No video

Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 16 | 2021-06-27

  Рет қаралды 889,683

Hiru Mega Stars

Hiru Mega Stars

Күн бұрын

Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 16 | 2021-06-27
Hiru MEGAStars 3 | ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු දෙපළට මනාපය පළකරන ආකාරය,
HM (හිස්තැනක්) SP ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
ඉරිදා රාත්‍රී 7.30 සිට බදාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.
𝐂𝐥𝐢𝐜𝐤 𝐡𝐞𝐫𝐞 𝐅𝐨𝐫 𝐖𝐞𝐛 𝐕𝐨𝐭𝐞:hirumegastars....

Пікірлер: 1 200
@DenishaMaduwanthi-wy1gg
@DenishaMaduwanthi-wy1gg 7 ай бұрын
2024 ත් මේ වැඩසටහන බලන සෙට් එක කෝ 😏🌚❤️❤️❤️
@indikabandara7411
@indikabandara7411 2 ай бұрын
Me inne.😊
@DinuDoni618
@DinuDoni618 Ай бұрын
😊😊❤️
@ChampikaPriyadarshani-m8u
@ChampikaPriyadarshani-m8u 17 күн бұрын
Inno
@sasinilakshani4790
@sasinilakshani4790 17 күн бұрын
Innnoo
@user-us4zt8sw5k
@user-us4zt8sw5k 14 күн бұрын
මම
@sayurisayuri4129
@sayurisayuri4129 3 жыл бұрын
ගෝල්ඩන් බසර් එක දෙනකම් බලන් හිටපු මා වැනි තවත් අය සිටීද👇👇😒 ලස්සනයි ගොඩක් අද🥰🥰
@kamalpushpakumara3943
@kamalpushpakumara3943 3 жыл бұрын
Me inno mamath 🙋🙋🙋🙋🙋🙋 Kalakanniyo tika reddy galavana natuwoth golden buzer eka nemey ahawal ekath dei😈😈😈😈😈😈😈😈💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@neleehettiarchchi6123
@neleehettiarchchi6123 3 жыл бұрын
Ow ane redda ai appa dunne naththe කොච්චර hoda natumakda
@kavin3030
@kavin3030 3 жыл бұрын
මෙච්චර hoda dance ekt dun nne ithin kohewth nthi ekkt dunne 😒😒😒
@dashiava3430
@dashiava3430 3 жыл бұрын
kzbin.info/www/bejne/gKjKl2atos50ZpY
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@sachisilva1490
@sachisilva1490 3 жыл бұрын
දෙරණෙන් හොයාගත්ත මැණිකක් කවිදු.. නියමයි මල්ලි.. බුදුසරණයි දෙන්නටම
@Harley-nx2ku
@Harley-nx2ku 3 жыл бұрын
කළු කුමාරයා කතාව ගැන ලස්සන විචාරයක් judge broad එක දෙයි කියලා ආසාවෙන් බලන් හිටියේ.ජැක්සන් sir හිටියනම් අනිවා කියනවා
@rahas8748
@rahas8748 3 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck
@shirominideepika9316
@shirominideepika9316 3 жыл бұрын
👍 yes
@harleyquinn1395
@harleyquinn1395 3 жыл бұрын
EKa nam aththa
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
ඝරසරප චිත්‍රපටය බලන්න එතකොට තේරුම් යයි 🤟
@nimnakarunathilake8061
@nimnakarunathilake8061 3 жыл бұрын
දෙයි.. දෙයි... බලන් ඉන්න. කළු කුමාරයා ඇවිත් තමා එයා ගැන කියන්න වෙන්නෙ. අනිත් එක දන්නෙ නැති දේවල් කියනවට වඩා මෙහෙම වත් කියන එක ගැන සතුටු වෙමු...
@Nisalisanuliya
@Nisalisanuliya 3 жыл бұрын
කවිදු & ශනුඩ්‍රී කියන්නේ මේ වැඩසටහනේ ඉන්න දක්ෂතම යුවළ. Golden buzzer ලැබිය යුතු නර්තනයක් මෙය
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
සජිතගෙ හඩ අහෙද්දිත් ඇග හිරිවැටෙනවා මේ ගීතයේ. ශනූ නියමයි.
@1Muditha
@1Muditha 3 жыл бұрын
Beautiful dance/act. May god bless you .
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@tharushasithum9989
@tharushasithum9989 3 жыл бұрын
kzbin.info/door/SGs07H6hiArWyA_JmVFojw
@madhuwa325
@madhuwa325 2 жыл бұрын
Ammoch ow
@sakigamage2205
@sakigamage2205 3 жыл бұрын
ශනූ අක්කිගෙ ඩාන්ස් එක විතරයි බලන්නෙ.❤️❤️❤️❤️❤️ මේ පාරත් ට්‍රෙන්ඪිංග් එන්නෝ 😘😘
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@dancestudio6212
@dancestudio6212 3 жыл бұрын
මාරම ලස්සනයි .. මේ වගේ නිර්මාණයක් මං දැකලා නෑ මීට කලින් .. වේදිකාවක් මත ඉදිරිපත් කරපු පලවෙනි වතාවඅං හිතන්නෙ ...නියමයි ශනු තව ඉස්සරට යන්න ශක්තිය ලැබෙන්න ඕනී බුදු සරණයි ♥️🙏
@andrumax4088
@andrumax4088 3 жыл бұрын
Kavidu මල්ලි ඔයා තමයි me හැමදේම නිර්මාණය කරන්නේ කියලා api දන්නවා .. ඔයාට budusaranai . අපිට කියන්න වචන na . ආදරෙයි .
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@rahas8748
@rahas8748 3 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck
@tharushasithum9989
@tharushasithum9989 3 жыл бұрын
kzbin.info/door/SGs07H6hiArWyA_JmVFojw
@raniduavinda
@raniduavinda 3 жыл бұрын
@@rahas8748 c
@desilva5310
@desilva5310 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@jithendratharika71
@jithendratharika71 3 жыл бұрын
ශනු ඇයි අන්තිමට කමෙන්ට්ස් දෙන වෙලාවේ අඬලා වගේ හිටියේ 🙁 අද හරිම ලස්සනයි ඩාන්ස්1. ඔයාටත් ගෝල්ඩන් බසර් දෙන්න ඕනි හරිනම් ❤️
@shamikamihiran7687
@shamikamihiran7687 3 жыл бұрын
Siraa
@user-lq1dy3in5c
@user-lq1dy3in5c 3 жыл бұрын
එයා ඩාන්ස් එකටම සමවැදිලා ඉදලා තියෙන්නේ ...ඒකයි..ඩාන්ස් එකේත් එයා ඇත්තටම අඩන්නේ ඒකයි ..නියමයි ශනූ
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 3 жыл бұрын
කකුල් තුවාල වෙලා නේද එයාගේ
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@thakshilawmt2260
@thakshilawmt2260 2 жыл бұрын
@@user-lq1dy3in5c ow. Eyata sihiya nathi wela watila dance eka iwara unama 🥺
@Heyguys..108
@Heyguys..108 3 жыл бұрын
ඔයා එන දවසට විතරමයි මං බැලුවේ මෙච්චර කල් 😍😍😍😍😍😍 අදත් හිතුවටත් වඩා අනර්ඝයි.....❤
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@tharusandeepa7304
@tharusandeepa7304 3 жыл бұрын
මේවගේ ඒවට ඇයි ගෝල්ඩන් බසර් එක දෙන්නෙ නැත්තෙ..ඒ තරම් ලස්සනයි , කලාත්මකයි , නිර්මාණශීලී ❤️🌹
@erandikaushalya8824
@erandikaushalya8824 3 жыл бұрын
ඇත්තමයි... අපිත් හිතුවා golden බසර් දේවී kiyl
@gayanimadhushani8271
@gayanimadhushani8271 3 жыл бұрын
Ane tmai me inn aygent netum gena dnne ekenai..
@priyanthapriyantha5214
@priyanthapriyantha5214 3 жыл бұрын
අනිවා
@nimanimadushika6165
@nimanimadushika6165 3 жыл бұрын
Ella aththa
@priyanjikatheekshana6477
@priyanjikatheekshana6477 3 жыл бұрын
Eka aththa
@binuuuuuu
@binuuuuuu 3 жыл бұрын
ජිම් නාස්ටික් රෙද්දවල්වලට විතරයි golden buser දෙන්නේ මගුලේ ජජ්මන්ට් එක්කනේ මේක
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
Ekne 🥺
@subodhasudarshi8525
@subodhasudarshi8525 3 жыл бұрын
aka atta mama nam mrka dance akak dakka ne....athakota dance kiyanna mokatada...hebai me dannage act aka godaak hodai.....
@shawn6417
@shawn6417 3 жыл бұрын
එකඟයි
@rashmisrimali7894
@rashmisrimali7894 3 жыл бұрын
Meka jimnastic show ekakd dannehene🤣
@danushkakumari3448
@danushkakumari3448 3 жыл бұрын
අනේ යකෝ හිරු යුටුබ්,, බලපංකෝ ශනූගෙ dance එකේ හොදම ටිකේ sound කපලානේ රෙද්ද ,,,,😶😶😶😐😐😐🤐🤐😖😖😬😬
@deshanilakshika610
@deshanilakshika610 3 жыл бұрын
Oww😂
@saproduction4929
@saproduction4929 3 жыл бұрын
@@deshanilakshika610 🤣🤣 copywrite yako
@deshanilakshika610
@deshanilakshika610 3 жыл бұрын
@@saproduction4929 😪
@shehansameera1713
@shehansameera1713 3 жыл бұрын
කියලා වැඩක් නැහැ.
@nethukariyawasam3020
@nethukariyawasam3020 3 жыл бұрын
Ouuuu
@madhaviwasundara4548
@madhaviwasundara4548 3 жыл бұрын
ජජ්ලා නොදුන්නට අපි අපේ ගොල්ඩන් බසර් එක ඔයාලට දෙනවා ❤️
@theekshuthalgasduwage
@theekshuthalgasduwage Жыл бұрын
❤❤
@rtcinema6424
@rtcinema6424 3 жыл бұрын
ශනූට Golden Buzzer එක දෙන්නම ඕන... අන්තිම හරියෙ Sound එකත් නෑ.. අද දවසෙ හොදම Act එක...
@amaacake4563
@amaacake4563 3 жыл бұрын
ඇග හිරි වැටුනා බලද්දි හරිම ලස්සනයි ශනූ... කෝ මියුසික් 😑
@funnyanimals1672
@funnyanimals1672 3 жыл бұрын
kzbin.info/www/bejne/Z4C2iZehpJqJaqc
@check0ut645
@check0ut645 3 жыл бұрын
@@funnyanimals1672 nice
@funnyanimals1672
@funnyanimals1672 3 жыл бұрын
kzbin.info/www/bejne/Z4C2iZehpJqJaqc
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 3 жыл бұрын
සිංදුව හදවතටම දැනුනා සජිත ❤ ජැක්සන් සර් ❤ ශනු ඔයා ගෙ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි සුපර් ❤ හැමොම පරිස්සමින් ඉන්න කොරොනා උවදුරෙන් මගෙ පවුලෙ සියලු දෙනා සහ ලක්වාසි ලොක වාසි සියලුම දෙනාව ආරක්ෂා කරලා දෙන්න බුදු හාමුදුරුවනෙ සියලු දෙවියනෙ
@dewminianuththara3224
@dewminianuththara3224 3 жыл бұрын
ශනුද්‍රි කවිදු හැමදාම වෙනසක් කරනවා😍අපි ආසම ඒකට ඔයාලා තමා wine කරන්නෙ❤️
@isurunavod
@isurunavod 3 жыл бұрын
Wine ??
@lidep3992
@lidep3992 3 жыл бұрын
බලන එකම Dance 💃 එක, ශනු එන දවසට විතරයි බලන්නේ,
@sansala29
@sansala29 3 жыл бұрын
Me2
@priyanthapriyantha5214
@priyanthapriyantha5214 3 жыл бұрын
අනිවා මමත් එහෙමයි
@sudarshanafdo3338
@sudarshanafdo3338 3 жыл бұрын
me too
@sandamali79
@sandamali79 3 жыл бұрын
මමත්
@sandunibhagyasolomansz
@sandunibhagyasolomansz 3 жыл бұрын
Same here 😍
@mayurinisansala4147
@mayurinisansala4147 3 жыл бұрын
මේ තරම් කාලෙකට මම මේ වගේ නිර්මානශීලී dancing ekak දැක්කාමයි සුපර්
@tashilanethmina3703
@tashilanethmina3703 3 жыл бұрын
We o
@dilshyvenoliperera9900
@dilshyvenoliperera9900 3 жыл бұрын
I never expected this from Shanudrie. I must say, this is next level 💯 Being a girl herself ,she successfully without a doubt showcased the whole dance perfectly and the idea is also delivered I’m sure. Way to go girl 🔥
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
නිදහස් දිනෙන් පස්සෙ හෙන ගොං අලයක් විදියටමයි මට නම් පෙනුනෙ...හැබැයි මේක දැක්කම ඒක ටිකාක් වෙනස් උනා...අදහස කාගෙ උනත් මාර ලස්සන,වෙනස්ම නිර්මාණයක් මේක... සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමක් ...පට්ට 👌👍
@andrumax4088
@andrumax4088 3 жыл бұрын
Kavidu .. shanu .. මෙච්චරයි මට කියන්න තියෙන්නේ .. සිනමා ඉතිහාසයේ පටන් අද වෙනතුරු මම දැක්ක හොඳම රංගනය, නර්තනය මේක shanu... සම්ප්‍රදාය ගිලිහී යන සමජයක .. මෙවැනි දෙයක් නිර්මාණය කිරීම ගැන හදවතින් සතුටු වෙමි .. ඔයා තමයි මේකේ රැජින ... මම ඔයාලා දෙන්නට ආදරෙයි ...
@shehanidesilva1995
@shehanidesilva1995 3 жыл бұрын
හැමදාමත් බලන් ඉන්නේ ශනුගෙ ලස්සන dance එකක් එනකන්
@dineshasewwandi9313
@dineshasewwandi9313 3 жыл бұрын
Eakanam aththa
@rmmanjula568
@rmmanjula568 3 жыл бұрын
@@dineshasewwandi9313 Ggg k
@sithurathnayaka4941
@sithurathnayaka4941 3 жыл бұрын
ගෝල්ඩන් බසර් කෝ.ලස්සන නැටුමක් Shanu 👌👌👌👍👍❤❤❤
@funnyanimals1672
@funnyanimals1672 3 жыл бұрын
kzbin.info/www/bejne/Z4C2iZehpJqJaqc kzbin.info/www/bejne/Z4C2iZehpJqJaqc
@tharushasithum9989
@tharushasithum9989 3 жыл бұрын
kzbin.info/door/SGs07H6hiArWyA_JmVFojw
@darshaninisansala5509
@darshaninisansala5509 3 жыл бұрын
Ow shanu lssnai
@oshiosh7496
@oshiosh7496 3 жыл бұрын
මෙතෙක් බලපු විශිෂ්ටතම නර්තනය❤️
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
මේකට අනිවාර්යයෙන්ම golden buzer එක දෙන්න ඕන.. Jugde board එක සමහර අයට වැඩිපුර සැලකිල්ලක් දෙනවා.. අපේ දේ අපේ දේ කිය කිය මැරෙන්න හදනවා.. ඒත් ඒක හරියට කරාම ඒකට වටිනාකමක් දෙන්නේ නෑ...
@chamindaneelthusharathusha7291
@chamindaneelthusharathusha7291 3 жыл бұрын
Ow
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@sandeepaneemaduwanthi708
@sandeepaneemaduwanthi708 3 жыл бұрын
ලස්සන concept එකක්.. කවිදුගේ අදහස් හැමදාම වගේම ලස්සනයි අදත්... ශනුගේ වෙනස්ම විදිහක ඩ්‍රාමා එකක් හෝ ෆිල්ම් එකක් බලන්න ආස හිතුනා.. දෙන්නටම ජය❤️💥
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 3 жыл бұрын
ශනූ වින් කරයි කියලමයි හිතෙන්නේ..... ශනූගෙ ඩාන්ස් එක එනකම් තමා බලන් ඉන්නෙ ❤️
@dilrulcshiperis5179
@dilrulcshiperis5179 3 жыл бұрын
ශනු තමා වින් කරන්නේ ❤️❤️ මගේ බේස්ට් එක ශනුට 🥰
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@pawani_21
@pawani_21 3 жыл бұрын
සුබ පැතුම් අක්කි & අයියා ඔයාලාට ලංකාවේ ඔය වගේ නිර්මාණ නෙවෙයි ගොඩක් අය කරන්නේ දැන් හින්දි සිංදු වලට මොකක් හරි එකක් නටන එක කරන්නේ .හොඳ නිර්මාණයක් ♥️♥️♥️
@himali3969
@himali3969 3 жыл бұрын
මම මේ වැඩසටහන් බලන්නේ නෑ. කලාවට සම්බන්ධ එක්තරා ප්‍රවීනයෙක් මේ නැටුම හිරිකිතයි කියලා බැනලා තියෙනවා ෆ්බී දැකපු නිසයි යූටියුබ් හරහා බලන්න ආවේ... ඇත්තටම ඔහුගේ ඒ විචාරය ගැන දුකයි.. නර්තනය සහ නර්තනයෙන් දැක්වූ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි..🌹🌹
@sakigamage2205
@sakigamage2205 3 жыл бұрын
කවුද නම් කියන්න.මටත් ඒ විචාරය බලන්න ඕන.
@chamaraathukorala4773
@chamaraathukorala4773 3 жыл бұрын
👀
@juliascott9940
@juliascott9940 3 жыл бұрын
kauda
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
මොකාද එ මී හරකා අපිටත් link එක දෙන්න කෝ බලන්න .
@kamalpushpakumara3943
@kamalpushpakumara3943 3 жыл бұрын
Uuuu 🐕da natnam 🐂da natnam 🐐da 😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉
@Sewwandiweerasooriya
@Sewwandiweerasooriya 3 жыл бұрын
ඇග හිරිවැටෙන නිර්මාණයක්.හරිම කලාත්මකයි❤️
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
මේවට ගෝල්ඩන් බසර් නෑ,ලනුවෙ එල්ලෙන ඒවට විතරයි ගෝල්ඩන් බසර්,රෙද්දෙ ජජ්මන්ට්,මේ නැටුම කොච්චර කලාත්මකද(අදාල නැති දේවල් රිප්ලයි කරන පිස්සෝ අවශ්‍ය නැත)
@nirmaleeweeramunda706
@nirmaleeweeramunda706 3 жыл бұрын
ඇත්තටම මාත් දාන්නම හිටපු comment එකක් . මෙයාලගෙ dancer 2k විතර trending ආවා . එත් මෙයාලට හරි ඇගයීමක් නැ . ගොල්ඩන් බසල් එක දෙන්නෙ එයාලට වොට් එන්නෙ නැ ති නිසා වෙන්න ඇති 😂 කවිදුයි ශනුද්‍රි ta kohomath වොට් එන්නවා 😌💕
@wenuradilshan3723
@wenuradilshan3723 3 жыл бұрын
ඒකනෙ හලෝ එයා යට ඇදුම පේනකන්ම නැටුව ඒ වෙනුවෙන්වත් දෙන්න එපාද🙄💩🖕
@prasadiwimalaweera5106
@prasadiwimalaweera5106 3 жыл бұрын
Mkk hri athi nd..nilanthila ehem dakshaine gdk.. kttiyw sansandaneth krnw athi..nethuw select kr gnn anruine...anik methan act ekkne thibbe gdk...act ekt wd dance ekt thm then denne...ehem mkk hri athi..eyl golden busser ek den ekt.😐
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 3 жыл бұрын
melo rahak nathi ekakata dunne😒
@wdwdhb3274
@wdwdhb3274 3 жыл бұрын
@@wenuradilshan3723 nikan gon katha kynm ep🤣
@kavindijayasundara2918
@kavindijayasundara2918 3 жыл бұрын
අපේ දේ අපේ දේ ගාගෙන වැලලෙන්න හැදුවට කෝ යකෝ අපේ දේට සැලකිලි... අගයන්න ඕන දේවල් අගය කරපියව්.... super dancer එකෙත් ඕකම උනා.... මේකට නම් දෙන්න ඕනි වටිනාකම ලැබුනෙම නෑ..... ගෝල්ඩන් බසර් එක මේවට ලැබෙන්නෙ නැත්තම් අපේ දේ ගගා වැලලෙන්න ඕනි නෑ....😣😥😑
@Viha2
@Viha2 3 жыл бұрын
Sirawatama ow bn 😠😡🤬
@lusiferb9220
@lusiferb9220 3 жыл бұрын
බදගෙන බුදියගෙන කරන එවට අර චූලා ලට වගේ නම් බසර් එක ගහයි උඩින්ම
@harshikakarunanayaka3037
@harshikakarunanayaka3037 3 жыл бұрын
Aniwaryen.eaka eaththa
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
රවීන්ද්‍ර මහතා සහ දිල්හානී මහත්මිය මීට වඩා නර්තනයන් ගැන අධ්‍යනය කල යුතුබවයි මාගේ මතයනම්, හැම එකාටම ලකුනු 10 දුන්නා කියලා ඒ නර්තන කන්ඩායමට සාධාරණයක් වෙන්නෙනෑ.නිකම් නටන එකාටත් 10 දීලා මේ වගේ ලස්සන concept එකකට ඒක ලොකු අසාධාරණයක් ..මමත් පෞද්ගලිකව බලාපොරොත්තු උනා golden buzzer එක දෙවී කියලා.. කරන්න දෙයක් නෑ, ඒත් ඒක ලොකු කනගාටුවට කාරනයක්..
@dilhanithakshila1847
@dilhanithakshila1847 3 жыл бұрын
ඔව් එ් දෙන්නා රඟපාපු film එකක වත් හරි හමන් dance එකක් කරපු අය නෙවෙයිනෙ.මේ අයගේ අඩුපාඩු කියාදෙන්න තරම් දැනුමක් තියද මන්ද හැම එකේම judge bored වල නම් ඉන්නවා
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
@@dilhanithakshila1847 අනිවාර්යයෙන්ම ,
@mallikaweerasinha4757
@mallikaweerasinha4757 3 жыл бұрын
Aniwaryen
@mperera9691
@mperera9691 3 жыл бұрын
💯💯💯
@sararanaweera9063
@sararanaweera9063 3 жыл бұрын
Hmm... දිල්හානි අර ගස් වටේ දුවන නැටුම් කලා කියලා නැටුම් ගැන මොනාද දන්නේ.. මේක ගායනය රංගනය නර්තනය කියන තුනම ඇති වැඩසටහනක් තමා. ඒකට ඒ ක්ෂේත්‍ර තුනෙන්ම හොඳම පුද්ගලයන් එක්කෙන එක්කෙනා ගෙනාව නම් හරි වටිනවා. අපේ චන්න සර් වගේ..
@imeshasewwandi7289
@imeshasewwandi7289 3 жыл бұрын
ශනු නිසයි මෙගා ස්ටාර් බලන්නේ.. 🌹😍 ගෝල්ඩන් බ්‍රසර් එක දෙයි කියලා හිතුනු ඩාන්ස් එකක් 💃❤️ Shanu" s Best..
@pawani_21
@pawani_21 3 жыл бұрын
ශනු අක්කි ඔයාලාට හොද creative ideas තියෙනවා .All the best♥️♥️
@sandunicharuni2268
@sandunicharuni2268 3 жыл бұрын
ගෝල්ඩන් බසර් එක නැති එකට හැමෝම වගේ දුක් වෙනව කියන්නෙ ශනූගෙ ඩාන්ස් එක හොදයි කියන එක. මොකද වෙන එක ඩාන්ස් එකකවත් ජජ් බෝඩ් එක බැනල කමෙන්ට් මෙච්චර දැක්කෙ නෑ.
@maithrisilva8985
@maithrisilva8985 3 жыл бұрын
Ane mandanne naa mevage monavada lassanai kiyanne kiya tovil vage
@sandunicharuni2268
@sandunicharuni2268 3 жыл бұрын
@@maithrisilva8985 oyat tharam shanu t baruwa athi mn hithnne.next oygen training wei eya😂😂
@dewindihansika608
@dewindihansika608 3 жыл бұрын
@@maithrisilva8985 sinduwe terumawath therunada nodanna baila kiyawanne 😑
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@pranjaleedahanayake4988
@pranjaleedahanayake4988 3 жыл бұрын
කියන්න වචන නෑ... සත්‍ය සිදුවීමක්.. නිවැරදි ඉදිරිපත් කිරීමක්.. ❤️❤️ ලස්සනට කරලත් ඇයි කෙල්ලෙක්ගෙ වැසිය යුතු තැන් cover pic එකේ දාලා තියෙන්නේ.. හිරු පහත් තැනට වැටිලා 🤨
@tithiralakkana
@tithiralakkana 3 жыл бұрын
කොහොමත් කුණු රසය විකුණන චැනල් එකක්නෙ 😬
@Shorts-fj4qk
@Shorts-fj4qk 3 жыл бұрын
Views වැඩි වෙනෝ නේ බං 😂😂
@rithmirathnagoda3545
@rithmirathnagoda3545 3 жыл бұрын
@@Shorts-fj4qk ඔව් ඒක නම් ඇත්ත 😁😂😡
@Shorts-fj4qk
@Shorts-fj4qk 3 жыл бұрын
@@rithmirathnagoda3545 😁🤣🤣
@nadhijaya7302
@nadhijaya7302 3 жыл бұрын
Outstanding performance...it's a next level.. super 👏👏 this act deserves gold buzz..wish you all the best for finals. 👍
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
අර්ථයක් තියන දැකපු සුපිරි සුපිරි කියන්න වචන නැති,........ සුපිරි නර්තනය ක්‌
@slraju3874
@slraju3874 3 жыл бұрын
මට මෙ නැටුමෙ කතාව කවිරැ හරි දන්න කෙනෙක් කියලා දෙන්නකො. කවිදු ඇදලා ඉන්නෙ කවිරැ විදිහට ද
@juliascott9940
@juliascott9940 3 жыл бұрын
@@slraju3874 kalu kumara
@SkymobileSkymobile-sm5et
@SkymobileSkymobile-sm5et 3 жыл бұрын
Me wge dance wlt golden buzzer denne nttn e trgen athi wdkuth n. Me wge consept ekk nn dklm n, actress kenkt mr confidence tiyenn oni me wge සුපිරි dance ekk krnn. Me dance ekt golden buzzer denn tibb. Mek tm supirim act ek ad dwse 💖
@samadhisandeepani4895
@samadhisandeepani4895 Жыл бұрын
සජිත අයියාගෙ හඬ ඇහෙද්දි ඇග හිරිවැටෙනවා ලස්සනට නැටුවා ශනු අක්කි කවිඳු අයියායි 👍👍👍👍
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
මොකක්ද මේ ගීතය 😶
@samadhisandeepani4895
@samadhisandeepani4895 Жыл бұрын
@@adeeshaimanthi1682 කලුවර 🙁
@nayodil55
@nayodil55 3 жыл бұрын
Dance 🔥 Acting 🔥 Performance 🔥 Shanu kavindu ❤️‍🔥
@damsaranifernando2238
@damsaranifernando2238 Жыл бұрын
ශනුද්‍රි ගැනනම් කියන්න වචන නෑ ❤️‍🔥
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
අනුජ්ලට නෙවෙයි බල්සර් එක ගහන්න ඔනීශනුලට.අසාදාරනයක් උනේ.මෙම ගියොත් මෙක බලන්නත් එපා වෙනෝ.මං දැකලම නැ මෙම ඇක්ට් එකක් ඩන්සින් එක්ක කරනවා.බොරුවට අනුජ්ලට දුන්නෙ.එයාලා නැටුවෙත් නැ.මෙක ඩාන්සින් ප්‍රොගැම් එකක් උනාට බල්සර් ගහන්නේ බොරුවට වැල් වල එල්ලෙන අයට.අපරාදේ ශනුගේ මහංසිය.මෙගාස්ටර් ජජස්ලට හොදින් ඇස් පෙනෙවා කියලා ප්‍රර්තනා කරනවා.ආදරෙයි ශනු 😘😘😘
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
ඔව්.එදා උපෙක්ෂාට දුන්නෙත් නැහැ.අද කිසිම තෙරුමක් නැතිව දුන්නෙ.
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
ලනුවෙ එල්ලෙන උන්ට විතරයි ඒවා හම්බවෙන්නෙ,හරි අසාදාරනයි,ජිම්නාස්ටික් වලට විතරයි ඇගයිම්
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
@@anjanasiriwardana3305 ow උපේක්ෂා super.නිරොශා තලගලත් සුපර්
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
@Alexander ken eyata dan megastar purudui.eka parak cup gaththu ayata aye tharaga karanna ba kiyanna oni harinm 😓😓😓
@ndassanayake293
@ndassanayake293 3 жыл бұрын
Sahathika atha
@anne_dilmi
@anne_dilmi 3 жыл бұрын
අනේ ශනු අක්කි අද ඔයා ලස්සනටම නැටුවා😘🥰😍😍 ඉදිරියෙන් ඉදිරියටම ඔයා යන්න ඕනෙ අක්කි Congratulation Shanu Akki😘😘❤❤❤
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@ushanikavindika8669
@ushanikavindika8669 2 жыл бұрын
අද තමයි මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ගත්තේ... අපරාදේ නොබලා හිටියේ කියලා හිතුන.... මාර ලස්සනයි සුපිරි.. 💯💯💯💯
@kasunchathuranga700
@kasunchathuranga700 3 жыл бұрын
ඉන්දියාවෙන් ගෙන්නල නැටෙව්වත් මේ ගෝල්ඩන් බ්ලසර් එක ගහනව බොරැ මේ තුන් කට්ටුව
@yasassrimadushani6370
@yasassrimadushani6370 3 жыл бұрын
Sound නැත්තෙ මොකද අන්තිම ටිකේ.අපරාදෙ හොදටම නටපු ටික.ශනුද්‍රිනම් සුපිරි.මූනේ තිබ්බ ඉරියව් ටිකත් මාරම ලස්සනට තිබුනා
@lakmaliperera5994
@lakmaliperera5994 3 жыл бұрын
Wow, trending for the 4th time in a row! You are already the winner of our hearts! Congratulations! ✌✌💖💖
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
මම වගේ ශනූගෙ නර්තනය එනකල් බලන් ඉන්න අය ඉන්නවද තව
@nisansalanadeeshani3381
@nisansalanadeeshani3381 3 жыл бұрын
Nathuwa sudu
@jpgn7630
@jpgn7630 3 жыл бұрын
ඔය golden busser එක දීපන් ලමයෙකුට. සෙද්ද. දෙන්න ඕනි කෙනාට නෙවෙයිනෙ බන් මුන් දෙන්නෙ.
@andrumax4088
@andrumax4088 3 жыл бұрын
හැමදාම වගේ අදත් shanu ඔයා පුදුම හිතෙන දේවල් තමයි කරන්නේ . Thama මම බයවෙලා . Love you shanu... nangiyoooooooo
@7289you
@7289you 3 жыл бұрын
ඇයි රවීන්ද්‍ර රන්දෙණිය ජජ් බෝඩ් එකේ ඉන්නේ. දිල්හානිත් වැඩක් නෑ. ඒ දෙන්නා මොකද මේ වගේ තරගයක් ජජ් කරන්නේ. හිරු එකටම හොදයි.
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@purpleocean3384
@purpleocean3384 3 жыл бұрын
මන් දන්න තරමින් සහ අහලා තියෙන තරමින් දිල්හානි අශෝකමාලා මහත්මිය නර්තනය හදාරපු කෙනෙක් 😊 රවීන්ද්‍ර රණ්දෙණිය මහත්මයා ගැන නම් දන්නෙ නැ
@7289you
@7289you 3 жыл бұрын
@@purpleocean3384 නර්තය හැදෑරූ පමණින් තරගයක් විනිශ්චය කරන්න බැහැ. රවීන්ද්‍ර දිල්හානි රoගනය ප්‍රගුණ කල අය.
@sanjanaamarawardhana6166
@sanjanaamarawardhana6166 3 жыл бұрын
ඒක නම් ඇත්ත හරියට නර්තනය ගැන කමෙන්ට් එකක් වත් දීගන්න දන්නෙ නෑ. වැරදි විතරයි පේන්නෙ ඒ දෙන්නට. චන්න සර් හොඳ කියද්දි එයාල වැරදි කියනව ඒකෙන්ම තෙරෙනවනෙ ඒ දෙන්නගෙ හැකියාව.
@nethumanchanayaka663
@nethumanchanayaka663 3 жыл бұрын
Shanu akki godakkkk lassanai... ගරිම තාත්වික විදියට ඔයා නටනවා
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@followme6354
@followme6354 3 жыл бұрын
කියන්න වචන නෑ.විශිෂ්ට නිර්මාණයක් ශනූ,කවිදු.මෙවැනි නිර්මාණවලට ප්‍රමාණාත්මක අගය කිරීමක් අවශ්‍යයි.
@indeewari_Senevirathna_99
@indeewari_Senevirathna_99 3 жыл бұрын
No words. amazing one 🥺❤
@dilshadilsha7539
@dilshadilsha7539 3 жыл бұрын
මේකටනම් golden buzzer එක දෙන්නම ඕන වින්ශය මන්ඩලයේ මැද ඉන්න කෙනා මෙතන ගස් වටේ කැරකි කැරකි නැටුවට නර්තනය ගැන විශිෂ්ට හැකියාවක් තියෙන කෙනෙක්ද මගුල ගැලපෙන් නෑ මෙතන විනිශ්චයට, මෙච්චර අපේ සංකෘතියෙ දේකට දෙන්න බෑ ජිම්නාස්ටික් ටිකක් දැම්මා නම් හරි
@pasinduanjana2100
@pasinduanjana2100 3 жыл бұрын
This dance and concept deserve a golden buzzer. This is far ahead of the previous golden buzzer items. 🤍
@jeewanthads1724
@jeewanthads1724 3 жыл бұрын
සිංදුව දාපන් යකෝ හරියට මගදි කපන්නෙ නැතුව
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
Copyright hinda ain karanne
@danushkamduwanthi8697
@danushkamduwanthi8697 3 жыл бұрын
Ou ane magula
@nethunethusiriwardhana7028
@nethunethusiriwardhana7028 3 жыл бұрын
Asawen beluwoth oka wenwa
@madushani2376
@madushani2376 3 жыл бұрын
අගයන්න ඕන දේ අගයන්න ඕන.ඇත්තටම ලස්සනයි.. Best wishes shanuu.bs
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@nethmienjela9586
@nethmienjela9586 3 жыл бұрын
Ai me dance eka kochchara lassanade. Mekata golden buzzer eka dunnama hena wadinawade. Shanu akki oyage dance nam maru hode.kavindu aiya thanks ape shanu akkiwa hodate traning karala thiyenawa. ❤️❤️❤️❤️❤️
@erandikaushalya8824
@erandikaushalya8824 3 жыл бұрын
4ni වතාවට බලන්නේ... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... ❤️❤️
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
ගෝල්ඩ් බසර් දෙන්න තිබුණේ මේ නර්තනයට.
@madukamadu6519
@madukamadu6519 3 жыл бұрын
Ow ekanam eththa
@priyanthapriyantha5214
@priyanthapriyantha5214 3 жыл бұрын
අනිවා
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@hddiranga6343
@hddiranga6343 3 жыл бұрын
අතිවිශිස්ට නිර්මාණයක් 🙏❤️
@bimaa9606
@bimaa9606 3 жыл бұрын
This act deserves for a golden buzzer. Really disappointed 😢
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@hithaishiaradya7412
@hithaishiaradya7412 3 жыл бұрын
කොච්චර මහන්සි වෙන්නැතිද මේකට.ඕන කෙනෙකුට තේරෙනවා මේක තමයි අද හොදම ඩාන්ස් එක කියලා.ඒත් ගෝල්ඩන් බසර් නෑ.ශනූ ඊලග දවසේ අර ලනූවේ එල්ලිලා ටිකක් වෙලා හිටපන් කෙල්ලේ.එතකොටවත් ඕක දෙයිද බලන්න.
@mperera9691
@mperera9691 3 жыл бұрын
💯💯 hamadama ekama wage Tikak udata gihin awa nm hari golden buzzer eka dei
@user-st2xm5tf5f
@user-st2xm5tf5f 3 жыл бұрын
ඔවි නංගි අනිත් දවසේ ලනුවෙි ඒල්ලෙන්න
@shenshen1466
@shenshen1466 3 жыл бұрын
ඉතින් අනේ ශනූටයි කවින්දුටයිත් ටිකක් ලනුවක එල්ලිලා වැඩ ටිකක් පෙන්නන්න කියන්නකෝ.lifts එක්කම.එයාලගෙනුත් ස්කිල්ස් දකින්න ආසයි.ඩාන්ස් සහ ස්කිල්ස්.ඒවටත් දක්ශ නම් කරල පෙන්නුවොත් golden buzzer එක ගන්න පුලුවන්...කොහොමත් තරගෙක නිකන්ම ඩාන්ස් වලට වඩා ටැලන්ට් එකත් එක්ක කරන ඩාන්ස් වලට buzzer එක දෙනවා.ශනූල කලේ තොවිලයක්නෙ..ඒක ඩාන්ස් බැරි කෙනෙක්ට උනත් පුලුවන්.කන්සෙප්ට් එක හොදයි...ඒත් ඩාන්ස් නෑ.ආවේස වෙලා ලේ පෙරාගෙන දැගලුවා විතරයි
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
කලුකුමාරයා කියන්නේ අතීත විශ්වාසයක්. අදටත් ඒ ගැන සමහරු විශ්වාස කරනවා. තනි උන ගෑනු ලමයින්ට බැල්ම හෙලන යක්ශයෙක් විදියට තමා ඉස්සර ඉඳන් කතාව එන්නේ. මෙතන පෙන්නන්නේ ඒ ගැන මිසක් වැලක් නෙමෙයි. ගෑනු ලමයෙක් ගෙට උනාම තනි කරන්න හොඳ නෑ කියන්නේ යකඩයක් පොල්මලක් ඒ කාමරෙන් තියෙන්නේ අන්න ඒ හින්දා. මෙතන ශනුද්‍රි ඇක්ට් එකක් එක්ක ඩාන්ස් ස්ටෙප්ස් දාලා ඒ කතාව ලස්සනට හරි තාත්වික විදියට කරනවා. නැතුව blue ෆිල්ම් එකක් පෙන්නනවා නෙමෙයි.
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
ඔයා මගේ කමෙන්ට් එක ඔයාගේ වගේ දානවානේ. කාරි නෑ කාරි නෑ😂
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
@@tharidu6792 විහිලුවට අනෙ කිව්වේ. කමක් නෑ. ඒක හොඳයි.මොකද ඔය රිප්ලයි කමෙන්ට් එක දාද්දි මට තරහ ගිහින් හිටියේ ඒ හින්දා මුලින් කියපු වචන ටික අවුල්. ඒ හින්දා මං කමෙන්ට් එක අයින් කරන්න හොයද්දී මේක දැක්කේ.ඔයා මෙහෙම දාපු එක හොඳයි. 'ඝරසරප' කියන්නෙත් කලු කුමාරයටම තමා. ඒ වගේම කාන්තාවන්ගෙන් සිද්ධ උන අතවර නිසා සමස්ත කාන්තා සංහතියටම වෛර කරන කලු කුමාර කියන යක්ශයා බිහිවුණා කියන විශ්වාසය ඉස්සර මිනිස්සු අතර තියෙනවා. තාමත් ගම්බද පලාත් වල වැඩිවියට පත් උන ගෑනු ලමයින්ට ගොම්මන් වෙලාවට තනියම ගමන් යන්න එපා කියන්නේ ඒකයි. හැබැයි මං නම් විශ්වාස කරන්නේ කලුකුමාර කියන්නේ අපේ හිතේ ඇතිවෙන සිතුවිල්ලක් කියලා. මේ ටිකත් ඔයාගේ කමෙන්ට් එකටම දාන්න.
@enjoythelife6655
@enjoythelife6655 3 жыл бұрын
බලපු වාර ගාන මතක නෑ ඒ තරම් මේ ඇක්ට් එක බැලුවා. ඇයි ජජ් බෝඩ් එක මේ වගේ ලස්සන පෆෝමන්ස් එහෙකට ගෝල්ඩන් බසර් එක නොදුන්නේ
@meraki6521
@meraki6521 3 жыл бұрын
Godak comments thiyenne බුද්ධිමත් අයගෙන් ...👑 සතුටුයි එ ගැන ඇත්තටම ❤🌹
@gayanimadhushani8271
@gayanimadhushani8271 3 жыл бұрын
Ammo shanu akke kavindu aiyee supiri...😍😍😍 acting th supiri super...mn blne oyge dance ek wtrmii aneee😍😍
@lakmaliperera5994
@lakmaliperera5994 3 жыл бұрын
Shanu, undisputedly you are the best! Watching Mega Stars to see your amazing performances because you always entertain us with the best. Wish you had received the 'Golden Buzzer', as this is a golden buzzer worthy performance. 👌👌💖💖
@achinimaleesha1998
@achinimaleesha1998 3 жыл бұрын
I don't know how many times i watch this..really beautiful and excellent..best of you shanu akki ❤️
@DanushaMadusanka
@DanushaMadusanka 3 жыл бұрын
ශනුද්‍රි තමයි හොඳටම කළේ...😌
@Harshi812
@Harshi812 3 жыл бұрын
ඇන්තනී පිය පුතු ගැයුමත් හරිම අපූරුයි❤
@parkcorner751
@parkcorner751 3 жыл бұрын
kzbin.info/www/bejne/noq7h6yAn7d4esk
@beetforheart1211
@beetforheart1211 3 жыл бұрын
Aniw
@chathu-rt5dj
@chathu-rt5dj 3 жыл бұрын
මම නින්දෙනුත් බයවෙවි ඇහැරුන මේක බලල ඒ තරම්ම අපේ හිතට වදින්න ශනු නියමටම ඒකකරා ❤️❤️❤️❤️❤️
@nimmikisalka8824
@nimmikisalka8824 3 жыл бұрын
Golden buser eka denna one akkiyoooo..e tharam marama lssniiiiiiiiiiiiii ♥️
@mperera9999
@mperera9999 3 жыл бұрын
Shanudrie kavindu thamai best dance eka harima lassanata Shanudrie dance eka wagema act eka puduma lassanak thibuna me dance ekatanam golden buzzer eka labei kiyala hithuna. E tharam lassana dance ekak wagema act ekak. Full marks labila idiriyata yanna suba pathanawa dennatama. All the best ❤️❤️
@chapawithanaarachchi2056
@chapawithanaarachchi2056 3 жыл бұрын
Judge board සෙට් වෙන්නෙම නෑ අප්පා, දිල්හානිලා රවීන්ද්‍රලා දාගෙන program එක ඊලඟ level එකට ගෙනියන්න බෑ. එයාලා අග්‍රගන්‍ය කලාකරුවෝ.. හැබැයි ඔතනට ඕන ගැම්ම ගන්න බෑ. මේ වගේ පිස්සු හැදෙන act එකකට ඒ වගේම විචාරයක් එන්න ඕනේ. පට්ට creative පට්ට talented ඒ දෙන්න ඕන තැන නොදුන්නම එයාලත් demotivate වෙනවානේ. හිරු! මේ ඔබේ අවධානය පිනිසයි!!
@thakshilasewmini8314
@thakshilasewmini8314 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි අපිට කට උත්තර නැති වෙන විදියට වැඩ කරාට 😂😂😂😂😂😂
@vinupvdm5981
@vinupvdm5981 3 жыл бұрын
හැමදාම එයාලගෙ එකෙ එක්කො ඇහෙන්නැති කරනවා පලවෙනි ඩාන්ස් එක දැම්මෙට්ජ් නෑ 😒😡. ලස්සනයි ගොඩාක් හිරි පිපුනා බලද්දු. හරියටම 12 ට බැලුවේ මට තොවිල් කරන්න වෙයිද දන්නෑ හී 😍😘😍😘❤️😍❤️😍
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
@@Manu-fg6op හැමදාම මේයාලගේ act එකටම copyright වදින්නෙ ඇයි
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
@@priyanthidilani3133 ගන්න ට්‍රැක් නිසා වෙන්න ඇති.
@vinupvdm5981
@vinupvdm5981 3 жыл бұрын
යූ ටියුබ් එකෙන් බලන්නේ මෙයාගෙ එක විතරයි බලන්නේ නිසා යූ ටියුබ් කියන්නේ දැන් ටීවී වලටත් වඩා මිනිස්සු තමන් වෙතට ඇදගන්න පුලුවන් දෙයක් ඒ නිසා මේකට දාද්දිත් ඒ අයටත් සාදාරනයක් කරන ව්දියට අඩුපාඩු නැතුව දාන්න මොකද එයාලත් පුලුවන් උපරිම සාදාරනයක් කරන නිසා
@Shorts-fj4qk
@Shorts-fj4qk 3 жыл бұрын
@@vinupvdm5981 යකෝ copyright වදින හින්දා එහෙම කරලා තීන්නේ චැනල් එකට කෙලවගන්න අමාරුවක් නෑ නේ මුන්ට
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
නියමයි ....මේවට ඇගයීමක් නැත්තෙ ඇයි....හින්දි නැටුම් විතරයි අගයන්නෙ...මේ අපේ දේ.
@asankasampath6125
@asankasampath6125 3 жыл бұрын
ඇගයිමක් දෙන්න එතන නැටුම් ගෙන දන්න විනිශ්චය මණ්ඩලයක් ඉන්න ඕනිනේ දිල්හානි, රවින්ද්‍ර රන්දෙණිය මොනවද අනේ නැටුම් ගෙන දන්නේ
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
@@asankasampath6125 ඒක නම් සහතික ඇත්ත ...
@roweenasaldin6771
@roweenasaldin6771 3 жыл бұрын
ISLAM
@anurudhikaihalagama6138
@anurudhikaihalagama6138 3 жыл бұрын
Ekanm athatha
@tashilanethmina3703
@tashilanethmina3703 3 жыл бұрын
@@asankasampath6125® P
@chathurikasubashini7770
@chathurikasubashini7770 3 жыл бұрын
Wauu aaththta පට්ට dance එකක්. Srawatma ඇග හිරිවටුන. නියමයි ශානු. Supiri
@Nupun_
@Nupun_ Жыл бұрын
අන්තිම ටිකෙ සවුන්ඩ්ස් එක නැත්තෙ ඇයි ? ඒ කිව්වෙ නැටුමේ අන්තිමට සින්දුව ඇහෙන්නෙ නෑ
@raveeshamarasinghe1595
@raveeshamarasinghe1595 3 жыл бұрын
One of best dance choreography that I have seen 👏 Really great performances guys
@epicofworld6801
@epicofworld6801 10 күн бұрын
ශනූ ගෙ රංගන හැකියාව කොච්චරද කියල හිතා ගන්න බෑ.. ඇයට හොද, විශිෂ්ඨ ගනයේ නිර්මාණ ලැබිය යුතුයි.. ❤
@shansurangi
@shansurangi 3 жыл бұрын
ජජ් බොඩ් එකෙ ඉන්නෙ ඩාන්ස් කරන්න පුළුවන් උන්ද. මහලොකු ඔස්තාර් චන්නට ඇග හොල්ලන්න බැහැ හරියට, රවින්ද රන්දෙනිය ජීවිතෙට නටලා නැහැ.
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 3 жыл бұрын
Ekthamai
@chamikadewarathna938
@chamikadewarathna938 3 жыл бұрын
අනේ හා
@gaveshikasandeepani616
@gaveshikasandeepani616 3 жыл бұрын
ඇග කිලිපොලා ගියා බලද්දි.. මන් ආසම dancersla ශනුද්‍රි අක්කියි, ඩමිත්‍රි අක්කියි, සචිනි අක්කියි කියන්නෙ🥺❤
@shehanahasindi3197
@shehanahasindi3197 3 жыл бұрын
They deserve the golden buzzer ❤️❤️
@prabhashwariravinduka5201
@prabhashwariravinduka5201 3 жыл бұрын
Ek hithgnn beri trm suprb dans ekk. Good luck denntm. 🍭✊ mrm lssni ❤️🎗️
@Aanwi2005
@Aanwi2005 3 жыл бұрын
ශනූ අක්කිගේ ඩාන්ස් හැමදාම ට්‍රෙන්ඪිංග් .ශනූ අක්කි තමයි වින් කරන්න ඕන.❤️❤️❤️
@malith9392
@malith9392 3 жыл бұрын
😂 ඇඩිමින්ල අරන් දෙන trending🤭අපි නෙදන්න චෙස්.🤭🤭🤭🤭
@navidunethsara5788
@navidunethsara5788 3 жыл бұрын
සජිතගෙ හඩ අහෙද්දිත් ඇග හිරිවැටෙනවා
@worldwide2988
@worldwide2988 3 жыл бұрын
මට මේ තරගේ පුරාවටම තියෙන එකම ප්‍රශ්නේ රවීන්ද්‍ර සර්ටයි දිල්හානි මැඩම්ටයි මේ නටන එක තරගකරුවෙක් නටන තරමකටවත් නටන්න පුලුවන් ද කියලා මෙයාලා එයාලට දෙන උපදෙස් දැක්කම මේක රගපාන අය තෝරන තරගය්ක් නම් කමක් නෑ ඒත් මේ ගස්වටේ කැරකිලා නටපු අයට බෑ මෙතන ඉන්න එක තරගකරුවෙක්ටවත් වරදක් කියන්න😂😂😂😂😂😂
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
අනිවාර්යයෙන්. කොච්චර නැටුම් හදාරපු රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවද ලංකාවේ. කොටින්ම ජජ්බෝඩ් එකේ ඉන්න ඕන මිනිස්සු ඉන්නේ තරඟේ ඇතුලේ. හොඳම උදාහරණය නිරෝශා තලගල. (නිලන්තිගේ නැටුම් ලස්සන උනාට එයාගේ ශිල්පීය දැනුම ගැන මට අවබෝධයක් නෑ. ) එහෙම අය ඉන්න රටේ මොක්කුද මේ ගෙනත් තියෙන්නේ. චන්න සර් විතරයි ඔය ජජ්බෝඩ් එකට qualified.
@kamalpushpakumara3943
@kamalpushpakumara3943 3 жыл бұрын
☺☺
@mallikaweerasinha4757
@mallikaweerasinha4757 3 жыл бұрын
Ou
@dilminirasha4988
@dilminirasha4988 3 жыл бұрын
ඩාන්ස් එකේ හොදම ටිකේ සවුන්ඩ් එකත් නෑ 😡😡😡😡
@Supun.
@Supun. 3 жыл бұрын
copyright
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 3 жыл бұрын
Meaningfull song ❤ Amazing dancing🤗💯
@cpk6584
@cpk6584 3 жыл бұрын
ශනුට කොහොත් හයිවෝට් හම්බෙන නිසා,,අනූජ් කැපෙයි කියලා බසර් එක දේන්න ඇති,,මේල් ඩාන්සර්ලා අඩුයිනේ
@nipunierandi1805
@nipunierandi1805 3 жыл бұрын
shanuge dance eka waradanne nethuwa balanwa api.. marama lassani.. wenas concept ekak.. supiri nangi dennama 💥❤️
@dilhararajapaksha8349
@dilhararajapaksha8349 3 жыл бұрын
Wooowww this performance 🔥❤️💐😍💯 Shanu mula idanma karapu okkoma acts amazing. Good luck girl
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН
Gindari 3 (Part 4) | ගින්දරී 3
18:19
SL TechZone
Рет қаралды 498 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН