KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ravana (රාවණ) - Yaka Crew band live at Interflash 2024
4:18
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
Smart Sigma Kid #funny #sigma
00:33
Do you love Blackpink?🖤🩷
00:23
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
Rawana Best Song Collection Sinhala ( Rawana 3 ) | Rawana Song 2021 || රාවණා
Рет қаралды 173,990
Facebook
Twitter
Жүктеу
1
Жазылу 12 М.
SHASHI MS
Күн бұрын
Пікірлер: 306
@charukjayathilake9816
3 жыл бұрын
එනු රාවණා නුබ එනතුරු ලංකාපුර සිංහාසනය බලන් හිඳි.
@SHAN-un8vr
3 жыл бұрын
පිටරට වලට ඉන්නවා සුපර් මෑන් ස්පයිඩර් මෑන් වගේ කාටූන් heroes.ඒත් ලංකාවට මිහිපිට පහල වූ ශ්රේශ්ඨතම රජු ඉන්නවා.ලාංකිකයෙක් වීම ආඩම්බරයි
@mycolombo6791
2 жыл бұрын
Ekenma
@traveltoearth7655
Жыл бұрын
සියාද කිව්වේ😅
@charukanawodaya3039
Жыл бұрын
😂@@traveltoearth7655
@tharindudhanushka3283
7 ай бұрын
Mmm ඇත්ත බන් දැන් ඉන්න වුන්ට අගයක් නෑ ❤😊
@sltombro
7 ай бұрын
රවාණා ඉදියාවෙන් කෙනෙක් නෙද
@sachinirangika2327
2 жыл бұрын
රාවන වන්ශයේ උපන් සින්හලයිනි. රටට ආදරය කරවු
@rupapadmini5760
Жыл бұрын
රාවණා රජු එනවා එත් දzන්ම නේමේ තව අවුරුදු 900 ව්තර දzන් අවොත් මේ පර හzත්ත එතුමාවත හොරේක් කරනවා එක නියතයි.එතුමා එනකම් අපි අපේ බාල පරම් පාරව හදලා තියමු.බය නැති ඉදපල්ලා එතුමා එද්දි මේ කමේන්ට් කරන අපි තාමා රාවණා සේනාව ඉන්නේ.එදාට අපේ මේ හෙළ දිපය ව්නාශ කරන රාමාගේ පර හzත්ත ගහාලා පන්නමු.හෙළයන්ට ජය බොලවු ...................
@Imalka_wijethunga
Жыл бұрын
disney lage " Sleeping beauty " eke wage rawanatath haduwak dila nagitto ganna bari weyida 😏
@peshalamadhuwanthi2206
4 ай бұрын
❤❤❤❤❤
@Mihindigirl
2 ай бұрын
@@Imalka_wijethungaapahasa epa.Hamadekama hanguna deyak thiyn☝️.deyk thiynv mn ek oyata kiyanne na meka dakina kattiya therum gani e Mokakd kiyala.
@sawishkamudiyanse5775
15 күн бұрын
demu aniwren ✨️❤️
@dulanimedavi6627
3 жыл бұрын
හිරිගඩුත් පිපුනා...❤
@Ssanjaya-x2w
3 ай бұрын
තුන් හෙලයටම ජය මේක අහද්දි ඇගේ තියෙන ලේ රත් වෙලා හිරි කතුත් පිපෙනවා මාන් මේ අහන්නේ 2024
@dinethchamodya9779
3 жыл бұрын
රාවණා ශ්‍රී ලංකාව ට නැවත වඩිනු මැනවි
@sunandasunanda2326
2 жыл бұрын
රවනා නම හුනමත් ඇගට පුදුම ගැම්මක් දැනෙන්නෙ....සිව්හෙලයට යක්කයන්ට රවනා අප්පච්චිගේ පිහිට අරක්ෂවයි .
@KanchanaLankeshwari-ic3rr
Жыл бұрын
නැවතත් වඩිනු මැන රාවණයානෙනි ❤️❤️❤️❤️
@senarathsenarath3523
8 ай бұрын
නමහ් රාවනා නමෝ රාවනා
@සේනකබලංගොඩ
3 жыл бұрын
ඇගේ ලේ කකියන රාවණා ලේ ඇත්තෙක් වෙමී..
@prabashihiranya5801
3 жыл бұрын
සිංහල කම,ලේ වලටම දැනෙනව
@yohanhimesha6438
2 жыл бұрын
ඇත්තටම ♥️
@mycolombo6791
2 жыл бұрын
Asura kama❤
@dasunimadusha1277
Жыл бұрын
යක්ෂ අසුර නා රාක්ෂ සිව් හෙළයම රකිනු මැනේ....🙏🙏🙏 සූර්ය යක්කුල රාවණා💪🇱🇰🖤
@prdeepdanur3560
3 жыл бұрын
සිවු හෙලය රැක දෙනු මැනවි රාවණා රජුනි.🙏🙏🙏🙏🙏🙏🙏
@traveltoearth7655
Жыл бұрын
දෙනවා දෙනවා තොපිට දෙන්නම තමා ඔනි රැකලා 😂
@BogalaSawundiris
Жыл бұрын
සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.
@bhagyavijithasena4264
Жыл бұрын
@@BogalaSawundirisඅනේ පල යන්ඩ ඕව කිය පිය ගිහින් කොන්ඩ බැදපු චීන්නුන්ට, උබ හිතුවද අපි ඕවට රැවටෙයි කියල 🖕🖕🖕
@vindyafernando4605
3 жыл бұрын
රාවණා රාජුනි ලක්දෙරනට ජිවමානව වඩිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@අපූර්වලෝකය
3 жыл бұрын
අනේ රවණ දෙවියනි නැවත මේ ලංකාදීපයට වඩිනු මැන මගේ වීරයා නුඹයි🙏🙏🙏👹👹👹🔥🔥🔥
@Nini-1999-wp
Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️💪🇱🇰
@traveltoearth7655
Жыл бұрын
කෙල උනාට පස්සෙ
@sulochansulochan4243
Жыл бұрын
❤❤❤❤❤❤
@chathiminapabodya465
2 жыл бұрын
ඇත්තෙන්ම මේ ඔබේ පිබිදීම අවස්යම කාලයයි❤️😈🇱🇰
@Nini-1999-wp
Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️💪🇱🇰
@dasunanjana-kp8sw
Жыл бұрын
l
@traveltoearth7655
Жыл бұрын
එන ගමන්ලූ කෝල් කරලා කිව්වේ 😊
@oshanekanayaka2461
Жыл бұрын
@@traveltoearth7655 පොන්ටිං 😂
@chamindudilan8128
Жыл бұрын
@@traveltoearth7655 අනෙ ගොන් පකො මං දැක්කා උබ හෙනටම පුක දෙනවා නේද කමෙන්ට් කර කර 😹
@lmrkumara9034
3 жыл бұрын
රාවනරජු වඩිත්වා
@lakshanijayasiri5058
2 жыл бұрын
සිව් හෙලයේ අපේ සක්විති රජු නුබයි රාවන.වඩිනු මැනවි නැවත් සිව් හෙලයට🙏🙏🙏
@Imasha_Welivita
Жыл бұрын
මේ සිංදු වලින් කියන්නේ රාවණා රජුට ආයි එන්න කියලා නෙමෙයී. නොකියා කියන්නේ . " රාවණා රජුගේ නාමයෙන් තරුණයිනි නැගිටව්!🙏ලක්දීපය බේරගනිව්! " එවිට රාවණා රජු යලි වැඩියා හා සමානයි 🥰
@koshithavithusha6297
Жыл бұрын
👍🇱🇰🇱🇰🙏💪
@___-zh7kc
11 ай бұрын
එය එසේ නොවේ
@PrasannaPradeeb
6 ай бұрын
❤❤❤❤
@Mihindigirl
2 ай бұрын
Oya kiuva kathavath aththa❤eth sagaunu deyak thiynv 😊therum ganama oba sathuyi
@asankabandara3706
3 жыл бұрын
රාවණ රජුනි නැවත වඩිනු මැනවි....නැවත වඩිනු මැනවි නැවත වඩිනු මැනවි ...
@sl7132
2 жыл бұрын
ලංකේෂ්වර මහා රාවණා යළි වඩිනු ඇතේ🙏🙏🙏
@venuralakshan7412
4 ай бұрын
රාවණ = අපේ තරුණ පරපුර අපි නැගීසිටියොත් රාවණා නැවත නැගිට්ටා හා සමානයි...❤
@fitnesswithjanu1155
Жыл бұрын
සිංහල දේෂයට අවශයම ඔබේ පාලනයයි.යලි වඩිනු මැනේ ❤️❤️❤️❤️❤️❤️
@traveltoearth7655
Жыл бұрын
එන ගමන්ලු ඉන්නේ තෙල් ගහගන්න පෝලිමට ගිහින්
@shehandinuranga-xp3pf
Жыл бұрын
😊
@DKeditz_Kavi
Жыл бұрын
@@traveltoearth7655හැම වීඩියෝ එහෙකම ඉන්නවා හැම කමෙන්ට් එහෙකටම පුප දෙන උඹ වගේ එකෙක්😂
@slherbals130
3 жыл бұрын
තුන් හෙළයටම ජය වේවා තෙරුවන්සරනයි රාවණා පිහිටයි 🙏🙏🙏🙏
@Kasuni_Waranga
2 жыл бұрын
සිව් හෙළය 🙏
@BogalaSawundiris
Жыл бұрын
@@Kasuni_Waranga සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.
@BogalaSawundiris
Жыл бұрын
සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.
@YasuriPrabuddika
10 ай бұрын
කොපි පේස්ට් එකෙක් 😂💔
@nethuthilakarathne9837
3 жыл бұрын
රාවණ රජතුමනි....🤗🤗
@Rawana-q1m
11 ай бұрын
රාවණ අප්පාච්චි ජාය 🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthijayakodi3707
4 жыл бұрын
සුපිරි colection එකක්
@maxximel9462
3 жыл бұрын
රාවණ ❤️🙏
@sithumsansala8185
3 жыл бұрын
Supiri kollo ravana puttu ohoma tamai
@worldmusic6666
3 жыл бұрын
ලංකාධිපති ලංකේශ්වර රාවණා🙏🙏❤️❤️
@traveltoearth7655
Жыл бұрын
උප්පැන්නෙද තිබ්බේ 😅
@athishanishani4547
Жыл бұрын
මගෙ වාසගම.ලංකේශර ❤️..ආඩම්බරයි මගේ ඇගේ දුවන්නෙත් රාවනාගේ ලේ❤
@BogalaSawundiris
Жыл бұрын
@@athishanishani4547 එහෙනම් උඹ දෙමල වෙන්නැති ... රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.
@bhagyavijithasena4264
Жыл бұрын
සින්හලයා රාවනා පරපුරෙන් පැවත එන ම්නිස්සු, මේ රටේ උරැමක් කාරයො
@ImethImeth-n7w
4 ай бұрын
@@traveltoearth7655හරක් ගොඩේ ඉපදුණු එකාගෙ උප්පැන්නෙ බලලා වරෙං ඉස්සෙල්ලම 😅
@nisansalamaduwanthi2443
11 ай бұрын
සිව් හෙළයටම ජය ❤
@නිවනටමඟ
3 жыл бұрын
අප රාවණ පරපුරෙන් උපන්නේ
@manikadeegala4281
2 жыл бұрын
❤❤❤❤
@user-ub5nw4zc3q
9 ай бұрын
එහෙනම් බුදන් වහන්සේගේ පින්තූරය අයින් කරගෙන හෑවණාව වැදපන්.. ශීව ලිංගය කරේ තියන් ගිය රාවණා ශිව භක්තිකයෙක්
@tharindudhanushka3283
7 ай бұрын
❤❤
@r2kff567
3 жыл бұрын
ලේ නටනවා
@allinone-mf8dr
4 жыл бұрын
Egata dennawa e balaya ශක්තිය
@SugathRupasinghe-g1m
7 ай бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
@krishtorathna2774
27 күн бұрын
හෙළ අසුර ඍෂි යඛිඳු ගේ පිහිටයි සුජාපුත්රයිණි...❤❤🎉🎉🎉
@chathurathnayake3210
7 ай бұрын
කවුද කියන්නෙ රාවණ කියලා කෙනෙක් හිටියෙ නැ කියලා. එහෙම නොහිටිය කෙනෙක්ගෙ නමක් ඇහෙනකොට සිංහල අපෙ ලේ රත් වෙන් නැ. ඒ නම ඇහුනත් හිතට එන්නෙ හයියක්
@music-ih8rg
3 ай бұрын
ඇත්තක්...හිටියෙ නැ කිව්ව උන්ගෙ තමා ලොකු ප්‍රශ්නයක් තියෙන්නෙ
@NelumLanka
Жыл бұрын
බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා
@ShanSalinda
Жыл бұрын
රාවණ🙏
@HEDIGALLA
Жыл бұрын
ජය ශ්‍රී..... තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාද ලැබේවා ස්වස්ති සිද්ධම් විග්‍රයාගි ........!!!❤
@vimukthiniroshan2127
4 ай бұрын
ශ්‍රී ලංකේශ්වර රාවණා ❤
@niroshapriyadrshani1781
2 жыл бұрын
Rawanayanta jayen jaya
@sujeewasampath2063
Жыл бұрын
රාවණා ඇවිල්ලා ඉන්නේ.බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඉන්නේ 🇱🇰
@shiwanishakya4825
7 ай бұрын
රාවන එනවා.වෙනස් ම විදියකට .අනිවාරෙන් ම
@KrishanthaPremalal-x7c
5 ай бұрын
මාහා රාවනා රජු නමාමි 🙏🙏🙏🙏❤️❤️❤️
@prasannanbandara7320
2 ай бұрын
ඉන්දියාව තමත් බයයි රාවනාට... ඒක ඉන්දියාවට ආවමයි දැනෙන්නේ හොදටම..
@YasuriPrabuddika
10 ай бұрын
රාවණ පරපුරේක උළෙල බුදුන්ගේ දේශේ..... ✌🔥
@samadhisamarawila
Ай бұрын
සිංහලයේ උරුමය රාවණා ❤❤
@nethu7203
2 жыл бұрын
හෙලයට ජය🙏✊ තෙරුවන් සරණයි 🙏
@vihasgeenethu
3 ай бұрын
යක්කයන්ට ජය 🙏🙏❤️❤️
@Sithumsithum228
11 ай бұрын
Patta gammak yako enne❤❤❤😊
@darshanisiyabala6145
2 жыл бұрын
රාවණා ඔබ අතරට දැන් පැමිණ ඇත නිර්මල දහමත් ලොවට අරන්... දියසෙන් ධර්ම රාජ්‍යට ජය ශ්‍රී.. 🌷🌷🌷
@Nini-1999-wp
Жыл бұрын
❤️💪🇱🇰
@WikumRanabahu-j6r
Ай бұрын
සිංහල රාවණා
@hansikaprobodini9233
3 жыл бұрын
Yakkayanta Jaya.
@vindyapriyanthi1038
3 жыл бұрын
රාවණා දෙවීදුනෙ ලක්දෙරණට ජිවමානව වඩ්න්න
@charu65
Жыл бұрын
සිද්ද වෙන්න ඕන දේවල් ඒ විදියටම සිදු වෙමින් පවති😊❤🇱🇰🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා,දර්මය අවබෝද වෙත්වා
@-hc3ry
7 ай бұрын
මාර ගැම්මක් එනවා ❤️🩹🥺
@kavijasehas9718
4 ай бұрын
හෙලයේ මහා හිමිකරුවණි නැවත වඩිනු මැන..🙏❤️
@kushankawisha2629
7 ай бұрын
රාවනා රජුනි යලි වඩිනු මැනවි 🙏🙏🙏
@sasinilaksala912
3 жыл бұрын
Bohoma lassa na song ekak.RAWANA RAJUNE NAWATHATH ENU MANAWI 🙏🌞🙏
@lakshan3
2 жыл бұрын
නියමා...යි😘 සුපිරි සුපිරි, 🙏අමරණීය මහා රාවණ🙏
@shashinirajapaksha3957
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@tharinduniranjan5008
3 жыл бұрын
Sri lankehwara Maha rawana raja thumanan 🙏
@ravinduravindudj
Жыл бұрын
හෙළයන්ට ජයවේවා❤️ 🇱🇰
@amalithakshila2461
4 жыл бұрын
Patta
@madurinadeeshani8894
2 жыл бұрын
Lankeshwara maha rawana deviyange pihitai.🙏🙏🙏🙏
@VinalGamage
3 жыл бұрын
Wow start eka
@samerakarabita6273
8 ай бұрын
Rawana sesan3 ekmanata daynna❤❤❤❤
@SLssAxL2100
Жыл бұрын
රාවණා 3එන්නේ නැද්දෝ
@siriyalatharani5054
3 жыл бұрын
Ladkeshwara RAWANA Rajathuma newatha wadithwa
@canuxbro5083
2 жыл бұрын
Jaya wewa ❤️🇱🇰❤️
@Wikum193
8 ай бұрын
*Sinhala* mahaa dashanan *Rawana*
@dinushikadinushika5634
2 жыл бұрын
hitata vadina sindu tikak 💥💥💥🔥🔥🔥♥️♥️♥️🙏
@canuxbro5083
2 жыл бұрын
Rawana rajuta pinanumodam karami anumodan wewa ❤️🇱🇰❤️
@yashoraavi6056
4 жыл бұрын
Jaya wewa !! ❤️❤️
@nanayakkaragenadeeka1704
2 жыл бұрын
Apage sinhala jathiya peratama nanwamu🙏🙏🙏🙏🙏
@sandeepasandeepa1024
4 жыл бұрын
එල
@gameon8883
3 жыл бұрын
🙏🙏🙏🙏 Jaya wewa !!
@deepthiwickramasinghe9658
11 ай бұрын
👍😮😮Rawana
@sami-ls5gl
2 жыл бұрын
Ratebaragane,rawen
@Mashii473
Ай бұрын
බුදුන්ට පමනක් දෙවනි ඌ රාවණ රජ්ජුරුවනේ ඔබ තරම් බල වන්තයෙක් ශක්ති වන්තයෙක් නමුත් ඇයි අපේ ඉතිහාසය පොත්වලවත් ඔබ ගැන කිසිම දෙයක් නැත්තෙ දුකයි අපිට මෙච්ච වටින ඉතිහාසයක් හැන්ගුව එක
@SACHIYA12341
3 жыл бұрын
Rawana... 🙏🙏🙏
@chathuthamu4593
3 жыл бұрын
rawana
@nanayakkaragenadeeka1704
2 жыл бұрын
Rawana rajuta namaskaraya🙏🙏🙏
@k.w.rsameerachathuranga52
6 ай бұрын
ඒ කාලෙ හිටියත් රාවණා ආය එන්නෙ නෑ..සිත නිවන කතා..අපි උත්සහ කරොත් හොඳ තැනකට එන්න පුලුවන්..අපේ තිබ්බ හොඳ ගතිගුණ විනාශ වෙලා තියෙන්නෙ..හැමෝගෙම ඒව හැදුනොත් රට බලන් ඉද්දි නැගිටියි..
@EowyndeRohan2024
4 жыл бұрын
Jay Lankeshvar 🙏💛
@nadeenadee1914
3 жыл бұрын
රාවනා පරපුරේ අපි
@tharindulakshan1807
3 жыл бұрын
Eda idan ape rate yakku
@ashokapadmasili3384
Жыл бұрын
හෙළයට ජය
@slshadow6617
Жыл бұрын
සිවු හෙළය රැකගැනීමට සූර්ය පුතුගේ ශක්තිය අවැසි කාලයයි මේ.........🙏
@gayanibandara3997
Жыл бұрын
පිහිට පතමි💜️🙏🙏
@tharinduniranjan2734
2 жыл бұрын
Sri lankeshwara Maha rawana Raju.
@කිරිපුතා-ඬ5ෂ
3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🇱🇰 💯🙏
@SHAN-un8vr
3 жыл бұрын
❤️❤️❤️💪
@charithdeshan5434
3 жыл бұрын
අනේ මේක බාගත කරන්න දෙන්නකො කරුණාකරලා
@sasindulakshan2613
2 жыл бұрын
Mp3 oone da
@JayanikaMethsani-km4kh
7 ай бұрын
Vidmate app ek ganna 2023 version eka eke vedio wgema mp3 th ganna puluwan.
@virangasandarapperuma-hn6ti
8 ай бұрын
රාවණා 💓🙏
@NadeekaPiyarathna-y8d
9 ай бұрын
Rawana රාවණා ❤❤❤❤
@dashsnidilhara7900
7 ай бұрын
Mage aga hiri wetenawa 🥺💪♥️♥️♥️♥️
@prasadgunarathna925
3 жыл бұрын
❤️❤️❤️❤️❤️💗💗💗💗💗
@Mega-d2y
7 ай бұрын
Jaya sri ravana
4:18
Ravana (රාවණ) - Yaka Crew band live at Interflash 2024
Chanuka Mora
Рет қаралды 1,3 МЛН
11:08
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
Ravana Brothers
Рет қаралды 932 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 23 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 14 МЛН
3:04
Siva Thandawa (සිව තාණ්ඩව) | Ravana Season 2 | TV Derana
eTunes
Рет қаралды 1,8 МЛН
5:27
ගැමුණු සෙනඟ එනවෝ (Gemunu Senaga Enawo) | Sahangi Hansanjali
Shraddha TV
Рет қаралды 702 М.
4:42
ISURU WITHANAGE - Makapan Paalu ( මකපන් පාලු ) Official Lyrics Video
Isuru Withanage
Рет қаралды 222 М.
17:25
රාවණා රජතුමාගේ අවසාන වචන පෙල | History of King Rawana #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 397 М.
16:33
Sakwas geetaya
Ravana Brothers
Рет қаралды 187 М.
3:52
මා නුඹේ රාවණා | MA NUBE RAVANA - Harsh K (OFFICIAL LYRIC VIDEO)
Isuru Withanage
Рет қаралды 638 М.
10:20
Dandanatha wara! දණ්ඩනාථ වර!- Complete song
Ravana Brothers
Рет қаралды 316 М.
8:05
මහසෝනාගේ බෙල්ල ගැලවෙන්න ගහපු ගෝටයිම්බර | Giant Warrior Gotaimbara |
Watapita
Рет қаралды 149 М.
12:16
රාවණ රාම යුද්ධයේ සත්‍ය කතාව | Rama Ravan War | රාමායණය ඇසුරෙන්
TAG Knowledge
Рет қаралды 673 М.
4:41
Raigam Tele'es 2020-2021 | Yakkula Rawana - යක්කුල රාවණා | Sahangi Hansanjali & Saranga
Raigam Tele'es
Рет қаралды 149 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 33 МЛН