පොල් කඩන මැශින් එකේ ඇත්ත නැත්ත

  Рет қаралды 26,980

The nature art

The nature art

Күн бұрын

පොල් කඩන මැශිම# පොල් ගස් නැගීම #

Пікірлер: 83
@kapilaperera9669
@kapilaperera9669 Жыл бұрын
බොහොම වටිනා වීඩියෝ එකක්.. අඩුපාඩු කියා දීපු එකට❤. මොකද මමත් යම් යම් දේ නිපදවන කෙනෙක් . ඒවායෙ තියෙන අඩුපාඩු හදල තමයි නිපදවන්නෙ. ඒනිසා මටත් ප්‍රායෝගිකව තිබුන ලොකුම ප්‍රශ්නෙ ඇද වෙච්ච ගස් වලට යන්නෙ කොහොමද කියන එක. බොහොම ස්තූතියි!
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
වෙලාව ගියත් පොඩ්ඩක් ආරක්ෂාව මහන්සි ඉතුරු ස්තූති ❤❤❤❤❤❤❤❤
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 8 ай бұрын
ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීමක්. ස්තූතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව කොල්ලෝ ජය වේවා ❤️💐👍🏿
@roshannvolgs9543
@roshannvolgs9543 Жыл бұрын
ඔයාගෙ විඩියෝ එක ගොඩක් වටිනවා මම අද ගත්තා ගස් නගින එක ඒත් මේ දෙවල් දැනන් හිටියේ නැ අදම ඔයාගෙ විඩියෝ එක වෙලවට දැක්කෙ මැසින් එක ගත්ත දවසෙම 👍👍👍
@newsltv3157
@newsltv3157 Жыл бұрын
Kohenda gathte kiyada
@sanithuthasmin181
@sanithuthasmin181 5 ай бұрын
මරු අයියේ රටටම ආදර්ශයක්
@HMSKumara-l7v
@HMSKumara-l7v 9 ай бұрын
මේ මැශින් එක ගන්න පුළුවන් කොහෙන්ද.ඔයා ගත්තෙ
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
ගොඩක් ස්තූති ❤❤❤❤
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 8 ай бұрын
දැනුවත් කිරීමට බොහොම ස්තූතියි
@IndikaJayarathna-gb1lz
@IndikaJayarathna-gb1lz 15 күн бұрын
Niyamai harima pehedile Theruwan saranai.
@chamindagunasekara161
@chamindagunasekara161 8 ай бұрын
දු .ක අංකයක් දාන්න පුලුවන්ද මට කාතා කරන්න ඕනේ.
@신대혁-y9g
@신대혁-y9g Ай бұрын
ගන්නෙ කොහෙන්ද.කීයක් වෙයිද දැන්
@somindadinnaga6786
@somindadinnaga6786 6 ай бұрын
ලොකු පොල්ගස් නගින්න විසඳුමක් හැටියට තව අඟල් 6 විතර box bar කෑලි දෙකක් (දැනට තියෙන ප්‍රමාණයට වඩා චුට්ටක් ලොකුවට) ඔය මැෂින් එකටම 🔩 වලින් හයි කරගන්න පුළුවන්
@satharasinghagamini4623
@satharasinghagamini4623 7 ай бұрын
Oya masimata wada sarthaka sudu yakada masimak dadigamin mama gaththa meyat wasarakata pera ekata wasara 10 k waga kiyanawa emamasima seftiya itha araksa kariy
@NawarathnaNawarathna-x3m
@NawarathnaNawarathna-x3m Жыл бұрын
ජය වේවා
@mriperera423
@mriperera423 8 ай бұрын
දවසකට සාමාන්‍ය යෙන් ගස් කීයක් විතර කඩන්න පුලුවන්ද
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 Жыл бұрын
supiriiiiiiii video aka..Mn ape watte pol gas kapann hitiye me video aka nisa kapanne .l
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r 10 ай бұрын
ජීවිත සටනේ ආචාර්ය උපාදි දාරියෙක් මම දකින මේකෙ ඔයාගෙ නවීකරනයක් මිලදී ගන්න පුලුවන්ද නැත්නම් මිලදී ගන්න පුලුවන් තැන කියන්න
@hirusl5943
@hirusl5943 10 ай бұрын
dawasakata gas kiyakata witharnaginna puluwanda
@laldayarathne5831
@laldayarathne5831 2 ай бұрын
පොල් ගහේ කරටිය⁣ට ගිහින් ඈතින් තියෙන පොල් වලු කපන්න බෑ නේ, එවිට ගහේ අතු තියෙන තැනට නගින්න වෙනව නේද? එවිට මෙි යන්ත්‍රය තුලින් ගහ මුදුනට ගොඩ වෙලා වැවත මෙි යන්ත්‍රයට පිවිසිය හැකිද?
@thennakonthennakon8781
@thennakonthennakon8781 5 ай бұрын
මේකෙ මිල කොහොමද
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
තෙරුවන් සරනයි... ජයවේවා...
@LakmalSula
@LakmalSula 9 ай бұрын
මල්ලි ඔයගෙ නම්බර් එක දෙන්න කො පොඩ්ඩක් කතා කරන්න මට ඔයා ගෙන් උපදෙස් ටිකක් දැනගන්න ලොකු උදවුවක්
@agachaminda4439
@agachaminda4439 Жыл бұрын
ඕකෙන් එක ගහක යනකොට වලල්ලෙන් යන අයට ගස් පහක නගින්න පළුවන්.... පුලුවන්නම් ඇලවෙච්ච ගහක නැගල පෙන්නන්නකො..
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
ඇලවෙච්ච ගස් ගලෝනවා බං 😄
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
ඉක්මනද වැදගත් ආරක්ශාවද? ඇද ගහක උනත් යන්න පුලුවන්. මුහුදු වෙරලේ අයිනේ තියෙන ඇද ගස් වලනම් යන්න බෑ
@branded9282
@branded9282 Жыл бұрын
❤ great your video thanks malli
@stefanmiran8193
@stefanmiran8193 7 ай бұрын
❤❤❤
@nilukaniluka3872
@nilukaniluka3872 Жыл бұрын
Matath ekak ganna ona. Ganna puluwanda?
@krishanthakrishantha8071
@krishanthakrishantha8071 13 күн бұрын
Price
@mriperera423
@mriperera423 8 ай бұрын
නැමිලා තියෙන ගස් වලට නගින්න පුලුවන්ද?
@mahenalahakkon8494
@mahenalahakkon8494 9 ай бұрын
👍
@amalperera3074
@amalperera3074 Жыл бұрын
👍👍👍👍
@janakakahawala708
@janakakahawala708 10 ай бұрын
,පුවක් ගස් යන්න පුලුවන් එකක් නැද්ද ..ඔක කීයක් උනාද
@n.kumara5246
@n.kumara5246 Жыл бұрын
pihiya kohenda gatthe
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
1300 හාර්ඩ්වෙයාර් වල තියෙනවා
@n.kumara5246
@n.kumara5246 Жыл бұрын
dawasata gas kiyakk naginawada
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
40/50 tama uparima
@SisiraBandara-kc1qc
@SisiraBandara-kc1qc Жыл бұрын
Ok hoda ne araksawak ne yalu mamat poll kadanne sudu yakadin nima කරපු ekak tiyenawa oyala hoya ganna
@VishanKaveen2
@VishanKaveen2 6 ай бұрын
Niyama badu api hanawa bn
@lakmaljayakodi8655
@lakmaljayakodi8655 Жыл бұрын
Eda gas wala yanna පුලුවන්ද
@ChalsiBro-ii7bu
@ChalsiBro-ii7bu 6 ай бұрын
Aniwa
@laksirijanaka7287
@laksirijanaka7287 Жыл бұрын
ජොබ් එකක් විදිහට නම් ඔක දාගෙන කරන්න බෑ ගෙදර වැඩට නම් මරු
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
ජොබ් එකක් විදිහට කරන්නත් පුලුවන්
@saliyawijewickrama3793
@saliyawijewickrama3793 10 ай бұрын
ගහට කම්බියක් බැඳල තිබුණොත් යන්න බෑ නේද......?
@slvillageboy8622
@slvillageboy8622 10 ай бұрын
anith machine eke puluwan kakul wenama uda wenama nisa ethanin ehata wenama sellamak dala yanna puluwan, pol kadana masin kiyala gahala balanna anith ewa enawa
@VishanKaveen2
@VishanKaveen2 6 ай бұрын
Thota pissud oka gaththe bn😂
@sumith4182
@sumith4182 8 ай бұрын
Mata masin ekak oni koll namba eka denna
@BMTD
@BMTD Жыл бұрын
Me masin ekka ganna tanak kiaynNko
@HimaliDamayanthi-yp4hj
@HimaliDamayanthi-yp4hj Жыл бұрын
Kithul gas naginna barida oken
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
කේබල් එක දිග මදි
@sampathsampath9684
@sampathsampath9684 Жыл бұрын
අයියේ ගත්ත තැන නම්බර් එක දෙන්නකො
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
එවන්නම්
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
Rs:23500/= call 070 5 88 35 35 Kumara Iron Works 161,Horana Road,Udumulla,Padukka. Watsapp no pls.....
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
Rs:23500/= call 070 5 88 35 35 Kumara Iron Works 161,Horana Road,Udumulla,Padukka. Watsapp no pls.....
@MenakaNayanagith-nm5br
@MenakaNayanagith-nm5br Жыл бұрын
Mama 15000 kata oyata vediya hoda ekak hadala denava
@asankakumara1321
@asankakumara1321 Жыл бұрын
මමත් හදනවා
@ChalsiVlog
@ChalsiVlog 8 ай бұрын
Maget ara muna eka tamai
@chamindakumara3409
@chamindakumara3409 Жыл бұрын
මගේ ලගත් තියනව මටනමි බෙල්ටිඑක දාන් යන්න බෑ ගහේ හිරවෙනව මම බෙල්ටිඑක නැතුව යන්නෙ..ඔයා කියපු විදියට දෙපැත්තෙ බාර්දෙක දිග උනොත් මහත අඩු ගස්වලදි කපල දාන පොල් බාර්එක කෙලවරේ වදිනව..මමනමි මහත ගස්වලට පොඩි ඉනිමග් හදා ගෙන තියනව..
@world7450
@world7450 Жыл бұрын
අනිවාර්යයෙන්ම බෙල්ට් එක දාගන්න ඒක තමා ආරක්ෂාව
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r 10 ай бұрын
කොහෙන්ද ගන්න පුලුවන් මේ මැශිම
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r 10 ай бұрын
කොහෙන්ද ගත්තෙ මැශිම
@chamindakumara3409
@chamindakumara3409 10 ай бұрын
@@LankaSenavirathna-g2r පාදුක්කෙන් ගෙන්නුවා.
@wasanthawasantha9178
@wasanthawasantha9178 Жыл бұрын
මටත් ඒකක් ගන්න ඔනි කොහෙද තියෙන්නෙ
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
Mama gaththe panadurin
@MenakaNayanagith-nm5br
@MenakaNayanagith-nm5br Жыл бұрын
Mama oyata niyma ekak hadala dennam adu mudalakata
@cakebymanee1108
@cakebymanee1108 Жыл бұрын
​@@MenakaNayanagith-nm5brgsna keeyada
@rigeendrasamarasinghe5213
@rigeendrasamarasinghe5213 Жыл бұрын
පාදුක්කේ තියෙන්නේ මෙි මැෂිමමයි.....
@sandaru_UDP
@sandaru_UDP Жыл бұрын
@@rigeendrasamarasinghe5213 padukke kothanada ganna thiyenne me machine eka
@anushkasaranga4013
@anushkasaranga4013 Жыл бұрын
කොහෙන්ද ගත්තේ?
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
Panaduren
@anushkasaranga4013
@anushkasaranga4013 Жыл бұрын
@@PepermintVibes කියක් උනද කියලත් කියන්න පුලුවන්ද?🙏
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
මම ගත්තේ 23500
@samankumar3218
@samankumar3218 Жыл бұрын
තෙත ගස්වලට නගින කොට ලිස්සන්නේ නැද්ද
@PepermintVibes
@PepermintVibes Жыл бұрын
ගොඩක් ගල් සෙවල තියෙනවනම් ලිස්සනවා.
@nilukaniluka3872
@nilukaniluka3872 Жыл бұрын
@@PepermintVibes mata ekak ganna ona. Ganna puluwanda?
@rigeendrasamarasinghe5213
@rigeendrasamarasinghe5213 Жыл бұрын
යන්න පුලුවන් .....
@Gukiflower-nl7oy
@Gukiflower-nl7oy Жыл бұрын
මේකෙ මිල කොහොමද .මටත් එකක් ගන්න ඕන
@BMTD
@BMTD Жыл бұрын
තෙරුවන් සරනයි... ජයවේවා...
@RuwanWickaramnayaka
@RuwanWickaramnayaka Жыл бұрын
Me masin ekka ganna tanak kiaynNko
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 35 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Review  Panjat Kit untuk alat panjat pohon kelapa.
15:58
Hulaimi Ntb
Рет қаралды 2,1 МЛН
tree cutting skills in anticipation of a falling tree disaster
25:17
Zain AG Channel
Рет қаралды 5 МЛН
පොල් කුරුමිණියාගේ පැමීණීම වළකමු
17:41
අස්වැන්න(Aswenna)
Рет қаралды 37 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН