No video

මම මහණ වෙන්න හිතන් හිටියේ - ඒ අතරෙයි ශලනි මුණ ගැහෙන්නෙ | Shalani Fernando | Cafe R with DEARO

  Рет қаралды 546,995

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

#ShalaniFernando #ShaliniFernando #LokkigeKathawa #Samadhi #HarshaUdakanda #DeranaTeleDrama #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
මම මහණ වෙන්න හිතන් හිටියේ - ඒ අතරෙයි ශලනි මුණ ගැහෙන්නෙ - Gossip වල කියන දරුවෝ දෙන්නා ගැනත් කියන්නම් | ශලනි ප්‍රනාන්දු | Shalani Fernando | Cafe R with DEARO
_________________________________________________________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________________________________________________________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 728
@ureshikasandamali5291
@ureshikasandamali5291 10 ай бұрын
අද ශලනි ලස්සනයි ..කොන්ඩේ ලස්සනයි එහෙම..ඒ වගේම එයාගෙ හිනාවත් ලස්සනයි...😊😊😊😊
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 8 ай бұрын
සලනි කියන්නෙ හරිම නිරහංකාර චරිතයක්.දෙවනි ඉනිමෙ සූටින් වලට ආවා අපේ ගමේ පල්ලියට ඉස්කෝලෙ ඇදුම ඇදගෙන හරිම නිහතමානි චරිතයක්.අපි පොටෝ ගත්තා ඒ ගොල්ලොත් එක්ක.මම ආසම කරන චරිතයක්. යුග දිවියේ ඔබ දෙපලට හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා.බුදුසරණයි.❤
@tharangapadmini7407
@tharangapadmini7407 10 ай бұрын
ඔයා මගෙ ගෙදර ලග ඉන්නේ .පවුද්ගලික ව ලොකු කම නැති මාරම නිහතමානී චරිතයක් කියලා දන්නවා .නිලියක් කියලා ඔලුවට අරන් නෑ චූටි ශෝට් කෑල්ලක් ටීශර්ට් එකක් දාගෙන කොණ්ඩෙ ගෙඩිය බැදලා හරිම සැහැල්ලුවෙන් සරලව ඉන්න නිහතමානී චරිතයක් .සුභ අනාගතය ක් මැනික .තෙරුවන් සරනයි
@dinithinisansala5015
@dinithinisansala5015 10 ай бұрын
දයාබර ශලනි... මං ඔයාට ගොඩක් කැමති රසිකාවියක්... දෙවෙනි ඉනිමේ ලිහිණිට කවි විතරක් නෙමී, කෙටි කතාත් ලියපු කෙනෙක්.. ඔයාගේ යුග ජිවිතයට හදවතින්ම සුභ පතනවා...💐💐 ඒ වගේම ගොඩාක් හොද චරිත වලින් ඔයාව දකින්නත් ආසවෙන් ඉන්නෝ... හැමදේම හිතට වහල් නොවී පාලනය කරගෙන යන්න පුලුවන්කම තමයි අපේ දක්ෂකම.. කෑම වලට තියන ආසාවත් එහෙමයි... ඔයාට මොනාහරි කන්න හිතුනම හිතන්න මේ ආසාවට වඩා මට මගේ රූපය, නිරෝගීකම , ප්‍රියමනාප පෙනුම වටිනවා කියලා.. ඔයා ටිකක් කෙට්ටුවට ඉන්නකොට තවත් ගොඩාක් ලස්සන වේවි.. දිග කොණ්ඩේ වගේම ඔයාගේ උස ඒකට තවත් ලස්සනක් එක් කරාවි... මං හිතනවා ඔයා මාව වරදවා නොහිතාවි කියලා.. 💛💚💗💜️🧡💙
@sathsarani.
@sathsarani. 10 ай бұрын
දැකපු ලස්සනම comment එකක්..❤
@NethmiMadusha-vz8me
@NethmiMadusha-vz8me 10 ай бұрын
@@sathsarani. එකගයි
@sathsarani.
@sathsarani. 10 ай бұрын
@@NethmiMadusha-vz8me ❤️
@champikaadhikari8751
@champikaadhikari8751 10 ай бұрын
හර්ශ උඩකන්ද....දක්ශතා වලින් පිරි පුද්ගලයෙක්..හරිම නිහතමානි නිහඩ චරිතයක්..නිර්මාණකරුවකුගෙ උසස්ම ගුණාංග ඔබ සතුයි...සුභ අනාගතයක් 👍👍
@padmagalkotuwe
@padmagalkotuwe 10 ай бұрын
ශලනිට මම ආසාවෙන් හිටියෙ.. ශලනි නිසා තමයි මමහර්ෂව හඳුනා ගත්තේ..දැන් දෙන්නා ටම කැමති.. දෙන්න ටම ආදරෙයි..හැමදාම සතුටින් ඉන්න.. ..සතුටුයි මම.ආදරේ කරන කෙනෙක් විවාහ උනාම.. 🧡🧡🧡🧡🏵🏵🏵🏵🏵
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 10 ай бұрын
හර්ෂ ටිකක් serious වගේ. ෂලනිනම් නැව ගිලුනත් හිනාවෙලා ඉන්න චරිතයක්. අහිමි වුන පිය සෙනෙහස සැමියාගෙන් ලැබෙනවා කියන්නේ ඒක මහමෙරක්.... දැන් ටිකක් ඔය දැඟලිල්ල එක්කම ඇඟත් අඩු කරගන්න උත්සාහ කරන්න. මොකද ඔයා නිළියක්නේ. ඒ නිසා ඇඟ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න.... දෙන්නා තුන්දෙනා උනහම ඇඟ out of shape යයි නැත්නම්. 😀😀 සුබම සුබ විවාහ දිවියක් පතනවා ඔබට. අනාගතය යහපත් වේවා.... ❤️❤️
@wasantikumari8885
@wasantikumari8885 10 ай бұрын
මම ශලනිට ආදරේ කරන්න ගත්තෙ දෙවෙනි ඉනිම tele drama එක බැලුවට පස්සේ සතුටින් ඉන්න දෙන්නටම සුබ පැතුම්❤❤❤❤❤❤
@venuririthma769
@venuririthma769 10 ай бұрын
ඇත්තටම හර්ෂ උඩකන්ද අයියව මං දැකලා තියෙනවා, facebook එකේ එහෙම. ඒ හැමවෙලාවෙම මට හිතුනෙ ගොඩක් සැර ,වස කෙනෙක් වෙන්නැති කියලා. නමුත් ඔහු ඉතාමත් ආදරණීය හදවතක් තියෙන කෙනෙක්, ශලිනි බලාපොරොත්තු වෙන විදිහටම තාත්තෙක් වගේ ගොඩක් ආදරෙන් බලාගනී❤ දෙන්නම හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න .බුදු සරණයි, ජේසු පිහිටයි 💐
@nirmaladayanthy9261
@nirmaladayanthy9261 10 ай бұрын
පොඩි දේවල් වලට රණ්ඩු වුනොත්.ලොකු දේවල් වලට රණ්ඩු වෙන විදිය හොයාගන්න බැහැ. හැමදාම සතුටින් ඉන්න.කොන්ඩේ හැදීමෙන් වලකින්න ඔයාගේ කොණ්ඩෙ ලස්සනයි ❤
@Sachi-k6c
@Sachi-k6c 10 ай бұрын
ශලනි අක්කනම් මරු.කොන්ඩේ හදලා හරිම ලස්සනයි .ඔයාලා දෙන්නානම් මරු.හැමදාම ඔය වගේ ඉන්න සතුටින් ❤❤❤❤😘😘😘😘
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
කෑවට කමක් නැහැ නමුත් හොඳට ව්‍යායාම කරලා ඇඟ ලස්සනට තියාගන්න​. ඔයා ගොඩක් ලස්සන ලමයෙක්නේ. ජීවිතය පවතිනතුරු මේ විවාහය පවතීවා.
@yashi8726
@yashi8726 10 ай бұрын
හර්ෂ ජීවිතේ හොඳට තේරුම්ගත්ත , හරි අවංක ,අව්‍යාජ කෙනෙක් කියලා තේරෙනවා එයා කතා කරන විදියෙන්..සතුටින් ඉන්න දෙන්නම හැමදාම ..
@user-vf6el4dd1i
@user-vf6el4dd1i 10 ай бұрын
ශලනිට හරිම අව්‍යාජ ලස්සන හිනාවක් තියෙන්නෙ.මන් කිසිම නිලියකගෙ දැකල නෑ මේ වගේ ලස්සන හිනාවක්.කොයි වෙලේ බැලුවත් හිනාවෙලා ඉන්නෙ ❤❤❤
@rasikanilmini9195
@rasikanilmini9195 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@JeyshonVince
@JeyshonVince 9 ай бұрын
​@@rasikanilmini9195❤ just
@tnmusic4782
@tnmusic4782 9 ай бұрын
Aththa
@anushadamayanti2073
@anushadamayanti2073 10 ай бұрын
ඔය හෙන තියන්නේ දරුවනේ ඔයාලට ඉරිසියා කරන අය ඒනිසා නොසැලි ඉදිරියටම යන්න සතුටින් ඉන්න පුතේ දුවේ තෙරුවන් සරණයි❤❤❤
@RasikaRasika-ez7sj
@RasikaRasika-ez7sj 9 ай бұрын
ලංකාවේ තමයි ඉන්නෙ නින්දා අපහස කරන මිනිස්සු ඔයාලාට මිනිස්සු කියන දෙවල් වදින්නෙ නැ හොද අනාගතයක් තියෙනවා තෙරුවන් සරනයි දෙන්නට❤❤
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 10 ай бұрын
හරිම ලස්සනයි මම බලාගෙන හිටියේ ඔයාල දෙන්න ව දකින්න රංගන මල්ලි ගොඩක් ස්තුතියි දරුවනේ මිනිස්සු කියන දේවල් භාර ගන්න එපා ඒවා ඒ කියන අයටමයි ඔයාල සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි 🙏❤️😘
@nelummadushankani9162
@nelummadushankani9162 10 ай бұрын
අපි හැමෝම ගැලපෙන්නේ නෑ තමා අපි ගලපාගෙන යන්න ඔනි මමත් එහෙම තමා... ❤❤
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 10 ай бұрын
කියන්න තියන දේ හරියට ලස්සනට පිලිවලට කියනවා වචනයක් කියන්න කලින් මේක හරිද කියලා ශලනි අක්කී අහනවා අනේ හරිම හොදයි මන්නම් ගොසිප් දැක්කත් මේ දෙන්නට ආදරෙයි ඔය දෙන්නට සුබ පතනවා❤❤
@ShashikaSandarenu-rq7xe
@ShashikaSandarenu-rq7xe 10 ай бұрын
ශලනි ඇත්තටම ලස්සනයි..තව ටිකක් කෙට්ටු උනානම් තවත් ගොඩක් ලස්සනට පෙනේවි..😌😍❤️
@nadeekakumari3831
@nadeekakumari3831 10 ай бұрын
Godak asawan'balanna.aye.me.wadasahatan..oya.i
@powerbutton6305
@powerbutton6305 10 ай бұрын
🤣🤣
@omanromanr3244
@omanromanr3244 10 ай бұрын
😊
@AmaniAstrologyArchitect
@AmaniAstrologyArchitect 10 ай бұрын
එයා මහත්වෙලා නේද
@quientasweenitha9714
@quientasweenitha9714 10 ай бұрын
හැමදේම හොදයි කොන්ඩෙ අතගානඑක තමා අවුල්
@anjaleefernando7266
@anjaleefernando7266 10 ай бұрын
මහණ වෙන්න හිටපු කෙනෙක් කසාදයක් බැන්දාම. 😂😂😂😂😂 කල්පනාවෙන් පස්සෙන් පහු මහණ වෙන්නත් බැරිත් නෑ. 😜😜😜😜 සුභ පතනවා . සතුටින් ඉදිරි කාලය ගෙවන්න කියලා ප්‍රර්ථනා කරනවා . මහණ වෙන්න නම් එපා කියනවා. සීලේ රැක ගන්නත් බැරි වෙයි ඕං කිව්වා . අපි ඔයාව දැක්කේ ඒ ගැනු ලමයා එක්ක තමයි අනේ. ඒත් නොගැලපිම් එක්ක ඉන්න ආමාරුනම් ඉවත් වෙන එක තමයි හොද . ආමාරුවෙන් දුර ගමනක් පීඩනයෙන් යන්න බෑ. ඒ හිංදා මිනිස්සු ඕන තරම් කතා කියයි. ඕවා ගනං යන්න හොද නැ .. 💐💐💐💐💐💐💐💐💐💐
@littlemermaid5921
@littlemermaid5921 10 ай бұрын
කවුද කලින් එක්කෙනා
@Chanakaloverenu
@Chanakaloverenu 10 ай бұрын
අනේ හෙන ඉල්ලුවට බය වෙන්න එපා.ඔයාලට වදින්නේ නෑ.මිනිස්සු ඉරිසියාවට කියන කතා.ඔයලට බුදුසරණයි
@rehanarehana7477
@rehanarehana7477 7 ай бұрын
මේ මගෙ අදහස ) ශලනි ව හැමෝම අදුරගත්තෙ දෙවෙනි ඉනිම ලිහිණි චරිතයෙන්.මං ඇත්තටම හිතං හිටියේ එයා ඇත්ත ජිවිතේ ත් ලිහිණි වගෙ ඇති කියලා ඒත් නෑ ඒක චරිතයක් විතරයි නෙ.ඒත් මෙතනදි ටිකක් සෝබන වැඩි කියලා හිතෙනවා .අනික ගොඩක් නලු නිලියන් එක එක වැඩසටහන් වලට ඇවිත් කියනවා ජිවිතේ ට ලැබුණ හොදම කෙනා හරිම කෙනා මෙයා කියලා එහෙම කියන අය ටික දවසකින් ඩිවෝස් වෙලා වෙන අයවත් බැදගන නැවත ඒ වචනය ම තව වැඩසටහනකට කියනවා.මං සුබ පතනවා සතුටින් ඉන්න ජීවිත කාලේම ඔය අත අල්ලං
@ishaniwickramasigha6523
@ishaniwickramasigha6523 10 ай бұрын
ඇත්ත...අත්දැකීමෙන් කියන්නේ අම්මා එපා කිව්වොත් කරන්න එපාම තමා..🥲🖐️🔥
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp 10 ай бұрын
ආසයි ආදරෙයි මම හරිම ආසාවෙන් බළපු දෙවනි ඉනිමේ ළිහිණි කියණ චරිතයට අදටත් මම ඒ නමට කැමතියි ඒ වගේම අනුහස්ට දෙවනි ඉනිමේ හැම දෙනාටම ආදරෙයි පසු කාළෙක ළිහිණි නැති අඩුව තදිින්ම දැනුණා මම හැමදාම නොකඩවාම බළපු කථාව ඉතින් ඒවා එහෙමයි අදයි මම මුළින්ම දැන ගත්තේ ළිහිණි මැරි කරපු බව හර්ෂ ඒ මහත්මයාත් හොඳ කෙනෙක් බව මට දැනෙනවා එතුමාගේ කථාවෙන් ජීවිතේ අපි හිතණ පතණ කිසිම දෙයක් අපට ළැබෙන්නේ නෑ ළැබෙන් නේ දෙවියන්ගේ කැමැත්තට ඉතින් ආසයි ආදරෙයි කියළා ජීවිතේ හැමදාමත් සතුටින් ඉන්න ශළණි ගේ් ආදරණීය මෑණියන්ටත් ආදරයෙන් ඉන්න හර්ෂ මහත්මයා අම්මළා ගැණ කියද් දී මම හරිම සංවේදියි ⁣මේ ළෝකේ මම ගොඩාක්ම ආදරෙ මගේ අම්මාට දැන් මගේ අම්මා මට නෑ දැයෙන් සමුගෙණ ඉතින් ඔබ සියලු දෙනාටමත් වැඩ සටහණ කරණ අපේ රංගණ මහත්මයා ටත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍
@manulakshi728
@manulakshi728 10 ай бұрын
අනේ ඒ ආදරේ ට ඇස්වහක් නම් වදින්න එපා 🙏❤️🌹. ඇත්තමයි ඇස්වලට කදුළු ආව .කෙල්ලෙකුට ලැබෙන කොල්ල එයාගෙ තාත්ත ආදරේ කරනව වගේ ආදරේ කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද?ශලනි ගොඩාක් වාසනාවන්තයි.හර්ශ එයාව තාත්තෙක් වගේ බලාගනී.හැමදාම ඔයවගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
@chandralatharohini7750
@chandralatharohini7750 10 ай бұрын
ශලනි ඔබ දෙදෙනා ට මං සුභ පතනවා ජය වේවා ජෙසු පිහිටයි 🌹🙏♥️
@sasanthisanjana5619
@sasanthisanjana5619 10 ай бұрын
අනෙ මොඩ මිනිසුන් .කමෙන්ට් දාන්න දන්නේ නැත්නම් නිකන් ඉදපම්ලා...කොච්චර ලස්සන ද්.යකො හිනාවෙන් තමා ඉන්න ඕනෑ .ඒ ලමයා කොන්ඩෙ හැදුවා ත් වැරදි ..මාර කමෙන්ට් ..පිස්සු ..ඔයා ලා හරි ම ලස්සනයි
@sathsarani.
@sathsarani. 10 ай бұрын
ඒක නම් ඇත්ත ❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 10 ай бұрын
ශලනි ලස්සන හිනාවක් ඇස් දෙකක් තියෙන කෙල්ලෙක්😊❤ ඇත්තටම එයා අහිංසක සෝබන නැති කෙනෙක්.මට මතකයි ඔයාට කට්ටිය ඒවා මේවා කිව්වා කතාවක් නිසා.තව කෙනෙක්ගේ හිතක් රිද්දන්න එහෙම පුළුවන් කියන්නේ ඩ්‍රාමා එකක් නිසා හරිම කැත හිත් එයාලාට තියෙන්නෙ.මම ශලිනිගේ පැත්තට තවත් එකතු වුණා ඒ දවස්වල.ඒ කියපු අයට තිබ්බ පිස්සුව ඒ කෙල්ලට තිබිලා නෑ කියන්න හොඳම සාධකය තමයි මේ ආදරය.හර්ෂ බොහොම සාමාන්‍ය මනුස්සයෙක්. දැන් කාලේ සමහර ෆෑන්ස්ලා කියන්නෙ අමුතුම කට්ටියක් කියලා මට නම් හිතෙන්නේ.රඟපාන අයටවත් නෑ එච්චර පිස්සුවක්. ශලිනි ❤හර්ෂ සුබ පතනවා ඔයාලාට.
@SeelaHettiiarachchi
@SeelaHettiiarachchi 7 ай бұрын
මගේ ලොකුදුවත් .ලොක්කි ඔබ වගේම තමා හැම දෙයකින්ම සමාන ගති පැවතුම් හැඩ රුව කේන්ති යෑම..ආදරෙයි ඔය දෙන්නට හැමදාමත් තෙරුවන් සරණයි...
@piumilakshani4685
@piumilakshani4685 10 ай бұрын
ශලනිට ගොඩක් අදරෙයි💕💕 .හරිම ලස්සන නිහතමානී දක්ශ නිලියක් 💕💕💕💕අලුතින් පටන් ගත්ත ජිවිතෙට සුබ පතනවා ඔයාටය ,මහත්තයාට,hamadamath sathutin inna labewa kiyala 💕💕💕💕💕💕💕ඔයාලා දෙන්නා ගොඩක් ගැළපෙනවා.💕💕දෙන්නාටම දෙන්නා ගොඩක් ආදරෙ නම් ගැළපෙන ඔනා විදියට ජිවත් වෙන්න පුළුවන්💕💕 .අපිත් එහෙම තමයි .💕ගලපගෙන ජිවත් වෙනවා
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf 10 ай бұрын
ලස්සනට ජීවත් වෙන්න දෙන්නම ලස්සනයි.අනුන්ගේ කතා අහන්න. එපා අනේ ඔයාලගේ ගමන ඔයාල යන්න.තෙරුවන් සරණයි 💐💐💐💐
@NilurathnayakaNilu
@NilurathnayakaNilu 10 ай бұрын
ශලනි මම ඔයාට ආදරේ උනේ චූටි මැණිකේ චරිතයෙන්... අදටත් ඔයා මම ආදරේ කරන කෙනෙක් නන්ගී ... සතුටින් ඉන්න ඔයාට හොද සැමියෙක් ලැබිලා තියෙන්නේ ..තෙරුවන් සරනයි දෙන්නටම 🙏🌹
@sriyanikh3964
@sriyanikh3964 10 ай бұрын
කාටද කවුද මඩ ගහන්නෙ නැත්තෙ ඒ මඩ ගහන අය හරිම සර්ව සම්පූර්ණයි හැමදාම සතුටින් ඉන්න හරිම ලස්සනයි ජේසු පිහිටයි මිනිස්සු හරි දක්සයි අනුන්ගෙ කුනු අවුස්සන්න දෙන්නෙක් බැදල සතුටින් ඉන්නකොට තමයි පරන කුනු හොය හොය මඩ ගහන්නෙ
@rmkanthi1852
@rmkanthi1852 10 ай бұрын
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤
@kamalawathi-nl3ev
@kamalawathi-nl3ev 10 ай бұрын
​@@rmkanthi1852 1
@MSMA1982
@MSMA1982 10 ай бұрын
ශළණිට මම ආදරේ දෙවෙනි ඉනිමේ කතාවේ දි සිට කාගේ ❤වළත් ඊර්ෂ්‍යාව ඒත් ඇයි අනේ නොදැකපු අයට ඊර්ෂ්‍යා කරන්නේ ඒක. මෝඩකම.. මංගලම් ජය මංගලම් මේවා සිරිසුභ මංගලම් 🎉🎉❤❤🎉🎉
@pathminichandrika1171
@pathminichandrika1171 10 ай бұрын
හැමදාම ජීවිතේ තියන තුරා සතුටින් ඉන්න දෙවි පිහිටයි ❤
@ThushaniAmarasinghe
@ThushaniAmarasinghe 10 ай бұрын
Vvv
@poornimauyangoda1357
@poornimauyangoda1357 10 ай бұрын
ආදරණිය යුවලක්, ඔබේ සියලු පැතු නොපැතු පැතුම් සියල්ල මග නොහැරි එක පෙලට ඉටු වේවා...
@nathaliyakurera5062
@nathaliyakurera5062 10 ай бұрын
yes god bless
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 8 ай бұрын
දෙවෙනි ඉනිමෙන් අඳුර ගත්තේ ශලනිව ඇත්තටම ශලනි හරි දක්ෂ හොඳ කෙල්ලෙක්. එයා ගේ හස්බන්ඩ් ජීවිතේ තේරුම් අරගෙන ඉන්න කෙනෙක් කියල තේරෙනවා. සතුටින් ආදරෙන් හැම දාම ඉන්න ලැබේවා 👍❤❤❤🙏
@lineyageramya1553
@lineyageramya1553 10 ай бұрын
Gosip කියන්නේ තනිකරම කැපී පෙනෙන අයට මඩ ගහන ව්‍යාපාරයක්.ඔයා ලා දෙන්නටම සුබ අනාගතයක්.සතුටින් ඉන්න හැමදාම .❤❤
@memalkivishelka2543
@memalkivishelka2543 10 ай бұрын
මඩ ගහන්නේ තමන්ගේ ජීවිතේ හිස් මිනිස්සු. මිනිස්සුන්ට මඩ ගහන්නම බලන් ඉන්නෙ තමන්ගේ වැරදි තියෙන අය. මඩ ගහද්දි වැටෙන්න එපා. ඒ ගහන මඩ වලින් ඔයාල දෙන්නගේ හිත් තව හයිය කර ගන්න. හැමදාම සතුටින් ඉන්න. මම හරි ආසම චරිතයක් ලොක්කි.. ඔයා හරිම ලස්සනයි ❤❤
@sheeladharmage9566
@sheeladharmage9566 10 ай бұрын
8
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
විවාහ වෙලා හිටියත් දරුවන් නැතිනම් අයින් වෙලා දෙපැත්තකට යන එක හොඳයි ගැලපීමක් නැත්නම්. බනින අය කියන ඒවා ශත 5 කට ගනන් ගන්න එපා. තමන් ගේ හෟද සාක්‍ෂියයි වැදගත්
@dinusharajapaksha9460
@dinusharajapaksha9460 10 ай бұрын
මම ඔයාව දැනගන්නේ ලිහිණි විදියට. ඒ චරිතෙට මම හරිම ආදරෙයි ඔයා නැති වුණත්❤ හරිම ආදරණීය චරිතයක් ඔයා. හැමදාමත් ගොඩක් ආදරෙයි❤❤
@sriyaramani4810
@sriyaramani4810 10 ай бұрын
ආදරෙයි ඔය දෙන්නටම. ගොඩාක් දේට උත්තර දුන්නා. ප්‍රේක්ෂකයින් ඇත්ත තේරුම් ගනීවි. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඔය වගේම. 😘😘
@ranjianigodakanda6873
@ranjianigodakanda6873 10 ай бұрын
මම ගොඩාක් අසාවෙන් බලපු කතාවක් තමයි ලොක්කි ශලිනි නංගි ඔයා ගොඩාක් ලස්සනට රඟ පෑවා ඔයා නිසා මමත් අඩල තියෙනව, ඔයාල දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න❤
@sadashenu9738
@sadashenu9738 8 ай бұрын
මන් ඔය දෙන්නට හරිම ආදරෙයි.ජීව්තේට ප්‍රශ්න එනවා .ඒ දේවල් සාමාන්‍යයි .කෙනෙක් මොනදේකින් හරි ඉස්සරහට එනවා බලන් ඉන්න බැරි අය කියන කතා විතරයි ඒවා. ඒ ම්නිසුන්ට වඩා තමන්ගේ කතාව දන්නේ තමන් ව්තරයි.හැල හැප්පිලි බාදක මඩ පහරවල් නොයෙක් කතා ඒව්.ඒවත් එක්ක ඉස්සරහට යන්න දෙන්නම සතුටින් ලස්සනට ජීව්තේ ගෙවන්න සුබ පතනවා දෙන්නටම අයියේ .දෙන්නටම ආදරෙයි .❤
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v 10 ай бұрын
ඔයාලා දෙන්නටම වරදින්නේ නෑ කවදාවත් බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤❤❤❤❤
@user-mx3xq7ck8x
@user-mx3xq7ck8x 10 ай бұрын
හෙන ඉල්ලන අයට හෙන වදියි .ඔයාලා දෙන්නා වැරදි කරලා නෑනෙ❤️
@exploreedite.9411
@exploreedite.9411 7 ай бұрын
අනේ ශලු මම ඔයාගෙ විඩියො දැක්කෙ දැන්..ඇත්තටම ගොඩක් ලොකු ටැලන්ට් එකක් තියන හොද කෙල්ලෙක්..එයාගෙන් ලස්සන හොද වැඩ ටිකක් කරගන්න පුලුවන් ඩිරෙක්ටර්ලාට..ශලු එ තරම්ම දක්ෂයි.❤❤❤
@sathsarani.
@sathsarani. 10 ай бұрын
ශාලූ ඔයා හරීම ලස්සනයී... මිනිස්සුන්ට නන් මොනාද කියන්න බැරී.? අඩුපාඩු කියන හැමෝම සර්ව සම්පූර්ණ නෑ.. මොන දේ උනත් ලස්සනට හිනාවෙලා තමයි ඉන්න ඕනි ඔයා ඉන්නවා වගේ..❤ ලිහිනිට, ලොක්කිට වගේම ශලිනිට ආදරේයී හැමදාම..❤ Thankyou Mr. Rangana for this program. ❤
@udenikimari2830
@udenikimari2830 10 ай бұрын
අනිවාර්යයෙන්ම ඔය අඩුපාඩු කියන අය අංගසම්පූර්ණ අය වෙන්න ඇති.
@sathsarani.
@sathsarani. 10 ай бұрын
@@udenikimari2830 ඔව් ඔයා හරී 🙂
@manelperera5336
@manelperera5336 10 ай бұрын
පුතේ දුවෙි ඔබ දෙපලම හරිම අවංකයි.ශුභම ශුභ අනාගතයක්.අමිමට ආදරය කරන දරැවෙකුට කවදාවත් වරදින්නේ නැහැ.තෙරැවන් සරනයි.
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 10 ай бұрын
යුග දිව්විය සාර්ථක වේවා යහපත් දරුපැටව් ලැබී ලස්සන,දක්ෂ , කලා පවුලක් බිහි වේවා !!!
@chandra1296
@chandra1296 10 ай бұрын
දෙන්නටම සුබ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න රන්ඩු කළාට කමක් නැහැ ජීවිතයේ කියන්නේ ඒකා කාරි නැහැ වෙනස් දේවල් වෙන්නත් ඕනේ නැත්නම් ජීවිතය එපා වෙනව ගොඩක් කාල මහත් වෙන්න එපා theruwan saranini ❤️🌺🌹
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 10 ай бұрын
හොද දෙයක් අහන්න ලැබුනා, ලමයි ඉන්නවා කියල ගහපු ගොසිප් කාරයන්ට නීතිමාර්ගයෙන් හොද පනිශ්මන්ට් එකක් දෙන්න ඕනෙ , හොදම වැඩක්
@Funworldvedio
@Funworldvedio 10 ай бұрын
මගේ අයියත් එහෙමයි.තාත්තා අසනීප වුනු දා ඉදන් අපිව බලාගත්තා.. ❤
@monayawijerathna9167
@monayawijerathna9167 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. රෝස මලක් සමඟ සුන්දර කුමරෙක්! ❤
@vajirafernando2888
@vajirafernando2888 10 ай бұрын
ඔයා ලස්සනයි .ඒත් ඔය කොන්ඩෙ හැදිල්ලයි වැඩිපුර හිනාවයි හරිම අස්වාභාවිකයි.
@miracles35151
@miracles35151 4 ай бұрын
eka tamai mamath hituwe
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 10 ай бұрын
මේ වගේ වැඩ සටහන් වලට ඇවිත් කොන්ඩේ හද හදා ඉන්න එපා හරි කැතයි අනෙක ශලනි ජනප්‍රිය උනේ ලොක්කි කතාවෙන් නෙවෙයි දෙවෙනි ඉනිමෙ චුටි මැනිකෙගෙන්
@MadaraSenevirathna-vz7ll
@MadaraSenevirathna-vz7ll 10 ай бұрын
Okita ova dan mathaka na 😂
@HashaniNavodya
@HashaniNavodya 10 ай бұрын
Ekanm aththa..
@nilakshikabandara8058
@nilakshikabandara8058 10 ай бұрын
ඔව්.දගලනවා වැඩියි
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 10 ай бұрын
Ow hari kathai konde hada hada katha karanakota.anika api muladi dakapu shalani harima cham,eth dan shalanige e cham gathi na.shalanita kohomath posh gathiya hari na.cham vidiyata jewath wenna.
@jacinthadona4538
@jacinthadona4538 8 ай бұрын
Mahatha wediy
@dsampath651
@dsampath651 10 ай бұрын
ආසම නිලියක් හර්ෂටත් එහෙමයි ඉතින් කියන්න තියෙන්නෙ බොරු කථා හදලා මඩ ගහන හැමොටම පාඩමක් වෙන්න නඩු දාන්නම ඕන මොකද කලා කරුවන්ගෙ පද්ගලික ජිවිතය සම්බන්ධ දේවල් වෙන අය අදාල කරගන්න හොද නෑ එහෙම බොරු දේවල් සමාජ ගත කරන කාට උනත් නඩු දාලා නීතියෙන් දඩුවම් දෙන්න ඕන .ඔය දෙන්නා ගෙන්නලා රටට ඇත්ත මොකක්ද කියලා දැනගන්නට සැලැස්වීමට රංගන අයියට ස්තූතියි ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි!
@lalithanawarathna3006
@lalithanawarathna3006 10 ай бұрын
ඔයා හරි ශලනී අම්ම තාත්තා එපා කියු දේවල් මම ඇහුවේ නැහැ අද මම තනි වෙලා එයාලා කීවදේ ඇහුවා නම් අද මම රජ සැප විදින්න තිබුනා .
@thilinibuddhika8142
@thilinibuddhika8142 10 ай бұрын
මමත් එහෙමම තමයි
@ishanisasikala-fq8oz
@ishanisasikala-fq8oz 10 ай бұрын
Mokada une
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
මිනිස්සු කතා හදන් නැත්තේ කාටද මම ගොඩාක් කැමතිම චරිතයක් චූටි මැනිකෙ කියන්නේ ❤❤❤❤ ඔබ දෙපළගෙ ඉදිරි අනාගතය සාර්ථකව වෙිවා 🌺🌺🌹🌹🌼🌼🌹🌹🌹🌻🌻🌻🌻🌻
@kuwaitlanka9872
@kuwaitlanka9872 10 ай бұрын
මම ගොඩක් ආදරේ කරන කෙනෙක් නංගී ඔයා .ඒ වගේම අයියත්....දෙන්නටම ගොඩක් ආදරෙන් සුභ පතනවා ..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .රංගන අයියේ ඔයාටත් සුභ පතනවා .❤❤❤❤
@kithm3579
@kithm3579 10 ай бұрын
අද සුලුතරයක් මිනිස්සු ගොඩක් ආසයි තවත් කෙනෙකුට මඩගහන්න. ඒවගේම තවත් කෙනෙකුගේ චරිතය ගාතනය කරන්න.😢😢ඒක එයාලගේ මානසික මට්ටම නිසා එය එතරම් ගනන්ගතයුතු නෙමේ. ඔබ දෙදෙනාට සුබ අනාගතයක්.
@piyuminiclarisdesilva
@piyuminiclarisdesilva 10 ай бұрын
හොදින් ආදරයෙන් ඉන්න .හරිම සතුටුයි .බුදු සරණය් දෙන්නා ටම .
@mangalikaekanayaka7480
@mangalikaekanayaka7480 10 ай бұрын
Mama asama niliyak
@mangalikaekanayaka7480
@mangalikaekanayaka7480 10 ай бұрын
@@piyuminiclarisdesilva o
@dulanjamihirani
@dulanjamihirani 10 ай бұрын
❤ .....🌹හර්ශ , ශලිනි🌹.... ❤ මන් ආදරය කරන ආදරණීය , නිහතමානී , ලස්සන ගැළපීමක් ......💑
@tharushinawodha3070
@tharushinawodha3070 9 ай бұрын
මන් හරිම ආස කරන දෙන්නෙක් තමයි... හැමදාම සතුටින් පවුල් ජිවිතතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayantha7316
@jayantha7316 10 ай бұрын
මමත් ආසම රංගන ශිල්පිනී ය ඔයා නංගි. සුභ පැතුම්. සතුටින් ඉන්න.
@NawoMuthu
@NawoMuthu 10 ай бұрын
එක නම් ඇත්ත. අම්මා එපා කියන දෙයක් එපාම තාම. 💪♥️
@tomysinghe1495
@tomysinghe1495 10 ай бұрын
රන්ගන පුතා ඔයාට ගොඩාක් පින් 🙏💐🙏මම ආසාම couple එකක් , දැක්ක ගමන් ඉස්සෙල්ලාම coment එක දාලාම බලන්න ඔනේ කියලා හිතලා තමායි coment කලේ,බුදු සරණයි ඔබ සියලුම දෙනාටම 🙏🙏💐💐🙏🙏🙏💐💐💐
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 10 ай бұрын
ශලනි කියන්නේ මන් ගොඩක් ආදරේ කරන චරිතයක් හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්නම ලැබේවා ❤️❤️
@hvithanagen1903
@hvithanagen1903 10 ай бұрын
දෙන්නටම ගොඩාක් ආදරෙයි ජයම වේවා ! රංඟනටත් ආදරෙයි ජයම වේවා තෙරුවන් සරණයි !
@nirmalaliyanarachchi71
@nirmalaliyanarachchi71 10 ай бұрын
ගොඩාක් ලස්සනයි රංගන වැඩසටහන ශලනිි දුව හැමදාම සතුට්න් ඉන්න ඔයාලට බුදු සරණයි ❤❤
@ramyalathafernando1630
@ramyalathafernando1630 10 ай бұрын
ගොඩක් අාදරෙයි.හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා.බුදු සරණයි.❤❤
@littlemermaid5921
@littlemermaid5921 10 ай бұрын
කොණ්ඩෙ නම් හරිම ලස්සනයි . පොඩ්ඩක් ඇග shape කරගන්න .ඉස්සර හිටපු ගාන හොඳයි .මොකද ඔයා තාම 24ක් වගේ පොඩි වයසක ඉන්නෙ. ඒත් 30කට වඩා පෙනුමක් තියෙනවා . industry එකේ ඉන්න කෙනෙක් මීට වඩා ඇග ගැන හිතන්න ඕන .අනිත් එක ඕනවට වඩා හිතට අරන් ඉන්න එපා. සාමාන්‍ය විදිහට ඉන්න .
@senuu717
@senuu717 10 ай бұрын
24 k d 😂😂😂 haththikke😂😂 mn htwe 32 k wth wennthi kiyl
@littlemermaid5921
@littlemermaid5921 10 ай бұрын
@@senuu717 ඒක තමා නිලියක් උනාම ඔහේ කන්නන් වාලෙ කාල හරියන් නෑ .දෙරනට පින් සිද්ධ වෙන්න ඉතින් මෙයාල නමට හරි නිලියො වෙලා ඉන්නවා. අඩු තරමෙ වෙන chanel එකක රගපාන්නෙවත් නෑනෙ. දෙරනෙ මල් කතාවල ඇරෙන්න තේරුමක් ඇති කතාවල රගපාන්න ගන් නෑ මේ වගේ අය
@senuu717
@senuu717 10 ай бұрын
@@littlemermaid5921 ow ඇත්ත සමහරක් un dakshma නිළිය kiyl uda thyn inne 🤣🤣🤣 me wge බැරල් baga oi wge ktha wl.arenn wen වැදගත් dekt dann bh 🤣🤣
@suranthigunarathna4468
@suranthigunarathna4468 10 ай бұрын
සුබ පැතුම් ඔයා ලා දෙන්න ටම රංගන අයියේ ස්තුති අපි හැමෝම ආදරෙ කරන දෙන්න ම program එක ගෙනාවට
@rithushijayasingha5002
@rithushijayasingha5002 10 ай бұрын
මන් ආසම copple එක 🥰 සතුටින්ම ඉන්න හැමදාම.❤️🌼
@managemangalika8385
@managemangalika8385 10 ай бұрын
කෑම bima ටිකක් පාලනය karala sport ටිකත් වැඩියෙන් karoth තවත් lassanawei දුවේ සතුටින් ඉන්න හැමදාමත් jesu පිහිටයි පුතේ oyalata
@user-bx8zc7wi6j
@user-bx8zc7wi6j 9 ай бұрын
අයි ඔයා දෙවෙනි ඉනිමෙන් අයින් උනේ. ඔයා හරි ලස්සනට රඟ පෑවා දැන් එයාඑතාරම් ගැලපෙන්නෙ නෑවගේ.තරහ වන්න එපා. මේ මගේ අදහස බුදු සරණයි🎉
@dilineshiwanthika7227
@dilineshiwanthika7227 10 ай бұрын
මම ඔය දෙන්නට හරිම ආදරෙයි .හැමදාම සතුටින් enna නංගී
@chandibhachamindi1300
@chandibhachamindi1300 10 ай бұрын
මෙයා රඟනවා කියලා කිව්වට මටන එහෙම හිතෙන්නෑ...මොකද හේතුව එතන ඉන්න අය හැමෝවම ශලනි අදුරනවනෙ...ඉතින් එයා ඕපන් එකෙ රිලැක්ස් එකෙ කතාකරනවා...යාලුවෝ වගේ...මටනම් එහෙමයි තේරුනේ❤❤
@ss-tc9ux
@ss-tc9ux 10 ай бұрын
හැමෝටම කසාද ජීවිතය සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ. ඉතින් එයාලාගේ ප්‍රශ්න එයාලා බලාගනියි. අපි එයාලාට සතුටින් ඉන්න සුභ පතමු. දවසක් හරි එයාලා කලාව තුලින් අපිව රසවත් කල අය.
@sadu8641
@sadu8641 9 ай бұрын
ඔය දෙන්නගෙ අාදරේට අැස්වහක්නම් වදින්න එපා කවදාවත් ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
@ishugamage1232
@ishugamage1232 10 ай бұрын
සුභ පැතුම් දෙන්නටම හැමදාම සතුටින් ඉන්න..❤ මමත් ශලනි වගේ පෙනුමෙනුත් බෝලයි.. සෝඩා බෝතලේ වගේ.. මායි මගෙ අයියත් ඔය වගේ රණ්ඩු වෙනවා.. හැබැයි ගොඩක් ආදරෙන් ඉන්නව.. බැදීම් එහෙමයි..😊
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 10 ай бұрын
අපේ රටේ අපහාස කරන්නේ වෙන වැඩ නැති මිනිසුන් ඔයාලා ගනන් ගන්න එපා අපහාස කරන ඔයාලා ට එ අයට ආපස්සට ඉක්මනින් සොබාදහම දඩුවම් දෙනවා ඔයාලා ට සුබ පැතුම් තෙරුවන් සරණයි
@sass3013
@sass3013 10 ай бұрын
❤❤සතුට සැනසිම ගෙන සුන්දර කැදැල්ලට සියලුම දෙවියන්ගේ පිහිටයි
@AjithKumara-mr6mh
@AjithKumara-mr6mh 9 ай бұрын
Eka eththa
@ravindunirosh1212
@ravindunirosh1212 10 ай бұрын
ශලනි මාරම ලකි.ඒ කොල්ලා මාර ආදරෙයි එයාට ❤
@pushpanilanthi6984
@pushpanilanthi6984 10 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි ශලිනි හර්ස ❤❤❤
@ajanthahannadige7189
@ajanthahannadige7189 10 ай бұрын
Shalani kare honda deyak newei..yanna hadapu thena kochchara hondada..eyage gamanata badawak une shalani..eth ewa sasare pathagena apu heti..wenas karanna be...gihi jeevithe hitiyath dennama ekathu wela pin karaganna..
@nirmalapriyadarshani7512
@nirmalapriyadarshani7512 7 ай бұрын
Apo ow e kathawa aththa...eyaa uwamanawen e de kare..
@AGabegunawardana-zl3zy
@AGabegunawardana-zl3zy 10 ай бұрын
හරිම ලස්සනයි.💕සුභ අනාගතයක් දෙන්නටම🌷බුදු සරණයි!💝
@chandralatharohini7750
@chandralatharohini7750 10 ай бұрын
රංගන කරන හැම වැඩසටහනක්ම හරිම ලස්සනයි
@wow2337
@wow2337 10 ай бұрын
හොද කෙල්ලෙක්.බුදු සරණ යි !
@shalikawasala9683
@shalikawasala9683 10 ай бұрын
මම හරිම ආදරේ, කැමතිම couple එකක්, බුදු සරණයි දෙන්නාටම ඉක්මනින් video one ❤❤❤❤❤❤❤❤❤
@udith3078
@udith3078 10 ай бұрын
අම්මා දෙයක් එපා කියලා කරොත් නම් ආයේ සදාසොත්ති තමා ❤❤❤❤
@marianfernando2896
@marianfernando2896 10 ай бұрын
Oyala දෙන්නටම jesu පිහිටායි බුදු සරණයි දුව ❤❤❤hamadakama satutin පරිස්සමින් inna දුව ❤❤
@sameerarock8595
@sameerarock8595 10 ай бұрын
පවුල් ජිවිතේ කියන්නේ ගැලපීම නෙමෙයි විශ්වාස ය කැපකිරීම සියළුම දේ බෙදා ගැනීම ඉවසීම හැම දේම දවසක හරියයි සිතීම මේක ලොකු ජයක් මුලු ජිවිතේ ම පරිත්‍යාගයක්
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 5 ай бұрын
ලිහිණි චරිතයට ඔයා විතරයි ගැලපෙන්නේ...ඒ ලස්සන වෙන කාටවත් නෑ....ඒ හැඟීම්බර රඟපෑම දකින්න ආසයි...ලිහිණි මම ආසම චරිතය .....
@PushpaKumari-zx7qc
@PushpaKumari-zx7qc 10 ай бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා... බුදු සරනයි...ඔයා දෙවෙනි ඉනිමෙන් අයින් උනාට නම් අපට දුකයි..ඒ චරිතයට ගැලපෙන්නෙ ඔයා විතරයි..රංගන අයියෙ ස්තූතියි ඔයාටත්..මම හරිම කැමති මේ දෙන්නටම...ලස්සනට ජීවිතේ විදිනවා..බුදු සරනයි රංගන අයියෙ සියලු දෙනාටම....ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤😂
@kumudukumari
@kumudukumari 10 ай бұрын
බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම දෙන්න ගැලපෙනවා ❤
@kanthiperera5991
@kanthiperera5991 10 ай бұрын
මොන කෙනෙක් මොනාකිඋවත් ඔයා දෙන්න ගෙ විවාහ ජිවිතය සතුට්න් ගෙවන්න සුභ පතනවා අනික පල ඇති ගස් වලට යි ගල් ගහන්නෙ දෙව්න් වහන්සේ එක් කල දෙ මනුෂ්‍ය ට වෙන්කල නොහැක
@chandanipriyadashani9221
@chandanipriyadashani9221 10 ай бұрын
🌹💞🌹💞🌹💞🌹🌹💞💞ගොඩක් ආසම දේපලක් ගොඩක් ලස්සනයි 💞❤️🌹❤️🌹බුදුසරණයි 🙏ජේසු පිහිටයි ඔබ දෙපලට ම 💞🌹💞
@nileeka6147
@nileeka6147 10 ай бұрын
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 💗💗💗💗💗💗💗💗
@medhavidisanayaka5616
@medhavidisanayaka5616 10 ай бұрын
අවසානයේ ශලනිගේ කතාවට මට ගොඩාක් ආදරේ හිතුණා.මමත් ෂොක් උනා.මට කදුළු ආවා ඒ කතාවට.ශුභම ශුභ අනාගතයක් වේවා කියලා පතනවා දෙන්නට ම.මමත් ගොඩක් ආසාවෙන් බලපු නාට්‍යයක් ලොක්කි.දෙවනි ඉනිමෙ ලිහිණි හරි ම අහිංසකයි.ලොක්කිත් එහෙමයි.ආදරෙයි ගොඩාක්.
@manelathapattu2635
@manelathapattu2635 10 ай бұрын
අද weda සටහන harima අර්ථවත් jesupihitai oba semata
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 10 ай бұрын
ඔයාලා ගේ එකතු වීම ගැන හරිම සන්තොසයි පුතේ මම ආසම රංඟන ශිල්පිනියක් .ඔයාලා දෙදෙනා සමගියෙන් සාමාදානයෙන් සන්තෝසෙන් පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියා පතනවා තෙරුවන් සරනයි ඔබ දෙපලට 💐💐💐❤❤❤🙏🙏🙏
@gunithachandrika7387
@gunithachandrika7387 9 ай бұрын
ඔබ දෙපල හැමදාම ඉතාමත්ම හොදින් විවාහ දිවිය සතුටින් ම ගත කරන්න මා මුඵ හදින්ම පුාර්ථනා කරනවා. මා හරිම ආසයි ලොක්කි ටෙලි නාට්‍ය යට දිගු කල් සියලු දෙවි රැකවරණයි .සිනහවෙන්ම හැමදාම ඉන්න.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 2,7 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 122 М.
දෙරණ Grand final වේදිකාවේ විදූෂා......
1:57
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН