IRAI HANDAI (ඉරයි හඳයි) With Viva | Full Movie | 4K | TV Derana

  Рет қаралды 1,465,587

TV Derana

TV Derana

Күн бұрын

IRAI HANDAI (ඉරයි හඳයි) With Viva | Full Movie
Director - Sharmila Dharmarasa Fonseka
Story and Screenplay - Sharmila Dharmarasa Fonseka | Dammika Wijewickrama | Sudesh Udaya Kumara
DOP- Sarath Senevirathna
Editor - Viraj Wanniarachchi
Color Grading - Nadisha Maddumage
Sound- Saranga Lakmal
Music - Nimesh Kulasinghe
Casting - Gayathri Heenatigala
Make-Up - Udayanga Kamaljith
Assistant Director - Mangala Deshapriya | Sudesh Udaya Kumara
VFX & Motion Poster - Nalin Vidhusanka
Production Manager - Chaminda Thennakon | Ranjana Pushpakumara | Chandana Kaluaarachchi
Choreography - Chandana Wickramasinghe | Supun Abeysinghe | Sayanjana Sulakkana
Stunt Director - Osada Saman Bandara
Cast - Sajitha Anuththara Anthony | Sanjaya Muramudali | Suhandi Upethma | Apoorwa Ashawaree | Kalana Gunasekara | Chinthaka Vass
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #IraiHandai #movie #sinhalamovie #IraiHandaimovie #awuruduspecial

Пікірлер: 1 300
@KaveeshaSadaruwan-ye4nv
@KaveeshaSadaruwan-ye4nv 3 ай бұрын
දෙරණ අවුරුද්දට දුන්නු ලස්සනම ෆිල්ම් එක ආදර වසන්තේ....හැබයි මේ ෆිල්ම් එකත් ලස්සනයි...... ලබන පාරත් මේ වගේ ලස්සන කතාවක් ඕනි......දෙරණ කලොත් ඉතිම් ලස්සන වැඩක් තමයි ❤❤
@user-ps1fu5jt4i
@user-ps1fu5jt4i 3 ай бұрын
දෙරණ අවුරුදු වලට දීපු ලස්සන ම Film එක ........ . වසන්තෙ Film එකයි ආදර වසන්තෙ Film එකයි❤️❤️ මේකත් ලස්සනයි ආය ආදර වසන්තෙ ,,, වසන්තෙ වගෙ ලස්සන ම ලස්සන Film එකක් ඕනෙ❤️❤️❤️❤️
@ChanuThiwrika
@ChanuThiwrika 3 ай бұрын
ලස්සනයි කතාව❤ පලවෙනි කතාවේ තමන්ගේ චරිතෙට ලස්සනට සාධාරණයක් කළා අපූර්වා❤ සජිත ,සංජය නියමයි. සුහන්දි ලස්සනයි ❤ කට්ටියම නියමයි❤
@dasunlakruwan6676
@dasunlakruwan6676 3 ай бұрын
හැමෝම ෆිල්ම් එක ගැන කතා කලාට.. ෆිල්ම් එකක් ආලෝකමත් වෙන්නෙ ශක්තිමත් වෙන්නෙ සංගීතයෙන්... සංගීතයෙන් උපරිම දෙන නිහඬ වැඩ්ඩා... Nimesh kulasingha❤️... හැමදාම වගේම superb music...🔥❤️
@Chandima_Ranasinghe.
@Chandima_Ranasinghe. 3 ай бұрын
Nimesh Kulasinghe 😎❤️
@RUSHZER.
@RUSHZER. 2 ай бұрын
ඇත්තෙන්ම ඔව් , නිමේෂ් කුලසිංහ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 🤍
@user-qg4dj4bq7t
@user-qg4dj4bq7t 2 ай бұрын
❤❤❤❤❤
@user-qg4dj4bq7t
@user-qg4dj4bq7t 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@user-qg4dj4bq7t
@user-qg4dj4bq7t 2 ай бұрын
@user-wm2kn1vx7t
@user-wm2kn1vx7t 3 ай бұрын
මේකනම් මෙලෝරහක් නෑ. බැලුවෙ අපරාදෙ, හොදට තිබ්බෙ වසන්තේ විතරයි ❤
@aviexter
@aviexter 2 ай бұрын
Ane nikan palayan yanta apathaya tho dannava redda😢😢😢🎉
@user-bq3zq5mc4w
@user-bq3zq5mc4w 15 сағат бұрын
Mokadda bn aththata me baluwe melawa rahak nethi film ekak😂
@RUSHZER.
@RUSHZER. 3 ай бұрын
වසන්තේ(2022) , ආදර වසන්තේ(2023) , ඉරයි හදයි(2024) මේ Movies තුනෙන්ම මට වැඩිපුරම සෙට් උනේ,හිතට වැදුනෙ ❤️ ආදර වසන්තේ Movie එක 💗🥺🔥
@nadeekasamanmaleeinguruwat2679
@nadeekasamanmaleeinguruwat2679 3 ай бұрын
Yes❤❤
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 3 ай бұрын
Yes matath adara wasantha
@KamalkaPremasiri
@KamalkaPremasiri 3 ай бұрын
ඔව් අනේ ❤
@Miraculous_123.forever
@Miraculous_123.forever 3 ай бұрын
matath🔥
@user-cc3fp5fg7e
@user-cc3fp5fg7e 3 ай бұрын
Yes ❣️
@adeesharavihari
@adeesharavihari 3 ай бұрын
සජිත ඇන්තනීට කැමති අය කෝ බලන්න❤️😍🥰
@user-ll1mu9wt4x
@user-ll1mu9wt4x 3 ай бұрын
❤❤
@roshanjayasekara2370
@roshanjayasekara2370 3 ай бұрын
💩 ගොඩක් ටැක්ලන්තයේ
@Sahanipawanya
@Sahanipawanya 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r 3 ай бұрын
ඉන්නවෝ👍
@user-hb2zb6og1z
@user-hb2zb6og1z 3 ай бұрын
@Dinethindeepa
@Dinethindeepa 3 ай бұрын
දුටුගැමුණු සීන් එක නම් මරු බන්😂😂😂හැබැයි සුපිරි ම නලුවො තුන් දෙනෙක් හිටපු එකේ මීට වඩා හොද ට film එක ගහන්ඩ තිබුනා.කොහොම වුණත් සමාජෙ ට පණිවිඩයක් දීපු එකම film එක මේක කලින් දෙකට වඩා
@RUSHZER.
@RUSHZER. 3 ай бұрын
හ්ම්ම්😅
@mihirangilochana8216
@mihirangilochana8216 3 ай бұрын
ඇත්ථ 😂
@user-im6xp8ql6n
@user-im6xp8ql6n 3 ай бұрын
ඇත්ත😂
@sanudiparindiya5501
@sanudiparindiya5501 3 ай бұрын
Script එක හරි නෑ
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 3 ай бұрын
Na adra wasantha superb maru wow kalin2 views maka views eka balana etakota hari
@RUSHZER.
@RUSHZER. 3 ай бұрын
2:22:54 සුහන්දි,අපූර්වා දෙන්න ඇදන් ඉන්න සාරි දෙකම ආදර වසන්තේ Movie එකේදී රොශෙල් ඇදන් හිටියා මතක අය කෝ. 🤍😊
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 3 ай бұрын
සජිත❤️ සුහන්දි මාර maching ❤😍
@K.DRanmal
@K.DRanmal Ай бұрын
Nope
@chamindulakshan1534
@chamindulakshan1534 3 ай бұрын
මේ වගේම පොදූ සීසන් 3නත් ඕන කියන අය කෝ...ඒක මතකයීද සීසන් 2කයී දුන්නේ 3 වෙනි එක දෙනවා කියලා තිබුනට තාම දුන්නේ නැහැ @tvderana
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
එක කියනවා වගේ නෙවෙයි වියදම යනවා සැරට ගිය සැරෙ ගොඩක් වියදම් වෙලා හැබැයි එගන වගේ දෙගුනයක් හමිබ වුනා 😁
@isurumadushan950
@isurumadushan950 3 ай бұрын
සුහන්දි හරිම ලස්සනට රගපානවා අපූර්වත් හොදයි ඒත් සුහන්දි ඊට වඩා ලස්සනට රගපානවා කෝම උනත් දෙන්නම දක්ශයි❤❤
@user-jb9gi8go8w
@user-jb9gi8go8w 3 ай бұрын
මොනවා උනත් ආදර වසන්තේ තමයි දුන්න ලස්සනම කතාව. මේකත් ලස්සනයි. ලබන පාරත් මේ වගේ කතාවක් ඕනි❤❤❤
@RUSHZER.
@RUSHZER. 3 ай бұрын
🥺🤍
@nadeekasamanmaleeinguruwat2679
@nadeekasamanmaleeinguruwat2679 3 ай бұрын
Adara wasanthe❤❤❤❤❤
@TharushidarshikaTharushi
@TharushidarshikaTharushi 3 ай бұрын
අනිවා ❤✨
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 3 ай бұрын
Yes adara wasantha patta makath hodai
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 ай бұрын
මාත් එකඟයි. මේක කිසි ගතියක් නෑ. ආදර වසන්තේ තමා සුපිරියටම තිබුනේ. නලු නිලියො හොඳ උනාට මේ කතාවෙ කිසි ගතියක් නෑ. තේරුමක් නැති විදියට කාලෙ කෑව විතරයි. රටක් ආදරෙ කරන නලු නිලියො 4ක් අරන් ගොන් කතවක් දාල.මේක කතාවට මෙච්චර දක්ශ අය ගන්න ඕන නෑ. මේ අපි වගේ අයටත් පුලුවන්. ගන්න කියල දෙයක් තිබ්බෙම නැති තරම් වගේ.මේයිට වඩා ලොකු වැඩක් කරන්න පුලුවන් වැඩ්ඩො 3දෙන්නෙක් කතාවෙ ඉඳියෙ. එයාලත් එක්ක චාටර් වෙන ක්තාවවක් මේක.
@Nilanjana-dw4zf
@Nilanjana-dw4zf 3 ай бұрын
අපූර්වා & සුහන්දි❤️🤭
@TheVnv23
@TheVnv23 3 ай бұрын
තියන තියන අඩියක් ගානෙ බලන බලන බැල්මක් ගානෙ, හැමදේකින්ම, හැම ඉරියව්වකින්ස සජිතගෙන් පේන්නෙ ජැක්සන් ඇන්තනීව. පපුවෙ සියුම් රිදිල්ලක් වගේ දෙයක් දැනෙනවා සජිත දකිනකොට ජැක්සන් ඇන්තනීව මතක්වෙන නිසා….. හරි අපරාදයක් උනේ… ජැක්සන් ඇන්තනී කලාකරැවා ❤😞
@chamikakaushyani1862
@chamikakaushyani1862 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@Dewdini990
@Dewdini990 3 ай бұрын
ඒ ඇස් දෙකෙන් ජැක්සන් ඇන්තනීව පේනවා...
@RUSHZER.
@RUSHZER. 3 ай бұрын
ගහේ කටු අමුතුවෙන් උල් කරන්න ඕන්නෑ නෙ ❤
@ranjansuranga5266
@ranjansuranga5266 3 ай бұрын
Api ta jaksan innawa
@NaviniNilinya
@NaviniNilinya 3 ай бұрын
Ow eka nam atta E balna බැල්ම 😊😊😊😊
@TheVnv23
@TheVnv23 3 ай бұрын
හාපෝ කියලා වැඩක් නෑ… ඇස්2න් විතරක් නෙමෙයි ඉරියව්වක් ඉරියව්වක් ගානෙම පේන්නෙ ජැක්සන් ඇන්තනීව
@Pramodi328
@Pramodi328 3 ай бұрын
හ්ම්ම් ඒක නම් ඇත්ත
@sithuminirandika
@sithuminirandika 3 ай бұрын
ගිය පාරවල වගේ අලුත් වැඩක් සතුටුයි..ඒත් fight seen වැඩී...අපූර්වා, සුහන්දිගෙන් තව වැඩිපුර කොටස් ඇතුළත් කරලා ලස්සන වැඩි කරන්න තිබ්බා..Anyway Thnq Derana..🫶🏻✨♥️
@nethmi5060
@nethmi5060 3 ай бұрын
වසන්තේ🍃✨ *ආදරණීයයි හැගුම්බරයි🥰❤️* ආදර වසන්තේ🍃💖 *මං ඔයාට ආදරෙයි පවන්🥺❤️* ඉරයි හදයි☀️🌚 *මං ඔය ළමයට ආදරෙයි😩💗* 1:24:44 🤭💗
@Bobbydoll-c7
@Bobbydoll-c7 4 күн бұрын
😂
@user-rc8lq6id3p
@user-rc8lq6id3p 3 ай бұрын
ආදර වසන්තෙට ගහන්න එකක් නැ. හැබැයි මේකත් ලස්සනයි❤ අපූර්වා multi talented කියලා ඔප්පු කලා❤ සුහන්දිත් නියමයි😊 සජිත අයියා ගැන කියන්න දෙයක් නැ සුපිරි 💖🔥
@ShayiniAlwis
@ShayiniAlwis 3 ай бұрын
Sindui,ragapnnai puluwn unm multi talented wenwd?
@IndraniVijerathna-kq7rj
@IndraniVijerathna-kq7rj 3 ай бұрын
මොනා උනත් දෙරණ දුන්න ලස්සනම කතාව ආදර වසන්තේ තමා ඉතිම්...
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 3 ай бұрын
Yes
@KaveeshaSadaruwan-ye4nv
@KaveeshaSadaruwan-ye4nv 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
සත්තකින්ම
@Vishu..-tk5zx
@Vishu..-tk5zx 3 ай бұрын
ඇත්ත..❤
@athmamedanijayawardhana9427
@athmamedanijayawardhana9427 3 ай бұрын
වසන්තේ ,ආදර වසන්තේ වගෙ ලස්සනයි වැඩක් නියමයි ලබන පාරත් ඔනේ ආදරෙයි දෙරණ ❤
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
සජිත&සුහන්දි සංජය&අපූර්වා ලස්සනයි ❤️සජිත&ඩිලූශි combo එකත් මාර ලස්සනයි dance කරද්දි,sai&dhanush වගේ❤️‍🔥❤️‍🔥
@maduwitha
@maduwitha 3 ай бұрын
Miya kalifa da bn eee
@user-Chathukaushalya
@user-Chathukaushalya 3 ай бұрын
ලව් සීන් රොමැන්ටික්😍🙈 අපුර්වාගෙ මොංගල් ගතිය ටිකක් අඩු කරන්න තිබ්බෙ🙈
@kaushi948
@kaushi948 3 ай бұрын
ආදර වසන්තේ එක්ක බලද්දී මේක මොකක්ද කියලා හිතෙනවා....එත් මේකත් ගොඩක් ලස්සනයි 🥰❤️
@user-vi3ej6pw5x
@user-vi3ej6pw5x 3 ай бұрын
සජිත අය්යාය් සංජය අය්යා හිටපු නිසා බෙලුවා අපේ කලාවැවේ නේ ගැහුවේ ❤️
@user-Chathukaushalya
@user-Chathukaushalya 3 ай бұрын
අරවින්ද තමා ආසම🙈😍 පට්ට ෆිල්ම් එක කලින් අවුරුදුවල එවා වගෙම මෙකත් ලස්සනයි හොද ආදර්ශයක් නුවී ඇක්ශන් මරු🙈 හැමොගෙම ඇක්ටින් පට්ට තව රොමැන්ටික් උනානම් මරු කළණ ♥️සංජය♥️සුහන්දි ❤අපුර්වා ❤සජිත
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 ай бұрын
මම ආසම චරිතෙ සජිත අයියා පට්ටම නලුවෙක්
@Sithumini_18
@Sithumini_18 3 ай бұрын
සංජය අයියා සජිත අයියා මරු 🤭😍😍😍😍 ආදරෙයි ඔක්කොටම 😍❤️
@user-jb9gi8go8w
@user-jb9gi8go8w 3 ай бұрын
වසන්තේ, ආදර වසන්තේ වගේ මේකත් ලස්සන කතාවක්. Thanx දෙරණ මේ වගේ ලස්සන කතාවක් දුන්නට❤❤❤
@Nethmini_Kalpana
@Nethmini_Kalpana 2 ай бұрын
සජිතගෙයි, සුහන්දිගෙයි dance එක මාර ලස්සනයි ❤️❤️
@user-he9ov5bh1z
@user-he9ov5bh1z 2 ай бұрын
වසන්තේ , ආදර වසන්තේ වගේම මේ ෆිල්ම් එකත් සුපිරියක්....❤️‍😘
@kaveeshaamaya4947
@kaveeshaamaya4947 3 ай бұрын
මේකත් ලස්සනයි❤ හැබැයි ආදර වසන්තෙ තරම් නෑ 😍
@matheeshalakhara5815
@matheeshalakhara5815 3 ай бұрын
අපූර්වා & සුහන්දි 😍❤
@arunarajapaksha1247
@arunarajapaksha1247 3 ай бұрын
ආදර වසන්තෙයි මේකයි සන්සන්දනය කරන්නැතුව දෙකම බලලා රස විදපල්ලා කමෙන්ට් දාදා වැලලෙන්නැතුව
@user-fn1gj4eu6i
@user-fn1gj4eu6i 3 ай бұрын
Aththak hama reddama sasadanawa 😂
@aviexter
@aviexter 2 ай бұрын
Ow bn mona magulakda balanavanam balapanko valapenne nathuva
@lioandtiger4649
@lioandtiger4649 2 ай бұрын
අනික් ෆිල්ම්ස් දෙකටම වඩා ලස්සනම ෆිල්ම් එක මේක....❤❤😌
@Dinethindeepa
@Dinethindeepa 3 ай бұрын
වනසනවා song එක පට්ටයි ඈ👍👍සංජය-ඩිලූශි-සජිත
@matrixhub3449
@matrixhub3449 3 ай бұрын
අඩේ සජිතගෙ ඇස්දෙක ඇක්ටින් ජැක්සන්මනෙ🔥
@Unlimitedvibesofficial-xd4hm
@Unlimitedvibesofficial-xd4hm 3 ай бұрын
කතාව ලස්සනයි සජිත කළණ හැමදාමත් ගැම්මක් 💪 තමයි ඉතින් ❤
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 3 ай бұрын
අපූර්වා නිසා බලන්න ආවේ ❤ඒත් සජිත,සංජය ,සුහන්දි නිසාත් බලන්න ආස හිතුනා ❤ඔක්කොමලා superb ❤
@user-cw2ux1pj9s
@user-cw2ux1pj9s 2 ай бұрын
"අපූර්වාගෙ පලවෙනි රංගනය,Very successfulලැබුනු චරිතෙට උපරිම සාදාරණය කලා,රාජ කුමාරිකාවට අැඳලා හරි ලස්සනයි👑තමන්ගෙම ගායනය,නර්ථනය,රංගනය එකට මුසු වුන ටෙලි ෆිල්ම් ඉරයි හඳයි මරු ,කලා ලොවම එළිය කරන එකම හිරු කිරණ සඳ කිරණ ඔබයි අපූර්වා.....❤මගේ සිහින 🌟ගොඩක් ආදරෙයි....🌹🌹🌹🌹
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
සමහරැන්ට මෙක set නැත්තේ ලවන් දෙරනෙන් අපු අය නැති නිසා උන් හැම දාම ඉන්න ඔන නැ😅 එකෙන් මිනිස්සුන්ට එපා වෙනවාදෙරන අය විතරක් කරගෙන ගියොත් දෙරනට පැවැත්මක් නැ
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r 3 ай бұрын
මං දෙරණෙ උන්ට පියරු බබාල කිව්ව එකට කවුදෝ එකියෙක් මට බැනගෙනත් ආවා😹😹
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
​@@user-yr6xc6fx4r උ comm comment deleted කරගෙන
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r 3 ай бұрын
​@@dreammotivation598ඔව් ඒක තමා අර වනසනවා සින්දුවෙ සජිතලා එක්ක නටපු කෙල්ල ගෙ fan ලු මං 😂කවුදෝ මන්දා උන්ගෙ නම් වගයක් කියනවා මගේ fake accounts ලු😂හැබැයි ඒකි හෝ එකා account එක හදන් තියෙන්නෙ පැය භාගෙකට කලින්😹😹ඊටපස්සෙ කියනවා බලමුකො මේක කලින් අවුරුදු වගේ ට්‍රෙන්ඩින් වෙයිද කියලා
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 ай бұрын
අනේ නෑ. මේ ඉන්නෙ සුපිරි වැඩ්ඩො 3 දෙනෙක්. මෙයාලගෙන් මීට වඩ ලස්සන වැඩක් කරන්න තිබ්බ. ඒ කතාව කිසි තේරුමක් නෑ. මීට වඩා හිතට දැනෙන්න දෙයක් කරන්න පුලුවන් වැඩ්ඩො 3 ක් මෙතන ඉඳියේ
@induwara8971
@induwara8971 3 ай бұрын
😂
@shashi91230
@shashi91230 3 ай бұрын
පට්ට ලස්සන ෆිල්ම් එක ❤🤗❤ දුක හිතෙන තැනුත් තියෙනව යාලුකම ගැන.❤😊🤗🥺. එ අස්සෙ රන්ඩු මරු ෆිල්ම් එක පට්ටම වැඩක් 😊❤🤗 🎉🎉🎉
@dhanushkaishan8824
@dhanushkaishan8824 2 ай бұрын
මේ කතාවත් සුපිරී, අන්තිමට කතාව මාර විදියට වෙනස් වුනා, කමල් අරවින්ද එකතු වුනා, නියමයි කතාව, හැමෝටම බුදු සරණයි 👏👏😊❤️
@nimalpathmasiri4157
@nimalpathmasiri4157 3 ай бұрын
ආදර වසන්තෙට ගහන්න එක කතාවකට වත් ❤බෑ
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m 3 ай бұрын
ඔව්
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 ай бұрын
සුපිරිම වැඩ්ඩො 3 ක් දාල. මෙලෝ වැඩකට නැති කතාවකට.
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m 3 ай бұрын
@@dilshikadilhani7025 එක හරි
@himashakalpani5028
@himashakalpani5028 3 ай бұрын
Aniwa
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r 3 ай бұрын
ඔව් හැබැයි ආදර වසන්තේ ලස්සනයි ,මෙච්චර හොද නලුවො ටිකක් ගත්ත එකේ හොද නිර්මාණය ක් කරන්න තිබුනා
@diyogabadu
@diyogabadu 3 ай бұрын
වසන්තේ ෴ආදර වසන්තේ ෴ ඉරයි හදයි 3ම මරැ ❤
@user-rv6wm9rg7i
@user-rv6wm9rg7i 3 ай бұрын
සජිත & සුහන්දි ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
@i.p.madushani2422
@i.p.madushani2422 3 ай бұрын
වසන්තේ, ආදර වසන්තේ, ඉරයි හදයි 3නම මරු 💗 ඒත් ආසම එක වසන්තේ ✨
@achalagimsara6888
@achalagimsara6888 3 ай бұрын
Sharmila madam ගොඩක් ස්තුතියි ලස්සනයි ගොඩක් මේ පාරත් ❤️ අපූර්වා,සජිත ඇතුළු සියලුම දෙනාට ස්තුතියි ලස්සන නිර්මාණයක් මේ අලුත් අවුරුද්දෙත් ගෙනාවට.. ලබන අලුත් අවුරුද්දටත් ඕනේ..සුබ අලුත් අවුරුද්දක් වේවා දෙරණ ඇතුළු සියලුම දෙනාට ❤ නියමයි නියමයි.... ජය❤
@Dileepamax6753
@Dileepamax6753 3 ай бұрын
mekata sthuthi karana ona sharamila antita . nathuva ragapana ayata neve
@Dileepamax6753
@Dileepamax6753 3 ай бұрын
@sherlock3831
@sherlock3831 3 ай бұрын
​@@Dileepamax6753 උබේ නැන්දම්මා ද ?
@Dileepamax6753
@Dileepamax6753 3 ай бұрын
@@sherlock3831 na ban mage achchi
@user-gp7gg8bg3m
@user-gp7gg8bg3m 3 ай бұрын
අපේ ගමේ කස්ටියටත් ඉතිං act කරන්න අවස්ථාවක් හම්බවුනානේ 🥺😍🥰❤️
@amayaanusarani1912
@amayaanusarani1912 3 ай бұрын
සුහන්දිගේ acting මරු ❤ All the best
@user-qt2sb2th2h
@user-qt2sb2th2h 2 ай бұрын
ආදර වසන්තේ ❤❤❤ තමයි සුපිරිම
@user-yp1td4pp6s
@user-yp1td4pp6s 3 ай бұрын
එ ඔයි ආදර වසන්තේ තමයි ලස්සනම කතාව මෙ මොනාද කියලා හිතෙනවා එකත් එක්ක ඔයි යකො මෙක හදලා තියෙන්නෙ පොදු වගේ මෙක මන් අද බැලුබවෙත් නෑ
@ChathuraSandeepa-uw1tc
@ChathuraSandeepa-uw1tc 3 ай бұрын
Ow ban
@roshini7707
@roshini7707 3 ай бұрын
සිරා කතාව🤘
@chathuminivishmi-dj3fd
@chathuminivishmi-dj3fd 3 ай бұрын
කමල්ගෙ චරිතෙ නිකං නාඩගම්කාරයෝ එකේ සරා වගේ...❤❤❤
@dineshi19
@dineshi19 3 ай бұрын
අපූර්වා සංජය හිටිය Song එක ලස්සනයි.ඒකෙ සංජය මුරමුදලි acting මරු👌🔥😍
@chandika3834
@chandika3834 3 ай бұрын
ඔව් මම කතාවටත් වඩා ඒ සිංදුවට මාර ආසයි, ❤❤❤❤
@niranjipiumali7382
@niranjipiumali7382 2 ай бұрын
❤❤
@user-cw2ux1pj9s
@user-cw2ux1pj9s 2 ай бұрын
Song එක කියන්නෙත් අපූර්වාම තමයි,එයා Singerකෙනෙක්නෙ
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt 3 ай бұрын
කළණ මේ කතාව ලස්සන කලාට.❤❤❤❤❤❤❤❤ සජිත,සංජය අපුර්වා,සුහන්දි සෙට් එකටම.🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kimyuwannaki8235
@kimyuwannaki8235 3 ай бұрын
අනේ අපුර්වා හෙන කොලමක් වගේ අනේ මේකේ ඇක්ටින් මරු ඈ 😇❤️
@dulithividujana8447
@dulithividujana8447 3 ай бұрын
සංන්ජය අපූර්වගෙ කොටස් ටික නම් නියමයි❤❤❤❤❤❤❤😊
@dinushadinusha8297
@dinushadinusha8297 3 ай бұрын
Sanjaya ayya nam pissuwak❤ sanjaya ❤ apurwa godak lassanai..suhandi❤sajitha eyalath lassanai❤
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d 3 ай бұрын
ඉරයි 💪හදයි සුපිරික් කියන අය කෝ 👍
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 3 ай бұрын
අපූර්වා ❤ලස්සනට සින්දු කියනවා..ලස්සනට රගපානවා..❤
@pasindudilhara2990
@pasindudilhara2990 3 ай бұрын
වසන්තේ , ආදර වසන්තේ බැලුවා.. ඉරයි හද‍යි ත් ඒවා වගේම ලස්සනයි කියන අය කෝ 🙋
@fai3379
@fai3379 3 ай бұрын
ලස්සනයි ❤
@Dinethindeepa
@Dinethindeepa 3 ай бұрын
මෙන්න මේවනෙ comment ❤❤👌👌compair කර කර මේක වැඩක් නෑ කලින් ඒවා තමා හොද කියලා දානවට වඩා
@Abithakarshana
@Abithakarshana 3 ай бұрын
කාලෙකට පස්සේ ගිය ⁣සුපිරි කථාවක් , සල්ලි පුච්චපු එකනම් අපරාදේ 😢
@dreammotivation598
@dreammotivation598 3 ай бұрын
එ ඇත්ත සල්ලි නෙවෙයි බොරැ අන්තිමට කිවිවා එක😂
@Abithakarshana
@Abithakarshana 3 ай бұрын
@@dreammotivation598 අනේ අනිච්චං සංසාරේ මං මේ බැලුවේ මං වගේ අනිත් අයත් සතියෙන් ඉන්නවද නැද්ද කියලා 🤤🤤🤤🤤🤤🤤🤤🤣🤣🤣
@pasindudilhara2990
@pasindudilhara2990 3 ай бұрын
සජිත & සංජය 💥 අම්මෝ වලී මාස්ටර්ලා දෙන්නෙක්නේ 😁❤️
@fai3379
@fai3379 3 ай бұрын
👍😍😍ඔව්
@jeewaniupadya4837
@jeewaniupadya4837 3 ай бұрын
කලින් අවුරුදුවල දෙකටම වැඩිය යම්කිසි පණිවිඩයක් අර්ථයක් තිබ්බා මේකේ..හොදයි 😊
@NayanasamarasinghaNayanasamara
@NayanasamarasinghaNayanasamara 3 ай бұрын
අපෙ ගම තමයි කාටද ආඩම්බර මගෙ මිනිබිරිත් ඉන්නෙ හරිම ලස්සනයි
@umejasanmini5993
@umejasanmini5993 3 ай бұрын
කතාව ලස්සනයි. සඡිත කළණ සන්ජය ගැම්මක්🔥 නුවී චින්ති ✌️💗
@Unlimitedvibesofficial-xd4hm
@Unlimitedvibesofficial-xd4hm 3 ай бұрын
කතාව ලස්සනයි සජිත කළණ ගැම්මක් 💪 තමයි ඉතින් හැමදාමත් ❤
@user-xr5ls9td5h
@user-xr5ls9td5h 2 ай бұрын
චින්තට හිත ගියපු අය මේ කොනට...😊
@kkBaisoncow
@kkBaisoncow 3 ай бұрын
නලුවො ටික සුපිරියක්❤
@chathuwa6096
@chathuwa6096 3 ай бұрын
ආච්චිලා දෙන්නා පට්ට 😂😂😂
@DhanujaSathsidu
@DhanujaSathsidu 3 ай бұрын
මන් ආසම සන්ජය අයියාට නිහතමානී නලුවෙක් ❤❤❤❤❤❤
@sanjayamuramudali
@sanjayamuramudali 3 ай бұрын
@Pramodi328
@Pramodi328 3 ай бұрын
ඔව් සංජය අයියා එයා මරු👍❤️
@Sawariya23
@Sawariya23 3 ай бұрын
මේ සැරේ කතාව හොඳයි..❤.දක්ශ නලුවො සෙට් එකක් ඉන්නෙත්.. ගිය පාර රඟපාගන්න බැරි එවුන් ටිකක් නෙ හිටියෙ.
@suranthigunarathna4468
@suranthigunarathna4468 3 ай бұрын
සජිත ඇන්තනි නිසා මෙි film එක බලන්න හිතුනේ
@Lakiyaofficial01
@Lakiyaofficial01 3 ай бұрын
මේකනම් සුපිරි තවත් එකක් ඕනේ මේ දෙන්නම දාල අරවින්දයි/ කමලුයි සුපිරි තවත් මේවගේ සුපිරි එකක් ඕනේ ❤
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
මෙි නාට්‍යය coming පෙන්වන කොටම මට වැටහුනා මෙය අසාර්ථක බව.අනික කතාව බලනකොට රසවත් බවක් දැනෙන්නේ නැහැ.හරිම කමිමැලියි.වෙහෙසකරයි වගේ. මම නමි ටිකක් බලලා නතර කලා.වසන්තේ,ආදර වසන්තේ ලඟින්වත් තියන්න බැහැ.ඒවා නැවත නැවත බලන්න හිතෙනවා.ඒ ටෙලි චිත්‍රපට දෙකම ඉතාම විශිෂ්ඨයි.ලවන්,රොෂෙල්, ගීත්මා,ප්‍රමෝද් සහ රන්දික හරිම දක්ෂයි.ඔවුන්ගේ රඟපෑම හරිම සුන්දරයි.ඒකයි සාර්ථකත්වය .ආදරණීය , සියුමැලි,බොළඳ සුන්දර දෙයක් බලල හිත සුවපත් කරගන්න අයත් ඉන්නව වගේම.රළු,ගොරෝසු,කටුක,ප්‍රචණ්ඩත්වය දේවල් බලල හිත සතුටු කරගන්න අයත් ඉන්නවා.එක එක පුද්ගලයාගේ රැචිකත්වය.
@Anjanatharusha7504
@Anjanatharusha7504 3 ай бұрын
දුටුගැමුණු සීන් එක මරු කියන අය මේ පැත්තට 🌹💝😘
@sanjayamuramudali
@sanjayamuramudali 3 ай бұрын
😋😋😋❤️
@himayagunawardana1067
@himayagunawardana1067 3 ай бұрын
59:14 අම්මෝ ඒ ටික මරු ආ...කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ... සජිත ඇන්තනී❤
@Sadunikadilrukshi-pe1er
@Sadunikadilrukshi-pe1er 2 ай бұрын
එහෙමද 😁💕
@HMN60
@HMN60 3 ай бұрын
අපූර්වා නිසාම දින ගැන ගැන හිටියේ බලන්න❤ singing dancing perfect කියලා දැනගන හිටියා.අද දැනගත්තා acting නුත් පුලුවන් කියලා ❤ good luck girl ❤
@user-zq7xy2iy5n
@user-zq7xy2iy5n 3 ай бұрын
❤❤❤❤❤❤
@pavanitharaka3739
@pavanitharaka3739 2 ай бұрын
Eyge singing vithrai act kr eka tama hri ne
@LankaRuwani
@LankaRuwani 3 ай бұрын
සජිත අයියගේ ෆයිටින් මරුවට තිබ්බා...පට්ට කතාව..ටැමිල් ෆිල්ම් පරාදයි
@ayodyaranasinghe1129
@ayodyaranasinghe1129 2 ай бұрын
මටනම් මෙලෝ රහක් නැති කතාවක් සජිත නිසා බැලුවෙ 😢😢 😢 වසන්තේ 🥰ආදර වසන්තේ නම් සුපිරියක් තමා 🥰🥰
@amayaamaya6883
@amayaamaya6883 2 ай бұрын
මාත් ඒකයි බැලුවේ ඇත්තටම තේරුම් ගන්න බෑ මොකද්ද කියලා😅
@artbyima7932
@artbyima7932 3 ай бұрын
ඒ ඇස් දෙකෙන් ජැක්සන් ඇන්තනීව පේනවා...(2)
@user-sx9uk4ss1z
@user-sx9uk4ss1z 2 ай бұрын
අම්මෝ අපූර්වා ❤😂
@user-jl9io5lx1o
@user-jl9io5lx1o 3 ай бұрын
Side එකෙන් බලද්දි සුහන්දියි , අපූර්වායි එක වගේ කියන අය කෝ ? 😂❤🎉
@sumedagunaneththi3706
@sumedagunaneththi3706 3 ай бұрын
Tikak tiyenawa Shep ekak❤
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 3 ай бұрын
Na
@pavanitharaka3739
@pavanitharaka3739 2 ай бұрын
suhandi lassanai aporwage makeup vithrai.
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 3 ай бұрын
නූවී හරිම ලස්සන ළමයෙක්. Impressed 💜😌🌸
@malinthafernando2252
@malinthafernando2252 3 ай бұрын
මේ film එකේ කතා කරන්නෙ ලංකාව ගැන සහ ලංකාවේ ගහමරාගන්න පක්ස දේසපාලනේ ගැන..පටු විදියට හිතන ලංකාවේ මිනිස්සු ගැන..මොනා නමුත් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් කතාවක්..
@NimashaprasadiIlangarathna
@NimashaprasadiIlangarathna 3 ай бұрын
ලබන අවුරැද්දටත් සුහන්දි සජිත අයියාව දාලා තවත් එකක් කරන්න 💕💕💕💕 plz
@DamiduSahan....Crick--Boy___7
@DamiduSahan....Crick--Boy___7 3 ай бұрын
අපූර්වා අක්කා ගොඩාක් ලස්සනට රගපානවා....🥺👌👌👌😍❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@Idunil_Online
@Idunil_Online 3 ай бұрын
මේක බන්න අපු උන් කියපල්ලා සාරා හින්දා නේ අවේ ❤
@Nsg-99
@Nsg-99 3 ай бұрын
අපූර්වා නිසාමයි බලන්නේ ❤❤
@shenukahashin
@shenukahashin 2 ай бұрын
Penna Bari huththiyek😂 appiriyayi
@Chamodya-zd1hn
@Chamodya-zd1hn 3 ай бұрын
දානකම් බලන් හිටියෙ මෙ ෆිල්ම් එක😊🤭❤️❤️
@sethu5678
@sethu5678 3 ай бұрын
මේ කතාවට කැමති අය ලයික් එකක් දාන්න ❤️💫😊
@ganeshamaduwanthi6404
@ganeshamaduwanthi6404 3 ай бұрын
ඔක්කොම රගපානව හරිම ලස්සනයි ....අපූරර්වා අක්කා අලුත් උනාට හොදටම රගපානවා....අපේ නගරෙට ආඩම්බරයක් එයා....❤❤❤❤
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 3 ай бұрын
අපූර්වා, සංජය,සුගන්දි ,සජිත,කලන🥰🖤
@GeethiPrasanga
@GeethiPrasanga 3 ай бұрын
ආදර වසන්තේ තමයි ලස්සනම 🌝❤️
@dilki903
@dilki903 3 ай бұрын
Suhandige lassana😫❤
@punasarasandapiumi7711
@punasarasandapiumi7711 3 ай бұрын
Sajitha aiyage acting nm super 🤍💯
@KavindyaVitharana
@KavindyaVitharana 3 ай бұрын
ඊලග පාර ශනු ව දාලා ෆිල්ම් එකක් කරන්න plz 💯 ❤
@SisiraKumara-yb4zh
@SisiraKumara-yb4zh 3 ай бұрын
දැන් මෙතන සමහරක් අය වසන්තෙ,ආදර වසන්තෙ සෙට් එකට බොරුවට බනින්නෙ ඇයි😂ඇත්තටම කිව්වොත් වසන්තෙ,ආදර වසන්තෙ කියන්නෙ දවසක් යන්න කලිනුත් 1M ගහපු වගේම 1on trending වෙච්ච movies දෙකක්.දැනුත් comment section එකේ වැඩිපුරම commets ඒ films දෙකට තියෙන්න හේතුව ඒකයි.මේකට ප්‍රතිචාර අඩු වෙන්නහේතුවක්ඇති.හැබැයිලවන්,ගීත්මා,රොශෙල්,ප්‍රමොද්,රන්දික,මිශෙල් ඔය සෙට් එක සුපිරියටම වැඩේ දුන්නා❤ඒකයි අපි තාමත් කැමැත්තෙන් වසන්තෙ,ආදර වසන්තෙ බලන්නෙ
@KaveeshaSadaruwan-ye4nv
@KaveeshaSadaruwan-ye4nv 3 ай бұрын
මොනා වුනත් ඇත්ත කතාව
@fai3379
@fai3379 3 ай бұрын
සුපිරි කතාව ❤❤❤
@NadunUdara-hv6ut
@NadunUdara-hv6ut 3 ай бұрын
💞
@IndraniVijerathna-kq7rj
@IndraniVijerathna-kq7rj 3 ай бұрын
E kathava sahathika aththa
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
ඇත්ත මම මුලින්ම දැනගෙන හිටියා මෙි කථාව අසාර්ථකයි කියලා.
@DhanujaSathsidu
@DhanujaSathsidu 3 ай бұрын
ආදර වසන්තේ මිට වඩා ලස්සනයි නෙද ලබන අවුරුද්දේ ලවන් ,රොශෙල් එක්ක ලස්සන ෆිල්ම් එකක් ඔනී ශාම් මැඩම්❤❤❤❤❤❤❤❤❤
@lakshikaakalanki693
@lakshikaakalanki693 3 ай бұрын
Ow
@madaradilrukshi
@madaradilrukshi 2 ай бұрын
අපෝ උන්ගේ ඒවා බලලම ඇති වෙලා😢
@roshini7707
@roshini7707 3 ай бұрын
ආදර වසන්තෙ තරම් නම් ලස්සන නෑ 😢 ආදර වසන්තෙ තමයි ලස්සනම👌❤
@Dinethindeepa
@Dinethindeepa 3 ай бұрын
ඔව් ඉතින් මේක මල් කතාව ක් නෙවෙයි නෙ නේද
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
@@Dinethindeepa සැබෑ ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් කමිකටොළු ගොඩක හිරවෙලා,මානසික පීඩනයෙන් ජීවත් වන මිනිස්සු න්ට තවත් ප්‍රශ්ණ ගොඩක් බලන්නේ ඇයි.. හිතට සතුටක් ,සැහැල්ලුවක් ගේන දෙයක් නේද බලන්න ඔින.මෙි මගේ අදහස.
@Dinethindeepa
@Dinethindeepa 3 ай бұрын
@@kanthiwinodahewa5031 ඉතින් මේ කතාවෙ වැරැද්ද මොකක්ද?සමාජෙට පණිවිඩයක් දෙනවනෙ.ගහගන්න සීන් වැඩි එක තමා මං මේ කතාවෙ අවුලකට දකින්නෙ
@Vishu..-tk5zx
@Vishu..-tk5zx 3 ай бұрын
ඔව් අනෙ...
@user-sx9uk4ss1z
@user-sx9uk4ss1z 2 ай бұрын
මේ කතාව බලල මගෙ ඇහැටත් කඳුළක් ආවා 😢
@user-er5ir9zc2b
@user-er5ir9zc2b 3 ай бұрын
දෙරණෙන් දුන්න තවත් සුපිරි වැඩක් ආදරෙයි ❤💪
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
Wasanthe | The Movie | 14.04.2022
2:43:01
TV Derana
Рет қаралды 7 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 135 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 71 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,7 МЛН
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 710 М.
‘Nagbibinata’ FULL MOVIE | John Lloyd Cruz, Patrick Garcia, Kristopher Peralta
1:41:10
පපර වරම් 2 ( Papara Waram) - Part 02 | Lakai Sikai Monthly Special 😍
28:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Lakai Sikai - Doni Case | ලකයි සිකයි - දෝණි කේස් | Monthly Special 2024
27:35
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
0:31
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН
NEW MAFIA EPISODE INCOMING 🖤
0:34
Alan Chikin Chow
Рет қаралды 8 МЛН
Кошкокрад и котики #юмор #рекомендации #прикол
0:31
КТО СОЖРАЛ АРБУЗ #cat #pets #топ
0:17
Лайки Like
Рет қаралды 1,1 МЛН