මඩු ලීඩර්ට දොඹෙන් නෙලූ කොඩීගේ කණ්ඩායමේ SF පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 521,336

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 813
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , හැබෑම දක්ෂයෙක්, ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!🙏
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 2 жыл бұрын
2000 න් පස්සෙ දරුවොන්ට රටේ යුධ ඉතිහාහසය ගැන ඉගෙන ගන්න හොදම අවස්තාවක් සංජීව මේක ..මම හිටපු ගුවන් හමුදා සෙබලෙක්
@chamarakapila7458
@chamarakapila7458 Жыл бұрын
Kiyyada coss eka
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
Aniwa
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
ගැම්මෙට බැලුවා දෙවෙනි වතාවටත් පුෂ්පෙගෙ වැඩ කිඩ 💪💪💪🇱🇰🇱🇰🇱🇰
@tbuddi1
@tbuddi1 2 жыл бұрын
අපේ ගමේ එල කොල්ලෙක්. අඩම්බරයි මල්ලි ❤️❤️👍👍
@prasannamadhawa
@prasannamadhawa 2 жыл бұрын
මරු කොල්ලෙක් නේ ඉබ්බගමුවේ
@lalanthamahesh3259
@lalanthamahesh3259 2 жыл бұрын
@@prasannamadhawa you're haven't been superiority
@lalanthamahesh3259
@lalanthamahesh3259 2 жыл бұрын
@@prasannamadhawa you haven't
@lalanthamahesh3259
@lalanthamahesh3259 2 жыл бұрын
@@prasannamadhawa you're
@lalanthamahesh3259
@lalanthamahesh3259 2 жыл бұрын
@@prasannamadhawa you're
@gihanmano1640
@gihanmano1640 2 жыл бұрын
අදත් සුපිරි වැඩ්ඩේක් බැහැලා ආදරෙයි Sf.❤️❤️ සංජීව අයියා ආදරෙයි ❤️❤️
@sam-d6614
@sam-d6614 2 жыл бұрын
අදත් සුපිරි වැඩසටහනක් ස්තුති සංජීව ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි❤️ජයවේවා 👍
@Suresh-jx2mi
@Suresh-jx2mi 2 жыл бұрын
9th October
@Suresh-jx2mi
@Suresh-jx2mi 2 жыл бұрын
9th October
@රෙනුකාරත්නායක
@රෙනුකාරත්නායක 2 жыл бұрын
කැප්ටන් කොඩීගෙ වීඩියෝව බලපූ වාර ගණන මතකත් නෑ ඒ තරමට රණවිරුවන්ට ආදරෙයි ඒක පූදුම හැගීමක් තවත් අපෙ වීරොදර රනයවිරුවක් ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🙏💖
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂
@jaliyaat321
@jaliyaat321 3 ай бұрын
ලංකාවෙ මිනිස්සු උදව් කරන්න ඕනෙ මේ අයට
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
පට්ටම වැඩ්ඩෙක් පට්ටම හැන්ඩි කොල්ලෙක්.. ලන්කා මෑනියන්ට ණය නැති පුතෙක්.. ආදරෙයි ❤️ සොයුර ස්තූතියි සන්ජීව
@sanjayabandara7412
@sanjayabandara7412 2 жыл бұрын
ගේම් දුන්නට හැමෝටම මෙහේම විස්තර කරන්න බෑ, මේ අයියා සුපිරි දවසක් උනත් අහන් හිට්‍යැකි❤️
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
SF කියන්නෙ පට්ට ගැම්මක් ...SF..කොඩීගෙ ටීම් එකේ කියන්නෙ ඉතින් කතා දෙකක් නෑ සුපිරි වැඩ්ඩෙක් තමයි...
@dumindaprasad4018
@dumindaprasad4018 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ..පැයකට වැඩිය වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි
@buddhikasaranga
@buddhikasaranga 2 жыл бұрын
ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , හැබෑම දක්ෂයෙක්, ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා සහෝදරයා , මගේ ආචාරය.
@danushkapriyantha7898
@danushkapriyantha7898 2 жыл бұрын
B, s aiya
@sachinrandunu166
@sachinrandunu166 2 жыл бұрын
ඇස් ඉස් මස් ලේ මව් බිම වෙනුවෙන් දන් දීපු උබලා අපේ කාලේ හදවතේ වීරයෝ.. ❤ මගේ අයියත් SF එකේ..98 චාවකච්චේරි op එකකදි රට වෙනුවෙන් ජීවිතේ දුන්නා.😥...කියන්න තියෙන්නෙ ආදරෙයි ❤.. බුදුසරණයි🙏.. කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා.. Tx lot සංජීව...💙
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤❤
@sandamaludayanga7616
@sandamaludayanga7616 Жыл бұрын
​@@prasadkumara-xy1gm as
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
ඔයාගෙ අයියට නිවන් සුව ලැබේවා
@user-er1se8ej8r
@user-er1se8ej8r Ай бұрын
❤❤❤❤❤
@user-er1se8ej8r
@user-er1se8ej8r Ай бұрын
Oyage ayiyata niwan suwa. Api oyalata nayagethiii.
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
යක්කු බොලව් අපේ යක්කු , බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .
@dilkisomarathna5908
@dilkisomarathna5908 2 жыл бұрын
නාමල් රජ කර රණවිරුවන් විදුලි පුටුවෙන් බේරමු
@nethukiLiyanage748
@nethukiLiyanage748 2 ай бұрын
අහන අහන හැම වෙලාවෙම ඇස් වලටකදුලු එනවා අපිට මේ බිමේ නිදහසේ හුස්ම ගන්න ජීවිතය දුන් පින්වන්ත විරුවාණනි අපි සදා ණය ගැතියි ඔබට ..තුණුරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් 🙏🌷❤🇱🇰💪
@dumindapushpakumara3435
@dumindapushpakumara3435 2 ай бұрын
@sandamaliudakandage7385
@sandamaliudakandage7385 Жыл бұрын
අඩම්බරයි දුමින්ද මල්ලි ඔයා ගැන ගොඩක් නියම විරැවෙක් ❤️❤️❤️👌👌👌👌
@erangahasalaka9766
@erangahasalaka9766 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට.නිදහසේ ඉන්න රටක් හදල දුන්නාට
@achini3734
@achini3734 2 жыл бұрын
එල කොල්ලෙක්.. යකෙක්..නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට❤🙏
@akilasudaraka1231
@akilasudaraka1231 2 жыл бұрын
මෙ තමා නියම යක්කු.රටට නය නෑති නියම මිනිස්සු. 🙏🙏🙏
@නිසලහදවත-ජ5හ
@නිසලහදවත-ජ5හ 2 жыл бұрын
Aniwaremma sf api yakaku thamayi
@ruzaikrzk
@ruzaikrzk 2 жыл бұрын
කුරුණෑගල කොල්ලෙක් ආඩම්බරයි 😍👍👍
@namalchaturanga9700
@namalchaturanga9700 2 жыл бұрын
අපේ ගමේ කොල්ලෙක් .. ආඩම්බරයි 💪👊💪.. තෙරුවන් සරණයි ! ස්තුතියි සංජීව සොයුර..
@Sf_sudu__kotiya_
@Sf_sudu__kotiya_ 2 жыл бұрын
කොහෙද
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
නියම මොරාල් කොල්ලෙක්👍❤.. කරපු වීර ව්ක්‌ක්‍රම බිහිසුණු අද්දැකීම් ගොඩයි ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන 🙏ජයවේවා ඔබ‍ට 👍❤
@ravindumadusanka685
@ravindumadusanka685 2 жыл бұрын
අපේ ගමේ මගේ ඉස්කෝලෙම කොල්ලෙක්..ආඩම්බරයි ..😍💖💖
@thisaranuwan7947
@thisaranuwan7947 2 жыл бұрын
SF අදිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා..ආසවෙන් බලන වැඩසටහනක්..තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්ති ලැබ්වා..
@gajathilangarathna1874
@gajathilangarathna1874 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්...භය ගෑවිලාවත් නැති බව පේනවා..කැපවීම...ශක්තිය හොදට පේනවා...සුපිරි...👍👍👍🙏
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතිය
@isurujayasooriya5055
@isurujayasooriya5055 2 жыл бұрын
I I Ii I I Ii I I Ii I Ii I I Ii I Ii Iiiii I I Ii Iii Iiiii Iiiiiii Ii Iii Ii I Iiiiiiiiiii
@DILUM704
@DILUM704 2 жыл бұрын
කොඩීගෙ ටීම් එකේ කියන්නේ ඉතින් මැක්ස තමා❤
@maheshliyanage-e6d
@maheshliyanage-e6d 6 ай бұрын
සන්ජීව අයියා දැන් බඩු මදි.. තව ඕනේ❤❤❤. දවසට 2-3 episodes බලනව.. sorry අහනව. මේ වැඩසටහන බලන්න නැති එව්න් අල්ලගෙන පුනරුත්ථාපනය කරන්න ඕනේ.. ජය වේවා අපේ කොල්ලොන්ට❤❤❤
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
කැප්ටන් කොඩීනම් පුරාවුර්තයක් මට තාම මතක් වෙනවා ඒ මූන හිතේ මැවිලා. බය කියන එක ගෑවිලාවත් නැති කොල්ලෙක්.පිස්සු හැදෙනවා මැරෙනවා කියල දැන දැනම යන්න හිත හදාගන්න අපිටනම් බෑ.තෙරුවන්සරනයි කොඩී සහ අනෙක් රනවිරුවන්ට..
@sithumkavinda9142
@sithumkavinda9142 Жыл бұрын
Aniwaren😍😍♥️
@sapumalproduction
@sapumalproduction Жыл бұрын
අඩේ ඉබ්බාගමුවෙ කොල්ලෙක් ❤️❤️🙏🙏🙏🙏
@NADUN1998
@NADUN1998 2 жыл бұрын
යක්කුන්ගේත් යක්කු 😍ආදරෙයි sf, commando
@NADUN1998
@NADUN1998 2 жыл бұрын
Wanesa nattan api mewa danne nane sanjiwa aiyata bohoma sthuthiy😍
@khalidkuwait2783
@khalidkuwait2783 2 жыл бұрын
කොතැනත් කියවෙන නම් කැප්ටන් කොඩිතුවක්කු සර් ....ආදරෙයි හදවතින්ම!!!!🧡🧡🧡🧡🧡🧡
@hirunibasnayaka1489
@hirunibasnayaka1489 2 жыл бұрын
he is our hero 🥰🥰🥰🥰🥰
@asidisi4147
@asidisi4147 2 жыл бұрын
කැප්ටන් කොඩී කියන්නේ නම් පුදුමාකාර වීරයෙක්....
@sl2750
@sl2750 6 ай бұрын
Waddek thamai
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
අද කතාව නම් පට්ට ඒ වගේ තම කරන්න ඕන සාකච්චාව 😘
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y 2 жыл бұрын
ආයිමත් කියනවා RSM රණසිංහ සර්වත් ගේන්න වේනස Tv♥
@me78313
@me78313 2 жыл бұрын
එයා නැතිවෙලා
@glazezoe2171
@glazezoe2171 2 жыл бұрын
Yes, as info he has met a claimo bomb attack while traveling on a army tractor 🥲
@sankamadu8154
@sankamadu8154 Жыл бұрын
​@@me78313රණසිංහලා දෙන්නෙක් ඉන්නවා..RPG ගෙනියන රණසිංහ තාම ඉන්නවා ♥️ මට හම්බෙලත් තියනවා..
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
බලාගෙන ඉන්නෙ මේ වගේ දිග විඩියෝ එනකම් 😍❤මිහිපිට දෙවිවරුයි 🇱🇰🇱🇰දක්ෂ නිවේදක ඔබයි ❤😍🇱🇰සුපිරියක් තමා ❤😍🇱🇰
@thushansajithsenadira2348
@thushansajithsenadira2348 2 жыл бұрын
කුරුනෑගල අපේ වීර කොල්ලෙක් ස්තුති සංජීව අයියේ ඔයාට
@asanka385
@asanka385 2 жыл бұрын
Wow අඩේ ඇක්ෂන් ෆිල්ම් එක්කක් බලනවා වගේ . විස්තර කියන කොට හිතෙන් දර්ශනය මැවේනව .නියමයි 🔥🔥🔥🔥🔥
@slarmytiktokdm7106
@slarmytiktokdm7106 2 жыл бұрын
ආසාවෙන් බලන වැඩසටහනක් ❤️
@kasunjeewantha2730
@kasunjeewantha2730 2 жыл бұрын
සංජීව අයියේ ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන. දවසගානෙ දැන්මත් කමක් නෑ බලනවා අපි. ❤️
@Ish9604
@Ish9604 2 жыл бұрын
Supirima kollek.. jaya wewa රනවිරැවානනි❤
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
කොඩීගෙ ටීම් එකේ කෙනෙක් කියන්නෙ ඉතින් සුපිරි සොල්දාදුවෙක්.💙
@chathura671
@chathura671 2 жыл бұрын
සුපිරි patta ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
@slbro741
@slbro741 Жыл бұрын
අපේ school ekata ආව කෙනෙක් ..මාරම සතුටුය් ...❤️❤️❤️❤️
@nimesha7932
@nimesha7932 2 жыл бұрын
ඇත්තටම මේ තමා රටට ණය නැති මිනිස්සු දැක්ක තැන ගරු කරන්න ඕන අය මේ 🙏❤
@nipuniudawattha276
@nipuniudawattha276 2 жыл бұрын
ඔබ තුමාට හිස නමා ආචාර.... දීර්ඝායුෂ ලැබේවා! තවමත් බිය ගෑවිලා වත් නැති කෙනෙකි ඔබතුමා
@sgdkeerthi5474
@sgdkeerthi5474 2 жыл бұрын
බන්ටෙකට ගැහුවෙ 2009 01 13 අදවගේ මතකයි මගෙ කකුල කැඩුන
@ashensankalpa5697
@ashensankalpa5697 2 жыл бұрын
♥️♥️♥️
@nilanranasinghe2993
@nilanranasinghe2993 2 жыл бұрын
❤❤❤
@chinthakaprasad1873
@chinthakaprasad1873 Жыл бұрын
❤❤❤❤❤
@sanjeewaliyanage9873
@sanjeewaliyanage9873 Жыл бұрын
Oyath apita kathawak kiyannakp
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 3 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤
@mr.thilan92
@mr.thilan92 2 жыл бұрын
පැය 12ට 22kක් බලලා.. ඒ Army එකට ආදරේ සෙට් එක. පැය 12ට 2kක් like කරලා.. ඒ Army එකට පට්ටම ආදරේ සෙට් එක. පැය 12ට 251 කමෙන්ට් කරලා.. ඒ Army එකට පැලෙන්න ආදරේ සෙට් එක.
@BINගෝ
@BINගෝ 2 жыл бұрын
නියම වීර පුතෙක්.. ❤️🇱🇰🇱🇰
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 28 күн бұрын
කොපමණ අුැහුවත් එපා වෙන්නැති බිහිසුනු කතා.. ❤
@SiaWalkers
@SiaWalkers 2 жыл бұрын
කොල්ලෝ විතරයි මේක බලන්නේ 😂 එකනම් ගැම්මක් 😍❤
@nimeshaweerasinghe4071
@nimeshaweerasinghe4071 2 жыл бұрын
ඇයි අපිත් බලනව 😒😍
@hashinisamarakoon1799
@hashinisamarakoon1799 2 жыл бұрын
Apith balanwaa
@avggamage4941
@avggamage4941 Жыл бұрын
යා
@ghosthacker6667
@ghosthacker6667 Жыл бұрын
Ai kelloth balanawa
@uthpalajayani3427
@uthpalajayani3427 Жыл бұрын
Apith balanawa
@sulajjeewantha3808
@sulajjeewantha3808 2 жыл бұрын
කොඩි එක්ක තව එකක් ඔන කියන අය මේ කොනට❤️😡☠️☠️🥰
@chamikachamika8802
@chamikachamika8802 2 жыл бұрын
💀☠️
@gayanmadusha5316
@gayanmadusha5316 2 жыл бұрын
kodi ptt wedde ❤
@valavimusic2390
@valavimusic2390 2 жыл бұрын
Aniwarenma
@sajithlakshan8014
@sajithlakshan8014 2 жыл бұрын
අනිවාර්යයෙන ඔනේ
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dinelkajayalath2124
@dinelkajayalath2124 2 жыл бұрын
නයනප්රිය සර්ව ගේන්න අයියේ සුපිරි වැඩිඩෙක්..තමයි
@hemalchaminda7510
@hemalchaminda7510 2 жыл бұрын
සංජීව ඔයාව ඉඹින්න හිතෙනව....❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@MASUK-bp1yr
@MASUK-bp1yr 2 жыл бұрын
sanjeewage ata deka ibinnako oya
@hemalchaminda7510
@hemalchaminda7510 2 жыл бұрын
@@MASUK-bp1yr කොල්ලො ගහන්න නෙමෙයි යකෝ.. ඒක තමයි බැදීම..තෝ වගේ බල්ලෙකුට ජාතක වෙච්චි එකෙක් මේ වීඩියෝ බලන එකතමයි දුක
@Sura-q3b
@Sura-q3b 2 жыл бұрын
සුපිරි සුපිරි අතිවිශිෂ්ටයි...😍 හැමදාටම දෙන්න උත්සාහ කරන්න මේ වගේ පැයට වැඩි ඒවා...🥰
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
ආදරෙයි එකෙන්ම ගින්දර කොල්ලෙක් පට්ටම 🙏🙏🙏
@nayanthaattanayaka4438
@nayanthaattanayaka4438 Жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු කියන නම ඇහෙන් නැති තැනක් නෑ❤️☠️
@sayuldayawansha1174
@sayuldayawansha1174 2 жыл бұрын
අහන් ඉද්දි පිස්සු හැදෙනවා..ආස නැද්ද දන්නෑ ඒ ගේම් දීපු ලොකේෂන් වලට දැන් ගිහිං බලන්න...ඔබට උත්තමාචාරය🙏 චිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් වැජබෙන්න ඕන.තෙරැවන් සරණයි❤️
@amithsandakelum5408
@amithsandakelum5408 2 жыл бұрын
මටත් හිතුනෙ ඒක.මම googal එකේ බලවව හලලෝ.
@sandun8441
@sandun8441 2 жыл бұрын
මාතෘ භූමියේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ වික්‍රමයන් ඉතිහාසයේ රනින් සනිටුහන් විය. මරණය පෙනි පෙනී ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 අද අපට නිදහස් රටක් ලබා දී මේ මහ පොළොවේ පස් යට නිදන අභීත රණවිරුවන් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@chanakawelagedara6584
@chanakawelagedara6584 2 жыл бұрын
වනැස නම් ආගමක්...❤️❤️❤️ ආදරෙයි .. ආයු රක්ඛන්තු ආවඩා අපේ වීරෝදාර රණවිරුවණි ..
@samanthakariyawasam2540
@samanthakariyawasam2540 2 жыл бұрын
ඔබතුමාන්ලට අපි සදා නයගැතියි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී දිර්ගයුශළැබෙවා
@upalislk6553
@upalislk6553 2 жыл бұрын
Sir respect you all my life time 🙏🙏🙏 thank you for your love kindness faith and strength that saved our life's 🙏❤️ God bless you Sir
@shashiprabha7061
@shashiprabha7061 2 жыл бұрын
හරිම ආසාවෙන් balana වැඩසටහනක් බුදුසරණ
@ajithpriyantha7178
@ajithpriyantha7178 2 жыл бұрын
Budu saranai viruvananee thanks සංජීව අයියා
@Sweet-beesss
@Sweet-beesss 2 жыл бұрын
සුපිරි අපේ කොල්ලෝ ❤ අද 1ස්ට් කමෙන්ට් එක මගෙන්
@ChandraAbenayaka
@ChandraAbenayaka 21 күн бұрын
Ogollanta හැමදාම ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏🙏deergausa ලැබේවා
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
සුපිරිම කොල්ලෙක් දැක්කම පට්ටම මොරාල් එකෙන්ම් ආදරෙයි බුදුසරණයි මචන් ආදරෙයි 🙏🙏🙏🙏🙏
@dasuntharaka3717
@dasuntharaka3717 2 жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
@rdsrajapaksha274
@rdsrajapaksha274 2 жыл бұрын
වීරයන්ගේ වීරත්වය කියා පාන,ඔබත් වීරයෙක් සංජීව මහත්තයෝ.......
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
තෙරුවන් සරනීන් සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
@gihanjayasekara5576
@gihanjayasekara5576 2 жыл бұрын
අයියෙ කමාන්ඩෝ එකේ හිටපු නුගේරා සර් පුළුවන් නම් ගෙන්වන්න සුපිරි වැඩ්ඩෙක්
@nalakaEAD
@nalakaEAD 12 күн бұрын
මගේ අය්යා sf හිටියේ දැන් ජිවතුන් අතර නෑ... එයාත් හැම වෙලේම කියන වචනයක් තමයි.. " සළු වෙන්න දෙන්නේ කියලා " ආදරෙයි sf ලට ❤️❤️❤️
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 2 жыл бұрын
ආදරෙයි රණවිරුවාණනි .❤️❤️💙💙💪💪 sf ගැම්මක් 💙💪💪❤️ ඔබට තෙරුවන් සරණයි ..!
@taniyagarusingha4236
@taniyagarusingha4236 7 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 2 жыл бұрын
ඒකනම් සුපිරියක්. නියමයි වැනස ♥
@senuwejeranna4046
@senuwejeranna4046 2 жыл бұрын
අපේ රටේ වසනවකට ඉපදුණු විරෝධර රණවිරුවන් මව්බිම වෙනුවෙන් සටන් කැරලා අත පය ඇස් නැති කරගත් ජිවිත කියක් නැති ව්නද ඔබ සැමට දෙවියන්ගේ පිහිටයි නෑති ව්නු සියලුම දෙනා ට නිවන්සුව ලැබේවා
@supunkumara795
@supunkumara795 2 жыл бұрын
ආසම එකක් live බැලුව වගේ.බුදුසරනයි
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 3 ай бұрын
මාරයි. සුපිරි. කියන්න වචන නෑ. .. ❤❤❤❤❤❤❤ ❤❤❤🎉🎉🎉🎉🎉
@upaliu9008
@upaliu9008 2 жыл бұрын
නියමයි👌💖💖 බුදු සරණයි 🙏 🙏 💖💖
@asirimobile1118
@asirimobile1118 2 жыл бұрын
ආදරෙයි රනවිරුවන්ට එවගේම මෙවගෙ wada සටහන් wadi wadiyen කරන්න වාසනාව laබෙවා ආදරෙයි සංජීව අයියට
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 2 жыл бұрын
පැයකට වඩා ගේන්න හැමදාම සුපිරී ❤️❤️❤️
@roshanaindrajith5463
@roshanaindrajith5463 2 жыл бұрын
Commondo movie එකක් බැලුව වගේ. නියම වැඩ්ඩෙක්. මේ රණවිරුවන් තමා මේ රටේ නියම වීරයෝ. අපේ මිනිස්සු මේ රණවිරුවන්ට මීට වඩා හොදට සලකන්න ඕනා. 🙏🙏🙏
@oshansameera7616
@oshansameera7616 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෝ..බුදුසරණයි
@NiroshaMadushani-k5g
@NiroshaMadushani-k5g 7 ай бұрын
අපෙ ගමේ අයියා කෙනෙක් ...නිහතමානි චරිතයක් 😊😊😊
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 жыл бұрын
හදවතෙ විරුවන් බුදු සරණයි❤️🙏
@RoshanJayakody
@RoshanJayakody 2 жыл бұрын
මේ වැඩසටහන් මම ආසාවෙන් බලනවා. මේ වැඩසටහන කරන කෙනා ප්‍රශ්න අහනකොට හඬ අඩු කරන්න, අනිත් කෙනාගේ හඬට ගැලපෙන ප්‍රමාණයට volume එක තියන්න, නැත්නම් හරි කරදරයක් කනට. මම මේක වැඩසටහන් කිහිපයකම දැක්ක, ඒ අපහසුව නිසා තමයි ලිව්වේ. ඉදිරියේදී එය හදාගන යන්න, එතකොට මේ වැඩසටහන බලන්න ආස හිතෙනවා.. ස්තුතියි, ජයවේවා
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
සංජීව අයියේ නියමයිනේ පැය එකහමාරක් එකත් මදි වගේ කොල්ලාගෙ මොරාල් එක තාම තියනවා පුෂ්පකුමාර ඔයාගෙ කකුල ඉක්මනින් සුවවෙවා අහගෙන ඉනඩ අසායි ලස්සනට විස්තරෙ කියනවා බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 2 ай бұрын
මටනම් තුන්බිය වගේ 😢❤❤ මේවා අහද්දි ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට උත්තමාචාරය ❤
@kushanlakruwan810
@kushanlakruwan810 2 жыл бұрын
Film eka ada niyamai ..සුපිරි weddek තමයි ...❤️❤️
@chamilpremila3550
@chamilpremila3550 2 жыл бұрын
Respect පුෂ්පේ❤❤❤🙏🙏🙏
@mahanamadissanayaka6523
@mahanamadissanayaka6523 Жыл бұрын
💕💕💕💕💕💕👍👍👍👍👍
@samanthakariyawasam2540
@samanthakariyawasam2540 2 жыл бұрын
නලින් මහත්මානනි ඔබතුමාට පුළුවන්වෙවි මෙතුමන්ලාගෙ ගෙවල්වල තිබෙන යම් කිසි අඩුපාඩු වලටත් යම්තරමකින් විසදුමක් දෙන්න අපි උදවු කරන්නම්
@indikapriyankara5295
@indikapriyankara5295 2 жыл бұрын
Jayawawa
@pasinduweerasinghe5845
@pasinduweerasinghe5845 2 жыл бұрын
Lol
@erandamendis4996
@erandamendis4996 2 жыл бұрын
සුපිරි පරි කතාව ජයවේවා අපේ විරුවන්ට 👍❤️❤️
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
අපි දැන් ඇබිබැහි වෙලා සංජිව අයියේ❤️❤️❤️❤️
@shashindunimmika1767
@shashindunimmika1767 2 жыл бұрын
සැපෙන් සනීපෙන් සතුටින් හිටපන් හැමදාම ❤️
@HD_Creation10.16
@HD_Creation10.16 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් 😇💝
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@gamingnishanyt5609
@gamingnishanyt5609 2 жыл бұрын
මේ හැම රනවිරුවෙක්ටම අපි සදානයගැති 🇱🇰🥺🥺
@namalpathiraja3671
@namalpathiraja3671 2 жыл бұрын
ජයවේවා තෙරුවන් සරණයි ........සංජීව මල්ලි ඔබටත්
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@nilminidepanjali9290
@nilminidepanjali9290 2 жыл бұрын
අර මුල් කෑල්ල මරු සන්ජීව අය්යෙ.❤ ❤ ❤ ❤ ❤ 🔥 🔥 🔥 🔥
@dulabro845
@dulabro845 5 күн бұрын
කොඩී නම් යකෙක් බොල...යුද්දේ දි හිටිය නැති තැනක් නෑනේ...❤❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.