Umaria Sinhawansa ( උමාරියා ) - Trico වසන්තය with MARIANS

  Рет қаралды 847,432

Marians

Marians

Күн бұрын

Пікірлер
@සාමාන්යදැනුම-ස6ජ
@සාමාන්යදැනුම-ස6ජ 2 жыл бұрын
උමාරියා දැක්කත් ඇති හිත පිරෙනව ❤️❤️🥰
@maheshmadushan469
@maheshmadushan469 Жыл бұрын
අන්තිමට ගහපු ඩබල් ස්ට්‍රෝක් පාරටනම් කොර වෙලා ගියා සුබාශ් අයියේ 😮😮😮😮😮😮😮❤❤❤❤❤❤
@madusankavlogs3154
@madusankavlogs3154 Жыл бұрын
උමාරියත් confused උන්ගා බුන්ගා උනා, ඒකට
@නිර්මාණ-ථ4ස
@නිර්මාණ-ථ4ස 2 жыл бұрын
ගල් ගැහුනා එ තරම් ලස්සනයි උමරියා
@binurawindula3787
@binurawindula3787 3 жыл бұрын
0:00 පැතු පෙම් පැතුම් (වලාකුල් වියන් තනාලා) 04:15 නිම් හිම් සෙව්වා 08:41 මන්ද පමා 11:44 Jiya Re
@fathimamohamed182
@fathimamohamed182 3 жыл бұрын
🙏🙏🙏
@chamikaedirisooriya391
@chamikaedirisooriya391 3 жыл бұрын
thnx ❤️
@maryanfernando2649
@maryanfernando2649 3 жыл бұрын
@@chamikaedirisooriya391 lĺĺll0
@kavindumihiranga6228
@kavindumihiranga6228 2 жыл бұрын
Thx bro
@sisirawijerathne201
@sisirawijerathne201 Жыл бұрын
ගින්දරට සුලග එකතු උනාම ඇවිලෙනව. I love umariya and marians
@shanifenadu1333
@shanifenadu1333 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..එයා නම් හරිම දක්ශයි.ඒ වගේම ලස්සනයි ❤👌 Adereii hamadamath umariya.... proud of our Sri Lanka💖✌🤘😘
@shanifenadu1333
@shanifenadu1333 2 жыл бұрын
akkita thiyenne vashi krvann voice ekak... mn godaaaaaaaaaaaaaaaaaaaaak aderei akkita... e hinava hamadama hina vela sathutin inna...😘❤😭
@shyamapriyangani2927
@shyamapriyangani2927 Жыл бұрын
I features Song with Umariya madam sigin Super very nice i am nems Sachintha 💞💞💞💞💞 Amarasekara
@musicbrothers5300
@musicbrothers5300 3 жыл бұрын
ඇගේ මයිල් කෙලින් උනා..ඒ singing ඒ Backing ♥️♥️♥️♥️♥️♥️.no words to explain...
@Nutonkadff2658
@Nutonkadff2658 3 жыл бұрын
Tutu to play
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
කියලා වැඩක් නෑ උමාරියා wachana naha කතා කරන්න නියමයි සුපිරි 🙏🙏🙏❤️❤️❤️❤️👌👌ඒ වගේම මේරියන්ස් මගේ හදවතේ සංගීත කණ්ඩායම 🙏🙏❤️❤️❤️❤️❤️❤️
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
ලස්සනයි උමාරියා. ගායනයත් ඔයත් ගොඩාක් ලස්සනයි. 🌹🌹
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
Backing ඒක මන්ද පමා 🥰
@kavee1342
@kavee1342 3 жыл бұрын
umariata asai nam please like i all ways like umaria akki
@DineshPinto-i5y
@DineshPinto-i5y 11 ай бұрын
Oya dan balanawada
@lahiruashan1081
@lahiruashan1081 6 ай бұрын
Umariyata asai nam oyata like karanne ai?
@SrimalRajapaksha-qy8co
@SrimalRajapaksha-qy8co 3 ай бұрын
Ayage ගායනා age karanawa mn
@dinalsilva50
@dinalsilva50 Жыл бұрын
God blessed you..
@judyrodrigo9810
@judyrodrigo9810 3 жыл бұрын
Wow Umaria a powerful and fantastic voice your SriLankas no one love your voice
@nirmaldesilva7118
@nirmaldesilva7118 Жыл бұрын
Fantastic.
@thanujamaduwanshi5135
@thanujamaduwanshi5135 3 жыл бұрын
Wow❗ wow❗ wow❗ උමාරියා...👍❣️❤️💞❤❣️ ස්තුතිය 🙏 🎧🎶🎵🎸❣️
@denusaradenu4808
@denusaradenu4808 3 жыл бұрын
බ්‍රෑන්ඩ් එකක් තමා උමාරියා❤
@sanjeewalakmaljayathilakal2743
@sanjeewalakmaljayathilakal2743 3 жыл бұрын
නියමයි උමාරියා.නියමයි මෙරියන්ස්.
@nirooo1111
@nirooo1111 3 жыл бұрын
අක්ක නන්ගි ඩෙන්නම අපෙ කාලයෙ වඩ්ඩො තම. ඔය දෙන්නටම අශිර්වද කරනව. හිත හොද මිනිස්සු. අදරෙයි අක්කි & නන්ගිය 😍😍😍😍😍😍😍😍🎉️🎉️🎉️🎉️
@pradeepsaman8994
@pradeepsaman8994 2 жыл бұрын
අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම මාරයි 👍❤️
@prasannalakmal8816
@prasannalakmal8816 2 жыл бұрын
මන් සාමන්‍ය යෙන් සිංදු අහන්න ලොකු ආසාවක් නැ..ගායක ගායිකාවන් follow කරන්නෙ නැ..මෙක ඇහුවා ඇත්තටම පට්ට voice එකක්..සහ tallent එකක්..උමාරියා කියන්නෙ brand එකක්..ඒක unique ..exclusive ...no wards...ඇත්තටම ලංකාවට asset එකක් ඔයා...රටක් ලෙස රැක ගතයුතු වස්තුවක්...👍👍👍🤛🤛👌👌👌👌..මුල්ම කාලෙ දැක්කම හිතුවෙ නිකන් සිංදුවක් කියපු කෙල්ලෙක් කියලා..පට්ටම range එකක් තියෙනව...And also the Music ...band...👌👌👌👌👌👍👍👍👍🤛🤛🤛🤛
@damindakithsiri7042
@damindakithsiri7042 Жыл бұрын
අනේ.....මන්දා .....මොනවා ලියන්නනද කියලා මට වචන මදි......උමාරියා....ඔයා වස්තුවක්.....සහ band 1....වස්තු සාගරයක්....දෙකම එකට එකතුවෙලා .....මාව පිස්සු වත්තල.....ආදරෙයි..... පැලෙන්න...
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..එයා නම් හරිම දක්ශයි.ඒ වගේම ලස්සනයි ❤👌
@ශාණ්පුතා
@ශාණ්පුතා 3 жыл бұрын
යොහානිගෙ සිංදුව හිට් වුන වෙලාවෙ උමාරියා ගෙ සිංදුවක් හිට් උනානම් ජාත්‍යන්තරයට උන හැදෙනව....සුපිරි ....
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
සහතික ඇත්ත උමාරියා කියන්නෙ බුලට් එකක්
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
එහෙනම් ඉන්දියාවේ එවුන් උමාරියට stage එකෙන් බහින්න දෙන එකක් නෑ.. ලංකවේ අයටනම් අගයක් නෑ... ඉක්මනටම උමාරියාට ලෝකෙම ආදරේ කරන දවසක් එයි.. ඒක වැඩි ඈතක නෙමෙයි..💎🙏
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
අනිවා
@shanifenadu1333
@shanifenadu1333 2 жыл бұрын
eka nm aththa...😭❤🤝
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Apooo ලංකාවත් ඉතුරු ටික වත් thiyapn 😬😬😬
@maneldissanayake3191
@maneldissanayake3191 2 жыл бұрын
Umariya, oh.........what a talent, what a voice God bless you. 👍💖💖💖💖💖
@dushangeeganage5974
@dushangeeganage5974 3 жыл бұрын
මේ Backing නම් පිස්සුවක් බන් ඇබ්බැහි වෙලා නහුතෙට
@motivationsrilanka6279
@motivationsrilanka6279 3 жыл бұрын
ගොඩක් ආදරේ ..excellent ..umariya..& mariyans..
@nissankapush
@nissankapush 3 жыл бұрын
නියමයි මේරියන්ස් . උමාරියාට ලස්සනට බැක් කරනව අහන් ඉන්න ආසයි
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
සිංදුව denndoooooo
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
0:01 පැතු පෙම් පැතුම් 4:13 නිම් හිම් සෙවුවා 8:41මන්ද පමා 11:44 Jiyare
@gihanshanaka3598
@gihanshanaka3598 3 жыл бұрын
🎶🎶
@dinukachandimal846
@dinukachandimal846 3 жыл бұрын
Umariya oyage voice eka nm marai we are so proud of you umaaa akki
@donalddonald7140
@donalddonald7140 3 жыл бұрын
Umariya duwa oba apata labuna sampathak .
@chanakasandeepa6612
@chanakasandeepa6612 2 жыл бұрын
නිම් හිම් සෙව්වා අහද්දිනම් ඇඟම හිරිවැටිලා ගියා ❤️
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඇත්තටම මාරම talent එකක්
@vishmithachathuranga8310
@vishmithachathuranga8310 2 жыл бұрын
Umariya akka brand ekk and pissuwk ❤️🌍🌍
@nipuntharusha1736
@nipuntharusha1736 3 жыл бұрын
හම්මෝ ඒ backing ඇග හිරි වැටෙනවා 🥺❤️❤️❤️❤️❤️❤️❤️කන වල් නෙමෙයි මේවා tuners 🥰❤️
@mohanjayasekara518
@mohanjayasekara518 Жыл бұрын
❤❤
@KeerthiRathna-o1z
@KeerthiRathna-o1z Жыл бұрын
ඔබතුමිය වෙන රටකනම් අමාවකට සඳ හැදාම පායනවා වගෙ කිරුළක්.....අපෙ රටෙ එකම රැල්ලකට හුරු ව් සිටින මිනිසුන්ට ඔබව වටින්නෙ නැති උනාට......ඔබ මහා දැවැන්ත නොමකෙන මිනි කිරුළක්....එ වගෙම මෙරියෙන්ස්....❤❤❤❤❤
@nilupasangeethdisanayake7692
@nilupasangeethdisanayake7692 Жыл бұрын
Definitely 🥺
@dularuknil8299
@dularuknil8299 3 жыл бұрын
අම්මෝ..... ඒ වොයිස් එකට මේරියන්ස් මියුසික් සෙට් උනාම...... ඒක නම් පිස්සුවක්මයි..
@roshanmadusanka2587
@roshanmadusanka2587 3 жыл бұрын
මගේ ආසම ගායිකාවක් ඔබ තෙරැවන් සරණයි
@thejanarathnayake61
@thejanarathnayake61 3 жыл бұрын
Band එකෙ හැමෝමත් අන්තිමට full performances පෙන්නුවා
@nayanamadagedara5472
@nayanamadagedara5472 3 жыл бұрын
O my god.. woooooooooow beautiful umariya beautiful voice . every 1 second god bless to you. Every 1 second god save you.
@tharindudeshan9734
@tharindudeshan9734 3 жыл бұрын
සුපිරී.බැකින් වොයිස් ❤️ජියාරේ සිංදුව සුපිරිම.❤️
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 2 ай бұрын
ෆ්බී එකේ පොඩි කොටසක් දැකලා ටිකක් බලනවා කියලා ආවේ.. ඔක්කොම ටික ඇහුවා.. උමාරියා ඒ බැකින් සපෝර්ට් එක superb... ❤️
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 3 жыл бұрын
ඔබ හා මා රන් හඩකිනි බැඳුණේ...🙈 This is another international voice in Sri Lanka...❣️
@Pradeepweeramuni
@Pradeepweeramuni Жыл бұрын
Grateful ❤umriya
@rosa.records
@rosa.records 3 жыл бұрын
Pattama Backing ekak denne.. #Alltimefavouriteband #Marians
@kalingasandaruwan5654
@kalingasandaruwan5654 3 жыл бұрын
කටහඩවල් දෙකක් ඇහුනා 🤪 ❤️
@sankaaherath1310
@sankaaherath1310 3 жыл бұрын
Umariya is the best singer And marians baking superb 💖💖
@nihaldesilva8016
@nihaldesilva8016 3 жыл бұрын
UMARIYA!! JUST BEAUTIFUL BABY!!! A STAR IS BORN!! BEST!!! N
@fmalitha
@fmalitha 3 жыл бұрын
අපේ හලාවත අභිමානය ... one & only Marians ❤️😘
@venura8147
@venura8147 3 жыл бұрын
Base එක අඩෝනව jiya re song ekedi. Nice to see Umaria also appreciating it
@elrickagibson
@elrickagibson 3 жыл бұрын
Umaria lovely rendition of songs ❤️❤️❤️
@LasithaChamara-o4s
@LasithaChamara-o4s Жыл бұрын
Kiynn vachana nee maraiii akkii
@sanjeewanesanjeewane6066
@sanjeewanesanjeewane6066 Жыл бұрын
Patta
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 3 жыл бұрын
අමුතුම ලස්සනක් තියෙනවා මෙ music වල ලස්සනයි
@indikajude3954
@indikajude3954 3 жыл бұрын
Patta backing.. ❤ ammo subash
@eranthagunawardena2638
@eranthagunawardena2638 3 жыл бұрын
What a performance. Super voice Umariya. Well done both Marians and Umariya.
@ireshaimeli5850
@ireshaimeli5850 Жыл бұрын
Marama ලස්සනයි umariya akki ❤
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
මාර energy එකක් තියෙන voice එකක්.🔥 ලංකාවටම එකයි ඉතින්...සම්පතක්..❤
@fareenarazak7829
@fareenarazak7829 Жыл бұрын
Supper voice may god bless❤
@pubuduc1994
@pubuduc1994 3 жыл бұрын
කටහඩවල් දෙකම පට්ට. උමාරියාට ඕන female voice එකක් අනුකරනය කරන්න පුලුවන් ලු 🤩
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
පිස්සු වැටුණා මියුසික් එකට 🌹🌹🌹🌹❤️❤️❤️❤️ ආදරෙයී ඔක්කෝටම උම්ම්මා
@suranga.g
@suranga.g 3 жыл бұрын
මේ කොමන්ට් එකේ ඉරිසියාව හැංගිලා.
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
@@suranga.g 😜😜
@isiraadithyawithana
@isiraadithyawithana 3 жыл бұрын
මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක
@chanakasampath5129
@chanakasampath5129 2 ай бұрын
Basi line tika wadinawa nikan hik gawennama ❤
@niroshmaduranga5839
@niroshmaduranga5839 2 жыл бұрын
උමාරියේ කියන්නෙම වෙනමම ලෙවල් එකක්.
@rumeshgamage6320
@rumeshgamage6320 3 жыл бұрын
මන්ද පමා ෆ්ට්ට බ්‍රරෝ😍
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
පිස්ස්ස්සු වැටුණු වෝයිස් 💪❤️❤️❤️❤️
@shanhardwell7943
@shanhardwell7943 3 жыл бұрын
Srilankan no.1 most talented singer 🥰 It is sick 🤑
@niroshanamalshan8872
@niroshanamalshan8872 Жыл бұрын
band eka nateuwa awasaneta😍🤩
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
මේක නම් පෙර කරපු පිනම තමයි .. පිස්සු හැදෙනවා නේ.. රැගුමේ සින්දුවත් කිව්වා නම් මරු.. ආදරෙයි ❤❤
@aricgayanbandara7059
@aricgayanbandara7059 2 жыл бұрын
Awesome Backing by Marians.
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
කොහොමද 3 sister 😍😍😍😘😘😘අපි සිංහ වංශයේ ඔබ 😁🦁🦁🦁
@kasunsurindu5527
@kasunsurindu5527 2 жыл бұрын
Just Wow!
@anandarathnayaka7866
@anandarathnayaka7866 Жыл бұрын
Super
@ChandanieAlagoda
@ChandanieAlagoda Жыл бұрын
No words!!!! Bless you girl
@praveengamage688
@praveengamage688 3 жыл бұрын
වොයිස් නම් වොයිස්....Great 👌👌👌👌👌
@wasana1192
@wasana1192 3 жыл бұрын
My favorite umariya 😍
@pradeepsusantha7428
@pradeepsusantha7428 3 жыл бұрын
Ape basawen kiuwoth pissu hadena wa brilliant MARIANS AGINST SUPERB VOICE UMARIYA LOVELY ACT.
@shobasenasinghe7638
@shobasenasinghe7638 3 жыл бұрын
The world s addicted to you and your voice. Me too Love you Umaria.
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
මේකෙ රස natural ම මම විඳිනව❤..හරිම ලස්සනයි🎉
@SameeraSenarathna
@SameeraSenarathna 3 жыл бұрын
පිස්සු හැදිලා ආයිත් හැදෙනවා ❤️❤️❤️
@priyanthalal1892
@priyanthalal1892 Жыл бұрын
Wow...supiri
@krishanjayasuriya5032
@krishanjayasuriya5032 Жыл бұрын
Delepa aiya.prasana aiya.jayantha aiya, subash aiya,chaminda aiya,ruwn aiya,,shehan aiya ,aadareyi...
@yureshawickrmanayake6698
@yureshawickrmanayake6698 3 жыл бұрын
She is like fire 🔥🔥🔥🔥
@tharangapremasiri2395
@tharangapremasiri2395 3 жыл бұрын
ජියාරේ song එකේ අන්තිමට කී බෝඩ් සෝලෝ එක සෙක්සෆෝන් එකෙන් ගැහුවා නම් තවත් පට්ට ......... 👌👌👌
@kavee1342
@kavee1342 3 жыл бұрын
eka wadak na ayya umaria akki niyamai nam echcharai
@ibmab2005
@ibmab2005 3 жыл бұрын
Beautiful singing! Rodney, Australia
@dmranathunga7933
@dmranathunga7933 2 жыл бұрын
බුදු සරණයි සුබ ගමනක්
@glorylight66
@glorylight66 3 жыл бұрын
Wow what a wonderful God given voice and talent 🙏😊💞 great job marians as well
@amilafernando108
@amilafernando108 3 жыл бұрын
මේ කටහඬට ආදරේ නොකරන්නෙ කවුද ❤️
@Helaa111
@Helaa111 3 жыл бұрын
Me comment ekata like karalath be nokarath be 😂😂😂
@amilafernando108
@amilafernando108 3 жыл бұрын
@@Helaa111 ඒ මොකද ? 😁😁😁
@sureshsanjeewa654
@sureshsanjeewa654 3 жыл бұрын
පිස්සු හැදෙන කටහඩ
@mohamadazharazhard254
@mohamadazharazhard254 3 жыл бұрын
love u medam
@mohamadazharazhard254
@mohamadazharazhard254 3 жыл бұрын
love u medam
@_yelaniefernando_362
@_yelaniefernando_362 3 жыл бұрын
All time my favorite 😍 _UMA_RIA_ Akki you’re the best 🌸🤍 Our hope to international 😌 Much love and God bless you my best Uma akki 😍
@saliyaanuruddha6549
@saliyaanuruddha6549 3 жыл бұрын
සුපිරිම සුපිරි
@beverlyhapuarachchi7269
@beverlyhapuarachchi7269 Жыл бұрын
Super cheers
@sriyanianoma9934
@sriyanianoma9934 Жыл бұрын
Mage asam gaikava duva oya budu saranai❤❤❤🙏🙏🙏
@hng8976
@hng8976 3 жыл бұрын
කැමතිම ගායිකාව😌❤️🤟කියන්න වචන නෑ🔥🔥
@lahiruatigala5390
@lahiruatigala5390 3 жыл бұрын
ඇහුවම පිස්සු හැදෙන වොයිස් එකක් ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
@sohanaloysious8878
@sohanaloysious8878 3 жыл бұрын
May God bless you 🙏🙏🙏🙏
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
Super such talent Umaria !
@tharukavijewardana9184
@tharukavijewardana9184 3 жыл бұрын
කෝච්චුමාරියා❤️😍
@senakapriyashantha2326
@senakapriyashantha2326 3 жыл бұрын
Marvellous Umaria with super Marians
@menurigamage1189
@menurigamage1189 3 жыл бұрын
waw...what a voice
@surankasu3839
@surankasu3839 3 жыл бұрын
OMG................ : Supper Music + Best Voice = Amazing Output (Thanks Marians & Umaria. I really enjoyed)
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
She is absolutely brilliant 👏 👌
@tiruprabhaseneviratne
@tiruprabhaseneviratne 3 жыл бұрын
Umaria....you are our 😍😍 international icon......!!! Love you forever....!!!😘💓
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 3 жыл бұрын
Thanks 🙏 umaria and Marians . Really enjoyed .very beautiful and well trained voice of umaria❤️ . and excellent music of Marians.❤️
@thanujadissanayaka5081
@thanujadissanayaka5081 3 жыл бұрын
My Favorite Singer ❤😍🎵
@iparanagama7465
@iparanagama7465 3 жыл бұрын
අක්කෙ ඔයාත් හඩත් හරිම ලස්සනයි..ඇස්වහක් කටවහක් හො වහක් නො වෙවා...ඔයා වගෙ අක්ක කෙනෙක් මට ලැබෙන්න හැම ආත්මයක මම ප්‍රර්ථනාකරමි....මගෙ සහොදරිය වෙවා..අක්කෙ මම ඔයාට ගොඩාක් අදරෙයි.. .
@КАМРАНБАКИНЕЦ-т5я
@КАМРАНБАКИНЕЦ-т5я 2 жыл бұрын
👍👍👍👍👍
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
RAINI  LIVE with LunuDehi ❤️🎙️
14:13
Lunu Dehi
Рет қаралды 282 М.
Neththara - Kasthuri Suwandaki (Live) - Bathiya & Santhush with Umaria
6:43
Bathiya N Santhush
Рет қаралды 4,2 МЛН
MARIANS Medley  -  Trico වසන්තය with MARIANS
10:35
Marians
Рет қаралды 244 М.