shshdbdb1778
@shshdbdb1778 4 жыл бұрын
ලස්සනයි මල්ලි ඔයාගෙ වැඩසටහන හරි සතුටුයි ලංකා⁣වෙි කොනක් මෙිහෙම වැඩ සටහනක් කරගෙන යනවා දැක්කම සුබ පැතුම්
@chamalkanchana1386
@chamalkanchana1386 4 жыл бұрын
මම නම් කැමති සින්හල කෙල්ලන්ට.ඔය korean කෙල්ලෝ කතා කල පලියට උන් හොදයි කියන උන්ට විනාඩියක නිශ්ශබ්ද තාව.
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
Godak sathutui aeka kollek hari api gana hoda kiwata bs aiye
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u 5 ай бұрын
ලංකාවේ ගැම්ම ❤️❤️❤️
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
පොඩි දෙයින් සතුටු වෙින්නේ කොරියන් කැලි විතරයි
@onadeyak6867
@onadeyak6867 4 жыл бұрын
ලංකාවෙ කෙල්ලක් එක්ක මෙහෙම කතා කරානම් ගුටිත් කන්න වෙනව.මේ කෙල්ලන්ගෙ මාරම ආචාරශිලිත්වයක් තියෙන්නෙ.
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
ලන්කාවෙ කෙල්ලො කොහොමද යාලුවා අදුනන් නැති පිරිමියෙක් විශ්වාස කරල කතා කරන්නෙ..මෙහේ කොරියන් ගෑනු පිරිමින්ට වඩා ඉහලින් ඉන්නේ..මෙහෙ ගෑනු වෙනුවෙන් තියෙන් නීති ගොඩක් තදයි..ඒ වගේම තමානරක විහිලුවක්වත් කරන්න බෑ..පොඩි දරුවො පවා ස්කෝලේ යන්නෙ තනියම, අම්මලා පස්සෙන් යන්නෙ නෑ... මෙයාලා නිදහසේ ඉන්නව ඇවිදිනවා..ඕනිම රෑක තනියම යන්න පුලුවන් තත්වයක් මෙහේ තියෙනවා... ලන්කාවෙ සමාජෙ කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් එහෙම තත්වයක් තියේද.. ඒ නිසා කොල්ලෙක් එක්ක කතා කරන නොකරන එක අනුව ලන්කාවෙ කෙල්ලන්ගේ ආචාරශීලීත්වය ගැන කතා කරන්නෙපා. මොකද මෙහේ ගොඩක් නිදහස තියෙනවා කෙල්ලන්ට බයක් නෑ...එයාලට ආරක්ශාවක් තියෙනවා හොද.. ලන්කාවෙ පිරිමින්ගේ ආචාරශීලීත්වය වැඩි උන දවසට ලන්කාවෙ ගැනු වෙනුවෙන් දරුවො වෙනුවෙන් ආරක්ශාව නීතිය වැඩි උන දවසට ලන්කාවෙ කෙල්ලොත් ඔය වගේම සැහැල්ලුවෙන් බය නැතිව ඕනිම කෙනෙක් එක්ක කතාබහ කරල ඉදී...
@onadeyak6867
@onadeyak6867 4 жыл бұрын
ඔහේ නිති තදනම් ඔය කෙල්ලො ඔහොම කතා කරයිද?එහෙමනම් කතා නොකර ඉන්න ඕන.මම කිව්වෙ ආචාරශිලිත්වය ගැන.කතා කරා කියල ගෑනු බඩ වෙන්නෙ නෑ.අනවශ්‍ය නතාවකට එනවනම් ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනම කෙනෙකුට පුලුවන්.
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
@@onadeyak6867 නිති තදයි කියන්නේ කිසිම කෙනෙක්ට ගෑනියෙක්ට කරදරයක් කරන්න බෑ.. ඇයි ලන්කාවෙ හැම ගෑනිම ඇගට පැනල කතා කරනවද ... මාත් මෙහෙ ඉන්නේ... අවුරුදු පහක් තිස්සෙ ... මේ company එකක ඇතුලෙවත් ගෑනියෙක්ට සද්දෙට කතා කරන් නෑ පිරිමියෙක්.... ඕනිතරම් බීගෙන කොරියන් මිනිස්සු ඉන්නවා පාරේ ඒත් ගෑනියෙක්ට කරදරයක් වෙන්න හැසිරෙන් නෑ..ලන්කාවෙ හැම පිරිමියෙක් ම නරක නෑ වගේම තමා ලන්කාවෙ හැම ගෑනියෙක්ම නරකත් නෑ.. ඒත් ලන්කාවේ හිත බයක් නැතිව හයෙන් පස්සේ ගෑනියෙක්ට තියා පිරිමියෙක්ටවත් යන්න පුලුවන්ද.. මෙහේ එහෙම නෑ... ඕනීවෙලාවක නිදහසේ යන්න පුලුවන්. ...
@kkr1663
@kkr1663 2 жыл бұрын
@@sanjuwhs1286 නිතිම නේවෙ බන් ඩිවලොප්ඩ් කන්ටරි වලි හැටි ඕක...නොදියුණු රටවල් වල උන් අමුතුම ජිවින්
@hashinisawandi6042
@hashinisawandi6042 4 жыл бұрын
ලංකාවේ numbers ඉල්ලන කොල්ලෙක්ට number 1ක දුන්නට පස්සෙ කෙල්ලොන්ට මොකද වෙන්නෙ කියලත් හිතලා බලන්න ඔනෙ..ලංකාවේ කෙල්ලොන්ට බැන්නට එහෙම ලොකු කම දාන්න හේතුව මොකද්ද කියල හිතුවනම් හොදයි නේද
@vampiregirlniki9017
@vampiregirlniki9017 3 жыл бұрын
Sira kathawa bn
@kasunweerasingha2404
@kasunweerasingha2404 2 жыл бұрын
Ane nikan palayan nangi yanna 😂
@__-nt8xf
@__-nt8xf 2 жыл бұрын
😒😂🙏
@vihanga2814
@vihanga2814 2 жыл бұрын
@@kasunweerasingha2404 ado ado😂 බඩ left 😂😂
@nishankaasandamali4229
@nishankaasandamali4229 2 жыл бұрын
Ou bn echcharata hoda eun ne lankave inne. Oya vage siddhiyak ape game vela e kellata siya divi nasa gannath una
@MM-jt1ok
@MM-jt1ok 3 жыл бұрын
ලංකාවේ කොල්ලන්ට මෙහෙම නම්බර් දෙන්න පුළුවන් තත්ත්වයද/සංස්කෘතියක් ද තියෙන්නෙ යකූ, කොරියන් කෙල්ලො කොටට අදිනව කියල එහෙ කොල්ලො පට්ට කද ගගා නලියන්නෙ නැතුව ඇති ,ඒත් මේක සිරි ලංකාවනෙ,මේකෙ එවුන්ට අසහනේ වැඩි කොහොමත්, ආඩම්බරකම් නොපා, නොම්මර දෙන්න ගියොත් ලංකාවේ බඩුවක් කියල තමා අහගන්න වෙන්නෙ, එහෙම කෙල්ලො ඉතින් ලංකාවෙත් ඇති,කොරියාවෙත් ඇති.කොහෙත් ඉන්නව, ඒක ලංකාවේ විතරක් තියෙන දෙයක් නෙමෙයි ඕක තමයි ඇත්ත කතාව, දැන් ලංකාවේ කෙල්ලෙක් යාළු කරගන්න බැරි උණ සහ බූට් කාපු අය ලංකාවේ කෙල්ලන්ගෙ පඩ ෂෝ ගාගා වැලලෙනව, ....මේ වීඩියෝ එකේ පේන කොරියන් කෙල්ලො, ලංකාවේ අයියට නොම්මර දෙන්නෙ එයා ගොඩක් වැදගත් විදිහට කථා කරන නිසා, ඒ වගේම එයා තනියම ඉන්නෙ,පිළිවෙළට ඇදලා ඉන්නව,..... ලංකාවෙම හැදුන එව්වො කරන්නෙ,,, ඉන්න යාළුවො හැතිකරේම එක්කන් එනව,කෙල්ලන්ගෙ නොම්මර ඉල්ලන්න කියල, කොන්ද පන නෑ ඒකටත්, කුණු හරුප කිය,කිය, රැවුල් කොණ්ඩ වවාගෙන රස්තියාදුකාරයො වගේ එනව, දැක්ක ගමන් කෙල්ලන්ගෙ ඔළුවට එන්නෙ අනාරක්ෂිත හැගීමක්, මෙතනින් යන්න ඕනි වගේ අදහසක්. මොකද ලංකාවේ කතා හැදෙන්න කෙල්ලන්ට විතරනෙ, ලංකාවේ වනවාසී කොල්ලන්ගෙ අදහස් වෙනස් උණොත් කවදාහරි උබලාගෙ ළමයිට හරි පුළුවන් වෙයි, කෙල්ලන්ගෙ නොම්මර කරදරදක් නැතිව ඉල්ලගන්න. (හරියට කොරියන් කෙල්ලො වගේ) මෙහේ කෙල්ලො හොයා ගන්න බැරි අපතයන්ට කොරියන් ගිහින් කෙල්ලො දා ගන්න පුළුවන් වෙයිද සැකයි මට නං😂😂😂
@euphoria3250
@euphoria3250 2 жыл бұрын
100% true
@Yasas_Madhushan
@Yasas_Madhushan 2 жыл бұрын
සෑහෙන දුරට එකඟ විය හැකි යි..
@tharushinimsara4502
@tharushinimsara4502 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@narmadadhanalath7304
@narmadadhanalath7304 2 жыл бұрын
Kynn oni wdytm kyla tynwa ❤️‍🔥oka thama atta ma uttare
@Hwlkbuddy
@Hwlkbuddy Жыл бұрын
Uba mokekda bn . Gaaniyekda
@omal
@omal 4 жыл бұрын
මාස්ක් එක දාගෙන හිටපු කෙල්ල ලස්සනයි කියලා දැක්කෙ කොහොමද ..? 😁😁😁
@achinthasukiri8449
@achinthasukiri8449 4 жыл бұрын
ආසයි කොරියාවට යන්න අයියේ ☝️😁😅❤️
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
ඒ අයගේ මනුස්සකම........... කියලා වැඩක් නෑ.. වටිනවා... ❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@chamathlahiru4526
@chamathlahiru4526 4 жыл бұрын
පට්ට කොල්ලෙක් ලංකාවෙ කෙල්ලන්ට වැඩිය කොච්චර හොඳයිද බං ඔහෙ කෙල්ලො ❤️
@dilansampath1604
@dilansampath1604 4 жыл бұрын
යමන් ඉතින් අපි දැන් කොරියාවේ 🤣🤣
@nironick1234
@nironick1234 4 жыл бұрын
Sira bn..😂
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
යමන්..
@sasmithainimankada7862
@sasmithainimankada7862 2 жыл бұрын
යමන් බන් මෙහේ උන්ගෙ ගනන් බලන්න බෑ 😂🤣🤣🤣
@sachindineth9039
@sachindineth9039 2 жыл бұрын
Ow bn
@senukasen3309
@senukasen3309 2 жыл бұрын
amu nada kollo teka
@dinethsanjana1643
@dinethsanjana1643 4 жыл бұрын
කොරියන් කෙල්ලෝ හෙන හොඳයි බං..මාත් යනවා කොරියාවෙ 🤔🤔
@nolove9502
@nolove9502 4 жыл бұрын
ඒපා හුයන්නෝ මෙහෙ එන්න ඒපා
@ytsho
@ytsho 4 жыл бұрын
බෑ බෑ එනවා
@nolove9502
@nolove9502 4 жыл бұрын
හප්
@nolove9502
@nolove9502 4 жыл бұрын
එනවාමනමි ඔහෙ කුලුබඩු ටිකක් අරන් ඒන්ඩ රහට කැමක්කැවෙනැ
@ytsho
@ytsho 4 жыл бұрын
කොහෙම හරි එනවා බම් හරි ගෙන්නම් 🇱🇰
@aklshanz
@aklshanz 4 жыл бұрын
තාම ලංකාවෙ කෙල්ලෙක්ගෙන් අහන්න බැරුව ඉන්න අපි පව් ඕයී..😮👉😂
@tharakapriyadarshana9442
@tharakapriyadarshana9442 4 жыл бұрын
ඒ අඩෝ පලවෙනි කෑල්ලගේ නම්බර් එක දියංකෝ...
@The_MusicHub
@The_MusicHub 4 жыл бұрын
😂😂Ammo
@ayeshprabodhana9987
@ayeshprabodhana9987 4 жыл бұрын
ammo bn ubanm
@Aadhi207
@Aadhi207 4 жыл бұрын
හ්ම්ම්බෝ😅
@ruvitkon
@ruvitkon 4 жыл бұрын
ඒකි සිංහල දන්නෙ නෑ බන් 😂
@MrNuwan2007
@MrNuwan2007 4 жыл бұрын
Ekita Corona ban😂😂👍
@geethanjanaanupama980
@geethanjanaanupama980 4 жыл бұрын
ලංකාවේ උන් අඩි 10ක් විතර උඩින් යන්නේ. රටවල් දියුණු වෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප මත. ඇත්තටම සතුටුයි..
@dinamihaedware
@dinamihaedware Жыл бұрын
මලයා මාත් කොරියාවේ අවුරුදු 6ක් හිටියා ...ටිකක් මල ඉගෙනගත්තා...ඔයා මල නියමෙිටම කතා කරනවා ඇත්තටම ආසයි කතාකරනවා දැක්කම ❤️❤️❤️❤️
@mystylekorea634
@mystylekorea634 4 жыл бұрын
උඹ සිරා සීන් එකක් කලේ නේද... ගොඩ ගොඩ... පස්සෙ සොරි කියන්න ගියෙ නෑනෙ..😂😂😂👈👈👈 කෝල් කරල බලපන් 🤪🤪🤪
@user-re9tz4ew5r
@user-re9tz4ew5r 3 жыл бұрын
අනේ ශොක්😃😃😃අයියා දිගටම මේ වගේ වීඩීඔ කරන්න🔥🔥
@SLsanta
@SLsanta 4 жыл бұрын
한국 모든 사람들이 너무 친절해..다른 사람에게 도와드립니다.사랑해 한국♥
@sujeewaslbux7525
@sujeewaslbux7525 4 жыл бұрын
ඔබ එතන පැකිලෙන්නැතුව මූන බලාගෙන නිර්භීතව කතා කරා.ඒ වගේම සෘජුව හා පිලිවෙලට වචන හැසි⁣රවීම කලා.Good Personality.මෙි විදිහට ඔිනම රටක ඔිනම සම්බන්ධතාවක් නැති ගැහැණු ලමයෙක් යාලු කරගන්න පුලුවන් සම්භාවිතාව 75% ක වැඩියි.
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
ඔයා හරියටම හරි සහෝදරයා .. අපේ ගොඩක් අය කොරියන් කෙල්ලොන්ට බනිනවා උන් සෙට් වෙන්නෙ නෑ කියලා..සෙට් වෙන්න නම් අපිඒ විදියට කතා කරන්න ඕන..
@coolhope844
@coolhope844 4 жыл бұрын
agree
@ranirupeiris
@ranirupeiris 4 жыл бұрын
@@rashinhanguk660 good answer. We need to take the first step . Otherwise they don't
@ruwanalwisweerasingha2508
@ruwanalwisweerasingha2508 4 жыл бұрын
කොරියාවේ ආපු කොල්ලො බාගෙට බාගයක් මෙහෙ බින්න බහී වගේ. 😂😂. ලංකාවේ කෙල්ලො වැඩි කොල්ලො. අඩුය් අපේ වුන්ව අසරණ කරන්න එපා මලේ😂😂😂. හැමදාම වගේ විඩියෝ එක හොදය් .👍👍
@mathsiseasy2024
@mathsiseasy2024 2 жыл бұрын
ලංකාවෙ කොල්ලො අඩු උනාට ලොකේ කොල්ලො අඩු නෑනෙ ලංකාවෙ කොල්ලො විතරක් නෙමේ කොල්ලො
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 2 жыл бұрын
කෙල්ලෙක් ටෝක් කරනවනම් මෙන්න ක්‍රම 😂😍 අන්ලයික් කරලා තියෙන්නෙ සිරි ලංකන් පොස් අක්කිලා ටික වෙන්ඩැති 😂
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u 5 ай бұрын
ලංකාවේ කෙල්ලෙක් ගෙන් දැන් නම්බර් එක ඉල්ලුවොත් උන්ගේ අම්මා තාත්තා ටත් කියලා පොලිස් ගිහින් හිරෙත් ලැගල තමයි නතර වෙන්නේ 😂😂😂🙏
@shalikafernando6986
@shalikafernando6986 4 жыл бұрын
අපේ කෙල්ලොන්ට හැදෙනවනම් මේ හොඳටම ඇති😂😂
@tunesongs6916
@tunesongs6916 4 жыл бұрын
Dislike කරලා තියෙන්නේ ලංකාවේ හෙන කෑලි කියල හිතන් ඉන්න ගැනු....😂
@nikobellic6091
@nikobellic6091 4 жыл бұрын
ඩෙඩ්😂💔
@gamagevlog3323
@gamagevlog3323 4 жыл бұрын
ගොඩක් හොඳයි වීඩියෝ එක ඉදිරියටම කරගෙන යන්න සුබ පතනවා රසින්ත
@sandunranga8816
@sandunranga8816 4 жыл бұрын
යකෝ ඔච්චර සීරියස් සිංහලෙන්වත් කියාගන්න බෑ,,🤣🤣
@pasiya3385
@pasiya3385 4 жыл бұрын
Ow bn😂😂
@Paragatha
@Paragatha 3 жыл бұрын
😂😂😂
@-kirisihinayataadaren2830
@-kirisihinayataadaren2830 4 жыл бұрын
Eyala godak open. E wagema directly gihin Katha karaddi genuine kiyala hithanawa. Good video.
@warunalakshitha7738
@warunalakshitha7738 4 жыл бұрын
ලංකාවේ කෙල්ලෙක් gen number එක ඉල්ලුවth කන පුපුරන වදිනva 😥😥
@isurusandeepa9243
@isurusandeepa9243 4 жыл бұрын
උබෙ කතාව ඇත්ත බන් අනිවා වදිනවා
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 4 жыл бұрын
Guti noka awoth pudumai gin ganu
@achibaz9699
@achibaz9699 4 жыл бұрын
Eth lankawe kello karanna puluwan jara vada okkoma karanawa ;)
@gaminglanka496
@gaminglanka496 4 жыл бұрын
මෙහේ ඉදල දියුණුවක් වෙන්න බෑ මාත් යනව කොරියාවෙ කෙල්ලෙක් සෙට් කර ගන්න......කොරියන් ඩ්‍රාම වල වගේම තමා කෙල්ලොන්ගෙ ලොකු කම් නෑ...
@fps-pm2xh
@fps-pm2xh 3 жыл бұрын
Aththa
@shiharamadusanka4923
@shiharamadusanka4923 4 жыл бұрын
ලංකාවෙ ඉන්න තමුන් මහ රැජිනියො කියල හිතාගෙන ඉන්න පඩ වේසියොත් එක්ක ගත්තහම කොරියාවෙ කෙල්ලො පට්ටනෙ බං❤️
@upaliwijewardana5606
@upaliwijewardana5606 4 жыл бұрын
සුපිරි යාලුවා මම ඔයාගේ වීඩියෝ බලනවා ඒත් subscribe කෙරලා තිබුණේ නැහැ ඔන්න දැන් subscribe කෙලා සුභ පතනවා දිගටම වීඩියෝ දාන්න 👏👏👏👏👏👏
@avishkanimesh5246
@avishkanimesh5246 4 жыл бұрын
මොනවා වුනත් ඒ කෙල්ලෝ හෙන නිහතමානියි.ඒ වුනාට කවදාවත් ලංකාව අතහැරලා යන්නේ නෑ මැරුනත්.
@Poora03
@Poora03 4 жыл бұрын
සිරාවට කැමති උනොත් පව් බං. අන්තිමට. Social experiement එකක් කිව්වාම හෙන අවුලනේ බං
@charithmaduwantha2519
@charithmaduwantha2519 4 жыл бұрын
කලින් විඩියෝ එකෙත් තිබිබ මනුස්ස කම එ රටෙ කෙල්ලො කියලා නැ එවි දියමයි ලංකාවෙ මිනිස්සු ගාවත් ඔය මනුස්ස කම තිබිබනමි මෙ රටත් අද දියුණු වෙලා good luke
@yohanaklees6313
@yohanaklees6313 4 жыл бұрын
ශ්‍රී ලංකාවෙන් නල්ලට අල්ලන අරං ඉන්න කෙල්ල ගැනයි. වෙනත් රටක ඉන්න ගෑනු ළමයි ගැන අපිට හිතාගන්න පුළුවන්. සහ මනුෂ්‍ය ගති ඇති ව කතා කරන අයුරු බලා ගැනීමට හැකි.
@pasindumaheesandadissanaya1476
@pasindumaheesandadissanaya1476 4 жыл бұрын
Sira sira
@Bunnybunny-gz3wq
@Bunnybunny-gz3wq 4 жыл бұрын
ලංකාවෙ කෙල්ලෙක් ඕම ඉල්ලපු ගමන් නම්බර් එක දුන්නොත් බඩුව බ්‍රෑන්ඩ් එක වැදිලා.ගෘප් වලත් ශෙයාර් වෙනවනෙ ඕයි 😒💔
@92anoj
@92anoj 4 жыл бұрын
👍👍
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
අම්මේ ඔය ලන්කාවෙ කෙල්ලො පහත් කරල කතා කරන සුදන අයියන්ඩිලා ටිකක් ඉන්නවා මෙහෙත් අපෝ උන් වියට් උන් තායි උන්, කොරියන් ඇන්ටිල අතේ එල්ලන් යන්නේ ඩයනා කුමාරිව බැදලා වගේ... අපේ කෙල්ලෙක් මනුස්සකමට හිනා උනොත් කතා කලොත් උන් බඩු, හිනා නොවී ගියොත් කියන්නෙ අප්පේ අරක නළලෙ තියන් ඉන්න එකක් කියලා.... එක එකාට ඕනි විදියට ලන්කාවෙ කෙල්ලො මගුලටද ඉන්නේ.. තත්වෙ තියන් හොද වැදගත් විදියට හිටියම හොදයි
@pasiya3385
@pasiya3385 3 жыл бұрын
@@sanjuwhs1286 uba poddak That was epic,Bigdaws Tv channel check krl blpn😂
@exo-l_turtle2566
@exo-l_turtle2566 3 жыл бұрын
අද දැක්කෙ... නියමයි අයියේ... දිගටම මේ වගේ vedio කරන්න... 😊
@mudithahettiarachchi7284
@mudithahettiarachchi7284 4 жыл бұрын
Nice Acting මචන් . දෙබස් එහෙම සුපිරි. උබට හොද Director කෙනෙක් වෙන්න පුලුවන් 😆
@HandleINCandle
@HandleINCandle 4 жыл бұрын
😁😂🤣
@surangaherath
@surangaherath 4 жыл бұрын
ඒ අඩී යමන් බෝට්ටුවෙන් හරි කොරියාවේ ... වැඩක් නෑ බන් මෙහෙ ඉදලා...😅😅😅
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 2 жыл бұрын
😂😂 yamn ymn..😂🙊👍
@rosenarmyblinkgirl1916
@rosenarmyblinkgirl1916 3 жыл бұрын
Aiye thawa video digatama karagena yanna.ela👍👍👍👍👍
@InokaCperera
@InokaCperera 4 жыл бұрын
I really love Korean language despite of the fact that I can't speak the language. It's very nice to hear how fluently you speak Korean 😃👌 I find the Korean language is so polite and sounds soothing compared to many languages in the world. I like this channel.
@mohamedriswan1802
@mohamedriswan1802 Жыл бұрын
එහෙමද ඇන්ට්?
@gavindugimhan10K
@gavindugimhan10K 2 ай бұрын
😂
@dilkidahamsa4837
@dilkidahamsa4837 3 жыл бұрын
කොරියෙක් ඇවිත් අපෙනුත් ඉතින් නම්බර් එක ඉල්ලුවානම් අපිත් නම්බර් එක දෙනෝ..😂😂😂
@TIKTOK-ms8zv
@TIKTOK-ms8zv 2 жыл бұрын
එහෙ ලස්සන කෑලි ඉදිද්දි එහෙ කොල්ලෝ උබලට කැමති වෙයිද කියන එක තමා ප්‍රශ්නේ 😂😂😂😂
@zawathuwan2380
@zawathuwan2380 4 жыл бұрын
සුපිරි machoo wade ලස්සනයි කොරියාවේ කොල්ලෝ dan youtube kari da danne naa ❤❤❤❤ good luck
@amilasampathgamage296
@amilasampathgamage296 4 жыл бұрын
සුපිරි කෙල්ලො...ලංකාවෙ වගේ ලොක් සීන් නෑ..මේවා දකිත්වා අපේ ලොකු ලයින් කෙල්ලො..හැබැයි රශි පුතේ උඹ හැදෙන්නෑ රත්තරනෙ..අවුලක් නෑ කොල්ලොනෙ..
@shaansl3196
@shaansl3196 4 жыл бұрын
මට හිතෙනව දවසක ගමම හෙල්ලිලා යන්න කොරියන් කෙල්ලෙක් ගේන්න 😂😂
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
Best of luck ❤️👍
@malindaudayashan6940
@malindaudayashan6940 4 жыл бұрын
බලන්න පිටරටව කෙල්ලෝන්ගේ තියන නිහතමානීකම. ලංකාවේ කෙල්ලෝ නම්.. ඔහොම කතා කරයිද..ඒ කෙල්ලෝ ආදරෙ කරන්න නෙවෙයි සුහදතාවයටයි ගරුකරන්නේ..
@wmwm4949
@wmwm4949 4 жыл бұрын
Meka සුපිරි broo oya godak hodai hodata karanawa sinhala subtitles dana hinda apith koriyan භාෂාව tika tika පුරුදු wenawa mewa tami hoda wada niyami brooo aiyye api student විදිහට kenek ekka ohoma tikak hari katha karaganna පුළුවන් wenawa goodak හොඳයි දිගටම karagena yanna apita වටිනවා aiyye niyami niyami
@Ruuuuuuxi
@Ruuuuuuxi 4 жыл бұрын
Ado eka niyamai... thawa oyawage video dahan kollo. Oka supiri. Ube approach ekata kello nta Baha kiyanna ba.
@isuruchathuranga7698
@isuruchathuranga7698 4 жыл бұрын
මොනවා උනත් බලහංකෝ ඒ රටවල් වල කෙල්ලන්ගේ නිහතමානීකම ❤️❤️❤️👌👌 එහෙව් එකේ අපෙ අම්මන්ඩිලා එක්ක වචනයක් කතා කලොත් ඒකිත් ගහනවා... ඒකිට යාලුවො හිටියොත් උනුත් එක්කගෙන ඇවිල්ලා ගහනවා.. ඒකිට සහෝදරයො හිටියොත් උනුත් එක්කගෙන එනවා... ඒත් ඒකිට මදි කියලා හිතුනොත් තාත්තාටත් කතා කරලා ගෙන්නනවා... අවසානෙට පොලිසියටත් යනවා යකෝ... වචනයක් කතා කරන්න ගිහින් ගුටිත් කාලා නඩුත් දාගෙන තමයි සීන් එක නතර වෙන්නේ 🤣🤣🤣🤣 මට ලංකාවේ ඉන්න බෑ 🤣🤣🤣.... මමත් ඉක්මනට කොරියන් ඉගෙනගෙන කොරියාවව එනවා 🤣🤣🤣
@pasiya3385
@pasiya3385 3 жыл бұрын
Sira bn😥
@isuruchathuranga7698
@isuruchathuranga7698 3 жыл бұрын
@@pasiya3385 ❤️
@TheAnonymousTraveller
@TheAnonymousTraveller 4 жыл бұрын
සුපිරි වීඩියෝ එක.දිගටම කරගෙන යමු.කොරියාවෙ වීඩියෝ බලන්න අපේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්න.
@surajonline8197
@surajonline8197 4 жыл бұрын
Niyamai machan..uba niyamata korean katha karanawane bn
@kpoppin6167
@kpoppin6167 2 жыл бұрын
Yaaa I love this language..harima polite+ understanding+ concerned words+ I seriously thought eyala napurui kiyala...this restored my faith
@udeshikahansanidayananda4979
@udeshikahansanidayananda4979 4 жыл бұрын
අපේ රටේ කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක ඔහොම කතා කරන්න නිදහසක් නෑ .කෙල්ලෙක් කොල්ලෙක් කතා කරනවා දැක්කොත් සීසීටීවී රෙකෝඩ් යනව ගෙදරට උන් දෙන්න ගෙදර යන්නත් කලින් .ප්‍රජාතන්ත්‍රවාදී රටනෙ.😢😢
@harithahimal1966
@harithahimal1966 4 жыл бұрын
ඔව්😂 එකෙක් හිරේ දාවි ගෙදර මනුස්සයො
@udeshikahansanidayananda4979
@udeshikahansanidayananda4979 4 жыл бұрын
@@harithahimal1966 ahuwela gedara yanawata wediya hire yana eka kochchara hodada 😢😢😢
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
Aeka aththa ,,aeda idan ae kellata mulu gamak apahasa karanawa,,
@sakvithibandara4185
@sakvithibandara4185 4 жыл бұрын
ලංකාවේ කෙල්ලෝ පහත්කරලා කතාකරනවා නෙවෙයි ...නමුත් මෙහෙ කොරියාවේ කෙල්ලෝ හරිම සමාජශීලියි.ඒ නිසා අවංකකම කොල්ලෙක් ඉන්නවනම් ඉන්නවා කියනව නැත්නම් නෑ කියනවා.ෆෝන් නම්බර් එක උනත් දෙනවා අපේ ලංකාවේ කෙල්ලෝ වගේ බොරු ආඩම්බරකම් නෑ .
@exo-l_turtle2566
@exo-l_turtle2566 3 жыл бұрын
මේකයි අයියේ... කෙල්ලොන්ට nb දෙන්නෙ බැරි නෑ... ඒත් ලංකාවේ සමාජේ මිනිස්සු හිතන විදිහ ටිකක් අවුල්... ලංකාවේ කෙල්ලෙක් ඒ වගෙ nb එකක් දුන්නොත් එහම ඒකි බඩුවක් වෙනවා... හදිසියේවත් nb එක ගත්ත කොල්ලට කෙල්ලව set කරගන්න බැරි උනොත් කෙල්ලගෙ nb එක group වලට දාලා වටේ යවනව... ඒ නිසා නොදන්න කොල්ලෙක්ට nb එක දෙන්න කෙල්ලො බයයි... එහේ සමාජේ මිනිස්සුයි මෙහේ මිනිස්සුයි ගොඩක් වෙනස්... ඒකට කෙල්ලොන්ට විතරක් බැනල හරියන්නෙ නෑ අයියා..
@Hwlkbuddy
@Hwlkbuddy Жыл бұрын
​@@exo-l_turtle2566 ane pala ganiye yanna. Ublage adambara kam witherai
@akiladhanuddhara2587
@akiladhanuddhara2587 4 жыл бұрын
machan patta. puluwan nm. koreyawe work karanna enna hithan inna ayawa motivate wena vidihe videosuth karanna.
@sureshbro5267
@sureshbro5267 4 жыл бұрын
Ela wadak ayye..digatama karagena yanna..
@slraula1383
@slraula1383 4 жыл бұрын
ඒ අතින් බැලුවාම අපේ ගෑනු කොච්චර ගොන්ද බන් 😂
@chamudithaerandika6157
@chamudithaerandika6157 4 жыл бұрын
😝😝මෙහෙ කෙල්ලෙක් ගෙන් නම්බරේ ඉල්ලුවොත් අඩි දෙකක් උඩින් යන්නෙ ගොන් ගෑනු 😂
@kasunkasun9560
@kasunkasun9560 4 жыл бұрын
🥰
@asikaindrajeevani8865
@asikaindrajeevani8865 4 жыл бұрын
Ow yako
@achibaz9699
@achibaz9699 4 жыл бұрын
ow api ganan gattama tawa vadi 🤣
@user-mt3bc2jd1v
@user-mt3bc2jd1v 3 жыл бұрын
Ammpa bn, num ek illuwa witryi , un enna ennma udin ynne
@__-nt8xf
@__-nt8xf 2 жыл бұрын
😒😂😂😂🤣
@dilushaamarathunga396
@dilushaamarathunga396 4 жыл бұрын
Aiye lankawe sobana sadacharayai korean girlslage hadiyawai nm marai a dewal api ayalagen igena gannwa oyage programme aken. Thanks a lot..
@saliysuranga5272
@saliysuranga5272 4 жыл бұрын
Kolla wedda.. අනිවාර්යයෙන් kathakarannethi. Bs mcn
@Automobilex1
@Automobilex1 4 жыл бұрын
ලන්කාවේ කෙල්ලෝත් කොරියාවේ කෙල්ලෝ වගේ උනානම් 😥
@dilmi7816
@dilmi7816 3 жыл бұрын
අම්මෝ මරු අයියේ කොරියන් කෙල්ලෙක් දාගන්න 😍😍
@sherinchathuranga7660
@sherinchathuranga7660 4 жыл бұрын
TKS Mcn,Puduma hakiyaawak.Lankawe kello mehema katha karanne na bn.Oyaata puluwannm lankawe ma wage vedio karanna .Facial experesion and mood walin ne api ta baya hththne,do it in by sri lankan girl then we can mortivate and get confidence more than this. this is also good,but due to the nation mood and facial expression ,responding are very different mode ,if you are doing it by sri lankan girl we can get more and more positive confidence.Tks mcn once again.umba ta kello keeyak withara innawa de bn country dekema me wena kota?Api ta goda yanna karana me help walata wadi wadi yen hari yanna ona.
@tasichtv1391
@tasichtv1391 2 жыл бұрын
aiya akanam maru video aka
@samithdarshana3320
@samithdarshana3320 4 жыл бұрын
වීඩියෝ එක සුපිරි දිගටම කරගෙන යමු...වචනයක් හරි ඉගෙන ගන්න පුලුවන් මචං අපටත්...ජය වේවා 🎉️🎉️🎉️🎉️
@Chathuwavlog
@Chathuwavlog 4 жыл бұрын
වැඩේ සුපිරි මචං❤️ 😍😍
@shyamali2834
@shyamali2834 4 жыл бұрын
Very good .really i enjoyed your videos.i have a boy friend in korea .he is korean guy.your videos help me to learn korean language.thanks a lot.
@vishvapanavala6519
@vishvapanavala6519 4 жыл бұрын
ubata owa puruduine lankawe kareth okamane. .eka patta.ela ela thawa ekak dapan.
@rahee.liulee
@rahee.liulee 3 жыл бұрын
한국말 진짜 잘하시네요~^^ 발음도 너무 좋아요!!
@akilaudantha3751
@akilaudantha3751 4 жыл бұрын
යමං රට යමං ... යමං ඉතින් අපි දැන් කොරියාවේ..
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
එන්න එන්න බ්‍රෝ
@official-ho7em
@official-ho7em 4 жыл бұрын
Video එක නම් සුපිරි💕
@mrdils1377
@mrdils1377 4 жыл бұрын
Video godak ewa baluwa bn.👌💪
@danukaranasinghe7883
@danukaranasinghe7883 4 жыл бұрын
මරු හොදේ ...මල් චරේ...❤️❤️❤️
@pathumkariyasena
@pathumkariyasena 4 жыл бұрын
යකොව්😄මෙහෙ උන්ට නම්බරේ ලගට ගිහින් දුන්නත් විසි කරනවා...නොදෝකිම්...හිටපල්ලකු..අපිත් එනව ලගදිම😀
@HMRUPENDRALAKMALHMRUPENDRALAKM
@HMRUPENDRALAKMALHMRUPENDRALAKM 4 жыл бұрын
Sira bn me kello. Loku seen ne lassana unata. kelin weda. Suppa 👊. .
@udayanirmala5147
@udayanirmala5147 9 ай бұрын
adarei aiyaa niyamaii❤❤❤
@sinhalamoviescollection7020
@sinhalamoviescollection7020 4 жыл бұрын
අඩෝ සේරම කෑලි ටික රන් කරපන් hikzz😂🤣
@Electronicmindss
@Electronicmindss 4 жыл бұрын
මාර පොරක්නෙ බන් උබ 😂. එල එල
@roshanpriyadarshana1962
@roshanpriyadarshana1962 Жыл бұрын
Niyamai,,,supiri,,jayawewa❤❤❤❤
@anil1090
@anil1090 4 жыл бұрын
Wow ayye me video eka nam supirii 👌
@LISA-yc4gz
@LISA-yc4gz 2 жыл бұрын
나도 한국에 가고 싶다. 그게 내 꿈이야 💘💘❤❤
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 4 жыл бұрын
super ayye
@dimuthutheekshana9598
@dimuthutheekshana9598 3 жыл бұрын
Niyamaiii bro pirarata kelonge manusskama hdt thiynw 👍
@pathum175
@pathum175 3 жыл бұрын
සුපිරි aiya ela
@MyChannel-jv3op
@MyChannel-jv3op 4 жыл бұрын
ලංකාවෙ කෙල්ලෙක් ඔහොම නම්බරෙ දුන්නත් ඇති ඒකි බඩුවක්. වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප තුල හැම දේ දිහම දනාත්මකව බලනව නම් ලංකාව අද හොද තැනක අපේ කොල්ලො කොරියන් ගිහින් දුක් විදින්න ඕන නැහැ එහෙනම්
@nishankaasandamali4229
@nishankaasandamali4229 2 жыл бұрын
ඒක ඇත්ත ලංකාවේ කෙල්ලෙක් ඔය දෙකෙන් මොන දේ කරත් වැරැද්දක් තමයි අහගන්නේ
@nandananagodavithana2706
@nandananagodavithana2706 4 жыл бұрын
සුපිරි .....❤️❤️
@sinethhasaranga456
@sinethhasaranga456 2 жыл бұрын
Ado patta ayye ❤️
@maheshsandaruwan
@maheshsandaruwan 3 жыл бұрын
තද තද බ්‍රෝ ගැම්මක් තමා ඉතිං ❤️🤟
@judeprasanna8984
@judeprasanna8984 4 жыл бұрын
එක්කෙනෙක් වත් නොම්බරේ දෙන්න බෑ කිව්වේ නෑ හැබැයි මරු🤘😘😍
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 87 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 88 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,6 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 87 МЛН