Shehan with Coach Umaria | Manda Pama (මන්දා පමා) | Grand Final | The Voice Sri Lanka

  Рет қаралды 290,373

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

Пікірлер: 375
@harshaniabedeera9384
@harshaniabedeera9384 Жыл бұрын
ඒක වෙනස්ම ගීත අත්දැකීමක් , මම මේ ගීතය කිහිප වතාවක්ම බැලුවා උමාරියා කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම අති දක්ෂ ගායිකාවක් , ඒ වගේම ඉතා සංවේදී සහ නිහතමානි කාන්තාවක් ,ඔබේ සංගීත දිවිය මෙන්ම විවාහ ජීවිතයත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! ශෙහාන් මල්ලි ඔබත් දක්ෂ ගායකයෙක් ඔබටත් සුභ අනාගතයක් ! ඉදිරියට යෑමට ඔබ දෙදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා
@theekshananadunka4505
@theekshananadunka4505 Жыл бұрын
මේක තමා හොදම performance එක ✌️❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
මන්දපමා එකේ හොදම version එක මේක කියලත් හිතෙනව 😊ශෙහාන් brother & උමාරියා අක්ක ඔයාල දෙන්නගෙම voice &performance fantastic ❤️🔥 මේකෙ music fantastic ❤️🔥 හොදම performance එක මේක 😊 මේකනම් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 😊❤️
@Bepreppywithme
@Bepreppywithme Жыл бұрын
Dinne nathath me denna trend wenawa
@sandilminrutha
@sandilminrutha Жыл бұрын
Umaria ගිය පාරට වඩා මේ පාර ලොකු වෙනසක් කළා😌❤️🔥 (රාග සංගීතය mix කරලා😚)
@gardiyapunchihewagekumudi-5879
@gardiyapunchihewagekumudi-5879 Жыл бұрын
1weyftfgrtffgjgffxftfttyyufvgiiufrfffyq2sverdghfrrfffh7ygbvyhhoo9992w2egttf6rufyjughgggtvuiuuggggfghhweercjg6fgfgfrggfyygggggthhhyyyyeeerrfdffrgfoji9u8hjjjjjjhhhhiii9io9
@venukaraveesha5131
@venukaraveesha5131 Жыл бұрын
Umaria is the best vocalist in our srilanka 🇱🇰 ❤ she is the best of the best what a performance wow...
@tnluvais2699
@tnluvais2699 Жыл бұрын
I second that 👍👍
@Anant-K
@Anant-K Жыл бұрын
Yes she is amazing and I’m from imdia
@dulakshiperera6453
@dulakshiperera6453 Жыл бұрын
Yes she is amazingggg😍😍😍😍
@chandimadesilva3676
@chandimadesilva3676 Жыл бұрын
​@@Anant-K %
@aurora0534
@aurora0534 Жыл бұрын
❤❤❤ yess
@RohiniDisanayaka-tr8wd
@RohiniDisanayaka-tr8wd Жыл бұрын
උමාරියා හරිම නිහතමානී දුවෙක් ඔයාට හොඳ සැමියෙක් ලැබිලා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි දුව
@vishanikaluwella605
@vishanikaluwella605 Жыл бұрын
Umaria is married dr sis.
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 Жыл бұрын
ඇත්තමයි ඒක නම් මරු මේ smsක්‍රමය නිසා අති දක්ෂයින් පරදිනවා ඉදිරියටම යන්න ඔබගේ අනාගතයසුබ වෙිවා
@basnayakadarsha2556
@basnayakadarsha2556 Жыл бұрын
මෙක නම් පිස්සුවක්.කොච්චර බැලුවත් ඇති වෙන්නේ ම නැහැ .ශෙහාන් මල්ලි මට නම් කවුරු කිරුළ ගත්‍තත් ඔබමයි අති දක්ශයා.දෙදෙනාටම තෙරුවණ් සරණයි .❤️❤️❤️❤️❤️
@Bepreppywithme
@Bepreppywithme Жыл бұрын
Fr
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
Wow🎉Shehan🎉Umariya❤❤ coach එක්ක කියපු අනිත් සින්දුවලට වඩා උමාරියා මිස් ගෙ යි ශෙහාන් ගෙ මේ සොන්ග් එක මාරම ලස්සනයි
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
හරිම නිහතමානී හස්බන් කෙනෙක් ඔයාට ලැබිලා තියෙන්නෙ ලක්ෂ ගානකින් හොයාගන්න බැරි ඒ නිහතමානී භාවයට මගේ හද පිරි ස්තුතිය ☝️🙏❤️🤝👍උමාරියා සිංහවංශ මාර වාසනාවන්තයි ඒ වගේ මහත්මයෙක් ලබන්න👍👍🙏
@varunajith100
@varunajith100 Жыл бұрын
Definitely. Love you Dimithri and Umaria. And love you both for making this special song and musical arrangement for Shehan. It was so thoughtful of you both to do this special arrangement with your song for Shehan. This song, music arrangement and the duet vocal performance was a star class unforgettable brilliant master piece.
@yamunagajanayake797
@yamunagajanayake797 Жыл бұрын
Excellent ❤❤❤
@shyamalikarunathilake3478
@shyamalikarunathilake3478 Жыл бұрын
The Best
@raninduhewage7813
@raninduhewage7813 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ආසම ගායිකාවක් උමාරියා.. God bless you umariya & shehan. ❤️😍
@vishakamalkanthi8044
@vishakamalkanthi8044 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නැ.මාර ලස්සනයි .දෙන්නටම අපි ගොඩාක් ආදරේයි .❤❤❤ ශෙහාන් මල්ලි 👍🥰
@chandrakanthi8002
@chandrakanthi8002 Жыл бұрын
මේකත් සෙහාන් තනිවම ගායනා කරපු ගීතය වග්ම ලස්සනයි. අයෙ අයෙ බලන්න අහන්න හිතෙනව.සෙහාන් ඔයා තමයි ඇත්තටම දිනුවෙ .කෝච් උමාරියාටම අයිති ගීතයක් ඔයා වෙනුවෙන්ම වෙනස් කරනව කියන්නෙ හිතා ගන්නවත් බැහැ එක ලොකු දෙයක්.කෙනෙකුට ලේසයෙන් ලැබෙන්නැති ලබාගන්න බැරි දුර්ලභ දෙයක් ඔයා වෙනුවෙන්ම ඔයාට ලැබුණා. ඇත්තටම සෙහාන් ඔයා තමයි the voice දිනල තියෙන්නෙ ✌ ඔයාට ඊර්ෂ්‍යා කාරයො ගොඩක් ඉදිවි.කොන් කරන්න හදයි. ඔයාව ප්‍රතික්ෂේප කරයි එක එක කතා කියයි.එ කිසිම දෙයකට ඔයා සැලෙන්න එපා.කනට ඇහුනත්,ඇහැට පෙනුනත්, හිතන්න එපා එව ගැන.ඉදිරියටම යන්න.👍
@kalanahimesh9313
@kalanahimesh9313 Жыл бұрын
බම්බුවක් කියනවා,මේ යකාට විලාප තියෙනවා ඇරෙන්න වෙන style එකක sing කරන්න බැහැ ,මූ නිසා උමාරියා අමරුවේ වැටුන,
@nayanadesilva6654
@nayanadesilva6654 Жыл бұрын
Oyta sangete gana danumak na saho
@hiruniapsara2161
@hiruniapsara2161 Жыл бұрын
@@kalanahimesh9313 ekata kiyanne vilapa kiyala neme....music tikk igena gena enna..ekama widiye singing styles neme thiyenne...mekatath me kolla talent na kiynwanm itin hithganna puluwan...blpana live raga tika supiriyta kiyana lassanai
@dewindihansika608
@dewindihansika608 Жыл бұрын
@@kalanahimesh9313 🤣
@RiderBike-h2v
@RiderBike-h2v Жыл бұрын
@@kalanahimesh9313 ow බං ඊයා වචන හපනව අහන් ඉන්ඩ බෑ
@billiee_96
@billiee_96 Жыл бұрын
This was the best performance of the day!❤❤❤❤ Umaria's talent is phenomenal!!! And shehan sure gave his best to this new arrangement 💥💥❤️‍🔥 Plus Dimitri is honestly a genius!!
@gayanthadalpadado9158
@gayanthadalpadado9158 Жыл бұрын
Talent is number one. Umariya & Shehan. What a combination. Outstanding performance. Shehan is already a winner and you have proven yourself as the best voice and variations. This songs and performance go to a different level and people who know classical music have witnessed the true power of both. Congratulations Shehan & Umaria. You have won so many hearts of people. All the best for the future.
@karthikp1421
@karthikp1421 Жыл бұрын
I was awestruck by her vocals.. What a versatile singer.. ❣️Male singer not much trained in classical i think still managed very well.. Arabic+ carnatic❣️❣️love from India😍
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
Coach Umaria 🌝❤ මන්දපමා වෙනමම එකක්...... ලස්සනම ලස්සනයි 😍
@jctwins
@jctwins Жыл бұрын
Hermos@ beautiful!!!!!!!!
@sayuritharanga9780
@sayuritharanga9780 Жыл бұрын
Dimithri..your wife is a gem for you..what a talented women...🥰
@RBDulakshi
@RBDulakshi Жыл бұрын
Umaria, your vocal range is absolutely incredible. You hit those high notes with such ease and precision. Truly mesmerizing! ❤❤ Shehan, your performance was incredibly emotional. You had the entire audience hanging on every word, feeling every ounce of the song's intensity. It was truly moving. ❤❤ Dimithri, your musicianship is top-notch.
@priyanjalifernando1692
@priyanjalifernando1692 Жыл бұрын
I have no doubts and very confidently commenting that this is THE BEST VERSION of 'මන්දපමා' and that was an out of the world performance from the pianist, to the singers to the moves!!! Umaria - what more can I say ❤❤👌👌💥💥
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 Жыл бұрын
උමාරියා මිස් නම් තනිකරම බෝම්බයක් ❤
@digishine2790
@digishine2790 Жыл бұрын
Mr . Dimithri Fonseka show his brilliant talent for grand finalea . This combination is very fantastic This is the first time I listen Mandapama . This new version is very power full . God luck fantastic Excllent .
@Nik-hk9hx
@Nik-hk9hx Жыл бұрын
Simply sensational Umaria…! What a wonderful arrangement and delivery…! ❤️❤️❤️💐💐💐
@darshanisamaranayaka6441
@darshanisamaranayaka6441 Жыл бұрын
umaria and her husband playing piano is very beautiful umaria you are super
@shaliwilasani5682
@shaliwilasani5682 Жыл бұрын
Grand finale දැකපු ලස්සනම,හොදම performance එක
@sasirunimsath886
@sasirunimsath886 Жыл бұрын
උමාරියට සමකරන්න පුළුවන් හඬක් නැහැ 🖤
@LahiruKaduwela-qp1ij
@LahiruKaduwela-qp1ij Жыл бұрын
ඉන්දිකා උපමාලි
@Bepreppywithme
@Bepreppywithme Жыл бұрын
​@@LahiruKaduwela-qp1ij meya wage aya na
@LahiruKaduwela-qp1ij
@LahiruKaduwela-qp1ij Жыл бұрын
@@Bepreppywithmeමෙයාට ඔපෙරා බෑ කේමදාස මාස්ටර්ගේ අන්තිම පුරුක ඉන්දිකා උපමාලි
@rasikapushpangani6161
@rasikapushpangani6161 Жыл бұрын
​@@LahiruKaduwela-qp1ij puluvan umaria eka parak sing karala pennuva 😊
@shenal1617
@shenal1617 Жыл бұрын
Aniwarenma
@kandieking
@kandieking Жыл бұрын
Best ever arrangement of this amazing song ‘manda Pama’. Umaria’s husband the most talented musician and producer
@sampath327
@sampath327 Жыл бұрын
02:40 wooooooow❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rasifernando9117
@rasifernando9117 Жыл бұрын
ආදරෙයි උමාරියා.විශේෂයෙන්ම නිහතමානීකමට❤️🥰ෂෙහාන් අති දක්ෂයෙක්👏
@audreysansoni632
@audreysansoni632 Жыл бұрын
Amazing performance 💕 Loved the introduction of Dimithri. What a blend of talent!! My Best of the Evening ❤️🥰
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Though Umaria overpowered Shehan, this was one of best performances of Shehan… also big applause to Dimithri for this superb rearrangement of ‘Manda Pama’ 👍❤️
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 Жыл бұрын
උමාරියා නම් මාරයි.. මාර දක්ෂ කෙනෙක්..❤
@ngh7515
@ngh7515 Жыл бұрын
Umaria 🥰 Simply she is the best Dim 😍
@vajiradushantha7424
@vajiradushantha7424 Жыл бұрын
,
@vajiradushantha7424
@vajiradushantha7424 Жыл бұрын
,
@vajiradushantha7424
@vajiradushantha7424 Жыл бұрын
,
@vajiradushantha7424
@vajiradushantha7424 Жыл бұрын
,
@ishadipurnima5869
@ishadipurnima5869 Жыл бұрын
Wow.This is fantastic 😻. The creativity is high and the change is very good for the song. And the change has been done without harming to the original song. Love this.❤
@kavee1342
@kavee1342 Жыл бұрын
👇❤Umaria & dimitri fans me konata
@gayaneranga6030
@gayaneranga6030 Жыл бұрын
වෙනම Level එකක්.... Superb Performance... Love you all... ❤❤❤
@dilshan2230
@dilshan2230 Жыл бұрын
Brilliant performance. You’re the real voice winner Shehan.
@hasheenpiumakaranasinghe1663
@hasheenpiumakaranasinghe1663 Жыл бұрын
The best version of mandapama💥❤️Proud to be a Srilankan 🇱🇰
@kaushisamaranayaka7257
@kaushisamaranayaka7257 Жыл бұрын
Anee e boyge katahadath lassanai eyath lassanai😯😯😯 coach umariya good job darling❤
@nimeshaprasadika9557
@nimeshaprasadika9557 Жыл бұрын
This performance is out of this world !!
@koshiladivyanjali702
@koshiladivyanjali702 Жыл бұрын
Best ever arrangement of this song! What a performance done by umaria and her husband with shehan🫡🔥
@nayanidissa6852
@nayanidissa6852 Жыл бұрын
උමා වගේම මහත්තයාත් ලස්සනයි, දක්ෂයි
@jaanakigooneratne7778
@jaanakigooneratne7778 Жыл бұрын
You all are blessed people. Lovely to keep listening. Shehan you performed so well. You all are amazing. Beautiful arrangement too by Dimitri.
@shanikajeevanthi8819
@shanikajeevanthi8819 Жыл бұрын
Wow that's awesome very nice ❤️❤️
@achinthanipun6876
@achinthanipun6876 Жыл бұрын
That is the best performance of the grand finale...❤🎉
@semira9469
@semira9469 Жыл бұрын
Shehan අයිය eyebrows උඩදාන විදිය 😍👌
@loshinidesilva720
@loshinidesilva720 Жыл бұрын
Its amazing umariya's team got very unique vocalists
@malithmba5221
@malithmba5221 Жыл бұрын
Amazing It’s out of this world Simply Devine Umaria you are the most talented female vocalist in this country undoubtedly Your humbleness in changing your song to suit Shehan is much appreciated Dimitri is sensational Shehan is the best performer in this competition undoubtedly again but best performance is not the most popular that is the reality So you didn’t win the title most popular talent won it he is also very talented but you are better than all others in talent Shehan Your future is very bright All the Best
@shenimutu3283
@shenimutu3283 Жыл бұрын
💯
@varunajith100
@varunajith100 Жыл бұрын
You're absolutely correct. ❤️
@Samitha-mq5pn
@Samitha-mq5pn 11 ай бұрын
Budu ammo harima lassanai man dekka lassana song aka kiyanna wachana ne puduma daksha thwayak tiyenwa
@chrishanthafernando1671
@chrishanthafernando1671 Жыл бұрын
Superb outstanding performances both you & your husband done a great job , Both of you has a long journey implementing our future generation & Sirasa done a great job for all young generation take forward in to the international leadership, with you all the Best for everyone !🙏❤️🎉🌹🇱🇰
@thilinarangajeewa
@thilinarangajeewa Жыл бұрын
Great Performance by Umariya and Shehan. It is WOW WOW WOW !!!! . This is the best performance of voice SL. Though Umaria and Shehan lost from votes they are real winners.
@AsoInParis
@AsoInParis Жыл бұрын
Umariya you nailed it with,shehan and bu bu , what a performance .you are a such wonderful vocalist.thank you
@Inesh28
@Inesh28 Жыл бұрын
මේක වෙනම rahak,ලංකාවේ අමිල මැණික් මේ❤❤❤❤
@ahinsakiiwijerathna231
@ahinsakiiwijerathna231 Жыл бұрын
❤❤😢 ඇයි මේවට වෝට් නොලැබුනේ අසාදාරනයි වෝට් වලින් තෝරන මේ ක්‍රමේ නම් 😢
@kavinduvihagana6631
@kavinduvihagana6631 Жыл бұрын
Ow
@varunajith100
@varunajith100 Жыл бұрын
ඔව් ඒක තමයි
@manelkumari6371
@manelkumari6371 Жыл бұрын
🎉oh my god ,how beautiful this is.......... melodious ❤
@manianujaya8077
@manianujaya8077 Жыл бұрын
Your the best umaria What a suprise ❤❤❤❤❤
@ahalyaperera7713
@ahalyaperera7713 Жыл бұрын
This deserves to be trending!! Best performance with coach
@Dancingtemlenavara
@Dancingtemlenavara 10 ай бұрын
2024 බලන කට්ටිය කො
@iroshanh811
@iroshanh811 Жыл бұрын
I love Umbria’s voice so much I want to watch it so many times
@akilajeevani2493
@akilajeevani2493 Жыл бұрын
Super performance coach umaria & shehan. You are the well talented contestant in the competition. Nothing worry about the final judgement. Keep it up your talent forever & nice to see super job in the future soon.
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 Жыл бұрын
Coach Umariya is mesmerizing and your talent is unbelievable ❤
@renukarodrigo8393
@renukarodrigo8393 Жыл бұрын
Such great performances should be done in other international platforms.Umariya, Shehan and Dimitri. Specially this song. Or a new one. Opera style with nice background Choreograph. Good luck Umariya. You can do it and Shehan could further improve with her support.
@varunajith100
@varunajith100 Жыл бұрын
Definitely. Waiting for that. ❤
@TharinduRuwantha-yd6wu
@TharinduRuwantha-yd6wu 10 ай бұрын
supireee wooww ❤❤🤩🤩
@paramihimanthika5400
@paramihimanthika5400 Жыл бұрын
No words to say!!! Superb!! What a performance ❤❤❤
@Kadibi1234
@Kadibi1234 7 ай бұрын
Woow marai🔥😍😍😍
@amalichithranagani4146
@amalichithranagani4146 Жыл бұрын
Ammoooooo😮🤭❤❤👍👌👌👌 Thankyou Dimithri Umariya love you both ❤❤❤
@surensooriyage1127
@surensooriyage1127 Жыл бұрын
This is next level Song I heard about wow it's really mind blowing Phantom Good job Umariya and Shehan malli and best musician Dimitri hope see you again everyone's together 💐🇱🇰
@varunajith100
@varunajith100 Жыл бұрын
Love you Dimithri and Umaria. And love you both for making this special song and musical arrangement for Shehan. It was so thoughtful of you both to do this special arrangement with your song for Shehan. This song, music arrangement and the duet vocal performance was a star class unforgettable brilliant master piece. ❤️❤️
@tharushiabenayaka6595
@tharushiabenayaka6595 Жыл бұрын
Umaria is really beautiful and her voice is really really beautiful ❤️
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
@dhylnrupasinghe9906
@dhylnrupasinghe9906 Жыл бұрын
Wow amazing Umariya Shehan & Dimithri Thank you God bless.
@sumuliya8081
@sumuliya8081 Жыл бұрын
Listened to more than 10 times ❤
@sanjulanethmini753
@sanjulanethmini753 Жыл бұрын
Shehan sir❤
@nirushaperera2456
@nirushaperera2456 Жыл бұрын
Umaria...you are such a talented person and you've found the best person for you. Wish you all the best.
@d..518
@d..518 Жыл бұрын
Amazing! voices Sheshan & Umaria❤👌 Best performance ✌️
@anudhigeethdesilvaparanama61
@anudhigeethdesilvaparanama61 Жыл бұрын
Saying no words, it's fabulous best ,Good luck malli,ms umariya you are best 💙 love to lot bottom in my heart
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 Жыл бұрын
Umariyage husband lassanai ❤
@kavee1342
@kavee1342 Жыл бұрын
E dennama lassani e denna match wenwne❤❤
@krishaniwashika7421
@krishaniwashika7421 Жыл бұрын
Api oyge hodma hakiyawan gayanayan dakke voice wedikawe,umariya coch mara lassanata gayana kara obta jaya niyathai❤❤❤
@prabhash1341
@prabhash1341 Жыл бұрын
Best of the best performance ever!🤩
@sachinshala461
@sachinshala461 Жыл бұрын
Voww sooo Lovable Husband coach Umaria Have Got..Stay safe n Blessd💑❤❤❤
@chajeesiri3981
@chajeesiri3981 Жыл бұрын
The best performance in the voice final.Shehan has got talent. Umaria wow💖
@vishminachathura6226
@vishminachathura6226 Жыл бұрын
Wow... super... amazing 😍😍😍😎
@dulakshiperera6453
@dulakshiperera6453 Жыл бұрын
Manikak babalanna hoda daksha ketayam karuwek onalu.. coach umaria❤❤❤dimithree❤❤😍😍😍oba depala ape ratata watina sampath❤❤❤
@ThanuThathsarani
@ThanuThathsarani Жыл бұрын
අම්මො ඒක next level 🔥❤
@chathushkaperera8468
@chathushkaperera8468 Жыл бұрын
Mona level ake thibbath wadak na a sinduwa bahutharayakata set naththam nangi
@chamthdenuware5132
@chamthdenuware5132 Жыл бұрын
Amazing umariya good gab
@ThanuThathsarani
@ThanuThathsarani Жыл бұрын
@@chathushkaperera8468 බහුතරය ගැන මට වැඩක් නෑ මම කමෙන්ට් එක දැම්මෙ මට හිතුන දේ
@chathushkaperera8468
@chathushkaperera8468 Жыл бұрын
@@ThanuThathsarani oyata hithuna de witharak methanata adala nane nangi
@nhpsilva2726
@nhpsilva2726 Жыл бұрын
Omg awesome job done both...No words to say re umariyas singing ...Excellent ❤
@virajcosta5278
@virajcosta5278 Жыл бұрын
Brilliant performance UMARIYA,congratulations DIMITHRI.❤❤❤
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
2:51 ඒ ටික 🔥😍
@niruudugama8940
@niruudugama8940 Жыл бұрын
Wow! The best performance ‼️❤️
@jayadagallege2360
@jayadagallege2360 Жыл бұрын
This is a next level performance ❤
@wathsalawickramathunga8900
@wathsalawickramathunga8900 Жыл бұрын
That was a beautiful performance 👏👏👏 Beautiful rendition 🎉
@semira9469
@semira9469 Жыл бұрын
ඒක සුපිරියි 😍❤️🔥
@sameeandsandu9798
@sameeandsandu9798 Жыл бұрын
Wow 🤩 Best of one.... Amazing.....,
@windsl280
@windsl280 Жыл бұрын
Breathtaking performance. I got goosebumps
@iamthivanka
@iamthivanka Жыл бұрын
wow I am blown away. the talents is amazing. best voice season
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
හොදම හොදම ඉදිරිපත් කිරීමක්..❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👏👏👏👏👏👏
@nimanshiwasundara760
@nimanshiwasundara760 Жыл бұрын
මේක තමයි best ම🔥
@ranjan-zi8mz
@ranjan-zi8mz Жыл бұрын
Coach umaria a gem in sri lanka... wow.. this should be trending.. love this ...
@nilakshimanjula1155
@nilakshimanjula1155 Жыл бұрын
Eda final Ake lassanama sinduwa meka ❤❤❤
@arun.kahaduwaarachchi
@arun.kahaduwaarachchi Жыл бұрын
That's fabulous indeed🤩❣
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka
6:34
The Voice Sri Lanka
Рет қаралды 2,7 МЛН
Shehan's story - The Voice Sri Lanka 2023
3:05
Shehan Rangana
Рет қаралды 50 М.
MANDA PAMA | මන්ද  පමා (BEHIND THE SCENES)
3:34
UMARIA
Рет қаралды 2,8 МЛН
Team Umaria | Group Song | The Voice Sri Lanka
9:04
The Voice Sri Lanka
Рет қаралды 736 М.
Coach Pradeep & Aslam Roshan | Pem Sihine  (පෙම් සිහිනේ) Grand Finale
6:26
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН