විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.

  Рет қаралды 80,756

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

වෛද්‍ය කේ ආර්නොල්ඩ් දයාසේන සමග චමුදිත සමරවික්‍රම.
Dr K Arnold Dayasena On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 1 500
@sinidushantha540
@sinidushantha540 2 күн бұрын
මම යෝජනා කරනවා ඒ අතීතය නැවත ගොඩ දාලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු තරුණ තරුණියන්ට සාධාරණයක් කරන්න පරීක්ෂණ කරලා දැනට ඉන්න උන්ට දඩුවම් දෙන්න ඕන. Ahema කියන අය like කරන්න. අනුරට බල කරමු
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 2 күн бұрын
10:30 උලුඳු විජේවීර 😅
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 күн бұрын
ඒ මිනිමැරැමි වලට සහබාගි වු ප්‍රේමදාස ගේ කල්ලියේගොඩක් අයඅද මරැතුරැලේ රනජන් විජයරත්න රොනි ලකි අල්ගම ප්‍රේමදාස උඩුගමපෙිල නමි මෑතකදි මැරැණා ඔවුන් තමයි මිනිමරැවෝ
@nilukasadamaalimaali1188
@nilukasadamaalimaali1188 Күн бұрын
Aniwarayenma
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql Күн бұрын
👍 අනිවාර්යයෙන්ම
@surangasamarasinghe7623
@surangasamarasinghe7623 Күн бұрын
මෙයාගෙ කතාවෙ මොකක්ද අව්ලක් තියෙනව කියල හිතෙන්නෙ මට විතරද්..?? එක්කො කියන හැටිද..?? හැබැයි UNP මිනීමරුවො ගැන කියපු කතානම් ඇත්ත අද්දැකීම් වෙන්න ඔන..
@siriyamadapatha5461
@siriyamadapatha5461 2 күн бұрын
මිනී මරල අනුන්ගෙ එකවුන්ට් එකට දාන එක අදටත් සිද්ධ වෙනවනෙ. රාජ්‍ය භීෂණ කාලෙ ඒවට මුහුණ දීපු පුද්ගලයෙක් සමග සංවාදයේ යෙදී රටට සත්‍ය තොරතුරු ලබා දීම ගැන ඔබට ස්තුතියි .ඒවගේ මරණයෙන් බේරී දුරැ රටක හෝ ජීවත් වෙන්න ලැබීමත් ඔහු පෙර භවයක හෝ කල පිං මහිමයක් වෛද්‍ය තුමනි ඔබට දීර්ඝායුෂ .මතු දිනකදී නොබියව උපන්බිමේ ජීවත් වෙන්න එන්න වරම් ලැබේවා ..
@DeniyayaKanagaraj
@DeniyayaKanagaraj 2 күн бұрын
චමුදිතගේ කට හොඳ නෑ කියලා ගොඩාක් අය බැන්නට ඒ කට නිසාමයි ලංකාවේ ගොඩාක් රහස් හෙලිදරව් උනේ Respect චමුදිත 🙏
@lahirukodi4493
@lahirukodi4493 2 күн бұрын
අනිවාර්යයෙන්
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 2 күн бұрын
චමුදිතගෙ කට හොඳ නැති කම නෙවෙයි දක්ෂ කම
@DharmaPerera
@DharmaPerera 2 күн бұрын
Zæ,​
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Күн бұрын
මේ dr ගෙ තියෙන මානසික පීඩනය (track ගතිය ) පේනවා නේද ? මේ මනුස්සයා අදටත් බයයි කටක් අරින්න. බටලන්දෙ පිසාචයාට දඬුවම් දෙමු. මම බටලන්දෙ පිසාචයා ගැනයි පුතාණෝගෙ පියාණෝ ගැනයි ඇත්ත දැනගත්තෙ කාරිගෙ channel එකෙන්. ඒකෙ හැමදේම සාක්ෂි සමග විස්තරාත්මකව තියෙනවා.
@rgsdeshapriya6132
@rgsdeshapriya6132 19 сағат бұрын
Dannathi eun ahaganilla ranila kale monawada kiyala
@manjulacool4842
@manjulacool4842 Күн бұрын
ඔබලාට බොහොම පින්. අපිව දැනුවත් කලාට. මොකද api මෙපමණ කල් වැරදි වැටහීමක හිටියේ. අද ගොඩක් දේ දැනගත්තා. නැවතත් ඔයාලට ගොඩක් ස්තුතියි. ❤❤❤❤
@geethajayasinghe1314
@geethajayasinghe1314 2 күн бұрын
!සත්‍ය ජය ගත්තා.ඔබ දරාගත්ත වේදනා ගැන හරිම කණගාටුදායකයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා!❤
@mcsanath5959
@mcsanath5959 2 күн бұрын
මේවා ඇත්ත මගේ තාත්තා 71 කැරැල්ලේ දෙනියාය කොටපොලින් හිරේ ගියා එයා මේ දේවල් කියලා තියෙනවා තාත්තගේ ගෙවල් තිබුනේ කිර්ති අබේවික්‍රමගේ ගෙවල් ගාව තාත්තා ගේ තාත්තා කිර්තිට කියලා බේරගත්තා එතනින් බේරිලා ඇවිල්ලා කොළඹ හිටියේ මගේ තාත්තා මේ ඉතිහාසය අපිට කියලා තියෙනවා එයා ඉගෙන ගත්තෙ අන්තිමට පිරිවෙනක. අපි පොඩියි නමුත් මේ හැම දෙයක්ම ඇත්ත . අද මේවා කිව්වට පස්සේ තමයි මටත් මේ හැම දෙයක්ම මතක් වුනේ . මෙකෙන් පස්සෙ දැන් චමුදිත හොඳයි කියලා කවුරුත් කියයි. අද Jvp අය මේවා දන්නෙ නැහැ. අපිට වැඩකුත් නැහැ අපි කියන්නෙත් නැහැ. කොහොම උනත් අද ගොඩක් ඇත්ත එලිවුනා.
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Күн бұрын
මමත් දෙනියායෙ . 71 කැරැල්ලේ හිටපු අපේ සීයල අපිට කියල තියෙනවා මේ සත්‍ය කතාව ගැන. ඒ මිනිස්සු අදටත් JVP . අර ගෑනු කෙනා වගේම අපේ ගමේ හිටපු ගෑනු කෙනෙකුත් බොරු ඔත්තු දීල අපේ තාත්තව හමුදාවට අල්ලල දෙන්න හදල තියෙනවා මරන්න. සීයල ක්‍රියාකාරීව කැරැල්ලට සහභාගි වුණාට තාත්තලගෙ නිවහල් අදහස් විතරයි තිබුණෙ. අපේ ගෙදරත් ගිනි තියල අල්ලපු ගෙදර උන් පාරම්පරික UNP උන් නිසා ඔත්තු දීල. පාවා දෙන උන්ගෙන් ප්‍රවේශම් වන්න.
@leelarathneperera3629
@leelarathneperera3629 2 күн бұрын
වද වේදනා විදලා ජීවිතය පූජා කල ඇත්තන්ට නමස්කාරය වේවා! ඔවුන් පැතූ ලෝකය බිහිකිරීමට දායක වෙමු.
@රතුතරුව
@රතුතරුව 2 күн бұрын
🙏🙏🙏😭😭💔💔💔💔
@gihannanayakkara2203
@gihannanayakkara2203 2 күн бұрын
කවුද රනිල් වරක් අගමැති කර ඊලගට අරගලයේ නාමයෙන් විධායක ජනාධිපති කරපු අනුරලාද??
@marysoma9880
@marysoma9880 2 күн бұрын
රනිල් ,ප්‍රේමදාස කියන්නෙ අමු මිනී මරුවෝ.පාර්ලිමේන්තුව අහලකටවත් ගන්න එපා.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
චේ*** ආදරණිය සහෝදරයාට වර්ථමානයේ ලෝකයම ආදරෙයි විජේවීර සහෝදරයා ටත් එලෙසමයි
@dhuvarahanbalasubramaniam8505
@dhuvarahanbalasubramaniam8505 2 күн бұрын
I am not fluent in Sinhala, but I could understand his pain when he was at the top of the Tyre hill. I want to read Dr's poem when he was in Batalantha camp. His STORY is remembering the film the Pianist. 'Doctor's survival and his present ambition is a masterpiece. God Bless You Both. I worship Truth.
@nilanisalgamuwa5326
@nilanisalgamuwa5326 2 күн бұрын
ඉතාමත් වේදනාකාරී... කොහොම දුකක් එයාල ව්දින්න ඇද්ද රට වෙනුවෙන්.. චමූදිතට බොහොම ස්තුතියි මේ වැඩසටහන ඉදිරිපත් කලාට.. සත්‍ය කවදා හෝ එළියට එනවා... වලක්වන්න බෑ.. ඒක ධර්මතාවයක්
@slmicro3857
@slmicro3857 2 күн бұрын
දේශපාලුවො බල පෙරේතකමට වටින ජීවිත නැති කලා..😢😢😢බටලන්ද රනිල් ප්‍රේමදාස 🤢🤢🤢
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 2 күн бұрын
ඇත්ත සත්තය හෙලි වුනා දැන් වත් නොදන්න අයට හොඳ දැනුවත් අවබෝධයක් හෙලි කල චමුදිත ගොඩක් ස්තුතියි ❤
@nishancoma6593
@nishancoma6593 2 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි මේ වැඩසටහන වෙනුවෙන්. මිනිස්සු දැනුවත් වෙන්න ඕනි හරි විදිහට. ඔබටත් ඩොක්‍ටර්ටත් ගොඩක් පින්💖🙏
@slmicro3857
@slmicro3857 2 күн бұрын
දේශපාලුවො බල පෙරේතකමට වටින ජීවිත නැති කලා..😢😢😢බටලන්ද රනිල් ප්‍රේමදාස 🤢🤢🤢
@inomusic.
@inomusic. 2 күн бұрын
චමුදිත ඔබ නිවැරදි පාරට ඇවිත් වගේ.ඔබ මෙහෙම දකිනකොට ඇත්තටම සතුටුයි.ඇත්ත කියන්නේ මෙන්න මේවට.නැත්තමි පච හිරු එකේ යන රට අන්දන news නෙමෙයි.ඔබ හිරු එකෙන් අයින් වෙන්න.යන්න පුළුවන් නම් සියත,සිරස වගේ channel එකකට
@SirimewanD
@SirimewanD 2 күн бұрын
❤😢😢😢😢😢 සත්‍යය කිසිදිනක යටපත් කළ නොහැක.... ! ඉතාමත්ම හද කකියවන අනුවෙිදනීය අතීත අාවර්ජනාවක්.... ! මෙය මෙි මහ පොලොවෙි උපන් එක් වටිනා මිනිසෙකුගේ ජීවිත කතාවක් පමණි.... මෙබදු දස දහස් ගණන් රටට දැයට වැඩ අැති දූ පුතුන් මෙි රටෙිම බිහිවූ අධම පාපතර නරැම පාලකයන්ගේ බල තණ්හාවට බිලිව දැනට දශක කිහිපයක් ගතවී තිබෙි... ! එවන් අදුරැ යුග නැවත මෙි භූමියේ නැවත නිර්මාණය වන්නට කිසිදු ඉඩක් නොතැබීමට අප හැමෝම වග බලා ගත යුතුව තිබෙි... !
@MinnahJennath
@MinnahJennath 2 күн бұрын
අපේම සහෝදරයෙක්, මේ වගේ ඇයගෙන් මේ රටට ප්‍රයෝජනයක් ගත යුතුමය, ජනපතිතුමා ගේ අවධානයට, මහත්තයා ට රට වෙනුවෙන් අපේ උත්තමාචාරය.
@rangapradeep4035
@rangapradeep4035 Күн бұрын
ඇග හිරිවැටිලා ගියා😢😢,මමත් ප්‍රේමදාසට ඡන්දේ දුන්නෙ ,නැවත ආයේ දෙන්නෙත් නෑ පවුලේ උන්ට දෙන්න දෙන්නෙත් නෑ..අද සිට මාලිමාවට ❤❤..මාලිමාවට ජයවේවා !
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
ඔයාට දැන්හරි තෙරුම් ගත්ත නම් ලොකු දෙයක්
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 Күн бұрын
Ohomath pacha gahanna epa ban. 😂😂😂😂
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 7 сағат бұрын
ඔන්න ජෙපිබයියෙක් රීවා....😅😅
@epictetus-nicopolis
@epictetus-nicopolis 2 күн бұрын
ස්තුති චමුදිත සහ Dr. Arnold. ඔබ දෙදෙනා මෙම වැඩසටහන තුලින් කල සේවය අපි අගය කරනවා ❤❤❤.
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Күн бұрын
මේ dr ගෙ තියෙන මානසික පීඩනය (track ගතිය ) පේනවා නේද ? මේ මනුස්සයා අදටත් බයයි කටක් අරින්න. බටලන්දෙ පිසාචයාට දඬුවම් දෙමු. මම බටලන්දෙ පිසාචයා ගැනයි පුතාණෝගෙ පියාණෝ ගැනයි ඇත්ත දැනගත්තෙ කාරිගෙ channel එකෙන්. ඒකෙ හැමදේම සාක්ෂි සමග විස්තරාත්මකව තියෙනවා.
@RohanMadusanka-h8q
@RohanMadusanka-h8q 2 күн бұрын
මෙතුමාගේ කතාව ඇත්ත j v p එක පාවා දුන්නේ සෝම.ව0සඅමරසි0හ ඔය කතාව මම දන්නවා සිරිසේන කුරේත් මිනී මරුවෙක් මේ මහත්මයා කියන කතාව සීයට සීයක් ඇත්ත
@slmicro3857
@slmicro3857 2 күн бұрын
දේශපාලුවො බල පෙරේතකමට වටින ජීවිත නැති කලා..😢😢😢බටලන්ද රනිල් ප්‍රේමදාස 🤢🤢🤢
@Nipzverbatim
@Nipzverbatim Күн бұрын
Somawansa newe oka we.sawansa
@sanjeewakumara3063
@sanjeewakumara3063 2 күн бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත මගේ වයස අවුරුදු 63
@Lesliefernando-j9t
@Lesliefernando-j9t Күн бұрын
අපි නොදන්න ඇත්ත . සිරිමාවෝ මැතිණියවත් මරන්න හදපු උන්නෙ ජෙප්පො
@geethaabeysekara8823
@geethaabeysekara8823 Күн бұрын
​@@Lesliefernando-j9t gon katha kiyanna epa
@Lesliefernando-j9t
@Lesliefernando-j9t Күн бұрын
@@geethaabeysekara8823 මාලිමා කාරයො තමා ඉන්දියාවෙ ගව මුත්‍රා පොවන්න හදල කියුබාව දෙස බලා ඉන්න කියල කොරෝනා එන්නත කඩාකප්පල් කරන්න බැරි වුනාම ගුරැවරැ ටික දෙනෙක් අල්ලන් උන්ගෙ 3% ඒ අස්සට බස්සල වර්ජන කෙරෙව්වෙ. ඊට පස්සෙ පෝස්ටර් ගස්සන නාකි ගෑණු ටික දම්මල ගෑස් ටැන්කි පුපුරවල ගෑස් පෝලිම හැදුවෙ, ඊටත් පස්සෙ තමා අපි මාලිමාවට කියල ස්ටිකර් ගහන උන්ව දම්මල තෙල් පෝලිම් හදල තෙල් ටික සේරම හොරකම් කරල ඊට පසු ඒව අධික ගණන්වලට විකුණල ආපහු පෝලිම් වලට ඇවිත් කැරලි ගැස්සුවෙ. ඊටත් පස්සෙ උන්ගෙ හෙන්චයියලව ගොවියො වගේ අමුඩ ගස්සල කාබනික පෝර වලට ගල්, වැලි, මඩ, අසූචි, බෝතල් කටු, දම්මල වහ දීපියව් කියල උද්ඝෝෂණ කරේ. මාලිමා 🐕🐕ලො එදා විනාඩි පහකට නිදාගත්තා නෑ රනිල් ගේනකම්
@drkele
@drkele Күн бұрын
​@@Lesliefernando-j9t mathiniyge puca lokuda ithin💀
@lanka1285
@lanka1285 15 сағат бұрын
​@@Lesliefernando-j9tඔන්න බයියා ෆයර් වෙලා 🤣🤮💩 තණකොල කාපං 😊
@amithaebert5415
@amithaebert5415 Күн бұрын
පුදුම දුකක් මේවා අහනකොට.ස්තුතියි. මේ ගැන රටට හෙළිකරන ට.ඔබ තුමා පරිස්සමෙන්.දීර්ඝායුෂ ලැබේවා.
@thilakdelpagodage7816
@thilakdelpagodage7816 Күн бұрын
චමුදිත මමත් ඔයාට දොස් පවරාපු කෙනෙක් නමුත් අද මේ මොහොතේ අතීතයේ මොනවගේ බිහිසුණු අත්දැකිම ද තිබුනේ කියා රටේ ජනතාවට වටහල දුන්නු ඒකට මම ඔයට බොහෝ සෙ ඉන් ගරුකරනවා ❤️ දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
@prabathwajee9631
@prabathwajee9631 2 күн бұрын
අනේ චමුදිත ඔබ තුමාට බොහොම පින් මේ වගේ රත්තරන් කෙනෙක් හොයල කවුරුත් නොදන්න ඉතිහාසයක් රට වෙනුවෙන් අනාවරනය කලාට අපෙත් අහිංසක කොල්ලො මැරුව අපේ සහෝදරයො වගේ අපිට සලකපු අය අදටත් අපිට හීනයක් වගේ කිසිම වරදක් නැතිව මරපු එක ගැන
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 2 күн бұрын
පිලිම නෙලා නැති විරුවන් පිරිසක් ....සැමරුම් දින නැති විරුවන් පිරිසක් , සැතපෙන බව පස් කඳු යට රහසින් ....මිහිකත කම්පා වී...... ගුගුරා දෙස් දේවී යුක්තිය වෙනුවෙන් එක්ව සටන් කළ ආදරණීය සොයුරු සොයුරියන්ට උපහාරයක්ම වේවා ❤❤❤🎉🎉🎉
@millematerie4112
@millematerie4112 Күн бұрын
Respect ❤
@h.l.m.s.desilva3324
@h.l.m.s.desilva3324 19 сағат бұрын
ඔබට අපේ ආචාරය ❤
@asirichamara8875
@asirichamara8875 19 сағат бұрын
❤❤❤​@@h.l.m.s.desilva3324
@MrAjithperera
@MrAjithperera 2 күн бұрын
සම්පූර්ණ ඇත්ත කතාව
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 2 күн бұрын
1970 ipaduna mama matara kenek ..methuma kiyana sathyata bohoma pin .jvp api kawadawath mini maruwe na .puthanoge maha eka mage panthiye kollo kello mara damma ..mama vitharai ithuru une 😢😢😢😢.wayasa 17n ratin pita wechcha mama adatath ratin pita jiwath wenne ..wijewera sahodaraya maradamma ekekta kawadawath sathutak nam na parampara ganakata saha gahanawa ..apita puthonoge maha eka dipu wada vinda tharam methakai kiyanna ba ..nindak nathiwa kamath wala raya pahan kala wara ananthaiii 😢😢😢
@milindasenaratna1334
@milindasenaratna1334 Күн бұрын
​@@nilusamarasinghe7569🙏😪
@francogunasekera1315
@francogunasekera1315 Күн бұрын
කථාව ඇත්ත වෙන්න ඇති... හැබැයි කිව්ව වයස නම් බොරු.... දැන් 69 යිලු එහෙනම් 1990 දී වයස 35 ක්... එවුනාට මෙයා කියන්නෙ 20 ගානක් කියල...
@Elephant-j9b
@Elephant-j9b 19 сағат бұрын
​@@francogunasekera1315 මේකම මටත් හිතුනා සමහර විට වයස පැටලෙනවා ඇති
@remanikaaakaa8354
@remanikaaakaa8354 2 күн бұрын
චමුදිත මහත්මයාට බොහෝම ස්තුතියි මෙිි ⁣වගේ වැදගත් වැඩසටහනක් කළාට මෙිි මිහි තලයට කොචිිචරක් නමිි සත්‍ය වැලලිලා ඇද්ද හැමදාම උනේ බොරැව රජකරන එකයි මට නමිි හරිම සංවෙිිදියි
@nuwanperera8140
@nuwanperera8140 2 күн бұрын
ඔන්න අහගනිල්ලා මේක තමයි 100%ක් එදා ඇත්ත .
@DilshanPrabod-k5x
@DilshanPrabod-k5x 2 күн бұрын
ඔයකතාව සහතික ඇත්ත.අපිටත් එහෙම දේවල් වෙන්න ගියා. අපි නිදියෑවෙ කැලාවල රනිල්ට ප්‍රේමදාසට කොල්ලො කෙල්ලො පෙන්න බෑ ඒ කාලෙ. ඕකුන් මහ පාපතර සක්කිලි. ඕකුන් හිටියෙ මිනිස්සු මුලාවෙ දාගෙන ඕකුන්ගෙ මිනී වලවල් වලටත් මහ අව්වෙ හෙන ගහනව කවද හරි.ඕකුන්ගෙ කවදාවත් ප්‍ර්ජාතන්ත්‍ර් වාදය තිබ්බෙ නෑ ඔකුන්ගෙ තිබ්බෙ ඒකාදිපති අමුනුශ්‍ය වාදය.ඕකුන්ව පනපිටින් වලලන්න ඕන එවුන්.චමුදිත ම.ඔයාට හද පත්ලෙන්ම තුති.අපි තව ද්‍රෙවල් ඇස්දෙකෙන් දැක්ක . ඒව හරි බිහිසුනුයි .
@GKDulanjana
@GKDulanjana 2 күн бұрын
ජීවිතේට හොඳ පාඩමක් සෝමවංශගෙන්... (ළඟම අයගෙන් ප්‍රවේසන් වෙන්න)
@praneethmadushan7149
@praneethmadushan7149 2 күн бұрын
U merunane
@AshenThilina-k3d
@AshenThilina-k3d 2 күн бұрын
attha
@damithjayathilake866
@damithjayathilake866 Күн бұрын
Lagama un ekka hodata beela kathakaranna kiyana ekai ganna oni paadama. Ethakota thamai aththa kiyanne…
@Nik-88
@Nik-88 Күн бұрын
Perhaps that's why same advice was given by the chief prelate of Malwathu temple to AKD when he visited the temple after becoming the prez.
@dananjayaherath1231
@dananjayaherath1231 14 сағат бұрын
ධර්මන් වික්‍රමරත්න මහතා විජේවීර ගේ නැගනිය චිත්‍රානි විජේවීර මෙනෙවිය සමග කල සාකච්ඡා කීපයක් පුවත්පතක පලවුනා. සෝමවංශ විශ්වාස කල නොහැකි පුද්ගලයකු බව ඇය කිහිප විටක පවසා තිබුනා
@mohemmedarqum366
@mohemmedarqum366 2 күн бұрын
එදා සිට මේ දක්වා ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයින් හොඳ දේශප්‍රේමීන් බව මේ docter සංවාදය තුළින් ජනතාව වන අප තේරුම් ගත යුතුයි.මේ වගේ දේවල් මාව දැනුවත් කලාට ගොඩක් ස්තුතියිඉතින් රටට හොඳයහපත කිරීමට වෙහෙසෙන මලිමාවට ඡන්දය දෙන මිනිස්සු සැකයක් නැහැ.එය අපගේ යුතුකමකි
@dnatapaththu2093
@dnatapaththu2093 2 күн бұрын
Ammo ow jvpkarayange katawlwali penaw😂
@lanka1285
@lanka1285 15 сағат бұрын
​@@dnatapaththu2093උබ පුන්නක්කු බයියෙක් ද 😬😬😅
@chanuu777
@chanuu777 2 күн бұрын
බලපන් මිනිස්සු කියන්නෙ කවුද කියලා...දුටුගැමුණු ලා වෙහෙර විහාර ඇදුවට කන්න බොන්න දුන්නට අනාගතෙ මේ පිං බිම ලස්සන රටක් වෙනවා දකින්න මේ සහෝදරයා,විජෙවීර සහෝදරයා,ගමනායක සහෝදරයා ඇතුලු ජීවිත පුජා කරපු සහෝදරවරු කොච්චර කැපකිරීමක් නිහඩව කරලද කියලා..මගෙ රත්තරන් රටට මෙච්චර ආදරේ කරාට ඔබලට ස්තූතියි..ඔබ තුමා මේ මොහොතෙ මම දකින්නෙ දෙවිකෙනෙක් වගෙ ඇස්වල කදුලු අතීතයේ මෙහෙම දේවල් නේද උනේ.."""පිලිම නෙලා නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස්කදු යට රහසින්,,,මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී😢😢....ස්තූතියි චමුදිත❤🙏
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Күн бұрын
He is a jvper.
@TV-oh9eo
@TV-oh9eo Күн бұрын
අතීත රජ වරු මෙයට ගාවා ගන්න එපා, විජේවිර නම් උතුම් මිනිසාටද එය කැළලක්, කාළකන්නී විදියට කතා කියන්න එපා මනුෂ්‍යයෝ
@NiroshaKatapitiya
@NiroshaKatapitiya 2 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තුති මේ වැඩසනහන වෙනුවෙන්, මොකද මේ සමාජෙ ගොඩක් අය ඒ තිබුන 88,89 ගැන දන්නෙ නෑ, ඒ කාලේ ගැන දැනගන්න හොද සාකච්ඡාවක් මේක , දෙන්නටම ගොඩක් ස්තුති මහජනතාව දැනුවත් කරාට මේ වැඩසටහනින්,
@kathakochchiya
@kathakochchiya 15 сағат бұрын
පට්ට කෙබර. මං මේ ගැන අධ්‍යයනය කළා. සෝමවංශ අමරසිංහ ඇතුළු කීපදෙනෙකු nterview කළා. අවසන් දේශපාලන මණ්ඩල රැස්වීම උලපනේ නොවෙයි. ගලහ තිබුණේ.. එතැනින් තමයි නායකයින් ඇල්ලීම ඇරඹුණේ. ඒ ඔත්තුව දුන්නේ අප දැන සිටි D.M. ආනන්ද. ඊට පස්සෙයි විජේවීරව ගත්තේ. සෝමවංශ රටින් පැන්නේ වල්ලමකින්. ගියේ ඉංදියාවට. පාස්පෝට් හා වීසා හදාගත්තෙ පසුව.
@M.DSomaseri
@M.DSomaseri 2 күн бұрын
අපි නොදන්න ඉතිහාසයක් දැනගත්තා චමුදිත ට හා වයිද්‍යවරයාට ස්තූතියි
@KarunaratnaMabulage
@KarunaratnaMabulage 2 күн бұрын
මෙ මහත්මයා කියන කතාව සම්පුර්ණ ඇත්ත රන්ජන් විජේරත්න මැරුවෙ පෙමදාස ජනාධිපති සිරිසේන කුරෙ බැදලා හිටියෙ සොමවංසගෙ අක්කා මම සොමවංස ගෙ පවුල් ගැන දන්නවා මගෙ වයස 74ක් මම ඒභීසනය දැක්කා
@AnuraWijekoon-w4s
@AnuraWijekoon-w4s 2 күн бұрын
@DFernando-qs4gd
@DFernando-qs4gd 2 күн бұрын
සෝමවංශ මැරුනේ හිඟන්නෙක් වගේ නේද පාරේ
@diamilarexe8460
@diamilarexe8460 2 күн бұрын
Kata karnna camo aka ❤
@purnimamanohary1828
@purnimamanohary1828 2 күн бұрын
Ow ranjan maruwe premadasa ranjan kiyanna jarama jara asikkitha naruma meneemaruwek uu marenna tibbe ehema ..rohana maruwe premadasage keemata
@sandhanisandhani1048
@sandhanisandhani1048 Күн бұрын
රන්ජන් විතරක් නෙමේ විජේ කුමාරතුංග ලලිත් ඇතුලත් මුදලි ගාමිනි දිසානායක මේ සේරම මැරුවෙ පේමදාස ඒකනේ කුඩු වෙලාම ගියේ
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 2 күн бұрын
මේ කතාව ඉතා⁣ කෙටියෙන් කීවත් කාළයේ වැලි තලාවෙන් වැසීගිය සියල්ල සත්‍යය තොරතුරු ...
@Herath-p2c
@Herath-p2c Күн бұрын
චමුදිතටත් වෛද්‍යවරයාටත් ගොඩක් ස්තූතියි ❤
@charmainelru1898
@charmainelru1898 2 күн бұрын
අයියෝ පව් දෙයියනේ මේ මනුස්සය කොපමණ මානසික ආතතියක ඉන්න ඇද්ද ?? මරෙණන් බේරෙන්න ලොකු පිනක් කරල....සත්‍ය කවදාවත්ම යට ගහන්න බෑ....රබර් බෝලයක් චතුර යටට දැම්ම වගේ මතුවන වා ඵක මේ විශ්ව යේ ස්වභාවය. හොද දේ කලෝත් හොද ලැබෙන ව වගේම නරක දේත් විදවන්න පස්සේන් ඵනවා.
@dharmapalawijesiri8081
@dharmapalawijesiri8081 Күн бұрын
මේ කතාව හරියටම හරි ඔබට පින් 🙏
@renukajayakody2343
@renukajayakody2343 2 күн бұрын
බොරුව නැමති කඩතුරා⁣ලව සත්‍ය විසින් ඉරාදමන දවසට මිනිස්සු වෙනස් වෙනවා.ඔබතුමාට ස්තූතියි මේ සත්‍ය එළියට දැම්මාට.🙏
@janakakasthuri3850
@janakakasthuri3850 2 күн бұрын
සුසන්ත පුංචි නිලමේ තිරිසනාට නීතිය ක්‍රියාත්මක කරන්න අනුර.....
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
ආදරණීය සහෝදරයා ත්‍රිමා විතාරණ ❤
@slcharliegaming
@slcharliegaming Күн бұрын
ඔවට ඉට පස්සෙ කියන්නෙ බන් දෙශපලන පලි ගැනිම් කියලා.😂
@chandanawasantha9786
@chandanawasantha9786 Күн бұрын
Oka minimaru balla
@anjidammearachchi3030
@anjidammearachchi3030 Күн бұрын
ඉතාමත් වටිනා වටිනා ඉන්ටර්විව් එකක් ස්තුතියි ඔබ දෙපලට
@susiljayatissabamunusighaa733
@susiljayatissabamunusighaa733 2 күн бұрын
චමුජිත ඔයා විශිෂ්ටයි. මම උත්සාහ කරනවා ඒ වගේම මනුස්සයෙක් සිංහරාජ අඩවියේ සැගවී සිටියදී පාවා දීලත් බේරුනු
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm Күн бұрын
ස්තූතියි ඔබ දෙපලටම
@Dirsha4886
@Dirsha4886 2 күн бұрын
චමුදිත පිළිබදව මෙතෙක් දුරට ලියාගෙන ආපූ කතාව අතර මගදි නතර කිරීමට සිදුවීම පිළිබදව අපගේ සාතිශය සංවේගය. දුක් නොවන්න ඔබ පිළිබදව අද සිට අලුත් කතාවකට මුළ පුරමි.🙏🌹🙏
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 2 күн бұрын
Chamuditha now you are talking
@kasunranga2575
@kasunranga2575 Күн бұрын
මෙ වැඩසටහන tv එකෙ දාන්න ඔනි. සියලුම දෙනා මෙ කතාව අහන්න ඔනි.
@dilinimuthugala1283
@dilinimuthugala1283 Күн бұрын
මේක අර ඉරාජ් ට පෙන්නන්න ඕන ගහලා..
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
TV නොවෙයි හරියන්නේ හන්දියක් ගානේ පුළුල් තීර දමා මිනිස්සුන්ට අහන්න දෙන්නට ඔනේ..😮
@rioboy747
@rioboy747 21 сағат бұрын
අනිවාරයෙන්ම මාත් එකගයි.💪💪👍👍🙏 අනේ අපේ රට වෙනුවෙන් දිවිපිදූ සියලුම සහෝදර සහෝදරියන්ට නිවන් සුව.❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Somalia-nb7jz
@Somalia-nb7jz Күн бұрын
මේ වගේම මගේ අයියලා 2ක් 89යේ අරන් ගියා එකම දවසේ රෑ අදටත් එයාලා කොහෙද කියලා දන්නේ නැ මේ වගේ එයාලත් මරලා දාන්න ඇති රනිල් උබ එනකල් ප්‍රේමදාස බලන් ඇති අපායේ ලෝදිය බිබී මගේ අයියලා ඇතුළු මියගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏.ඕමාන් අහස යට 💓💓💓
@maladissanayaka-r2q
@maladissanayaka-r2q 2 күн бұрын
ඒ කතා සම්පූර්ණ ඇත්ත .අපි ඒවා ඇස් දෙකෙන් දැක්ක අය .හැමදාම රජ කලේ බොරු ව.කවදාහෝ සත්‍ය ජය ගන්නවාමයි.අපරාධ කාරයින් මේ ලක් පොලවෙන් අතුගෑව්ලාම යන්න ඕනෙ .රනිල් ට දඩුවම් දෙන්න ම ඕනෙ .අහිංසක උගත් දරුවන් මැරුවට.
@thusharajayamanna9254
@thusharajayamanna9254 Күн бұрын
Depathema tiyenwama ban...
@Heart2591
@Heart2591 Күн бұрын
චමුදිත මහත්තය ඔබට අපහාස කරන්න කරන්න ඔබ තව තවත් ශක්තිමත් වෙන්වා...ඔබ මේ රටට මහා සම්පතක්.ඔබට සමකළ හැකි මාධ්‍යවේදියෙක් මේ රටේ තවම බිහි වී නැත...ඔබ නිසා ඉතිහාසයේ සැඟවීගිය බොහෝ සත්‍ය හෙළිදරව් වුනා...ඔබට බොහොම ස්තූතියි...ඔබට මගේ අවංක පිරිසිදු සිතින් තෙරුවන් සරණ ප්‍රාර්ථනය කරනවා...🙏❤
@lahirukodi4493
@lahirukodi4493 Күн бұрын
❤❤❤❤
@dilz4745
@dilz4745 2 күн бұрын
මේ හේතුව නිසයි ජවිපෙ වත්මන් නායකයන් සෝමවංශව මතක් කරන්නෙවත් නැත්තෙ.
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
බලන්න රනිල් ,, ප්‍රේමදාස කරලා තියෙන අපරාධ ..සහ ගහනවා උන්ට
@aluthgederawimalasena8825
@aluthgederawimalasena8825 13 сағат бұрын
රිචඩ් ද සොයිස ගැන කියන කොටත් මට සෝමවංශ අමරසිංහව සිහිවෙනව.
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 7 сағат бұрын
😅😅 එතකොට විජේවීරවත් මතක් කරන්නේ නැත්තේ අනුරට කෝමාද? කොමාද?😅😅😅
@chandimalthushara9846
@chandimalthushara9846 2 күн бұрын
සුපිරි කතාව ආර්නෝල්ඩ් මහත්තයා..
@slmicro3857
@slmicro3857 2 күн бұрын
රනිල් ප්‍රේමදාස ඇතුලු දේශපාලුවො න්ට සාපවේවාඅ 😢😢🙏🙏🙏🙏🙏
@sahanjinadasa7880
@sahanjinadasa7880 2 күн бұрын
චමුදිත ආයේ j v p එකට බනින්න එපා 🙏🙏🙏
@rohithakumara8161
@rohithakumara8161 2 күн бұрын
මේ හැම කතාවක්ම ඇත්ත ප්‍රේමදාසගේ අළුගෝසුව රට පුරාම තවත් මේ වගේ අත්දැකීම් ලබපු අය ලංකාවේ ඕන තරම් ඉන්නවා
@chatss-y8e
@chatss-y8e 2 күн бұрын
මැරුන කොල්ලෝ කෙල්ලන්ගේ ආත්ම වලට අද තමයි ඇත්තටම සැනසීමක් ලැබුනේ
@DLwickzz
@DLwickzz 2 күн бұрын
89 දි වයස 22 එකාට දැන් 69ක් වෙන හැටි පොඩ්ඩක් කියපන්..
@_su00
@_su00 2 күн бұрын
@@DLwickzzප්‍රේමදාසගේ ශුක්‍රානුවක් නේද උබ😂
@DammikaDammika-y5w
@DammikaDammika-y5w 2 күн бұрын
ඒ මනුස්සය කිව්වේ විසි ගනන් කියලා පලමු සැරේ නෙවි සමහරවිට දෙවන හෝ තුන්වන වර කැම්පස් ගිය අය වෙන්න බැරිනැ
@රතුතරුව
@රතුතරුව 2 күн бұрын
​@@DLwickzz හඳ පෙන්නුවම අැඟිල්ලේ අැදේ පේන්නෙ උඹ වගේ හරක්ට තමා 😡
@thusharajayamanna9254
@thusharajayamanna9254 Күн бұрын
@@_su00 Thopi ithin ohoma thamai, uge logic ekata mokun kiyanne naha, kunuharupa.. ithin thopi wage un thamai rata hadanne..
@onadicivil3782
@onadicivil3782 2 күн бұрын
චමුදිත මෙතෙක් කල් කර ගත් පව් අද සමා කර ගත්තා රටට ඉතාම වැදගත් පුත්ගලයකු හදුන්වා දීමෙන්
@dnatapaththu2093
@dnatapaththu2093 2 күн бұрын
😂😂😂😂😂😂🤮🤮🤮🤮
@thusharajayamanna9254
@thusharajayamanna9254 Күн бұрын
Pissu huttek... den Mu jvp ekata kata kalama u hodai, ehemada....ane thope logic..
@milindasenaratna1334
@milindasenaratna1334 Күн бұрын
තොපිට ඇත්ත කතා කරන කොට හරිම අමාරුයි නේද ?​@@thusharajayamanna9254
@Shan_one_and_only
@Shan_one_and_only Күн бұрын
@@thusharajayamanna9254​​⁠මොකද බං උඹ මේ පුක විකාගෙන අඬන්නෙ හැම කොමෙන්ට් එකක් අස්සෙම😂😂😂😂 මොකො රිදිලද ඉන්නෙ😂😂 අඬන්නෙපා පුකේ ඇඟිල්ල ගහන් නිදාගනින් ...ශුවර් උඹ ඇවිල්ලා ලැට් පෝච්චියක් දුන්නාම මැරෙනකන් ඌටම ඡන්දේ දාන වගෙ හිඟන හුත්තිගෙ පුතෙක් වෙන්න ඕනෙ...මිණීමරරුවො තමයි ඇයි අව්ල්ද මිණි නෙමෙයි පුළුවන් නම් කැහුත්තත් කනවා යකො...අපි ජේ වී පී අපි මිණිමරුවො ඉතිං උඹට පුකද...තෝවත් මරණවා ඒකාලෙ අහු උනානම් ...කුරිරු සතුටක් එන්නෙ උඹ වගේ දේශපාලන අනාථ වහල් හිඟන්නො දැක්කහම...මේ ඕයි අනුර ජනාධිපති ...උඹෙ ජනාධිපති අනුර ....ජේ වී පි ජනාධිපති කෝමද මල්ලි ගැම්ම.... කෝ බං උඹලගෙ මහ කෙරුම් කාරයො ..අති සුජාත පත්තිණි අම්මල ටික ..ජේ වී.පි එකෙන් පුකේම ඇරගත්තා නේද...මේ උඹට හිත රිදෙනවා නේද 😂😂😂😂අම්මෝ මේ සතුට නම් ගන්න බෑ සල්ලි දීලා ..අපි ජේ වී පී ...පොන්න යූ.ඇන්.පී කාරයන්ව මැරුවා යකො අහු උනොත් ආයිත් මරණවා 😂😂😂
@kushangunathilaka6767
@kushangunathilaka6767 2 күн бұрын
මෙය සමාජගත කිරීම ගැන ඔබට ගරු කරනව Mr. Chamuditha 🙏🙏
@LuxmanWijesinghe-rz2oe
@LuxmanWijesinghe-rz2oe Күн бұрын
බලන්න මේ වැඩ සටහන කොපමන වැඩදායිද කියලා අවංකවම මිනිසුන් හිතාගේන ඉන්නේ හිතාගෙන හිට්‍ යෙ හිතාගෙන ඉන්නේ ජේ විපි එකෙන් තමයි මිනිස්සු මැරුවේ කියලා අද ඔබගේ වැඩ ඩටහනින් මාගේ වැරදි අවබොදය පහව ගියා ස්තුතියි ඔබතුමාට හා එතුමාට
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 7 сағат бұрын
ජවිපෙ විසින්ද මිනිසුන් කිසියම් ප්‍රමාණයක් ගාතනය කලා.ඔවුන්ගේ ව්‍යාපාරයට හතුරුකම් කල ඔවුන්ගේ අණ පිලිනොපැද්ද අය ආදී වශයෙන් නමුත් නිල ලත් නොලත් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ගාතනයන් ඊට සාපේක්ෂව අහසට පොලව වැනිය.😮😮
@theunimethusari6585
@theunimethusari6585 2 күн бұрын
චමුදිත ඇත්තටම ඔබ හොද මාද්‍ය වේදියෙක්. ගරුකරනවා ඔබ‍ට මෙම වැඩසටහන වෙනුවෙන් ❤❤
@lahirukodi4493
@lahirukodi4493 2 күн бұрын
❤❤❤❤
@slmicro3857
@slmicro3857 2 күн бұрын
දේශපාලුවො බල පෙරේතකමට වටින ජීවිත නැති කලා..😢😢😢බටලන්ද රනිල් ප්‍රේමදාස 🤢🤢🤢
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 күн бұрын
චමුදිත ට මිනිස්සු බැන්නට චමුදිත එක්ක හැරෙන්නවත් වෙන මාධ්‍යවේදියෙක් නෑ
@lalithrajapaksha7254
@lalithrajapaksha7254 2 күн бұрын
අද තමයි චමුදිත හැගිම් බරව කටයුතු කරන බව පෙනෙන්නට තිබුණේ. බලන්න මුහුණ දෙස?එදා මට 20 ලැබුවා පමණි, ඒවා මෙහි ලියන්න බැහැ.
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 күн бұрын
මුගෙ තවත් කුමන්ත්‍රණයක්.
@nallaperumarupa5962
@nallaperumarupa5962 Күн бұрын
Thank you so much ❤️❤️❤️❤️❤️❤️Chamuditha great job👍👍👍👍
@janakakasthuri3850
@janakakasthuri3850 2 күн бұрын
රංජන් විජේරත්න මැරුව එකගැන ජනක මල්ලිමාරච්චි සමග කරපු ඉතා වටිනා වැඩසටහනක් යූටියුබ් තියෙනව...
@KW1007-j7h
@KW1007-j7h 2 күн бұрын
Karige channel ඒකේ
@udarakarunathilaka1797
@udarakarunathilaka1797 2 күн бұрын
මේ වැඩසටහන ගැන ආඩම්බරයි
@enurachethana3468
@enurachethana3468 2 күн бұрын
මාර කතාවක් අද ඇහුවා... ස්තුතියි මහත්මයාට....
@anilweerasekara6516
@anilweerasekara6516 2 күн бұрын
මේ රටේ මේ අරගලය වෙනුවෙන් දිවි පිදූ 60000 k ආදරණීය සහෝදර සහෝදරියන් ගේ (එ මුතුන්මිත්තන් ගෙ) ආශ්වාදය chamuditha ඔයට ලැබෙනවා.
@tlp8049
@tlp8049 2 күн бұрын
ඒ ළමයිව රවට්ටලා, ජීවිත විනාශ කරලා දැන් ඒ අදහස් වලට හාත්පසින්ම වෙනස් දේවල් කරන්නෙත් ජෙප්පෝ තමා. ඒකත් රැවටීමක්.
@dnatapaththu2093
@dnatapaththu2093 2 күн бұрын
Nikan oma daduwam denne jvpkarayo karapu det thama karann eththae jvp karayant pukadena ungen komad eththa denaganne
@slcharliegaming
@slcharliegaming Күн бұрын
@@tlp8049 ඇත්තද එල... එල...
@tharusha119
@tharusha119 Күн бұрын
​@@tlp8049ඒක ඇත්ත
@Kamini69-p4f
@Kamini69-p4f 2 күн бұрын
සමන් පියසිරි ප්‍රනාන්දු ... හෙවත් කීර්ති විජේබාහු මගේ ලේ නෑයෙක්. මම වගේම අපේ පවුලේ වැඩිදෙනෙක් තාමත් ඉන්නෙ ලංකාවෙන් පිට. ජවිපෙ අතීත ඉතිහාසය දන්න නූතනයේ ඉන්න චරිත කිහිපයක් තාමත් ලංකාවේ ඉන්නවා. මහ මැතිවරණයෙන් පසු මමත් පවුලේ කිහිපදෙනෙකුත් ටික කලකට ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසු වෙනවා. සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජේබාහු ... ගැන ලංකාවේ සමාජයේ මෙන්ම ජවිපෙ අභ්‍යන්තරයේ තියෙන්නෙත් නොහික්මුණු , අමානුෂික ගති පැවතුම් පිරි අදහසක්. නමුත් සත්‍ය එය නෙවෙයි. ලංකාවට පැමිණීමෙන් පසු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා මෙන්ම හිටපු ජවිපෙ ක්‍රියාකාරී නන්දන ගුණතිලක සහෝදරයා හමුවීමට මම බලාපොරොත්තුවෙන් පසු වෙනවා. ස්තූතියි චමුදිත . මම රණබාහු ප්‍රතාපසිංහ.
@jayanthigamage5248
@jayanthigamage5248 Күн бұрын
මේ කතා සහතික ඇත්ත මේවට මුහුණ දුන් අය දැන් වයසයි ගොඩක් සිද්දි කාලයත් එක්කම වැළලිලා ගිහින්
@nayanakumari14
@nayanakumari14 2 күн бұрын
චමුදිත මහත්තයෝ අපි මෙච්චරකල් හිතන් හිටියේ මිනිස්සු මානුසිකාව මාරා දැම්මේ ජේවීපී එකෙන් කියලායි මෙබව අපිව දැනුවත් කරාට ඔබටත් ඒ මහත්මයාටත් ගොඩක් පිං 🙏❤🤣
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
අපෙ දෙමාපියන් එදා සිද්ද උනේ මොකක්ද දන්නවා ..මමත් එහෙම මරනෙන් බේරුන කෙනෙක් 77 ,
@SGunasekara-n9j
@SGunasekara-n9j Күн бұрын
මගෙ මිතුරෙක් අබිලිපිටියෙ පාසලක උප විදුහල් පති ඔහුගේ පාසලේ දරුවන් අතුරුදන් වනවා ඒ ගැන ඔහු ගුරු දෙගුරු සන්ගමෙ රැස්වීමේදී ඒ ගැන කතා කර තිබුණා එදින ම රාත්‍රී ඔහුගේ මහගෙදර ට ආයුධ සහිත පිරිසක් ගොස් ඔහුගේ මල්ලි රැගෙන එම ගුරුවරයාගේ ගෙදරට ගොස් ඔහු හැරවා මිදුලට ගෙන හිසට වෙඩි තබා මරා දැම්මා මල්ලී එම දුකටපැය 24ම බීලා අවුරුද්දක් ඇතුලත මල්ලිත් මැරුණා මෙය ඉතාම ඇත්ත සිද්ධියක් ඔහු ජේවී පිනොවේ එදා රටේ තිබුණු සාමාන්‍ය සිදුවීමක් මම australia සිට
@pushpamanathunge2281
@pushpamanathunge2281 2 күн бұрын
වයස වැඩි කිරීම මේ දොස්තර මහතාට ආරක්ෂාවට හොඳයි කියා සිතනවා ඇති.මිට පෙර දෙරන මාධ්‍යයේ talk with Chathura වැඩ සටහනට පැමිණි දැනට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිව්වා සෝමවංශ අමරසිංහ දුන්නු ඔත්තුවකින් එංගලන්තයේ විශ්ව කථිකාචාර්ය වරයෙක් ගුවන් තොටුපලේදිම අත්අඩංගුවට පත් වෙලා එයාට ආපසු යන්න හම්බ වුනේ නැතිව වදදි මරා දැම්මාලු.මෙි වෛද්‍ය වරයාගේ පාපොච්චාරනය මහාචාර්ය වරයාගේ කතාවට සමානයි. බලය වෙනුවෙන් කල විනාශයක තරම .පුදුම කලකිරීමක් ඇති වුනේ.හරියට සදාකාලිකව ඉන්න ආවා වගෙයි . .
@pulasthikarunarathna6113
@pulasthikarunarathna6113 2 күн бұрын
සෝමවංශ තමා වැඩේ කළේ මමත් හිටියේ කවුරු හරි කට අරිනකම්
@Indrani-mj6ui
@Indrani-mj6ui 2 күн бұрын
මෙකියන එව ඔක්කොම ඇත්ත මටත් අත්දැකීම් තියෙනව
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA Күн бұрын
මං වගේම ❤️😎❤️ අනුර ❤️😎❤️ කුමාර ❤️😎❤️ සහොදරයාට ❤😎❤️ චන්දෙ දුන්නු එකට සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql Күн бұрын
සෝමවංශ අමරසිංහ තමයි අනුර කුමාර දිසානායකව නායකත්වයට පත් කළේ. අනුර කියන්නෙත් රනිල්ගේ ඉත්තෙක් !
@samanthafernando6408
@samanthafernando6408 2 күн бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත කතාව
@ayyanavodya9761
@ayyanavodya9761 2 күн бұрын
පට්ට බොරු. උබලා බොරු ප්‍රචාරය කරනවට ඔය දෙන්නා ව ම අත්අඩංගුවට ගන්න ඕන.
@gayanrusiru5195
@gayanrusiru5195 Күн бұрын
සුපිරිම programme ekk❤❤
@janakakasthuri3850
@janakakasthuri3850 2 күн бұрын
චමුදිත තවත් වැඩසටහනක් කරන්න කරුනාකරල
@sanethmarthos6596
@sanethmarthos6596 Күн бұрын
ආයේ මෙහෙම කාලයක් එන්නේ නෑ. අවමය අවුරුදු විස්සක් මේ 🧭 රජය පවතිනවා.❤
@thusharajayamanna9254
@thusharajayamanna9254 Күн бұрын
Paka thamai, thopi thin ouwa kelimma kiri mati gilinawa wage gilapiyaui.. JVP baba hukun. Premada ohomath control kala athi...
@milindasenaratna1334
@milindasenaratna1334 Күн бұрын
​@@thusharajayamanna9254තෝත් පල ප්‍රේමෙයා ගිය තැනටම, වල් ඌරා.
@mrscook7403
@mrscook7403 2 күн бұрын
මෙක ඇත්ත අපෙ ගම්වලත් මෙවා මයි වුනෙ...රජයෙ උන් ඇවිල්ලා මරලා යනවා එත් නිවුස් වලට ගියෙ ජෙවිපි කියලා
@thusharajayamanna9254
@thusharajayamanna9254 Күн бұрын
Ane palayan ban,, minssu maraupua athi dakala tiyenawa, game un...
@milindasenaratna1334
@milindasenaratna1334 Күн бұрын
​@@thusharajayamanna9254තෝ ගිහින් කාපිය අ##චි මල පෙරේතයා.
@Ra88it
@Ra88it Күн бұрын
@@thusharajayamanna9254ubala karapuwata , wena de balahan ubala yata gehuwa atheethe aye mathu wenawa , thopita hena gahanawa
@mrscook7403
@mrscook7403 Күн бұрын
@@thusharajayamanna9254 අනෙ පොන්නයො අපෙ ගෙදර එහා පැත්තෙ පවුලට ම වෙඩි තියලා ගියා උන්ගෙ පුතා ජෙවිපි කරා කියලා ..එත් එක පත්තරෙ ගියෙ ජෙවිපි එකෙන්ම මැරුවා කියලා
@suhadayananda1204
@suhadayananda1204 2 күн бұрын
චමුදිත,ඒ කාලෙ මම රාජ්‍යයේ නිලධාරියෙක්.වැඩකලේ බදුල්ලේ.අපේ කාර්යාලය ලග තමයි ආමි කෑම්ප් එක තිබුනෙ.හැමදාම කොල්ලො 10 ක් 15ක් ගේනව. උදේට උං ඔක්කොම මහියංගන පාරෙ 13 කනුව ලග ටයර් සෑයක කලුගැහිල. අපේ ඔfපිස් එකට ලිපි ගේන තැපැල් පියන් හරිම අහිංසක මනුස්සයෙක්.එයත් එක දවසක් අරගෙන ඇවිල්ල තිබුන.පහුවදා මට රාජකාරියකට බණ්ඩාරවෙල යන්න උනා.ඒ යනකොට 13 කණුව ලග ටයර් සෑයක්. බාගෙට පිච්චුන මල කදන් පහක්.කලු පාටට තැනින් තැන පොතු ගිහිල්ල සුදුපාට වෙලා.ඒ එක මල කදක කකුලක් තිබුන ලොකු නිය තියන මහපට ඇගිල්ල ඊලඟ ඇගිල්ලට උඩින් තියෙන.ඒක අර පියන්ගේ.අපි හැමදාම දකින අහිංසකයගෙ (ලමයි 3 ගෙ තාත්ත) දකුණු කකුල.එයා ඒ කිරිසප්පයො දාල ගිහිල්ල. 0:18
@DeepikaFernando-kg5nc
@DeepikaFernando-kg5nc 2 күн бұрын
UN MINISSU WELA IPADENNE NE AYE. THIRISAN APAYE AWURUDU DAHAS GANAN DUK WINDIY
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
😢😢😢😢
@wasanthamorawak7818
@wasanthamorawak7818 19 сағат бұрын
අපේ ගෙවල් ලඟ හිටපු දකුණේ නගරයක බස් ඩිපෝ මැනේජර් මහත්තයාට තුන්ඩුවක් දාලා තිබුනා හෙට උදේ ඩිපෝ එක වහන්න ජවිපෙ ඇඳිරි නීතිය කියලා.ඔහු උදේ වැඩට ගියේ නෑ.පසුව හමුදාව ඇවිත් ඔහු අරන් ගිහිල්ලා ඩිපෝ එක ඇරියා .එදා රෑ 8 ට විතර JVP එකේ කීප දෙනෙක් ඔහුගේ ගෙදරට ඇවිත් ගේට්ටුව බලෙන් ඇරලා දොරට ගහලා ඔහුට කතාකරලා ඔහු එලියට අරන් ගිහින් පුංච් දරුවෝ,බිරිඳ විලාප තියද්දී දනගස්වලා ඔලුවට වෙඩි තියලා ගියේ ජේවීපි යේ අය .ඔවුන් දේශප්‍රේමී ජනතා ව්‍යපාරය නමින් හිටියේ.ලොක්කා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ශිශ්‍යනායක ශන්ත බන්ඩාර. ඔහු තමයි එවකට ජේවීපී උපදෙස් පිට මරටක් වටිනා මහාචාර්ය වරු දෙදෙනකු වන මහාචාර්ය පටුවතවිතාන සහ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාත් අචාර්‍යය ග්ලඩිස් ජායවර්දන මැතිනියත් වෙඩි තබා ඝාතනය කෙරුවේ .ශන්ත බන්ඩාර පසුව මැරුම් කෑවා.මිනීමරුවෝ.
@rashmikaautocare5459
@rashmikaautocare5459 2 күн бұрын
හොද වැඩසටහනක්
@samanmatharasaman6737
@samanmatharasaman6737 2 күн бұрын
සුපිරි කතාව
@NadeeraLakmaliThennakoon
@NadeeraLakmaliThennakoon 2 күн бұрын
ඔබට දීර්ඝායු❤🙏🏻
@AnomaPriyadarshani-tb4ps
@AnomaPriyadarshani-tb4ps Күн бұрын
චමුදිත ඔබ තුමාට ත් ඔය මහතා පමාවී හරි අපිට ඇත්ත දැන ගන්න සැලැස්සුවාටත් බොහෝම ස්තූතියි ජනාධිපති අනුර මහතා උ නිසා මෙවා එලියට ආවෙ ඇත්ත ටම සතුටුයි අපි අනුර ජනාධිපති කරන්න ජන්දෙ දිපු එක ගැන නුදුන්න අයත් හයියෙන් ඔලුවට ටොක්කක් ඇනගෙන මාලිමාව වෙ අයගෙන් පාර්ලිමේන්තුව පුරවමු😊එතුමා පුදුම වාසනාවන්ත මනුස්ස යෙක් මරු කටට ගිහින් බෙරිලා ඔබ තුමා ට උදඋ කර වෙද මහතා නැති ව ඇති පවුලේ අය ගැන හරි සොයා උදඋ කරනවා ඇති එක ඔබ තුමා ගෙ යුතුකමක් ❤ මෙවගෙ තිරිසන් ව්දිහට මනුස්ස ගාතන කරපු මිනිස්සු ඉපිද ඉපිද දුක් විදින්න ඔන තමන් කරපු වා හැම ආත්මෙකම මතක් වෙවි.ඔබතුමා පරිස්සමෙන් ඉන්න ඔබතුමා ලා දෙන්නම අපේ ජාතියට ලොකු ආඩම්බරයක් ❤
@milindasenaratna1334
@milindasenaratna1334 Күн бұрын
වෙදමහත්මයාව වෙඩි තියලා මැරුවලු, මෙයාට වෙදකම් කලා කියලා දැනගෙන .
@l.j.n.samanthika7566
@l.j.n.samanthika7566 Күн бұрын
වෙද මහත්තයගෙ බෙල්ල කපල මැරුවලුනෙ හමුදාවෙන්. හමුදාවට කේලම කියපු නුවර ගෑණු කෙනා සමහර විට තවම ජීවතුන් අතර ඇති.
@eureka9794
@eureka9794 Күн бұрын
නියමයි
@suranjithsurendra5816
@suranjithsurendra5816 Күн бұрын
අම්මට සිරි .. රනිලා ...සු.පුංචි යා... මට නම් තේරෙන් නෑ... Dr ,,,ඔබට දීර්ඝායුෂ චමුදිත...අද නම් ඔබ ශ්‍රේෂ්ඨයි 💖💖💖💖🌷🌷🌷🌷🌷💃
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Күн бұрын
කාරිගෙ channel එක බලන්න .මේ හැමදේම විස්තර ඇතිව තියෙනවා සාක්ෂි එක්ක.
@frankfernando9169
@frankfernando9169 Күн бұрын
මේ වගේ වෛද්‍යවරයෙක් අද ජීවමානව ඉන්න එකම ඇති සාක්ෂි විදිහට,,,මියගිය සියලු දෙනාටම නිවන ලැබේවා,,,ශ්‍රී ලංකාව ලස්සන රටක් වෙනවා දකින්න අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව❤
@anomakumari7667
@anomakumari7667 2 күн бұрын
ඔබතුමා දීර්ඝ ආයුස ලැබේවා බුදුසරණයි
@erandasadaruwan1770
@erandasadaruwan1770 2 күн бұрын
නියම කතාව ඇත්ත තමයි ජය වේවා 🧭
@lalithrajapaksha7254
@lalithrajapaksha7254 2 күн бұрын
අතීතයේ එදා සිදුවූ දෙවල් සිහිපත් කරන වරායක් පාසා ලේ පිච්චෙන ප්‍රමාණය කිව නොහැකියි,,නන්දා අක්කේ ඔබගේ එදා ගැයු අසමින් no මැරුව නිසා අදටත් ජීවත් වෙනවා, @@@@
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 күн бұрын
චේ** ට දැන් මුළු ලෝකයම ආදරෙයි විජේවීර සහොදරයා අද සිටියා නමි 😢👍🌻
@nishanthawijayarathna8130
@nishanthawijayarathna8130 Күн бұрын
උදේ පාන්දරින්ම රූපවාහිනියෙන් මඩගහපු චමුදිතටම දෛවෝප ගත විදියට සැබෑ ඉතිහාසයක් ජනගතකරන්න සිදුවීම හරි අපූරුයි....
@SNOS1977
@SNOS1977 Күн бұрын
මේවාට සම්බන්ධ සියලුදෙනාටම දැනට ජිවත්වෙන නිසි දඩුවම් ලබාදෙන්න .
@UththaraDezoysa-wo9xb
@UththaraDezoysa-wo9xb Күн бұрын
ජනාධිපතිවරනයට කලින් මට දැනගන්න ලැබුණා ප්‍රා කියන්නේ හමුදාවේම කොටසක් කියලා.. මගේ වටිනා ඡන්දය මාලිමාවට මම දුන්නා.
@Ranaweeraum
@Ranaweeraum 2 күн бұрын
මෙම කතාව ඇතිතරම් ප්‍රසිද්ධ කරන්න. JVp එකට තිබෙන අවලාද මගහැරීම සදහා. චමුදිත ඹබට බොහොම ස්තූතියි
@DLwickzz
@DLwickzz 2 күн бұрын
😂😂😂
@රතුතරුව
@රතුතරුව 2 күн бұрын
​@@DLwickzz මේ මොකෙක්ද හිපාටුවා
@dnatapaththu2093
@dnatapaththu2093 2 күн бұрын
😂😂😂😂 yako ithim waradak nokalanm ema karanawd
@thusharajayamanna9254
@thusharajayamanna9254 Күн бұрын
Hari shoi ne... JVP wada ganna ona ne...thopi danna JVP ohoma puss pathu nevei...
@Shan_one_and_only
@Shan_one_and_only Күн бұрын
@@thusharajayamanna9254​​⁠මොකද බං උඹ මේ පුක විකාගෙන අඬන්නෙ හැම කොමෙන්ට් එකක් අස්සෙම😂😂😂😂 මොකො රිදිලද ඉන්නෙ😂😂 අඬන්නෙපා පුකේ ඇඟිල්ල ගහන් නිදාගනින් ...ශුවර් උඹ ඇවිල්ලා ලැට් පෝච්චියක් දුන්නාම මැරෙනකන් ඌටම ඡන්දේ දාන වගෙ හිඟන හුත්තිගෙ පුතෙක් වෙන්න ඕනෙ...මිණීමරරුවො තමයි ඇයි අව්ල්ද මිණි නෙමෙයි පුළුවන් නම් කැහුත්තත් කනවා යකො...අපි ජේ වී පී අපි මිණිමරුවො ඉතිං උඹට පුකද...තෝවත් මරණවා ඒකාලෙ අහු උනානම් ...කුරිරු සතුටක් එන්නෙ උඹ වගේ දේශපාලන අනාථ වහල් හිඟන්නො දැක්කහම...මේ ඕයි අනුර ජනාධිපති ...උඹෙ ජනාධිපති අනුර ....ජේ වී පි ජනාධිපති කෝමද මල්ලි ගැම්ම.... කෝ බං උඹලගෙ මහ කෙරුම් කාරයො ..අති සුජාත පත්තිණි අම්මල ටික ..ජේ වී.පි එකෙන් පුකේම ඇරගත්තා නේද...මේ උඹට හිත රිදෙනවා නේද 😂😂😂😂අම්මෝ මේ සතුට නම් ගන්න බෑ සල්ලි දීලා ..අපි ජේ වී පී ...පොන්න යූ.ඇන්.පී කාරයන්ව මැරුවා යකො අහු උනොත් ආයිත් මරණවා 😂😂😂
@dileshabalasooriya
@dileshabalasooriya Күн бұрын
Thank you so much Chamuditha sir
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 2 күн бұрын
අපේ රටෙි දරැවන් මුහුණ දුන්නු ඇත්ත ම තත්ත්වය මෙිකද😢 මෙි කතාව අහන කොට ඇත්තටම මහා බයක් දැනුනා. 88 භිෂණ කාලයේ අපි සමහර දේ අත්දුටුවා. ඒවුනත් මිට පෙර මෙවැනි සිදුවිමි අසා තිබුනේ නැහැ 😢අහන් ඉන්නකොට හරිම දුකයි රටක වටිනා මානව සමිපත විනාශ වු ආකාරය.ඇත්ත ටම හරිම දුකයි. මෙි කතාව ඇත්තක්ද😢 හිතාගන්නත් බැහැ😢මෙි සමාජය ගැන😢
@SunilRathnayake-jp7rj
@SunilRathnayake-jp7rj Күн бұрын
චමුදිතට බෙහෙවින් ස්තුතියි ..! මෙය ස්ත්‍ය කතාවක්.
@erandasadaruwan1770
@erandasadaruwan1770 2 күн бұрын
ඹය රනිලට දඩුවම් දිය යුතුමයි මැරෙන්න කලින් එතකොට තමයි තෙරෙන්නෙ බටලන්දය මිනිමරුවා අපිත් ඉස්සර ඔකට චන්දය දුන්නනෙ ,( මාලිමාවට ජය වේවා 🧭)
@ranukamperera2500
@ranukamperera2500 2 күн бұрын
මාලිමාවෙන් රනිල්ට දඩුවම් කරන එක හීනයක්
@thusharajayamanna9254
@thusharajayamanna9254 Күн бұрын
Ane pala kariyo yanna, tho hitan inne JVP upasakyo kiyalada....Tho ipaudne koi aurudeda.. danna pakak naha, JVP vinase tho dannawada...
@milindasenaratna1334
@milindasenaratna1334 Күн бұрын
​@@thusharajayamanna9254පල වෙන රටකට ලංකාවෙ ඉන්නේ නැතිව , බූරුවා .
@Shan_one_and_only
@Shan_one_and_only Күн бұрын
@@thusharajayamanna9254මොකද බං උඹ මේ පුක විකාගෙන අඬන්නෙ හැම කොමෙන්ට් එකක් අස්සෙම😂😂😂😂 මොකො රිදිලද ඉන්නෙ😂😂 අඬන්නෙපා පුකේ ඇඟිල්ල ගහන් නිදාගනින් ...ශුවර් උඹ ඇවිල්ලා ලැට් පෝච්චියක් දුන්නාම මැරෙනකන් ඌටම ඡන්දේ දාන වගෙ හිඟන හුත්තිගෙ පුතෙක් වෙන්න ඕනෙ...මිණීමරරුවො තමයි ඇයි අව්ල්ද මිණි නෙමෙයි පුළුවන් නම් කැහුත්තත් කනවා යකො...අපි ජේ වී පී අපි මිණිමරුවො ඉතිං උඹට පුකද...තෝවත් මරණවා ඒකාලෙ අහු උනානම් ...කුරිරු සතුටක් එන්නෙ උඹ වගේ දේශපාලන අනාථ වහල් හිඟන්නො දැක්කහම...මේ ඕයි අනුර ජනාධිපති ...උඹෙ ජනාධිපති අනුර ....ජේ වී පි ජනාධිපති කෝමද මල්ලි ගැම්ම.... කෝ බං උඹලගෙ මහ කෙරුම් කාරයො ..අති සුජාත පත්තිණි අම්මල ටික ..ජේ වී.පි එකෙන් පුකේම ඇරගත්තා නේද...මේ උඹට හිත රිදෙනවා නේද 😂😂😂😂අම්මෝ මේ සතුට නම් ගන්න බෑ සල්ලි දීලා ..අපි ජේ වී පී ...පොන්න යූ.ඇන්.පී කාරයන්ව මැරුවා යකො අහු උනොත් ආයිත් මරණවා 😂😂😂
@rileecanute7455
@rileecanute7455 Күн бұрын
චුමුදිතගේ හොදම වැඩසටහන මෙය තමයි....!
@NuwanPradeep-eq1qn
@NuwanPradeep-eq1qn 2 күн бұрын
ඇත්ත කතාවක්
@MMDRodrigoRodrigo-qs3mt
@MMDRodrigoRodrigo-qs3mt Күн бұрын
ඇත්තටම චමුදිත මා මෙකෙත් දුටු හොදම වැඩසටහන බෙහෙවින් ස්තූතියි❤❤❤❤❤
@MilanimilaniLg
@MilanimilaniLg 2 күн бұрын
ඇත්තටම ඇත්ත...මොකද මගේ මහත්තයාගේ තාත්ත...අහු උනා....88.. දරුණුම කාලයක් තාත්ත සෝදරේ උඩලු හැන්ගුනේ... අහු උනානම් කපනවලු එතනම...😢😢😢
@slmicro3857
@slmicro3857 2 күн бұрын
දේශපාලුවො බල පෙරේතකමට වටින ජීවිත නැති කලා..😢😢😢බටලන්ද රනිල් ප්‍රේමදාස 🤢🤢🤢
@thilinarishan4322
@thilinarishan4322 2 күн бұрын
UNP මිනීමරුවෝ
@Sanjayaskg
@Sanjayaskg Күн бұрын
Munge heluwa waha gatte deshapremi janatha viyapara namin
@SandayaKumari-y4q
@SandayaKumari-y4q Күн бұрын
තෙරුවන් සරනඉ ආදරනිය චමුදිත ඔයා වටින මිනිසෙක්
@buddikagunasekara8962
@buddikagunasekara8962 2 күн бұрын
චමුදිත ඔයාට මේ පිළිබඳව තව විස්තර හොයලා සමාජයට දෙන්න ඔබට සක්තිය ලැබේවා ❤❤❤❤ Thanks
@lahirukodi4493
@lahirukodi4493 2 күн бұрын
❤❤❤❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН