චාමර අයියගේ තැනට කාටවත් එන්න බෑ.රුවන් තරහ වෙන එකක් නෑ මෙහෙම කිවුවට -Sheril Dekkar | Lahiru Mudalige

  Рет қаралды 163,216

Lahiru Mudalige

Lahiru Mudalige

6 ай бұрын

#chamara_weerasinghe #sheril_dekar #lahirumudalige
Lahiru Mudalige Official KZbin Channel

Пікірлер: 280
@ChamilaDissanayaka-dk6me
@ChamilaDissanayaka-dk6me 6 ай бұрын
පත්තිනි මෑණියන් ගේ බලෙන් කිරි සිහින සැබෑ වේවා ❤
@thiliniranasinghethilinira7235
@thiliniranasinghethilinira7235 6 ай бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගෙ ආනුභාව බලයෙන් පිහිට ආරක්ෂාවෙන් ඔයාට නීරෝගි දරු සම්පතක් ලැබේවා 🙏
@dhanushkasadamali7645
@dhanushkasadamali7645 6 ай бұрын
ෂෙරිල් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් උතුම් මවු පදවිය ලබන්නට වාසනාව උදා වේවා ...තරහා වෙන්න එපා.ඩොක්ටර් කුසුම් සිරිද සිල්වා සර් හම්බෙන්න අනිවාර්යයෙන්ම හරියාව් ❤❤
@chanukamayuranga3982
@chanukamayuranga3982 6 ай бұрын
තමන්ගෙ husband ගායකයෙක් වෙලත් එයාව උඩ තියන්නෙ නැතුව නිහතමානිව චාමර අයියා වර්ණනා කරපු එකම ඇති ඔයා ගැන තේරුම් ගන්න..👌 ඔයා කිව්වා වගේම චාමර අයියාගෙ තැනට එන්න දැන් ඉන්න කාටවත් බෑ.. හදවතේ ගායකයා කියන්නෙ නිකන් නෙවෙයි චාමරට.. චාමර අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..🫶❤️🙏
@user-if8co1fg8t
@user-if8co1fg8t 6 ай бұрын
ලොකු කම් නැති සුපිරි චරිතයක් ගොඩක් නිහතමානී ❤️
@chandikahettiarachchi2791
@chandikahettiarachchi2791 6 ай бұрын
හොද කෙනෙක්...කතාකරන්නෙ වැදගත් විදියට....නිහතමානී චරිතයක්...ඉක්මනින්ම්ම මව් පදවිය ලබන්නත් වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.....😍
@user-xt7mg7fr1s
@user-xt7mg7fr1s 2 ай бұрын
අසම චරිතයක්
@dayanandakannangara463
@dayanandakannangara463 6 ай бұрын
මේ පුටුවලට ඇවිත් මිනිස්සු කොච්චර බොරු කියනවද අනේ කියපු එකනම් පට්ටම පට්ට.... ඔය කතාවේම හොදම කොටස ඒක.. ස්තුතියි ඔයාට
@era2w_studio
@era2w_studio 6 ай бұрын
Sheril ඇත්ත වශයෙන්ම ආදර්ශමත් කාන්තාවක්.. පොලොවේ පය ගහලා ඉන්න නියම චරිතයක් මුලින් තමන්ගේ වයස o/l විතරයි කරේ කිව්වම ඒක තේරෙනවා.. 👍
@Rose-xo8mx
@Rose-xo8mx 6 ай бұрын
Ol dakwa igena gnne polwe paya ghla inna ayda
@hemanthamallawaarachchige6866
@hemanthamallawaarachchige6866 6 ай бұрын
මේකට උගත්කම අදාලම නැත. ​@@Rose-xo8mx
@asikavi
@asikavi 6 ай бұрын
​@@Rose-xo8mxammo yko 😂
@nelunikadevindi685
@nelunikadevindi685 6 ай бұрын
@@Rose-xo8mx මන් හිතන්නේ මෙයා අදහස් කරේ ශෙරිල්ගේ බොරු ආටෝප නෑ කියලා වෙන්න ඕනි එහෙම වෙන්නත් පොලොවේ පය ගහලා ජීවත් වෙන්න ඕනි තමා නැත්තන් ගෑණියක් තමන්ගේ වයස එහෙම කියන්න කැමති නෑනේ විශේශයෙක් නිලොයෝ🤧
@iranganisilva9009
@iranganisilva9009 6 ай бұрын
ශෙරිල් දුක් වෙන්න එපා , ඔයාට තාම අවු.34 යි. ඔයා තරුනයි. අම්මා කෙනෙක් වෙන්න පුලුවන් ඔයාට. මගෙ යාලුවෙක් ට 48 දි බබෙක් ලෙබුනා. දෙවි පිහිටයි !
@anushasadamali2299
@anushasadamali2299 6 ай бұрын
සියලු දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් ඔබගෙ කිරි ශිහිනය සැබෑ වේවා 🎉🎉🎉
@truthseeker9547
@truthseeker9547 6 ай бұрын
චාමර තැනට එන්න බෑ කියන එක ඇත්තක්..
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 6 ай бұрын
❤❤❤❤
@user-pn7sf3uy8u
@user-pn7sf3uy8u 6 ай бұрын
චාමර අය්යට ඉක්මනින් සනීප වෙන්න දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ආදරණීය ගායකයාණෙනි බුදු සරනයි තෙරුවන් සරනයි
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pabhath1998
@pabhath1998 6 ай бұрын
හදවතේ ගායකයා චාමර වීරසිංහට ඉක්මන් සුවය පතමු ❤🙏❤️‍🔥
@rasindujayamal6469
@rasindujayamal6469 6 ай бұрын
Kudda
@tharakaruka1110
@tharakaruka1110 6 ай бұрын
​@@rasindujayamal6469ithin ayi👊
@ChanuDewa-fj3kq
@ChanuDewa-fj3kq 6 ай бұрын
​@@rasindujayamal6469උඔලගෙ අප්ප ගැන⁣ නෙවෙයි හුත්තෝ මේකෙ කතා කරන්නේ චාමර කියන නිහතමානී ලංකාවම ආදරේ කරන මනුස්සය ගැන😂😂😂😂 උඹෙ අප්ප කුඩ්ඩෙක් අම්ම බඩ්ඩක් ඒක ෂුවර් 😂
@chanakaprasad9317
@chanakaprasad9317 6 ай бұрын
​​​@@rasindujayamal6469කවුද හුththo කුඩ්ඩ 😡 උබ නම් මහ බල්ලෙක් කාලකන්නි වේ#$ පු# 🤬
@dilusl1650
@dilusl1650 6 ай бұрын
@@rasindujayamal6469 plyn modaya
@localpowerproduction6348
@localpowerproduction6348 6 ай бұрын
මේ පුංචි කෙල්ලට අපි ගොඩාක් ආදරෙයි.❤️❤️❤️🌹🌹🌹
@user-ui9qx6er5l
@user-ui9qx6er5l 6 ай бұрын
Sheril අක්කාගෙ කිරී සිහිනය ඉක්මනින් sebewewa jesu පිහිටයි ❤
@champjanlyn8740
@champjanlyn8740 6 ай бұрын
OL වලින් උසස් අධ්‍යාපනය කරන්න පුලුවන්. උගත්කමයි බුද්ධිමත් කමයි දෙකක්. ආදරෙයි ෂෙරිල්.❤
@krishanjayamaha7074
@krishanjayamaha7074 6 ай бұрын
මම ඉන්නේ ඇමරිකාවේ..නංගි කියන කතාව හරියටම හරි..ලංකාවේ මිනිස්සුන්ගේ වගේ මෙහෙ මිනිස්සුන්ගේ කිසිම කුහකත්වයක් නෑ..අනුන්ගේ දේවල් හොයන්නේ නෑ නිදහසේ ජීවිතේ විඳින මිනිස්සු කොට්ඨාසයක්...ඔයාගේ කියන කතා ටික හරිම අර්ථවත්
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 6 ай бұрын
තවමත් මේ වගේ උතුම් කුසක පිලිසිද ගන්න තරම් පින් ඇති ආත්මයක් නැතුව ඇති....දරුවො කියන්නෙත් වෙලාවකට බැදීමක් වෙලාවකට දුකක් වෙලාවකට ශක්තියක් වෙලාවකට මොකටද කියලත් හිතෙනව
@dahamiparindya5433
@dahamiparindya5433 6 ай бұрын
Oyage kathawa hariyatama hari. Mage duwa nisa mata marenna tharam hithila thiyenawa. Ath aya den godak hoda lamayek. Ada mn godak sathuten.
@amaofficial563
@amaofficial563 6 ай бұрын
❤❤❤❤
@MadaraPoorni-wp2ld
@MadaraPoorni-wp2ld 5 ай бұрын
දිනිතිලා වගෙ තේරුමක් නැතුව කච කච ගගා කියවන උන් එක්ක බලද්දි මේ ඉන්නේ සුපිරිම කෙල්ලෙක්.රුවන් අයියගේ වාසනාවට ලැබුන කාන්තාවක්☺️❤️... අක්කාට හිතේ තියෙන හැමදේම ඉශ්ටවෙන්න ඕනි🥺❤️
@surekasureka9396
@surekasureka9396 6 ай бұрын
හැකි ඉක්මනින් මව් පදවිය ලැබේවා .ඉගෙනුම වැදගත් නැ.සමාජ දැනුම වැදගත්.❤
@wasanabandara9856
@wasanabandara9856 6 ай бұрын
අවන්කව කතා කරන කෙනෙක්,දේව ආශිර්වාදය ලැබේවා ,අම්මා කෙනෙක් වෙන්න ලැබේවා .
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 6 ай бұрын
පොනිලා හොදයි කිවුව එකත් අවන්කවද කිවුවෙ අහපන්
@user-qo3wl8oy4w
@user-qo3wl8oy4w 6 ай бұрын
ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා පුතේ ඔයාට. ඔය දෙන්නට ගොඩක් ආදරෙයි. ❤️
@iranganisilva9009
@iranganisilva9009 6 ай бұрын
ඔයා මාරයි ශෙරිල්. දෙවි පිහිටයි !
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 6 ай бұрын
රුවන් කියන්නේ නිහතමානී ගායකයෙක්, කුහකයෙක් නෙවෙයි ඒක Hiru star වැඩසටහනෙන් පෙන්නුවා..😍👌 රුවන් හැම තරගකරුවෙක්ටම කතා කරන්නේ පුතේ කියල..ඒක ඇත්තටම මරු..❤️🤘 ශෙරිල් අම්මා කෙනෙක් වෙන්නෙ දරුවො හදන්නම ඕන නෑ..කාගෙ හෝ දරුවෙක්ට මවක් වෙන්න ඔයාටත් පුලුවන් ...💪❤️ ලැබ්ම නොලැබීම අටලෝදහමේ එක කොටසක්..ඒක සාපේක්ෂයි..ලැබෙන දේ සතුටෙන් බාරගමු...🙏🙏
@KasunChamara-dj7ct
@KasunChamara-dj7ct 5 ай бұрын
090000000
@shenalweerakoon2008
@shenalweerakoon2008 5 ай бұрын
❤❤❤❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
අවුරුදු පනහ පැනපු මගේ නෑදෑ කාන්තාවන් දෙදෙනෙක්ම ඉතා නිරෝගි දරුවන් දෙදෙනෙක් බිහිකරා .❤ ඒ නිසා බලාපොරොත්තු සහිතව ජීවිතය ඉදිරියට ගෙනියන්න ශෙරිල් ❤❤❤❤❤
@nelunikadevindi685
@nelunikadevindi685 6 ай бұрын
🙄
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 6 ай бұрын
🎉🎉mamata kiyada
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
@@chamindadissanayaka8040 එක පිරිමි කෙනෙක් ට 58 යි අනිත් කෙනාට 55 යි
@indunilkarunarathne2747
@indunilkarunarathne2747 6 ай бұрын
Sheril Roman Dekker නිහතමානීව ඉන්න චරිතයක්. මමත් එයා හිතන විදියට ඒ අදහස් වලට කැමතියි. නියමයි.
@dineshkumara8098
@dineshkumara8098 6 ай бұрын
ශෙරිල් සරල කෙලින් ඇත්ත කතා කරන කාන්තාවක්,සාමාන්‍යයෙන් ගැහැනු කෙනෙක් ගැහැනු කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා මෙයාගෙ බොරුව නෑ.ලහිරු සුපිරියට program එක කරනවා
@yasanthabg
@yasanthabg 6 ай бұрын
අවන්ක චරිතයක් 👍 ඉක්මනින් මවු පදවිය ලැබේවා තෙරුවන් සරණයි
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 6 ай бұрын
ගැහැනියක් තේරුම් ගන්න පුලුවන් පිරිමියෙක් ලැබුන එකම මන් හිතන්නෙ එයාගෙ වාසනාව ,කෙනෙක්ට අඩුපාඩුවක් තියෙන්න පුලුවන් ,සර්වසම්පුර්ණ අය නැ. මාත් අසමිපුර්ණයි උපතින්ම ආබාධිත කෙනෙක් හැබැයි දවසම මට කවුරුහරි ආදරේ කරොත්,විවාහයකට ගියොත් ඔය වචනෙ අහාන්න වෙයි කියන බය තියෙනවා ,. අවුරුදු 10 ආදරේ කරපු කෙනාමට අන්තිමට මට කිව්වෙ උබ අංගවිකලියක් කියලා 😢.එදා එ වචනෙ මන් එයාගෙ අම්මට කිවිවාම කරේ හිනාවෙච්ච එක, ගැනියක් තෙරුම් ගන්න බැරි තවත් ගැනියක් මොකටද ,වටේ ඉන්න අය මොනවා කිව්වත් තමන් තෙරුම් ගන්න පුලුවන් පිරිමි ප්‍රාණයක් ලැබිමම පිනක්❤
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 6 ай бұрын
දුක් වෙන්න එපා සහොදරි එ මිනිහා ඔයාට අදරෙ කරලා නැ අදරෙ කලා නමි කවදාවත් ඔහොම කියන්නෙ නැ කාලකන්නි සක්කිලි බල්ලෙක් ඔයා දුක් වෙන්න එපා සැබැ ආදරයක් ලැබෙන්නෙ නැත්නමි තනිවෙන එක ලෙකු සහනයක් සහොදරි හොදින් පිංදහමි කරන්න වැටෙන්න එපා කවදාවත් මෙ දුක්ඛිත සංසාරයෙන් එතෙර වෙන්න උත්සහ කරන්න
@BuddhikaPrabath-sq5iq
@BuddhikaPrabath-sq5iq 5 ай бұрын
ඉක්මනින්ම උතුම් මවු පදවිය ලබන්නට වාසනාව ලැබෙන්න ඔනි ෂෙරිල්
@manjuveera3732
@manjuveera3732 6 ай бұрын
චාමර කියන නම අපේ හදචතේ ආර්ට් එකක් වුනා....
@Sukisutu2204
@Sukisutu2204 6 ай бұрын
අක්කෙ ඔයා හරියටම හරි.අනිත් මනුස්සයොත් ඔයා වගේ හිතනවනම් මෙ ලෝකෙ හුගක් ලස්සනයි.ඔයා වගේ කෙනෙක්ගෙ කුසේ ඉපදෙන්න දරුවෙක් ගොඩක් පිං කරන්න ඕනෙ .ඔයාට තුනුරුවන්ගෙ සරනයි.
@IshuPerera-nz9hu
@IshuPerera-nz9hu 6 ай бұрын
මේ කතාවට මට ඇත්තමයි කියන්න තියෙන්නේ .great wow
@samanaliaraliya8393
@samanaliaraliya8393 6 ай бұрын
ලස්සනයි නිහතමානීව ජීවත් වෙලා inna ඔයාට බුදු සරණයි ඉක්මනින් කිරිසිහිනය සැබෑ වේවා ❤❤❤❤❤
@ShashieHerath
@ShashieHerath 6 ай бұрын
ඇත්තම කියන සුපිරි චරිතයක් ඔයා කිව්ව හැමදෙයක්ම ඇත්ත අක්කා. ❤️ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!! ❤️🙏
@mahessuranimala
@mahessuranimala 6 ай бұрын
අනේ ඔයා ගැන හරිම දුකයි. ඔයා වැටෙන්න එපා කවදාවත්. හරිම ආදරෙයි ඔයාට අක්කේ බුදු සරණයි... හොදින් ඉන්න❤❤❤❤❤❤❤
@SaumyaSaloon
@SaumyaSaloon 6 ай бұрын
මට ලැබෙන්න තියෙනවනම් දරු සම්පතක් එයා අනිවාර්යයෙන් ඔයාට ලැබෙන්න ඕනෙ...අක්කා 🌹🌹🌹ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ආනුභාවයෙන් ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා සැබෑ වේවා...🙏🙏🙏🙏
@hcentertainment4926
@hcentertainment4926 3 ай бұрын
අක්කී මමත් ජිවිතේ නැති කරගන්න මනසික පිඩනයක ඉද්දී මේ වැඩසටහන දැක්කේ ඔයාට ගොඩාක් පිං මගේ හිතත් ඔය වගේ හයිය කරගන්න පුලුවන් උනානම්😢
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 6 ай бұрын
පුටු වලට එන අය බොරු කියනවලු ඒක ඇත්ත ශෙරිල් අක්කා කියන්නෙ හදවතින්ම ඇත්ත respect ශෙරිල් අක්කෙ ඔයාට ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා විශ්වාසයෙන් ඉන්න
@user-ve6zj9qf7p
@user-ve6zj9qf7p 5 ай бұрын
ඔයා ගොඩක් හොඳ කෙනෙක්.ඉක්මනින් නිරොගිමත් දරුවන් ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා .
@ashanilmini4239
@ashanilmini4239 6 ай бұрын
ඔයාට ලස්සන දරැවෙක් ලැබෙියි
@AnjanaPasindu-kf8zc
@AnjanaPasindu-kf8zc 6 ай бұрын
Thanka sheril.මමත් ඔයාගේ අද හස් වලට ගොඩක් respect කරනවා.
@huru531
@huru531 6 ай бұрын
ඇත්තටම ඔයා නම් ෆර්ෆෙක්ට් අක්කේ❣️ දැකපු ලස්සන නිහතමානිම චරිතයක්❣️ දරුවෙක් නොසිටියත් ඔයාගේ පව්ල් ජීවිතේ හරි ලස්සන විදිහට ගෙවනවා😢 ඒ ගැන හුගක් ආඩම්බරයී❣️
@upulchathuranga1316
@upulchathuranga1316 6 ай бұрын
මැඩම්ට ඉක්මට මවු පදවිය ලැබේවා බුදු සරයි
@dileepkumara7951
@dileepkumara7951 6 ай бұрын
මිනිස්සු හමෝම සර්ව සම්පූර්ණ නෑ..ඔයාගෙ ගොඩක් හොද පැති තියනවා..එත් දේශපාලන දැනුමනම් ගොඩක් දුර්වලයි ශෙරිල්...sorry එහෙම කිවුවට...ගොඩක් හොයලා,හිතලා බලන්නකො...❤❤❤
@Rangahmail
@Rangahmail 5 ай бұрын
දේශපාලන දැනුම දුර්වල ශේරිල්ගේ නෙවෙයි ඔයාගෙ, ඔයා තමයි හොයලා බලන්න ඕන. 😂
@IshuPerera-nz9hu
@IshuPerera-nz9hu 6 ай бұрын
අනිවාර්යයෙන් ඇත්තමයි marama ආදර්ශමත් කතාවක් good luck ..mata oyage kathawa godak හිතට දැනුනා මගේ ජිව්තේට මන් මේ කතාවෙන් ගොඩක් හොද දේයක් ලබා ගත්තා බුදුසරණයි
@sriyalathalg6936
@sriyalathalg6936 Ай бұрын
ඇත්ත දේ කත කරන හරිම ආදර්ශමත් චරිතයක්.❤️ ආගම ,ජාතිය කුලය නොබෙදා සියලුම මිනිස්සූ එක්ක කතා බහ කරලා උදව් කරන හිත හොද ගැහැනියක්..❤️❤️❤️ අක්කේ ඔයා වගේ අය මේ ලෝකේ හිටියනම් ඇත්තටම අද ලන්කාව සමහර විට මීට වඩා ගොඩාක් ඉස්සරහින් ඇතී💫💫. රුවන් අයියට ඔයා වගේ කාන්තාවක් හම්බුන නිසා අද අයියා සතුටින් ජීවත් වෙනව❤️❤️❤️ අක්කටයි අයියටයි සුභ පතනවා ජීවිතෙ ඉස්සරහට යන්න ..❤️❤️❤️❤️ අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් ,පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් අක්කට නීරෝගී දරූ සම්පතක් ලැබේවා!!!!!!❤️❤️❤️❤️ සියලූ දෙවිවරුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!
@manjulamadhushani849
@manjulamadhushani849 5 ай бұрын
❤sheril athatama atthmaa kata karanwa නිහතමානී චරිතයක් ❤👍
@nimeshikamamajaela1353
@nimeshikamamajaela1353 6 ай бұрын
මම හිතන විදිහේ තවත් කෙනෙක් .. ❤❤❤
@karunathilakek.a7881
@karunathilakek.a7881 6 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් උතුම් මවු පදවිය ලබන්නට වාසනාව උදා වේවා ...
@ranilkumara2739
@ranilkumara2739 6 ай бұрын
අන්තිම ප්‍රශ්නෙට තමයි හොදටම කරේ 🤭🤭🤭
@leonardfonseka1250
@leonardfonseka1250 6 ай бұрын
නියම..කෙල්ලෙක්..රනිල්..ගැන..බය..නැතිව..ඇත්ත..කිවුවා
@sumedasampath4775
@sumedasampath4775 10 күн бұрын
ශෙරිල් කියන්නේ නිහතමානී කෙනෙක් ජිවිතේට ලොකු පාඩමක් කියාදෙනවා මෙ කතා බාහ මම කරපු වැරදි තෙරුම් ගත්තා
@hansikasandaruwan862
@hansikasandaruwan862 6 ай бұрын
I really appreciate your humbleness 💐
@pasansanianuradha5365
@pasansanianuradha5365 6 ай бұрын
Oyata ikmninm babek labei mta wishwasai...meloke hoda minissunta kawdmhri hariynwa...Budusaranai
@user-iv2iu3po7y
@user-iv2iu3po7y 6 ай бұрын
ඔව් ඔව් රනිල්ට තියෙන නාකි මොලේ නං කාටවත් නෑතමා ඕකා වගේ ගේම් කාරයෙක් වෙන ඇත්තෙත් නෑ ඒකත් කියන්න
@marianfernando2896
@marianfernando2896 6 ай бұрын
Sherin දුවට mm ගොඩාක් kamati .eyage බොරු නැහැ harima නිහතමානී කෙනෙක් jesu පිහිටායි බුදු සරණයි දුව ❤❤❤❤
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 6 ай бұрын
God bless you ❤
@ruwantharanga150
@ruwantharanga150 5 ай бұрын
බුදුසරණයි💖💖 🥰🥰
@preethiseneviratne1504
@preethiseneviratne1504 6 ай бұрын
ඔයා හරිම හොද දරුවෙක් පැටියෝ . හරිම බුද්ධිමත් . ජීවිතය හොදටම තේරුම් අරන් ඉන්නෙ වයසෙ හැටියට . මං අද කියනවා පැටියෝ ඔයාට ලස්සන චූටි බබෙක් ලැබෙනවාමයි. හැමදාම උදේ හවස ඒ ප්‍රාර්ථනාව කරන්න දෝනී. ❤❤
@airtalcomm1647
@airtalcomm1647 6 ай бұрын
අක්කා හරියටමහරි අාදරෙයි❤❤❤❤
@KHTL395
@KHTL395 6 ай бұрын
හොදයි නංගි කෙලින් හිතට දැනෙන දේ ඇත්ත ඇත්ත වශයෙන්ම කතා කිරීම ගැන සතුටුයි ....... ඉතිරිය ගැන කතා කරා ඉතිරි කරන්න පුළුවන් හැම වෙලාවෙම අපිට කරන්න කවුරුවත් එන්නේ නෑ කවුරු කොහොම කිව්වත්..... සතුටුයි අගය කරන්න සුදුසු මිනිස්සු අගය කිරීම සම්බන්ධව.........එක තමයි වෙන්න ඕන........... හැමදේම හොදම විදියට ඹයාට ලැබෙයි හදවතින්ම ජය........❤❤❤❤❤❤❤
@iranganisilva9009
@iranganisilva9009 6 ай бұрын
ශෙරිල් හරියට හරි චාමර ගේ කටහඩ කාටවත් නෙහ. ඒ හඩ චාමර ම පමනයි .
@user-vu6tw4sf2g
@user-vu6tw4sf2g 6 ай бұрын
Man Asama kenek akki❤❤❤
@kumarasisil6458
@kumarasisil6458 5 ай бұрын
රනිල් ගැන දකින විදිය හරි 👍👍👍
@rasikanilmini9195
@rasikanilmini9195 6 ай бұрын
අනිවාර්යයෙන්ම nange oya kiyapu හැමදේම aetha.apita සල්ලි thiuena kan කවුරුත් innwa .nethi wena kota කවුරුත් na. Awage thma තමන්ගේම aya thma තමන්ගේ ayata wala kapne.mata inne akka kenek .aya merry krla .wenama inne .mn rata aevila මහන්සියෙන් hamba kr gena idamak gatha matai, ammatai, ttathtai inna ge hadana .akka mokda kre .api 3 ma ayage ain kra. Mn diwunu wena nisa.mage සල්ලි hora kewa aya.ada mn mage damawupiyan bala gena lassnata jiwath wenwa .thamath inne බහරේන් wala .mn merry kre.mata watinwa mage damawupiyan .a nisa තමන්ටම kiyla සල්ලි ඉතුරු kr gannma wenwa .ලහිරු aiyage weda සටහන lassnata kr gena yanna ලැබේවා .තෙරුවන් සරණයි .denatam.❤
@user-fy6gc2wb8e
@user-fy6gc2wb8e 6 ай бұрын
ආදරණීය චරිතයක්.❤❤.ඔයා හිත විදියට මන් එදා ඉදන් කැමතියි...👍👍නියමයි අක්කේ...❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 6 ай бұрын
Dear Sheril, i pray for you 🙌 i know you have a strong faith in god !🙌 wish you & Ruwan health, peace, love ❤ god bless you both🙏
@Rangahmail
@Rangahmail 5 ай бұрын
Well said 👍😍
@user-xc2xd5dr7e.
@user-xc2xd5dr7e. 6 ай бұрын
ලන්කාවෙ මිනස්සු කියන්නෙ මනුස්සයෙක්ට නැගිටින්න උදවු නොකරට,මනුස්සයෙක් පහලට වට්ටන්න නම් මහන්සි නොබලා පහර දෙන පිරිසක්.ඒ නිසා තමන් හරි නම් තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන එක තමයි හොදම දේ.ෂෙරිල් රැවන් දෙපලට තව තවත් ආදරෙන්,සතුටින්,දියුනුවෙන් දියයුනුවට පත් වී, ජීවිතය සුන්දරව ගත කිරීමට හැකියාව ලැබේවා!.ලහිරු අයියාගෙ මේ වැඩසටහන ඉතාම ලස්සනයි.ඔබේ මේ වැඩසටහනත් සාර්තකව,දියුනුවූන් දියුනුවට පත්ව තවත් ඉදිරියට පවත්වා ගෙන යාමට ඔබටත් ශක්තිය,ධෛර්ය ලැබේවා!.පතමි😊
@sandunilesinghewithsandunv4634
@sandunilesinghewithsandunv4634 6 ай бұрын
Great ❤️‍🔥💪
@dinalidevika11
@dinalidevika11 6 ай бұрын
You are the most beautiful lady in our country . Oyage hama deyakma ishta wenna oyata,wish karanawa
@SurangiGamage-xo2oj
@SurangiGamage-xo2oj 6 ай бұрын
Great❤❤
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 6 ай бұрын
Akke angulimala piritha ahanna hamawelema.. meka mathak karala oyata duk denawa newe.. man hari asai oyage chuti babek dakinna.. wish hospital yanna... ethana wisadum godak tiyenawa.. oyata api godak adarei.. බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙනවා ඔයාට...
@chandrakumari6206
@chandrakumari6206 6 ай бұрын
Nangi mn oyata hamadama ashirwada karanawa oyata lassana buddimath daruwek labenna kiyala.
@suchinirashipani5857
@suchinirashipani5857 6 ай бұрын
Oya hamdekinma sahenna parinathai..kawadam hari dawasaka oyata ammek wenna labewa...❤❤
@SmAbeykoon-kr7hj
@SmAbeykoon-kr7hj 5 ай бұрын
දරුවෝ නෑ කියලා වැටෙන්න හොද නෑ. මම බැදලා අවුරුදු 8ක්‌ වෙනවා. තාම දරුවෙක් නෑ. කවදාහරි ලැබෙයි කියලා බලන් ඉන්නවා..
@user-xt3iz4ln4p
@user-xt3iz4ln4p 6 ай бұрын
Ane manda mn harima adarei oyata .godak❤❤❤..oya hari wadagath vidiyata adinewa .kata karanne mn godak adareiii
@__t_h_e__r_o_x_x__5521
@__t_h_e__r_o_x_x__5521 6 ай бұрын
Great ❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 6 ай бұрын
Aneee oy shooi budusarani hriynn one oyta ❤❤❤
@amilachinthaka7387
@amilachinthaka7387 6 ай бұрын
Wish you be a Mom soon as possible
@ANJU-ll1el
@ANJU-ll1el 6 ай бұрын
Supiri charithayak
@shreyachavan5904
@shreyachavan5904 6 ай бұрын
Balaporotthuwa ietuweawa.Budusaranai
@WinLife-rw2up
@WinLife-rw2up 6 ай бұрын
ඉක්මනින්ම amma කෙනෙක් wenna ඕනෑ theruwan saranai
@wijesooriyarajapaksha9910
@wijesooriyarajapaksha9910 6 ай бұрын
ලස්සනට කරගෙන ඇවිත් අන්තිමට නා ගත්තා මොලයක් ගැන කියලා🙃🙃
@udarakwd2338
@udarakwd2338 6 ай бұрын
Eka eyata hitena danena vidhan neda.... ekata garu karamu
@shanthagamage2915
@shanthagamage2915 6 ай бұрын
තිබෙන තැන තමා හරි නැත්තේ.
@ChandaniWakkumbura-tz7vd
@ChandaniWakkumbura-tz7vd 6 ай бұрын
Man asama charithayak. ❣️ 🥰 Goodluck sheril.
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 6 ай бұрын
ෂෙරිල් wish hospital එක ගැන දන්නවද (Dr Helaruwan )
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 6 ай бұрын
♥️♥️♥️
@jayanihirushika6145
@jayanihirushika6145 6 ай бұрын
Akki oyage oya ahinsaka daru hine saba wewa siyalu dewiyange pihitai 🙏
@DinuMadu-ns1vr
@DinuMadu-ns1vr 6 ай бұрын
නියම ගැහැණියක් ❤❤
@user-sp4sf1yr7s
@user-sp4sf1yr7s 6 ай бұрын
❤❤❤
@maheshikamaduwanthi8813
@maheshikamaduwanthi8813 6 ай бұрын
ආදරෙයි අක්කි❤
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh 6 ай бұрын
Sheril akkagen man deyak adarshayata gaththa akke. Aththatama adarei akki oyata.i love you❤❤❤❤
@rathnayakarm9074
@rathnayakarm9074 6 ай бұрын
Oyatai aiyatai mm godak adarei oya denna Hari nihathamani
@vikumdarshana571
@vikumdarshana571 6 ай бұрын
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 6 ай бұрын
Sheril වගේ හොඳ family background එකක් තියන අය atleast A/L වත් කරන්න ඕනි
@sriisraelinfo
@sriisraelinfo 6 ай бұрын
ජිවිතේ සතුටම රදේව...
@paradapasil8496
@paradapasil8496 6 ай бұрын
Mama harima adare charithayak
@nilunilu2129
@nilunilu2129 6 ай бұрын
❤❤❤❤❤❤Adare karana චරිතයක් math oya වචන ahala තියෙනවා minissu hari කැමති කෙනෙක් ta අපහාස karala ගොඩක් සතුටු wennaa
@thilinibage7628
@thilinibage7628 6 ай бұрын
Man eyata godak adarei eyage gathigunamai mata thiyenneth eyatath babala na matath na
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 36 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 52 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 47 МЛН
Chamara and Podi chamara with Rava. Presented by UNISONIC
4:02
Anjana Nishshanka
Рет қаралды 37 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 36 МЛН