ඇස් දිහා බලන් Sex කරන්න එපා | Nuwan Gammanpila | Yureshani Getaraluwa

  Рет қаралды 11,927

AsianMirror

AsianMirror

Күн бұрын

ඇස් දිහා බලන් Sex කරන්න එපා
Web - sinhala.asianm...
ASIANMIRROR ON SOCIAL
Join our WhatsApp group : cutt.ly/fwBn3kSc
Whatsapp Channel : bit.ly/3rsQlIW
Follow on Facebook : / amsinhala
Subscribe on KZbin: / @asianmirrorlk
#Liplock #AsianMirror #AsianMirrorSinhala #MohanRajMadawala #YureshaniGetaraluwa #Magamsoliya #AdaraniyaVictoria #Rejina #NilKatrol #Loveena #ID #Khajuraho #Kajirao #Kajurao #threesome #Sexfantacy #asianmirrorsinhala #slnews #asianmirror #ඒෂියන්මිරර් #srilankanews #lalaililailai #swarnavahini #slnews #lka #currentaffairs #kiyadennaadaretharamtoday #Talkshow #podcaast #nuwangammampila #jaanu #slnews #sexualhealthformen #bookreview

Пікірлер: 43
@thilina80b1
@thilina80b1 5 ай бұрын
ඔහු පැද්දේ රුවලක් නම් රුවල ගැම්මටම ඇද්දා ඔහුගෙ පැත්තටම අපි පැද්දෙ ඔරුවක් නම් ඔහු හබල දුන්නා බර නොදී හීංසීරුවේ එගොඩට මාරු වෙන්නට. හරි අගෙයි.. පද පෙරලීම් අස්සෙ තිබ්බා කිමිදෙන්න තරම් ගැඹුරක්.. ස්තූතියි..
@DiliniBiyagama
@DiliniBiyagama 5 ай бұрын
අනේ ඔව්.මම දැන් නම් ජීවත් වෙන්නෙ පිටරටක. මම ලංකාවෙ ජීවත් වෙන කාලෙ.මගේ මහත්තයා මාවයි,දරැවයි බලන්න ආපු වෙලාවක.ඔහුගෙ නැති උන අම්ම වෙනුවෙන් මම ඔහුගෙ මුදල් වලින් අටපිරිකරක් අරන් අපිට කැමති පන්සලකට පූජ කරනවා.එකපාරක් මහත්තයා ඇවිත් මගේ මහ ගෙදර ඉදල.මොකද එයාපෝට් එක ලගනිසා. පහුවදා අපි එයාගෙ ගෙදර යන්න පිටත් උනා. අපි අපේ ගමේ තියෙන පන්සලකට ගියා.අටපිරිකර පූජ කරන්න.මගේ මහත්තයා.දනහිසෙන් පහලට කලිසම ඇදල හිටියා.නමුත් පතූලටම ඒක දිග නැහැ කියල. මේ ස්වාමීන් වහන්සේ අටපිරිකර භාර ගත්තෙ නැහැ. එතකොට ලමාසාරිය ඊට වඩා සංවරද. ගෑහැණියකගේ බඩත් පිටත් පේනවා.
@HappyBee-jz2yv
@HappyBee-jz2yv 6 ай бұрын
ඉතාම මධ්‍යස්ථ පැහැදිලි කිරීමක්. නුවන්ව මුලින්ම ඇහුවේ අද. I had goosebumps, Idk who made this concept. But good to go.
@pasindu_dilmin
@pasindu_dilmin 6 ай бұрын
කලින් ආව සමාජෙන් අවධානය අරන් තමන්ගේ පොත් ටික විකුනන්න ගෙන්නපු TOXIC මිනිස්සු 2 නට වඩා. මේ මනුස්සයාගේ අදහස් නියමයි.. මේ වගේ මිනිස්සු ගෙන්න්න. මධ්‍යස්ථ තැනක ඉඳන් කතා කරන....
@ridmanirman8608
@ridmanirman8608 6 ай бұрын
සමාජෙන් අවධානය ගන්නැතුව පොත් විකුණන්නෙ කොහොමද කියල කල්පනා කරන මම 🤠
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 ай бұрын
හරිම හරවත් සංවාදයක් බොහොම ස්තුතියි අපේ සිතීමේ මායිම් පුළුල් කරාට..❤
@forestgum1237
@forestgum1237 6 ай бұрын
අනාගත දියුණු කොමිනිස්ටි අවදියක සමාජයක නිදහස ගැනද මොහු මේ වචනයට දමන්නට උත්සාහ දරන්නේ 😊 සිතිමට තුඩුදෙන තවත් පැත්තක් .
@crickrank
@crickrank 3 ай бұрын
පයිත්තියන්ද බං. කොමියුනිස්ට් අවදියක කොහොමද එහෙම එකක් වෙන්නෙ. පුලුවන්නන් පැහැදිලි කරපන් 😂😂
@forestgum1237
@forestgum1237 3 ай бұрын
​@@crickrankමානව ඉතිහාසයේ නොදියුනු කොමිනිස්ටි ක්‍රමයක සිට වහල්භාවය වැඩවසම් ක්‍රමය පසු කරමින් කාර්මික විප්ලවය හරහා නුතන නව ලිබරල් ගොලිය ධනවාදයට පැමිණ එයින්ද ඔබ්බට ගොසින් ධනවාදයේ උචිචය ගොලිය අධිරාජ්‍යවාදි අදියර සිට ලොකයට යුද්ධය විනාශය කැදවමින් සිටින මොහොතක ධනවාදයේ අසාර්ථකත්වය පසු කරමින් විද්‍යාත්මක සමාජවාදි දිශානතියක් හරහා මුණගැසීමට නියමිත දියුණු සැබැ නිදහස් මානවයා මුණගැසෙනුයේ දියුණු කොමිනිස්ටි අවදියක් තුලයි ! දියුණු කොමිනිස්ටි අවදියක අන්‍යොන්‍ය දියුණු අවබෝධයක් තුල මෙතෙක් සම්මතයන් අසම්මතයන් ඔස්සෙ තිබෙන ඊනියා ලිබරල්වාදි වල් බුරු නිදහස වෙනුවට සැබැ නිදහස ප්‍රායෝගිකවම මානවයාට භුක්ති විඳීමට අවකාශය ලැබෙනු ඇත!
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev 5 ай бұрын
Very informative discussion.. keep it up!!
@sripalisamarakkody6167
@sripalisamarakkody6167 6 ай бұрын
good explanation about our society
@pasindukanishka7504
@pasindukanishka7504 5 ай бұрын
හෝමෝන ක්‍රියාකාරිත්වයේ වැඩි කාලෙට තමා සේරම හැගීම් සහ දැනීම් හොද හොද සෙල්ලම් දාලා ඊට පසුව හෝමෝන ක්‍රියාකාරිත්වයේ අඩු කාලෙට තමයි ධර්මය සහ අතහැරීම
@sampathdinamulla-hu3mc
@sampathdinamulla-hu3mc 5 ай бұрын
Pl tell us the name of that theligu film..........
@anurangaherath1852
@anurangaherath1852 4 ай бұрын
Good one 🎉
@ratna1958
@ratna1958 5 ай бұрын
මට හිතාගන්න බෑ නුවන් ..... මාරයි. පලමුවරට බැලුවෙ. දෙන්නම මල් හතේ program එකක. ඇස් දිහා නොබලන්න තීරනය කලා.
@CastleBlack2-dg5uo
@CastleBlack2-dg5uo 5 ай бұрын
😁😂
@elawalukotuwa6073
@elawalukotuwa6073 5 ай бұрын
Good program
@tmmayadunne9471
@tmmayadunne9471 6 ай бұрын
සිංහල බොදු සංස්කෘතිය පවත්වාගෙන යාම තුල සිංහලයෝ ආරක්ෂාවීමත් බුදු දහම ආරක්ෂාවීමත් සීදුවේ. සිල්වත් භාවය විනාශ කිරීම වෙළෙඳ ලෝකයේ පැවැත්මටද අවශ්‍යතාවයකි. වින්දනය කෙරෙහිම ලොල් කරවීම සඳහා සම්මත රාමුවෙන් එලියට ජනතාව ඇද දැමීමද මෙකී ජාතිය සහ ආගම් විනාශ කිරීමේ ව්‍යාපාරයේ සැලැස්මක් විය හැකිය. සහභාගී වන අය යටි අරමුණ නොදැන හෝ කරන මෙම පෙළඹවීම් තුලින් ගුණ ගරුක සිංහල සංස්කෘතිය තුල වන කෙනෙකු ඉන් බැහැරට දැමීමටත් ඒ නිසා බොහෝ විට කෙල්ලන් රැකියා අපේක්ෂා කරන පරාසය පුළුල් ක රනු ලැබීමත් සිදුවිය හැකිය. නිදහස ලෙසින් පෙන්වා කරලියට ඇද දමන ලංකාවේ ස්ත්‍රී වර්ගයා අනාරක්ෂිත වනු ඇත. ඒ තුළ වෙළෙඳ ලෝකයේ විකිනෙන භාණ්ඩ වැඩිවනු ඇත. බලු ගහනයක් තුළ බැල්ලියකට ඇති ආරක්ෂාව ගැන කල්පනා කර බුදුදහම විනාශ කිරීමේ ව්‍යාපාර ගැන කල්පනාකාරී වන්න. සමාජය තිරිසන් කිරීමේ වැඩ සටහන් තුලින් විනාශ වන සමාජයේ දුර්වලයාට කොහොමත් ඉතිරි වන්නේ දුක පමණි. වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලියේ ස්වභාව ධර්ම ක්‍රියාවන් ඉටු නොකර විකුර්ති සිදු කිරීම ස්වභාව ධර්මයට එරෙහි වීමකි. ප්‍රතිපල සඟවා ගත්තත් විකුර්තී සිදු කරන්නෝ සහ කරවන්නෝ පරිස්සම් වන ලෙස මතක් කරමි. බුදු දහම දේශනා කලේ මිනිසාගේ සැනසිල්ල සහ සතුට සඳහා ය. ඊට පිටස්තර උත්සාහය මිථ්‍යා දෘෂ්ටියක් මය.
@pasindu_dilmin
@pasindu_dilmin 5 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. කර්මය දැඩි වූ කල ඔවුන් කුමක් කරන්නද 😢😢
@RaptorF22Titanium
@RaptorF22Titanium 5 ай бұрын
ලංකාෙව බුදු දහම ෙවනුවට බදු දහමට මුවා වි බුහ්මණ දාගම 90% වැලද ෙගන අ ැත මිත්‍යාව පස් ෙස යාමත් ( අනවින / ෙකාඩිවින/බලිෙතාවිල් / ෙසත්කවි/ ෙදහි කැපිමි / ෙකාටහලු මගුල් /බිලි පුජා) ව ෙග් විනාශ කාරි ෙද්වල් සිංහල සංස්තෟතියට අ ැදා ෙගන ති ෙබ ෙමෙ නිසා නිර්මල බුදු දහම ෙකාන කට තබා ති ෙබි ෙම නිසා සිදුවන මානව හිමිකමි කඩ කිරිමි (පහර දිමි / මරා දැමිමි /කාන්තා හිංසන/ ෙහාර කමි කිරිමි /තරැන තරැනියන්ට තාඩනපිඩන වලට බාජනය කිරිමි) වැනි ෙද්වල් හිස ඹසවා අ ැත ෙමවන් පසු බිමක 85% ජනතාව අ ැමරිකාව ෙදන සහනාධාර මත ජිවත් ෙවයි නුගත් දුප්පත් කුහක රටක් බවට ලංකාව පත්ව අ ැත කිසිම රටකින් විසා ෙනා ෙද යන්න පුලුවන් එකම තැන මැද ෙපරදිග වැලි කතර පමනි 1948 අාසියාෙව ෙපා්සත්ම රට අද2024 ගල් යුගයට යමින් පවතියි
@chathurachaminda4152
@chathurachaminda4152 5 ай бұрын
මොවුන් නිරාගමිකයන් සේ හැගේ, මොවුන් සංස්කෘතික විප්ලවය තමයි මේ කරන්නේ, මුන් බල්ලෝ බළල්ලු වගේ හැසිරෙන්න කියලා තමයි සමාජය ට කියන්නේ ...
@shamithperera6111
@shamithperera6111 5 ай бұрын
41 minute eke hariye kiyana de gana 100% ekagai. Minissu thawa kenek wa agaya karanna purudu wela naha. Ehema kenek agaya karath eka hondata accept krannath kochchara durata ready da kiyala prashnayak tiyanawa. Eka lankawe society eke salli, power eka and social recognition eka matha depend wenwa. Lankawe and soecially south asian culture eke godak ganu aya ta katha kiyanne gaanu ma thamai. Anith ganu kenek ta kathawak kiyanna one nisa thaman ge past eka puluwan taram hangan inna balanawa. @ yureshani meke discuss karana topic eka gana thawa kiyana une nati side ekak gana mata idea ekak tiyanawa. Kiwwa ta Ok da ?
@yureshanigetaraluwa
@yureshanigetaraluwa 5 ай бұрын
Sure. We need all of your comments..
@shamithperera6111
@shamithperera6111 5 ай бұрын
Women’s la ge freedom eka gana katha karaddi, as an example ganu kenek ge nudes leak unoth eka samaharu life eka nathara wenawa wage tharam extend ekakata yanawa ne. Ethanin passe e ganu kenage watinakama nati wenawa wage. Eth eka ehema na kiyala hamoma dannawa and one tharam ehema leak Una or publicly dakka kiyala kisima issue ekak natuwa thamange dignity eka tiyagena inna gaanu aya one tharam innawa. Mata hithena widihata gaanu aya ehema hithanawa kiyala danna nisa thamai samahara pirimi ewa use karala control karanna hadanne. Oya mention karapu ara kankawe movies wala actress la naked wena eka gana kathawatath Oya attitude eka balapanawa.
@yureshanigetaraluwa
@yureshanigetaraluwa 5 ай бұрын
Thank you! I will discuss this..
@pasindukanishka7504
@pasindukanishka7504 5 ай бұрын
තමාගේ පරම සතුරා තමාමයි එමනිසා තමා තමාට පරදින්නවත් තමා විසින් තමාව පරාජය කරන්නවත් හදන්න එපා මධ්‍යයම ් ප්‍රතිපදාවෙන් තමා සමග ගනුදෙනු කර සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා මමත්වය අතහරින්න. (මා බොහෝ විට මෙසේ වුවත් මමත්වයට පත්වෙන අවස්තා බොහෝමයි)
@thumpanekolla2661
@thumpanekolla2661 6 ай бұрын
i'm here to See Yureshani 🥰
@yureshanigetaraluwa
@yureshanigetaraluwa 5 ай бұрын
😊
@idea-one9337
@idea-one9337 4 ай бұрын
❤️
@reshaniwijesiriwardane7411
@reshaniwijesiriwardane7411 6 ай бұрын
🔥
@mycf6
@mycf6 20 күн бұрын
Ane mode gany
@samwija4377
@samwija4377 6 ай бұрын
❤❤👍👍
@Snowi-bl4nc
@Snowi-bl4nc 6 ай бұрын
Good start to free the squared mindset of 'amuthu atee' ppl. 😂😅
@kenathathukoralage3201
@kenathathukoralage3201 5 ай бұрын
👍❤️
@NishanthaAbeywardhana-lm8le
@NishanthaAbeywardhana-lm8le 5 ай бұрын
❤️❤️❤️❤️👍
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
දුප්පත් උන්නතිකාමය !!
51:29
SLVLOG POD TALKS
Рет қаралды 19 М.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 82 М.