ස්නයිපර් SF ඩැන්ඩිගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 210,272

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 484
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
රජයක් විසින් කරන්න ඕන ඒවා අයියා මේ කරන්නෙ...අපේ රට බේර ගත්ත රනවිරුවොන්ගේ කතාව මුලු ලෝකයටම අහන්න මේ කරන සේවයට ගොඩක් පින් අයියේ 🙏🙏❤❤
@Vihanga_dias
@Vihanga_dias Жыл бұрын
Ow bn huththi
@harshaprabath6625
@harshaprabath6625 Жыл бұрын
රජයෙන් කරන්න තිබුනා ජෙප්පො හිටියේ නැත්නමි
@misharasachinthana4916
@misharasachinthana4916 Жыл бұрын
මේක ලංකාව බං ල්ංකාවෙ රහයෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ....
@danushkasankalpa9978
@danushkasankalpa9978 Жыл бұрын
​@@harshaprabath6625JVP බයයි නේ 😂😂
@imanyadamdinee2636
@imanyadamdinee2636 Жыл бұрын
ලෝකෙම නෙමේ හැබැයි උන්ට් සින්හල බෑනේ
@sadunsali1547
@sadunsali1547 Жыл бұрын
වනැස වැඩසටහන්වලට ඇබ්බැහිවෙලා ඉන්නේ දැන්..බුදු සරණයි සියලුම රනවිරුවන්ටත්...සන්ජීව මහතාටත්.🤘🤘💪💪❤️❤️
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
රණවිරු ගාය ඉවරයි මේ පාර මාලිමාවට ✌️
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
LTTe නිදහස් සටන්කාමීන්ට බුදු සරනයි❤ freedom fighters
@KasunMadubashana-g6b
@KasunMadubashana-g6b Жыл бұрын
හුස්ම පිටවෙනතෙක්. ආදරේයි මේ මීනිස්සුන්ට....❤️❤️❤️❤️❤️ මක්කට දේපාරක් හිතනවාද දකුනේ රත්තරාන් මනුස්සයෝ ගැන.
@dns4563
@dns4563 Жыл бұрын
සංජිව අයියා කොඩ් සර්ගේ වැඩසටහන් ඔනා ඉක්මනට නන්දිකාඩල් වලට ගිහින් ❤❤❤❤❤❤❤ බුදුසරණයි
@arunanishantha977
@arunanishantha977 Жыл бұрын
එයාගේ ගෙදර ගිහින් නතර වෙයන් උබ හැමදාම කොඩී ඕන නම්.😂😂..තව වැඩ්ඩෝ ඕන තරම් ඉන්නවා අලුත් කතා එක්ක. කොඩීගේ පරණ වීඩියෝ බලපන් නන්දිකඩාල් නෙමෙයි තූත්තුකුඩි ගියත් කියන්නේ ඒ පරණ කතා ටිකම තමයි..
@ManjulaThushara-dc3yw
@ManjulaThushara-dc3yw Жыл бұрын
ත්‍රස්ත බලය හීන කරපු සුපිරි වැඩකාරයෙක්.., යුද්ධයේ සැබෑම අත්දැකීම් එකතු කරන.... සංජීව මල්ලි ඔයා මාර talent...... යුද මාධ්‍ය කරණයේ ප්‍රමුඛයා WANESA TV...... Congratulations...
@luckydesilva2467
@luckydesilva2467 Жыл бұрын
රණවිරුවන් නොමැති දා මහජනයා වන අපද නොමැත මල්ලි වගේ වැඩසටහන් සියලුම දේවල් බලනවා මම ඔබටද දීර්ඝායු වේවා ඒ වගේම සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤🙏🏻
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
ඇත්තටම කියන්න වචන නැහැ සංජීව.ඔබ මේ කරන වැඩසටහන් වලින් ඉදිරි පෙල රණවිරුවන්ගේ වටිනා කම වචන වලට පෙරලන්න බැහැ.ඔබ දෙපලට තෙරුවන් සරණයි 🤜🖤🤛
@SavetheHeroes
@SavetheHeroes Жыл бұрын
❤වීරයන් මුදා ගත් මගේ මව්රට.ආදරෙයි විරුවනි ඔබට.
@ArmyTV_U-Tube
@ArmyTV_U-Tube Жыл бұрын
❤❤
@LuckyJourneyExperts
@LuckyJourneyExperts Жыл бұрын
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@JeewanSenanayake-ut2rl
@JeewanSenanayake-ut2rl Жыл бұрын
සංජීව අයියා..මේ වීරයන්ගේ මුල් කලේ ගත්ත ෆොටොස්, වැඩසටහන යන අතරම ඒවා සම්පූර්ණයෙන් තිරයේ දිස්වෙන විදිහට විදිහට පෙලගස්වන්න්.බලන අපට ඒක ගොඩාක් පහසුයී වගේම වැදගත්. ❤❤❤❤❤❤❤❤
@harsharasanjan8279
@harsharasanjan8279 8 ай бұрын
කලවානේ ලස්සන හිනාවක් තියෙන සුපිරි වැඩෙක්..❤️❤️🇱🇰🇱🇰
@ramindakumara3089
@ramindakumara3089 18 күн бұрын
@AU_aup
@AU_aup Жыл бұрын
විශේෂ බලකා පුහුණුව + ස්නයිපර් පුහුණුව = අදත් යක්ක පුතෙක් රවීන්ද්‍ර කුමාර හෙවත් SF ඩැන්ඩි 0:50 භාහිර අබ්‍යන්තර අන්තිය 1:15 AIAW අවිය 1:51 අපි ගැහුවොත් කෙනෙකුට ආයේ නැගිටින්න බෑ 2:11 චායාරූප 3:06 / 11:12 3:53 නැදුන්කර්නි ස්නයිපර් මෙහෙයුම් 5:01 SF කැලුම්සිරි 5:08 ස්නයිපර් කෝස් නොකරත් SF එකේ ස්නයිපර් තුවක්කු පාවිච්චි කරපු අය හිටියා 6:20 හෙඩ් ශොට් 6:58 පරන්තන් SF කර්නල් රත්නප්‍රිය බන්දු සමග 8:40 එකෙක් පැන්නෙ නෑ එතනින් 9:13 ස්නයිපර් උන්ඩ ගැන පැහැදිලි කිරීම 10:43 ගති විද්‍යාව 12:29 ගහපු දුර 12:49 ඩ්‍රැගනොව් ස්නයිපර් අවිය කොටි භාවිතා කලා 14:35 වෙස්වලාගැනීම 24:10 අයියකච්චි ස්නයිපර් මෙහෙයුම් 26:33 SF එකේ බැදීම 27:16 නගර්කෝවිල් ස්නයිපර් මෙහෙයුම් 27:48 අපේ ස්නයිපර් කෙනෙක් මැරුණා 29:49 කනගරායකුලම් ස්නයිපර් මෙහෙයුම් 31:19 1996 මුලතිව් 34:35 වැලිත් එක්ක බත් කෑවා 35:23 පැක් එක පිටිම් මීටර්100 උඩ සිට මුහුදට වැටීම 36:10 බය කියන එක දැනුනෙම නෑ SF අපිට
@rashalghul
@rashalghul Жыл бұрын
Thanks
@ruvindapiyumantha899
@ruvindapiyumantha899 Жыл бұрын
Thanks
@lalith8906
@lalith8906 Жыл бұрын
උපන් බිමටත් වැදූ මවටත් ණය නැති මිනිස්සු ,ඔයාලට පිං අපි ගන්න හුස්මක් ගානෙ.මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤
@IslamisCancer937
@IslamisCancer937 Жыл бұрын
මිනීමරුවො 😡😡
@lalith8906
@lalith8906 Жыл бұрын
@@IslamisCancer937 උඹල වගෙ එව්න්ට උත්තර දෙන කාලෙ අපරාදෙ , පිට් හොඳේ..
@IslamisCancer937
@IslamisCancer937 Жыл бұрын
@@lalith8906 100,000 tamil civilians killed😥
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
​@@IslamisCancer937 කොන නෑ නේද😂😂
@isurumadushanka6924
@isurumadushanka6924 Жыл бұрын
මෙ අයියා අපේ ගමෙ.කලවානෙ.දැකල කතාබහ කරල තියනව.ආමි හිටිය කියල දන්නව.නමුත් අදයි දන්නෙ යකෙක් කියල.බුදුසරනයි...
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thank you
@sandun8441
@sandun8441 Жыл бұрын
ලක් මව් රැකී විරැවාණණි ඔබට දේශයේ උත්තමාචාරය 🙏❤️❤️ රට වෙනුවෙන් අපමණ දුක් වේදනා විඳි මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@ruwanchandrakumara4103
@ruwanchandrakumara4103 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්... මේ වගේ රණවිරුවන් හදුන්වා දෙන ඒක ඇත්තටම මම අගය කරනවා සංජීව... මමත් ඔබගේ එක් සාමාජිකයෙක්....
@sasmithasankalpa434
@sasmithasankalpa434 Жыл бұрын
මැරුනත් තාම ජීවිත් වෙන මනුස්සයෙක් ඉන්නවා මේ හැමෝම මතක් කරන....කර්නල් ලෆීර් 🥺❤️🙏
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 11 ай бұрын
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
@prasngika
@prasngika Жыл бұрын
මේ මගේ උපදේශක කෙනෙක් දැකීමක් සතුටක්. මම 28 ඒ චන්ද්‍රපාල හදවතින් ම ආදරෙයි අපේ ජ්‍යේෂ්ඨයෝ.
@ninjarider5307
@ninjarider5307 Жыл бұрын
Sniper එකෙත් පට්ට physics තියරියක් තියෙනවා 😊😊😊
@dilankamadushan6409
@dilankamadushan6409 Жыл бұрын
සංජීව අයියා කොඩි සර් වැඩ සටහානාක් ඹනෙ අයියා ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 Жыл бұрын
ඇත්ත වනැස බලන රටට ආදරේ අය තමයි අත් කකුල් පවා ලබා දෙන්නේ....මේ උත්තම විරුවන්ට......❤❤❤❤❤❤........චිරං ජයතු ඔබ සියලු දෙනාට.....🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪
@Sandunkabrathna
@Sandunkabrathna Жыл бұрын
ගමේ මනුස්සයෙක්. කියන්න මාරම සතුටු යි ❤️
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thank you
@dulas4614
@dulas4614 Жыл бұрын
සමාවෙයන් අයියෙ.මමත් කලවානෙ වෙලා උඹව දැකල කියල ඔයාලගෙ තාත්ත අපේ තාත්තගෙ ළඟම හිතවතෙක් වෙලත් මම අදයි දන්නෙ උඹ මේ තරම් පොරක් කියල.ස්නයිපර් කෙනෙක් කියලත්.මම හිතුවෙ ඔයා උපදේශක නිළධාරියෙක් කියලයි.ආදරෙයි ඈ❤❤❤
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thank you
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
ඩැන්ඩිගේ වීරත්වය වෙනුවෙන් වැටෙන පළමු කොමෙන්ටුව...❤❤. SF ක්‍රියාන්විත මතකයන් පෙළක් අහනවා කියන්නේ ක්‍රියාදාම හා ත්‍රාසය පිරුණු චිත්‍රපටයක් බලනවා වගේ තමයි.... ❤❤🤟. ජයවේවා වණැස.... ❤🤟
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
කිව්වට තරහා වෙන්න එපා .පැයකට වැඩිය වැඩසටහනක් කරමුද .ඊට වැඩි උනත් අවුලක් නෑ .අපේ වීරෝදාර වීරුවන්ට කතා කරන්න තියෙන එකම වැඩසටහන වනැස විතරයි .❤❤❤❤❤❤
@gihankavinda9672
@gihankavinda9672 Жыл бұрын
දකින හැමතැනකම වදින්න ඕන චරිත ❤ ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 11 ай бұрын
පාර්ලිමේන්තුවේ කාලකණ්ණි ටික ඉවලා මේ මිනිස්සුන්ට රට හදන්න දීපියව් යකුනේ... රට රකින්න වින්ද දුක දන්න එකෙක් කවදාවත් රට කන්නේ නැහැ.... යෝධ බල වෙර දිරිය ලැබේවා සිංහයා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SiriwardhanaSaman-vw4qb
@SiriwardhanaSaman-vw4qb Жыл бұрын
බලන්න එක දවසක් පරක්ක උන . අදරෙයි ගෝඔඩක් . අපෙ රනවිරැවා⁣න්ට . හැමදාමත් ❤️❤️ ❤❤❤❤❤.සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි .❤❤❤❤❤❤❤
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 Жыл бұрын
ඹවි සංජිව මල්ලි අපි හිස නමා ආචාර කරනවා අපේ රණවිරැවන්ට අපට මුලඅමතකනෑ.....❤ආදරෙයි..දෙදෙනාටම.....❤❤❤
@rohanasiriwardana4789
@rohanasiriwardana4789 Жыл бұрын
godak watinawa me wge dewal. 🙏❤🙏ada me dewal godak ayata amathakai. api mehem jeewath wenne meyala hinda. budu saranai hama ranawiruwektama ❤🙏✨
@sivilima85
@sivilima85 Жыл бұрын
ඩැන්ඩි අයියා මම තමා සම්බන්ධ කරලා දුන්නේ වැඩ්ඩෙක් නිහතමානී
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thanks for you මල්ලී
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 Жыл бұрын
අඩේ රවින්ද්‍ර අයියා 😍❤️ අපේ ගමේ ❤️❤️ අයියා කෙනෙක් Army එකෙ හිටියා කිව්වට අදයි දන්නෙ ස්නයිපර් වරයෙක් කියලා ආදරෙයි...❤️රවී අයියේ ❤️❤️ සංජීව අයියලත් අපෙ ගමේ ඇවිල්ලා 🥺❤️ දන්නෙවත් නෑ 🥲💔
@superman8380
@superman8380 Жыл бұрын
වයස් අවුරුදු 49 මෙ අවුරුද්දෙ මාර්තු 25ට 50 ලබනවා තාම කොල්ල වගෙ ❤
@kushansenarath4334
@kushansenarath4334 Жыл бұрын
මගේ ඉස්කෝලේ මගේ ගමේ අපේ එකෙක්..❤
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thank you
@kalusinhalayo6325
@kalusinhalayo6325 Жыл бұрын
සන්ජීව අයියා ඔයා නැත්නම් මේවා මිනිස්සු දන්නෙවත් නෑ වීරයො නිකන්ම මැරිලා යනවා මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා අපේ වීරෝදාර රණවිරුවන්ට කරන ලොකුම ගෞරවයක් ඒක ❤️🇱🇰🙏
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
මේක බලන්න පරක්කු උනා පාඩම් වැඩ නිසා ඉවරෞන ගමන් බැලුවෙ වැනසට දැන් ඇබ්බැහි වෙලා❤❤❤
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
Sf ගැම්මක් කියන්න වචන නැ. ජයවේවා ඔබට ❤👍🇱🇰
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thank you 😊
@deshani643
@deshani643 Жыл бұрын
අප පාසලේ වීර ආදි ශිශ්‍යයෙක් ❤
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thank you
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@L_A_L_I_S_A570
@L_A_L_I_S_A570 Жыл бұрын
Sniper ලගෙ තව විඩියෝ ඕන කියන වුන් ලයික් කරන්න 😢
@chameeraherath8297
@chameeraherath8297 8 ай бұрын
අනිවා ඕනෙමයි
@nimeshmalshan3904
@nimeshmalshan3904 6 ай бұрын
Ona
@AjithAjith-zf7rk
@AjithAjith-zf7rk 5 ай бұрын
Ubata puluwanda
@anuhsasandhya5682
@anuhsasandhya5682 Жыл бұрын
මම හිතනවා මේ රහස් ප්‍රසිද්ධ කරන එක හොද දෙයක් නොවෙයි කියලා .. අදහනවා නම් අදහන්න ඕන මේ විරුවන්ව .. ❤
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
අයියේ මීනු එක්ක video එකක් ඕනේ ❤
@SanduniDeshani-b3u
@SanduniDeshani-b3u Жыл бұрын
තව ගේන්න. කුතුහලය එක්ක බලන්න ආසයි. බුදු සරණයි හැමෝටම.❤
@dineshfernando3128
@dineshfernando3128 Жыл бұрын
Thank you සංජීව සර්
@indikasena
@indikasena 28 күн бұрын
ලංකාවෙ මිනිස්සුන්ට දැන් යුද්ධයක් තිබුනද කියලවත් මතක නෑ. මේක පුදුම රටක් අතීතයේ මතක් කල දුන් ඔබ දෙදෙනාට ස්තුතියි❤
@prabashithadilhara9295
@prabashithadilhara9295 Жыл бұрын
අපේ ගමේ කලවානේ sf ඩැන්ඩි
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 Жыл бұрын
Kalawane koheda
@ramindakumara3089
@ramindakumara3089 18 күн бұрын
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu Жыл бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
විරැවානෙනි ඔබට දිර්ඝායු වෙිවා 🙏🙏🙏 ❤❤
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thank you
@roshanbotheju1070
@roshanbotheju1070 Жыл бұрын
රවීන්ද්‍ර අයියා..😍 ආඩම්බරයි ඔයා ගැන.❤️
@himashgeesara
@himashgeesara Ай бұрын
HAPPY NEW YEAR UNCLE
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw Жыл бұрын
Niyamai සංජීව අයියා ❤❤
@wasanthajothiyarathna247
@wasanthajothiyarathna247 Жыл бұрын
බුදු සරනයි අපෙ කොල්ලන්ට ආදරෙයි
@RASHMITHA853
@RASHMITHA853 Жыл бұрын
හැමදාම ආදරෙයි වනැසට❤❤
@RASHMITHA853
@RASHMITHA853 Жыл бұрын
🎉
@Be_a_loving_person
@Be_a_loving_person Жыл бұрын
සංජීව අයියේ commando මහකුමාර සර් එක්ක තව වීඩියෝ එකක් කරන්නකෝ 🙏🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ramindakumara3089
@ramindakumara3089 Жыл бұрын
Thank you
@jayasankasajith9743
@jayasankasajith9743 Жыл бұрын
අදත් සුපිරියක් තමයි ❤💪💪💪
@Danudanu-bb2lg
@Danudanu-bb2lg Жыл бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
@obataimeforyou
@obataimeforyou 6 ай бұрын
කලවානේ අපිට ආඩම්බරයක් ඔයා💜️💜️💜️🌏🌏🌏
@thilitv6474
@thilitv6474 5 ай бұрын
සුපිරි චරිතයක්. රවින්ද්‍ර අයියෙ❤
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut Жыл бұрын
Weddo Thamai Ithin 😊😊❤.. Adarei ❤ Mechchara Kepa Kirim Karapu Rata.. Den Inna Horu Vinasa Karanawa 😢
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
@උඩුගම්බලාඅමුණනකවිඅහුර Жыл бұрын
රණවිරු වා උනේ 2005 2015 විතරයි ...ඊට පස්සේ රට නන්නත්තාර කලා..❤❤.ජයවේවා සහොදරයා..❤❤❤
@nishanthakumara468
@nishanthakumara468 Жыл бұрын
Ita passe ude avoth uba yanavada
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 Жыл бұрын
වැඩ්ඩෙක්...🙏🙏🙏👍 වෙලාව මදි..
@vihangasisaremeemeduma3627
@vihangasisaremeemeduma3627 Жыл бұрын
වැනස TV ,උබල මට රණවිරු ගාය හදලා බන් ♥️ කැස්ත්‍රෝ ගේ කතාවෙන් පස්සේ තමයි මේකට ඇබ්බැහි වුණේ...🎉
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
තෙරැවන් සරණයි නිදුක් නීරෝගි වේවා රට බේරාගත් රණවිරැවන්ට.ඔබටත් තෙරැවන් සරණයි සංජීව මහතාණෙනි.
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 5 ай бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
ශ්‍රී ලාංකේය අභිමානය....අපේ යුධ හමුදා වීරයෝ....ආදරෙයි හැමදාම....අපිට හුස්ම ටික දෙන්න මේ අය කොච්චර කැප කිරීම් කලා...ඒ පින ජාති ජාතිත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@sumithprasanga6647
@sumithprasanga6647 Жыл бұрын
යකෙක්❤ආදරෙයි 😍
@AmeeerJoey
@AmeeerJoey 11 ай бұрын
ආදරෙයි ස්නයිපර්ඩැන්ඩි රනවිරුවානෙනි ආඩම්බරයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajithperera255
@ajithperera255 10 ай бұрын
සුපිරි වැඩිඩෝ....ජයවේවා
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 Жыл бұрын
අද 1න්ම SF එකේ හයයි හතරේ රියල් වැඩ්ඩෙක් බැහැලා ඉන්නේ.💪💪💪
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
ස්නයිපර් කිව්වොත් මට ආය දෙයක් නැ ❤වීරයෙක්
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Thank u❤..lcm yana dawase cover up karapu SF team 2k gana wisthara kiyanna..e gollo dala awada?😢
@RukshanPraboth-u8b
@RukshanPraboth-u8b 6 ай бұрын
අපේ ස්කූල් එකේ ගිය වැඩ්ඩෙක් අපේ පැත්තේ ❤
@sushanthamanjulagunarathne7809
@sushanthamanjulagunarathne7809 Жыл бұрын
යන්ඩ තිබුණ නං ඒ කාලේ යුද්දෙට කියලා හිතෙන්නේ දැන්... ❤❤❤❤❤❤❤
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
අපෙ රියල් යක්කු ආදරෙයි හැමදාම අපි ඔයාලා නිසා තමයි අපි අද නිදහසෙ ජිවත් වෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@neranjanabiman6842
@neranjanabiman6842 Жыл бұрын
මෙයාගෙන් තව වීඩියෝ එකක් ඕනි
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@pasindubandara9143
@pasindubandara9143 Жыл бұрын
මේකෙත් කතා පෙළක් තිබ්බොත් හොදයි සංජීව අයියා 👌😜❤ජයවේවා!
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
අපේ රටේ දෙවියන් මේ ❤ 🙏
@buddhikalakshan7129
@buddhikalakshan7129 Жыл бұрын
උපන් බිමට නයනැති යුද්ධයේ සැබෑ විරයෝ ❤❤❤🙏🙏🙏
@oshanmanodara6220
@oshanmanodara6220 Жыл бұрын
මාර වටින චැනල් එකක් මේක ❤
@arunalakmal9229
@arunalakmal9229 Жыл бұрын
දානකම් බලන් හිටියෙ.. ❤️
@a.g.s2410
@a.g.s2410 18 күн бұрын
❤❤ගමේ.. අභිමානය. 💙
@apidennalive
@apidennalive Жыл бұрын
යුද්දේ පෙන්න පෙන්න දේශපාලනය කරන ඕනැම කෙනෙකුට මාගේ බලවත් විරෝදය . නම් අනවශ්‍ය ය්. මේ ඉන්නේ නියම සෙබලු
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
මහින්ද යුද්ධය විකුනන් කනවා තාම
@GrandAvalon
@GrandAvalon Жыл бұрын
Video eka balanda parekku una❤❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
ඔබට දීර්ඝායු වීරයා!!!🙏
@rohanasamantha4190
@rohanasamantha4190 Жыл бұрын
Excellent obata budusarani
@sampathabeysinghe2763
@sampathabeysinghe2763 Жыл бұрын
Supiri wanesa and hero's ❤
@nipundeeneth2345
@nipundeeneth2345 Жыл бұрын
Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰
@pasindudulanjana7390
@pasindudulanjana7390 Жыл бұрын
Supiri sanjeewa aiyan tenx oyata.❤❤🎉
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි මචන් ආදරෙයි එකෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayasundaraWeerakoon-l3q
@JayasundaraWeerakoon-l3q Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ගමේ කොල්ලෙක්
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි 🙏❤️
@roshanmadusanka4886
@roshanmadusanka4886 Жыл бұрын
Mihi pita inna devi varu ❤❤❤❤rana viruwo nathinam sinhala jathiyak ne theruwan saranai obta
@ruwansampth7000
@ruwansampth7000 Жыл бұрын
Video එක පැයක්වත් ඔනැ අය්යේ ❤❤❤
@GreatLand527.
@GreatLand527. Жыл бұрын
Superb❤️
@anilwijesinghe6102
@anilwijesinghe6102 Жыл бұрын
Budusaranai ❤❤❤❤❤❤❤
@dulabro845
@dulabro845 Ай бұрын
Sniper කෙනෙක් කියන්නේ ඉතින් තනිකර physics ......❤❤❤️
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
උත්තම පූජා @SLCA TV @SL
17:21
Criminology with Dhammika Bandara
Рет қаралды 134 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН