Sherlock Holmes (වර්ෂ 1887 සැප්තැම්බර්) | දොඩම් ඇට පහේ සිද්ධිය (බිහිසුණු අත්දැකීමක්) Full Audiobook

  Рет қаралды 21,042

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

දොඩම් ඇට පහේ සිද්ධිය හෙවත් බිහිසුණු අත්දැකීමක් සම්පූර්ණ ෂර්ලොක් හෝම්ස් කතාව
• 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
• 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
හැඳින්වීම සඳහා යොදාගත් පසුබිම් සංගීතය
• Beethoven String Quart...
Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
• ලෝහිත පරීක්ෂණය
• සිව් රහස් සලකුණ
• බිහිසුණු නිම්නය
• ඩ්‍රැකියුලාට එරෙහිව
• බැස්කවිල් ශාපය
• අතුරුදහන් වූ නෞකාව
• ඕලන්ද නෞකාවේ අභිරහස
• හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
• ෂීබා රැජිනගේ අභිරහස
• අද්භූත ආගන්තුකයා
• ත්‍රී ගේබල්ස් වික්‍රමය
• රොබින්සන් පවුලේ අවුල
• මේබර්ලි ගැටලුව
• ස්පාඤ්ඤ යුදනැව
මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
• Sherlock Holmes (සිංහල)
ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
• Da Vinci Code (සිංහල)
ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
• Amityville Horror Stor...
________________________________________________________
#sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
#rusiyanukumariya #නේප්‍රියර්ප්‍රෙහෙළිකාව

Пікірлер: 125
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
හැඳින්වීම සඳහා යොදාගත් පසුබිම් සංගීතය kzbin.info/www/bejne/Z5nboXyHaL2bjqMsi=JdJwRDtum7zttZT-
@sudeshjayalath10
@sudeshjayalath10 5 ай бұрын
Good oya katawa lassana wassa ekka
@sudeshjayalath10
@sudeshjayalath10 5 ай бұрын
Rain sounds oni bro. Nathan gathiyak ne
@nondiproduction1857
@nondiproduction1857 5 ай бұрын
සීතල හැන්දෑවක වැස්සක් වෙලාවේ මේ odiobook එක ඇහුවේ. ඒ filing එක පොඩිකාලේ වැහි දවසක කුප්පි ලාම්පු එලියෙන් ෂර්ලොක් හෝම්ස් පොතක් කියවද්දි දැනුනු filing එක වගේමයි. බොහොම ස්තුතියි මිත්‍රයා. ඔබට ජය...❤️🤙👌
@wsamarasekara9152
@wsamarasekara9152 5 ай бұрын
මම මේ කතා අහල ලබන මානසික සතුට සැනසීම මෙච්චරයි කියන්න බෑ..🙏🙏 බබාට කෑම කවන හැම වෙලාවෙම මේ කතාවක් දානව..ඒක හරි මනසට සැහැල්ලුයි.. හරීම ඉවසීමකින් සංයමයෙන් කරන්න ඕනි ඒ වැඩේ කරනගමන් ඔළුවට දැනෙන පීඩනය අවම කරගන්න මට මාරම සහනයක් මේක..ඇත්තටම ගොඩක් ලස්සනයි මේක කරනව.. ඩබිං ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්නෙ මල්ලි ඔයාට.. U tube channel එකෙන් එහාට ගිය ලස්සන වැඩක් එක්ක මිනිස්සු අතරට යන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
හරි ලස්සන කමෙන්ට් එකක්. මම ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතනයක පුහුණු ලබලා තිබුණත් මම යූටියුබ් තෝරගන්න හිතුවේ මෙයින් මගේ හිතේ තියෙන අදහස ඒ විදියටම අසන්නන්ට දීමට තිබෙන මානසික නිදහස නිසා. ගොඩක් සතුටුයි මම ලෝකෙට දෙන්න හදපු දේයින් 50% කට ආසන්න ප්‍රමාණයක් දැනටත් මට දෙන්න පුළුවන් වුණා. ඒ වගේම මේ දිනවල ඉදිවෙනවා Cn Audiocast Recording Studio 2.0 නමින් හදුන්වන නව් තාක්ෂණික පටිගත කිරීම් මැදිරි සංකීර්ණය. ඒ හරහා මේ 50% අගය තවත් වැඩිවෙනවා. ඉතින් මේ ඔයාලගේ කමෙන්ට් දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ මේ දේවල් තවත් දියුණු කරලා ඔයාලට හොඳම දේ දෙන්න. ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි. හැමදාමත් අපිත් එක්ක ඉන්න. ඉදිරියේදි මේ හඩ කැවීම් කරන වෙලාවට සජීවීව අපේ Studio එක ඔයාලට බලාගෙන ඉන්නත් පුළුවන් වේවි. ඒක වෙනස් අත්දැකීමක් වේවි. 😊❤❤❤
@netharaoshadi
@netharaoshadi 5 ай бұрын
නොඉවසිල්ලෙන් ඉන්නේ කතාවක් අහන්න. අද මේ වැස්ස දවසේ නියමෙට කතාව දුන්න CN. බොහොම ස්තූතියි ❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dilhanimangalika9357
@dilhanimangalika9357 5 ай бұрын
ඔන්න අදත් ඉතින් සුපිරි කතාවකට යන්න තමයි හදන්නේ.....❤❤ ගොඩක් ගොඩාක් ස්තූතියි ❤❤🎉 I love Cn audio stories ❤️ වැස්සත් එක්ක මරු ඉතින් කෝපි එකක් බිබි මේවා අහනෝ කියන එක......❤❤❤❤ thank you❤ thank you ❤ තව කතා ගේන්නෝ.....❤️
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
අද නම් ගොඩාක් සීතල දවසක්. ☕ ගොඩක් ස්තූතියි 😊❤❤❤
@VihangaNethsara-j4t
@VihangaNethsara-j4t 5 ай бұрын
හැමදාමත් වගේ ඔයාගේ රස බර කතාවක් අහන ගමන් වැඩ කරද්දී වේලාව යනවා දැනෙන්නේ නැ. ❤CN audio stories
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@nimekapahan2708
@nimekapahan2708 5 ай бұрын
හැමදාම රෑට එංගලන්තෙට එක්ක යනවට බොහෝම ස්තූති සුපුන්ප්‍රිය මහත්මයා 😊
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි. 😊❤❤❤
@hansiniartigala7629
@hansiniartigala7629 5 ай бұрын
ඇත්තමයි 🎉
@gaya-999
@gaya-999 5 ай бұрын
වෙනදා වගේ ම මේකත් superb❤ comments බලද්දී දැක්කා තව වසර 2කින් අවසන් කරන්න තරම් කතා තියෙනවා කියලා..අවංකව ම හිතට සතුටක් දැනුණා..ඒ කතා සියල්ල ඔබේ කටහඩින් අහන්න ලැබේවා..!!!😍 ඒ ඉලක්කය සාර්ථක වේවා,,!!!💐 ආසාවෙන් ඉන්නව දවස ගානේ අලුත් කතාවක් රසවිඳින්න..ජය වේවා ඔබට..!!!💯 තෙරුවන් සරණයි,,,!!!🙏
@FerdiK28
@FerdiK28 5 ай бұрын
It's 12.30am in New Zealand. I was waiting for this ❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
Wooow. Thank you so much ❤❤❤
@dakshinadananjaya
@dakshinadananjaya 5 ай бұрын
දාපු පලවෙනි කතාවේ ඉදලා අදටත් මම අහනවා ,,, ඉස්සරහටත් ,,, ❣️
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@prameshramanayaka4257
@prameshramanayaka4257 5 ай бұрын
සුපිරිම කතාවක් සුපිරියටම කරලා තියෙනව... සුපිරි... ඉස්සරහට මේ විදියටම කරගෙන යමු... ජය වේවා..❤
@DandD_07
@DandD_07 5 ай бұрын
බොහෝම ස්තූතියි CN ඉක්මනින්ම කතාවක් ගෙනාවට. Good Luck ❤✨
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@0ぬわー
@0ぬわー 5 ай бұрын
කතාවක් බලනවට වඩා මේ විදියට අහන් ඉන්න එක වෙනම දෙයක්... ☕ ❤
@SadeeshaS
@SadeeshaS 5 ай бұрын
ඉවර වෙනකං ඇහුව වෙනදා වගේම ලස්සනයි ❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@vishmiyasara5004
@vishmiyasara5004 5 ай бұрын
වෙනදා වගේම අදත් අහනවා.. 😌🎧 හරිම ආදරෙන් ❤ හරිම ආසාවෙන් 😊 ස්තූතියි CN Audio Stories!!🙏🥰
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@nipunikarunarathna5725
@nipunikarunarathna5725 4 ай бұрын
❤❤❤❤ ශෝක්.හරිම ආස කතා පෙලක්.මන් ශර්ලොක් හෝල්ම්ස් කියවන්න පටන් ගත්තෙ 8 පන්තියේදි.දැන් 28 වෙනව මට.මෙහෙම කතාව අහද්දි මාර අමුතු හැගීමක් දැනෙනෙ.කතාව කියන ඔබතුමාගෙ හඩකෑවීම විශිෂ්ටයි.🎉
@madhushikasandamali5078
@madhushikasandamali5078 5 ай бұрын
අදත් කතාව ලස්සනයි ❤ බොහොම ස්තූතියි !
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 5 ай бұрын
1st like and comment ❤❤❤❤ අදත් සුපිරියක් ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@Carrom-bo2et
@Carrom-bo2et 5 ай бұрын
Hodhi hodhai kathawa maru ❤❤idhiri gamanara suba pathum 🎉❤
@Vihanga_2005
@Vihanga_2005 5 ай бұрын
මහත්මයා ශර්ලක් හෝම්ස් කතා කීයක් තිබෙනවාද ❤ අද කතාව ගොඩාක් රසවත්
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
තව කතා ගොඩාක් තියෙනවා. සමහරවිට තවත් වසර දෙකක් විතර ගතවෙයි අවසාන කරන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
@anukiamarasekara5642
@anukiamarasekara5642 5 ай бұрын
අදත් කතාව හරිම ලස්සනයී... 🫶🪻
@maxnipunasanmadu8946
@maxnipunasanmadu8946 5 ай бұрын
❤ Niyamai machan.. Aluth katha tikk dannakoooo 😊😊
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ඔව් ගේන්නම් bro. ගොඩක් ස්තූතියි ❤❤❤
@anuamilaru
@anuamilaru 5 ай бұрын
❤❤❤❤❤ thank you
@nilumendis7005
@nilumendis7005 5 ай бұрын
දුකම කතාවක් හෝම්ස්ගෙ..😢
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ඔව්. ගොඩක් ස්තූතියි ❤❤❤
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 ай бұрын
Ow ara nawa winasha welada winasha karalada?
@thebeginner6424
@thebeginner6424 5 ай бұрын
Me aragena thiyena music wagema me images hari lassanai. Kathawata thawath watinaakamak lebila thiyenawa ewagen.
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@m3pbandara
@m3pbandara 5 ай бұрын
Supiriiii ❤🎉 sthuthi godak me mahansiyata💐
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@shehanadithya.
@shehanadithya. 5 ай бұрын
නියමයි. බලාගෙන හිටියේ නොටිෆිය එනකං ❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@nisheljacomo1547
@nisheljacomo1547 5 ай бұрын
Super ❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
Thank you ❤❤❤
@chamarasandaruwanwarnakula5815
@chamarasandaruwanwarnakula5815 5 ай бұрын
Thank you very much sir
@sanduvidushani1503
@sanduvidushani1503 5 ай бұрын
බලලා ඉවර වෙලා ආයෙත් comment කරන්නම්. ❤🎀
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@UdaraDarshana-ne6cq
@UdaraDarshana-ne6cq 5 ай бұрын
1khth supiriyak ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@VijayTharindu
@VijayTharindu 5 ай бұрын
Creative idea bro
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
Thank you ❤❤❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 5 ай бұрын
Thank you ❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
Thank you ❤❤❤
@IndunilSenarath537
@IndunilSenarath537 5 ай бұрын
Thanks...❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@isuralakshan17
@isuralakshan17 5 ай бұрын
Podcast ekak widihatath danna puluwan nam godak hondai
@hemanthakumara9142
@hemanthakumara9142 5 ай бұрын
Supiriyak ❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@SandaruwanAvishka
@SandaruwanAvishka 5 ай бұрын
❤❤❤❤ ahannayi yanne
@dulanjaliathukorala5638
@dulanjaliathukorala5638 5 ай бұрын
අනේ කතා දාන්නෙ නැද්ද CN..😢 ..මට නින්ද යන්නෙ නැති අසනීපයක් තියෙනව ..හෝම්ස් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ..මම හිතන්නෙ ඇබ්බැහි වෙලා..😢
@lakshandanushka6548
@lakshandanushka6548 5 ай бұрын
එල❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@nature2973
@nature2973 5 ай бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
❤❤❤
@HasithaWanasinghe-v4h
@HasithaWanasinghe-v4h 5 ай бұрын
Kochchra aparada getalu dakshawa visaduwath sherlock homes minissu maranayen bera gatta adui 😢😢
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
සමහර තැන් වලදි අනුග්‍රාහකයාගේ ආරක්ෂාව ගැන සෙව්වා. ඒත් මේකෙදි නම් ඔහුගේ ආරක්ෂාව ඔහුටම සලසගන්න කිව්වා. ඒත් ඔහුට එයින් ආරක්ෂා වෙන්න බැරි වුණා වගේම අපරාධකරුවන් සූක්ෂම විදියට කරන ඝාතන කියාවලියක්...
@G.Prarthana
@G.Prarthana 5 ай бұрын
♥️♥️
@urdesign7871
@urdesign7871 5 ай бұрын
කතාව අහන ගමන් වැඩ කරද්දි වැඩ ටික ඉවර වෙනව දන්නෙම නැතුව.❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@tharushanavodya2955
@tharushanavodya2955 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@sachinsudarshana3435
@sachinsudarshana3435 5 ай бұрын
🙌
@dulshanisanduni94
@dulshanisanduni94 5 ай бұрын
කවුද අනේ රාතුි මුර සංචාරයේ යෙදි සිටි... පොලිස් පරික්ෂක කුක්කු මහතා....😂😂😂
@dulshanisanduni94
@dulshanisanduni94 5 ай бұрын
වචන දෙකයි... "අතිවිශිෂ්ටයි සමන්ප්‍රිය"
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
මොකද ලමායි වැස්සේ තෙමිලා වචන වෙව්ලනවද. 🤭 ❤❤❤ ගොඩක් ස්තූතියි ❤❤❤
@amilaillangasinghe2243
@amilaillangasinghe2243 5 ай бұрын
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
❤❤❤
@WasanaDissanayaka-i3c
@WasanaDissanayaka-i3c 5 ай бұрын
Eka dawasata ekak denna barida. ...sathiyak kal wadi ane..
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ඒක ගොඩක් අමාරුයි. මේ එක හඩ කැවීමක් සිදු කරන්න දවස් 3ක් විතර යනවා. මොකද එකදිගට Recording කරන්න බැ. ඒත් පුළුවන් ඉක්මනින් ඉස්සරහට කතා දෙන්නම් ලබන මාසේ ඉදලා. ගොඩක් ස්තූතියි
@oceanoffacts3434
@oceanoffacts3434 4 ай бұрын
අයිරින් ඇඩ්ලර්ගෙ එක දෙන්නකෝ
@VihangaNethsara-j4t
@VihangaNethsara-j4t 5 ай бұрын
අායෙ මුල ඉදන් පිලිවෙලට හදලා දානවා කිව්වා නේ 🙄 Sherlock Holmes කතා ටික
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ඔව් playlist වල වර්ෂ පිළිවෙලට හදලා තියෙනවා
@udayasuranga1609
@udayasuranga1609 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
❤❤❤
@mithrapalamithraya7710
@mithrapalamithraya7710 5 ай бұрын
විකාරයක්
@Indigodiary
@Indigodiary 5 ай бұрын
මේ කතාව දාන්නේ කවදාද කියලා බල බල හිටියේ
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@chinthikaliyanage5153
@chinthikaliyanage5153 4 ай бұрын
Dr Watson's wife s parents are dead. So it's wrong that she went to visit her mum....
@dilinithushara3808
@dilinithushara3808 5 ай бұрын
නවාතැන්පොලකට අවුරුද්දකට සැරයක් එන, දොඩම් ඇට පහකුයි, ඉරටු කෑලි දෙකකුයි, නූලකුයි ඉල්ලන, නමක් විස්තරයක් කියන්නෙ නැතුව අතුරුදන් වෙලා යන ආගන්තුකය ගැන තියෙන්නෙ මොන කතවෙ ද..?
@tharakapradeep6377
@tharakapradeep6377 5 ай бұрын
Sherlock holmes ekKda
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 ай бұрын
Mamath hithuwe eka kiyala
@dilinithushara3808
@dilinithushara3808 2 ай бұрын
@@tharakapradeep6377 ඕ..
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 5 ай бұрын
55:17 😐
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
😢
@wasundaramadubhani
@wasundaramadubhani 5 ай бұрын
🇱🇰❤🔥🇦🇷🔥❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
Thank you ❤❤❤
@SudarshaniPradeepa-z5n
@SudarshaniPradeepa-z5n 5 ай бұрын
Danui ahanna gatte...apita peenanna wahinwa.eeta passe deshapalana rasweemak ahuwa..😅oyage eka ahanne natuwa bane itin😂😊❤⛈️☔
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
ඔව් ඊයේ රැළි ගොඩක්නේ. අපිත් මේ දවස් ටිකේ චැනල් දුවන්නේ ගොඩක් හෙමින්. ඇයි ගොඩක් දෙනා බලන්නේ දේශපාලන දේවල්නේ. සැප්තැම්බර් 21 ඉවර වෙලා සතියක් යනක්ම්ම එහෙම තමයි 😁 ගොඩක් ස්තූතියි ❤❤❤
@SudarshaniPradeepa-z5n
@SudarshaniPradeepa-z5n 5 ай бұрын
@@CnAudioStories 😂☺️😁
@kaveesharukshan
@kaveesharukshan 5 ай бұрын
Bro mokada update natte karadarayk daa
@sujeewafonseka6064
@sujeewafonseka6064 Ай бұрын
එච්චර බුද්දිමතා ඇයි ඒ තරුනය තනියම යැව්වෙ
@mashikarunamuni
@mashikarunamuni 5 ай бұрын
🩷🩷🩷
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
❤❤❤
@Areyouready-e9v
@Areyouready-e9v 5 ай бұрын
සුරගන කතා කරලිය හඩ කවන්නේ ඔයාද
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
නැහැ.
@dulshanisanduni94
@dulshanisanduni94 5 ай бұрын
මමත්... මුලින්ම CN කතාව අහපු දවසෙ එහෙම හිතුවා...
@maduruwan3081
@maduruwan3081 5 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
❤❤❤
@bathiladamsath7073
@bathiladamsath7073 5 ай бұрын
❤❤
@SenuriDilhara-q7e
@SenuriDilhara-q7e 5 ай бұрын
@CnAudioStories
@CnAudioStories 5 ай бұрын
❤❤❤
@MaheshNissanka16
@MaheshNissanka16 5 ай бұрын
@thisharajayarathna7512
@thisharajayarathna7512 5 ай бұрын
❤❤❤
@jayaweeraum5509
@jayaweeraum5509 Ай бұрын
@dilinisandamali5910
@dilinisandamali5910 5 ай бұрын
❤❤❤❤
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 4 ай бұрын
❤❤❤❤❤❤
@vidushiarunodya6302
@vidushiarunodya6302 5 ай бұрын
❤❤❤
@perumliyanage8708
@perumliyanage8708 Ай бұрын
❤❤❤
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.