Sherlock Holmes | දුම්රිය අනතුර | Full Sinhala Audiobook by Cn Audio Stories

  Рет қаралды 29,192

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

දුම්රිය අනතුර ෂර්ලොක් හෝම්ස් සම්පූර්ණ කතාව
• 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal And Kamala Kanthi De Silva
• 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
• ලෝහිත පරීක්ෂණය
• සිව් රහස් සලකුණ
• බිහිසුණු නිම්නය
• ඩ්‍රැකියුලාට එරෙහිව
• බැස්කවිල් ශාපය
• අතුරුදහන් වූ නෞකාව
• ඕලන්ද නෞකාවේ අභිරහස
• හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
• ෂීබා රැජිනගේ අභිරහස
• අද්භූත ආගන්තුකයා
• ත්‍රී ගේබල්ස් වික්‍රමය
• රොබින්සන් පවුලේ අවුල
• මේබර්ලි ගැටලුව
• ස්පාඤ්ඤ යුදනැව
මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
• Sherlock Holmes (සිංහල)
ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
• Da Vinci Code (සිංහල)
ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
• Amityville Horror Stor...
________________________________________________________
#sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa

Пікірлер: 141
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
අද සිට විවිධ කතාමාලාවන් වලට කමලා කාන්ති ද සිල්වා මහත්මිය විසින් විවිධ කාන්තා චරිත වලට පණ පොවනවා. ❤
@IndunilSenarath537
@IndunilSenarath537 3 ай бұрын
Thanks❤❤❤
@sachindias8340
@sachindias8340 3 ай бұрын
Thanks 🙏🏻❤ next level
@thirankg
@thirankg 3 ай бұрын
Elama..❤
@vishmiyasara5004
@vishmiyasara5004 3 ай бұрын
💓💓
@ruthruth5894
@ruthruth5894 3 ай бұрын
හරි අපූරුයි ..😃
@chamodithathsala2168
@chamodithathsala2168 3 ай бұрын
මම අවුරුදු හතක් මේ කතාව හෙවුවා🥺මුලින්ම කියෙවුවෙ ස්කෝලෙ පුස්තකාලෙන්..පොතේ අග පිටුව ඉරිලා කියලා දැන දැනත් මම කියෙවුවෙ මට තිබ්බ ඇබ්බැහිය නිසාමයි. සම්පූර්ණ පොතක් හම්බෙයිනෙ අන්තිම ටික දැනගන්න එතකන් අද කියෝනවා කියලා කියෙවුවට අද වෙනකම් මට අවසානෙ දැනගන්න ලැබුන්නැ..හෝම්ස් පිස්සො ඩයිහාඩ් ෆෑන්ස් ලගෙම් කතාව කියලා නම ඇහුවට එයාලටත් මතකෙ තිබ්බට පැහැදිලිව කියන්න පුලුවන් කමක් තිබුන්නැ කතාව ගැනවත් ඒකෙ නමවත්..ඉතිම් අන්තිමෙ🥺🥺අවුරුදු හතකට පස්සෙ ලොම්බාඩි නම ඇහෙද්දි මට දැනුන සතුටට කෑගැහුවා🥺🥺ගෙදර අයත් දන්නව මේ කතාව මම හෙවුවා කියන්න😍😍අනේ..අදනම් මට.....ගොඩාඩාඩාක් සතුටුයි..thank you so much ..I can't explain this feeling 🥺🥺
@SadeeshaS
@SadeeshaS 3 ай бұрын
අනේ හරිම ලස්සනයි වෙනදට වඩා පැහැදිලි ගතියක් තේරෙනවා. ආසම චැනල් එකක්, දවසින් දවස මේ වෙන දියුණුවට හදවතින්ම සුබ පැතුම්
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@imanthikamadushani
@imanthikamadushani 3 ай бұрын
මං මගේ වැඩ කරගන්නෙ ෂර්ලොක් හෝම්ස් කතාවක් ප්ලේ වෙන්න දීලා. කියවලා තියෙන කතාවක් උනත් අහන එක වෙනම රහක්❤
@kavindyakalupahana
@kavindyakalupahana 2 ай бұрын
Sahathika aththa
@sprabhashini7294
@sprabhashini7294 18 күн бұрын
මාත් එහෙමයි ❤
@sasikaprabhathdilhara4342
@sasikaprabhathdilhara4342 3 ай бұрын
දැන්නම් සුපිරිම සුපිරි.. නියමයි... හොඳ ගමනක් යාමට ලැබේවා.. සුභ පතනවා...❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@milankarathnayake3382
@milankarathnayake3382 3 ай бұрын
Godak mahansi wela, lassanata wede karanawa. Thanks kattiyatama❤
@dulshanisanduni94
@dulshanisanduni94 3 ай бұрын
නියමයි... දැන් ඉතින් අයියේ. සතියට කතා දෙකක් වත් දෙන්න.... කියන්න වචන නැ මේ වැඩේ නම්...❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ඔව් නංගි දෙන්න උපරිම උත්සාහ කරනවා ඉස්සරහදි. මේ ටිකේ පොඩ්ඩක් බිසී උනා ❤❤❤
@SadeeshaS
@SadeeshaS 3 ай бұрын
1:25:26 වෙනස හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@ayeshanilangani7043
@ayeshanilangani7043 3 ай бұрын
මෙි චැනල් එකේ මෙි කතා වලට ඇබිබැහි වෙලා වගේ දැනෙනවා. හෝමිස්ගෙ පොත් වලට මම ගොඩක් කමතියි කියවලා තියෙනවා ඔක්කොම වගේ. ඒත් මෙහෙම අහනකොට ඒක මාරම විදියට මැවෙනවා. ඔයාලට ගොඩක් ස්තුතියි
@ranganadilshan5197
@ranganadilshan5197 2 ай бұрын
1:25:26 නියමයි
@madurapperumaasanka8746
@madurapperumaasanka8746 Ай бұрын
Me wadenam mru. Kthawata adalawa image tikak hri ara 3d clips wage watunanoth mokada bro or sis? (Mt nikan hithuna nisa qwe amanapa wenna epa)🙏
@IndunilSenarath537
@IndunilSenarath537 3 ай бұрын
Thanks..❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Thank you ❤❤❤
@mashikarunamuni
@mashikarunamuni 3 ай бұрын
❤️❤️❤️
@nishanisenarthna6824
@nishanisenarthna6824 3 ай бұрын
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@dilinisandamali5910
@dilinisandamali5910 3 ай бұрын
❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤❤❤
@rohanagamage8985
@rohanagamage8985 3 ай бұрын
Enakotama ahanawa
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@wasundaramadubhani
@wasundaramadubhani 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sachinsudarshana3435
@sachinsudarshana3435 3 ай бұрын
1:37:41 👀👂
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
😁 බොමුද විස්කි වීදුරුවක් 😁❤❤❤
@sachinsudarshana3435
@sachinsudarshana3435 3 ай бұрын
@@CnAudioStories sounds niyanami dn ahh🙂🙌 oy wage sound effects wadi wadiyen danna
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 3 ай бұрын
" දන්නවද වොට්සන් මට පේනවා Cn audio stories කියන චැනල් එක දවසින් දවස අලුත් වෙමින් ලස්සන ගමනක් යන බව... දවසක මේ චැනල් එක ඉහලම තැනකට එන බව මට ස්ථීරවම කියන්න පුළුවනි... " ______________________________ Good Luck Cn ... Keep it Up 😊❤️✨
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ආදරෙයි ආදරෙයි 😊 ගොඩක් ස්තූතියි ❤❤❤ ඔයාලා අපි ඔක්කොම එක්කයි මේ ලස්සන ගමන යන්නේ
@sujeewadhamayanthi7638
@sujeewadhamayanthi7638 3 ай бұрын
ඇත්තෙන්ම 👍
@user-sEnuri3
@user-sEnuri3 3 ай бұрын
❤❤❤
@Its-me-D126
@Its-me-D126 3 ай бұрын
පුදුම ලස්සන යි මේ කටහඬ නම්.මං ඇස් පියාගෙන අහන්නෙ.කතාව හිතේ ලස්සන ට මැවෙනවා❤❤❤❤
@cutereactions5390
@cutereactions5390 2 ай бұрын
මේ කතාවක් අහන ගමන් නිදාගත්තාම එලිවෙනකන් පේන්නෙ මේකට සම්බන්ධ හීන.. හරිම ශෝක්.ඒක හරියට ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් එක්ක මාත් බේකර් වීදියේ ඉන්නව වගෙයි
@dilhanimangalika9357
@dilhanimangalika9357 3 ай бұрын
මේ කතාව හොයාගෙන ආපු මම....😌❤️ cn adieo stories චැනල් එක මන් පාලනේ කරොතින් හඩ කවන කට්ටියට කන්නවත් වෙලාවක් නැති වෙනෝ....කතා හදන්න ඕනි හින්දා....cn කියන්නෙ වෙනම වෙනසක්.....මිනිස්සුන්ගෙ හිත්වල ගැඹුරටම යන්න පුලුවන් කටහඩක්.......🎉❤ good luck😊
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
අම්මෝ එන්නනම් එපා. ඔයා ආවොත් නම් සතියට කතා 7ක් දාවි. අපිට නින්දක් නැ 🤭❤❤❤
@T.A.SandeepaniMaleesha-vv5wy
@T.A.SandeepaniMaleesha-vv5wy 3 ай бұрын
මේ කතා අහද්දි හිත වෙනම මානයකට යනවා.මාරම ආස හිතෙනවා අප්පා.ඉස්සර මුවන්පැලැස්ස අහන්න රේඩියො එක ළඟට කිට්ටු වෙනවා වගේමයි ❤ හරිම ආකර්ෂණීය හැඟීමක් එන්නෙ 🤗❤️
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ලස්සන මතකයක් යළි අවදි කරන්න පුළුවන් වීම ගැන අපිටත් සතුටුයි. ගොඩක් ස්තූතියි ❤❤❤
@gaya-999
@gaya-999 3 ай бұрын
ඉතා විශිෂ්ඨයි.. ආකර්ෂණීයයි... පසුබිමෙන් ඇසෙන 🎶 නාද, ශබ්ද අපිව සජීවීව මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ කරන්නේ නිරායාසයෙන්..දහසක් වැඩ අතරේ ඔබෙන් කතාවක් ඇසීමට වෙලාවක් දැන් වෙන්වී ඇත.❤
@imvtharuka
@imvtharuka 3 ай бұрын
මචං ඒ ඒ අවස්තාවට අනුව පින්තූරය වෙනස් වෙන්න හදලා වෙනසකුත් Try කරලා බලමු.ඒ කියන්නෙ ඒ අවස්තාවට අනුව දුම්රියේ ඉන්න වගේ පොටෝ එකක් හෝම්ස් වොට්සන් දෙන්නා එහෙම❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ඔව් ඒ වෙනසක් ඉක්මනින් කරන්න බලන්නම් bro ❤
@hashankoralagoda4627
@hashankoralagoda4627 3 ай бұрын
අහන්න කලින් like එකක් දාලම හිටියා..මහන්සියට.🙏❤️
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dulshanisanduni94
@dulshanisanduni94 3 ай бұрын
මමත්.....😊
@lasa9648
@lasa9648 3 ай бұрын
KZbin ඇඩ් තමා මල වදයක් වෙන්නේ
@sanjeewaninisansala362
@sanjeewaninisansala362 2 ай бұрын
පොලීසියෙ ඩයල් එක ලන්කාවෙ එකෙක් වගේ 😂😂
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 3 ай бұрын
මම වගේ පොත් කියවන්න කැමති ඒත් වෙලාවක් හොයාගන්න අමාරු අයට මේ channel එක නියමයි🔥🔥 keep it up bro👍
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
ඒත් ඒ කාන්තා කටහඬ ඒ තරම් සෙට් නෑ, ටිකක් බරට කිව්වොත් ගැලපෙයි කියල හිතෙනවා 😢
@rashmikajayarathne1920
@rashmikajayarathne1920 2 ай бұрын
විනාඩි 5 න් 5 ට ඇඩ් ප්ලෙ වෙන එකනම් හරිම හිරිහැරයක්
@sanjeewaninisansala362
@sanjeewaninisansala362 2 ай бұрын
පොලීසියෙ ඩයල් එක ලන්කාවෙ එකෙක් වගේ 😂😂
@SuneePatabasige
@SuneePatabasige 3 ай бұрын
පොඩි විඩියෝ කෑලි ටිකක් වගේ දලා චලන චිත්‍ර පටයක් වගේ දන්න පුලුවන් නම්
@roshanjayakody2628
@roshanjayakody2628 3 ай бұрын
Montha cristo situwaraya..welum 6 ma gennako
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ඔව් ඉදිරියේදි උත්සාහ කරන්නම් ගොඩක් ස්තූතියි 😊❤❤❤
@imvtharuka
@imvtharuka 3 ай бұрын
මචං මුල ඉදන්ම මම ඉන්නවා හැමදාමත්❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ඒ ආදරේට ❤❤❤
@dihanshady1392
@dihanshady1392 3 ай бұрын
Next level machan, raata ube story eka ahagenam thamai nidaganne
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@tlakshani5679
@tlakshani5679 3 ай бұрын
Excellent job...keep it up...I love this one❤❤
@nadikasubasinghe2602
@nadikasubasinghe2602 3 ай бұрын
These stories always boost me up when i work alone. Thank-you
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Thank you ❤❤❤
@chanakapathirana3159
@chanakapathirana3159 3 ай бұрын
ඉතාම ලස්සනයි
@kaveesharukshan
@kaveesharukshan 3 ай бұрын
Congratulations brother keep it up ❤
@sakuliyanage3879
@sakuliyanage3879 3 ай бұрын
දැන් මේකට ඇබ්බැහි වෙලා🥰
@kasunperera1060
@kasunperera1060 3 ай бұрын
Godak lassanai quality eka enna enna wedi wenwa❤❤❤ gathiii
@AlokaUmayangani-ix6xy
@AlokaUmayangani-ix6xy 3 ай бұрын
Keep it up ❤
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 3 ай бұрын
මාරම ආසාවෙන් බලන් හිටියේ...❤🙏 අලුත් එකක් එනකන්...❤😍
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@heartbeat-5501
@heartbeat-5501 3 ай бұрын
අදත් වෙනද වගේම ලස්සනට වැඩේ කරලා තියෙනවැ. විශිෂ්ඨයි ❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sujeewadhamayanthi7638
@sujeewadhamayanthi7638 3 ай бұрын
හරිම අපුරුයි මිත්‍රයා ඔබගේ ඉදිරිපත් කිරම් ෂර්ලොක් හෝම්ස් කථා
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@luckmeecreations6994
@luckmeecreations6994 2 ай бұрын
දැන්නන් අැබ්බැහි වෙලා❤❤
@youtuber-w3v
@youtuber-w3v 3 ай бұрын
Vedio එක්ක දාපන් මචං merlin වගේ
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Merlin උත්සාහ කරන්නම්. ටිකක් විතර පහු වෙයි. ඒත් ගේන්න උත්සාහ කරන්නම් බ්‍රෝ ❤❤❤
@baranilakmini9687
@baranilakmini9687 Ай бұрын
Niyamayi
@darshakajayaweera1872
@darshakajayaweera1872 3 ай бұрын
Well done mate thank you 🎉… keep it up
@lakmallansakara1209
@lakmallansakara1209 2 ай бұрын
Good luck
@MSproduction10
@MSproduction10 3 ай бұрын
ජය බ්‍රෝ❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@MadhukaUdayanga97-of6of
@MadhukaUdayanga97-of6of 3 ай бұрын
Thank you mchan ,,love CN❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Thanks oyatath 😊❤❤❤
@TheTravelShowWazana
@TheTravelShowWazana Ай бұрын
@SanjayaApeksha
@SanjayaApeksha 2 ай бұрын
👍👍
@AmcBandara
@AmcBandara 3 ай бұрын
❤❤❤❤❤❤
@lasa9648
@lasa9648 3 ай бұрын
@lakshandanushka6548
@lakshandanushka6548 3 ай бұрын
සුපිරි❤❤❤ජයෙන් ජය ❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@alexis-um4cf
@alexis-um4cf 3 ай бұрын
නියමයි ලස්සනයි❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@NorthSea-ch6nq
@NorthSea-ch6nq 3 ай бұрын
අඩෝ මරු බන්❤️
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@chamilakhewage
@chamilakhewage 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@lahirurangana6274
@lahirurangana6274 3 ай бұрын
Best of luck this channel
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Thank you ❤❤❤
@Mobilegamingstreame
@Mobilegamingstreame 3 ай бұрын
Supiriyak tamai bosaa
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි බ්‍රෝ ❤❤❤
@naturesn34
@naturesn34 3 ай бұрын
Thank you cn ❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Thanks oyatath ❤❤❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 3 ай бұрын
Thank you ❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Thanks obatath ❤❤❤
@sachindias8340
@sachindias8340 3 ай бұрын
Jaya wewa cn ❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@MachavinJapan
@MachavinJapan 3 ай бұрын
Addicted ❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Thank you ❤❤❤
@ishuwalk
@ishuwalk 3 ай бұрын
Keep it Up ❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
Thank you ❤❤❤
@dhanushkalakshan7771
@dhanushkalakshan7771 3 ай бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@chaminisewmali7205
@chaminisewmali7205 3 ай бұрын
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@isuru3953
@isuru3953 3 ай бұрын
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@codemind8465
@codemind8465 3 ай бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@mayanthigamage9829
@mayanthigamage9829 3 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@sampath-kuruppu
@sampath-kuruppu 3 ай бұрын
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@LahiruThili
@LahiruThili 3 ай бұрын
❤❤
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
@sanduninikeshala4749
@sanduninikeshala4749 3 ай бұрын
❤️❤️
@CnAudioStories
@CnAudioStories 3 ай бұрын
❤❤❤
Ty David Live Stream
3:08:03
Ty David
Рет қаралды 1,2 М.
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 19 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 40 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 19 МЛН