දෙවෙනි ඉනිමෙන් චිත්‍රපටයක්! | Ahanava Penayak VIP SESSIONS | Laksiri Wickramage

  Рет қаралды 25,912

Shenal Gunasekera

Shenal Gunasekera

Күн бұрын

Пікірлер: 75
@ranganaisuru3408
@ranganaisuru3408 4 жыл бұрын
ලංකාවේ සිනමා කර්මාන්තය ගැන තියෙන අදහසට 100% ක් එකගයි.
@sudeepwarnabharana5019
@sudeepwarnabharana5019 4 жыл бұрын
පොඩි ආතල් එකක් ගන්න කියල හිතන් බලන්න ගත්තෙ. (හරියට ඔස්තාර්ල සෙට් එක මල් සින්දුවකට react කරල ආතල් එකක් ගන්නව වගේ) හැබයි ඉතින් ආතල් කුඩු උනා😂. දෙවනි ඉනිම ගැන තියන හීන මානෙ මොහොතකට අයින් කරල මේ දිහා බැලුවම මේ කතා බහේන් නොදැනගෙන හිටපු ගොඩක් දේවල් ඉගනගත්ත. වැඩේ මරු. මං හිතන්නෙ ලංකාවෙ සිනමාවට වෙලා තියන දේ ගැන පිලිගන්න පුලුවන් මට්ටමේ උත්තරයක් ලක්සිරි මහත්මය දුන්න කියල. මිනිස්සු හෝල් එකට එන්නෑ, හොඳ ෆිල්ම් හැදෙන්නෑ අනම් මනම් කියනෙක පැත්තකින් තියල ඇත්තටම සිමාවට වෙච්ච දේ ගැන පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් උනා කියල මට හිතෙනව. Shenal Gunasekara ඔබට ස්තියි මේ video එක ගෙනාවට. පැයක ආසන්න මුලු video එකම එක දිගටම බැලුව.
@hithuwakkarayo9776
@hithuwakkarayo9776 4 жыл бұрын
මාරම කතාවක්.පැයක් ගිය කියලා තෙරුනේ නෑ.අහපු හැම ප්‍රශ්නයකටම උත්තර ඕනාවටත් වැඩියෙන් හම්බ උනා කියලා හිතෙනවා
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
ලංකාවේ මම කැමතිම CEO ලා දෙන්නා, 1.කිෂූ ගෝමස් 2.ලක්සිරි වික්‍රමගේ 😍😍😍😍😘😘😘
@Hashini_Fernando
@Hashini_Fernando 11 ай бұрын
Mr Laksiri Wickramage Great speech ❤
@thisaritennakoon3190
@thisaritennakoon3190 4 жыл бұрын
Dear Mr Laksiri Wickramage, great speech 👍no wonder why Derana is reaching towards the highest place 👏 we are very proud of you and certainly Mr Nandana W too, as I know him personally. Wishing you and Derana all the best 👍 😘 ❤ Deweni Inima is a great teledrama and greatly appreciate what Saman Edirimuni is doing ❤
@purnabhashitha7186
@purnabhashitha7186 4 жыл бұрын
මෙක බලන්නෙ නැතුව මුලින් පේන දේට comment කරන එවුන් ඉන්න රටක් කොහම හදන්නද?🥴😣😔😒
@shalondilsara6833
@shalondilsara6833 4 жыл бұрын
අප්පට හැමිනෙනෝ ෆිල්ම් එකක් ආවම😅😅😂😂
@sankaweerathunga6232
@sankaweerathunga6232 4 жыл бұрын
Interesting talk , thanks shenal
@ඔබහාමා
@ඔබහාමා 4 жыл бұрын
ලක්සිරි සර් ඔබ කියනදේ තමා හරි මිනිස්සු ඉන්දියන් ඩ්‍රාමා වලට නැහිගෙන දුවපු අය ඉනිමේ අඩු පාඩු හොයනවා කුහක කම පවුලේ සියලුම දෙනාට නරබන්න පුළුවන් ඉනිමට හිනා වෙන මිනිස්සු එක මිනිහා කසාද දෙතුන් පාර බැදලා පවුල් අවුල් කරේ දාගෙන නරබන අපේම මිනිස්සු තමා ඉනිමේ වැරදි හොයන්නේ තමන්ගේ පෝන් එක ගෙදර නෝනාට දරුවෙකුට අරගෙන බලන්න බැහැ අරගෙන ඒහෙම මිනිස්සු තමා ඉනිම විනය පරික්ෂණයට ලක් කරන්නේ පවුලේ එකට ඉදගෙන ඩ්‍රාමා බලන මිනිස්සු නෙවෙයි මේ නටන්නේ ඉනිමට බනින්නේ පාසල් ප්‍රෙමයක් නොතිබුනු අම්මා තාත්තාට හොරෙන් පෙම් නොකරපු පාසලේ දග වැඩ නොකරපු මිනිස්සුන්ට මේ ඩ්‍රාමා එක නිකන්ම නිකන් ඩ්‍රාමා එකක් තමා හැබැයි ආදරය සෙනෙහස එකතු උන අපේම අපේ දෙයක් තමා ඉනිම ඔබ තුමා කිව්වා වගේ ස්තුතියි ඔබ තුමාට 🙏
@Pereranorm
@Pereranorm 4 жыл бұрын
A good conversation! Learnt a lot about the industry. 💯
@ඔබහාමා
@ඔබහාමා 4 жыл бұрын
මේ ඉනිම බලන්නේ නැති උන් මොනවාද අප්පා මෙතන කරන්නේ ක්මන්ට් කරලා 😂😂😂😂😂😂😂😂
@nirmalmahendra
@nirmalmahendra 4 жыл бұрын
එක් නාලිකාවක් වශයෙන් දෙවෙනි ඉනිම වැනි නිර්මාණ තුලින් ලද ජයග්‍රහණය වටින එකක්. එත් මිනිස්සුගේ රසවින්දන එකම පැත්තකට විතරක් ඇදෙන බවක් තමා මට තේරෙන්නේ.. ඉල්ලුමට සැපයුම දෙන්න එක සාදාරනයි. එතනින් තමා තමගේ නාලිකාව ඉදිරියට එන්නේ.. ඒත් මිනිස්සුන්ගේ මයින්ඩ් එක එක රසවින්දනයට හුරු කරන එක නාලිකාවේ වගකීමක් විය යුතුයි. ඉන්දියන් ටෙලි වලට අභියෝග කරන්න සිංහලෙන් ඉන්දියන් නොවන ඉන්දියන් ඩ්‍රාමා ගැසීම මිනිස්සුන්ගේ රසවින්දනය ඉහල දැමීමක්ම නොවේ. නැන්දම්මාගේ සහ ලේලියගේ රන්ඩුව හෝ සමගි රසවින්දනයට සීමා කිරීමෙන්ම අපි රාමුවකට කොටු වෙලා ඉවරයි. අනික මිනිස්සුන්ගේ ඒ රසවින්දනයට පුරුදු වෙලා තියන චර්යාව වෙනස් කරන එක, එක චැනල් එකකට කරන්න පුලුවන් දෙයකුත් නෙවේ. එක ටෙලිවිෂන් කියන තැන ඉදලා එක විදිහකට වෙනස් කරන්න ඕන එකක්. විකල්පයක් නැති දාට මිනිස්සු අලුත් දේවල්වලට අනිවාරෙන් පුරුදු වේවී. ලංකාවේ චැනල් කල යුත්තේ ඉන්දියාවේ පවුල් ප්‍රශ්න ගැන කතා කරනවට වඩා අලුත් දේකට අතගැසීමයි. හයි බජට් දාලා කොච්චර දේවල් කරත් එකේ කොලිටිය කියන දේ නැත්තං මිනිස්සු අතරේ ඒක පවතින කාලය අඩුයි. යං එක tv වලින් ඇත් වෙන්නත් ඒ ඒ නිර්මාණ ගැන විවේචන කරන්නත් හේතුව ලොකේ වෙන දේවල් එක්ක tv එකේ ඇතුලේ තියන දේවල් පරිනාමය වෙලා නැති නිසා. ටෙලිවිෂන් එක වෙනස් උන දාට මිනිස්සුන්ගේ ගොඩක් දේවල් වෙනස් වේවී. එ්ක රසවින්දනයට එහා ගිය දෙයක් වේවී. 👍
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 Жыл бұрын
aniwaren
@vizkaranepura1311
@vizkaranepura1311 4 жыл бұрын
ඉදල ඉදල දැම්මනෙ ......💥
@nishanthaboteju1893
@nishanthaboteju1893 4 жыл бұрын
සහතික ඇත්ත... අපි බලනවා
@donjayakody4290
@donjayakody4290 4 жыл бұрын
ඇත්තටම දෙරණේ වැදගත් වැඩසහන් තියෙනවා ... උදාහරණයක් දෙරණ Supr 🌟 හරිම ලස්සනයි ..❤😊👍🌟 දෙවැනි ඉනිම ලස්සනයි හැබැයි සමහර තැන හරිම විකාර .. විශේෂයෙන් Chabi ඒ දෙන්නම... ගරාජ් එක .. දන් සමල්කගෙ නන්ගි ... ලිහිණි ගේ නන්ගි ඒ එවා මටනම් විකර වගෙ... එත් මම ගොඩක් අසාවනේ කතාව බලනවා.. ගොඩක් තැන skip කරලා 😊😂😂😂💪🌟🌟🌷
@asithaperera377
@asithaperera377 4 жыл бұрын
පට්ට ශෙනාල්. නියමෙට කරා ඉන්ටවිව් එක. 👍
@chanulabro6731
@chanulabro6731 4 жыл бұрын
ඒත් bro ලංකාවේ teledrama වලින් වැඩිම imdb ratings තියෙන්නෙ තණමල්විල කොල්ලෙක් ta ne
@shalondilsara6833
@shalondilsara6833 4 жыл бұрын
කූබියෝ
@chanulabro6731
@chanulabro6731 4 жыл бұрын
Shalon Dilsara IMDB eke check karala balapan
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
IMDB rating hadenne all time viewer count eke rating anuwa. real time popularity eka IMDB eken balanna amarui. Ekata thama slim, neelson wage rating companies thiyenne. Anika IMDB rating depend wenne rating dena usersla gana anuwa. :)
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
සමහරු English songs විතරක් අහලා අපි posh කියනවා වගේ මෙයා කියපු කතාව ඇත්ත අමරදේව ජෝතිපාල උදාහරණෙදී.ඒ වගේම සමහරු බොරු සම්භාව්‍යයක් මවනවා.ඒක අර බුද්ධිමතුන්ට විතරක් පේන ඇදුම වගේ.ජාතක කතා රැල්ල,ලමා . කතා රැල්ල වගේ දේවල් film වල ආවෙත් ඒ නිසානේ.
@SAHANX
@SAHANX 4 жыл бұрын
ශෙනාල් අයියා වයසට ගිහින් වගේ පෙන්නේ මට විතර ද
@ubwanninayake8727
@ubwanninayake8727 4 жыл бұрын
Kathawa Digawedinisa.balanna Appiriyai
@vinsukajeewandara3593
@vinsukajeewandara3593 4 жыл бұрын
cinamawa goda ganeema gana vid ekak karannako
@Adahasasl
@Adahasasl 4 жыл бұрын
Film එකට reaction එකක් කරමු ❤️👎
@vizkaranepura1311
@vizkaranepura1311 4 жыл бұрын
Hammee ogee❤️👎
@artgallery4460
@artgallery4460 4 жыл бұрын
රැල්ලට බයින්ට එපා , සම්පූර්න vedio එකම බලලා හිටපල්ලා!
@FSURAIN
@FSURAIN 4 жыл бұрын
කවදා අපිට ම්‍ෙ ⁣ම්‍ෙලෝ රහක් නැති ⁣මෙගා නාට්‍ය කලාවෙන් මිදිලා, උසස් රස වින්දනයක් තියෙන නිර්මාණයක් බලන්න වරම්‍ ලැබ්‍ෙයි ද දන්නේ නෑ....
@manawayablangoda3993
@manawayablangoda3993 3 жыл бұрын
IMDb 1 Yi Balanneeee koomada hitha hadagena
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
25:50
@nisithadilshan6831
@nisithadilshan6831 4 жыл бұрын
දෙවෙනි ඉණිම කියන්නෙත් දීර්ඝ ටෙලිනාට්‍යයක් මේ මහත්තයා උත්තර දෙන්නෙත් දීර්ඝ විදියට.ෆිල්ම් එකත් දීර්ඝ එකක්ද දන්නෙ නෑ😄
@belanijayasinghe866
@belanijayasinghe866 4 жыл бұрын
Mr.Siril Wickramage 🙄?
@irashadminff5831
@irashadminff5831 4 жыл бұрын
Ah aiya ada man dakka foreign ministry eka lagadi 😆😆😆😆.
@asithaperera377
@asithaperera377 4 жыл бұрын
St thomas එකටයි Trinity එකටයි ගියා කියන්නේ හද්ද ගැමියෙක් නම් වෙන්න බෑ 😂😂
@blinkarts2234
@blinkarts2234 4 жыл бұрын
ඉදලා ඉවරයි😂😂😂😂තවත් ජරාවක්
@moonknight2715
@moonknight2715 4 жыл бұрын
37:48 වහල්ලු ටික ගැන වෙන්නැති කියන්නෙ...🙄🙄🙄
@kaushanabesinghe
@kaushanabesinghe 4 жыл бұрын
sampurnayenma baluwa kiyana de aththa ne.api unath ekak balala balanne nathi eka gana katha hdana ekane karanne godak welawata
@hardinsciver9016
@hardinsciver9016 3 жыл бұрын
Shik oi....aha arala balapan miniho loke diha..
@oshadathilakshana1937
@oshadathilakshana1937 4 жыл бұрын
දෙරණේන් කවදද හොද රසවිඳින්නයක් තියන නාට්ටියක් දුන්නේ. සංගීතය දෙවනි ඉනිම වගේ හරයක් නැති ගොන් පට් තමා උබලට කරන්ඩ පුළුවන්
@paranormalcreation1084
@paranormalcreation1084 4 жыл бұрын
TV Derana== gon peoples mind set ... a unata Trending= TV derana gan idea eka.. a.. video eka hodai. 5/10
@sandundevinda9270
@sandundevinda9270 4 жыл бұрын
Issara baluwa magak dura balagena eddi ekama thana pal wena therumk nathi godata watuna, dn nam thiththa una drama ekk.
@thememories2376
@thememories2376 4 жыл бұрын
Shenal vada krapu sirase susara sir vath ahanva panyak akt gemud.
@Pereranorm
@Pereranorm 4 жыл бұрын
Location eka boring @shenal
@subhashpushpakumara2885
@subhashpushpakumara2885 4 жыл бұрын
😂 අනේ මුන්ගෙ බයිලා .
@channapradeep9443
@channapradeep9443 4 жыл бұрын
මෙහා මේ දෙවෙනි ඉනිමෙම්ම ගොඩ යන්න හදන පොරක්... බහුතරයක් දෙවෙනි ඉනිම දැන් බලනේ බලපු පුරුද්දට බං.. කවද්ද ඉවර වෙන්නේ නො ඉවසීල්ලෙන් ..
@HotGammiris
@HotGammiris 4 жыл бұрын
ඇත්ත නම්, දෙවෙනි ඉනිම හා සංගීතය ටෙලිනාට්‍ය කලාව පල්ලෙහාටම දැම්මා. ගන්න හරයක් නෑ, රඟපෑම අන්තිමයි. ඒකයි ඇත්ත. හැබැයි , හොළිවුඩ්වලත් කලින් තරම් ගැම්මක් නැහැ. පිරිහීම වෙන්න ඕන.
@mewanthashehan797
@mewanthashehan797 4 жыл бұрын
ලංකාවෙ උන්ගෙ මොල කන ගූ කතා 😂😂😂 ලංකාවෙ දැක්ක පොන්නම කතා ටික යන්නෙ දෙරනෙ😂😂😂😂 අඬන දෙරණ😂😂🤣🤣🤣
@tharupeiris3070
@tharupeiris3070 4 жыл бұрын
එතකොට අනිත් චැනල් වල යන ඉන්දියන් කතා "මේ අාදරෙයි...ප්‍රවීනා...එතකොට නීල පබලු අහස් මාලිගා හදවතේ කතාව එ්වා මොන වගේ කතාද 😂😂😂😂😂
@ramyananayakkara9763
@ramyananayakkara9763 3 жыл бұрын
මු ලෝක අන්ත වාදියා කුහකයා නොදකින් ?????????≥≥≥≤≤≤≤
@kibgsleyjayalath2868
@kibgsleyjayalath2868 4 жыл бұрын
අපෝ ඒ චිත්‍රපටියත් ඉවරයක් නැති රබර් පටියක් වෙයිද... 😬😬🥺🥺🥺ඔය ලක්සිරි කියන තරම් දැන් දෙවැනි ඉනිම ජනප්‍රිය නෑ.
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
Miniha kiwwa kathawe waradak na, Real time popularity eka balanna dewani inime views gana balannako lagadi giya episod wala.
@dilannigam8676
@dilannigam8676 4 жыл бұрын
ඒ හින්ද වෙන්නැති තොපේ ඇහේ කටු ඇනෙන්නේ...😁😂😂😂😂
@arcvoids
@arcvoids 4 жыл бұрын
sorry bro mama samanyen oyage hema video ekkma like karanwa But deveni inima kiwwa gaman unlike kala🤮
@sritalks7321
@sritalks7321 4 жыл бұрын
ලක්සිරි දෙවෙනි ඉනිම ගැන මෙච්චර ආඩම්බරෙන් හිනැහෙනවා නම් අද ටයිටැනික් වගේ නිශ්පාදනයක් මූට දුන්නොත් ඒකත් ලංකාවේ ක්‍රමයට හදලා ලාංකීය රසස්වාදය කියලා හැමිනෙයි. මුන්ගේ ඔලු වෙනස් වෙන්න ඕන. ප්‍රශ්නේ මේකයි අද තාරුණ්‍යය දියුණුයි මුන්ගේ හණමිටි අදහස් වලට වඩා. ඔය හංවඩු ගහගනින් පුකේ. Titanic බලලා රෑට නිදාගත්ත එවුන් හීනෙන් දැක්කේ Glamour එකක් තියෙන හීන. දෙවෙනි ඉනිම බලපු එවුන් උදේනි හෙට ජූස් බාර් එක අරින්නෙ කොහොමද කියන එකවත් හීනෙන් දැක්කෙ නැහැ. අඹ සරනයි ලක්සිරි උඹට තව අන්දපන් තව කාපං . මේ ට්‍රෙන්ඩ් එක උඹ වගේ හරකෙක්
@thememories2376
@thememories2376 4 жыл бұрын
hapo derana🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤭
@madushbandara7536
@madushbandara7536 4 жыл бұрын
අපෝ එපා ඉක්මනට ඉවරයක් කරපං
@wolfy933
@wolfy933 4 жыл бұрын
හප්පෝ දෙවනි ඉනිම..😂🖕
Ahanava Penayak VIP SESSIONS | Chinthana Dharmadasa
1:09:28
Shenal Gunasekera
Рет қаралды 33 М.
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН