No video

කවුරුත් කියන නිසා ඇයි මම කෙට්ටු වෙන්නේ ? Shalini Fernando

  Рет қаралды 68,274

Tharindu Welhenage

Tharindu Welhenage

Күн бұрын

කවුරුත් කියන නිසා ඇයි මම කෙට්ටු වෙන්නේ ? Shalini Fernando
#ShaliniFernando #harshaudakanda

Пікірлер: 410
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage මගේ KZbin Channel එක Subscribe කරන්න : youtube.com/@talkwiththarindu ❤
@isharasandamali4696
@isharasandamali4696 Ай бұрын
Nivedakaya ahana evatane ane eya kiyanne
@deshsenanayake1248
@deshsenanayake1248 Ай бұрын
මේ වගේ නුගත් කතාවක් මන් ඇහුවමයි. ඔයා අමතක කරන්න් එපා ඔයා show business industry එකේ ඉන්නෙ කියලා. ඔයාට කැමති විදිහට ඔයාට ඉන්න පුලුවන් හැබැයි ඒකෙන් ඔයාගෙ ෆෑන් බේස් එකටයි හානියක් වෙන්නෙ. අනිත් එක අමතක කරන්න එපා ඔයා ඔය තැන ඉන්නෙ ඔයාගෙ fansla නිසා කියන එක. ඔයාට show business industry එකට මැච් වෙන විදිහට ඔයාව maintain කරන්න බැරිනම් ඔයා කරුනාකරලා ඕවයින් අයින් වෙන්න. සමාවෙන්න මෙහෙම කිව්වට ඔයාව දැන් හරියන්නෙ ඇන්ටි කෙනෙකුගෙ චරිතෙකට, කෙල්ලෙක්ගෙ චරිතෙකට හරියන පෙනුමක් නෑ ඔයාට. අනිත් එක ඔයාගෙ පෙනුමටයි ඇගටයි ඊරිසියා කරන්න තරම් දැන් ඔයාගෙ කිසිම attractiveness එකක්නම් මට පේන්නෙ නෑ. ඇත්තටම මුලින් ෆීල්ඩ් එකට එද්දි මන් ඔයාට මාර ආස චරිතයක්, හැබැයි දැන්නම් ඔයාට එහෙම නෑ මන්. අනික ඔයා හිතන්න එපා මන් ඔයාට ජෙලස් කියලා මොකද මන් us model kenek, ඔයාට වඩා 100ගුනයකින් මම success. තරහ නෑ හැබැයි ඔයා හිතන්නෙ මිනිස්සු ඔයාට ඊරිසියාවට කෙට්ටුවෙන්න කියනවා කියලා, ඒක වැරදී...
@thanujaweerasinghe2892
@thanujaweerasinghe2892 Ай бұрын
@shuha-gg2mm
@shuha-gg2mm Ай бұрын
නියම කමෙන්ට් එක ගොං ගෑනු මුං
@SachiDilru789
@SachiDilru789 Ай бұрын
True
@user-qd2zt8bm1s
@user-qd2zt8bm1s Ай бұрын
@wasanaherathmenike1956
@wasanaherathmenike1956 Ай бұрын
😂😂 twa tikk kala hodt mahath wenn 🥴🥴.
@cnisansala1366
@cnisansala1366 Ай бұрын
මීට වඩා දක්ශ නිලියො කොච්චර ඉන්නවද දුශේනිලා කතා කරනකොට අහන්නත් ආසයි අමතක ඇති මෙයාම කියන ⁣ගොන් මිනිස්සු නිසා මෙයාලා මෙහෙම ඉන්නවා කියලා
@shiranthithilakarathne3356
@shiranthithilakarathne3356 Ай бұрын
මේයා වැඩිය රගනොපා මෙහෙමනම් film දෙක තුනක් කරොත් කොහොම හිට්යිද.එක ටෙලියෙන් ඔළුව ඉදිමුණු කෙනෙක්
@nandunchamal1176
@nandunchamal1176 Ай бұрын
දානයක් දෙද්දි බනින්නෙ කවුද මම නම් දැකලා නෑ . දුක විකුණන් කන උන්ට නම් බනිනෝ
@sriyaniweera
@sriyaniweera Ай бұрын
කියලා වැඩක් නෑ මේ ගැනිට පිස්සු 😂
@madushani5452
@madushani5452 Ай бұрын
කතා කරන හැට් කිසිම පිලිවලක් නැ . කියවගෙන කියවගෙන යනවා . හරිම අසිලාචාරයි. මෙහෙම ඇවිත් මිනිස්සුට බනින නිලියක් දැක්කමයි. තියන නුගත්කම තමයි .
@pradeepkumara3446
@pradeepkumara3446 Ай бұрын
දැන් උඩින් යන්නේ හැමෝටම ඒ කාලේ පුප දීලා හම්බඋන සල්ලි නිසා 😂
@Shan_Shan23
@Shan_Shan23 Ай бұрын
යකො ඔච්චර අලි ඔලුවෙන් ඉන්න එපා.ෆෑන්ස්ලා නිසයි උබලා ඔහොම ඉන්නෙ.උබල රගපෑවට ඔය කතා කවුරුත් බලන්නෙ නැත්තම් උබලට ඔහොම ඉන්න වෙන්නෙත් නෑ.උබට ඔය මිනිහව බැන්දට පස්සෙ හෙන ඔලුව නේ.උබෙ ලොකුකම හොදට පේනවා.ෆෑන්ස්ලා කියන දේත් හිතපල්ලා.උබට කෙට්ටු වෙන්න කියන්නෙ එතකොට උබට ලස්සන නිසා.උබට අලිය වගේ මහතට ඉන්න ඕනෙනම් උබ ඔහොම ඉදපන්.හැබැයි ඔය ලොකුකම අඩු කර ගනින්..ඕට වඩා OLD නිලියොත් මාර නිහතමානී.මේකෙම දිනක්ශි අක්කගෙ කතාව අහලා බලන්නෙ.වෙනස තේරෙයි..
@user-fi9ro1kt8f
@user-fi9ro1kt8f Ай бұрын
හරි හරි කෙට්ටු වෙන්න බැරිනම් තව මහත් වෙන්න බැයිනම් ඕනෑ මගුලක් කරගනින් කැත හින්දනෙ මිනිස්සු කියන්නෙ😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
අදනම් මේකි එපා උනා හිතන් ඉන්නෙ හෙන නිලියක් කියල
@SachiDilru789
@SachiDilru789 Ай бұрын
තමන්ගෙ ජොබ් එකට ගැලපෙන විදිහට තමන්ව maintain කරන්ඩ බැරි නම් field එකෙන් අයින් වෙන්ඩ කරුණාකරල ඔයාට වඩා ලස්සන දක්ශ අයට තැන අහිමි නොකර මෙයාව මොකට ගන්නවද මන්ද තරුන චරිත වලට දැන් මෙයාව ගැලපෙන්නෙ ඇන්ටි කෙනෙක්ගෙ චරිතෙකට
@KasunIndeewari
@KasunIndeewari Ай бұрын
මෙයා කතා කරන්නෙ හරියට අපි එයාගෙන් සල්ලි ඉල්ලන් එයා ඉන්න කතා බලනවා වගේ 😂 ඔයා අපිට නම් කරපු හොදක් නැ නරකකුත් නෑ . ඔයාට ඉරිසියා කරලා ගන්න දෙයක් අපිට නෑනෙ නේද ? ඔයා ඇත්තටම කතා කරන විදිහ හදාගන්න ඔයා සල්ලි හොයන්නෙ ඔයා දිහා බලන මිනිස්සු නිසා කියල
@kumarichandrika5198
@kumarichandrika5198 Ай бұрын
😂😂😂😂
@sunetv3911
@sunetv3911 Ай бұрын
🎉ලොකු කතා
@tharugamage2800
@tharugamage2800 Ай бұрын
අනේ මංදා මේ නිලියො එන්න එන්න ලොකුකම්, ශලනි ශලිනි දෙන්නම එක වගේ වෙලා, මිශෙල් , ශෙරිල් , නයනතාරා වගේ අය මේ විදියට කතා කරනවා දැකලා නෑ, එයාලට කවුරුත් බනිනෙත් නෑ,
@IsankaIsanka22
@IsankaIsanka22 Ай бұрын
මන් ඉස්සර මෙයාගේ ලස්සනට ආසයි.දැන්නම් හරි නෑ ඔයා ඕනවට වඩා මහතයි. බබාලා ඉන්න එක්කෙනෙක් වගේ. බබෙක් ඉන්න කාලේට තව ගොඩ මහත් වෙයි. මිනිස්සුන්ට ඊරිසියා හිතෙන ඇගක් තිබුණනම් ඒ ඉස්සර දැන්නම් කවුරුත් කැමති කියලා හිතන්නේ නෑ
@pradeepkumara3446
@pradeepkumara3446 Ай бұрын
ඇස් වල හොටුද බන් මේ ගැනී ඉස්සරත් කැතයි දැන් ඊට වඩා කැතයි 🤮
@hiruu2630
@hiruu2630 Ай бұрын
කෙට්ටු වෙන්න බැයිනම් තව මහත් වෙලා පුපුරපන්.අපිට මොකෑ😂
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 Ай бұрын
😂😂z
@sameenakaushalyagunawardha2599
@sameenakaushalyagunawardha2599 Ай бұрын
😂😂😂
@s.sathsarani182
@s.sathsarani182 Ай бұрын
Oioi oii😂😂😂
@Thenukiapsara748
@Thenukiapsara748 Ай бұрын
අනේද කියන්නේ😂
@kishairomi5984
@kishairomi5984 Ай бұрын
😂😂😂😂😂
@CHAMILA-t5h
@CHAMILA-t5h Ай бұрын
මම නම් මෙයාගෙ teledrama බලලා නෑ. කොහොමත් මම දෙරණ බලන්නේ නෑ. මෙයාගෙ තියෙන ගොන් කම
@Sadu363
@Sadu363 Ай бұрын
මම දැකල තියෙන විදියට ලංකාවේ නළු නිළියෝයි වෙන රටවල් වල නිලියෝයෝ වෙනස්, ලංකාවේ වුන් ෆිල්ම් එක premote කරන්න ආවත් fanslata හින්ට් ගහනව දුක කියනවා 😂😂😂😂
@akinduinara
@akinduinara Ай бұрын
දිනක්ශි , ශලනි තාරකා , තව ඉන්නවා අපේ රටේ දක්ශ නිලියෝ.මෙයා හරි අමුතුයි.මම නම් ආසම නෑ .ඔලුව ලොකුයි,අයියා කෙනෙක් බැදලා එයා..😮
@yenukin.t
@yenukin.t Ай бұрын
දිනක්ශි.ශලිනි තාරකාලගෙ අහලකින්වත් තියන්න පුලුවන්ද මේ ගොන් බඩුව දිනක්ශිල ගාව මනුස්ස කම පිරිල
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Ай бұрын
හෙන නිලිය කියලා හිතන් ඉන්නෙ නූගත් ගොබ්බ නිලියක් 👎
@NethmiMadusha-vz8me
@NethmiMadusha-vz8me Ай бұрын
ඔයා ඉන්න industry එක අනුව ගොඩක් තරබාරු ඇගක් ගැලපෙන්නෙ අඩුවෙන් කියලා කියන්නෙ මිනිස්සු ගොඩක් අය. ඒක තේරෙන් ගන්න dear❤. ඔයා අද හොද තැනක ඉන්නෙත් ඔයගෙ ප්‍රේක්ශකයින් නිසා❤
@tharugamage2800
@tharugamage2800 Ай бұрын
දිනිතිට මිනිස්සු කොච්චර බැන්නත් දිනිතිවත් මේ වගෙ මිනිස්සුන්ට මොකුත් කියන්නෙ නෑනේ කවදාවත්
@selanimaneesha700
@selanimaneesha700 Ай бұрын
Ehenan oya dakala na banina vedios😂😂
@tharugamage2800
@tharugamage2800 Ай бұрын
@@selanimaneesha700 නෑ
@user-rs9qw1kv9w
@user-rs9qw1kv9w Ай бұрын
අනේ ඔයාට ගොඩක් ඉරිසියයි අපී ....ඒ තරම් value කෙනානේ ඔයා😅😂
@NushathSamadika-ix9so
@NushathSamadika-ix9so Ай бұрын
තාමත් maduri ලා kajol ලගේ maintain සහ ලස්සන කොහොමද?
@ngamage5026
@ngamage5026 Ай бұрын
හා අයියද ඔක්කොම කියල දුන්නේ 😂😂😂😂
@dulnishehara7987
@dulnishehara7987 Ай бұрын
Miniha bandama meki giya udak maha gon baduwak baral ekak
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm Ай бұрын
​@@dulnishehara7987තව ඉංග්‍රීසි ටිකක් අහුලගෙන
@user-sj3vl3bw2p
@user-sj3vl3bw2p Ай бұрын
ඇත්ත ඇත්ත 😅කක්කත් බරයි
@Sadu363
@Sadu363 Ай бұрын
සරලයි ගිලල ගිලල තඩි වෙලා කෙට්ටු වෙන්න උත්සහ කරත් කෙට්ටු වෙන්නේ නැති වුනාම "ඇයි කවුරුත් නිසා මම කෙට්ටු වෙන්නේ " සිත නිවන කතා 😂😂😂, අනික ඔයා නිලියක් නෙවෙයි නම් ඔයා බැරල් වුනත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ,😂😂😂 හැබැයි මහත්තයා derector නිසාම හොදයි තවම ragapanna chanse හම්බවෙනව,, දැන් මෙයා fansala කියන ඒවා ගනන් ganne නැති නිසා වෙන්න ඇති තව මහත් වෙන්නේ
@stelamaclat8610
@stelamaclat8610 Ай бұрын
ඔකි පන්ඩිතයි ලොකු කම වැඩියි මම කැමතිනැ එයාට
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l Ай бұрын
ශලනිල දෙන්නම පන්ඩිතයිනෙ බැලුවම.පෑන්ස්ල සතුටුකරන්න බැරිනම් පීල්ඩ් එකෙන් අයින් වෙන්න☺️
@NisansalaDisanayake
@NisansalaDisanayake Ай бұрын
Shalani tharaka ehema ne
@user-um5sw1bv6u
@user-um5sw1bv6u Ай бұрын
Shalani tharaka ehena neha❤❤😊
@hondaharsana3813
@hondaharsana3813 Ай бұрын
Apo.....Shalani tharaka lagin me kacha kache thiyana be.. Shalini tharaka kiyanne athi daksha ugath rangana shilpiniyak. Me wage derana surangana katha walin apu meya wage gobba geniyek nemei. Anith eka me wage oluwa uduma Gena Gon katha kiyan ne... Hari oluwen inne meya, camera eka issaraha katha karanna karanna thawa thawa nugath kamama thamai eliyata enne😂😂😂😂
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Ай бұрын
මෙයා ශලනි නෙමෙයි මෙයා ශලිනි...අරයා ශලනි තාරකා නම් දෙක වෙනස්
@jeevadarshanie8625
@jeevadarshanie8625 Ай бұрын
අම්මෝ Aunty කෙනෙක් වගේ😂😂
@GALLERY-em7ox
@GALLERY-em7ox Ай бұрын
සම්මාන අරන් ඉන්න නිලියන්ගෙවත් ඔහොම ලොකුකම් නෑ....තව මහත් වෙලා පුපුරලා යන්න 😂
@tharushisamaranayaka3155
@tharushisamaranayaka3155 Ай бұрын
නිලියක් කියන්නේ හැමතිස්සෙම තමන්ට ඕන විදියට ඉන්න පුළුවන් අයට නෙමී. එහෙම ඉන්න ඕනි නම් act කරන්නේ නැතුව ඉන්න. Fansla එයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා අපි කියන්නේ නෑනේ ඔයාට කන්නේ නැතුව ඉන්න කියලා. කාලා බීල සතුටු වෙලා ආතල් එකේ ඉන්න. ඒත් අපි කියන්නේ අඩුම ටිකක් මහන්සි වෙලා work out කරලා ඇග හදාගන්න කියලා කෙට්ටු වෙන්න ඕන නැ අනික මහතට ඉන්න ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද හැබැයි ඇගේ shape එක ලස්සනට තියගන්න බලන්න එතකොට මහත් උනත් ලස්සනයි. නිලියක් කියන්නේ ඒකට නැත්තන් ෆිඑල්ඩ් එකේ ඉස්සරහට යන්න අමාරු වෙයි🥲🥲🥲ඉස්සර නම් ආසයි මෙයාට ටිකක් දැන් නම් හරිම පණ්ඩිත වෙලා🥲🥲🥲
@nadeesharukshani1418
@nadeesharukshani1418 Ай бұрын
තව කිලෝ 10ක් 15ක් වැඩි කර ගන්න අක්කී ඔයා තවත් ලස්සනට ඉදියි. එතකොට නිළියක් විදිහට tv එකේ දකිද්දි අපේ ඇසට තවත් ප්‍රියයි අනේ 😂😂😂 ඔයාට පුලුවන් 👍👍👍
@kaviiii68
@kaviiii68 Ай бұрын
😂😂😂
@32partsrider29
@32partsrider29 Ай бұрын
කවුරුත් වෙනුවෙන් තමන්ගේ මානසික සතුට නැතිකරගන්න එපා. එතරම්වටින තව දෙයක්තව මේලෝකෙ නැහැ. 💓
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Ай бұрын
මෙයාට අති දක්ශයි drama දෙකක රගපාලා එතකොට දෙවෙනි ඉනිමේ නයනතාරා රොශෙල් ලාට එමාශාට මොනවද කියන්නේ 🤔🤔🤔
@maleekagodagama6461
@maleekagodagama6461 Ай бұрын
English දන්නවා කියලා පෙන්නන්න දගලන දැගලිල්ලක්😅
@hondaharsana3813
@hondaharsana3813 Ай бұрын
😂😂😂
@Nisansala-c9v
@Nisansala-c9v Ай бұрын
සමහරවිට මෙයාට pcos ඇති තයරොක්සින් තිබුනොත් මහත් වෙනවා.ඒක පාලනය කරන්න අමාරුයි .මොකද මාත් මේ ලෙඩේට මුහුණ දීලා ඉන්න කෙනෙක්
@powerbutton6305
@powerbutton6305 Ай бұрын
දෙරණට එන ඔක්කොටම ඔය ලෙඩේ ද බන්
@Nisansala-c9v
@Nisansala-c9v Ай бұрын
@@powerbutton6305 ehema kiyanna epa.godak gahanu lamaita eka thiyanwa.mahath wenna hethuwak eka.deranata ena hamotama ekada kiyanna mama danne na.
@roshanaponsu2176
@roshanaponsu2176 Ай бұрын
ඔයා තාම තරුණයි.. ඔයාට තේරෙයි පස්සට ඔයා කැත වෙනකොට, වැඩක් කරගන්න බැරි වෙන කොට අපරාදේ මන් කෙට්ටු නොවුනේ කියලා...
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n Ай бұрын
අම්මෝ සම්මානනීය නිළිය.. මුං ව ෆෝම් කරන උං ට ගහන්න ඕනෙ..😂😅
@ayaf5457
@ayaf5457 Ай бұрын
👍👍👍👍👍👍👍🙏
@shanisassenarathne9652
@shanisassenarathne9652 Ай бұрын
මේ ගෑනි පිස්සුවෙන් කියවනවද?
@hondaharsana3813
@hondaharsana3813 Ай бұрын
😂😂😂
@slstudy2720
@slstudy2720 Ай бұрын
ගොඩේ ඉදලා ඇවිත් English ටිකක් පුරුදු වෙලා Director කෙනෙක් බැන්දා කියලා හිතන් ඇති හෙන නිලිය කියලා..ගොන් ගෑනි 😂💔
@user-xc5xh6xt2b
@user-xc5xh6xt2b Ай бұрын
දෙයියනේ මෙයාට පිස්සුද 😅😅😅😅😅හරි හිනා...
@kstvrp-56-ty
@kstvrp-56-ty Ай бұрын
දූලිකා මාරපන මුලින් ක්ශේත්‍රයට එද්දි හරි කෙට්ටුයි..එක පාරට මොකක් හෝ හේතුවක් මත මහත් උනා.මහත් උනාට පස්සේ එයාට එයාගේ වයසට ගැලපෙන චරිත නෙවේ ලැබුනේ ඊට වඩා වයස ආච්චිලගේ, අම්මාගේ චරිත.හැබැයි එයා foundation එක හොද දක්ශ නිලියක්.මෙයා කව්ද ඒ අතින්.ඉතින් මෙයාට නන් එහෙම චරිතවත් ලැබෙන් නෑ..😂
@tharushikadilmi7191
@tharushikadilmi7191 Ай бұрын
මමනම් කොහොමත් නලු නිලියන්ට කැමති නෑ... හැබැයි ඉතින් නිලියක් උනා කියලා එයාලා අන්ග සම්පූර්ණ නෑ ... එයා කියන එකෙත් ඇත්තක් තියෙනවා.. එයා මහත එක එයාට එයාගෙ හස්බන්ට ප්‍රශ්නයක් නෙමෙයිනම් අපි කවුරුත් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑනෙ. නිලියක් උනාම කෙට්ටු වෙන්නම ඕනි නෑනෙ මහත අය කලු අය කැත අය ලස්සන අය ශේප් එකට ඉන්න අය කෙට්ටු වැඩි අය මේ හැමදේම තියෙන නලු නිලියො ඉන්නවා .. රගපාන්න,සින්දු කියන්න හැමදේම පුලුවන් අයත් ඉන්නවා... ඉතින් මේ ෆීල්ස් එකේ ඉන්න කවුරුත් අන්ග සම්පූර්ණ අය නෑනෙ .. මිනිස්සු එයාට මහත් වෙන්න එපා කෙට්ටු වෙන්න කිව්ව කියලා එයා ඉබේට කෙට්ටු වෙන්නෙ නෑනෙ. අපි දන්නෙ නෑනෙ එයා කෙට්ටු වෙන්න උත්සාහ කරනවා ඒත් එහෙම වෙන්නෙ නැද්ද කියලා ... මිනිස්සුන්ගෙ කනෙන්ට් බැලුවම එයාටත් අව්ල් යනවා ඇතිනෙ. අපේ අඩුවක් රටේම අය කිය කිය ඉන්නකොට ඒක අපිට කොහොම දැනෙයිද.? හැමෝම එකවගේ නෑ හැමෝටම එක වගෙත් කරන්න බෑ..
@littlemermaid5921
@littlemermaid5921 Ай бұрын
ශලිනි ඔයා මෝඩයි කියල දන්නවා ඒත් හ් මේ තරම් ගොන් කියල හිතුවෙ නෑ . ඔයා හිතන් ඉන්නෙ හරි නිලිය කියලද . දෙරනෙ මල් කතාවක දෙකක රගපාල මෙච්චර ඔලුව නම් හොද නිර්මාණයක වැඩ කරා නම් කොහොම වෙයිද . ඔයා හිතන් ඉන්නෙ මිනිස්සු ඔයාට මෙහෙම කියන්නෙ ඊරිසියාවට කියලද.ඇත්තටම එහෙම නෑ .ඒ ඔයාගෙ මානසික මට්ටමේ අවුලක්.මිනිස්සු නිසයි ඔයා ඔහොමවත් ඉන්නෙ නැත්නම් ඔයාල වගේ දෙකයි පනහෙ නිලියො ගනන් ගන්නෙ කවුද . මට නම් ඉස්සරත් ඔයා මහලොකු නිලියක් නෙවේ දැනුත් එහෙම නෑ . මොකද නැත්නම් කට්ටිය ෆෝම් වෙයි ඊරිසියාව කියල . ඇත්තටම ඊරිසිය කරන්න තරම් දෙයක් තියෙන චරිත නෙවේ මේ . ඊට වඩා දහස් ගුනයක් සාර්තක වෙලා ඉන්න කෙනෙක් විදිහට මට නම් දුකයි ඔයා ගැන . ඔච්චර මහත් වෙලා ඉද්දිත් ඒකත් ලස්සනයි කියල හිතාගෙන ඉන්න ,මිනිස්සු ඔයාගෙ මහතටත් ඊරිසියයි කියල හිතාගෙන ඉන්න ඔයා දකිද්දී දුක හිතෙනවා . ඇත්තටම මන් දන්න විදිහට ඔයා වයස 25ක වගේ පොඩි කෙල්ලෙක්.ඒත් පෙනුම අවුරුදු හතලිස් ගානක ඇන්ටි කෙනෙක් වගේ . ඒක තමා ඇත්ත . ඇත්ත තේරුම් අරන් පොලවෙ පය ගහල ජීවත් වෙන්න උත්සාහ කරන්න .
@user-kw8jb6my5c
@user-kw8jb6my5c Ай бұрын
හිතන් ඉන්නෙ හරි කෑල්ල කියලා 😂
@GayathriMadhushani
@GayathriMadhushani Ай бұрын
එයා හිතලා මහත් වෙන් නෑ හලෝ. එයා කියන එක හරි මහතයි මහතයි කියලා ඔයාලා කියන්න ඕන් නෑ ඒක ඇත්තටම මානසික වදයක්.බදින්න කලින් මෙයා ගානට උන්නා..සමහර අය කොහොමත් බැන්දම, බබෙක් එහෙම හම්බුනාම මහත් වෙනවා. ඇත්තටම ශලනි අක්කි ඔයා ලස්සනයි.මමත් ඔහොම මානසිලව ව්දවලා තියෙනවා බබාලා දෙන්න හම්බෙලා මාත් මාර විදිහට මහත් උනා.ඒත් මන් කෙට්ටු වෙන්න දැගලුවේ නෑ.දැන් මන් ඉස්සර උන්නා වගේ ඉන්නවා..ඔයත් එහෙම වෙයි..ඔයා දක්ෂ නිළියක්..❤
@Udayangan...
@Udayangan... Ай бұрын
ළිහිනිගිරා.😂😂😂 ඔයා කෙට්ටු නොවි ඉන්න එක ඔයාගෙ වැඩක්...ඒත් ඔතනට එන්න අත දීපු මිනිස්සු න්ට කතා කරන විදිය අන්තිමයි...😂😂😂
@thuritha1082
@thuritha1082 Ай бұрын
එයාගෙ කතාව ඇත්ත.. ❤🙂 තවත් කෙනෙකුගෙ චරිතයට හානි වෙන විදියට අපහාස කරන එක හොඳ quality එකක් නෙමෙයි. මොනා වුනත් අපි පාවිච්චි කරන වචන ඒවා අපි පාවිච්චි කරන්නේ කොතනද, ඒකෙන් තවත් කෙනෙකුට වෙන්න තියෙන හානියක් තියෙනවද, ඇයි මේක මම කියන්නෙ කියන එක ගැන හොඳටම හිතලා තමන්ගෙ අදහස් සුදුසු තැනදි පාවිච්චි කරන්න තරම් බුද්ධිමත් කමක් මනුස්සයෙක්ට තියෙන්න ඕන. ඒත් අද ගොඩාක් social media වල පලවෙන comments දැක්කාම ඇත්තට කණගාටුවක් දැනෙනවා. ඇයි මේ තරම් තරහක්? ඇයි මේ තරම් අපහාස කරන්නෙ? එතකොට තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි ඒ මිනිස්සු කොයි තරම් මානසික පීඩාවකද ඉන්නෙ කියලා. කොයි තරම් පටු වුනු පොඩි සීමාවකද හිර වෙලා විදවන්නෙ කියලා. හොඳ නිඳහස් මනසක් තියාගෙන සතුටෙන් වැඩ කරන මනුස්සයෙක් කවදාවත් තවත් කෙනෙක්ගෙ ජීවිතයට හානි වෙන විදියෙ වැරැද්දක්, වචන පාවිච්චි කරන්නෙ නෑ. වචන වලින් තවත් කෙනෙකුගෙ හිතක් හදන්න වගේම කඩලා දාන්නත් පුළුවන්. ඒ වගේ අපහාස වෙන විදියෙ වචන නිසා ඒ කෙනාගෙ ජීවිතයට සිද්ද වෙන හානිය කොයි තරම්ද කියන එක තේරුම් ගන්න නම් තමනුත් ඒ තැනට පත්වෙලාම බලන්න ඕන. අවසාන වශෙන් තමන් කියන දේ තමන්ටම කැරකිලා එන බවත් අමතක කරන්න එපා. එයාගෙ කතාවට, එයා එයා වෙනුවෙන් කරපු ගෞරවනීය කතාවට respect කරනවා. අනිත් දේවල් අදාල නෑ. ❤️❤️
@sewminimadushani2538
@sewminimadushani2538 Ай бұрын
තම තමන්ගේ කැමැත්ත ....අපිට වැඩක් නෑ ඒවා...සතුටින් ඉන්න ...❤🥰
@jeewaniupadya4837
@jeewaniupadya4837 Ай бұрын
මෙයා කියන කතාවේ පොඩි ඇත්තක් තියෙනවා ඒත් ඉතින් මෙයා success නිසා මඩ ගහනවා කියලා මං හිතන් නෑ මොකද මෙයාට වැඩිය ඉතාමත් දක්ශ සාර්ථක නිලියෝ ඉන්නවානේ එයාලටත් එහෙනම් මඩ ගහන්න ඕනේනේ.මට හිතෙන්නේ මෙයාට ඇග අඩු කර ගන්න ඕනේ ඒත් උත්සාහ කරාට බෑ වගේ මොකක්හරි හේතුවකට...ඒත් මෙයා කිසිම නිහතමානි බවත් නැති නිකන්ම නිකන් නමට විතරක් නිලියක් කියා ගන්න කෙනෙක්.එකක දෙකක රගපෑව කියලා සෑහෙන ලොකුකමෙන් ඉන්නේ ඒ රගපාපු ඒවත් මල්කතා නෙහ්😂😂😂😂😂😂😂කිසිම විදියකින් නිලියක් වෙන්න සුදුසු නෑ මෙයා
@rangalakmal7392
@rangalakmal7392 Ай бұрын
Respect akki ❤❤❤❤
@jayaneththi6892
@jayaneththi6892 Ай бұрын
වාචාල කමට ඔහේ කියවනවා කච කච ගගා😂😂..කිසිම වැදගත් කමක් නැති නුගත් ගැණු කෙනෙක්‌. තමන්ගේ මහත්තයට ගරු කරලා කතා කරන්න දන්නේ නෑ. කොහොම කතා කරත් අපිට නම් කමක් නෑ ඒත් ඒක ටිකක් කැතයි. Fans ලා කියන දේ අහන්න කැමතිත් නෑ නෙ ඒ නිසා එහෙම කරන්න එපා කියන්නෙත් නෑ 😅😅 යන්තම් දෙරණේ කතා 2 ක රඟපෑවේ හරි නිළිය. ඉස්සර ඉදන්ම කැමති නෑ මන් නම් කතා කරන විදියට. මෙයාට වඩා දක්ෂ ප්‍රවීන නිලියෝ කොච්චර නිහතමානී ද මීට වඩා
@lihinimadushika5611
@lihinimadushika5611 Ай бұрын
කොච්චර කෙට්ටු වෙන්න දැගලුවත් කෙට්ටු වෙන්නෙ නැති නිසා දැන් අහනවා ඇයි කවුරුවත් කියන නිසා මම කෙට්ටු වෙන්නෙ කියලා..😂😂😂😂 අම්මෝ සිත නිවන කතා 😅😅
@sandunikalakmali6758
@sandunikalakmali6758 Ай бұрын
අනේ එහෙනම් උබේ මගුල් මේකේ නොදා ඉදපන්කෝ... අම්මෝ ලොකුව 😂😂😂😂
@YetiNews
@YetiNews Ай бұрын
අනේ තව තව මහත් වේන්න ඔයා හරි ලස්සනයි 😂
@Haheshika
@Haheshika Ай бұрын
😂
@user-ht8gb2mk6i
@user-ht8gb2mk6i Ай бұрын
හා නැන්දේ ඔයා තව මහත් වෙන්න හොදට කාපන් හැබැයි නිලියක්නම් ඇග ලස්සනට තියෙන්න ඕන
@Senusenu5
@Senusenu5 Ай бұрын
ඊර්සියා කරන්න ඔයාගෙ Bodyඑක kendall jennerද?😂නැත්තම් ඓශ්චර්‍යා රායි තරුණ කාලෙද?😂
@WadhaDealwis
@WadhaDealwis Ай бұрын
ඔයාව අපි වැඩිය නාට්‍ය වල දැකලාත් නෑ කව්ද අනේ ඔයා? නාට්‍ය දෙක තුනක පොඩ්ඩක් රගපාලා මෙහෙම ඔලුව ඉදමගන්නවානම් මාලනී , මන්ජුලා කුමාරිලා කොහොම ඉදිමෙන්න ඔනාද?
@GayaniSriperera
@GayaniSriperera Ай бұрын
Doctor කෙනෙක් ලගට ගියත් කියාවි BMI අගය තියාගන්න කිය්ලා.ඒ ඉරිසියාවට නෙමේ කියන්නේ.
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 25 күн бұрын
මහතට හිටියට කමක් නැ එ ඔයාගෙ කැමැත්තනෙ,,දැන් ඉතිම් ඒම ඉදලා මෙයා main character එකක් හැම්බවෙනකම් බලන් ඉන්නවද😂
@amalshaprasadani358
@amalshaprasadani358 Ай бұрын
මන් එකගයි අක්කි ඔයාගෙ කතාවට. ❤
@ShanikaMadushani-vu9nz
@ShanikaMadushani-vu9nz Ай бұрын
අපෙ ලංකාවෙ කාලකන්නි සමහරක් ගැණුයි පිරිමියි තව කෙනෙක් ගෙ හිතක් රිද්දන්න මයි බලන්නේ ...ශලනි දන්නව ඇතිනෙ මහතයි කියල ඉතින් අනික් එවූන්ට තියෙන අමාරැව මොකක්ද තව කෙනෙක්ගෙ හිතක් රිද්දන එවුන්ට කවදාවත් හරියන් නැහැ.
@dulanidinushka6868
@dulanidinushka6868 Ай бұрын
ඒක ඇත්ත
@ayeshikakonara9864
@ayeshikakonara9864 Ай бұрын
ඔයා කියපු හැමදේම ඇත්ත,මිනිස්සු තව කෙනෙක්ව මානසිකව වට්ටන්න උත්සාහ කරන්නෙම ඒ මනුස්සයගෙ පෙනුම ගැන,මහත කෙට්ටු ගැන,කසාදෙ,ළමයි ඉගෙනීම..etc..කතා කරල,ඒව ගැන අපි විවේචනය කරන්න ගියොත් ඒ මිනිස්සුන්ට සෑහෙන්න රිදෙනව නමුත් ඒ මිනිස්සුන්ගෙ කටවල් සහ වචන නිසා අනික් කෙනාට කොහොම රිදෙනවද කියල හිතන්නෙවත් නැහැ..ඒ මිනිස්සු කීවොත් ඒව විහිළු..අනික් පාර්ශවය කට ඇරියොත් දුෂ්ටකම නපුරුකම කියල label
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Ай бұрын
Absolutely, you're correct 👏
@shayanianuththara6410
@shayanianuththara6410 Ай бұрын
අපෝ වටීටි අම්මා වගෙ මට නම් පෙන්න බැරි එකියක් මිනිහත් එක්ක කොහොම ඉන්නවව මන්දා
@manishadeu6412
@manishadeu6412 Ай бұрын
Apo ow appiriyi
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
Rasikayoo ලස්සන ta ඉන්න upadas දෙන්නේ ඔයාට on දෙයක් අපිට මොකද
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Ай бұрын
Anunge magul hoyanna lejja nedda.. minihath ekka inna widihath hithanna tharam pahath shit
@maduramadu3956
@maduramadu3956 Ай бұрын
Ekanm aththa anunge dewal hoyn pahath minissu thmy appiriya😂​@@shamalkadivyanjali6001
@channaa356
@channaa356 Ай бұрын
Care කරන්නෙ නෑමයි කීවට,එයාට ගොඩක් රිදිලා😂😂
@Lavendersyoutube
@Lavendersyoutube Ай бұрын
Ammoo thama pandithaaa 😂 shalanila dekama ekai😂😂😂😅
@user-tm8vj7ik2e
@user-tm8vj7ik2e 22 күн бұрын
Akke oya tikak kettu unanm oya thawa lassanai oyata kalin thina adarema thamai danatath oyata adareta kiyanne ❤ oyage feelings walata hurt karanne na samahark minissu nm ehema athi eth oyata adare fansla kettu wenna kiyanne apita oyawa oitath wada lassanata dakinna oyage success eka wadipura dakinna ona nisai.oyata suba pathanawa❤ jesu pihitai
@sadipalakshan4751
@sadipalakshan4751 Ай бұрын
කෙට්ටු වෙන්න try කරල කරල බැරි උනාම කියන සිත නිවන කතා ඕවා 😁
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 25 күн бұрын
ඉන්දියාවෙ ප්‍රවීන නිලියන්ගෙන් එක මහත නිලියක් කියන්න 😅 අන්න තමන්ගෙ රැකියවට ආදරෙ මිනිස්සු ,නිලියක් උනාම කැපකිරීම් කරන්න ඕනෙ මෝඩ ගහක්
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Ай бұрын
මිනිස්සුට ඔයා මේ කියන වටිනා ඔවදන නොතේරෙන එක තමයි ඒගොල්ලොන්ගෙ අවාසනාව! 😕Shalani ඔයා ගොඩාක් බුද්ධිමත්, ඔයා මේ කියන කථාව සම්පූර්ණ අත්ත, මමත් හිතන්නෙ මෙහෙමමයි, මම 100% ඔයාත් එක්ක එකගයි! මිනිස්සුන්ට අපිට කමතිවෙන්න වගේම අකමතිවෙන්න හේතු ඕන නහ, මිනිස්සු තරම් කාළගුනයවත් වෙනස්වෙන්නෙ නතුව අති! තවත් මනුස්සයෙක්ව අගයකරන්න, ඉහළට ඔසවාතබන්න මිනිස්සු කරඅරියට, පකිලුනාට, මනුස්සයෙක්ව මානසිකව වට්ටන්න, බිමට අදලදාන්න, විවේචනය කරන්න මිනිස්සු පොඩ්ඩක්වත් පකිලෙන්නෙ නහ. ඉතින් මිනිස්සු නිසා අපි වෙනස්වීම නෙමෙයි අප කලයුත්තේ, තවකෙනෙක් කියන දේ මත නෙමෙයි, අපිට අපිගන සතුටුනන් එච්චරයි, වෙන කිසිමදෙයක් වඩක් නහ. ඒවගේම අපි ජීවත්වියයුත්තේ අපිට ඕන විදිහට විතරමයි, අපේ ජීවිතෙන් වෙන කාටවත් හානයක් නත්නන්, ඉතින් ආයෙ මොකට පසුතවෙන්නද! වෙන අය මත අපේ සතුට නොරදවා, අපිම අපේ සතුට නිර්මාණය කරගනීමට අපි නිරන්තරයෙන් කටයුතු කලයුතුයි! 💖💖💖💖👌😊
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
@@MomentswithNuwanthie ඇයි බන් මෙ රචනා ලියන්නේ
@LinnaS6567
@LinnaS6567 Ай бұрын
දෙරණ කියන මීහරක් නාලිකාව පුම්බපු හාල් කෑලි දැන් උන් උඩ ගිහින් ඒ විකාර බලපු අයටත් ලොරිටෝක් දෙනවා ඉස්සර නිලියන්ට ලස්සන වගේම ඊටත් එහාගිය රගපෑමේ හැකියාව තිබුනා ඒ ගැන හැදෑරීමක් තිබුණා මේ බතලි හිතන් ඉන්නෙ අහවල් තැන් ලොකු උනාම ඒකි නිලියක් වෙනවා කියලා මොන්ගල් ඩයල් එකක් 😅😅😅😅😅😅😅
@Thenukiapsara748
@Thenukiapsara748 Ай бұрын
හරි හරි ඔයාට English පුලුවන් 😂
@user-yv3wv4ie8l
@user-yv3wv4ie8l Ай бұрын
එයා මහත් වෙලා තමා .ඒත් අපි දන්නේ නෑ ලෙඩක් නිසා ද, හොර්මොන නිසා ද ,කනවා වැඩිද,පව්ලේ ආරේද කියලා.එයාට මහත් වෙලා මහත් වෙලා කියලා අහලා අහලා එපා වෙලා ඇති .
@vimalshaniruwanmali7372
@vimalshaniruwanmali7372 Ай бұрын
ඇත්තම කතාව අපේ කාලේ තමා ලස්සන ටෙලිනාට්‍ය, කාටුන්,නළු නිළියන් හිටියේ දැන් නම් ඇත්තටම මට නම් හොද දේවල් දකින්නේ අඩුවෙන් 98 මම 😊
@Shaliniprobodhika
@Shaliniprobodhika Ай бұрын
මෙයා අද මේ තැන ඉදන් කතා කරන්නේ ප්‍රේක්ෂකයො නිසා කියලා අමතක කරන්ඩ එපා. එයාලටද ඔයා මේ සිංඉංග්ලිෂ්වලින් ලොකු ටෝක් දෙන්නේ. මේ මිනිස්සුන්ටත් පිස්සු මේ ගෑනු කෙනා මහත්වෙලා පිපිරුවත් ⁣තමන්ට වැඩක් තියෙනවද? පාඩුවෙ තමන්ගේ වැඩක් බලන් ඉන්නෙ නැතුව අනුන්ගේ ඇගවල් අඩු කරවන්ඩ යනවට.
@teklalewanmini8913
@teklalewanmini8913 Ай бұрын
කෙට්ටු වෙන්න try කරලා ඒක කර ගන්න බැරි වෙලා හොඳටම රිදිලා 😂😂😂
@niroshanifernando4605
@niroshanifernando4605 Ай бұрын
Matanam oya khomath kathai salani nam lassanai oya wage jara katak eyata na
@DEWMINIRUBASHI
@DEWMINIRUBASHI Ай бұрын
Oyage success eka therqnaya wenne oyage fans la saha oyge dakshthwe matha habai oyage nihathamaneekama nm harima aduiii e gana harima dukai ❤ 😊 but you can make it and you can try it then your fans will love you again akka
@NethmaPerera
@NethmaPerera Ай бұрын
ඉතින් ඇත්තනේ කියන්නෙ මෙයා මේකට ටිපර් වෙන්නෙ ශලනි කියනවා වගෙ අනිත් මිනිස්සුන්ට මඩ ගගහා නිකන් ගෙදරට වෙලා පිං බත් ගිලින උන් තමා 😂😂😂 ඒ මනුස්සයට ඔන්නම් කෙට්ටු වෙයි ඔන්නම් මහත් වෙයි එයා ඉන්න විදිහට එයාව රගපාන්න ගන්නවද නැද්ද කියන එක ඒ මිනිස්සු තීරණය කරයි එහෙම රගපාන්න අරගෙන රගපාන එක බලනවද නැද්ද කියන එක විතරක් ප්‍රේක්ෂකයෝ තීරණය කරාම ඇති 😂😂😂 මිනිස්සු හිතන් ඉන්නෙ මේ නලු නිලියෝ හෝ වෙනත් ඕනම ප්‍රසිද්ද මනුස්සයෙක් මේ රටේ ලෝකේ මිනිස්සුන්ට ඕන විදිහට ජීවත් වෙන්න ඔනෙ කියලා මාර වැඩක් උනානේ මේක 😂😂😂😂😂😂
@sammanisanjula9218
@sammanisanjula9218 Ай бұрын
මෙයා කතා කරන හැමදෙේම ඇත්ත.. ඒත් මේකෙත් මිනිස්සු මේ නිලියට බනින්නේ ඊරිසියාව❤
@NikleshaRodrigo
@NikleshaRodrigo Ай бұрын
ඔයා හරියට මම වගේ
@user-xz8kk9wn4c
@user-xz8kk9wn4c Ай бұрын
Oyata adare nisai minissu kettuwenna kiyanna atte bt api nam kiuve na hode...lankave minissu kiyanne natiwa oyata kiyana samahara minissu kiyala kiuwa nam duka na...me minissu nisa tama oyala ada ohama janppriya wela enne...eka mataka teyan jiwat wenna ona...oya mahata wunata lassanai mata nam akki....
@pradeeshikajanani1993
@pradeeshikajanani1993 Ай бұрын
Ane ow issara harima ahinsakai lassanai..meka nm marama kiyawillak..adare karana munissuth nathi wenawa me kiyawillata😢...
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Ай бұрын
අති දක්ශ රංගන ශිල්පිනියක් ????ගොන් කතා කියන්න එපා තරිදු😅😅😅
@user-ij2ym5gd3y
@user-ij2ym5gd3y Ай бұрын
එක.ඇත්ත .අපට.වෙලා.තියෙනවා
@sachinitharaka
@sachinitharaka Ай бұрын
මෙයාට රගපාන්න දෙන්නෙ මෙයාගෙ අයියා විතරයි. වෙන නාට්‍ය වල ඇත්තෙත් නෑ.
@maniksadamali3699
@maniksadamali3699 Ай бұрын
මේ ගොබ්බයා කියනවා මේකේ අති දක්ෂ කලා නිළියකුළු මේ වගේ ගොන් ගෑනු උඩ දාන්න එපා බං
@prasadikasenanayaka1165
@prasadikasenanayaka1165 Ай бұрын
මිනිස්සු එයාට ආදරේට කිව්වෙ කෙට්ටු වෙන්න කියල. එයාගෙ ඔලුව ඉදිමිලා ඉරිසියාවට කියල. අනේ කැමති විදියක ඉන්න අපිට අවුලක් නෑ.
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 Ай бұрын
ලගදි ඇවිල්ලා මෙච්චර කට නම් තව ඉස්සරහට මොනවා කියයිද .... දිනක්ශි එහෙම කොච්චර පරණ අය ද එයාගෙ කතා එහෙම අහන් ඉන්නත් ආසයි....
@pansinduinduwra7118
@pansinduinduwra7118 Ай бұрын
thawa mahath wenna labewa kiyala mama prarthana karanawa akki
@Fantasylove.
@Fantasylove. Ай бұрын
😂😂 මෙයා මේ ඉන්න fiead එකත් එක්ක මෙයාගේ ඇග ගැන නොහිතා මේ ඉන්න හැටි දැක්කාම හිනා යනවා😊😅..මුන් නිලියෝද...මමත් මේ වගේම මහතට හිටියා😂හැබැයි මන් ඔයාගේ fiead එකේ නෙවේ උනත් කෑම පාලනය කරලා මහන්සි වෙලා workout කරලා කෙට්ටු උනා😂😂..ඔයා ඉන්න තැනත් එක්ක මේ ඉන්න විදිය පට්ට කැතයි😅😅 අනික කාලා කාලා මහත් වෙලා ඉන්න අය හිතන්නේ එයාලට කෙට්ටු වෙන්න බෑ එයාලත් හෙන ලස්සනයි කියලා..ඒ නොකා ඉන්න බැරි පෙරේතකමටයි,workouts කරන්න කම්මැලි කමටයි හදාගත්ත හිත නිවෙන කතා.😅😅😅එහෙන් මෙයාගේ කතාව අහස උසට..director කෙනෙක් එක්ක යාලු උනා කියලා අලි ඔලුව..ඌත් දක්ශ director කෙනෙක් නම් නෙවේ..දෙමල film කොපි කර කර මෙහෙ ගහනවා😂😂 පිස්සො මුන්
@nadeeudaya9011
@nadeeudaya9011 Ай бұрын
Shala,ඔයා කියන කතාව හරි,ඒක දන්නෙ මහත කෙනෙක්ම තමයි,ඔයා කොහොම හිටියත් ලස්සනයි.
@Fantasylove.
@Fantasylove. Ай бұрын
@@nadeeudaya9011 ඔයත් මෙයා වගේ කකා,කම්මැලිකමට ඉන්න කෙනෙක් නේද..හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ..😅😅අත්දැකීමෙන් කියන්නෙ
@deshsenanayake1248
@deshsenanayake1248 Ай бұрын
@@Fantasylove. ඔයා ඒ කැපවීමෙන් ලබාගත්තු transformation එකට respect 🙏
@GayathriMadhushani
@GayathriMadhushani Ай бұрын
මෙයාට වඩා මහත නිලියෝ දැකලා නැද්ද ඇයි
@SMML-mr4em
@SMML-mr4em Ай бұрын
ඇයි ඔය තරම් ආවේගයකින් කතා කරන්නේ
@dadslilgirl1029
@dadslilgirl1029 Ай бұрын
You look absolutely pretty , no doubt. But i think it would be better if u can maintain yr body a bit. As i know the body shape is the main aspect of an actress to persue their carrier successfully . So that is wt the fans are telling to u dear. Dont misunderstand them cs they had appreciated u alot past years and wt they tell.to u now is for your success , cs they like to see you more in television and the films. Dont forget that♥️ u need to concern about your fans ideas and respect them . Ignore the negative comments and accept and follow good, possitive ones 👍
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej Ай бұрын
ඔයා හරි ලස්සන්‍යි කෙට්ටු අයට වඩා❤❤
@ayesharatwatte3152
@ayesharatwatte3152 Ай бұрын
She things she is big actress.
@maleeshatharushi2932
@maleeshatharushi2932 Ай бұрын
හැම මහත කෙල්ලෙක්ම බලන්නෙ පුලුවන් තරන් ලස්සනට slim එකට. ඒක හැමෝගෙම ආසාවක්. හැම කෙල්ලම slim උනා කියලා ලස්සන වෙන්නෑ. ඒත් ඔයා ලස්සනයි කියලා මුලු රටම දැක්ක ටෙලි නාට්‍ය වලින් ඔයා slim වට ඉද්දි. ඔයාගෙ හොදට කියන්නෙ slim වෙන්න කියලා. ඒක එක්කෙනා කියන විදිය වෙනස්. නැතුව ඊරිසියාවකට නෙමේ. Try to understand that first.
@dilanichamalika2118
@dilanichamalika2118 Ай бұрын
Ow.eka aththa.eyage mahatha eyata mahathayatai pasnayak nathnam anik ayata mokada?
@Viperss_K0
@Viperss_K0 Ай бұрын
Well said 👍❤️ Shalini ❤
@achalasurangiperera7087
@achalasurangiperera7087 25 күн бұрын
Ali patiyek weyan apita moko.kettu unama lassanai kiyala therenne gon wassi
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 79 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Kavinga Perera | මායිමෙන් එහා
18:21
Oshow
Рет қаралды 191 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 396 М.
හංසා වන්නම නටමුද?
1:36
Swarnavahini TV - Live
Рет қаралды 1,6 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН