Sherlock Holmes (වර්ෂ 1887 ජුනි) | ඩෝචෙස්ටර් ඛේදවාචකය | The Adventure of Sherlock Holmes Audiobook

  Рет қаралды 18,860

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

Пікірлер: 154
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
කතාව අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කරන අවස්ථාවක් පහත වීඩියෝ එකේ 31:26 සිට නැරඹීමට පුළුවන්, kzbin.info/www/bejne/ooTMmmCgeJtgi9Esi=0C5uPkwNbavFfDjd
@blackuii
@blackuii 12 күн бұрын
මේ audio books අහන එක මනසට හරි සැහැල්ලුවක්. ඔයා තරම් කොලිටියට වෙන කවුරුත් මෙහෙම සිංහල audio books කරන්නේ නෑ. ඇත්තටම මේ කරන වැඩේට ඔයාට හුගක් ස්තුතියි සහෝ❤️.
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@kdgimhank
@kdgimhank 9 күн бұрын
ඇත්ත්තෙන්ම ඔවු ❤
@ludeeshavishmi4026
@ludeeshavishmi4026 8 күн бұрын
බොහොම වටින වැඩක්...ඒ වගේම බොහොම අගය කල යුතුයි...ඔබට හිමි ස්ථානය නොබෝ දිනකිම්ම ඔබට ලැබේවි...❤ ප්‍රශංසා වේවා..ජේසු පිහිටයි ..Thank you so much
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබට. ජේසු පිහිටයි ❤❤❤
@vimukthimadhushanka9977
@vimukthimadhushanka9977 12 күн бұрын
ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොම ඇහුවා. CN Audio book එකක් නැතුවම බෑ දැන්. dubbing හොඳටම තියෙනව. පුලුවන් ඉක්මනට තව කතා ඕනෙ. වෙන Audio book දෙන්න කලින් ෂර්ලොක් හෝම්ස් කතා ඉවර කරන්නකො😁
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
ෂර්ලොක් හෝම්ස් කතා සතියට එකක් අහමු නේ 😁 මොකද දන්නවද එක දිගට ෂර්ලොක් හෝම්ස් recording කලොත් ඒවා ලස්සනට එන්නේ නැ. මේ එක production එකක් හදන්න දවස් 3ක් විතර යන්වා. ඒක වීඩියෝ එකේ කාලය අනුව වෙනස් වෙනවා. සතියට එක ගානේ ලස්සනට අහගෙන යමු නේ 🤭 ඒ අතරේ අගහරුවාදා වෙනත් කතාවක් ගේනවා. ෂර්ලොක් හෝම්ස් සිකුරාදා හෝ සෙනසුරාදා දෙනවා. ගොඩක් ස්තූතියි
@vimukthimadhushanka9977
@vimukthimadhushanka9977 11 күн бұрын
​@@CnAudioStoriesඑහෙම හොඳයි එහෙනම්❤
@SandaruwanAvishka
@SandaruwanAvishka 12 күн бұрын
මට මාර සතුටුයි... බදුල්ලේ යන ගමන් අහන්න තියාගත්ත අගතා ක්‍රිස්ටිගේ කතාව ඇහුව ගෙදර වැඩ කරන ගමන්... අද රෑ nightmail එකේ බදුල්ලේ යනකොට අහන්න එකකුත් නෑ කියල දුකින් ඉද්දි මෙන්න පැය 2යි විනාඩි 11ක විතර ශර්ලොක් හෝම්ස් කතාවක්... බොහොම ස්තූතියි CN Audio 😊❤❤❤🎉🎉🎉
@Sparrowhawk290
@Sparrowhawk290 12 күн бұрын
උබ හැමදාම බදුලු යනවද යාලූ...?
@DownQuak
@DownQuak 12 күн бұрын
Aka thama😅​@@Sparrowhawk290
@SandaruwanAvishka
@SandaruwanAvishka 12 күн бұрын
​@@Sparrowhawk290හැමදාම නැතත් මාසෙකට සැරයක්වත් යනවා යාලූ... 😌✋✋
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
ෂර්ලොක් හෝම්ස් සමග ලන්ඩනයේ දුම්රියක යනව වගේ හැඟීමක් එක්ක සුබ බදුලු සවාරියක් යන්නට සුබ පතනවා. 🤭 ගොඩක් ස්තූතියි ❤❤❤
@SandaruwanAvishka
@SandaruwanAvishka 2 күн бұрын
​@@CnAudioStories❤ ස්තූතියි
@himanshi600
@himanshi600 12 күн бұрын
මේ චැනල් එක දැනගත්තෙ දැන් දවස් කීපෙකට කලින්. ඇත්තටම සුපිරී.. මේ දවස්වල වැස්සත් නිසා තවත් සුපිරී. සුභ පතනවා ඉක්මනින් ම ලංකාවේ audiobook චැනල් අතරින් ඉහලටම එන්න පුළුවන් වේවා කියලා හරිම quality music එකක් සහ පිංතූර ලස්සනයි, කතාවට නියමෙට ගැලපෙනව. Sherlock Holmes ,කියන්නෙ ආගමක් වගේ තමයි...❤️💚🧡🩷🤍💛💙🩵
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි දිගටම එකතුවෙලා ඉන්න 😊❤❤❤
@naturesn34
@naturesn34 12 күн бұрын
මේ දවස් වල අපි සීතලේ ඉන්නේ වහින හින්දා 🌧️ ඒ වෙලාවේ මේ ඈතට යන හඬත් එක්ක අපි බේකර් විදියට යනවා කිව්වම....😌❤❤❤
@nondiproduction1857
@nondiproduction1857 12 күн бұрын
ඒක වෙනම ආතල් එකක් ❤❤
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
ගොඩක් ස්තූතියි ඔයාලට😊❤❤❤
@user-Shene92
@user-Shene92 12 күн бұрын
මම පුන්චි කාලෙ අම්ම මට අලුතෙන් ෂර්ලොක් හෝම්ස් පොතක් ගෙනල්ල දුන්නම දැනෙන සතුට ඒ විදියටම මට අද දැනෙනව අලුත් කතාවක් දාල කියල notification එක ආවම.❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@ayeshanilangani7043
@ayeshanilangani7043 9 күн бұрын
ගොඩක් ස්තුතියි මෙි කතා හරිම ලස්සනයි. 😊
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@snn887
@snn887 12 күн бұрын
Woow අද 6ටනේ දෙනවා කිව්වේ. ඒත් කලින්ම දාලා. බොහොම ස්තූතියි සීඑන් ❤❤❤
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
ඔව් 6ට තමයි දෙන්න හිටියේ. නවසීලන්තයේ Audio Stories ආදරණීය රසිකයෙකුගේ ඉල්ලීමක් සලකා බලන්න සිදුවුණා. ඍතුමය වෙනස හින්දා මේ කාලයේ ලංකාවේ වෙලාවෙන් හවස 6 කියන්නේ නවසීලන්තයේ රෑ 1.30 පමණ වෙනව. ඒ නිසා ඔහුගේ ඉල්ලීමක් මත කලින් දෙන්න සිදුවුණා. ගොඩක් ස්තූතියි ❤❤
@ayoayo9939
@ayoayo9939 10 күн бұрын
වැඩක් කරන ගමන් අහන්න පුරුදු වෙච්චි ඇබ්බැහියක් වෙලා🥺 ගොඩාක් ස්තූතියි ❤ ඔයාගෙ මහන්සිය අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනි.. මොන තරම් වැඩ ගොඩක හිටියත් භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන්.. හැම වචනයක්ම හිතේ මැවෙනවා.. ඕඩියෝ බුක් කොච්චර ඇහුවත් මේ වගේ ඇබ්බැහි වෙලා නෑ කවදාවත් ❤
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට ❤❤❤
@netharaoshadi
@netharaoshadi 12 күн бұрын
ඇත්තටම හරිම ලස්සනයි වෙනදටත් වැඩිය. දැන් ලියන්න වචනත් නැ අනේ. පුදුම ලස්සනක් තියෙන්නේ. මේ වචන අහගෙන ඉන්නකොට පුදුම ලස්සනක් තියෙන්නේ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😊❤❤❤
@ludeeshavishmi4026
@ludeeshavishmi4026 8 күн бұрын
හරිම ලස්සනයි කතාව ❤
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dishanshalika-de5on
@dishanshalika-de5on 12 күн бұрын
හැමදාම මේක අහන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.. ඇහුවෙ නැත්නම් පිස්සු වගෙ මෙක නවත්තන්න එපා. මග බලන් ඉන්නෙ මම 🥺❤️
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ඔව් දිගටම දෙනවා ගොඩක් ස්තූතියි ❤❤❤
@dilinifernando2245
@dilinifernando2245 11 күн бұрын
මේ වැහි දවසේ...ෆ්‍රෙන්ච් ටෝස්ට්..කෝපි සමග කතාව අහන මම ත්..මේ අය එක්ක වාඩිවෙලා ඉන්නවා වගේ...ස්තූතියි. මේ කතා වලට මම ඇබ්බැහි වෙලා ඉන්නේ...
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි. ❤❤❤
@WasanaDissanayaka-i3c
@WasanaDissanayaka-i3c 12 күн бұрын
Thanks CN.parana katha ayeth ahana gaman hitiye....
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@lalithyahabaragoda8541
@lalithyahabaragoda8541 11 күн бұрын
දිගින් දිගටම වහින කාලයක, චිත්‍ර අඳින ගමන් මේ CN Audiobook ශර්ලොක් හෝම්ස් කතාවක් අහන්න ලැබුන එක ගොඩක් සතුටුයි.කතාව හරිම ලස්සනයි 👏මේ අපූරු කටයුත්තට සහභාගී වූ සියළුම දෙනාට බොහෝම ස්තූතියි.👏
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
Woow චිත්‍ර අදින ගමන්..ඒක ලස්සන සිතිවිලිවිල්ලක්.. ගොඩක් ස්තූතියි 😊❤❤❤
@sanduvidushani1503
@sanduvidushani1503 10 күн бұрын
දැන්නම් තව තවත් ලස්සනයි ❤
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dinukaofficial
@dinukaofficial 7 күн бұрын
ඔයාගේ production qulity එක සුපිරි මම දිනපතා බලන youtube චැනල් list එකේ ඔයත් ඉන්නවා. ඔයා මේ qulity එකට production එක කරන්න පාවිච්චි කරන devices මොනවද. ❤
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ගොඩක් ස්තූතියි. මමත් ඔයාගෙ channel එකෙන් දැනගනිපු දේවල් ගොඩක් තියෙනවා. Mic එක Boya by m1000, inkel mixer එකක් sound balance කරන්න ගන්නවා. Sound proof කල cn audiocast studio එකෙන් තමයි recording කරන්නේ. Adobe audition පාවිච්චි කරලා production එක හදනවා. ස්තූතියි ඔයා වගේ කෙනෙක් අපේ channel එකත් එක්ක ඉන්න එකට...❤❤❤❤❤
@sprabhashini7294
@sprabhashini7294 12 күн бұрын
හැරී පොටර් කතා මාලාවත් මේ වගේ අහන්න තියෙනවානම් ආසයි. සුබ පතනවා මල්ලී ඔයාට ලස්සන ඉදිරි ගමනකට ❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ඔව් හැරී පෝටර් ගේනවා ඉදිරි කාලයේදි. ගොඩාක් ස්තූතියි 😊❤❤❤
@nilminiliyanage
@nilminiliyanage 12 күн бұрын
Woow ඔයාගේ කට හඩ අහන්නේ නැතුව අවුලෙන් හිටියේ මං විතරද? 😢❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි. ඉස්සරහට ඉක්මනින් ගේනවා ❤❤❤
@nilminiliyanage
@nilminiliyanage 11 күн бұрын
⁠ඇත්තම ඇත්ත හෝම්ස් ඔයා ද කියලා හිතෙනවා .. ඔයාගේ Voice එක ඇහෙන වෙලාවට මට .. ❤
@LakshanThilinaLH
@LakshanThilinaLH 11 күн бұрын
පරණ ඔක්කොම අහල අද මේක අහන්නෙ ඔයා නම් පිස්සුවක් ❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@MaduraBashanaRajapakshe
@MaduraBashanaRajapakshe 10 күн бұрын
This is superb, I mean this is one of the best audio books Ive ever listened.
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
Thank you so much ❤❤❤
@SadeeshaS
@SadeeshaS 12 күн бұрын
කතාව පටන්ගන්නකොට තියෙන පරිසරයෙත් වැස්ස..ඇත්තටම අපිටත් හෙමිහිට ලස්සන වැස්සක් යන්වා... මේක නම් මාරයි...
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@DhanushkaSenadheera-i4u
@DhanushkaSenadheera-i4u 12 күн бұрын
අනර්ඝයි.. විශිෂ්ටයි.. ඉතාමත් රසවත් 💐.. බොහොම ස්තුති 😍
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@kavindudanthanarayana-qp2uj
@kavindudanthanarayana-qp2uj 12 күн бұрын
ඇබ්බැහිවෙලා ඉන්නෙ .නවත්තන්න එපා සික් එක වගේ එන්න ඉඩ තියෙනව😍.
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
නවත්වන්නැ දෙනවා 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
@harsathukor6840
@harsathukor6840 10 күн бұрын
😂
@dulshanisanduni94
@dulshanisanduni94 12 күн бұрын
කබාය ඇදගෙන කුඩෙත් අතට අරන් බේකර් වීදිය හරහා හෝම්ස්ගෙ ගෙදර ගිහින්... ආලින්දයේ ඉදගෙන කතාව අහනවා වගේ feeling එකක් මවාගෙන කතාව අහද්දි.....❤
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
අනිවාර්යයෙන්. ඒ යුගයේ ජීවත් වෙනකොට කොයිතරම් ලස්සනයිද නේද. මොහොතකට හරි ඒ යුගයේ ගතකරන්න ඔයත් අපිත් වාසනාවන්තයි නංගි ❤❤❤
@purple7939
@purple7939 Күн бұрын
පාන්දර 1.45යි. හපුතලේ යන ගමන් අහන්නේ. බොහොම ස්තුතියි ❤❤ 💜
@sachinsudarshana3435
@sachinsudarshana3435 12 күн бұрын
It's really happy to read all these comments as one of early listener of this channel, and congratulations on 30k Supun🙌
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
Thank you so much 😊❤❤❤❤
@krishankumara4493
@krishankumara4493 8 күн бұрын
ලෙස්ට්‍රේට් ගේ චරිතය තමා මේ කතාවේ නියම .
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@Pabasara405
@Pabasara405 12 күн бұрын
වැඩ ඉවර වෙලා දැන් ආවෙ....phone එක බලද්දි කතවක් දාලා...ඉතිරි වැඩ ටික මේක අහන ගමන්... 🍦 එකකුත් තියේ...happy weekend ❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි. සුබ සතිඅන්තයක් ❤❤❤
@chamodidissanayake9302
@chamodidissanayake9302 10 күн бұрын
නියමයි ❤
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@ruwanmapa7378
@ruwanmapa7378 6 күн бұрын
I live in Uk.I really feel these stories with this climate.Thank you very much. Well done 🎉🎉🎉
@Sachi_Dias
@Sachi_Dias 12 күн бұрын
Kalinm deela ne❤😊 CN community ekkt ekk sellam ba hode😂😁. Anyway keep it up brother ❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ඔව්. ඒක තමයි බේරෙන්න බැ ඔයාලත් එක්ක. ගොඩක් ස්තූතියි ❤❤❤
@ravindusenavirathna5900
@ravindusenavirathna5900 10 күн бұрын
බොහොම ස්තූතියි 😊
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ඔයාටත් ස්තූතියි ❤❤❤
@S.A.Chathura
@S.A.Chathura 15 сағат бұрын
වැඩ ඇරිලා cn studio අහගෙන ලන්ඩනයේ බේකර් වීදිය පහුකරං යන මම.😌🎧❄️🌬
@FerdiK28
@FerdiK28 12 күн бұрын
Thank you so so much ❤ I just checked, this is a Big surprise Thank you so much ❤❤❤❤❤❤ Love from New Zealand ❤
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
Thank you too 😊❤❤❤❤
@ShanikaTharangani-e4l
@ShanikaTharangani-e4l 10 күн бұрын
මේ වැස්ස වෙලාවේ බේකර් වීදිය පැත්තේ ගියාම තියන සැහැල්ලුව 🙆❤
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ඔව් අනිවාර්යයෙන් 😊❤❤❤
@shanukaweerakoon1556
@shanukaweerakoon1556 12 күн бұрын
ස්තුති.
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ස්තූතියි ඔයාටත් ❤❤❤
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 12 күн бұрын
❤❤❤ අදත් සුපිරියක් කොල්ලෝ ❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@buddhikasajeewani6248
@buddhikasajeewani6248 12 күн бұрын
අනේ සතියට දෙකක් වත් දෙන්න .මෙහෙම කරන්නේ ඉවසීම පුරුදු කරන්නද 🤔🤔🤔🤔 කොහොම උනත් ගොඩක් ස්තුති 🌹🌹🌹❤️
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
සතියට දෙකක් දෙනවා. අගහරුවාදා බොහෝවිට වෙනස් කතාවක් සිකුරාදා හෝ සෙනසුරාදා ෂර්ලොක් හෝම්ස්. ඉක්මනින් ගේන්න ටිකක් අපහසුයි. මේ එක production එකක් හදන්න දවස් 3ක් විතර ගතවෙන නිසා. ගොඩක් ස්තූතියි 😊 ❤❤❤
@buddhikasajeewani6248
@buddhikasajeewani6248 11 күн бұрын
@@CnAudioStories thank you 🌹❤️
@IndunilSenarath537
@IndunilSenarath537 12 күн бұрын
Thanks...❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
Thank you ❤❤❤
@chanakapathirana3159
@chanakapathirana3159 12 күн бұрын
දැන්නම් ඉක්මනින් කතා දානවා.❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@ShehanNethsara-r7m
@ShehanNethsara-r7m 12 күн бұрын
cool and clear voice👍❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
Thank you ❤❤❤
@hasaradisanayake
@hasaradisanayake 10 күн бұрын
Good Job ❤❤❤
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
Thank you ❤❤❤
@pubuduweerarathna6249
@pubuduweerarathna6249 12 күн бұрын
Ithama lassa a kathawak🎉
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dilhanimangalika9357
@dilhanimangalika9357 12 күн бұрын
වැස්සත් එක්ක උනු උනු කෝපි එකක් එක්ක....මීට වඩා සැපක් කොයින්දෝ....thank you cn audio stories ❤️❤️❤️❤️❤️❤️❤️❤️ love you sherlock ❤️❤️❤️
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 12 күн бұрын
Thank you ❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
Thank you too ❤❤❤
@UdaraDarshana-ne6cq
@UdaraDarshana-ne6cq 12 күн бұрын
Good job brh ❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
Thanks brother ❤❤❤
@thadashi9964
@thadashi9964 12 күн бұрын
වෙලාසනින් කතා ගෙන ඔබට සුභ ආනගතයක්❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@surangasampath6686
@surangasampath6686 12 күн бұрын
ආදරෙයි ❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
අපිත් ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
@amilkaganithage4345
@amilkaganithage4345 11 күн бұрын
Thanks bro 💛💛😊
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
Thanks brother ❤❤❤
@sanduniabeyrathne1005
@sanduniabeyrathne1005 12 күн бұрын
Wooow පැය 2ක්
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@UmayaDivyangi
@UmayaDivyangi 10 күн бұрын
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
❤❤❤
@Spencer_Dilini
@Spencer_Dilini 11 күн бұрын
1:51:26 තව ටිකෙන් මටත් කලන්තෙ හැදෙනවා 😐
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
ඒකනේ..❤❤❤
@SudarshaniPradeepa-z5n
@SudarshaniPradeepa-z5n 12 күн бұрын
Happy Saturday ❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
Same to you 😊❤❤❤
@HimaliKarunarathna-kq5ve
@HimaliKarunarathna-kq5ve 11 күн бұрын
💐
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@SanjanaJayaweera-e9q
@SanjanaJayaweera-e9q 8 күн бұрын
❤❤
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
❤❤❤
@DownQuak
@DownQuak 12 күн бұрын
පාඩම් කරලා මනස නොසන්සුන් උනහම මේක අහලා මනස සංසුන් කරගන්න පුළුවන් ❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@evanssooriya9584
@evanssooriya9584 9 күн бұрын
🎉
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
❤❤❤
@sammaniweerasooriya4962
@sammaniweerasooriya4962 12 күн бұрын
❤🤗
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
❤❤❤
@nalindissanayake7017
@nalindissanayake7017 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@ishankabandara3693
@ishankabandara3693 6 күн бұрын
🩵🩵
@pasantharuka5798
@pasantharuka5798 9 күн бұрын
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
❤❤❤
@LahiruSampath-vx9uo
@LahiruSampath-vx9uo 12 күн бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
❤❤❤
@wasundaramadubhani
@wasundaramadubhani 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
❤❤❤
@baranilakmini9687
@baranilakmini9687 12 күн бұрын
@Kusal_chathuranga504
@Kusal_chathuranga504 11 күн бұрын
@CnAudioStories
@CnAudioStories 6 күн бұрын
❤❤❤
@thisharajayarathna7512
@thisharajayarathna7512 12 күн бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@ErandaLakmal-n9t
@ErandaLakmal-n9t 12 күн бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@netminaranaweera1899
@netminaranaweera1899 12 күн бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@TheTravelShowWazana
@TheTravelShowWazana 12 күн бұрын
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 12 күн бұрын
❤️
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@ashenkavinda5025
@ashenkavinda5025 12 күн бұрын
💖💖💖💖
@CnAudioStories
@CnAudioStories 12 күн бұрын
❤❤❤
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 111 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36