Sherlock Holmes | Episode 24 | (Part 01) බොස්කොම් මිටියාවතේ අහිරහස SIRASAFM

  Рет қаралды 33,484

Sirasa FM

Sirasa FM

Күн бұрын

Пікірлер: 58
@chinthanam.herath6024
@chinthanam.herath6024 Жыл бұрын
ස්තූතියි සිරස. තව සිරසේ ගියා විශ්ව සාහිත්‍යය කතා. එවත් දාන්න පුලුවන්නම් වටිනවා.
@nuwanaselaliyanage2709
@nuwanaselaliyanage2709 3 ай бұрын
සිරස රංගසභාව....❤❤
@colambage3612
@colambage3612 Жыл бұрын
No matter of the person who dubbing.. imporatant matter is that we have the opportunity to listen sherlock holmes as a radio version that no one has done before like this..
@sakuraanuradika1860
@sakuraanuradika1860 Жыл бұрын
Mata nam godak sathutui .. aduma ganane redio drama ekak ahanna labena eka gana. Ekath holmes ge kataha vima godakma sathutata karanayak.❤❤❤❤
@dinukaekanayake9829
@dinukaekanayake9829 Жыл бұрын
පිස්සුවෙන් වගේ පරන වොට්සන්ව ඉල්ලන්නෙපා බන් මේක 1990 ගනන්වල dub කරපු එකක් 😂😂
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl Жыл бұрын
Miniha owa danne na mahathmaya
@bronze246
@bronze246 Жыл бұрын
ඇත්තට එච්චර ඉස්සර එකක්ද මේක..😮
@dude2759
@dude2759 Жыл бұрын
Paw bn Moda rala 2000 n passe un ohommai
@dinukaekanayake9829
@dinukaekanayake9829 Жыл бұрын
@@bronze246 ow
@dinukaekanayake9829
@dinukaekanayake9829 Жыл бұрын
1900 ගනන් වල අය දීපු බුද්දිමත් චන්ද හින්ද තමා ලන්කාවට මෙහෙම වෙලා තියෙන්නෙ😂
@අනුරදිනේෂ්
@අනුරදිනේෂ් Жыл бұрын
යකෝ ලංකාවේ අය කිසිම දේකින් සෑහීමකට පත් වෙන්නේ නැහැනේ .. ටික දවසක් තුන්කොත් මන්දිරයේ දෙවැනි කොටස ඉල්ලලා මැරෙන්න හැදුවා..දැන් පරණ වොට්සන්ව ඉල්ලනවා.. අනේ මුං 😀😀😀
@livewithsiri92
@livewithsiri92 Жыл бұрын
parana Watson illapu eka nam wedak ne.eth thunkon mandire 2kotasa illapu eka nam sadaranai
@semalimayagoda596
@semalimayagoda596 Жыл бұрын
Thanks
@sthelageek
@sthelageek Жыл бұрын
Elq
@gaminglanka1017
@gaminglanka1017 Жыл бұрын
Keep it up Sirasa
@kasunhasaral3150
@kasunhasaral3150 Жыл бұрын
කොටස් දෙකකට දෙන එක තමයි ප්‍රශ්නෙ
@madhawatechtips
@madhawatechtips Жыл бұрын
Watson කටහඩ වෙනස් කලොත් තමයි හොද
@udinipriyanka3738
@udinipriyanka3738 Жыл бұрын
Thank you very much ,🙏❤️❤️😍😍😍
@dileeshaathukorale
@dileeshaathukorale Жыл бұрын
thank you sirasa ❤👌🏻 I missed these all the years..
@musicspace49
@musicspace49 Жыл бұрын
thankyou sirasa
@indikaekanayaka3517
@indikaekanayaka3517 Жыл бұрын
වොට්සන් කටහඬ නිකං ටකරමකට ගහානවා වගෙ ගොරහැඩි කටහඩකි... කථා සම්පූර්ණයෙන්ම වෙනස් වුනා වොට්සන් හඩින්..
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
කරන්ඩ දෙයක් නැත එක්කො උඹට ආයෙ අතීතෙට් ගිහින් රෙකෝඩ් කරන්න වෙනව..නැත්තන් ගොනෙක් වහේ තප්පුලන්නෙ නැතුව ඉන්න වෙනවා
@indikaekanayaka3517
@indikaekanayaka3517 Жыл бұрын
@@mr.lunatic3157 උඹ වගෙ වළං කඩේට පැනලා මුට්ටි විඳිනේ පින් ගොන්නු නැතුවාම නොවේ.....
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
@@indikaekanayaka3517 අදාළ නැති කරුණක්.. තේරුම් ගන්න මොළයක් නැතුවම ඕම තමා..ගොනෝ මේ අද ඊයෙ රෙකෝඩ් කරන එකක් නෙමේ කටහඩ ආයෙ වෙනස් කරන්න බෑ ...
@KumaraKumara-qm7uz
@KumaraKumara-qm7uz Жыл бұрын
@@mr.lunatic3157 🖖
@nrsgouzz2957
@nrsgouzz2957 Жыл бұрын
ඔව් බං
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 Жыл бұрын
පරණ වොට්සන් එන්නෙම නැද්ද?🤔🤔
@lakinduseuwanda9452
@lakinduseuwanda9452 Жыл бұрын
තෝර් පාලම උඩ අබිරහස තමයි සුපිරිම ..ඒක දානවද සිරස?....
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@pasindusuranga191
@pasindusuranga191 Жыл бұрын
👌
@sakuraanuradika1860
@sakuraanuradika1860 Жыл бұрын
Iwasima uganwanaqada oyala mata.... sthuthi.. dubai sita
@studiodulankapadiyathalawa
@studiodulankapadiyathalawa Жыл бұрын
❤❤❤❤❤
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
මහින්ද මහත්තයාගේ අල ළූනු කතාව දාන්න ..ඒකට හැමොම කැමතියි .....කතාවේ රසය දන්න අය කටහඩ අහන්නෙ නැහැ මතකය අලුත් කරනවා මෙන්ම රසය විදිනවා .. එච්චරයි
@pmmusic9445
@pmmusic9445 Жыл бұрын
A
@chathuraprabashwara7475
@chathuraprabashwara7475 Жыл бұрын
තුන්කොත් මන්දිරේ ඔනේ🤨
@ravdon4776
@ravdon4776 Жыл бұрын
මේක කලින් දැම්ම නේද.
@snnewcreat7110
@snnewcreat7110 Жыл бұрын
පරන වොට්සන් ඕනී
@abpsilva
@abpsilva Жыл бұрын
❤️😍😍😍😍
@ashanranawake7803
@ashanranawake7803 Жыл бұрын
පරණ වොට්සන් ඕනේ ....
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
එක්කන් වරෙන් ඒනං ඒ මනුස්සයව ආයෙ හඩකවන්න
@NeverGiveup-vp4nl
@NeverGiveup-vp4nl Жыл бұрын
උබ පිස්සෙක්ද හුත්තෝ මේක 1990 ගනං වල එකක්😂
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl Жыл бұрын
1993 yanna wenawa
@RandomClicksAsia
@RandomClicksAsia Жыл бұрын
මේක පරන එකක් තමයි බන්
@anuratennakoon8419
@anuratennakoon8419 Жыл бұрын
මෙතන වැල ලෙන්නැතව කතාව අහපන්..
@buddikajayantha1354
@buddikajayantha1354 Жыл бұрын
❤❤
@malithgamage3303
@malithgamage3303 Жыл бұрын
Wotson ain karala wana kanak dannako. Hari katorai.
@dhanushkalakmal7341
@dhanushkalakmal7341 Жыл бұрын
ඕක paranama එකක්, ita passe Sherlock geh kata hada maru wenawa wena කෙනෙක් ට! Watson geh katahada hodai ethakota 😅
@osandachanith1578
@osandachanith1578 Жыл бұрын
උඹට වයස කීයද බං දැං 😂
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
@@osandachanith1578 35-45
@menulee6279
@menulee6279 Жыл бұрын
තුන්කොත් මන්දිරය 2 ලින්ක් එක දාන්නකෝ කව්රුහරි.
@kasunhasaral3150
@kasunhasaral3150 Жыл бұрын
අවදානෙද ඉල්ලන්නේ
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl Жыл бұрын
English eka onada Jerramy Brett ge
@menulee6279
@menulee6279 Жыл бұрын
@@TmartinMartin-vz1nl okay ,please.
@raviharifernando1136
@raviharifernando1136 Жыл бұрын
❤️❤️
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 56 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 299 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 56 МЛН