Sherlock Holmes (වර්ෂ 1885 ජනවාරි) | ඇබනෙට් පවුලේ අවුල | Full Sinhala Audiobook

  Рет қаралды 49,772

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

වර්ෂ 1885 ශීත ඍතුවේ ජනවාරි මාසයේ ෂර්ලොක් හෝම්ස් විසදූ රහස් පරීක්ෂණය වන "ඇබනෙට් පවුලේ අවුල" සම්පූර්ණ ෂර්ලොක් හෝම්ස් කතාව.
කතාව අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කළ අවස්ථාවක් පහත සබැඳියෙන් නරඹන්න පුළුවන්.
• MOZART, Violin Concer...
• 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
• 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
• ලෝහිත පරීක්ෂණය
• සිව් රහස් සලකුණ
• බිහිසුණු නිම්නය
• ඩ්‍රැකියුලාට එරෙහිව
• බැස්කවිල් ශාපය
• අතුරුදහන් වූ නෞකාව
• ඕලන්ද නෞකාවේ අභිරහස
• හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
• ෂීබා රැජිනගේ අභිරහස
• අද්භූත ආගන්තුකයා
• ත්‍රී ගේබල්ස් වික්‍රමය
• රොබින්සන් පවුලේ අවුල
• මේබර්ලි ගැටලුව
• ස්පාඤ්ඤ යුදනැව
මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
• Sherlock Holmes (සිංහල)
ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
• Da Vinci Code (සිංහල)
ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
• Amityville Horror Stor...
________________________________________________________
#sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
#rusiyanukumariya #තිත්වැටුණුපටිය #thithwatunupatiya

Пікірлер: 186
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
කතාව අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කළ අවස්ථාවක් පහත සබැඳියෙන් නරඹන්න පුළුවන්. kzbin.info/www/bejne/l32cfWl5Z9uUkNEsi=AzYJm1B6-XFVG4Ey
@ArunaUdayanga-m9p
@ArunaUdayanga-m9p 5 ай бұрын
🎉🎉🎉😢🎉
@ArunaUdayanga-m9p
@ArunaUdayanga-m9p 5 ай бұрын
🎉😢🎉
@SarathThalpegama
@SarathThalpegama 2 ай бұрын
🎉❤😊
@isharalasanthi1948
@isharalasanthi1948 8 күн бұрын
අහම්බෙන් ඊයේ දැක්ක චැනල් එකක් ඇත්තටම මම ආසම කතා වෙනස්වු රසවින්දනයකීන්.🎉🎉🎉ඔබට ජයවේවා ❤❤
@gaya-999
@gaya-999 7 ай бұрын
හරිම ආසාවෙන් රස වින්දා..ඉඩක් ලැබෙන්නේ කොහොමද කොතනද අදාළ නැතුව ම රසය අඩුවක් නැතුව ම සවන් දී රසවිදිය හැකි ලෙස ඔබේ ඉදිරිපත් කිරීම ඇත්තෙන් ම අගය කළ යුතුමයි..ජය වේවා..!!! ❤💐❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට. අද අලුත් කතාවක් දෙනවා 😊❤❤❤
@IRESHAMadhumali-zc6qx
@IRESHAMadhumali-zc6qx 7 ай бұрын
මට මෙ චැනල් එක හම්බ උනේ සතියකට විතර කලින් .. ඒ වෙලාවෙ ඉදලා කතා ඔක්කොම අහල ඉවරයක් කර. හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි 😊 දිගටම එකතුවෙලා ඉන්න ❤❤❤
@santhaogh
@santhaogh 7 ай бұрын
ඒක නම් හරිම සංවේදී කතාවක් . අහපු හැම කතාවකටම වඩා මේක සංවේදී . බොහොම ස්තුතියි .
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ඔව් ටිකක් දුක හිතෙන ලස්සන කතාවක්. ගොඩක් ස්තූතියි ❤❤❤
@santhaogh
@santhaogh 7 ай бұрын
@@CnAudioStories බොහොම ස්තුතියි අප්‍රමාණ වෙහෙසක් කැපවීමක් කරලා මේ කතා මාලා ඉදිරපත් කලාට .විශේෂයෙන් පිට රටවල් වල ඉන්න අපට ලැබෙන නිමාඩුවක කාන්සියක් නැතුව ගෙවාගන්න මේවා ගොඩක් උපකාර වෙනවා . ඒ වගේම ඉදිරපත් කිරීම් හරිම උසස් මට්ටමක තියෙනවා .Thank you so much once again for this lovely hard work. we really enjoeyd it 😍😍❤❤
@user-Shene92
@user-Shene92 7 ай бұрын
අද කතාවනම් ඇහැට කදුලක් උනපු කතාවක්. වෙනද වගේම ආසවෙන් ඇහුව.ස්තූතී ❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ඔව් ශෝකාන්තයකින් අවසන් වෙන හැගීම්බර කතාවක් ❤❤❤
@chathurikawaduge3712
@chathurikawaduge3712 3 ай бұрын
Background music, දාලා තියෙන photo එක, ඔයාගේ voice එක... හරියටම ගැලපෙනවා.. අපිව 1800 ගණන් වලට අරගෙන යනවා.. හරිම ලස්සනයි... දිගටම කරගෙන යන්න...
@broony8547
@broony8547 7 ай бұрын
හරිම ලස්සනයි.. මේ වැඩේ දිගටම කරගෙන යන්න..❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@buddhikasajeewani6248
@buddhikasajeewani6248 6 ай бұрын
මම චන්දන මෙන්ඩිස්ගෙ පොත් වලට මම මාර විදියට ඇබ්බැහි වෙල ඉන්නෙ.දැන් cn audio කියන්නේ ඇබ්බැහියක් තමයි . Well done.👍👍👍👍👏👏.
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@Globalmusicbox
@Globalmusicbox 7 ай бұрын
වෙනදා වගේම අදත් කතාව ඉදිරිපත් කිරිම විශිෂ්ටයි 🎉
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@SandaruwanAvishka
@SandaruwanAvishka 7 ай бұрын
❤❤❤❤❤CN ඔයාලා දාපු ෂර්ලොක් හෝම්ස් audiobooks ඔක්කොම අහල ඉවර මම... 🎉🎉 😊😊😊
@Vihanga_2005
@Vihanga_2005 7 ай бұрын
මමත් 🌝
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි 😊 තව කතාවක් දෙන්නම් ඉක්මනින් ❤❤❤
@DilkiHasanthiAnushikaBen-uo5lw
@DilkiHasanthiAnushikaBen-uo5lw 6 ай бұрын
Man Mey chanel eka dakke ahamben wage, Dan addict wela inne man. Uyana welawata man kathawak ahana gaman uyanawa😊 Well done. thank you..
@VihangNethsara
@VihangNethsara 7 ай бұрын
කියන්න දෙයක් නැ ඒ තරම් ලස්සනට ඔයා මේක කරන් යනවා👌 ❤ දිගටම මේවගේ ලස්සන කතා ගේන්න✌️
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@sulakshanasenarathne7503
@sulakshanasenarathne7503 7 ай бұрын
"මොනව වුනත් වොට්සන් ඇස් දෙක පියං මෙහෙම දෙයක් පුරා පැය එකහමාරක් දෙකක් ශ්‍රවණය කිරීම මං හිතන්නේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් කෙරෙන අති විශිෂ්ට පැසසිය යුතු එකක්!" "ඒකනං ඇත්ත හෝම්ස්! අනිවාර්යෙන්ම විශිෂ්ට ප්‍රයත්නයක්.."
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
වාව් හරි ලස්සනයි 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
@maxnipunasanmadu8946
@maxnipunasanmadu8946 7 ай бұрын
Heart Stopper..❤ Notification aka dakkama Puduma hithuna.. Adarai macho ❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 7 ай бұрын
සුපිරියක් තමයි....❤❤❤❤ බලාගෙන හිටියේ...අලුත් එකක් එනකන්..
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ගොඩක් ස්තූතියි බ්‍රෝ 😊❤❤❤
@wasanadesilva1342
@wasanadesilva1342 3 ай бұрын
මම කවදාවත් ලමා කාලයේදි ෂර්ලොක් හෝම්ස් කතා කියවලා නැ. මට එච්චර set වෙන්නෙ නැති වෙයි කියලා හිතුවේ. ඒත් මේ audio book එකින් එක අහද්දි ආසාව වැඩි උනා කතාවෙන් කතාව අහන්න. මං දැන් ජිවත් වෙන්නෙ සහ මේ audio book අහන්නේ එංගන්තයේ සිට. Harry Potter කතා මලාව හැදුනු පරිසරය බලන්න තියෙන එක මගේ bucket list එකේ උඩින් ම තියෙනවා වගේ දැන් මට බේකර්ස් විදිය බලන්නත් යන්න ලොකු ආසාවකින් ඉන්නේ. බොහොම ස්තුතියි. You doing a great job ❤❤
@jagathsenanayake9831
@jagathsenanayake9831 4 ай бұрын
Excellent , Keep it up ❤❤
@Vihanga_2005
@Vihanga_2005 7 ай бұрын
මත්මයා ඔබතුමා දින කියෙන් කීයද විඩියො දමන්නෙ. ඒ තරමට නොයිවසිල්ලෙන් සිටින්නෙ මෙම කතා ඇසිමට❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
දැන්නම් සතියට එකක් වගේ දෙන්නේ. මේ නිර්මාණයක් කරන්න ලොකු කාලයක් යනවා. සතියට දෙකක් දෙන්න උපරිම උත්සාහ කරත් කරගන්න අමාරුයි. ඉස්සරහට ඒත් දෙන්න බලන්නම්
@dulshanisanduni94
@dulshanisanduni94 7 ай бұрын
අපිත් එන්නද හඩකවන්න...කොහොම හරි සතියට කතා දෙකක් වත් තියේ නම්...
@sanduprasa3000
@sanduprasa3000 7 ай бұрын
මුලින් මුලින් මට මේක සෙට් උනේ නෑ ... දැන් නම් හොදටම සෙට් ඇබ්බැහි වෙලා වගේ... ආදරෙයි cn🥰 ලග ලග වීඩියෝ දානවානම් තවත් ආදරෙයි ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩාක් ස්තූතියි. ඔව් ඉක්මනින් වීඩියෝ දාන්න බලන්නම් 😊❤❤❤
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 7 ай бұрын
මටත් එහෙමය්😂❤
@chandilsampaya4393
@chandilsampaya4393 6 ай бұрын
Same
@wishmasayura6441
@wishmasayura6441 3 ай бұрын
සිරාවටම
@kanchanagunarathne
@kanchanagunarathne 2 ай бұрын
ඒක නම් ඇත්ත. මටත් එහෙමයි. මුලින්ම set උනේ නෑ
@thilinasampath672
@thilinasampath672 6 ай бұрын
මේක මරූ අසයි අහන්න...ටිකක් ඇහුවා..රටකට ගිය ගමන්.අහනවා.ලංකාවේ අහං ඉන්න ටයිම් එකක් නෑ
@ekminigodage860
@ekminigodage860 7 ай бұрын
Keep it up this super work ❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
Thank you ❤❤❤
@marcaslane230
@marcaslane230 7 ай бұрын
Thank you machan .puduma suwayak saneepayak danenne.
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩාක් ගොඩක් ස්තූතියි ❤❤❤
@YasinduKanishka-l7f
@YasinduKanishka-l7f 2 ай бұрын
මමත් ගොඩක් කැමති මේකට සංවේදී කතාවක් ,සුපිරි මුලින් සෙට් උනෙ නැ , පස්සෙ ඇබ්බැහි උනා ❤😂 , තවත් මේ වගෙ කතා දාන්න .
@arshadjalill171
@arshadjalill171 3 ай бұрын
වැඩ කරන ගමන් අහන්න මරු ❤️👌
@sammaniewijesinghe
@sammaniewijesinghe 3 ай бұрын
මම මේ කතා වලට ඇබ්බැහි වෙලා ..♥️
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 7 ай бұрын
මේ සිද්ධි වලට පුලුවන් විදියට රූප දාන්න පුලුවන් නම් ලස්සනයි තව🎉
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ඔව් ඉදිරියේදි උත්සාහ කරන්නම් ❤❤❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 6 ай бұрын
@@CnAudioStories අනේ හොදයි . ස්තූති ..
@VirajManethra
@VirajManethra 7 ай бұрын
Keep it up your great work. Look forward to next episode
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
Thank you 😊❤❤❤
@ayeshanilangani7043
@ayeshanilangani7043 7 ай бұрын
මම සාමන්‍යන් ඉයර් Phone පාවිච්චි කරන්නේ නැහැ. ඒත්මි චැනල් එකේ හෝමිස්ගෙ කතා අහන්න ඔීන නිසාම මම එකක් ගත්තා. මොකද බස් එකේ යනකොට නැත්නම් අහන්න අමාරැ නිසා.කොයිතරම් ඇබිබැහි වෙලාද කියලා හිතෙනවා දැන්. කොහොම උනත් ඔබට ගොඩක් ස්තුතියි සහෝදරයා.
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ශා එහෙමද ගොඩක් ස්තූතියි. 😊❤❤❤
@IndunilSenarath537
@IndunilSenarath537 7 ай бұрын
Thanks...❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
Thank ඔයාටත් 😊❤❤❤
@nilukadilrukshi7987
@nilukadilrukshi7987 7 ай бұрын
😍💕 keep up CN
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
Thank you ❤❤❤
@dilhanimangalika9357
@dilhanimangalika9357 7 ай бұрын
අද ගොඩක් මහන්සි වුණු දවසක්...කලින් නිදාගන්න ඕනි කියලා ආවට නිදාගන්න බෑනේ.....😊කතාව අහන්නෙ නැතුව.........❤❤
@marcaslane230
@marcaslane230 7 ай бұрын
😂 boru ne magadima ninda giya ne 😂😂😂
@dilhanimangalika9357
@dilhanimangalika9357 7 ай бұрын
@@marcaslane230 don't be a twit...😇
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
අම්මෝ එහෙනම් මහන්සිය ටිකක් නිවන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා. ගොඩක් ස්තූතියි 😊❤❤❤
@marcaslane230
@marcaslane230 7 ай бұрын
😂Did I hurt your feelings ,ooh I am sorry lady .i got you .after very hard day you listened to the entire story probably two and half hours without thinking about sleeping.thats you going to prove me.That's not very smart thing to do.next time you can save it for after if like .on you tube there is a save button too.
@dilhanimangalika9357
@dilhanimangalika9357 7 ай бұрын
@@marcaslane230 don't be a twit....😇
@sureshkumara9386
@sureshkumara9386 5 ай бұрын
E athithayatama gihin kathawa as dekenma balan hitiya wage hagimak awe❤
@UdaraDarshana-ne6cq
@UdaraDarshana-ne6cq 7 ай бұрын
Superb brother ❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
Thank u bro ❤❤❤
@drasikayapa
@drasikayapa 7 ай бұрын
හඩ කැවීම් වලට විවිධ කට හඩවල් යොදා ගන්න..අතිවිශිඨයි
@SudarshaniPradeepa-z5n
@SudarshaniPradeepa-z5n 7 ай бұрын
Wassath ekka meka ahanakota danena hageema..❤❤ Mata mathaka widihata abaneti namin katha keepayk tibunane?!😊
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
අනිවාර්යයෙන් ඒක වෙනමම එකක්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
@shanikagallage9899
@shanikagallage9899 Ай бұрын
පපුවත් රිදුනා ඒකට 😢 හරි පව් ඒ තත්තයි පුතයි 😭
@dulshanisanduni94
@dulshanisanduni94 7 ай бұрын
දැන් කතා දෙකක්ම පිට පිට මට දාපු ගමන් බලන්න බැරි උනා...😢 දැනුයි කතාව බලන්න ආවෙ... අදත් ලස්සනයි අයියේ....❤🎉
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ඒක තමයි ඔයා වෙනද ඉක්මනින් ආවනේ. ඒත් ඊයෙ එකටනම් ඉක්මනට ආව නේ 😊❤❤❤
@dulshanisanduni94
@dulshanisanduni94 6 ай бұрын
@@CnAudioStories ඔව්... හවස වැස්සනෙ... ඉතින් හිතුවා කතාවක් දාලා ඇති කියල ..🤗
@lakshandanushka6548
@lakshandanushka6548 7 ай бұрын
Superb ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
Thanks bro ❤❤❤
@Sachi_Dias
@Sachi_Dias 7 ай бұрын
Thanks brother ❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
Thanks bro❤❤❤
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 7 ай бұрын
මට කතා කියවන්න වෙලාවක් නෑ...එනිසා drive කරනකොට මෙය අසනවා...විශිෂ්ඨය්❤ බොහොම ස්තුතිය්❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
එහෙමද ගොඩක් සතුටුයි 😊 ස්තූතියි ඔබට ❤❤❤
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 7 ай бұрын
​@@CnAudioStories දැන් වැඩට යනකොට කතාවක් අහන්නම ඕනෙ😂❤.ඔබතුමාගේ කටහඬ මනා සන්යමයකින් යුක්තය්...පොඩි කාලයේ ටය්ටස් තොටවත්තයන්ගේ කතා බැලූ අයුරු මතක්වෙනවා❤❤❤❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 7 ай бұрын
මම හරි ආසයි මේ ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න. දැන් මේ විදියට තියෙන නිසා ගොඩාක් හොදයි .
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@iroshantharaka3805
@iroshantharaka3805 6 ай бұрын
Eka nikam film ekak balanawa wage.
@sandaruwanjayarathna9905
@sandaruwanjayarathna9905 7 ай бұрын
දිගටම කරගෙන යන්න❤
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
@ashan725
@ashan725 7 ай бұрын
One of favorite channel
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
Thank you so much 😊❤❤❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 7 ай бұрын
Thank you ❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
Thanks ඔබටත් ❤❤❤
@aluthsuwapuwath2371
@aluthsuwapuwath2371 3 ай бұрын
Exellent
@n.h.withanapathirana2201
@n.h.withanapathirana2201 7 ай бұрын
හරිම ලස්සනයි ❤
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@nilupulheshan27
@nilupulheshan27 6 ай бұрын
Supperb 🎉
@user-kumudu1118
@user-kumudu1118 7 ай бұрын
Great 👍 ❤
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
Thank you 😊❤❤❤
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 7 ай бұрын
මාර voice එක ah 👍🏻👍🏻👍🏻සුපිරී
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@tharushanavodya2955
@tharushanavodya2955 7 ай бұрын
දැන් නම් පිස්සු වැටිලා ඉන්නේ 🎉❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ඒකනේ 😊 ගොඩක් ස්තූතියි දිගටම ඉන්න ❤❤❤
@WishmiMadhushani-bw4nv
@WishmiMadhushani-bw4nv 7 ай бұрын
Best..♥️😍
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
Thank you 😊❤❤❤
@MrJaYeStreams
@MrJaYeStreams 7 ай бұрын
Machan..voice eke bass poddk adu karanam supiri ❤️ mata bass gathiya poddk wedi wage hithenwa
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
එහෙමද ඔව් අනිවාර්යයෙන් හදන්නම් ඊළඟ කතා වලදී. ගොඩක් ස්තූතියි ❤❤❤
@Np-kota
@Np-kota 7 ай бұрын
Patta❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sudeshjayalath10
@sudeshjayalath10 7 ай бұрын
Me music 🎶 eka stop karala rain sounds ekak danna please 🙏 ❤ nidagena ahanna maru😊❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ඔව් අද රෑ music ගෝඩාක් අඩු කරලා rain Sounds එක්ක live එකක් දෙන්න සූදානම් වෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
@sudeshjayalath10
@sudeshjayalath10 7 ай бұрын
@@CnAudioStories godak lassanai..rain sounds danawa kiyanne gindara
@nalindissanayake7017
@nalindissanayake7017 7 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@dineshjayakodi7947
@dineshjayakodi7947 7 ай бұрын
හිතුවටත් වාඩා කලින් ඇවිත් ස්තූතියි
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@gihansaiduwara354
@gihansaiduwara354 7 ай бұрын
Ade supiri dawas 2 ekak danna puluwannam wasiiiii❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ඔව් සතියට කතා දෙකක්වත් දෙන්න උත්සාහ කරනවා ඒත් මේ කතාවල සම්පූර්ණ production එක කරන්න සෑහෙන කාලයක් යනවනේ අනේ. ඒත් ඉස්සරහට උපරිම උත්සාහ කරන්නම ❤❤❤
@nawwa82
@nawwa82 6 ай бұрын
Mamath asai❤
@S.A.Chathura
@S.A.Chathura 7 ай бұрын
ෂර්ලොක හෙි්ම්ස හොද එකා වේ
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
❤❤
@imvtharuka
@imvtharuka 7 ай бұрын
20k ❤🎉
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි හදවත් 20000 ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. මොකද මේ චැනල් එකේ අපි කවදාවත් කියලා නැ අපිව Subscribe කරන්න කියලා. ඉතින් ඒ ආදරේට බොහොම ස්තූතිය ඔයාලට 😊❤❤❤
@imvtharuka
@imvtharuka 7 ай бұрын
@@CnAudioStories 😍හැමදාමත් ඔයා එක්ක
@marcaslane230
@marcaslane230 7 ай бұрын
Original 💯👍
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
Thank you ❤❤❤
@dreamspattern-vp1eb
@dreamspattern-vp1eb 7 ай бұрын
වැඩත් පාඩු උනා අප්පා . දෙන්න තිබ්බ order කල් දාන්න උනා. ඵ්ත් ස්තුතිය ඔබට
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
අම්මෝ වැඩ පාඩු කර ගන්න එපා අනේ 🤗 වැඩ කරන ගමන් අහන්න. ගොඩක් ස්තූතියි 🤭🥰❤❤❤
@lahiruperera4128
@lahiruperera4128 7 ай бұрын
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@sanduvidushani1503
@sanduvidushani1503 7 ай бұрын
❤ 👍
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@shalikadilmini7999
@shalikadilmini7999 7 ай бұрын
lassanai wenada wagema
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@wasundaramadubhani
@wasundaramadubhani 7 ай бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🇦🇷
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤❤
@amilaprasanna8014
@amilaprasanna8014 7 ай бұрын
තවත් පහරක්
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dilinipeshala4076
@dilinipeshala4076 2 ай бұрын
😍❤️
@dilinisandamali5910
@dilinisandamali5910 7 ай бұрын
💜️💜️💜️💜️
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@rlss255
@rlss255 7 ай бұрын
එක ලස්සයි
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@ayeshaweerasinghe8951
@ayeshaweerasinghe8951 7 ай бұрын
Aiyo sathi ganan inna epa. Dawas thuna hatharakata sarayak hari ekak hari danna❤
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
දැන් music effects එහෙම ගොඩක් දාන හින්දා edit වලට සෑහෙන කාලයක් යනවා. ඒ නිසයි ටිකක් පරක්කු වෙන්නේ. උපරිම උත්සාහ කරන්නම් ඉක්මනින් දෙන්න. ගොඩක් ස්තූතියි 😊❤❤❤
@udeshiruwanpura4751
@udeshiruwanpura4751 4 ай бұрын
Kathawe anthimata as dekata kandulu awa 😢. Harima amaruwen man andanne nethuwa hitiye..
@dimashakithmini698
@dimashakithmini698 5 ай бұрын
❤🎉
@chathuranirmal511
@chathuranirmal511 7 ай бұрын
❤❤🎉🎉
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
❤❤❤
@PubuduLanka-p9b
@PubuduLanka-p9b 7 ай бұрын
❤❤❤l
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@chaminisewmali7205
@chaminisewmali7205 7 ай бұрын
❤💋
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
❤❤❤❤
@thilinets
@thilinets 7 ай бұрын
මේ voice නම් හොඳට match වෙනවා...
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@supunsanjeewa9756
@supunsanjeewa9756 7 ай бұрын
Ubanam puduma.වැඩ්ඩෙක් නියම් කවද හරි ජීවිතේ දිනන්න ඕනේ කොල්ලෙක්
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝ 😘❤❤❤
@Supi0105
@Supi0105 7 ай бұрын
Anee🥹❤️❤️❤️
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@indikamanoj975
@indikamanoj975 6 ай бұрын
Wotsan obe tp no eka ewannako
@rangaekanayake
@rangaekanayake 6 ай бұрын
Thank you ❤
@shehanchathura21
@shehanchathura21 7 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤❤
@chandikarajapakse7228
@chandikarajapakse7228 7 ай бұрын
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
❤❤❤
@NimaliFernando-h9c
@NimaliFernando-h9c 7 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@baranilakmini9687
@baranilakmini9687 6 ай бұрын
@sachinsudarshana3435
@sachinsudarshana3435 6 ай бұрын
🙌
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
❤❤❤
@sampath-kuruppu
@sampath-kuruppu 7 ай бұрын
❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@user-kumudu1118
@user-kumudu1118 7 ай бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 6 ай бұрын
❤❤❤
@sanduninikeshala4749
@sanduninikeshala4749 7 ай бұрын
❤️❤️
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@ThilinaPriyasadBusYard
@ThilinaPriyasadBusYard 7 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤❤
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 4 ай бұрын
❤❤❤❤❤❤
@ThilinaPriyasadBusYard
@ThilinaPriyasadBusYard 7 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤❤
@thisharajayarathna7512
@thisharajayarathna7512 7 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН