විනාඩියෙන් කෙල්ලොත් පොල්ගස් නගින සුපිරි ගැජට් එක - Dinu Lankani Enterprises | Coconut Tree Rider

  Рет қаралды 415,621

Nilame

Nilame

3 жыл бұрын

0711 500 300 - 0750 500 300 - 0789 500 300
ශ්‍රී ලංකාවේ පලමු වතාවට
100% ක් ආරක්ෂිත පොල්, කිතුල් සහ තල් ගස් නැගිය හැකි අපේම නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත.
මෙහි ඇති විශේෂතා.
* 100% ක් ආරක්ෂිත ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
* තමන්ගේ ගෙවත්තේ ඇති පොල් ඵලදාව තමන්ටම නෙලාගත හැක.
* සැහැල්ලු, සවි කිරීමට පහසු උපකරණයකි.
* අඩු බරකින් යුක්තය.
* පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක.
* ශක්තිමත් සුදු යකඩ ලෝහ නිමාව.
* 180Kg පමණ බර දැරීමට ඇති හැකියාව.
* ගැහැණු පිරිමි භේදයකින් තොරව පාවිච්චි කළ හැක.
* ගසේ වට ප්‍රමාණය අනුව සීරුමාරු කළ හැක.
* වැසි සහිත කාලගුණික තත්ත්වයකදී වුවද භාවිතා කළ හැක.
* භාවිතයේ දී ගසට ඇති වන බලපෑම අවම වීම.
* ආසනය මත වැඩි වේලාවක් රැඳී සිටීමට හැකි වීම.
* ඉතා කෙටි කාලයකදී ඵලදාව නෙළා ගැනීමට හැකිවීම.
* ගස මුදුනේ දී ඕනෑම දිශාවකට හැරවීමට ඇති හැකියාව.
* භාවිතය සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවීම.
මිල රුපියල් 22500/-
(අප ආයතනයට පැමිණ මිලදී ගැනීමේදී වට්ටම් ලබා දීමක් සිදු කළ හැක)
ඔබට තවත් විස්තර අවශ්‍ය නම් පහත සදහන් දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Dinu_Lankani #Coconut_Tree_Rider

Пікірлер: 670
@BestAppsBuilder
@BestAppsBuilder 3 жыл бұрын
ඇත්තටම වටිනා නිර්මාණයක්. මෙවැනි වැඩසටහන් ගෙන එනවාට නිලමේ නාලිකාවට බෙහෙවින්ම ස්තූතියි.
@rohinivijesinha3808
@rohinivijesinha3808 3 жыл бұрын
මේ මැශින් එක මීට අවුරුදු 5කට කලින් මම දැක්කා විඩියෝ එකකින්. ඉන්දියාවේ ගැහැනු අය සාරිය ඇදගෙන පොල්ගස් නැගලා පොල් කඩනවා . ඉතින් මටත් හරි ආසාවක් ඇති උනා මේක කොහොම හරි ඉන්දියාවට ගිහින් හරි ගෙනවා කියලා. දන්නම් ඉතින් සිම්පල් නිලෙමේටත් ගොඩාක් ස්තුතියි අපිට මේ ගැන දැනුවත් කලාට . මේ නිර්මාණය කරපු කෙනා ගැන ලොකු ආඩම්බරයක් ඇතිඋනා. අපේ රටට තවත් මෙවැනි දේ නිර්මාණය කරන්න එතුමාට දිරිය ශක්තිය ලැබේවා . අපිට පොල් කඩාගන්න කෙනෙක් නැතිව කොච්චරනම් අසරණ වෙනවාද. මට හරිම සතුටුයි දැන්නම්. නිළමේටත් ගොඩාක් ස්තුතියි බුදුසරණයි
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
නිලමේ , උපුල් මහත්මාගේ මෙම නව නිර්මාණය අප රටට හඳුන්වා දීමෙන් ඔබ කළේ ඉතා වටිනා මෙහෙයක් . මෙවන් අය අප රටට මහඟු සම්පතක් . ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතියි . එතුමාණන්ගේ නිර්මාණ හැකියාව තවතවත් දියුණු වේවායි ප්‍රාර්ථනය කරමි .
@seelaganegoda9077
@seelaganegoda9077 3 жыл бұрын
නියමයි දැන්නම් ගෙදර ඉන්න කෙනෙකුට හරි පොල් කඩා ගන්න පුලුවන් දෙවි පිහිටයි ඔබ තුමාලට..
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
ඒනමි මරැ ගොඩක් වටිනව .බොහොම ස්තුතියි.
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
@@WINZO_FF_99 ok
@sanka8447
@sanka8447 3 жыл бұрын
Niyamay
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 3 жыл бұрын
Guwanyana padawanna puluwannam, ganu gasnaggama mokada?athakota piriminta yatath wenna oninhane, mewage awwa Indiaweth thiyanawa, godak loku ďeyak mewage hoda wada kireema, hora poluth kadai neda?thanks nilame 🌹
@p.k.gamage4482
@p.k.gamage4482 3 жыл бұрын
Kiyada..gana
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
මමත් ලංකා වට ආවාට පස්සේ ගන්නවා මෙසිමක් හරිම සන්තොෂ යි , මේ ගෙන විස්තර අහන කොට ...ස්‍රි ලංකා ව තුල තවත් අලුත් දෙවල් නිස්පාදනය කිරිමට හෙකියාව , දහිරිය සක්තිය ලෙබෙවා !!! බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@dineshkumara9573
@dineshkumara9573 3 жыл бұрын
උපුල් අයියේ ඔයා වැඩ කාරයෙක් කියලා අපි දන්නවා ඔයාට ජය වේවා ...ඔයාගේ වැඩ සුපිරි අයියේ
@anuraattanayaka4199
@anuraattanayaka4199 3 жыл бұрын
Va q !!
@nuwanchinthaka2355
@nuwanchinthaka2355 3 жыл бұрын
oka kalin heduwa ekkenek
@liyanagesarathpererasarath6913
@liyanagesarathpererasarath6913 2 жыл бұрын
U
@mangalaranasinghe9592
@mangalaranasinghe9592 3 жыл бұрын
අපුරු නිර්මාණයක්. මම හිතන්නේ මම දැකලා තියෙන නිර්මාණ අතරින් ඉතාමත්ම ප්‍රයෝජනවත් නිර්මාණය.
@chanjayawijekoon961
@chanjayawijekoon961 3 жыл бұрын
මරු උපකරණයක්...නියමයි ඔබට තව තවත් නව නිපයුම් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.රජයෙන් ඔහුගේ දක්ෂතා අගයකර දිරිදිමක් ලබාදෙන්නේනම් ඉතා අගේය..මෙවැනි තොරතුරු කාටත් කලියෙන් ගෙන එන නිලමෙ youtube chanel එක දිනෙන් දින දියුණුවට පත්ව මිලියන කරා කරා යන ගමන වේගවත් වේවා.....
@dishanmadhuranga1808
@dishanmadhuranga1808 Жыл бұрын
mewa pitaratawala tiynwa ban ona taram..me mun copy kalla hadanawa
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
සුපිරි නිර්මාණයක්... මේ වගේ මිනිස්සුන් ලංකාවට වටිනව.... ❤️❤️👍
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
මහත්තයෝ .. ඔබලාගේ වටිනාකම නම් මිල කල නොහැකියි.. නමුත් රජයකට ඔබලා සම්බන්ධ වුනොත්, ඔබලාව ගොඩ ගන්න එක වෙනුවට විනාශම කරලා දාවි.. ඒ තරම්ම සුපිරි රජයවල් රටේ බිහිවෙලා තියෙන්නෙ, ඔබලාව මරාගෙන කන්න පුලුවන් නම් රජයක් හැටියට ඒ දේ කරාවි බොහොම ලස්සනට, ඒ නිසා ඔබලාට team එකක් හැටියට ඉදිරියට යන්නට සැලැස්මක් හදාගන්න.. කවමදාවත් හිතන්න එපා මේ පවතින අමන රජයවල් වලට නම් සම්බන්ධ වෙන්න.. ඔබ ඇතුළු පිරිසට ජය වේවා... බුදු සරණයි .. ජේසූ පිහිටයි .. ආ ! නිළමෙටත් ස්තුතියි.. 🤝☸️✝️
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 жыл бұрын
නිලමේගේ චනේල් එක නව නිර්මාණ කරුවන්ට හොඳ තෝතැන්නක් .නිලමේ බුදු සරණයි !
@chandrasekaraabevikramasin9560
@chandrasekaraabevikramasin9560 3 жыл бұрын
Mila keeyada kohomada ganne
@samanaliwasantha6851
@samanaliwasantha6851 3 жыл бұрын
සතුටුයි ලංකාවේ ජනතාවගේ දියුණුව පිලිබඳව
@nalaniaththanayake4387
@nalaniaththanayake4387 3 жыл бұрын
මමත් කෙල්ල කාලේ පොල් ගස් නැගලා පොල් කැඩුවා මැසින් තියා නිකන් වලල්ලවත් දාන්නෙ නැතුව ඉස්සර කෙල්ලෙක් වෙලත් මම ගස් නැග්ගා දැන් ඉන්න කොල්ලන්ට මැසින් ඕන ගස් යන්න.
@mapalagamakarunaratna4464
@mapalagamakarunaratna4464 Жыл бұрын
බොභෝමත්ම වටිනා නිර්මාණයක්. මෙවැනි වටිනා උපකරන හඳුන්වා දීම වෙනුවෙන් නිලමේ චැනලයට ගොඩාක් ස්තුතියි.
@naifm
@naifm 3 жыл бұрын
නියම භාණ්ඩයක්
@nawarathnanawa3101
@nawarathnanawa3101 3 жыл бұрын
Hodai
@snapseedart5031
@snapseedart5031 3 жыл бұрын
Ane pala naya yanna
@wasanthichathurani2174
@wasanthichathurani2174 2 жыл бұрын
Kohomada machine ekak gennaganne please contact number ekak danna
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද නිර්මාණයක් ඔබ සැමට බොහොම ස්තුතියි
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
🇱🇰 දිරිදී රකිමු අපේ ලංකා
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
@dineshkumars1050
@dineshkumars1050 3 жыл бұрын
ඇත්තටම හරිම වටිනව මේ තරම් වටින මැෂිමක් ..ඔබට බොහොම ස්තුතියි තව තවත් මෙවන් වටිනා නිර්මාණ බහි කිරීමට වාසනාව ධෛර්ය යෝධ බල වෙර විරිය ලැබේවා නිලමෙ ඔබටත් බොහොම ස්තුතියි ..මෙවන් අය ගැන අපිව දැනුවත් කලාට
@dineshkumars1050
@dineshkumars1050 3 жыл бұрын
@@WINZO_FF_99ඔන්න එහෙනම්
@dineshkumars1050
@dineshkumars1050 3 жыл бұрын
@@WINZO_FF_99 ඔන්න එහෙනම් තෙරුවන් සරණයි ඔබට
@dineshkumars1050
@dineshkumars1050 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
නිශ්පාදක තුමාට ගොඩක් පින්.. තෙරුවන් සරණයි ...
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 3 жыл бұрын
මේවා ලංකාවේ නැති වුණාට ඉන්දියාවේ නං සෑහෙන්න තියෙනවා පුවක් ගස් වලට පවා යවන්න මැසින්න හදලාඒත් ඉතින් අපේ රටේ මනුස්සයෙක් මේ දේ හැදුවම අපි අගය කරන්න ඕනේ ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පෙන්නන්න වට අද කාලේ පොල් ගහකට වත් නග්ග ගන්න මනුස්සයෙක් නැතිකොට තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@bandarajbandara612
@bandarajbandara612 Жыл бұрын
ඊයෙ මමත් ගෙනාවා. මෙය නිපදවූ ඔබතුමාට බොහෝම පින්.. නිළමෙ මහතාටත් ස්තුතියි.. 🙏🙏🙏... තවතවත් වැදගත් නව නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .. තෙරුවන් සරණයි .. 🙏..
@jplife7773
@jplife7773 3 жыл бұрын
මෙක ඉන්දියාෙව නිර්මානයක් මෙක තවත් හදන අය ල ංකාෙවත් ඉන්නවා නමුත් මෙ මහත්මයාෙග් නිර්මානය දැකපු අනිත් ඒවට වඩා ෙහාඳයි
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
@ishansha7197
@ishansha7197 3 жыл бұрын
@@WINZO_FF_99 mole hoda nadda pako.... higa kaka inne nathiwa pol gahakatawath naginna purudu weyan gon buruwa
@wdjmerilanthony3497
@wdjmerilanthony3497 3 жыл бұрын
මේක මම දැක්කේ මිට අවුරුදු 14 කට විතර පෙර ඉන්දුනිසියා විඩියෝවකින්
@shohashohan6210
@shohashohan6210 3 жыл бұрын
@@ishansha7197 siravatama atta Bn munta higa Kanna natuva Inna bahana bn
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
හරිම ශෝක් භාණ්ඩයක්නෙ නිලමෙ මල්ලි.ඔබට ස්තූතියි 😃😃😃😃😃😃🌹🌹🌹🌹🌹🌹🌹🌹
@priyanthidesilva4204
@priyanthidesilva4204 3 жыл бұрын
Hoda wadak wadagath නිර්මාණයක් god bless you නිලමේට thank
@priyangawellappili1226
@priyangawellappili1226 3 жыл бұрын
නියම වැඩක් අපේ රටට සම්පතක් ජයවේවා..
@jayanthamanel7637
@jayanthamanel7637 3 жыл бұрын
නිළමෙගෙනමි බඩ වදිය නගිනකොට 😂😂😂😂සුපිරි නිළමෙි ඔයාගේ වීඩියෝ පටිට පට පට , ඔය නිර්මාණය කළ මහත්තයාගේ වැඩත් සුපිරි
@Buddihi
@Buddihi 3 жыл бұрын
වටින වැඩක් ජීවිත හුගක් ආරක්ෂා වෙයි... පට්ට...👍👍👍👍❤❤❤
@TheNimaldez
@TheNimaldez 2 жыл бұрын
Very good invention, will be beneficial for coconut industry! Thank you very much for your contributions to the country, appreciated!
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
ගොඩක් පින් සිදුවෙන වැඩක් ඒකනම් තෙරුවන් සරණයි උපුල් කුමාර මහතාට
@neelranasinghe1160
@neelranasinghe1160 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ඔබතුමාට දීර්ඝායු . සම්මා සම්බුද්ධ සරණයි .....
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
හොඳ නිර්මානයක්. Thanks. නිලමෙ.
@hhi4848
@hhi4848 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි හොඳ උපකරණ යක්
@isurukarunaratne2933
@isurukarunaratne2933 3 жыл бұрын
Wow weldone a great product froma great Srilankan thanks Nilame for promoting Srilankan talent!!🙏🙏🙏🙏❤
@shlikawijesundara6774
@shlikawijesundara6774 2 жыл бұрын
Post
@user-ou7ql9yr6u
@user-ou7ql9yr6u 3 жыл бұрын
නියමයි අදයි දැක්කේ ඔය මැෂින් එක.. ස්තූතියි නිළමෙට...
@srst8028
@srst8028 3 жыл бұрын
හොද නිර්මානයක්..ජයාව්වා
@naradasenarath6405
@naradasenarath6405 3 жыл бұрын
ගොඩක් වටිනා නිර්මාණයක්
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
ඔබතුමාගේ නිර්මානය ගැන ප්‍රසන්සනීයව ස්තුතිවන්ත වෙමි මම ප්‍රායොගිකව දුටු අත් දැකීමක් අනුව ඔබතුමාට පොඩි අදහසක් යොමුකරමි. ඔබතුමාගේ ඔය ආරක්ශිත බද පටිය උරහිස සමගින්ද සම්බන්දකර සැකසුවොත් එය ඉතාමත්ම ආරක්ශා සහිත වනුඇත. ඇයිද කියනවානම් හදිසියකදී වැටීමක් සිදුවුවහොත් තුනටිය කැඩීයාමෙ අවදානමකට ලක්වනු ඇත. අරලෙසින් සම්බන්ධ වුවහොත් කෙනෙක් හිටගෙන ඉන්නාසේම තුනටියටත් උරහිසටත් සමබරවනසේ සිටිනු ඇත.ස්තුතියි. මෙය ජනතව නිතරම දැනුවත් කරන නිලමේටත් ගොඩාක් ස්තුතියි . ඔබ සැමට තෙරුවන් සරණයි,සියලු දෙව්‍ රැකවරනයි .
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 3 жыл бұрын
නියම වැඩක්...ආඩම්බරයි
@lahirukahavita723
@lahirukahavita723 3 жыл бұрын
අති විශිෂ්ටයි .නිලමෙට බොහෝම ඉස්තුතියි මේවාට unlike කරන බූරුවොත් ඉන්න එකනේ පුදුමෙ
@Eric-SF
@Eric-SF 3 жыл бұрын
කට පරිස්සම් කර ගත්තොත් හොඳ යි, බූරුවකු වැන්නා ! ඕවා ට මැෂින් කියන එක වැරැදි යි! ඔය උවාරණයේ (Device), මැෂිම ක (machine) ලක්ෂණ නැහැ ! උපක්රමයක් කියා නම් කිව හැකි යි! වෙනත් තැනකින් ගත්ත ඔය ජාතියේ හුචක්කුව ක, අඩු උස ගසක ට නඟින්න ට ගොස් වුණ හදියක් දන්නේ මා විතරයි! ඔය උවාරණේ ට අා වඩන තමුසේ, ඔට්ටු යි, ඕක ක ගසක ට, නැඟැ නැතුවා ට! පුළුවන් නම් අැත්ත කියනු!
@sarathranasinghe8820
@sarathranasinghe8820 3 жыл бұрын
Sarath ranasinghe
@zahrulsir6740
@zahrulsir6740 3 жыл бұрын
Apreciated Mr.Nilame. Very useful service you are doing to our motherland 😍👌
@Nilame
@Nilame 3 жыл бұрын
It's my pleasure
@user-nz2vh3ie2k
@user-nz2vh3ie2k 7 ай бұрын
මගේ ලගත් එකක් තියනවා විකුනන්න
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
ඇත්තටම ගස් වල පොල් තියනවා කඩන්න කෙනෙක් නෑ
@kpspryantha7784
@kpspryantha7784 3 жыл бұрын
ගනන් ගොඩක්
@gurutv5352
@gurutv5352 3 жыл бұрын
Kadala dennada
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
කඩන උන්ගෙ ලොකුකම
@Realeye66
@Realeye66 2 жыл бұрын
අපි පොඩි කාලේ නම් පොල් ගහකට නගිනවා කියන එක විනාඩි දෙකෙන් අපි නැගලා ඉවරයි ලණු පොට ගහගත්තා නැග්ගා නමුත් අද එහෙම කරන්න බෑ මේ උපකරණය මං හිතන්නේ ඉතාමත්ම යහපත් ඒ වගේම සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ නිර්මාණය කරනවට
@niroshangunathilaka7581
@niroshangunathilaka7581 7 ай бұрын
ඔයා හැමතිස්සෙම වැදගත් වැඩසටහනක් ගේන්නේ, ස්තූතියි
@sanjaygateway1017
@sanjaygateway1017 3 жыл бұрын
රටටම වාසනාවක් තව තවත් නව නිර්මාණ බිහි වේවා...
@samandammika8318
@samandammika8318 2 жыл бұрын
අලුත් වැඩක් බුදුසරණයි
@mr.654
@mr.654 3 жыл бұрын
නියමයි 👍
@paullanka388
@paullanka388 3 жыл бұрын
සුපිරි. 😎👈👆🤟🤙🤘💪🥰🇱🇰💐
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
හැබැයි මගේ රටත් කෙනෙක් ඕව හැදුවට බොක්කෙන්ම සතුටුයි . දැන් මොනවට ඉන්දියාවට විරවනද?? මන් ලන්කාවට ආවාම එකක් ගන්නවා. 😘😘
@Eric-SF
@Eric-SF 3 жыл бұрын
එකක් නො ව, දෙකක් හරි තුනක් හරි ගන්න එක යි, හොඳ ! නැංග එකා ගහේ හිර වන වේලාවක් එනවා ම යි! Safety Belt ගැලවිජ්ජාව විශ්වාස නො කරනු!
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයා නම් නියමයි ඇත්ත ටම වටිනවා චිරo ජයතු ජය වේවා
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
@danubro2233
@danubro2233 3 жыл бұрын
ඇත්තටම වටිනවා එල
@slgx996
@slgx996 3 жыл бұрын
Supiri aiye ptta oyage wadagath dewal thiyena nisa godak watinawa chanal eka hodata karagena yanna sakthiya dirya labewa
@ranganavidanage6506
@ranganavidanage6506 3 жыл бұрын
Hamadema gana hithala hadala thiyanawa....niyamai bro👍👍
@rasundammika770
@rasundammika770 3 жыл бұрын
මේක මුලින්ම හැදුවෙ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෙනෙක් .මෙයා මේක අලුතින්ම නිර්මාණය කල දෙයක් නෙවෙයි කැමති කෙනෙකුට අන්තර්ජාල වීඩියෝ එක තියෙනව .අනිත් කාරනය තමයි මේක ගොඩාක් මිලෙන් වැඩී මෙක හදන්න විශාල මුදලක් වැයවෙන්නෙ නැහ
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්
@chandiamarasinha3663
@chandiamarasinha3663 3 жыл бұрын
Oba karaati de godak watina wadagat ,jiwita gana hitala hoda wadak karala tiyenne ,harima watinawa ,
@rumeshthalgodapitiya8555
@rumeshthalgodapitiya8555 3 жыл бұрын
නියම වැඩක්. කලින් අහලා තිබ්බා.
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
@shriyagoodshriya5897
@shriyagoodshriya5897 3 жыл бұрын
නියමයිනේ ...💪👍
@142samantha
@142samantha 3 жыл бұрын
හොඳ වැඩක් 👍👍👍🌈️🌈️🌈️
@dhammika99
@dhammika99 3 жыл бұрын
නියමයි... මේවගේ වැඩසටහන් එළි දක්වන්න....ලස්සනයි...ඡයවේවා!!
@faisfais8646
@faisfais8646 3 жыл бұрын
By CT we rojc Q By by l BC Xih BB
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
ගම්පොල කසල ප්‍රතිචක්‍රීකරන යන්ත්‍ර හදන්න ගෝටාබය මැතිතුමා ගේ අනුග්‍රහයලබිල හදපු කර්මාන්තශාලව කොහෙද ....? කසල ප්‍රතිචක්‍රීකරන්නෙ කොහෙද......?
@sampathdilanka3683
@sampathdilanka3683 3 жыл бұрын
වැඩෙ සුපිරි පොල්ගස් නගින කෙනෙකුට දරන්න පුළුවන් මිලක් වුණානම් සුපිරිම තමා
@shafishafi1268
@shafishafi1268 3 жыл бұрын
Yas sure
@kanthiperera2208
@kanthiperera2208 3 жыл бұрын
Jayama wewaa! Srilankan. Niyama molaaa
@mariussrimanthigoonewarden9311
@mariussrimanthigoonewarden9311 2 жыл бұрын
Wonderful design. Weldone Dear Nilame. More Blessings for your work and 😍 of service.
@ajanthaweerakoon6506
@ajanthaweerakoon6506 3 жыл бұрын
Good safety first, All best, can save innocent lives who do as job.
@ashokabandara7745
@ashokabandara7745 2 жыл бұрын
ඇත්තටම හොද දෙයක් හරිම වටිනවා
@ajithsinhalage623
@ajithsinhalage623 3 жыл бұрын
නියමයි නියමයි ...ජයම වේවා
@damiedamie4334
@damiedamie4334 3 жыл бұрын
Pattaya wadak ....ma waga minissu inna aka.gana API sathutu wanna ona.... Obata Jaya ....
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
👍මාත් එකක් ගන්නව,මාර වටිනව මේක💖
@sameeramadu2981
@sameeramadu2981 3 жыл бұрын
Supiri wadaknam nilamegen thama
@jayrajapakse5379
@jayrajapakse5379 3 жыл бұрын
Great innovation..
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
වටිනා වටිනා වටිනා දෙයක්
@ah7800
@ah7800 2 жыл бұрын
Thos is really excellent. Thank you Nilame highlighting these inventions. Will also have some export markets too.
@ramalanyousuf8388
@ramalanyousuf8388 3 жыл бұрын
Wery wery good job Congratulations sir super
@babi5723
@babi5723 3 жыл бұрын
ekanam patta lankave inna duppath minissunge athata kiyak hari ganna owa nishpadanaya karala dunnama e minissu pol gediyak hari kadala salli hoyanawa dan pol gahakata yanna manussayek hoyannath na eka nisa maru jaya wewa lankava marenna kalin diwunu wenawa balanna thibbanam athi
@AsankaRubasinghe
@AsankaRubasinghe 3 жыл бұрын
මම මේක 2021/05/29 ඕඩර් කරල ගෙන්නව ගත්ත. ඇත්තටම වටින උපකරණයක්. යූටියුබ් එකේ තියෙන අනිත් තැන් වලට කතා කරල, විස්තර ගෙන්න ගෙන මේක ගන්න මම තීරණය කළේ මේ උපකරණයේ තියෙන නිමාව අනිත් ඒවට වඩා වැඩි නිසා.
@nimalinimali1992
@nimalinimali1992 3 жыл бұрын
නියමයි නේ.
@nilanthawickramasinghe1586
@nilanthawickramasinghe1586 3 жыл бұрын
Watinawa niyamai budusaranai 👍🇱🇰
@janakajayakody6597
@janakajayakody6597 3 жыл бұрын
ජයවේවා eka marune
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
අහුමුළු පීරමින් අලුත් අලුත් නිමැවුම් හොයා යන නිලමේ මහත්මයාට අපේ ප්‍රනාමය
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 3 жыл бұрын
මාරම වටිනවා
@maureenperera6025
@maureenperera6025 3 жыл бұрын
Very nice thank you
@isharapiyarathne400
@isharapiyarathne400 2 жыл бұрын
වටිනා නිර්මාණයක්.
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
නිළමෙටත් ජයවේවා
@fayasfayas766
@fayasfayas766 3 жыл бұрын
Niyama wedak ettatama watinawa obata jaya
@sudathhagodaarachchi7532
@sudathhagodaarachchi7532 3 жыл бұрын
ආඩම්බරයි දේශිය නිෂ්පාදනයක්
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
@niluweerasinghe1570
@niluweerasinghe1570 3 жыл бұрын
Godaak hodai malliya video eka
@sunilabenayeke2426
@sunilabenayeke2426 3 жыл бұрын
නියම නිර්මානයක්
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Niyamai made in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bonsaiplantplant7217
@bonsaiplantplant7217 3 жыл бұрын
Well done sir.
@niluweerasinghe1570
@niluweerasinghe1570 3 жыл бұрын
Jesu pihitai malliya
@jayanthagunarathna2067
@jayanthagunarathna2067 3 жыл бұрын
නියමයි නිලමෙ
@shanalex9496
@shanalex9496 3 жыл бұрын
Mede in Sri lanka.supiri🏅🇱🇰💓🙏🙏
@sameerajeewantha9338
@sameerajeewantha9338 3 жыл бұрын
නියමයි අයියේ එලකිරි
@thanujasenarathna5688
@thanujasenarathna5688 3 жыл бұрын
Apema niramanayak agei godak yam dawasaka.math.milidi ganivii.jaya weawa
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
නියමයි ලංකාව කිවොත් වැඩ්ඩොම තමා
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
Niyamai_aptanampolnaha_ahbaluwa_hodawadak_obadapalatamabudusaranai_👍👍👍👍👍👍
@oppo11prp77
@oppo11prp77 3 жыл бұрын
මට එකක් ගන්න ඕනි.මෙවැනි දේවල් ඉදිරිපත් කරන ඔබට ගොඩක් ස්තුතිය.
@vimalbrass2178
@vimalbrass2178 Жыл бұрын
සුපිරි වැඩක්
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 3 жыл бұрын
Nilamay polkadala pennuwanam maru 💖 watina nirmanayak 💐
@anurakarunarathna6261
@anurakarunarathna6261 3 жыл бұрын
හෙද නිර්මනයක් ගන කියද ඔබ තුමාට මෙිවන් දෙයක් කිරිමට දහිරිය සක්තිය ලැබෙවා
@mronline3133
@mronline3133 3 жыл бұрын
Supirii wedk thmi niymai..gana tikk sahanadai milakta dunnm watinwa
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Arecanut Tree Climbing Machine | Betel nut / Areca nut Tree Climber Bike
6:00
Discover Agriculture
Рет қаралды 3,1 МЛН