මට මා වෙන්න ඉඩදෙන්න | Shehan coming out of the closet | Sinhala Gay short film

  Рет қаралды 32,687

Thirtha  the Guidance '' තීර්ථ ''

Thirtha the Guidance '' තීර්ථ ''

Күн бұрын

Пікірлер: 198
@wijayanath4187
@wijayanath4187 2 жыл бұрын
මම සමරිසි නෙමෙයි.නමෞත් සමරිසි අයගෙ අයිතිවාසිකම් වලට ගරු කරනවා .සහයෝගය දෙනවා. සමරිසි අයටත් විවාහ වෙන්න අවසර ලැබෙන දවස වැඩි ඈතක නොවේවා
@chamindaudayakumara9155
@chamindaudayakumara9155 Жыл бұрын
ඒක ඇත්ත ඒ වේදනව දන්නෙ එයාලා විතරයි 😢
@msvihan6434
@msvihan6434 Жыл бұрын
🙂✌️
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 8 ай бұрын
Mama th Garu Kara n WA,,,, egolago hora after tyene ghawl laga Akka ta wadeyea,,,, athe Ta M hodai,,,,, Mata NM e aye th api wage m Amma tathatha me loke Ta ghen WA ayei,,,,
@Nuwanchamara-b7m
@Nuwanchamara-b7m 3 ай бұрын
youtube.com/@nuwanchamara-b7m?si=kayf8-5DsbzO_uwz
@wimukthikanatthage5522
@wimukthikanatthage5522 3 жыл бұрын
බාහිර සමාජෙට කලින් ඕනෑම කෙනෙක්ට තම නිවසෙන් ලැබෙන පිලිගැනීම ඔහුගේ / ඇයගේ ජීවිතේ ඕනෑම අවස්තාවකට සාර්තකව මුහුනදෙන්න ලොකු පිටුවහලක් වෙනවා. ස්තූතියි ❤
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහසට 💛
@ManojDivanka
@ManojDivanka 3 жыл бұрын
මේ විදියට විඩියෝ කරන එක නම් ලොකු දෙයක්. අඩුවකට පැවති මෙය ඔබ සම්පුර්ණ කර තියෙනවා. ස්තුති....
@GaySriLankan
@GaySriLankan 3 жыл бұрын
👍👍👍🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
බොහොම ස්තුතියි
@kimtaesamu1632
@kimtaesamu1632 2 жыл бұрын
@@thirthatheguidance3492 මාත් Gay girl කෙනෙක්.මාත් හන්ගගෙන ඉන්නේ.ඒත් මන් දන්නවා මගේ ගෙදර අය මේක දැනගත්තොත් එයාලා මට ඉන්න දෙන්නෑ කියලා.ඒත් ඇයි මේ සමාජය මේවා තේරුම්ගන්නැත්තේ.ඇයි ඒ අයට සමාජයේ ජීවත් වෙන්න ඉඩ දෙන්නැත්තේ.
@Writer476
@Writer476 2 жыл бұрын
​@@kimtaesamu1632 ඔයා ඕක ගෙදර අයට කියන්න හදිසි වෙන්න අවශ්‍ය නැහෑ ඉස්සෙල්ලාම ඔයා ඔයාගේ life goals වලට යන්න . හොදට ඉගෙනගන්න . ඔයාට වයසක් එයි අනිවාරෙන් ඕක පව්ලේ අයට කියන්න වෙන ඒක අන්න ඒ වෙලාවට කියන්න . Good luck ඔයාට 🧡
@kimtaesamu1632
@kimtaesamu1632 2 жыл бұрын
@@Writer476අනිවාර්‍යෙන්ම.Thanks ඔයාට...😊
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 2 жыл бұрын
ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කිසි කෙනෙක් හෙලා දැකීම හෝ අපහාස නොකිරීම කළ යුතුය.සියලු දෙනාටම සමාජයේ පුරවැසියන් ලෙස සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි .
@BlackTV-lz6ll
@BlackTV-lz6ll Жыл бұрын
මමත් එයාලට ගරු කරනවා ..මොකද කාටවත් අපහස කරන්නේ නෑ.🥺එයාලගේ දුක තෙරුන් ගන්න දවසක .කවදාවත් එයාලට වචනයක් වත් කියන්නේනැ කවුරුවත් .
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 2 ай бұрын
මමත් gay නමුත් මේ රටේ තත්ත්වය නිසා ..මම තනියම ඉන්න තීරණය කරා... සමාජයෙන්ම වෙන් වෙලා 😢😢😢😢
@ureshakrishanthirathnayaka8312
@ureshakrishanthirathnayaka8312 29 күн бұрын
Baya wenna epa bro .hamadema ikmanatama hariyai❤🫂
@DevikaAlwis
@DevikaAlwis 19 күн бұрын
Kasturi suwadeth thiyenne lassana gay kathawak. E potha kiyawapu minissu kawadawath oylA wGe ayawa kon karanne naa..bay wenna epa oya oyam wenna ..oya wateta hoda minissu idiwi.budu saranayi❤❤
@rashaneanuradha9019
@rashaneanuradha9019 17 күн бұрын
❤❤❤ ඔයා කොහෙද
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 17 күн бұрын
@@rashaneanuradha9019 අම්පාර just
@DevikaAlwis
@DevikaAlwis 17 күн бұрын
@@හිතුමතේජීවිතේ kohe hitiyath oy පරිස්සමෙන් innA
@wknews6270
@wknews6270 3 жыл бұрын
නියමයි සමාජගත කරනවට බොහොම ස්තුතියි
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
ස්තූතියි ❤️
@sansidissa8330
@sansidissa8330 3 жыл бұрын
loku panividayak denna gatta honda uthsahayak.. niyamai 😊🤝❤️🏳️‍🌈
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට
@Ksmksmksma8181
@Ksmksmksma8181 3 жыл бұрын
Great job sadaa..well done guys.❤️
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you 💛
@SriLankans-in-USA
@SriLankans-in-USA 3 жыл бұрын
Agree...
@SriLankans-in-USA
@SriLankans-in-USA 3 жыл бұрын
Good job.. Keep it up.. Need to address more topics.. Good luck.!! ස්තුතිය.. වචනවලින් කියා නිමකරන්න බෑ...
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
බොහොම ස්තූතියි
@SakumalLK
@SakumalLK Жыл бұрын
I never have seen this kind of short movie in Sinhala ( happened accidently watch ) , hat off to the move makers for the effort to reveal hidden truth in the society and the lesion that you have tried to give . Whoever who needs to stand on his own must work hard to come up in the life ladder. Then everybody will respect and accept you. Werther you are LGBT or straight , this is the truth.
@jorgperera3047
@jorgperera3047 2 жыл бұрын
ස්තූතියි මේ වගේ දැනෙන දෙයක් කරනවට.. ❤️
@isurusomawardhana2864
@isurusomawardhana2864 3 жыл бұрын
Really Proud of U Lasitha NK... Good Job... Keep It Up...... 👍👍👏👏🤩🤩👍👍👏👏🤩🤩 ❤️🧡💛💚💙💜️
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you 💛
@chamadhiatapattu4333
@chamadhiatapattu4333 3 жыл бұрын
wow wow wow 🥰🥰🥰🥰🥰 super acting, super message, everything is on point 🤗 all the best 🥰
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට
@cricketvoice1895
@cricketvoice1895 2 жыл бұрын
Me wage deyak samaja gatha karana eka godak watinwa ..lankwe minissu moda nisa mewa me widiyta hari samaja gatha kRana ek watinwa
@vishwapathum37
@vishwapathum37 3 жыл бұрын
Wow really a great work සුපිරිම සුපිරි වැඩක් අයියා අනිවාරෙන්ම අපිට මෙහෙම ගියොතින් අපේ ගමන අපේ ඉලක්කයට අරගෙන යන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ දිගටම මේ වගේ සුපිරි වැඩ ටිකක් එක්ක.මුණගැහෙමු. ජය වේවා!❤️🏳️‍🌈
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහසට
@avishkahirusha9949
@avishkahirusha9949 Ай бұрын
මේක කර්ම විපාක හේතුවක් කියන්න බෑ ...මොකද මේක ලිංගිකත්වය විකුර්ති වීමක් නෙමේ.හැගීම් දැනෙන විදිහ.....ලෝකයෙ පිලිගත් රටවල් ගනනාවක් ඊට ඉඩදුන්නා...අනික එහෙම දැනෙන හැගීම් වෙනස් කරන්න බෑ...gay kenelta විරුධ ලිංගිකයෙක් වෙන්න බෑ ඒක විද්‍යාත්මකව ප්‍රකාශ කරන දෙයක්...අපි හැමෝම මිනිස්සු ..අපි හැමෝටම අයිතිවාසිකම් තියෙනවා..ඒ දෙන්න කැමති නම් සතුටින් ආදරෙන් ඉන්නවනම් අනික් අයට ගැටලුවක් නෑනෙ...බෞද්ධ උනා කියලා ධර්මයෙන් ඊට බාද නැත ..කාමය වෙන්නෙ තමන්ගෙ සහකරු හැර අන් අයසමග නරක විදිහට හැසිරෙන එක...මිනිස්සු අමුතු විදිහට මේ දිහා බලන්නෙ sex education එකක් හරිහැටි නැති එක මානසික විද්‍යාව ගැන සුලු හෝ අවබෝධයක් නැති නිසා ..හරිම දුකට කරුනක්..අනික gay කිව්වම මිනිස්සු හිතන්නෙ ගෑනුපිරිමි අර නංගිමල්ලි වගේ එකක් එහෙම නෑ ඒ නපුංසක අය තමා ගොඩක් දුරට එහෙම ඉන්නෙ....gay kiyanne ආදරය දැනෙන විදිහෙ වෙනසක්.
@vrraj3105
@vrraj3105 3 жыл бұрын
Wow great 👏 👏 👏 👏 👏 we need more with positive vibe. Then we can do something for Sri lankan lgbtiq community 🏳️‍🌈💥
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Yes. Thank you
@GaySriLankan
@GaySriLankan 3 жыл бұрын
Totally agree... need the positive, side to be more
@priyanthiwijetunge9482
@priyanthiwijetunge9482 2 жыл бұрын
Wow its really nice story
@tee4tilly
@tee4tilly 3 жыл бұрын
Nicely done. But if Shehan became nothing, do you think his parents would have felt the same? Regardless your child has come to a recognized position or not you as parents have brought your children to this world at your will. So despite your children's sexual orientation, capability to study, being successful or not so successful you as parents should be there for them no matter what. Even the strangers get friendly when you become something in this world, all what counts is who were there when there you were no one to this world. Such people matters!!! So if this happened to me I would take care of my parents financially but I would never let them have any place in my heart.
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you. Yes. Agree with you
@taniyaperera6064
@taniyaperera6064 2 жыл бұрын
තව මේවගේ නිර්මාන කරන්නකෝ අපි ආසවෙන් බලන් ඉන්නවා
@thirthatheguidance3492
@thirthatheguidance3492 2 жыл бұрын
Thank you
@dilkadissanayaka2835
@dilkadissanayaka2835 2 жыл бұрын
Hello taniya madam
@dilkadissanayaka2835
@dilkadissanayaka2835 2 жыл бұрын
Madam koheda inne
@DinithaYohan-rg8zy
@DinithaYohan-rg8zy Жыл бұрын
Mata kawada hari පාර්ලිමේන්තුවට yanna lebunoth mm edata mulinma karanne menna me aya wenuwen sril lankawa thula eyalage aithiya labadenna samarisi panath sammatha karanawa. Hebai ekthara neethi raamuwak yatathe
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 3 жыл бұрын
Great work keep ith up❤️
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you so much
@naveenkavishka3226
@naveenkavishka3226 3 жыл бұрын
Great job 🙂❤️🏳️‍🌈
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you ❤️
@chathurm6676
@chathurm6676 3 жыл бұрын
මෙයයි විය යුත්ත❤
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
ස්තූතියි ❤️
@stefanleon5732
@stefanleon5732 Жыл бұрын
watina adarshayak samajeta dila thiyanawa... All the best ❤
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Nice 👍 story kawru unath minissune 🤘🏻
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you for your thoughts and we appreciate it in the future too. Please be with us for more great content. ස්තූතියි අදහස් වලට ඉදිරියටත්. අප සමග රැදීසිටින්න ❤️
@ravijeetworld
@ravijeetworld 3 жыл бұрын
It's really an issue which will take a long time for people to understand, especially in our part of the world. Great Short Film with a Big Message
@thilini62
@thilini62 3 жыл бұрын
Thank u so much for your valuable feedback sir 🙏🙏
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you so much 💛
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
issue? you mean a good thing or bad thing?
@namalperera4514
@namalperera4514 2 жыл бұрын
ආදර්ශමත් කතාවක්...
@shenaliofficial
@shenaliofficial 2 ай бұрын
Meka baluwamath maniru manikya mthk wenwa 😢
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 2 ай бұрын
මට මේක බලද්දී ඇඬුවත් 😢😢😢
@sankha8670
@sankha8670 3 жыл бұрын
🥺❤ melt my heart 🏳️‍🌈
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
❤️
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
මේක තමයි වෙන්න ඕන.හැම homosexual දරුවෙක්ම තමන් විදින වේදනවන් හිතට අරන් මානසිකව වැටෙන එක නෙමෙයි කරන්න ඕනා.ඒවම ධෛර්‍යට අරන් හොදට ඉගෙන ගෙන ලෝකෙට වැඩදායී කෙනෙක් වෙන එක.අන්න එතකොට ඔය පදහදන ලින් ගෙම්බන්ගෙ කටවල් වැහෙනවා.
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
දියුණු ලෝකයේ දියුණු වෛද්‍යවරු කියලා තියෙනවා සමලිංගිකත්වය එහෙම නැත්නම් homosexual කියන්නේ මානසික රෝගයක් නොවන බවට ඒක පිලිබඳවත් දන්නැති පිලිබඳවත් දන්නැති දූපත්වාසී හිඟන බල්ලෝ බැල්ලියෝ internet එකේ search කරල බලපන් ගෝත්‍රික වේසිගේ පුතාලා ටිකයකෝ doctors කියද්දී සමලිංගිකත්වය වැරැද්දක් නෙමේ එක සාමාන්‍ය දෙයක් මානසික රෝගයක් නොවෙයි කියලා කියලා උඹලා වගේ වේසිගේ පුතාලා වත් උඹලා වගේ ආතක් පාතක් නැති හිඟන බල්ලො කියන එවා කවුද පිළිගන්නේ අපි පිළිගන්න තරම් පිස්සුවක් නෑඅනික උඹලගෙ අම්මලා කරන දේවල් මෙතන කියන්න ලෑස්ති වෙන්න එපා තවදුරටත් කියන්නේ සමලිංගිකත්වය වරදක් නෙමේ එක තමා ගේ sexual orientation for sexual orientation යන ලිංගික දිශානතිය ලිංගික දිශානතිය කාටවත් ඕන විදිහට වෙනස් කරන්න බෑ ඒක තමන්ගේ අයිතියක් එක තමන් තමන්ව හඳුන්වා ගන්නා ක්‍රමය එක කාටවත් වෙනස් කරන්න බැහැ මේ අපේ රටේ මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා වෙලා තියෙන්නේ තමන්ගේ අච්චර අඩුපාඩු තියෙනවා ඒ තියෙද්දි අනුන්ගේ පෞද්ගලික දේවල් හොයන්න යනවා මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කෙනෙක්ට ගරු කරන්න දන්නැති බල්ලො යි බැල්ලියෝ පනුවෝ ගහල මැරිල යන්න හෙන හතම උන්ගේ අහවල් එකට වැදිලා මැරිලා යන්න ඔන
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
true ❤
@safranmohamed5648
@safranmohamed5648 3 жыл бұрын
👏 great part two ganna poddak update karala. Mage jeewatha kathawa one nam kiyannam
@trishulsanudhran6553
@trishulsanudhran6553 3 жыл бұрын
මිනිස්සු කීයක් එක්ක ගියපු ජීවිත කතාවක්ද ඒයි
@safranmohamed5648
@safranmohamed5648 3 жыл бұрын
@@trishulsanudhran6553 lassana aadara kathawak ganna puluwan kiyala kiwwe. ohoma jara widihata adahas karanna epa Mister. Oyala wage waradi katha hadana minissu 1% athi, minissu gana kata katha hadenna.
@hazelfernando961
@hazelfernando961 3 жыл бұрын
@@trishulsanudhran6553 කීයක් එක්ක ගියාද නම් දන්නෙ නෑ. හැබැයි ඔයා වගේ චීත්ත එක්ක ගිහින් නැතුව ඇති.
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
@@trishulsanudhran6553 oya cheeththayak da aunn gena hoyanna
@yeshboy_2000
@yeshboy_2000 Жыл бұрын
Mh brother ... respect lasitha aiya..💪😌❤️
@mnpnethranjana7315
@mnpnethranjana7315 3 жыл бұрын
Great work 😍
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you ❤️
@supunmihiranga925
@supunmihiranga925 15 күн бұрын
🥰🥰🥰🥰🥰🥰 මමත් කැමති එහෙම ඉන්න ඒත් ගෙදරට කියා ගන්න බැරුව ඉන්නෙ මම කැමති ඔක්කොම වෙනස් කරල කෙල්ලෙක් වෙන්න
@Chithranga2
@Chithranga2 3 жыл бұрын
Very powerful message. good job
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you for your thoughts and we appreciate it in the future too. Please be with us for more great content. ස්තූතියි අදහස් වලට ඉදිරියටත්. අප සමග රැදීසිටින්න ❤️
@naranchamudu-se2eb
@naranchamudu-se2eb Жыл бұрын
Great job❤👊
@Nuwanchamara-b7m
@Nuwanchamara-b7m 3 ай бұрын
youtube.com/@nuwanchamara-b7m?si=kayf8-5DsbzO_uwz
@plasmadragon729
@plasmadragon729 3 жыл бұрын
Nice video good luck 🌈🥰👍
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you for your thoughts and we appreciate it in the future too. Please be with us for more great content. ස්තූතියි අදහස් වලට ඉදිරියටත්. අප සමග රැදීසිටින්න ❤️
@tharushidilmini5766
@tharushidilmini5766 Ай бұрын
I really proud of my parents❤❤🌈️
@iwannabeyourendgame
@iwannabeyourendgame 2 жыл бұрын
Thanks for this 😥
@piyumimadushani8442
@piyumimadushani8442 2 жыл бұрын
Great work👍
@mahirperera405
@mahirperera405 2 жыл бұрын
Good job😘
@අනුහස්-ඡ3ණ
@අනුහස්-ඡ3ණ Жыл бұрын
හොද අදහසක් නියමයි 💜️💜️👆😁💐
@nethmipriyanjala4960
@nethmipriyanjala4960 Ай бұрын
Its melt my heart 🥺
@kavindusadaruwan5575
@kavindusadaruwan5575 Жыл бұрын
Niyamai👍🏻👍🏻👍🏻
@Nuwanchamara-b7m
@Nuwanchamara-b7m 3 ай бұрын
youtube.com/@nuwanchamara-b7m?si=kayf8-5DsbzO_uwz
@boysloveblfanboy8244
@boysloveblfanboy8244 6 ай бұрын
Most of us don’t have this courage in front of our families 😢
@DilHan-c1h
@DilHan-c1h Ай бұрын
මටත් දවසක ඕක වෙනවා කියලා මතක් උනාම....
@dhdeepikani
@dhdeepikani 26 күн бұрын
කාම මිත්‍යාචාරයේයි අධර්ම රාගයෙයි ආදීනව ගැන හොයලා බලන්න. එතකොට ඔය පවු කරන්න ලැජ්ජාවයි භයයි ඇති වෙයි
@DilHan-c1h
@DilHan-c1h 26 күн бұрын
බොහොම ස්තූතියි උපදේශයට
@hrchamara5254
@hrchamara5254 19 күн бұрын
​@@dhdeepikanikohedha kamamithyacharayata gay gana thiyenne
@dhdeepikani
@dhdeepikani 19 күн бұрын
@@hrchamara5254 අධර්ම රාගය හා විකෘති කාම සේවනය මහා පාපයක්. සම්මතයටත් ආගමටත් සොබාදහමටත් පටහැණියි.
@dhdeepikani
@dhdeepikani 15 сағат бұрын
@@hrchamara5254 පිරිමි සහ ගැහැණු අතරෙ විතරයි සම්බන්ධතා තියෙන්න පුළුවන්. අනිත් ඒවා අධර්ම හා මිත්‍යා කාම සේවන. ඒවා මහා පාප කර්ම
@mithuayesh9272
@mithuayesh9272 3 жыл бұрын
Ape amma thaththa gana kiyanna mata vachana na😍❤️🥺
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
දරුවන්ව තේරුම් ගන්න හැම දෙමවුපියෙක්ටම පුලුවන්. එයාලා අපි ගැන හිතන වැරදි මත නැති කරන්න පුලුවන්නම් ඒක ලේසියි
@shashindramaldenivala9706
@shashindramaldenivala9706 3 жыл бұрын
Suprb✨️🏳️‍🌈
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you 💛
@dhanushkabandara8055
@dhanushkabandara8055 3 жыл бұрын
Great ..❤️❤️❤️❤️
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you❤️
@UK_Payroll
@UK_Payroll 3 жыл бұрын
It's time we show case that gay people are more than sex...!!! We are minority. But we are not less than anyone else. ❤️❤️❤️😘😘😘
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you for the ur comment
@GaySriLankan
@GaySriLankan 3 жыл бұрын
Agree.. එය සමාජගත විය යුතුයි.
@NuwanAkesh-cj6sr
@NuwanAkesh-cj6sr Жыл бұрын
Love
@dilaweer4260
@dilaweer4260 3 жыл бұрын
වැඩේ හොඳයි, ඒත් හැම කෙනාටම මෙහෙම වෙයිද?
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
එහෙම නොවෙන්නනම් දැනුවත් වීම සංවේදී වීම වැදගත් මේ ගැන ❤️
@isindufernando1309
@isindufernando1309 Жыл бұрын
Nice video ❤
@kasunthushantha4725
@kasunthushantha4725 3 жыл бұрын
😍 නියමයි
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
🏳️‍🌈 thanks
@chandrikamedia
@chandrikamedia 3 жыл бұрын
Good aproch.❤️❤️
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you 💛
@zEze4ru
@zEze4ru 3 жыл бұрын
Great work
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you
@ashanmadhuwantha8013
@ashanmadhuwantha8013 3 жыл бұрын
නියමයි 👌
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
Thank you
@lakmaljayarathna
@lakmaljayarathna 2 жыл бұрын
Respect 👍
@akarshanijayawardhana9451
@akarshanijayawardhana9451 2 жыл бұрын
Great job♥️💯
@musthafarm8769
@musthafarm8769 2 жыл бұрын
Other countries say 92% Sri Lankan educated but isn't true
@leedojin739
@leedojin739 2 жыл бұрын
Yes that's true😐
@anurangagimhan3908
@anurangagimhan3908 2 жыл бұрын
Good job 👍
@thirthatheguidance3492
@thirthatheguidance3492 2 жыл бұрын
Thank you
@madumadu6154
@madumadu6154 2 жыл бұрын
Great job❤️
@nuwanrohitha2466
@nuwanrohitha2466 2 жыл бұрын
Ane ithin oka nokiya hitiyanam iwarai. karana hema deyakma kiyanna ona nea.
@finncollins5696
@finncollins5696 Жыл бұрын
Why you use Our Lady of Guadalupes photo.
@jenlimariowinget
@jenlimariowinget Жыл бұрын
I can't come out to my family.. I'm really afraid.💔
@supunlaksitha-b1f
@supunlaksitha-b1f 6 ай бұрын
Niymai.❤️🤟
@dilhanliyanageSCIENCE
@dilhanliyanageSCIENCE 3 жыл бұрын
❤️😍
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you 💛
@sugi4269
@sugi4269 2 жыл бұрын
salli thiyena hinda neda uwa balanna awe
@shehanadithya2757
@shehanadithya2757 3 жыл бұрын
♥️♥️♥️♥️
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you 💛
@dulinahimzan4309
@dulinahimzan4309 3 жыл бұрын
❤️💯
@dineshtharanga5339
@dineshtharanga5339 5 ай бұрын
මීට වඩා තාත්විකව කරන්න තිබ්බා
@Madush_E_Bandara
@Madush_E_Bandara 3 жыл бұрын
🙏🙏🙏
@avishkahirusha9949
@avishkahirusha9949 Ай бұрын
😭😭😭
@diyutechnology3964
@diyutechnology3964 3 жыл бұрын
💙
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
❤️
@parasannafrenando1761
@parasannafrenando1761 4 ай бұрын
Me demawpeyo hara kapatei
@Nothern_star
@Nothern_star 3 жыл бұрын
😍😍😍😍
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you 💛
@sltiktoktrends2567
@sltiktoktrends2567 3 жыл бұрын
❤️
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you 💛
@dilshansandeepa6260
@dilshansandeepa6260 2 жыл бұрын
😍♥️🏳️‍🌈
@iresha..7480
@iresha..7480 2 жыл бұрын
🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈
@skywalker7710
@skywalker7710 2 жыл бұрын
🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈❤️❤️❤️😭😭😭
@Anonymous-k8y6y
@Anonymous-k8y6y Ай бұрын
Gay aya meka dakinawa nam e ayagen hari adaren illanne kawadawath ammala thaththala sathutu karanna kiyalawath thamange nambuwa gawrawaya gana hithalawath ahinsaka kellek amaruwe daanna epa. Man ehema kenek bandala ada apaa dukak widinawa marenna bari nisa jeewath wenawa.eth koi welawe hari iwasaganna bari wela marennama hitheida kiyala baya hithenawa. Hamadama mari mari jeeewath wenawa karanna deyak na. Ammala thaththalagenuth adaren illanne thamange daruwek badinna ba kiyanawa nam hethuwa hoyala balanna Gay nam eyawa bandala deela thawath ammekge thaththekge ahinsaka daruwekge jeewithe winasa karanna epa 🙏 Eka ahinsaka kellekge hari jeewithe winasa nowee berunoth eka mata loku deyak😢
@hara1971
@hara1971 2 жыл бұрын
🏳️‍🌈✊😊
@madhuroshan9753
@madhuroshan9753 2 жыл бұрын
😭😭😭😭😭😭👊❤💋🙏
@twins7892
@twins7892 Жыл бұрын
Ow ithin ammala thathalta duka hitenadd bn mecchara kal kanna bonna dela anithmata mehama wunama maha paw karyo
@dhdeepikani
@dhdeepikani 26 күн бұрын
මගෙ ළමයා ඔහොම උනොත් අනිවාරෙන් මකවලා හරි හදාගන්නවා. පොඩි කාලෙම ආගමට දහමට හුරු කරලා ඔය කාම මිත්‍යාචාරයෙයි, විකෘති කාමයෙයි ආදීනව කියලා දුන්නනම් ඔහොම වෙන්නේ නෑ. ඔයවගේ පවුකාර අදහස් එන්නේ නෑ.
@beautyofnature.360
@beautyofnature.360 3 жыл бұрын
හොදයි. ඒත් ..අප බෞද්ධයන් රටක්......කරපු පාප කර්මයක්. විපාක. දේන හැටි..
@asiriperera8013
@asiriperera8013 3 жыл бұрын
Honestly...!!! Buddhism about educating themselves and offering unconditional love to everyone. Regardless any difference..!!! Soul has no gender..!!! Body does. But still it doesnt define your soul completely..!!! So sad we are still living among people who believe homosexuality is a western thing. We had it before them. We lost it due to impact of church with europians arrival. Seriously. Buddha never discriminated people. Now people use buddha's name just to do that. This is really sad..😭😭😭
@cdw9244
@cdw9244 2 жыл бұрын
පාපයක් කරන් දගලන්නෙ එයාල නෙමෙයි ඔයාල වගේ අය .මමත් gay ඒ උනාට මම හිතන විදිහට ඒක මට ලැබුන ආශිර්වාදයක් ,ඒක හින්දා මට ජීවිතේ ගැන ලැබෙන අත්දැකීම් ගොඩයි
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
නමුත් ගති,කාල,ප්‍රයෝග,උපාධි වැනි සම්පත්තීන් වලින් මෙවන් කර්ම විපාකයන් වෙනස් කරගන්න පුලුවන්.හොදම උදාහරනය සමලිංගිකත්වය ගැන දැනුමක් තිබෙන රටක ඉපදුනු මෙවන් දරුවන් මෙවන් පීඩාවන්ට ලක් වන්නේ නෑ.
@mahir8812
@mahir8812 2 жыл бұрын
@@sadevabhiman3335 ඇත්ත 😘
@girlsandthegays
@girlsandthegays 2 жыл бұрын
Honestly as a queer person i do not consider myself as a sinner. who i am is a blessing and im happy abt it
@finncollins5696
@finncollins5696 Жыл бұрын
What is wrong with these ppl
@nafrasnaf4924
@nafrasnaf4924 3 жыл бұрын
❤️
@thirthatheguidance3492
@thirthatheguidance3492 3 жыл бұрын
thank you 💛
@Sadunimanisha
@Sadunimanisha 2 жыл бұрын
💕💕💕
@MISHARIHETTIARACHCHI
@MISHARIHETTIARACHCHI 6 ай бұрын
❤❤❤❤
@Anjumudalige
@Anjumudalige 2 жыл бұрын
♥️♥️
@missbeauty8060
@missbeauty8060 2 жыл бұрын
❤️
i am Queer | The portraits of Rainbows 02
4:07
Thirtha the Guidance '' තීර්ථ ''
Рет қаралды 33 М.
RETOUCH | Omeleto
19:33
Omeleto
Рет қаралды 847 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 172 МЛН
Room Number 33 | Episode 150 | 2021- 01- 27
41:17
Hiru TV
Рет қаралды 114 М.
Deep Fake | Short Film
9:06
Hasala Perera
Рет қаралды 5 М.
The Hearts හදවත් | The portraits of Rainbows 05 | Sinhala gay short film
6:13
Thirtha the Guidance '' තීර්ථ ''
Рет қаралды 16 М.
Your Reality | Award-winning short film on Gaslighting
21:05
Tatjana Anders
Рет қаралды 7 МЛН
අප්පච්චී | Appachchi - Short film
12:47
Cinema lk
Рет қаралды 685 М.