ඔයාට ළමයි නෑ නේද? මූණටම ඇහුවා.. මොනාහරි එකක් කළොත් මෙයා බැන බැන යනවා.. Ruwan & Sheril | Cafe R

  Рет қаралды 784,915

Rangana De Silva

Rangana De Silva

Жыл бұрын

ඔයාට ළමයි නෑ නේද? මූණටම ඇහුවා.. මොනාහරි එකක් කළොත් මෙයා බැන බැන යනවා.. Ruwan Hettiarachchi & Sheril Romen Dekker | Cafe R with DEARO
#RuwanHettiarachchi #SherilRomenDekker #Ruwan #Sheril #RanganaDeSilva #CafeR #Cafe_R
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: www.youtube.com/@ranganadesil...
Like on Facebook: / ranganadesilvaofficial
Follow on Instagram: / ranganadesilvaofficial
Follow on TikTok: / ranganadesilvaofficial
Follow on Twitter: / ranganadesilvaa

Пікірлер: 2 100
@nimmiasha8241
@nimmiasha8241 Жыл бұрын
මා ඇතුළු දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාගේ බලාපොරොත්තුව ඉටු වේවා❣ 🙏🙏🙏
@yehanidimalka1642
@yehanidimalka1642 Жыл бұрын
🙏🙏
@namaleeweerarathna357
@namaleeweerarathna357 Жыл бұрын
සැම දෙනාගෙම දරු සිහින සෑබෑ වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤🥰
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
තෙරුවන්සරණයි !!
@ruwansamaranayaka3784
@ruwansamaranayaka3784 Жыл бұрын
තෙරුවන් සරණයි!!!!
@Hic530
@Hic530 Жыл бұрын
😢😢😢
@sandunikanchana1516
@sandunikanchana1516 Жыл бұрын
ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිමහා සෑයේ ආනුභාවයෙන් කිරි සිහිනය බලාපොරොත්තු වන සෑම කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා!!!මා කරන ලද කුසල් ඔවුන්ටත් අත්පත් වේවා🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
🙏🙏🙏🙏
@dasithsenadeera172
@dasithsenadeera172 Жыл бұрын
@kavindyachathurangi8432
@kavindyachathurangi8432 Жыл бұрын
🙏🙏🙏
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
A,,,aya deviyan kiyala hithanne,mona deviyanda danne nahane,catolikayan nisa nirmala budu dahamen pili ganne nathi venna puluwan,udagu kamath gahanunta ek deyakin hari pita perala yanawa,👌
@kokilapereira9609
@kokilapereira9609 Жыл бұрын
Kiri suwada labewa lagadeema
@love-myuniverse93
@love-myuniverse93 8 ай бұрын
මේ තරම් ආදරණීය දෙන්නෙක්ට දරු සම්පතක් නැතිවෙන්න කිසිම හේතුවක් නැහැ .... අනිවාර්යයෙන්ම ඒ හීනය ඉක්මනින්ම ඉටු වෙන්න ඕන..❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
Aniwaren ❤❤
@nethu..4945
@nethu..4945 Жыл бұрын
ගර්භණීව සිටින මා ඇතුළු කිරි සිහිනය දකින හා බලාපොරොත්තු වෙන් සිටින සියලුම කාන්තාවකගේම කිරි සිහිනය සැබෑ වේවා..ශෙරිල් අක්කා ඔයාට ත් දරු සිහිනය ඉක්මනින් දකින්න ලැබෙනවා බුදු සරනයි දෙවි පිහිටයි..
@ruwansamaranayaka3784
@ruwansamaranayaka3784 Жыл бұрын
දරුවෙක් නැති අම්මා කෙනෙක් විදින වේදනාව තරම් වේදනාවක් ලෝකේ කොහෙවත් නෑ.මං ඒ වේදනාව හොදටම විදිනවා😔 මං වගේ ම දරුවන් පතන හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා..මං ගොඩක් ආදරේ කරන ගරු කරන චරිත දෙකක්.තෙරුවන් සරණයි... ❤❤❤
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Жыл бұрын
Oyat ikmanatama darupatiyek labenawa shodari aniws
@chathurikasuriyaarachchi4140
@chathurikasuriyaarachchi4140 Жыл бұрын
Wish hospital gihin blnnko dear
@wickidea5223
@wickidea5223 Жыл бұрын
Obata e wasanawa labewa
@kaveenakash1276
@kaveenakash1276 Жыл бұрын
Math aurudu ganak duk winada ninda apahasa winda den mata daruwek innawa ragama hospital eke dr ruwan silwa muna gahenna dewi kenek wage masa hayak wage kaleyakin daruwek hari giya
@nandaninandani6592
@nandaninandani6592 Жыл бұрын
ඔයාට බලාපොරොත්තු වන දේ අනිවාර්යයෙන්ම ඉදිරියෙදී ලැබෙනවාමයි දුව.අපෙ මිනිසුන් නැති දේවල් ගැන තමයි කථා කරන්නේ. එහෙම හරි ඒ අය සතුටු වෙන එක ගැන ඔයාල සතුටු වෙන්න. ඔයාල දෙන්නගෙම ඒ යහපත් සිතුවිල්ල ඉක්මනින් ම ඉටු වෙනවා වෙනවාමයි. බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න දෙන්නම්.
@suga3572
@suga3572 Жыл бұрын
දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්න ඒ සියලු දෙනාටම ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් ඒ වාසනාව උදා වේවා කියලා ප්‍රර්ථනා කරනවා ... 🙏🙏🙏🙏
@chethananirmani956
@chethananirmani956 Жыл бұрын
Loke siyaluma daruwan nathi ammalata daruwan labewa kiyala prarthana karanawa.?
@aseka891
@aseka891 Жыл бұрын
එය බලාපොරොත්තු වෙන්නේ ඡායා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටා නවෙයි..එක්ම දෙයියන්හාවහන්සේගේ පිහිට ඡාය ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ පිහිටා ඉල්ලුවනම් සමහර විට දරුවෙක් ලැබෙන්න තිබ්බා.
@ramyakumara443
@ramyakumara443 Жыл бұрын
ප්
@malikaweerakon9048
@malikaweerakon9048 Жыл бұрын
Mama asama dannk oyalaga balaporuttu ista wawa
@prasadiketetenna4710
@prasadiketetenna4710 Жыл бұрын
💗💗
@user-uj2yq1cu4r
@user-uj2yq1cu4r Жыл бұрын
මට අවුරුදු 20යි දැන්..මීට අවුරුදු ගාණකට කලින් මන් චූටී කාලේ දැක්ක..ශෙරිල්..එදත් අදත් මන් ආසම නිලියක්..එයා ලස්සනයි ගොඩාක්..❤️
@user-qt3gv1zo5k
@user-qt3gv1zo5k Жыл бұрын
මම සල්ලි පස්සෙ යන්නෙ නෑ අයියේ මම මගෙ මනුස්සයාට ආදරේයි 😍 ඒ වගෙ වචනයක් නිළියක් කියනවා ඇහුවාමයී,,සල්ලි ඉස්සරහා ඇදුම් ගලවන නිලියන් අතරේ ඔයා ගොඩක් හොදයි හොද වයිෆ් කෙනෙක් ,
@S_____71
@S_____71 Жыл бұрын
මා මේ සසරේ යම්කිසි කුසල් කර තිබේද, ඒවායේ ආනුභාවයෙන් , දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබේ කුසට නිරෝගි පින්වත් දරුපැටියෙක් ලැබේවා... ♥️🙏🏻
@sarojinarasingha788
@sarojinarasingha788 Жыл бұрын
Eya එසේම වේවා
@srimairangani6035
@srimairangani6035 Жыл бұрын
Aniwarayenma..🙏🙏🙏
@wwdp5566
@wwdp5566 Жыл бұрын
එසේම වේවා 🙏❤️ ඔයාට තියෙන්නේ ලස්සන හිතක්.. ❤
@yvonnesilva8019
@yvonnesilva8019 Жыл бұрын
Asema wewa God bless you both
@dahambaba8006
@dahambaba8006 Жыл бұрын
එසේම වේවා .ඔයාගෙත් සියලු සිතුම් පැතුම් ඉටු වේවා.
@Shenulife4315
@Shenulife4315 Жыл бұрын
මට මගේ දුව හම්බෙන්න ඉන්නකොට මගේ ලගම හිටිය කීපදෙනෙක්ට බබාලා නැතුව හිටියා.මම මගේ දුව බඩේ තියන් එයාලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරා ඒ වගේම ඒ අයට අද වෙනකොට බබාලා ඉන්නවා මට ගොඩක් සතුටුයි.මම ඔයා වෙනුවෙන් වගේම හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරනයි...!!!
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@malinisomalatha67
@malinisomalatha67 Жыл бұрын
මාත් ඒ වේදනාව අවුරුදු දෙකක් විතර වින්දා දැන් මට පැටවු දෙන්නෙක් ඉන්නවා මට වගේ හැම කාන්තාවකගෙම කිරි සිහින සැබෑ වේවා
@UserUser-ku3rg
@UserUser-ku3rg Жыл бұрын
ඇත්ත ෂෙරිල්. පොලවේ පයගහල ජිවත් වෙන මිනිසුන්ට වරදින්නේ නෑ. ඒ වගේම මුල මතක ඇති මිනිසුන්ට. 😘😘😘
@chamilanirosani2392
@chamilanirosani2392 Жыл бұрын
අනේ ඔය දෙන්නාටම ලස්සන බුද්ධිමත් දරු පැටියෙක් ඉක්මනට ම ලැබෙවා❤❤❤❤❤❤❤🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@mr.gimhana9558
@mr.gimhana9558 Жыл бұрын
ශෙරිල් තරම් ලස්සන කෙනෙක් නිලියන්ගෙන් ලස්සනම නිලිය ශෙරිල් ❤❤❤දැන් ඉන්න නිලියො බලි වගේ ඔයාට ඉදිරි අනාගතට ජය❤.
@isururuwanisururuwan3645
@isururuwanisururuwan3645 Жыл бұрын
මෙයා තමා ලස්සනම නිලිය
@melanikaluarachchi3704
@melanikaluarachchi3704 Жыл бұрын
Ekanam aeththa.harima lassanai.
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Atthatama harima ලස්සනයි
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.
@sachinhettiarachchi8462
@sachinhettiarachchi8462 Жыл бұрын
@@thilinaranasinghe3322😂😂
@shanikasathsarani6638
@shanikasathsarani6638 Жыл бұрын
මම සතුටු වෙනෝ මම කවදාවත් කාගෙන්වත් දරුවො දැක්කෙ නැත්තං දරුවො ගෙන අහලා නෑ 🙏☺️ ඒ වගේම කාගෙවත් හිත රිදෙන විදියට හිතා මතා කරලා නෑ
@wasitelan2479
@wasitelan2479 Жыл бұрын
ඇයගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏❤️
@tharidusampath6610
@tharidusampath6610 Жыл бұрын
මමනම් ආසම කපල් එකක් මේ..මොකද දන්නවද මේ දෙන්නා හොදින් සතුටින් යුග දිවිය ගත කරනවා.මන් ප්‍රාර්ථනා කරනවා මගේ කිරි සිහිනය සැබෑ උනා වගේම ශෙරිල් අක්කගෙත් ,රුවන් අයියගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙන්න කියලා ...පත්තිනි දෙවි පිහිටයි .🙏
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@KENISHAFOODS
@KENISHAFOODS Жыл бұрын
අවුරුදු 17කට පෙර හිටිය අපේ ශෙරිල්ට වඩා ශක්තිමත් කෙනෙක් වෙලා ශෙරිල්. ආදරෙයි ශෙරිල් ඒ කාලේ අමතක වෙන්නේ නැහැ.
@Sspriyadarshani
@Sspriyadarshani Жыл бұрын
ඇත්තටම... මාත් ශක්තිමත් වුනෙ වචන සැර වුනෙ මිනිස්සු නිසා.. ⁣මේ ෂෙරිල් නංගීත් හරි ශක්මත්..වචන හරිම ශක්තිමත් තවත් අය හැදෙන්නත් ගොඩක් වටිනවා දෙන්නා දෙන්නාම...👍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 Жыл бұрын
ශෙරිල් ලස්සනින් ඔලුව උදුම්මාගෙන වැඩකරන ගැහැනියක් නෙවෙයි.එයාගේ ලස්සන එයාට දෙවියන් දුන් දෙයක්. හැබැයි ගැහැනියකට තිබිය යුතුම නියම ආඩම්බර කමක් ඇයට තියනවා. මම හරීම ආස චරිතයක්. රුවන් හරි හොදයි.එයාගෙ සින්දු මාව පිස්සු වට්ටනවා ඔයාල දෙන්නට ජය රංගන අයියට ❤❤❤❤ ගොඩාක්
@seronsanjana2348
@seronsanjana2348 Жыл бұрын
දරුවෙක් නැති අම්මා කෙනෙක්ගෙ. වේදනාව නම් අක්කි මන් දන්නෙ නෑ.. මොකද මන් ප්‍රෙග්නට් නිසා.. 😢 ඒත් මේ program එකේදී අක්කා දෙවියන් වහන්සේ එක්ක ගොඩක් ලැදි බව පේනවා. අක්කිට මේ අවුරුද්ද ඇතුලත සතුටු ආරංචියක් එන්න කියලා බඩදරු අම්මා කෙනෙක් හැටියට මන් පාර්තනා කරනව.. Oll the best akki.. ❤🎉
@liah9598
@liah9598 Жыл бұрын
හරිම බුද්ධිමත් විදියට ජීවත් වෙන කලා යුවලක්....හැමදාම එක වගේ ආදරය දිනාගත්ත දෙන්නෙක්...live program එකක් බලනවමයි මෙහෙම...ඔයාල දෙන්න සමාජයට ලොකු ආදර්ශයක් දෙනවා...තෙරුවන් සරණයි....
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Aththenma ow
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.
@imashijanani3330
@imashijanani3330 Жыл бұрын
රුවන් අයියා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🔥💯💪🏻❤️ දරු සිහින බලාපොරොත්තු වෙන සියළුම දෙනාගේම දරු සිහින සැබෑ වෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🌹
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@imashijanani3330
@imashijanani3330 Жыл бұрын
@@thilinaranasinghe3322 me riply eka methanata adalama na machn😂😂
@dulanjimadumali5445
@dulanjimadumali5445 Жыл бұрын
මං මැරි කරලත් අවුරුදු 5ක් වෙනවා.ඒත් අපිටත් තාම දරුවෙක් නෑ .මිනිස්සු කියන දේවල් වලින් වැටුනු වාර අනන්තයි.දරුවෙක් පරක්කු කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නෙ.මං වගේම දරුවන් බලාපොරොත්තු වෙන සියලුම දෙනාට නිදුක් නිරෝගි වාසනාවන්ත පින්වත් දීර්ගායු සම්පන්න දරු සම්පතක් ලැබේවා බුදු සරනයි .
@manojpathmakumara2665
@manojpathmakumara2665 Жыл бұрын
Dr kasthuriarachchi.. Nittabuwa papiliyana... Apita harigiyeth meyagen.. Aran balanna
@ireshapriyadarshana393
@ireshapriyadarshana393 4 ай бұрын
අපි දුක්වෙන්න එපා කිවුවය දුකයි තමා නන්ගි මම අවුරැදු හයක් හිටියෙ පස්සෙ මම පෙුග්නටි වුනා ඉස්සල්ලාම ස්කැන් කරන්න යන්න බැරිවුන⁣ා කොරොනා නිසා මුලු රටම ලොක් ඩවුන් කරලා තිබුනෙ මාස තුනෙන් ස්කැන් කරන්න ගියාම මට කිවුවෙ නිවුන්නු කියලා එකපාරටම අපි දෙන්නා හිනාවුනත් ආයෙ අහන්න ලැබුනෙ බබල⁣ා දෙන්නා වඩිලා නැහැකියලා එ දුක කාටවත් වදින්න එප⁣⁣ා මුලුජිවිතෙම කාඩාවැටුනා මගෙ මහත්තයා මට වැටෙන්න දුන්නෙනැ ඩොක්ට කිවුවා තව සති දෙකක් බලමු අනෙ ඩොක්ට එතොකොට හරියයිද නැහැ අමිමා මමඔයාගෙ හිත හදන්න කිවුවෙ බබල⁣ා වැඩිලා නැහැ වොෂ් කරන්න ඔනි කරා ඉට පස්සෙමාසෙ මම පෙුග්නටිවුනා කියන්නත් සතුටුයි මට ලස්සන දුනෙක් ඉන්නව⁣ා ඩොක්ටටයි මගෙ මහත්තයාටයි පින් බලාගෙන ඉන්න⁣ දෙවි පිහිට හැමොටම තියනවා වුස්සහය අත්හරින්න එප⁣ා බුදුසරනයි
@user-di2od4ub1y
@user-di2od4ub1y Ай бұрын
Oya wagema kenek math mata den awurudu 10k daruwek nethiwa😢😢😢
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මගෙ හස්බන්ඩ්ගේ අක්කිට බබාලා නැතිව අවුරුදු 10කට වඩා හිටියා.දැන් අවුරුදු 5ක පුතෙක් ඉන්නෙ එයාලාට.නොකරපු දෙයක් නැහැ.ඔයාලට දරුපැටියෙක් අනිවාර්යයෙන් ඉක්මනින්ම ලැබෙනවා....😍😍😍😍
@user-yi5og2hx4v
@user-yi5og2hx4v Жыл бұрын
මම බෞද්ධ කෙනෙක්. ⁣දරැවන් බලාපොරොත්තු වන අය පුලුවන්නම් අංගුලිමාල පිරිතෙන් පිරිත් කරල වතුර බොන්න. නිතර අංගුලිමාල පිරිත කියන්න. ගොඩක් හොදයි අංගුලිමාල සෑයට ගිහින් වැදල දරැවෙක් පතන එක. ගොඩක් සාර්ථකයි මේ දේවල්. 🙏🙏🙏
@user-jb7kq3hh1v
@user-jb7kq3hh1v Жыл бұрын
ෂෙරිල් ඔයා අද ලස්සනයි. මම මේ ප්‍රාර්ථනා කරන්නේ දෙවියන් වහන්සේගේ රටේ ඉදන්. මම බෞද්ධ කෙනෙක්. දේව මෑණියනි ෂෙරින් ඔයාගේ දරුවෙක්. ඔබ තුමියට ස්තුති වෙන්න ෂෙරිල්ට නිරෝගී දරුවෙක් ඉක්මනින්ම ලබා දෙන්න.දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා. ඔයාලා දෙන්නටම බුදුසරණයි. ❤❤
@anushagunarathna5766
@anushagunarathna5766 Жыл бұрын
දෙවියන්වහන්සේව විශ්වාස කරන මිනිසුන්ට වරදින්නේ නෑ. සුදුසුම කාලයේ සුදුසුම දේ දෙනවාමයි. ජේසු පිහිටයි හැමෝටම .
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Budunge deshaye budda kotas lokayata giye poth liya uneth ahemai,kumak hoo akusalayak nisa aduwak thibe,
@nilukahettiarachchi751
@nilukahettiarachchi751 Жыл бұрын
ඔයාට ලබන අවුරුද්දේ හරි මේ අවුරුද්දේ අන්තිමට බබෙක් ලැබෙනවා...සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා...🙏❤
@deepikahewagodage4641
@deepikahewagodage4641 3 ай бұрын
Man dan amma kenek.me kuse daruwa thiyagena obata prarthna karnne wasanawanta nirogima daruwek budunge saranin deviynge pihiten ikmanatama labewa.dRuwan nathi anith ammalatath daruwn labewa.bs
@maduliyanage
@maduliyanage Жыл бұрын
දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාට..ඒ සිහිනය සැබෑ වෙන්න කියලා පාර්තනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ශෙරිල් ❤ රුවන් දෙපලගේ ආදරණීය කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා 🙏 ❤👶 ඒ වගේම දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින සියලුම සහෝදරියන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා ... 🙏❤👶 තෙරුවන් සරනයි 🙏🙏🙏 ජේසු පිහිටයි සියලුම දෙනාට 💗💗💗💙💙💙❤️❤️❤️
@lalithwellala
@lalithwellala 10 ай бұрын
😅
@Userji3700
@Userji3700 5 ай бұрын
🙏🙏
@user-vl7tg4uw5g
@user-vl7tg4uw5g Жыл бұрын
මමත් marry කරලා දැන් අවුරුදු 12ක් වෙනවා.තාමත් දරු පැටියෙක් නෑ.ඒත් මගේ මහත්තයා හැමදාම මාත් එක්ක හිටියා මගේ හිත හැදුවා සහ හදනවා.ඉතිං අපි දෙන්නට ප්‍රශ්නයක් නොවන ඒ දේ වෙන අයට ප්‍රශ්නයක් වෙලා.හිත රිදෙන දේවල් ගොඩක් කියනවා.ඔයා හරි අක්කී අපි ඒවා ගනන් නොගන්නා තාක් අපි සතුටින් .දරුවන් පතනා සියලූම ලෝක වාසී මව් වරුන්ට ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා බුදුසරනයි 🥰🥰🥰🥰
@dilankapushpakumara338
@dilankapushpakumara338 9 ай бұрын
කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤
@Shasini-ww4ke
@Shasini-ww4ke 2 ай бұрын
Oyala attama ශක්තිමත් මිනිස්සු ,මන් හදවතින්ම පාර්තනා කරනවා, ඔයාලා බලාපොරොත්තු වෙන විදිහේ ඉට වඩා හොද ඔයාලා වගේම ලස්සන ලමයෙක් ලැබෙන්න කියලා😊
@udenichathurika3102
@udenichathurika3102 Жыл бұрын
ඉක්මනින් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම යුවලකටම
@manelmalkanthi2799
@manelmalkanthi2799 Жыл бұрын
❤❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.
@athdathperera-fv4np
@athdathperera-fv4np Жыл бұрын
දෙවියන් වහන්සේ ඔයාලා දෙන්නාව ඉක්මනින් ස්පර්ෂ කරනවා අනිවාර්වෙන්ම ඉක්මනින් දරුපැටියෙක් ලැබෙනවා හැමදාම සතුටින් ඉන්න ඇත්තටම මිනිස්සු ඊරිසියා කරන්නේ අපිට තියන ඒ දේවල් එයාලට නැති නිසා එක ඇත්ත
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.
@sppereira224
@sppereira224 Жыл бұрын
​@@thilinaranasinghe3322 ගන්ජ ගහලද බොල
@Senu591
@Senu591 6 ай бұрын
​@@thilinaranasinghe3322😂😂මොන පිම්පියෙක් ද බන් මූ
@mahesikapriyadarshani-sn6iw
@mahesikapriyadarshani-sn6iw Жыл бұрын
අනේ .... ඔයාටත් දරුපැටියෙක් බලාපොරොත්තු වෙන සියලු අම්මලාට ඉක්මනින් දරුසුරතල් බලන්න වාසනාව ලැබේවා ...!!!
@sahanyadewindi6101
@sahanyadewindi6101 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා !!! ❤️🌼
@nisalsmp3500
@nisalsmp3500 Жыл бұрын
ශෙරිල් ඩෙකර්.....ඔබ මේ තරම් බුද්දිමත් කෙනෙක් කියලා හිතුනේ මේ program එක බැලුවමයි....මාරම බැලන්ස් කතා කරනවා..ඔයාලා 2 බුදුසරණයි...
@udenikadamayanthi8285
@udenikadamayanthi8285 Жыл бұрын
අනේ හැම අම්මෙකුටම නෙමේ දරු සෙනෙහස දන්න වටින අම්මා වරුන්ට දරුපැටවු ලැබේවා
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 Жыл бұрын
Anna hari kathawa samahara ammala innawa daruwo.waduwata adare nathi lamae marana ammalat innawa me rate
@wadihiti6725
@wadihiti6725 Жыл бұрын
අාසම වැඩසටහන් කන ඔබ නැවත
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.ganika huttiyek dahak ekka hukagatta shiranthi
@dimuthukaushalya9273
@dimuthukaushalya9273 Жыл бұрын
අම්මෙක්ගේ ආශිර්වාදය හරි ප්‍රභලයි චුටි පුතෙක්ගේ අම්මෙක් හැටියට පතනවා ඔබේ කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා🙏බුදුසරණයි
@wajiraerangika319
@wajiraerangika319 Жыл бұрын
හොද පවුල් ජිවිතයක් ඔබ දෙපලට තියෙනවා දෙවියන් වහන්සේ හැමදේම අපිට දෙන්නෙ සුදුසු වෙලාවට ලෝකයා අපිට හදන්න බැහැ හැමදේම ලැබුණා වගේ දරැසිහිනය ඉස්ට වෙයි ජේසු පිහිටයි
@sewminidilrukshi2492
@sewminidilrukshi2492 Жыл бұрын
ඔයාගේ ඒ වේදනාව මටත් දැනුනා ඒත් මට දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නේ ඔයාටත් බුදු සරනින් ඉක්මනට දරුවෙක් ලැබේවා තෙරුවන් සරනයි අක්කී
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@user-nb3eo9nx2y
@user-nb3eo9nx2y Жыл бұрын
ජෙසු පිහිටයි ඔබ දෙදෙනාටම ඉක්මනින්ම දරු පැටියෙක් ඔබ ලගට දෙවි දෙවියන්වහන්සේ විස්වාස කරන්න ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.
@Tharushi-il5lp
@Tharushi-il5lp Жыл бұрын
@@thilinaranasinghe3322 😅 අංගොඩ පලයන් බස් එකක නැගලා...
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Deviyan wahanse denakal balan edi,
@kaushalyaprabashini6389
@kaushalyaprabashini6389 Жыл бұрын
Akki mamath oya wagema duk vidapu kanek. Mama marry karapu gaman fregnat una. Ane sati 12n ayawa abortion una. Ita passe aurudu 3k vitara yanakan daru patiyek hitiye naha. Minissu apen ahanakota api kiuwa daenma api babala hadan naha kiyala. Ane akki mage duka dakala daviyo mata putek dunna. Oyata mata wagema ikmanata daru patiyek daviyo davi.
@malkineththikumara1843
@malkineththikumara1843 Жыл бұрын
ළමයි නෑ,බැදල නෑ නෙවෙයි,බැදල ළමයි ඉන්නකොටත් එක එක දේවල් කියන්න සමහරු හරි දක්ශයි.ලමයිගෙ දිග පලල උස ගැන ගැන පවා එයාල හරි උනන්දුයි
@iroshanilmini7776
@iroshanilmini7776 5 ай бұрын
සහතික ඇත්ත දරුවො hitiyath එතනින් නතර කරන්නෙ නැහැ මිනිස්සු .
@samsungjone4917
@samsungjone4917 Жыл бұрын
මමත් දරුවෝ බලාපොරොත්තු වෙන් ඉන්නේ. මම ඇතුළු සියලු mau වරුන්ට දරු සම්පත් ලැබේවා
@piumikaushalya5754
@piumikaushalya5754 Жыл бұрын
මා කල යම් කුසලයක් වේ නම් ඒ කුසලයේ බලයෙන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින් ඉශ්ට වේවා🙏🙏🙏
@piyu2640
@piyu2640 Жыл бұрын
බෝසතුන් වහන්සෙත් බැදලා අවුරැදු 12ක්.(මට මතක විදියට)🙏🙏🙏. රාහුල කුමරැන් උපත ලැබුවේ... ඒ කාලේ කව්රුත් ඕක ප්‍රශ්නයක් කර ගත්තේ නෑලු... අඩුම තරමේ රජ මාලිගේ කව්රුවත්ම....අපිට ලැබෙන්න ඕනී දරුවා අපි එන්න ඕනි කිව්වට එන්න බෑ... එයා ඉන්න තැනින් එන්න එයාට කල් ඕනී.... අපිත් මැරි කරලා අවුරැදු 6... එත් අපිටත් ඔය වගේ මිනිස්සු කියනවා.😞.. මන් මේ cuple එකට හරි ආදරෙයී ....☺️☺️☺️... හැමොටම බුදු සරනයි... ජේසු පිහිටයි.... හැමොම සතුටින් ඉන්න ලැබේවා..☺️☺️☺️
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
13 unna
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Жыл бұрын
දරුවෝ ඉන්න අයගෙන් සතුටින් ද ඉන්නේ කියලා අහන්නේ ඇයි ?ඔයාගේ අම්මා ඉන්නවා නම් අහන්න සතුටු නැද්ද කියලා
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@cpwgunawardhana4054
@cpwgunawardhana4054 Жыл бұрын
අනුරාධපුර කරුක්කන්කුලම ගල්කඩවල සුවමැදුරට යන්න ...දරු සම්පත් , %ට ලක්ශ වාරයක් ශුවර් ...රුවන්වැලි සෑය වන්දනා කරලා යන්න
@GanganiUdeshika-ml2wn
@GanganiUdeshika-ml2wn 6 ай бұрын
Man aurudu 8 hitiya dan mata duwek innawa buduguna sathyai
@pradeepkumara2023
@pradeepkumara2023 9 ай бұрын
මිනිස්සු හරි ආසයි තව කෙනෙක් දුකින් ඉන්නවා දකින්න. ඉතින් අපේ පුන්චි හරි අඩුපාඩුවක් තිබ්බොත් ඒක උලුප්පලා අපිව වට්ටන්න බලනවා. අක්කයි අයියයි වගේ ස්ට්‍රෝන්ග් උනාම ඒ වගේ මිනිස්සුන්ට පිස්සු හැදෙනව ඉතින්. ජේසු පිහිටයි ඉක්මනින් සුබ ආරංචියක් ලැබේවා කියලා එක හිතින්ම පතනවා ❤
@janakasanjeewa7510
@janakasanjeewa7510 Жыл бұрын
ඇත්තටම මාරම positive thinking කපල් 1 පෙනුමෙන් මේ වගෙ අදහස් තියෙන්නෙ කියල කියන්න බෑ.අපිව රිදෙන්න රිදෙන්න තමා අපි ශක්තිමත් වෙන්නෙ.මටනම් හිතන්නෙ මේ දේව දූත දෙන්නෙක් කියල.thank රන්ගන මෙ වැඩසටහන කලාට.
@rasikahemantha2897
@rasikahemantha2897 Жыл бұрын
අවුරුදු 6ක් විතර ගියා අපිට දරුවෙක් ලැබෙන්න දැන් අවුරුදු 7ක පිරිම ලමයෙක් ඉන්නව තමන්ට වැඩිය ඔක අනුන්ට ප්‍රස්නයක්
@dmkdissanayake5792
@dmkdissanayake5792 Жыл бұрын
නංගී ඔයා යන්න ජයශ්‍රි මාබෝ සමිදු ට කිරි පිඩු හදන් යන්න හිතේ ව්ශ්වාෂයෙන් අනිවාර්‍යෙන් දරුවෙක් හරියනවාමයි මල්ලී නංගී ව එක්කන් යන්න පැටියෝ
@prasadidilrukshi9822
@prasadidilrukshi9822 Жыл бұрын
මං දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් විදිහට මං ප්‍රාර්ථනා කරනවා ඔයාට ඇතුලුව දරුවන්ගේ වටිනාකමක් දන්න මේ ලෝකේ සියලුම කාන්තාවන්ට මවක් වීමේ වාසනාව ලැබේවා කියලා. ඔය දෙන්නටත් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒ සුබ ආරංචිය ලැබේවා කියලා.
@janithrinawodhyaruwanpathi3581
@janithrinawodhyaruwanpathi3581 Жыл бұрын
නොදැක ඉන්න බැහැ... සින්දුව අයේ තව අවුරුදු ගානක් ගියත් ♥️ හදවතේ තියෙන සින්දුවක් තමයි
@nethnavodya7291
@nethnavodya7291 5 ай бұрын
සමාව දෙන්න අහපු ලස්සනම වචනය🥰🥰🥰🥰 මාත් ප්‍රශ්නයක් ආවම බණ අහලා හිත නිදහස් කර ගන්නව.🙏
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
දරුවො නැතිව දුක් විදින හැමෝටම දරුවො ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤😍ශෙර්ලි ඔබටත් ඉක්මනින් දරු සුරතල් බලන්න හැකිවේවා..ආදරෙයි ❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
@@thilinaranasinghe3322 ඔබගේ අසහනය කමෙන්ට් වලින් පිටකරන්න එපා සහෝදරයා ..ඒකට ඔබගේ අඹුවගෙ ඇසුර ලබා ගන්න..මගේ ලස්සන කමෙන්ට් එකට මෙතනට අදාල නැති ශිරන්තියෙක් ගාව ගන්න එපා....
@rvchannel7357
@rvchannel7357 Жыл бұрын
ඒ උතුම් ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා ...🙏🙏❤ තෙරැවන් සරණයි ඔබ දෙපලට..
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@jerymanju747
@jerymanju747 Жыл бұрын
මම ත් ඔය වගේ වචන නිසා ගොඩක් දුක් වින්දා මම බැදලා අඋරුදු 3 වෙලත් බබෙක් හිටියේ නැ ගෙන් එලියට බහින්න බැ කටිය අහන්නේ තාම බබෙක් නැද්ද මට පුදුම මානසික වදයක් උනා මම හැමදාම පන්සල් ගියා බොදී පුජා තිබ්බ ශ්‍රීමා බොදී යට බර උනා දෙයියෝ මගේ දිහා බැලුව පළමුව මට පුතු පැටියෙක් දුන්නා දැන් මට චුටි දු පැටියෙකුත් ඉන්න වා මම ප්‍රර්තනා කරනවා ඔයා ලාටත් දරු පැටියෙක් බලා පොරොත්තු වෙන හැම දෙනා ගේම පාර්ථනා ඉටු වේවා 🙏
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 Жыл бұрын
බෝපිටියේ ශාන්ත නිකුලා මුනිඳුන්ගේ දෙව් මැඳුරට ගිහින් බාර වුන හැමෝටම දරු සිහිනය සැබෑ වුනා..යන්න එතනට❤
@malidanielanthony6553
@malidanielanthony6553 Жыл бұрын
මේ දෙන්න බැන්ද අලුත හිතා ගන්න බැරි යුවලක් විදිහට හිතුනත් අද වෙද්දී මේ දෙන්න හැමදේම ගලපාගෙන, මාරම අවබෝධයෙන් ජීවිතේට මුණ දෙන ආදරණීය දෙදෙනෙක්, ෂෙරිල් පෙනුමට වඩා ගොඩක් සරල, අව්‍යාජ කෙනෙක්
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ඔයාලා දෙන්නට ඉක්මනින් බුද්ධිමත් දරුවෙක් ලැබෙනවා 💃❤❤❤
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 Жыл бұрын
මට නම් හිතෙන්නේ මෙයාලා කතෝලික උනත් බුද්ධාගමට අනුව අත්හැරීම කියන දේ ගොඩක් පුරුදු වෙලා වගේම අට ලෝ දහමින් කම්පා නොවී සිටීම කියන දේවල් වලට අනුව ජීවත් වෙනව .. ලස්සන බබෙක් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව ..💜️
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Namuth budda deshaye edan nodana kiyawanne budu dahame kotas baibale gana allan,baibaletath athul kale budunge dahamai,eka thanaka hari akusal hira venne ookamai,
@Dilshan1989
@Dilshan1989 9 ай бұрын
සැබෑ කිතුනුවන් එහෙම තමයි, ලෝකයේ සිටියත් ලෝකයට ඇලීමක් නෑ, ඒක තමයි යේසුස්වහන්සේය වචනය ..
@hirunipabasara6441
@hirunipabasara6441 Жыл бұрын
දරු පැටියෙක් ඉක්මනට ලැබෙයි ❤🙏 සියලු සිහින සෑබෑ වේවා ! ❤ ලස්සන කපල් එකක් ❤ අද කාලේ මාස 10ක් එකට ඉන් බැරි කපල් අතරේ ඔයාලා දෙන්නා හැමෝටම ආදර්ශයක් ❤🙏 දෙන්නටම ජය ❤
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
මම අනුරාධපුරයේ .අපි නිතර පුජා නගර යට යනවා .මම කරන සියලු කුසල් වල අනුහසින් කිරි සිහිනය සැබෑ වෙිවා .පත්තිනි මැනියන්ගේ පිහිටයි ඔයාලට .හරිම ආදරෙයි ගොඩක් ඔයා ලට .
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏💙
@rajapakshamalani8696
@rajapakshamalani8696 Жыл бұрын
ගෙන්වපු දෙන්නාටම අදරෙයි එදෙන්නාගෙ පැතුම් ඉක්මනින්ම ඉටුවේවා ඔබටත් සුබ ගමනක් යන්න සුබ පැතුම්
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@ruwanithakshila3413
@ruwanithakshila3413 Жыл бұрын
මමත් බැදලා දැන් අවුරුදු හතරක් ඒත් බබාලා නෑ.මා ඇතුලු සැමට ඉක්මනින් කිරි සිහිනය සැබැ වේවා.
@godbless5793
@godbless5793 Жыл бұрын
ස්තුතියි මගේ ජෙසුනේ නිහතමානී කලාකරුවන් දේපලක් සජීව වැඩසටහන ක දෙවියන් වහන්සේ ගේ වචනය කතා කරපු නිසා ස්තුතියි ජෙසුනේ ආමෙන් 🙏
@SURAJLAKMALMSWS-
@SURAJLAKMALMSWS- Жыл бұрын
ඔබ දෙපලගේ සියලු පැතුම් ඉටුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....ජේසු පිහිටයි .....
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.
@ruthmethusala8703
@ruthmethusala8703 Жыл бұрын
මේ වැඩසටහනේන් ගන්න දේවල් ගොඩයි.. විශේෂයෙන්ම දෙවියන් වහන්සේ ගැන කතා කීරීම ඒ විශ්වාසය.. ❤️ඔබට එයම ඇති අක්කේ අයියේ.. God bless you 🙏❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@piyumihansika3643
@piyumihansika3643 Жыл бұрын
ඒ කතාව වැඩ ඔක්කොම නවත්තල හෙමින් ඇහුවා..සුපිරි 💪 සුභ පැතුම් ඔයාල දෙන්නගෙ කිරි සිහින සැබෑ වේවා 🙏
@ruthsalomi5821
@ruthsalomi5821 Жыл бұрын
ඇත්තටම ලස්සන කතාබහක්. සම්පූර්ණ ඇත්ත. දෙවියන් වහන්සේ නැත්තම් කිසිදෙයක් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ ව උසස් කරන මනුෂ්‍යා හැමදාම උසස්. ස්තුතියි රංගන අයියේ මේ කතාබහට ⁣⁣මේ දෙපළව ගෙන්නුවාට. ඔබටත් ඔබගේ සියලු වැඩකටයුතු වලට මම සුභ පතනවා.
@apekshadhananjani6974
@apekshadhananjani6974 Жыл бұрын
රුවන්වැලි සෑයට ගිහින් භාරයක් වෙන්න..කතෝලික උනාට කමක් නෑ..පිංවන්ත දරුවෙක් ලැබෙයි 🙏🙏🙏
@hirunanayakkara1563
@hirunanayakkara1563 Жыл бұрын
අත්තටම 🙏
@susiladissanayeka9348
@susiladissanayeka9348 Жыл бұрын
ඔයාගෙ කතා එක්ක මමත් අතීතෙට ගියා. දුවේ ඔයා ගතකරන ජීවිතේ මම අවුරුදු අටක් ගතකලා. මිනිස්සු කියන්නෙ හිතාගන්න අමාරු පිරිසක්. දරුවො නැතිකාලෙ දරුවෙක් නැද්ද අහනව හිත රිදෙන කතා කියනවා. අවුරුදු අටකට පස්සෙ දරුව ලැබුනම අහන්නෙ ආයෙ දරුවො හදාගන්නැද්ද එක්කෙනෙක් මදිනෙ ඔයවාගෙ කතා. හැබැයි ඒ මිනිස්සු කවදාවත් අපේ ජීවිතේට උදව්වක් කරන්න හිතන්නෑ. ඔයාලගෙ හිත් හරිම ලස්සනයි. ඔයාලට කවදාවත් වරදින්නෑ..
@srimalamahewa5584
@srimalamahewa5584 Жыл бұрын
සාමාන්‍ය දෙයක් බැදීම් අඩුයි සතුටින් ඉන්න දරුවෙක් කියන්නේ වෙනනම ජිවිත යක් උත්සාහ ගන්න කියන අය ගෙ කටවල් වහන්න මම srima kotte❤
@chamidulanga6062
@chamidulanga6062 Жыл бұрын
අනේ.. මම ආසම චරිත දෙකක් ❤️❤️❤️❤️ මා කරන ලද යම් කුසලයක් වේ නම් ඒ සෑම දේකම හා රුවන්වැලි සෑයේ ආනුභාවයෙන් ඔබලාගේ ලස්සන කිරිකැටි සිහිනය ඉක්මනින්ම සැබෑවේවා!!!!🥺 ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
@sanjuss3407
@sanjuss3407 Жыл бұрын
මටත් දරුවෝ නෑ. ඒත් මං දුප්පත් දරුවන්ට උදව් කරනවා . ඒ වගේම ජිවිතේ ලස්සනට විදිනවා. මාව වට්ටන්න ගොඩක් අය ලෑස්ති උනා. ඒත් එයාලගෙ ඉරිසියාව මං මගේ ෆන් එක කර ගත්තා .
@sandaruwankelum2662
@sandaruwankelum2662 Жыл бұрын
ගොඩ කාලයකින් බලපු හොදම වැඩසටහනක්.රංගන අයියගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.රුවන් අයියගෙ සින්දු වලට අපි හැමදාම ආසයි.ආදරෙයි.අනේ අක්කි ඔයාවනම් අදහන්න වටිනවා.අද කාලේ ඔයා වගේ කෙලින් කතා කරන අය නෑ.ඔයා මුළුමහත් ගෑණු ජාතියටම ආදර්ශයක්. අද කාලේ ඔයා වගේ අය නෑ. ඇත්තටම කියන්න දේවල් ගොඩක් තියෙනවා.මන් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා.ඉක්මනටම ලස්සනම ලස්සන පුන්චි පැටියෙක් ලැබෙන්න කියලා.මට ආසයි අක්කි එක්ක කතා කරන්න.කිසිම පුහුආටෝප නැති ඔය දෙන්නට ගොඩක් ආදරෙයි.බුදුසරණයි.දෙවිපිහිටයි.හැමදෘම සතුටින්ම ඉන්න.
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.ganika huttiyek dahak ekka hukagatta shiranthi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ෂෙරිල් හරිම ලස්සනයි වගේම ලස්සනටම කතා කරනවා 🥰
@chitralatha1634
@chitralatha1634 Жыл бұрын
ෂේරිල් නංගි මම කුවේට් මම ප්‍රර්තා කරනවා ඉක්මටම ඔයාට රුවන් අයියාට ලස්සන සිගිති දෝනි කෙනේක් හරි පුතු පැටියේක්ගේ සුරතල් බලන්න ජේසු වහන්සේ ගේ අශිර්වද ලැබේවා කියලා අදරේයි ගෝඩක්.❤️❤️❤️❤️❤️
@FloatingClouds369
@FloatingClouds369 Жыл бұрын
අපෝ මේ ලංකාවේ මහ ගොන් මිනිස්සු ඉන්නේ…දන්නේ මිනිස්සුන්ගේම ඇදකුද හොයන්න…සතුටින් ඉන්න දරුවෙක් ඕනෙම නෑ….හොදට බලන්න මිනිස්සුන්ගේ ජීවිත දිහා…වැඩිහරියක් දුකින් ඉන්නේ ලමයි ඉන්න අම්මලා තාත්තාලා….මේ ලංකාවේ කුහක මිනිස්සුන්ගේ හැටියට ලමයි නැත්නම් ජීවත් වෙන්න බෑ කියලා ..ඔයගොල්ලන්ගේ නිදහස් ජිවිතේ විදින්න මිනිස්සු මොනා කිව්වත්….❤❤❤
@dulanidarsha853
@dulanidarsha853 Жыл бұрын
උගත් කමින් සපිරි සුන්දර බිරිඳක්, සේම අවංක ශක්තිමත් ගැහැනියක්... එවැනි බිරිදක් ලැබීමම දෙවියන් වහන්සේගෙන් ඔබට ලැබුණු තෑග්ගක් රුවන් අයියේ...
@kusumratnayaka1334
@kusumratnayaka1334 Жыл бұрын
ඉක්මනින්ම දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා. ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@maliperera9307
@maliperera9307 Жыл бұрын
Obata darupatiyek labila sathutin inna thank you universe
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 5 ай бұрын
අනිවාර්යයෙන්ම oyalage කතාව nam සහතික attha මිනිස්සු apita kiyana දේවල් වලින් ශක්තිය wedi wela thiyenne
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
ඇය ගොඩක් බුද්ධිමත් චරිතයක්....ඔහුත් එයටම ගැලපෙනවා .........
@menakadevabandu
@menakadevabandu Жыл бұрын
හරිම වාසනාවන්ත පවුලක්❤🙏 හරවත් කතාබහක්🙏තුණුරුවන් සරණින් දරු සම්පතක් ලැබේවා🙏
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
හරිම ලස්සන වචන ටිකක් හුවමාරු වුණා දෙන්නගෙම හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ට වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා රංගන අයියේ ඔයාටත් සුබපතනවා
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
ආදරෙයි අමා හැමදාටම රුවන් මල්ලි නංගිඔබදෙපලට දිග ගමනක් යන්න සුබ පතනවා ඒ වගේම මම ආදරෙන් කියන්නේ රුවන් වැලි මහා සෑය අනුහසින් ඡයශිුමා බෝ සමිදුගේ අානුභාවෙන් දෙුා්නයක් දාතුන්වන්සේලා වැඩ සිටින මහා සෑයේ පිහිටෙන් පිංවත් කුමාරයෙක් හෝ කුමාරිකාවක් ඔබ දෙපලට ලැබේවා ලැබේවා ලැබේවා තිස්තුත් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ⁣ලැබේවා සතුටින් ඉන්න හැම තප්පරේම ලක්වාසි ලෝවාසි සියලුම දෙනාට සෙත් පාර්ථනා කරන්න ඒ සෙත් ඔබකරා එනවා ඒවා සෙතක්ම වේවා අාශිර්වාදයක්ම වේවා සිතන අයුරින් සාර්ථක වේවා ඡයෙන් ඡය වේවා තෙරැවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thilinipriyadharshani7660
@thilinipriyadharshani7660 Жыл бұрын
දේව අම්මගෙ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත පින්වන්ත දරු පැටියෙක් ඉක්මනින් ලැබේවා 🙏🙏
@nuwanpriyankara7324
@nuwanpriyankara7324 Жыл бұрын
දෙවියන් වහන්සේ හොදම දේ හොදම වෙලාවට ලබා දෙනවා. ඔබගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවි. මේ කතාවෙන් මමත් ශක්තිමත් වුණා. ගොඩක් ආදරෙයි . ජේසු පිහිටටයි!
@ushanisandepani2212
@ushanisandepani2212 Жыл бұрын
වාසනාවන්ත දරැ පැටියෙක් ඉක්මනට ඔයාලා ලගට එන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.shiranthi kunu malu gada wesi.
@saduntharanga9045
@saduntharanga9045 Жыл бұрын
ශෙරිල් අක්කි අනිත් නිලියන්ට අදර්ශයක් ඉක්මනට දරුපැටියෙක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා ශෙරිල් ඔයාගොඩාක් හොද කෙනෙක් ❤️❤️😍😍😍😍😍
@shamalipriyadarshani7283
@shamalipriyadarshani7283 Жыл бұрын
මමත් ඇත්තටම දරුවෙක් නැතූව ගොඩක් කල් ඉවසීමෙන් බලා සිටියා.දැන් මට ලස්සන දරු පැටියෙක් ඉන්නවා.ඉවසිමෙන් බලා ඉන්න නංගි කවදාහරි අපෙ බලා පොරොත්තු ඉටුවෙයි.
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
දැන් ගොඩක් treatmant තියනවා, ඕනෙම කෙනෙක් ට දරුවෙක් හදාගන්න ලොකු chance එකක් තියනවා. මම වයිෆ් ව marry එයාට ප්‍රශ්නයක් තියනවා කියලා දැනගෙන. Doctor ලා කීවා ඉක්මනට marry කරලා try කරන්නන කියලා. අවුදුරු 3 කට පස්සේ දැන් වයිෆ් ප්‍රෙග්නට්. නොර්මල් විදියට ප්‍රෙග්නට් උනේ, මුලින්ම හිතුවේ වයිෆ් ගේ ප්‍රශ්නේ නිසා periods පරක්කු වෙනවා කියලා. Pregnancy test කලාම තමයි surprice උනේ. ❤❤❤ හැමෝටම සිහින සැබෑ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ❤❤
@sheyamendi5475
@sheyamendi5475 Жыл бұрын
ආගම..මොනතරම් මිනිසුන්ට එදිනෙදා ජීවීතේට උපකාර වෙනවද..මමත් ක්‍රිස්තියානි කෙනෙක් . මෙයාලා කියන සේරම අදහස් කුඩා කාලයේ සිට මමත් අද්දකින දේවල් සහා ඒවා නිසා මගේ ජීවිතය ඉදිරියට ගෙනයාමට මට විශාල ශක්තියක් උනා. ස්තුතියි ජේසුනී.🙏🙏
@dahambaba8006
@dahambaba8006 Жыл бұрын
අද වැඩසටහන හරිම අර්තවත්,බොරු සෝබන නැතුව මිනිස්සුන්ට ජීවත්වෙන හැටිව කියල දුන්නට ශෙරිල් අක්කටයි,රුවන් අයියටයි ගොඩාක් පින්...ඔයාලගෙ හැම වචනයක්ම මගේ හිතටත් ශක්තියක් උනා...ඔයාලා දෙන්නට ඉක්මනින්ම දරු පැටියෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...ඔයාලටත්,රංගන අයියටත්,සියලු දෙවි පිහිට රැකවරණය ,ආශිර්වාදය ලැබේවා ..🙏🙏🙏❤️❤️❤️
@user-dw9zb5cb9r
@user-dw9zb5cb9r 6 ай бұрын
මං දන්නෙ නෑ අක්කෙ ඔයා මේ මැසේජ් එක දකීද කියලා ...මං බෞද්ධ කෙනෙක්...අක්කෙ අපි දීලා තියෙන විදියට ලැබෙනවා..ඒක අදද හෙට ද කියන්න බෑ අක්කෙ...ඒත් මං දන්නවා ඔයා අම්මියෙක් වෙනවා කොහොමත්..අක්කෙ ඔයා හැමදේටම face කරන විදියට මං හරි ආසයි..මං අදහන ආගමට අනුව මං ප්‍රාර්ථනා කරනවා ද්‍රෝනයක් දාතුන් වහන්සේලා වැඩසිටින රුවැන්වැලි මහා සෑ හාමුදුරුවන් ගේ ආනු භාවයෙන් නීරෝගීමත් දීර්ඝායුශ දරු උපතක් ඔබට ලැබේවා...අප කල පිං ඇත්නම් ඒ පිං බලය ඔබටත් අනුමෝදන් වී ඒ පින පහල වී ඔබේ ආදරනීය කිරි සිහිනය සැබෑවේවා..ඇත්තටම මේ දරාගැනීම මාරයි අක්කෙ අයියේ....ආදරෙයි අක්කෙ අයියේ...බුදුසරණ යි ඔය දෙන්නටම
@user-jy1lr8en6b
@user-jy1lr8en6b Жыл бұрын
ගොඩක් අාසා කරන ගරැ කරන චරිත දෙකක්..අනාගතයට මූණ දෙන්න වගේම තමන්ගෙ අාගමට අනුව උනත් තමන්ගෙ මනස දියුනු කර ගන්න වචන වලින් වුනත් ශක්තියක් දුන්නා..සුබ පතනවා ඉදිරි ගමනට ඔබ යුවලටම❤😊
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
මාරම ආදර්ශමත් දෙන්නෙක් සහ කියපු දේවල් මගේ ජීවිතේට ලොකු ශක්තියක් 💙💙💙
@chaminiparanavithana4211
@chaminiparanavithana4211 Жыл бұрын
පොලවෙ පය ගහල ඉන්න සුන්දර කලා යුවලක් ඔයාලට පිංවත් දරු පැටියෙක් ඉක්මනින්ම ලැබෙන්න කියල ආශිර්වාද කරනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා, තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤Good luck
@nilmifernando6439
@nilmifernando6439 Жыл бұрын
මම ආසම නිලිය ශෙරීල හරිම ලස්සන කතා බහක්.. ඒවගේම ඉතාම ලස්සන, හොද නිලියක් ශෙරීල්. තෙරුවන් සරණින්, විශ්වයේ ආශිර්වාදයෙන් ඔයාට ඉක්මනටම දරු සම්පතක් ලැබේවා !!!
@raganirithmanthi2421
@raganirithmanthi2421 Жыл бұрын
ඒ attitudes ඒ personality ඒ conversation එක මාරම feeling එකක් එන්නෙ... ජීවිතේට වටින කතා ගොඩක්...
@fifamobile-gb1rz
@fifamobile-gb1rz Жыл бұрын
ඇත්තටම හිතුවෙ නෑ මෙච්චර දේවල් ජීවිතයට කියල දෙන දෙදෙනෙක් කියල...හරි මාර්ගයක යන ඔබල දෙදෙනට ඉදිරි කලා නිර්මාණ වැඩි වැඩියෙන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..❤
@donid7595
@donid7595 Жыл бұрын
ඔයා ගැන මට ආඩම්බරයක් උුව මම ඉන්නේ ලෙබනන්වල මං වැඩ කරන මැඩමි නිරැපිකාවක් ඒයා එයාගෙ රැපේ ගැන හිතලා ගර්බාසය අයින් කරා එහෙම ගැනු ඉන්න මෙි ලෝකේ ඔයා සතුටයි පුතේ
@madushirajapaksha7659
@madushirajapaksha7659 Жыл бұрын
මගේ දරු පැටියා නිරෝගී වේවා.. දරුවෙක් බලාපොරොත්තු වෙන සැම කෙනෙක්ටම දරුවන් ලැබේවා ❤🧡
@tharuarachchi7550
@tharuarachchi7550 Жыл бұрын
ආදර්ශමත් වචනටිකක් ජීවීතේට වැදගත් බොහොම පිං ශෙරිල් අක්කේ රුවන් අයියේ රංගන අයියේ බොහොම පිං❤️🌏
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 50 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 64 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Hiru Tv Dehadaka Adare EP 19 Ruwan & Sheril  | 2016-02-14
41:22
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 50 МЛН