කාර්තිකා නිසා මරනයට හිස නමන සෙනෙහස 🎥 Shiddat 2021 😱 || full movie recap sinhala

  Рет қаралды 186,858

Sujan Recap 🎬

Sujan Recap 🎬

Күн бұрын

කාර්තිකා නිසා මරනයට හිස නමන සෙනෙහස 🎥 Shiddat 2021 😱 || full movie recap sinhala
full movie recap,movie review sinhala,sinhala movie recap,new movies sinhala,movie explain,movie reviews,movie sinhala,sinhala movie review,movie sinhala review,sinhala review,film review sinhala,movie explanation in sinhala,movie review in sinhala,sinhala movie explained,explanation movie in sinhala,sinhala film review,sinhala movie explain,sinhala review in movie,films sinhala,film,films

Пікірлер: 207
@SujanRecap
@SujanRecap 5 ай бұрын
අනිවාර්යයෙන්ම subscribe කරම්න යාලුවනේ තව 3000i ඕන ලක්ශෙට 🥺❤❤
@SewwandiMuditha
@SewwandiMuditha Ай бұрын
ලස්සනයි ඒ වගේම ගොඩක් දුකයි❤❤
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 ай бұрын
ඇත්තටම මේ වාගේ පිස්සො ඉන්නවා අදරේ හින්දා නහින 😉 උන්ගෙ අදරේ පට්ටම අවන්කයි💟🥺
@NimashaTharuni-p2u
@NimashaTharuni-p2u 22 күн бұрын
මං මේ වීඩියෝ එක බලන දෙවෙනි පාර ❤❤❤
@piyumiwathsala7339
@piyumiwathsala7339 4 ай бұрын
එ අදරෙ දෙන්නා එකතු වුනානම් හොදයි❤❤
@HomeSchool-e4w
@HomeSchool-e4w 4 ай бұрын
මේකෙ මෙච්චර දුක හිතෙන අවසානයක් තියනවා කියලා හිතුවෙ නෑ...❤🥺
@SujanRecap
@SujanRecap 4 ай бұрын
🥺
@LakshmiChampika-gq6kr
@LakshmiChampika-gq6kr 4 ай бұрын
මමත් හිතුවේ නැ
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 5 ай бұрын
එල මචෝ..thanks
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@ඉශූබබා-ම3ඣ
@ඉශූබබා-ම3ඣ 5 ай бұрын
අන්තිමට ඇඩුනේ මට විතරද😊❤ ඒක මාරම ලස්සන ෆිල්ම් එකක්
@SujanRecap
@SujanRecap 4 ай бұрын
@kavishmidewmini
@kavishmidewmini 5 ай бұрын
අනෙ අන්තිම ටිකේ පපුව හෝස් ගාල ගියා🥺💔
@JasinthaRuwan-gz9ns
@JasinthaRuwan-gz9ns 14 күн бұрын
අන්තිමට නම් පපුව නැවතුන 😢😢😢
@niranthanirantha9959
@niranthanirantha9959 5 ай бұрын
ඕක පට්ට ෆිල්ම් එකක් ...❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@helpearncryptosl6182
@helpearncryptosl6182 5 ай бұрын
පලවෙනියා ❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@SurekaSewwandi-y7r
@SurekaSewwandi-y7r 27 күн бұрын
ලස්සනයි හොදෙ🤗🤗
@SujanRecap
@SujanRecap 27 күн бұрын
@@SurekaSewwandi-y7r ❤
@ANstunt-ig5wf
@ANstunt-ig5wf 5 ай бұрын
අාසම movie එකක්😢💗
@SujanRecap
@SujanRecap 5 ай бұрын
🥲❤
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
මාත් බැලුවා මේ මූවි එක ඒක ගොඩක් ලස්සනයි ❤
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
කතාව නම් ලස්සනයි❤
@AchalaDeepani-b4t
@AchalaDeepani-b4t 5 ай бұрын
daily videos දාන්නකො ❤
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
හරිම ලස්සන කතාවක් ,ඒ වගේම අවංක ආදරය k😊
@Only-Look
@Only-Look 5 ай бұрын
අඩේ මන් මේක බලලා තියනවා උබේ රිකැප් එකත් බැලුවා ❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@yennna
@yennna 5 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🫶.......
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@@yennna ❤
@sudusamanthaofficial
@sudusamanthaofficial 5 ай бұрын
Supiri Bn recap eka Dawasata ekak dannako ❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
🥲 echara amarui brother
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
ඔයාගේ film තවත් ඕනි ❤
@SujanRecap
@SujanRecap Ай бұрын
@RashmiRajapaksha-w3o
@RashmiRajapaksha-w3o 5 ай бұрын
අනේ එක ලස්සනයි❤🥺 එවාගෙම ගොඩක් දුකයි🥲
@SujanRecap
@SujanRecap 5 ай бұрын
🥺❤
@surangasuranga566
@surangasuranga566 5 ай бұрын
පට්ටයි ❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@AchalaDeepani-b4t
@AchalaDeepani-b4t 5 ай бұрын
දිගටම video ❤❤❤❤ ඕනේ
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@chathurabuddika-k9k
@chathurabuddika-k9k 5 ай бұрын
lassana film ekak godakma adana film ekak😢😢😢😢😢😢😢
@SujanRecap
@SujanRecap 5 ай бұрын
❤🥰
@Shalani-oj8tg
@Shalani-oj8tg 4 ай бұрын
Wow❤❤❤
@shaneedissanayake
@shaneedissanayake 14 күн бұрын
අයියෝ...🥺🫶
@ShamaliWijayanthi-m7s
@ShamaliWijayanthi-m7s 13 күн бұрын
පව් අනේ
@UmeshaNethminiRathnayaka
@UmeshaNethminiRathnayaka 29 күн бұрын
Deiyneeeee a kathawaaa nam 😢❤
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
මරු ආතල් කපල් එකක්😂😂😂
@dulanjana80
@dulanjana80 5 ай бұрын
සුපිරියක් 🔥🖤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@MayumiNimsara-f6y
@MayumiNimsara-f6y Ай бұрын
ඔන්න සකරබයිස් කරා 🤗 අද upload කරපු කතාවත් බලල තමයි මේක බලන්න ආවෙ හොදේ 😁
@SujanRecap
@SujanRecap Ай бұрын
@SanduniThakshila-ks7lz
@SanduniThakshila-ks7lz 5 ай бұрын
ඒ කොල්ලා 🥺 ඇත්තටම එම කොල්ලො ඉන්නවද 🥺 ලස්සනයි ෆිල්ම් එක එත් අවසානේට මාර දුකයි
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@Waik-o7b
@Waik-o7b 5 ай бұрын
මේ කතාව චිත්‍රපටයක් තමයි. ඒ නිසා ඔයා කතාව ඒ තරම් හිතට ගන්නේ නැතිව සමාන්‍ය විදිහට කතාව ගැන කියනවා. එක හරි. මම ගොඩක් ආදර කතා බලන්න කැමතියි නැහැ. මොකද ඒ ආදරකතා නිතරම අපි අහන දකින සමාජයෙ නිතරම කතා බහා වෙන ආදර කතා. එත් ඇත්තටම මේ ෆිල්ම් එක ඇතුලේ තියන ආදර කතාව ආදරය කරන්න විදිහ ආදරය සොයන විදිහ ඒ ආදරය ලබා ගන්න උත්සාහ කරන්න විදිහ අවසානයේ තමන්ගේ ආදරය නිසා තමන්ටත් නොදැනීම තමන්ගේ ජිවිතය නැති වෙන විදිහ මේ ෆිල්ම් එක බලලා ඇත්තටම කියන්න බැරි තරම් පුදුම සංවේදී හැගිමක් දැනුනා. සමහර විට මේ ආදරවන්තයන් එකතු වුනා නම් එක ඒ තරම් දැනෙන එකක් නැහැ. සුපිරි ආදරණිය ෆිල්ම් එකක්❤❤❤❤❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@hashenvimukth6266
@hashenvimukth6266 5 ай бұрын
❤❤❤
@OppoOppo-u6g6d
@OppoOppo-u6g6d Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Nishandhani
@Nishandhani 29 күн бұрын
Me msg eka baluwa mn kathawa ahanna kalin ita passe nm kathawa baluwet na harima harima sanvedii hAgiimak danuna 😢😢
@ChamaraChamara-d8n
@ChamaraChamara-d8n 5 ай бұрын
එල බන්❤❤❤❤❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@@ChamaraChamara-d8n ❤
@piyumiwasana-s6r
@piyumiwasana-s6r 2 ай бұрын
Godak lassanai 💞
@rohinikzon954
@rohinikzon954 3 ай бұрын
අනේ කොල්ලා පව්.මන් හිතුවේ අවසානෙට කොල්ලා එයි කියලා .😢😢
@Lakme-yh5fh
@Lakme-yh5fh 5 ай бұрын
එක මරම දුකයි ❤❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@ThePhoneshop-eb6rk
@ThePhoneshop-eb6rk 5 ай бұрын
අනේ කොල්ල පව්❤❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
Ow 🥲
@ishushopvt
@ishushopvt 3 ай бұрын
ඒත් ඒක අසාධාරනයි 🥺❤️
@චබියා-chabyy11
@චබියා-chabyy11 3 ай бұрын
මාරම ලස්සනට ඔයා ඒක කියනවා...❤
@NethmiThissera-d1y
@NethmiThissera-d1y 2 ай бұрын
මටනම් ඇඩුනා😢
@ShamaliWijayanthi-m7s
@ShamaliWijayanthi-m7s 13 күн бұрын
හ‍රි හොදේ 😂
@Ireshaharshani258.
@Ireshaharshani258. 5 ай бұрын
🥺💗මාර ම ලස්සනයි
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@DhismiBaghya
@DhismiBaghya 5 ай бұрын
Supred 💖
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@cartoonprincessworld.2103
@cartoonprincessworld.2103 4 ай бұрын
ඒවගේ පිස්සුවෙන් ආදරය කරන කොල්ලෙක් කවදාවත් නැති කරගන්න හොඳ නෑ, මොකද ඒම කොල්ලා ඇත්තටම ආදරය කරන්නේ එක කෙල්ලෙක්ට විතරයි💔
@SujanRecap
@SujanRecap 4 ай бұрын
🥺❤
@chandimohotti7867
@chandimohotti7867 5 ай бұрын
හොදට හිතට ගන්න ඕනේ,ලග ඉන්න උන්ට අපේ අරමුනු කියන්නම හොද නෑ,😥😥😥😥😥😥😥
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 5 ай бұрын
Congratulations 100k🎉
@SujanRecap
@SujanRecap 5 ай бұрын
Thank you ❤
@sindrellasindrella947
@sindrellasindrella947 3 ай бұрын
බලුවැඩ කරන උන් කොතනත් ඉන්නවා
@cartoonprincessworld.2103
@cartoonprincessworld.2103 4 ай бұрын
ඇත්තටම ඇඩුනා, ඒ කෙල්ල කොල්ලයි දෙන්නම එකි නෙකාට ආදරය කළත් හරියට තීරණය ක් ගන්න බැරි වුණු නිසා එයාලගේ සතුට සදහටම නැති වෙලා ගියා 🥺💔
@SujanRecap
@SujanRecap 4 ай бұрын
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
අපිට ඉතින් අවංක අය හම්බ වෙන්නේ නෑනේ 😢
@SujanRecap
@SujanRecap Ай бұрын
@SunilShantha-z7m
@SunilShantha-z7m 3 ай бұрын
සිතියමෙ අත්ලක දුර කියල පෙන්නද්දි හිනා ගියේ මට විතරද?😂😂
@TarushiDewmini
@TarushiDewmini 3 ай бұрын
අනෙ මොකක්ද උනා අන්තිමට හදවත නැවතුනා වගෙ 😢💔
@SujanRecap
@SujanRecap 3 ай бұрын
🥺
@Nimeshafrenando
@Nimeshafrenando 5 ай бұрын
Aneee 🥺🥺😭😭
@SujanRecap
@SujanRecap 5 ай бұрын
❤❤
@rukshalaashini1949
@rukshalaashini1949 5 ай бұрын
Lassana kathawak❤
@SujanRecap
@SujanRecap 4 ай бұрын
@gamingwithpoddi7774
@gamingwithpoddi7774 5 ай бұрын
Oyage voice eka maru 😮❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@HarshaniSandamali-m9f
@HarshaniSandamali-m9f Ай бұрын
පඋ කොල්ලා 😢😢😢
@ShamaliWijayanthi-m7s
@ShamaliWijayanthi-m7s 13 күн бұрын
මේ ඔයාගේ කට රිදෙන්නේ නැද්ද අනේ හොදේ 😮😮😮😮
@hiruni1232
@hiruni1232 3 ай бұрын
video eka edit eka tiyenawa nam hari na.e unata film eka patta
@priyangasenewirathne6876
@priyangasenewirathne6876 5 ай бұрын
Lassana movie ekak
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@Prameshichamasha
@Prameshichamasha 2 ай бұрын
Ane 🥺🥺🥺
@SujanRecap
@SujanRecap Ай бұрын
@sunethkalum9568
@sunethkalum9568 5 ай бұрын
Superb
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@chathunadu19
@chathunadu19 4 ай бұрын
Anee dukaii 😢😢😢
@SujanRecap
@SujanRecap 4 ай бұрын
@halpagesanjeewani9593
@halpagesanjeewani9593 5 ай бұрын
Math godak adare hoyan kenek
@SujanRecap
@SujanRecap 5 ай бұрын
🥰
@AviskaAviska-iw4yp
@AviskaAviska-iw4yp 5 ай бұрын
ෆිල්ම් එක නම් මරු අවසානය මාරම දුකයි 😭
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@Nethubhagya065
@Nethubhagya065 5 ай бұрын
Superm❤❤❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@GimaniAsha
@GimaniAsha 5 ай бұрын
Ane e kolla pau🥺💔. Film ekak unath hithata mara vidihata danuna🥺
@SujanRecap
@SujanRecap 5 ай бұрын
🥺
@MDSPranandu
@MDSPranandu 5 ай бұрын
Awasanaya nam marama dukayi 😢😢
@SujanRecap
@SujanRecap 4 ай бұрын
🥲❤
@IsharaDesilva-j5w
@IsharaDesilva-j5w 4 ай бұрын
Mara lassanai eth dukai
@SujanRecap
@SujanRecap 4 ай бұрын
@Nilanthilakmali
@Nilanthilakmali 5 ай бұрын
හරිම ලස්සන ෆිල්ම් එකක්
@SujanRecap
@SujanRecap 5 ай бұрын
🥰
@sccreations540
@sccreations540 5 ай бұрын
ela bn irida neda danna one hari nam iye indan balan inne
@helpearncryptosl6182
@helpearncryptosl6182 5 ай бұрын
ඔව් මාත්
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@tharushimadusha775
@tharushimadusha775 5 ай бұрын
❤❤❤❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@FathimaAsriya-be4gj
@FathimaAsriya-be4gj 5 ай бұрын
❤🥺
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@SanjeewaniJayamini
@SanjeewaniJayamini 5 ай бұрын
ගොඩක් දුකයි
@SujanRecap
@SujanRecap 5 ай бұрын
😢
@SinekaSewwandi
@SinekaSewwandi 4 ай бұрын
Me film eke name mokadda
@thilinimadushika8981
@thilinimadushika8981 Ай бұрын
Ane duka hithuna
@NiroshiniGunarathna-du5bi
@NiroshiniGunarathna-du5bi 5 ай бұрын
😢😢
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@DineshaJayarathne-m5j
@DineshaJayarathne-m5j 5 ай бұрын
Lassani dukai
@SujanRecap
@SujanRecap 4 ай бұрын
@nilakshichathurangani1387
@nilakshichathurangani1387 5 ай бұрын
Ane jaggi😢😢
@SujanRecap
@SujanRecap 5 ай бұрын
😢
@SaliniMalisha-qk2hz
@SaliniMalisha-qk2hz 2 ай бұрын
ලු ලූ ගාන්න එපා අයියෝ.කිව්වලු ආවලු ඒම කියන්න එපා එතකොට දැනෙන්නෑ❤
@chutiy_2
@chutiy_2 5 ай бұрын
අනේ කොල්ලා🥺😖
@SujanRecap
@SujanRecap 5 ай бұрын
🥺
@chutiy_2
@chutiy_2 5 ай бұрын
@@SujanRecap ඒ වගේ අවසානයක්නම් හිතුවෙ නෑ 😞🥀
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy Ай бұрын
Ishsni
@nimeshaedirisinghe
@nimeshaedirisinghe 5 ай бұрын
ඔන්න ඔන්න කියන1 අඩු කරන්නකො
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@ganeeshakavindi2813
@ganeeshakavindi2813 5 ай бұрын
Ayyoo🥺
@SujanRecap
@SujanRecap 5 ай бұрын
🥰
@SachiniWathsala-cb3zl
@SachiniWathsala-cb3zl 3 ай бұрын
🥺💔
@nishanthishanti4504
@nishanthishanti4504 5 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@MalkiNisansala-u2p
@MalkiNisansala-u2p Ай бұрын
🥺🥀💔
@SujanRecap
@SujanRecap Ай бұрын
@Dinugamage-k3y
@Dinugamage-k3y 5 ай бұрын
Anee video ikmanin oni ❤😢 ඔයාගෙ වොයිස් එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@priyadarshaniwirasinha9195
@priyadarshaniwirasinha9195 2 ай бұрын
Kohomda blnne film eka
@MrNaveen-tu7xw
@MrNaveen-tu7xw 5 ай бұрын
utto script eka wenasa karala hari jaggiwa karthika kasada badinna ona😓😭😭😭😭😡
@SujanRecap
@SujanRecap 5 ай бұрын
Ow bn 🥺🥲
@sriyanikh3964
@sriyanikh3964 5 ай бұрын
අනේ පවු ජග්ගි ආදරය වෙනුවෙන් මොනවද නොකරෙ
@SujanRecap
@SujanRecap 4 ай бұрын
🥲
@ShamaliWijayanthi-m7s
@ShamaliWijayanthi-m7s 13 күн бұрын
😪😪😪😪😪
@jinanishiwanthika5289
@jinanishiwanthika5289 4 ай бұрын
😢😢😢😢❤😢😢😢😢
@SujanRecap
@SujanRecap 4 ай бұрын
@ThejanlucasViduranga
@ThejanlucasViduranga 5 ай бұрын
😎❤️
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@Lakmaliroshan06
@Lakmaliroshan06 5 ай бұрын
Nish kella channel eke thama supiri
@SujanRecap
@SujanRecap 5 ай бұрын
Ok 😁❤
@chamodyanethsarani
@chamodyanethsarani 5 ай бұрын
😮❤❤❤❤❤❤❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@LaxsikaTlaxsika
@LaxsikaTlaxsika 5 ай бұрын
❤❤❤❤❤
@SujanRecap
@SujanRecap 5 ай бұрын
@BuddhimaSanju
@BuddhimaSanju 4 ай бұрын
ඇයි බන් මෙවගේ film ගහන්නෙ
@SujanRecap
@SujanRecap 4 ай бұрын
Danna
@00800.
@00800. 5 ай бұрын
මේ වගේ කෙල්ලෝ උපන් ගෙයි ම මකමබෑවිලා යන්න ඕනි
@SujanRecap
@SujanRecap 5 ай бұрын
❤😂
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН