මුරුගන් කොටි ලීඩර් නැසූ කෝප්‍රල් කුම්ෆුගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 51,083

WANESA TV

WANESA TV

5 күн бұрын

0777618418
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 233
@imeyaofficialmusic
@imeyaofficialmusic 2 күн бұрын
මගේ තාත්තත් අබාඨිත රණවිරුවෙක් ඒ ගැන ගොඩක් අඩම්බරයි ❤
@mdchandana2233
@mdchandana2233 2 күн бұрын
මේ වගේ විරුවන් බිහිකරපු දෙමාපියන්ට පින් දෙන්න ඔින ආදරෙයි විරුවනි හැමදාම 🙏🙏🙏❤
@MalithPrasanna-ee2jh
@MalithPrasanna-ee2jh 2 күн бұрын
ආසාවෙන් දාපු ගමන් අවා යුද හමුදාවට මාරම ආදරෙයි ❤️❤️
@sathan1984
@sathan1984 2 күн бұрын
සම්පූර්ණ කතාවේ හැටියට නිලදාරින් කිසිම සැලසුමක් නැතිව කටයුතු කරලා වගේ මේ සොල්දාදුවන්ගේ හැකියාව තමයි ගේම ගහලා තියෙන්නෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 2 күн бұрын
Aniwaryenma loku ewun hangila podi ewunwa billata.kungfu niyama veerayek
@kapilawannaku7357
@kapilawannaku7357 2 күн бұрын
ඒක ඇත්ත අර බට්ටො වපූරපූ බන්කරයක් ගන්න කියල අන දීල තියෙන්නෙ පූදූම එවූවො
@chamiya1031
@chamiya1031 2 күн бұрын
වැරැදි ගොඩාක් තියෙනවා ඒත් එතනට එන පීඩනය ගොඩාක් වැඩී ඉහළ නිළධාරීන්ට කල්පනා කරලා තීරණ ගන්න වෙලාවක් නෙමෙයි 2006න් පස්සෙ උනේ නැවත සතුරාට සැලසුම් කරන්නට නොදී ඉදිරියට යෑමක් ඒකයි, ඒ වගේම අපේ කොල්ලොත් ඉදිය ඉදිරියට යන්න ඇම්මක් තියෙන උන් වගේම මරාගෙන මැරෙන්න උනත් යන උන්
@asanthakumarakumara7040
@asanthakumarakumara7040 2 күн бұрын
අනිවාර්යයෙන්
@jagathkumara1179
@jagathkumara1179 2 күн бұрын
ගහයි කියදිත් ආපහු එතැනට යන්න කියපු, ඇයි යන්න බයයිද අහපු නිලදාරීයා
@kumarahtpp2353
@kumarahtpp2353 2 күн бұрын
කෝප්රල් චන්දන (කුංෆු)😍 මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️✌️👍💪💐🇱🇰🙏
@sandun8441
@sandun8441 2 күн бұрын
රටේ පිනට උපන් අභීත විරුවන් 🙏 රට ජාතිය වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏🙏❤️❤️❤️
@user-zb6gs1ig4e
@user-zb6gs1ig4e 2 күн бұрын
වෙනත් කිසිවක් නොව , වනැස අභිමානවත් ඇබ්බැහියක් . චිරං ජයතු....! 🇱🇰 ♥️
@maheshperera6695
@maheshperera6695 2 күн бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@roshanlakshitha5599
@roshanlakshitha5599 14 сағат бұрын
🎉
@chamiya1031
@chamiya1031 2 күн бұрын
මගතොටේ දැක්කොත් උන් එක්කල ආදරෙන් කතාකරපල්ල අඩුගානෙ, පුළුවන්නම් ගමවල ඉන්න විශ්‍රාමික අයට උපහාර හරි දීපල්ලා ❤❤❤
@erangaindrajith5403
@erangaindrajith5403 2 күн бұрын
ගජබා,ගැමුණු,විජයබා,සිංහ,පාබල,සන්නාහ,කාලතුවක්කූ,වෛද්‍ය,ඉංජිනේරු ,බුද්ධි,විශේෂ,කොමාන්ඩෝ, .....යුහ,ගුහ,නාහ....❤️❤️❤️❤️
@sangeethsrimal6326
@sangeethsrimal6326 2 күн бұрын
කාතාව එනකං බලන් හිටපු අය කො බලන්න....
@dileepa123
@dileepa123 2 күн бұрын
Ai wena wada nadda?
@chathuraprabath2783
@chathuraprabath2783 2 күн бұрын
​@@dileepa123ubata wena wadak nadda anunge comment walata riply kranne
@sangeethsrimal6326
@sangeethsrimal6326 2 күн бұрын
@@dileepa123😂
@truthdamn
@truthdamn 2 күн бұрын
😂mamane minihoo
@vithanagelahiru
@vithanagelahiru 2 күн бұрын
​@dileepa123 😂🎉 😮 58:11 7t🎉ea anuwa mema wetalima sidu 😂500g 😮ea ea 1:00:42 ea 🎉😢🎉😢
@chathuranganimanel4208
@chathuranganimanel4208 2 күн бұрын
දවසගානේ දැම්මත් බලනව ❤️ අපේ විරුවෝ❤️❤️
@ashendilanga6676
@ashendilanga6676 2 күн бұрын
@@chathuranganimanel4208 වෙන වැඩක් නැද්ද
@herbatmendis6240
@herbatmendis6240 2 күн бұрын
ගජබා 💪සුපිරි වැඩ කාරයෙක් ආඩම්බරයි සහෝදරයා.. ජයවේවා ඔබ‍ට.බිහිසුණු මෙහෙයුම් රැසයි, 💗👍
@singha4758
@singha4758 2 күн бұрын
කොරියාවෙ අපි 😍😍😍😍😍😍😍☸️
@MadurangaPremasiri-km6fl
@MadurangaPremasiri-km6fl 2 күн бұрын
වීව්ස් ගානට ලයික් තිබ්බනම්
@ErangaFernando96.12
@ErangaFernando96.12 2 күн бұрын
Money thama sanjeewa mallita 😂
@ashendilanga6676
@ashendilanga6676 2 күн бұрын
මගේ හමුදාවෙ මෙච්චර ලීඩර් ල තොගයක් හිටියද කියල අපායෙ ඉදන් කල්පනා කරන ප්‍රභාකරන් 🤔
@singha4758
@singha4758 2 күн бұрын
අම්ඹකාමම් . රහතන් වහන්සේ නමක් අඹ වැළදූ තැන .🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️
@saddangalawasantha7943
@saddangalawasantha7943 2 күн бұрын
අභිමානවත් කෙටේරි කාරයෙක් ❤❤
@kasunbuddhika4333
@kasunbuddhika4333 2 күн бұрын
හමුදා කාන්තා බලකායෙ අය යුද්දයට දැක් වූ දායකත්වය සහ එයලාගෙ අදැකීම් ගැනත් වීඩියෝ ගේන්නකො සංජීව අයියේ
@janakaprasath9213
@janakaprasath9213 Күн бұрын
Yes
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 2 күн бұрын
රට ජාතිය සුරැකි ඔබලාට සිව්හෙළයේ ප්‍රණාමය....🙏🙏🙏
@roshansanjieewa1484
@roshansanjieewa1484 2 күн бұрын
මිහිපිට දෙවිවරු තෙරුවන් සරණයි, මහා රාවණයන්ගේ පිහිට
@bravcyclebase
@bravcyclebase 2 күн бұрын
මේ...සෙබළා.. කථාව ඉදිරිපත් කිරීම අනුව අසන සමහරක් අයට එය තේරුම් ගන්න බැරි බවක් නිරීක්ෂණය වෙනවා.. නමුත් මේ.. සෙබලා.. ඕමන්තේ ඩිෆෙන්ස් ලයින් එකේ.. කරපු කුඩා කණ්ඩායම් මිෂන් ගැන කියපු කථා සියල්ල 100% ක් නිවැරදියි. මොකද ඕමන්තේ ඉදල 5kmක් බටහිරට 2 GR එක ඩිෆෙන්ස් කරන් හිටියේ ..ඔවුන්ට ලින්ක් වෙලා.. කෝවිල ලග ඉදල කල්මඩු පැත්තට හිටියේ අපි 2 VIR එක. LTTE ලයින් එක අතර මීටර් 800 ක් විතර NO MAN ARIA එක. ඒ.. ලයින් එකේ.. කිසිම FIGHTING UNIT එකක් හිටියේ නෑ.. හිටියේ VOLUNTEER UNIT වෙච්ච අපි දෙගොල්ල විතරයි . සාමාන්‍යයෙන් සම්ප්‍රදාය VOLUNTEER UNIT සතුරා හඹාගොස් ප්‍රහාර එල්ල කරන්නේ නෑ... ඉදිරි ආරක්ෂක වලල්ල රැකගෙන ආරක්ෂක වලල්ලට පහරදීමට පැමිණෙන සතුරාට පමණයි ප්‍රහාර එල්ල කරන්නේ .. නමුත් 2 GR එකේ.. ඒ.. සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම බිද දමලා.. කුඩා කණ්ඩායම් වශයෙන් 4 man team , 8 man team වශයෙන් ඩිෆෙන්ස් ලයින් එකෙන් ඉස්සරහට ගිහින් ටෙරාගේ සීමාවට ඇටෑක් කරලා.. LTTE බොඩිස් අරගෙන ආවා.. විශේෂ බලකායෙන් විශේෂ ක්‍රියාන්විත කණ්ඩායම් ( SOP )ක්‍රියාන්විත පුහුණුව ලබල ආපු 2 GR ටීම් සෑහෙන්න ඉලක්ක ප්‍රමාණයක් ඒ.. ඒරියා එකේ ගත්තා.. ඔවුන්ගේ.. කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත වලට 81mm ආදාරක මෝටාර් වෙඩි බලය ලබා.. දෙන්න අපේ.. මෝටාර් ටීම් එක 2 GR එකට යා.. කරලා තිබුණේ .. ඕමන්තේ ඉදිරි ආරක්ෂක වලල්ලේ.. මොහු කියන මේ.. කථා ඇත්තක් .අපි ලින්ක් එකේ.. හිටපු නිසා.. මම සාක්ෂි දරනවා. මේ.. ඔවුන් ගේ සියලු ක්‍රියාන්විත නොවේ.. ඕමන්තේ සිදු කල කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා . අවුරුදු එකහමාරක්ම අපි දෙගොල්ලම එකම ලයින් එකේ.. හිටපු නිසා.. ටාගට් ගන්න බූමිය අපිට හොදට හුරුවෙලා තිබුණේ ... 2 GR එකට හොදට ඕන.. ඒ.. අයට ටාගට් මදි වෙලා.ලින්ක් එකෙන්.. අපේ.. 2 VIR ලයින් එක ඉස්සරහට පවා ඇවිත් ටෙරාගේ ටාගට් ගන්න පටන්ගත්තා.. අන්තිමට ඔවුන් හා.. අපි අතර ඝස්ටනයක් පටන් ගත්තා.. පස්සේ අපි අපේ.. CO ට බල කරා.. අපේ.. ලයින් එක ඉස්සරහ 2 GR ලට ටාගට් ගන්න දෙන්න එපා.. අපේ.. ටීම් බැහැල ටාගට් ගන්නම් කියල . ඒ.. වෙනකොට අපි ඩිෆෙන්ස් රාජකාරි විතරයි කරේ... පස්සේ අපේ.. CO අපේ ටීම් මාදුරුඔය විශේෂ බලකා ස්කූල් එකට යවලා.. SOP ටීම් හැදුවා .. ඊට පස්සේ අපිත් අපේ.. ලයින් එකෙන් ඉස්සරහට කුඩා කණ්ඩායම් වශයෙන් සතුරා හඹාගොස් සතුරු ප්‍රදේශයට රිංගලා LTTE ඉලක්ක සෑහෙන්න ප්‍රමාණයක් අරගත්තා... මේ.. සෙබලා කියන ටැක්ටරයකට ගහපු කථාව 100% නිවැරදියි. අපේ.. 2 VIR (SOP) 4 man team එක ඉස්සරහට ගිහින් ටෙරාගේ ඇඩ්මින් රෑඩ් එකේ උන්ගේ.. පිකට් එකක් ලග නතර කරල තිබිච්ච ට්‍රැක්ටරයක් නිරීක්ෂණය කරා.. නමුත් අපිට ඒ.. ටාගට් එකට ලංවෙන්න වෙලාව මදි අපි පාරට 300M ක් දුරින් හිටියේ .. අපි ඒ.. වෙලාවේ ක්ෂණිකව කොම්පස් එකෙන් නවත්වපු ටැක්ටරේට බෙයාරින් එකක් අරගෙන අපේ..81mm මෝටාර් සපෝට් ටීම් එකට ග්‍රිඩ් එක, 2:50 2:52 2:57 2:59 කූගර් සෙට් එකෙන් කරෙක්ට් කරා.. පලවෙනි මෝටාර් උණ්ඩෙම ටැක්ටරේ.. එන්ජිම උඩට වැටුණා.. උන් ට්‍රැක්ටරය ඉස්සරහට අරගෙන ගියා.. පස්සේ.. අපිට ආරංචි උනා.. පාරට කිට්ටු කරල හිටපු 2 GR ටීම් එකක් ඒ.. ටැක්ටරේට ගැහුව කියල .. ඒ.. කථාව මොහුගේ.. කථාවෙන් ඔප්පු උනා.. අපේ.. 2 VIR SOP ටීම් කුඩා කණ්ඩායම් වශයෙන් ඒ.. ඕමන්ත ලයින් එකේ ඉස්සරහට ගිහින් .. ඒ.. වගේ.. ටාගට් සෑහෙන්න අර ගත්තා.. එක අවස්ථාවක අපි උන්ගේ.. කෑම්ප් එකක "පාස් අවුට්" එකකටත් ආටි මෝටාර් වට්ටල සුන්නත් දූලි කරා..,තවත් අවස්ථාවක අපි LTTE කාන්තා කදවුරක් LTTE නායිකාවක් එක්ක සම්පූර්ණයෙන්ම විනාශ කරා..අවසානයේ ඒ.. LTTE ඩිෆෙන්ස් එකේ.. සම්පූර්ණයෙන්ම මූදා.. ගන්න තුරු අපි දෙගොල්ලම ඒ..ලයින් එකේ.. හිටියා. ඒ.. වගේ.. ඒ.. ඕමන්ත ලයින් එකේ.. අපි දෙගොල්ලෝ.. කරපු ක්‍රියාන්විත සෑහෙන්න තියෙනවා .. එළියට ආවේ.. නැති. 🙏 ස්තුතියි සංජීව මේ.. අයට අවස්ථාව දුන්නට.
@RathnaGas.2
@RathnaGas.2 Күн бұрын
Kathawak dapan aiye
@prasadarachchi4563
@prasadarachchi4563 10 сағат бұрын
Wanesa tv
@mahindaweerasekara5799
@mahindaweerasekara5799 Сағат бұрын
❤❤❤
@user-hx6jx8lo7k
@user-hx6jx8lo7k 18 сағат бұрын
මාර චරිතයක්..ඔහු තම සහෝදර සෙබලු වෙනුවෙන් දිවි නොතකා ඉදිරිපත් වුන විරුවෙක්.ඉහල අණ පවා නොතකා කටයුතු කරපු අාකාරය...අැත්තටම එහෙම චරිත අඩුයි.එ් නිසාමයි ඔහුව හැමවෙලේම අාරක්ෂා වුනෙත්...සදා ණය ගැතියි ඔබ වැනි රණවිරුවන්ට....අපි හැමෝම...
@mahindaweerasekara5799
@mahindaweerasekara5799 Сағат бұрын
❤❤❤
@Hirunaanjana
@Hirunaanjana Күн бұрын
මේ යින්නෙ මගෙ චූටි බාප්ප. බාප්පෙ ඔයට බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mahindaweerasekara5799
@mahindaweerasekara5799 Сағат бұрын
Ape Chandana Mama gena apita harima aadambarai Malli..❤❤️🔥 Mona operation ekata gihilla gedara ewilla hitiyath hemawelawema mune sinaha rellak nethuwa hitiye nehe , Budu Saranai..🙏❤️
@singha4758
@singha4758 2 күн бұрын
ෆයර් එකට එන්ගේර්ජ් වෙච්චි උන් කොයි බං කුම්ෆු සර් එක්ක 🔥
@SamithLiyanage-rh1jg
@SamithLiyanage-rh1jg 2 күн бұрын
❤❤❤❤
@chamarasajith1335
@chamarasajith1335 2 күн бұрын
සුපිරියක් බස්සලා අදත් සංජිව අයියේ ❣️❣️❣️
@ajithperera255
@ajithperera255 2 күн бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@chathuraprabath2783
@chathuraprabath2783 2 күн бұрын
❤🇱🇰🇱🇰🙏🌍 වීර සෙබලුන් අගය කරමු SL Army 🇱🇰
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 2 күн бұрын
අදත් සුපරික. සියළු රණවිරුවන්ට තේරුවන් සරණයි
@thusharaalwis1719
@thusharaalwis1719 2 күн бұрын
Ai oya maha rawanayange pihitai kiyanne
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 күн бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@RadithSandeepa
@RadithSandeepa 2 күн бұрын
ලස්සන වැඩසටහනක් සන්ජීව අයියේ සියලුම රනවිරැවන්ට අපි සදානයගැතියි ❤
@rimzerizana4362
@rimzerizana4362 2 күн бұрын
පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම රණවිරුවන් ❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 2 күн бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@nipundeeneth2345
@nipundeeneth2345 Күн бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@singha4758
@singha4758 2 күн бұрын
ගැටබරු දෙයියො වැඩලාාා 😂🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍☸️
@binushakavinda-us7ii
@binushakavinda-us7ii Күн бұрын
ආ චන්දන අයියෙ 💪💪සුපිරි
@chandanakumara5698
@chandanakumara5698 2 күн бұрын
නියමයි අයියේ ඔයාගෙ කැපකිරීම. බුදු. සරණයි ඔයාලට
@chenukaBro
@chenukaBro 2 күн бұрын
යුදෝපකරණ බලකායේ නිලදාරියෙක් ගෙ කතාවක් ඔනි 🙏
@user-hx6jx8lo7k
@user-hx6jx8lo7k 18 сағат бұрын
සංජීව මහත්තයා කලු පාලම ගාව රයිඩර් ටීම් එකට ගහපු තැනට යමුකෝ..එතන පෙන්වයි..මඩකලපුව මහ ඔය පාර චෙංකලාඩි හරියේ කලු පාලම මාරක ස්ථානයක්...
@chamiya1031
@chamiya1031 2 күн бұрын
අපේ වීරෝධාර කොල්ලෝ දිවිපිදූ උන් දෙවිවරු වගේ ආදරෙයි ඔක්කොටම ❤❤❤❤❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 күн бұрын
අප වෙනුවෙන් අසීමිත කැප කිරීම් කල ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා විරුවාණනි!!!🙏🙏
@L.G.dayansameera
@L.G.dayansameera 2 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 күн бұрын
තෙරුවන් සරණයි
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 күн бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 2 күн бұрын
ගැම්මක් 💪
@manojkumara4232
@manojkumara4232 Күн бұрын
සියලු ම ජාතියේ ව්‍ රුවන් සියලු දෙනාටම සදා නයගැතියි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 2 күн бұрын
නියමයි 👍👍👍💟💟💟
@slunlimitedr2094
@slunlimitedr2094 14 сағат бұрын
නියම වැඩ්ඩෙක් ❤️🙏🙏
@nimalsomachandra9393
@nimalsomachandra9393 2 күн бұрын
Teruwan saranai ❤
@user-jy2gf4yg2r
@user-jy2gf4yg2r 2 күн бұрын
Asawenma balana programme ekak...adarei adambarai wanesa tv❤
@danuprasad6451
@danuprasad6451 Күн бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@asokakumara4967
@asokakumara4967 2 күн бұрын
ආදරෙයි හැමදාම❤❤❤❤❤❤❤❤❤❤❤
@dulajmadushan6206
@dulajmadushan6206 2 күн бұрын
❤❤❤ තෙරුවන් සරනයි
@chanaplace2891
@chanaplace2891 2 күн бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NisasalaKaviyaa-ib6mr
@NisasalaKaviyaa-ib6mr 22 сағат бұрын
සුපිරි 👍
@dammikadammika305
@dammikadammika305 2 күн бұрын
මමත් හිටපු හමුදා sebalak namuth man මෙකට marama කැමැති b.s
@UdasiriSampath
@UdasiriSampath 20 сағат бұрын
❤සුපිරි වැඩ්ඩේක්‌ ඉතින් 🙏❤️
@salithamaduwantha7889
@salithamaduwantha7889 2 күн бұрын
Ado සංජීව ❤
@buddhikalakshan7129
@buddhikalakshan7129 2 күн бұрын
විරයෝ ❤❤ 🙏
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤
@ayeshkeshara9246
@ayeshkeshara9246 13 сағат бұрын
යකෙක් ❤️💪
@nimanthadunuvila4296
@nimanthadunuvila4296 2 күн бұрын
ආදරෙයි..
@swarnafernando483
@swarnafernando483 2 күн бұрын
🙏🙏🙏🙏..බුදු සරණයි ❤❤
@user-ss2wj5oc7r
@user-ss2wj5oc7r 2 күн бұрын
❤️❤️❤️❤️❤️ බලන්නත් කලින් comment කලේ ආය කතා කරන්න දෙයක් නෑ සුපිරි කියලා දන්නවා....ගොඩක් ස්තූතියි අයියේ ❤️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 күн бұрын
බුදු සරණයි ❤️🙏
@isuruudara2907
@isuruudara2907 2 күн бұрын
God bless you hero and mr sanjeewa brother 🇱🇰 ❤
@sadalihansi5978
@sadalihansi5978 19 сағат бұрын
තෙරුවන් සරණයි බාප්පා ඔයාට❤❤
@nalakasampath2919
@nalakasampath2919 2 күн бұрын
හොද වැඩ්ඩෙක් ❤❤
@kavindaranaweera8228
@kavindaranaweera8228 Күн бұрын
වීරයෝ ❤
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 2 күн бұрын
💪💪💪 kohomada gamma supiri charithayak.respect❤
@Sameewithsouthkorea1
@Sameewithsouthkorea1 22 минут бұрын
වැඩ්ඩෙක්❤❤❤
@sanduneranda4637
@sanduneranda4637 2 күн бұрын
සැබෑ වීරයෝ තමා මේ ❤
@sisirasaman7199
@sisirasaman7199 2 күн бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈
@lakshikamadushani4844
@lakshikamadushani4844 22 сағат бұрын
Akenma yakek adambarai aiya para totaka dakkath wadinna oni minissu budu saranai kumpu aiya ❤️❤️❤️❤️❤️
@roshanlakshitha5599
@roshanlakshitha5599 18 сағат бұрын
Niyama kathawak❤❤❤
@JanakaPriyadarshana-xy7xd
@JanakaPriyadarshana-xy7xd Күн бұрын
නිලදාරීන් මීට වඩා සැලසුම් කරානන් අපේ එක කොල්ලෙක් හරි තව ජීවත් වෙලා ඉන්න ඉඩ තිබ්බා
@chamindabandara4917
@chamindabandara4917 2 күн бұрын
සංජීව අයියා අදත් supiriyak..❤❤siyaluma ranawiruwantath ayiye oyatath ආදරෙයි ❤❤❤...AK ge ekak dennapuluwanda.....
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 күн бұрын
Respect ❤❤❤❤❤❤❤❤
@hasithdananjaya6365
@hasithdananjaya6365 2 күн бұрын
අයියේ මීනු ගේ එකක් වීඩියෝ එකක් ඕනේ .. ඉක්මනටම දෙයි කියල බලාපොරොත්තු වෙන් ඉන්නව.❤😊
@kapilawannaku7357
@kapilawannaku7357 2 күн бұрын
මෙයා එස් එf නෙමෙයිද...මාර වැඩකාරයෙක් නෙ විර වික්රම විභූෂන පදක්කම දෙන්න වටිනව❤
@tharindunadishan5494
@tharindunadishan5494 2 күн бұрын
වැඩ්ඩෙක් 👑
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 2 күн бұрын
Super 👌 👍 ❤❤❤
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 15 сағат бұрын
යුද්ද හමුදාවෙ සමහර උඩ හිටිය කාලකන්නි තමා සොල්දාදුවො මැරුවෙ ,තරු ගහගන්න කෑදර කාමෙ,විනාඅඩි 5න් ගහන්න අල්ලන්න යකො සත්තු නෙවෙ මෙ ඉන්නෙ අහිංසක කොල්ලො ගම්වල. උඩ ඉන්න කාලකන්නි සැප ගන්නවා කොල්ලොටිකගෙ ජීවිත ඉවරයි
@nirmalrashodthanthirige3918
@nirmalrashodthanthirige3918 2 күн бұрын
Awa❤️😍
@vinodfer
@vinodfer 2 күн бұрын
Niyamayi 😍
@AYALE300
@AYALE300 2 күн бұрын
Comando හරි SF එකෙ හරි ඉන්න තිබුනු සිංහයෙක්❤
@IndikaSenanayake-ed3uh
@IndikaSenanayake-ed3uh Күн бұрын
කොමාන්ඩෝ එස් එෆ් විතරක් නෙවෙයි ආමි එකේ ඇෆ්සන් වෙන් නැතිව හැම යුනිට් එකකම කොයි වෙලාවෙ මැරෙයිද කියලා දැන දැනමහිටපු හැම කොල්ලෙක්ම සිංහයෙක් තමයි එස් එෆ් විතරක් නෙවෙයි හමුදාවේ හැම යුනිට් එකක්ම වැදගත් ඒ සාමුහික සම්බන්දය නැති උනානම් යුද්ධය අවසන් කරන්ට බෑ හම එකාම වැඩෙක්ක් තමයි
@yohanshenusha3660
@yohanshenusha3660 2 күн бұрын
Supiriyak❤
@kandeupul9414
@kandeupul9414 2 күн бұрын
❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 2 күн бұрын
Wanesa❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurusajith499
@isurusajith499 2 күн бұрын
Hats off sir❤
@user-bx7fs1xz3m
@user-bx7fs1xz3m 2 күн бұрын
Comando Vikige part 2 ekak danna
@dishanranasinghe2093
@dishanranasinghe2093 2 күн бұрын
👍
@AlokaIdunil-jl5vn
@AlokaIdunil-jl5vn 2 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️
@lakmalgamage
@lakmalgamage 2 күн бұрын
Enkan balan innawa. Hadawathee palamu thana kawadath...❤❤❤❤❤❤
@arunayoutube8960
@arunayoutube8960 2 күн бұрын
❤❤❤❤
@indrajeewawickramaarachchi3640
@indrajeewawickramaarachchi3640 2 күн бұрын
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 2 күн бұрын
ආදරෙයි විරුවානෙනි .
@nalakadamith7220
@nalakadamith7220 2 күн бұрын
❤❤❤❤❤❤
@sathirajayathsara
@sathirajayathsara 2 күн бұрын
❤❤❤❤❤
@indikapriyankara5295
@indikapriyankara5295 2 күн бұрын
Verayata jayawawa
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 16 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 16 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 30 МЛН
සමස්ත පද්ධතියම බය තනි මිනිසා
1:23:25
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01