SF බැහැලා දෙක දෙනකොට LTTE එක දාලා දුවනවා - කපිතාන් ඉන්දික කුමාරගේ බිහිසුණු මතකය

  Рет қаралды 54,840

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

SF බැහැලා දෙක දෙනකොට LTTE එක දාලා දුවනවා - ටාගට් එක ගන්න දවස් 7ක් එක දිගටම ඒ විදියටම හිටියා - කපිතාන් ඉන්දික කුමාරගේ බිහිසුණු මතකය සමඟින්
Nalin Rajapaksha Sri Lankan Best Of KZbin |
නලින් සමග කෙලින්
Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: www.facebook.c...
TWITTER: Na...
INSTAGRAM: ...
TIKTIK: www.tiktok.com...
#commando #army #war

Пікірлер: 69
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 Жыл бұрын
0779748536 කපිතාන් ඉන්දික කුමාර මහතාගේ දුරකථන අංකය
@simplewalker459
@simplewalker459 Жыл бұрын
මේ පින් බිම බේරගත්ත තවත් යක්ඛ පුතෙක්❤🙏❤ ගොඩක් පින්. තෙරුවන් සරණයි🙏
@buddikaharsh2946
@buddikaharsh2946 Жыл бұрын
අපේ රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරු සහෝදරයන් ඇතුලු ඔබ තුමන්ලාටත් බේහෙවිදන්ම පින් ආයුෂ බොහෝ වේවා.
@DJP706
@DJP706 Жыл бұрын
මේ අභීත රණවිරු මැතිතුමන්ලාට සමස්ත ජාතියම සදා ණයගැතියි ...ඔබතුමන්ලාට සියලු දෙවි රැකවරණයි....බුදුසරණයි ....
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
ආදරෙයි රත්තරං රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@sampathamarasingha1533
@sampathamarasingha1533 Жыл бұрын
ආදරෙයි සත්තකින්ම හදවතින්ම නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා රණවිරුවාණනි
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@sampathvithanage7876
@sampathvithanage7876 Жыл бұрын
අපගේ උත්තමාචාරය තුමනි ඔබ තුමා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ ... දීර්ගායුස ලැබේවා තුමනි .... නලින් සහෝදරයාටත් ස්තූතී කරනවා ....
@ponsakamoretel5572
@ponsakamoretel5572 Жыл бұрын
Malli Hamadama. Jaya Budu Saranai..
@vinodwijesekara5000
@vinodwijesekara5000 Жыл бұрын
ජය වේවා❤❤❤❤❤
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
ජීවමාන දෙවිවරු 🙏♥️
@ERavikaniroshaniElwadura-tv3no
@ERavikaniroshaniElwadura-tv3no Жыл бұрын
ඇතා වැටුණු වැවට යන්නේ.පදවි. පරාක්‍රමපුර.පහු කරලා.වැලිඔය ත් පහුකරලා ගියාම .... අපි ඔය කියන කාලයේ හිටියේ .පරාක්‍රමපුර ....ඔයාල කියන්නේ අයියේ ..මිහිපිට දෙවි වරු.බුදුසරණයි ඔයාලට..
@harshananawod1044
@harshananawod1044 Жыл бұрын
ඕවා ඔක්කොම ඉවරයි අරුන්ට ෆෙඩරල් දුන්නාම... දුකයි ගොඩක්..
@sumithmihiran5238
@sumithmihiran5238 Жыл бұрын
අනුරුද්ධ අයියා අනුසා අක්කා කියාන්නේ සුපිරි වැඩ්ඩො . මමත් එයාලත් එක්ක පුහුණු උනා. MAS එකනම් නියමයි
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Жыл бұрын
පට්ට වීරයෝ..
@sivilima85
@sivilima85 Жыл бұрын
කොල්ලෝ මාසෙට දෙකක් වත් කරමු
@samarakoonchandana9256
@samarakoonchandana9256 Жыл бұрын
🙏🙏🙏 jaya wewa
@indikaprasath5437
@indikaprasath5437 3 ай бұрын
❤❤
@malshashiroshika7431
@malshashiroshika7431 Жыл бұрын
Sri Lanka army ❤❤️🤗
@isurukumara2258
@isurukumara2258 Жыл бұрын
Elama thama 🥰
@nipunsenalsenal6567
@nipunsenalsenal6567 Жыл бұрын
Niwedakayage kathawa wediyi....
@Parakramaabeysundara-gm1yd
@Parakramaabeysundara-gm1yd Жыл бұрын
යුදබ්මට සැබෑ නායකත්වය දුන් ෆ්ල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඔබ ඇතුළු රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය
@indikasenanayake2309
@indikasenanayake2309 Жыл бұрын
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 💪💪💪💪💪💪💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@chamanthawickramarathne2029
@chamanthawickramarathne2029 Жыл бұрын
This interview would have been much better if you could show us some maps and snaps of the warrior.
@piyantapiyanta5314
@piyantapiyanta5314 Жыл бұрын
💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪🙏🙏🙏
@jagathpremalal5068
@jagathpremalal5068 Жыл бұрын
🙏
@kapilasuranga6059
@kapilasuranga6059 Жыл бұрын
අපි හැමොම එ්කම අරමුණ කරා ගියා
@suminda8308
@suminda8308 Жыл бұрын
♥️♥️♥️🏆️🏆️♥️♥️♥️🏆️🏆️♥️♥️♥️♥️
@mohamedfasmi1111
@mohamedfasmi1111 Жыл бұрын
💪💪💪🇱🇰
@pm.kusuman6379
@pm.kusuman6379 10 ай бұрын
බාශාවත් උගණ්වනවානම් හරී වටීණවා දමීල් /ෂින්හළ
@r.a.s.bmagalegoda1452
@r.a.s.bmagalegoda1452 8 ай бұрын
❤❤❤❤❤
@somawgk4778
@somawgk4778 Жыл бұрын
අභීත.විරුවන්.රැක.දුන්.රට....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
👍
@sunilkahingala3559
@sunilkahingala3559 Жыл бұрын
Budusarani
@shanikajayathilake9247
@shanikajayathilake9247 Жыл бұрын
👏👍❤️
@ajanthaindrani8882
@ajanthaindrani8882 8 күн бұрын
Wadspu demapoyanta pin ehalama gaurawaya thama thamage demapiyanta pin dena aka
@samindaathukoralage8309
@samindaathukoralage8309 Жыл бұрын
🙏🙏🙏🙏💙🇱🇰
@indikajayadewa5889
@indikajayadewa5889 Жыл бұрын
සරත් ෆොන්සේකා ඔයිට කලිනුත් හිටියා.. ෆොන්සේකාට අන දුන්නෙ දෙවියන් වහන්සේ වෙන්ටෑ මයෙ හිතේ...😅
@mewan7770
@mewan7770 9 ай бұрын
ඒ කාලේ හිටියට එතුමා යුධ හමුදාපති නොවේනේ.. නිළ.ඇඳුමක් අවුරැදු ගානක් ඇඟලාපු එකෙක් ගේ කොමෙන්ටුවට යුධහමුදා නිළ ඇඳුමක සුවඳ.වත් නොදන්නා එකෙකු වෙන්ඩම ඕනෑ.. හා කියමු බලංඩ සරත් ෆොන්සේකාට කළිං යුධබිමේ (එකවරක් .හෝනැති) සතුරාඉදිරියේ යුධ වැදිලා යුධබිමේදී තුවාල වෙලා හමුදාපති කම දරපු කිසිකෙනෙක්..?
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
❤️🙏
@DasanayakaRajapaksha-z5v
@DasanayakaRajapaksha-z5v 10 ай бұрын
කොමන්්ඩෝල ආර්තික යුද්දෙත් දිනවලා දෙන්න
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ Жыл бұрын
නලින් අයියා වෙන දේවල් එපා Sf commando vlog විතරක් ගේන්න ගමනක් යන්න පුළුවන් ජය වේවා
@ashanmahima185
@ashanmahima185 Жыл бұрын
Ai anith aya udde kare nedda
@tharinduniroshana6920
@tharinduniroshana6920 Жыл бұрын
Yakku tamai mee❤❤❤❤
@sumithmihiran5238
@sumithmihiran5238 Жыл бұрын
නෑ නේ
@happyhome1093
@happyhome1093 Жыл бұрын
💐💐💐💐💐
@WinnerElLute
@WinnerElLute Жыл бұрын
Leadership training or courses at school level isvery good BUT MUST NOT include the leaderships of any POLITICIAN as examples. Can use our own GOOD AND HONEST Military leaders and leaders from other countris. The couse should be planned and approved by educated people. Thanks.
@hac2083
@hac2083 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@ashanthamadhu1587
@ashanthamadhu1587 Жыл бұрын
Kriyanvitha walata wedi kalayak ganna mr nalin ..👌
@lakshmandayananda5470
@lakshmandayananda5470 Жыл бұрын
Sri lanka
@metalgod8326
@metalgod8326 Жыл бұрын
නලින් අයියේ .. හැමදාමත් Notification එනකම් ඉන්නේ.. බලන්න .. අහන්න ජය.. පුළුවන් ද ඔයාගේ number eka දාන්න
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 Жыл бұрын
0710873110 ස්තුතියි මල්ලි
@senakakumara7723
@senakakumara7723 Жыл бұрын
Malli me vinadi gana aethi godak wate yanna aepa b.s obalata
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
Bs
@hashanmadushanka9998
@hashanmadushanka9998 Жыл бұрын
💀❤
@mohammadaliyaraliyar3410
@mohammadaliyaraliyar3410 Жыл бұрын
☆me☆☆☆☆★☆☆★☆☆☆☆☆☆☆☆☆☆★☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
@majuliyanage3024
@majuliyanage3024 Жыл бұрын
Oyage nama nalin rajapaksa kiyala dan nathuwa nalin kiyala danna .kattiya balanawa ethakota
@shenaldassanayake9260
@shenaldassanayake9260 Жыл бұрын
😁😁😁😁😁😁
@mangalakumara6977
@mangalakumara6977 Жыл бұрын
Sir.mama.aduneka.pata.mala.anka.23
@samanpradeep5170
@samanpradeep5170 Жыл бұрын
Ape kale saba wiruwek
@tubetv5199
@tubetv5199 Жыл бұрын
Menna bdu me wge Aya gennko hmdma
@artsandeducation7716
@artsandeducation7716 Жыл бұрын
meloo sasak naetha, thorathuru ukahaa gaeniima dhurwalayi. booring wenawaa.
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
අ පේ ර ටේ කරු මෙට ජනාධ්පති වුනු වර්තමාන නායකයා අ පේ රට බේරලා දුන්නු රණව්රුවන්වයි ර ටේ ජනතාවයි කොටවලා කාලකන්නියා රට විනාශ කරනවා.සක්කිලියා ඔය දේම 88 89 දීත් කරා. සිව්ල් ජනතාව අද වෙන කොට ත්‍රිව්ධ හමුදා රණව්රුවන්ටයි පොලිසීයටයි වෛර කරන්න පටන් අර ගෙන.එකට වග කියන්න ඕ නේ වර්ථමාන පාලක යෝ.මේ ව ගේ කාලකන්නි පාලක යෝ ජාති ජාතිත් අ පේ ර ටේනම් උපදින්න එපා..48න් පස් සෙ අ පේ රට පාලනය කරපු කාලකන්නි දේශපාලුවන්ට හෙණම ගහපිය.
@lakshmandayananda5470
@lakshmandayananda5470 Жыл бұрын
Sri lanka
@sampathamarasingha1533
@sampathamarasingha1533 Жыл бұрын
සමාවෙන්න මට නමුත් මම කොල්ල කාලෙ යුද්ධ Film බැලුව නමුත් අපේ කොල්ලන්ගෙ වැඩ අහපු දැකපු දා ඉදන් රම්බෝ කියන්නෙ මට ගෙම්බෙක් අපේ කොල්ලොසටන් කලේ ජීව උන්ඩ එක්ක ක්ලේමෝ ජොනි බල්ලො RPG එක්ක
@priyanjithfonseka9312
@priyanjithfonseka9312 Жыл бұрын
🙏
@chamikamithun4242
@chamikamithun4242 Жыл бұрын
❤️❤️❤️❤️
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 64 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН