Birth story in kalubowila hospital

  Рет қаралды 317,367

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 680
@tharukasewwandi983
@tharukasewwandi983 2 жыл бұрын
හරිම වටිනවා dr. හැමෝටම private hospitals වලට යන්න පුළුවන් කමක් නැහැනෙ. ඒ වගේ අය වෙනුවෙන් ඔයා කරපු මේ video එක අගය කරනවා හදවතින්ම . ඔයාගෙ පුංචි පවුලට තෙරුවන් සරණයි.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@nishadilakmasha6914
@nishadilakmasha6914 Жыл бұрын
මම මාස 2ක අම්මා කෙනෙක් ..වීඩීයෝ බැලුවා මේ සම්බන්දව අනන්තවත්...ඒත් මේ තරම් තේරෙන විදියට විස්තර වුනේ නෑ ඒ එකකවත්...😘
@sahasmiA
@sahasmiA 10 ай бұрын
වේදනා ඉතාම අවම නීරෝගී දරු උපතක් ලැබේවා ඔබට! ❤🙏🏻
@ishara4479
@ishara4479 2 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් කලාට ගොඩාක් පිං🙏.හරිම අහිංසක විදියට ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විස්තරක්.ගොඩාක් දේවල් සරලව කිසිම ලොකු කමක් නැතිව කිව්වා.වටිනාම වීඩියෝවක්.අම්මත් පැටියටත් බුදුසරයි.❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.....budu saranai oyatath
@chamindikasamaraweera5302
@chamindikasamaraweera5302 2 жыл бұрын
Jyeee
@washanu1848
@washanu1848 2 жыл бұрын
​@@shiharagamage ඇයි සීසර් කරල ගන්නේ නැත්තෙ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Rajaye rohal wala ehema sisa krn na dr
@shashinidilshika3742
@shashinidilshika3742 Жыл бұрын
අනේ මගේ අම්මා ඇතුලු හැම අම්මා කෙනෙක්ටම තෙරුවන් සරණයි ,දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම්,බුදු වෙන්න ඕන අම්මලා🥺
@AhasnaEb
@AhasnaEb 6 ай бұрын
මගේ දුවයි පුතයි දෙන්නම ලැබුණේ කළුබෝවිල,එහෙ ඉන්නෙ හරිම හොද වෛද්‍යවරැ,හෙදියන්,සාත්තු සේවකයන්,මම නම් එයාලට පින් දෙනවා එතරම් හොදයි එයාලා,තෙරැවන් සරණයි හැමෝටම
@vijinisureka
@vijinisureka Жыл бұрын
හිතේ තිබුණ ⁣බය නැති වුණා වගේ දැනෙනවා අක්කේ තැන්ක් යු
@sethniwarnakula2293
@sethniwarnakula2293 7 күн бұрын
අනේ ගොඩක් පින් අම්ම ඔය මේ වගෙ විස්තර කීවාට. මගේ පළවෙනි බබා ලැබෙන්න ඉන්නෙ.මැයි මාසෙ. මට හිතෙන්නෙම මම මැරෙයි කියල. මාර බයක් දැනෙනවා. හස්බනුත් රට. මේ වීඩියො එකෙන් හිතට සහනයක් ලැබුනා.ඒත් බයක් තියෙනව අම්මා. බුදු සරණයි ඔයාටයි පැටියටයි🙏
@Sahasya13
@Sahasya13 3 күн бұрын
අනේ ඔයා බය වෙන්න එපා අක්කා ඔයාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි ❤❤❤
@sethniwarnakula2293
@sethniwarnakula2293 3 күн бұрын
@Sahasya13 🙏🙏🙏
@MadhuRathnayaka-ug3ed
@MadhuRathnayaka-ug3ed Жыл бұрын
මගෙ වයිෆ් අද ඔය වගේම ලොකු වේදනාවක් විදිනව.මෙ ලොකේ හැම අම්ම කෙනෙක්ටම වෙදනාව විදවීම අවම වෙන්න ඔනේ.තෙරුවණ් සරණින් හැම අම්ම කෙනෙක්වම හැම දරු පැටියෙක්වම අරාක්ෂා වේවා.
@AnomaDamayanthi-zd5gn
@AnomaDamayanthi-zd5gn 8 ай бұрын
ඔයා හොද සැමියෙක් .ඔයාගේ වයිෆ් වාසනාවන්තයි.❤
@suwendralakmali6566
@suwendralakmali6566 8 ай бұрын
❤❤❤
@IndikaSusanthi
@IndikaSusanthi 7 ай бұрын
අනේ මැණික ඔයා සතුටින් ඉන්න....... හොදේ........ මට එහෙම හදීසී තීරණයකින් මම නිහඩවේලා අයිවුන නිසා මට හෙමදෙයක් වුනේ නැහැ.....සුදු.......ඔයා බයවේනැතුව ඔයාගෙ හිණ ගැන.........සිතලා වැඩටික හරියට කරගන්න මැණික......... ඇත්ත කතාවමන් ඔයාට කියනම්.........අහනකෝ මට හෙම දෙයක් වුනේ නැහැ......අපි ඒ හිණය ගැන දැම්ම හිතන්න එපා.......හොදේ.......මොකද......... මට තවම වයස තියේනවා මට අවුරැදු 19යිඇත්ත කිවුවෝත් මගෙයාලුවේ ඔයා මගෙ යාලුවේ කටිය කතා හැදුවාට ගනන් ගන්න එලා.........හාද.............මගෙයාලුවා ඇත්තටම ලුම්බීණි අයියානේ......... මැණික......... පරිස්සමින්ඉන්න.......ඔයා ඔයගෙ හිණය ගැන සිතලා වැඩටික හරියට කරගන්න මේඅහනකෝ ඔන්ලයින් එන්න........මන් වට්සැප් ඉන්නවා.........අපේ අම්මාටත් කතා කරන්න ආසයි කිවුවා ගොඩදවසිකින් ඔයාලාට ගන්න බැරිවුන නිසා මේගැටලුව එතකෝට මොකද කියලා කතවිසදගතාම ගැටලුවක් නැහැ.......මගෙ ඇත්තටම මම යාලුවේලා ඉන්න අයියා ලුම්බීණි තමයි මැණික......... එකනිසා මම වේනකවුරැත් එක්කවත් ගැටලුදාගතෙ නැහැ පරිස්සමින්ඉන්න හැමදාමත් හොදේ මොකද ලුම්බීණි අයා කියන යාලුටත් වයසතියේන නිසා අය ලොකු ⁣තීරණ ගන්න එකේන්.........අපිට හණියක්වේනවා එවාගැන සිතලා........එකනිසා අයි හෙමවේන්න එපා පරිස්සමින්ඉන්න.♥️❤️👍🙏🙏🙏🙏🙏තෙරැවන්සරණයි.
@yashirajapaksha6753
@yashirajapaksha6753 5 ай бұрын
​@@IndikaSusanthi mongal ද බං 😅😅
@sasindidewanma4284
@sasindidewanma4284 4 ай бұрын
​@@yashirajapaksha6753😂
@thamalijayaweeraa
@thamalijayaweeraa 3 ай бұрын
අනේ කොයි තරම් වේදනාවක් උනත් කමක් නෑ ඉක්මනටම මටත් මේ උතුම් මව්පදවිය ලැබේවා❤🙏🏻
@sumitaraj7678
@sumitaraj7678 2 жыл бұрын
බුදුසරණයි පුතේ හොදටම පැහැදිලි කරලා කිව්වේ තවත් දිමපියන්ට උවමනා වෙව් මම පුතේ මේ දැක්ක 3වෙනි වාර්තාව දළදා සමිදු පිහිටයම බබා ලටත් demapi
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... budu saranai oyatath
@nadeeshasenanayake3458
@nadeeshasenanayake3458 2 жыл бұрын
Boru posh වචන නැතුව හැමෝටම therena විදියට godak hodata video ek krla thiyenwa .❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi
@kumudolekamge4195
@kumudolekamge4195 8 ай бұрын
මගේ පුතා ලැබුනත් කළුබෝවිල 18 වාට්ටුවේ. දෙවැනි පුතා 17 වාට්ටුවේ දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතිව nomal hamba උනා
@sanjananipun2711
@sanjananipun2711 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ... සෑම කාන්තාවකටමත් සෑම පිරිමියෙකුටත් ගොඩක් වටින වීඩියෝ එකක්. ඒ උතුම් මවුපදවියේ වටිනාකම කියලා දුන්නට....❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti...budu saranai oyatath
@NethumiHarshikaHewage
@NethumiHarshikaHewage 5 ай бұрын
අනේ මම මේ විඩියෝ එක තමා දිගටම බැලුවේ. කළුබෝවිල හොස්පිටෙල් එකට යන්න යාස හිතුනා මම දැන් pregnant අම්මා කෙනෙක්
@roshelharridge7182
@roshelharridge7182 6 ай бұрын
ඔයා හරිම වටින vidio එකක් නංගි මේ කරල තියෙන්නේ.හරිම නිහතමානි විදිහට හැමදේම කිව්වා.ඔයාට බොහොම ස්තුති.මන් සති 28ක ගැබිනියක් දැන්.❤
@IreshaRathnayaka-to2cj
@IreshaRathnayaka-to2cj 5 ай бұрын
අනේ කුෂි පැටියගේ 𝐛𝐢𝐫𝐭𝐡 𝐬𝐭𝐨𝐫𝐲 එක අද තමයි ඇහුවේ. හරියට මට දැං දරුවෙක් හම්බුනා වගේ ඒ වේදනාව ආපහු හිතට දැනුනා. එච්චර පැහැදිලිව ඔයා විස්තර කලා නංගියා. මධ්‍යම පාන්තික අම්මලාට ගොඩක් වැදගත් වීඩියෝවක්. අම්මා කියන්නෙම සසරක්. 🙏🙏🙏🙏💥
@sugathkumara332
@sugathkumara332 8 ай бұрын
අම්මෝ මගේ පලවෙනි බබා ලැබුණේ කළුබෝවිල 18 වාට්ටුවේ, ම⁣ගේ ජීවිතේම එපා වුණා , ආයේ කවදාවත් උනකටවත් මම කළුබෝවිල ගියේ නෑ,
@HarshaniErandika-k4q
@HarshaniErandika-k4q 6 ай бұрын
Kalubowila jaravak
@ShiraniGunawardhana-eo7lc
@ShiraniGunawardhana-eo7lc 8 ай бұрын
ආදුනිකයින්ට හොඳ විස්තර කිරීමක් කරා දුව ජේසු පිහිටයි
@sachinidimasha7230
@sachinidimasha7230 2 жыл бұрын
අනිද්දා hospital admit වෙන්න තියෙන්නෙ.අද මේ video එක බැලුවා..හරිම ආසාවෙන් බැලිවෙ.තිබුනු බයත් නැති වුනා.මෙහෙම video එකක් දැම්මට ඔයාට thank you akki.අනේ ඔයා ඒ කාලේ හරිම අහිංසක පාටයි..ඒ වගේම මුනත් හරිම පිං පාටයි..thank you so much akki..❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Thank you nangiya....budu saranai oyatai punchi patiyatai......
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මේව අහනකොට හිතුනා ඔයාගෙ ජීවිතේ කොච්චර සරල ඇද්ද කියලා...😊😊
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 2 жыл бұрын
මං එකපාරටම දැක්කේ අවුරුදු 16 නංගී කෙනෙක් කියල අනේ මෙයා පොඩි අම්ම කෙනෙක් ජේසු පිහිටයි ඔයාටයී බබාටයි
@srimathifernando5424
@srimathifernando5424 8 ай бұрын
Kochchara loku වේදනාවක් unath darupatiya dakkama akatharam.සුන්දර වේදනාවක් na කියලා හිතෙනවා neda.දුව hama අම්මා kenukutama oya.වේදනාව oya widihamai
@kanth-oi3xo
@kanth-oi3xo 8 ай бұрын
​@@srimathifernando5424❤
@PiyasiliAgl
@PiyasiliAgl 8 ай бұрын
❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉ​@@srimathifernando5424
@priyankaperera2448
@priyankaperera2448 8 ай бұрын
Qq❤❤❤​@@srimathifernando5424
@PiyasiliAgl
@PiyasiliAgl 8 ай бұрын
❤ඉට්
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 3 жыл бұрын
අම්මා කෙනෙක් වෙන්න කොච්චර කැප කිරීමක් අම්මා කරනවාද හැම අම්මා කෙනෙකුටම බුදු සරණයි !!!!!!!!
@shiharagamage
@shiharagamage 3 жыл бұрын
බුදු සරනයි අම්මා
@gkssepalika4917
@gkssepalika4917 3 ай бұрын
දරුවෙක් ලැබෙන්න නැති උනත් ඉදිරියට ගොඩක් වටිනවා ගොඩක් පිං ලෝබ නැතිව හැමදේම කිව්වා ❤
@NethmiJayaweera-t5c
@NethmiJayaweera-t5c 5 ай бұрын
අක්කෙ ඔයා වගේ අත්දැකීමක් තමයි මමත් වින්දෙ..ඔයා ගොඩක් පැහැදිලි විදිහට තෙරුම් කරා..බාබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට ගොඩක් වටිනවා ඔයාගේ විඩීයෝ එක..😊. ඔයාටයි ඔයාගේ පැටියටයි තෙරුවන් සරණයි....,🙏🙏🙏..
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
කොච්චර වටිනවද මේ වගේ අත්දැකීම් බෙදාගන්න එක...හරිම අව්‍යාජව කතා කරනව.. තෙරුවන් සරණයි !!!❤🙏
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@deescgm9947
@deescgm9947 2 жыл бұрын
Ane ou anith ayage boru show eka vitharai.
@ireshalakmali8217
@ireshalakmali8217 2 жыл бұрын
Eththatama Palaweni baba lebenna inna amma knkta godk watina video ekak.oya labapu athdekima apith samaga beda gaththata godk isthuthiii.e wagema gdk pin me wage video ekak kalata.siyaluma de pehediliwa kiyla denawa. ammatath babatath theruwan saranaiii..
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 2 жыл бұрын
අනෙ මට බයයිනෙ මේව අහනකොට. මන් තාම marry කරලත් නෑ. 😓 අක්කෙ ඔයා හරිම සරල වගේම නිහතමානී කෙනෙක් ❤ තෙරුවන් සරණයි !!! 🌸
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane baya wenna epa ane....Budu saranai oyatath
@lankakumari4547
@lankakumari4547 2 жыл бұрын
Matath bayai mn marry krala inne 😥 bayen inne
@lankakumari4547
@lankakumari4547 2 жыл бұрын
Labour rm eka kiynne මොකක්ද ???
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Baya wenna epoo
@samanthidesilva4729
@samanthidesilva4729 8 ай бұрын
A to Z ඔක්කොම ලස්සනට පැහැදිලි කරා .අලුතින් අම්මා කෙනෙක් ඉන්න අම්මලාට හරිම වටිනවා මේ විඩියෝ එක .අම්මා කෙනෙක් උනු අය දන්නවා මේ කියන්නේ තම්න්ගේම කතාව නේද කියලා .
@sumitaraj7678
@sumitaraj7678 2 жыл бұрын
ලියනකොට වැරදුන sori ලංකාවේ සියළුම දෙමාපියන් ටත් බබලටත් දළදා සමිදු පිහිටයි බුදුසරණයි පරිස්සමින් ඉන්න
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗🤗
@srilankaalain5966
@srilankaalain5966 2 жыл бұрын
තෙරුවන් සරණයි මැණික ඔයාලට 🙏🙏🙏සුන්දර අත්දැකීමක් මටත් දෝනිලා තුන්දෙනෙක් ඉන්නේ චුටි දෝණි සීසර් කරලා ගත්තේ.. අම්මෝ ඒ වේදනාව නංගියෝ... පරිස්සමින් ඉන්න මැණික තෙරුවන් සරණයි 🙏🙏🙏❤🙏❤🌹🌹🌹
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... budu saranai oyatath akka
@himashithakshila740
@himashithakshila740 2 жыл бұрын
තෑන්ක්ස් අක්කියෝ මේ විදිහෙ වීඩියෝ එකක් කරාට ඔයාටයි පැටියාටයි දෙන්නාටම බුදු සරණයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... oayatath budu saranai
@dilkidananjana-p1q
@dilkidananjana-p1q 2 жыл бұрын
ඒක ඇත්ත. මගෙ පුතාලා දෙන්නෙක් ඉන්නවා ලොකු පුතා නෝමල් පොඩි පුතා සීසර්. 😌 නෝමල් හොදයු
@peth.o.l.t.4769
@peth.o.l.t.4769 2 жыл бұрын
සතුටු වෙන්න ..ඔයා ගොඩක් ලොකු පහසුකම් එක්ක ඉදලා තියෙන්නෙ.මීට අවුරුදු 13 කට කලින් මහනුවර මහ රෝහලේ මගේ අත්දැකීම හරිම නපුරු හීනයක් වගේ සහෝදරී...😥
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane ehemada..... 😢
@isharakumari7800
@isharakumari7800 2 жыл бұрын
Wenna athi math miscarriage wela hitiya doctorsla nm godak hodai narsla nm samagaru hari napurui
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Apo ow.... narsla samahara welawata hasirenne eyala ganu nemei wage
@isharakumari7800
@isharakumari7800 2 жыл бұрын
@@shiharagamage ane ou
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
Ay e
@sahasmiA
@sahasmiA 10 ай бұрын
ඔක්කොම පැහැදිලි කලා..එකම අවුල මට නම් PV කිහිප සැරයක් කිරීම..10 පාරකට වඩා කරලා ඇති නේද...අම්මෝ ඒක නම් නේද!! බොහොම ස්තුතියි පින්❤
@ChathurikaJayarathna
@ChathurikaJayarathna 5 ай бұрын
ඔයා හරිම පැහැදිලි ව හැම දෙයක්ම කිව්වා ගොඩක් වටින විඩියෝ එකක්
@priyamusichome2481
@priyamusichome2481 2 жыл бұрын
නංගි ඔයා නම් හොඳටම පැහැදිලි කලා මං ඔක්කොම ඇහුවා ඒ අද්දැකීම හොඳට තේරුනා හිතේ තිබුන බය නැති උනා ඔයාටත් පැටියටත් තෙරුවන් සරණයි.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti....budu saranai oyatath
@sahasmiA
@sahasmiA 10 ай бұрын
ඔයාටත් බබෙක් ඉන්වද අක්කි?
@nivyaravzy3806
@nivyaravzy3806 3 ай бұрын
ඇත්තටම හැමදේම ඔයා පැහැදිලිව කීව ස්තූති ඒ කාර්‍යමන්ඩලය හරිම හොද අය
@NiroSMedia
@NiroSMedia 11 ай бұрын
ගොඩක් ස්තුතියි අම්මා ❤ තෙරුවන් සරණයි
@ThisariTharindi
@ThisariTharindi 4 ай бұрын
මම මාර්තුවල බබෙක් ගෙන බන්ඩි අම්මෙක් . මෙක මට ගොඩක් වටිනා විඩියොවක් අක්කෙ ❤
@jayanthabandara7649
@jayanthabandara7649 3 ай бұрын
Good luck❤❤
@suppa__girl
@suppa__girl 2 жыл бұрын
හරිම අහිංසක විදිහට පැහැදිලි කරා.. ඔයාත් හරිම ලස්සනයි ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@madushankars3200
@madushankars3200 2 жыл бұрын
budu saranai 😘
@ishuwanninayaka494
@ishuwanninayaka494 2 жыл бұрын
ඔයා කතකරන විදිහ අහන් ඉන්න අසයි අක්කේ. 💞
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@shaininishara8328
@shaininishara8328 2 жыл бұрын
මේ වගේ වීඩියෝ 1 ක් කරාට ගොඩාක් ස්තූතියි දන්නැති දේවල් ගොඩාක් දැනගත්තා.ඔයාලගෙ පවුලේ හැමෝටම ජේසු පිහිටයි🙏🙏🙏❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... budu saranai oyatath
@wasanthapmkumara9654
@wasanthapmkumara9654 2 жыл бұрын
Aneeee akke...man me kathawa ahuwe.godaak uwamanawen.meka ahaddi mage papuwa gahenna gaththa..haryta mata una wage danua mawila mathak una oya kiyaddi ahan inna asa hithuna. Eth mata thamath babala naha. Mata 8kma aboshan una.. sathi 7. 8n. Man balaporoththuwen inna wa.. e nisa me kathawa godaak asawen ahuwa... godaak sthuthi oyata... therena sinhalen kiyala dunnata... bs... පරිස්සමෙන් inna oyalage paule hamoma...🌹🌹🌹
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti...oyage sihinaya ikmanin saba wewi.budu saranai
@HelloKwt-nd5yu
@HelloKwt-nd5yu 2 ай бұрын
කලුබොවිල තමා මගේ දුවයි පුතායි ❤❤ එයාලා දෙව්වරු වගේ එයාලට ගොඩක් පිං ❤❤❤🙏🙏🙏🌹🌹
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc Жыл бұрын
මමත් බබාල දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් .දෙන්නම නොර්මල් .මීට අවුරුදු 14 කලින් දූ.අවුරුදු 3 කලින් පුතා ලැබූනා.දෙය්යන්ගෙ පිහිටෙන් දෙන්නටම මෙච්චර අමාරුවක් උනෙ නැ . වෝටර් බැග් එක කැඩීලා පැය බාගයක් වත් ගියෙ නැ .
@umaherath
@umaherath Ай бұрын
මට බබා හම්බෙලත් අවුරුදු 2ක්.ඒත් අද මේක බලද්දි මගේ අත්දැකීම් මතක් උනා.🥰💜️💜️💜️
@piumisenapathige3305
@piumisenapathige3305 8 ай бұрын
සමහර රෝහල්වල නම් මිස්ලා හරිම් කරුනාවන්තයි.ඒත් සමහර ඒවල හරිම අකාරුනික විදියට කතා කරන්නේ.😢
@pushparanjane1646
@pushparanjane1646 2 жыл бұрын
ගොඩක් වටිනවා නංගි බුදුසරණයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@chathuriudeshika800
@chathuriudeshika800 2 жыл бұрын
සමහර අය කියවන ඒවා අහන්න එපා වෙනවා.හෙන පම්පෝරි කියනවා..ඇත්තටම ඔයා න්ම් ශෝක්.කිසි ලොකු කමක් නැතුව හැමදේම තේරෙන සිංහලෙන් කියනවා..අහන් ඉන්න ආසයි.බුදු සරනයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
බොහොම ස්තූතියි .....හිතට දැනට ශෝක් comment එකක්.ඔයාටත් බුදු සරනයි dr...
@4n601
@4n601 2 жыл бұрын
Ane ow Matath Ehemai Hama Dema Pahadiliwa Kiyanswa 😊😊❤️♥️🙏🙏👍👍👍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi...
@dulanjanihansika6160
@dulanjanihansika6160 Жыл бұрын
Mata heta thama admit venna tiyenne.godak deval danagatta.gidak thanks me vedio ekata.mata kaduluth ava .thaniyama me okkotama face karanna epai kiyala hithala.❤️
@padminisamarasinghe4421
@padminisamarasinghe4421 8 ай бұрын
ඔයා හරියටම පිළිවෙලින් නිවැරදිව පැහැදිලි කලා. Normal බබා ලැබෙන්න ඉවසීමකින් ඉදලා තියෙන්නෙ. ඒ ඉවසිම , කල්පනා වෙන් සිටීම ගොඩක් වටිනවා. බබා ලැබෙන්න කලි 18 වාට්ටුවට admit වෙලා පස්සෙ 16 ට දාන්න ඇත්තෙ. මේ කතාව අම්මා කෙනෙක් බැලිඔම වටිනවා. ඒත් ඉතින් මෙතරම් කල් යන්නෙ නැතිවත් ඉක්මනට බබාල ලැබෙනවා. ඒක අම්මාගෙන් අම්මාට වෙනස්නෙ.
@dinushikasandamali5118
@dinushikasandamali5118 8 ай бұрын
මගෙ ලොකු බබා ලැබුණේ අවිස්සාවේල්ල රෝහලේ. මට්ස් දින තිබුණේ 20 මම 18 වාට්ටුවට ගියා. ඔයා කියපු හැම දේම මටත් කලා සින්ටොත් දුන්නා ඒත් කිසිම අමරුවක් ආවෙත් නෑ ගැබ් ගෙල විවර වුනෙත් නෑ. 23 උදේ මාව ලේබ රූම් දාල නින්ද යන්න බෙහෙත් දීල සේලයින් දෙකක් දීලත් රෑ වෙනකං ඉදලත් අමාරුවක් ආවෙ නෑ. පස්සෙ රෑ 7.30ට තියටර් එකට අරන් මාව සීසර් කලා. ඒ කාපු කට්ට නිසාම මම දෙවැනි බාබාට ප්‍රයිවට් රෝහලකට ගිහින් සීසර් කලා.
@K.D.R.madushanka.
@K.D.R.madushanka. 6 ай бұрын
අලුත් අයට වගෙ නෙවෙයි 2 වතාවට බාබා ලැබෙන් යනකෙනෙකුට උනත් ගොඩක් වැදගත් මෙි වෙිදනාව අමිමා ලට විතරක් නෙවෙයි තාත්තාලාටත් දැනෙන්නේ ඔයා කියලා දුන්නා ...
@dinushkasadamali2595
@dinushkasadamali2595 2 жыл бұрын
Mage babala dennama කලුබෝවිල atthamay ගොඩාක් hoda hospital akak mama ගොඩාක් agaya karanawa doctorsla ගොඩාක් hoday
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗
@mashisherath
@mashisherath 2 жыл бұрын
දරුවෙක් ලැබෙන අත්දැකීම ගැනනම් කියල වැඩක් නෑ...සතුට, වේදනාව උපරිමයෙන් විදින්නෙ මවු පදවියෙන්
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗🤩
@tharukasewwandi983
@tharukasewwandi983 2 жыл бұрын
ඔයාගෙ අත්දැකීමට ගොඩක් සමානයි මගෙ අත්දැකීමත්. මගෙ කතාව කියනවා වගේ. හැබැයි pv කරේම නෑ. මමත් admit වුනේ 10. පුතා ලැබුනෙ 13.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane ehemada....🤗
@Samanaliee
@Samanaliee Ай бұрын
ඔයා හරිම foward , දිගටම කරගෙන යන්න අක්කා ❤
@awishkamalshani4693
@awishkamalshani4693 2 жыл бұрын
අම්මෝ බයත් හිතෙනවා අපිත් ඔය අත්දැකීමට මූන දෙන්න වෙන දවසක් එනවනෙ 🥺❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekanee baya wenna epa
@awishkamalshani4693
@awishkamalshani4693 2 жыл бұрын
@@shiharagamage තාම marry කරලා වත් නෑ 😁 ඒත් බයයි 🥺❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😁
@MH-eq2yv
@MH-eq2yv 2 жыл бұрын
මටත්
@alliepriyashad6233
@alliepriyashad6233 2 жыл бұрын
Mamath masa 5kata kalin me athdekima winda...eka echchara amaru deyak newei..mama lebenna kalin godak baya wela hitiye.....eth eka echchara denne nehe..mata nam aththama eka echchara deyak newei..
@nayomimadushika4642
@nayomimadushika4642 5 ай бұрын
Thank you dr. math pregnant normal delivery ekakata Hithe thibba baya adu una godak..
@ශාශියා-ඟ9ඤ
@ශාශියා-ඟ9ඤ 2 жыл бұрын
Oyage vidiyos eka baluwama e ath dakima ikamanata ganna asai 😁
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gdk hodai....mn wish krnwaa
@arunamalindajayaweera3784
@arunamalindajayaweera3784 2 жыл бұрын
මීට අවු. 22 කට කලින් මගේ පුතා ලවලැබුනෙත් කළුබෝවිල. ඒ වගේ අම්මලට සලකන කිසිම රෝහලක් නැතුව ඇති.. දොස්තරවරු හෙදි යො ඇටෙන්ඩන් වරියො අනෙක් සේවකයො හැමෝම එක වගේ අම්මලට සලකනවා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗🤗
@adimaheshani1066
@adimaheshani1066 2 жыл бұрын
Negambo hospital ekath hodai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗
@biguninduwara8796
@biguninduwara8796 2 жыл бұрын
@@adimaheshani1066 appoi mokata kiyanawada,mamath giye nigambo thamai,wadak nh katha karala
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
අම්මෝ ගොඩාක් වටිනවා අක්කා🙏...මටත් දහවෙනි මාසෙ දින තියෙන්නේ ...💜️💜️💜️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai
@thilinimadushani5409
@thilinimadushani5409 2 жыл бұрын
මං අදයි මේ වීඩ්යෝ එක බැලුවෙ. මට හෙට ඇඩ්ම්ට් වෙන්න තියෙන්නෙ. මගෙ පලවෙනි බබා නොර්මල් හම්බෙන්න අමාරු කරලා සීසර් හම්බුනේ. මේ සැරේ නෝර්මල් ගන්නවා කියලා ඩොක්ටර් කියලා තිබුනෙ. පුදුම බයකින් හිටියෙ. මේ වීඩ්යෝ එක බැලුවට පස්සෙ ඉබේටම බය නැති උනා. හරිම පැහැදිලි . ගොඩක් වට්නවා. 🥰🥰🥰🥰🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti..... budu saranai oya denmta....mn reply krnkotnm baba labilath athi
@NayanaWicky
@NayanaWicky 6 ай бұрын
අම්මෝ දුවේ ඔයා කියන්නේ ඔයාගේ කථාව නෙමේ මගේ කථාවමයි මට මේ අහන්න ලැබුනේ මම ගියේ ද සොයිසා කාන්තා රෝහලට අනේ දුවේ ඔය විදියමයි මටත් කිසිදු වෙනසක් නෑ දොස්තරවරු කියන්නේ මෙලොවේ හැබැහින් මාදුටු දෙව්වරුමයි...... අම්මෙක්විමේ සියාලුම වේදනාවන් අමතකයි රත්තරන් පුතුපැටියාගේ මුහුන දැක්කාම මුළු ලෝකෙම ජයගත්තා වගේ ඒ උතුම් මව්පදවිය..... බුදුසරණයි දුවේ...........
@HiruHandmade
@HiruHandmade Ай бұрын
Mage baba hambawune private hospital ekaka. Eth mama me kathawa mula indan agata ahuwa. Sampoornayen wenas hama dema. Asai ahagena inna. Harima lassanata kiyanawa oya. Asa hituna e experience eka ahanakota. Budusaranai oyatai babatai dennatama.
@dilmisasangi9445
@dilmisasangi9445 Жыл бұрын
Thank u gdk preyojanawath video ekk❤
@wasanthawasantha4698
@wasanthawasantha4698 2 жыл бұрын
Me video aka baluwama, mage babage birth story aka matak wenawa...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😍😍
@janikumara4624
@janikumara4624 3 ай бұрын
Apit mewa ktha krnn kattiya na ane mn lokuu dewl godk meken dmgaththa Meka godaak watina video ekk thank you akki ❤
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe 5 ай бұрын
ඔයාට යි දරුවටයි දෙන්නටම බුදුසරනයි දෙවිපිහිටයී.ගොඩක් ස්තුතියි මේ දැනුවත්කිරීම් වලට.
@slbuy830
@slbuy830 2 жыл бұрын
Oyage video aka dakke adai Oya harima hoda kenek......
@hansimadushani3327
@hansimadushani3327 7 ай бұрын
මටත් මේ අගෝස්තු වල දින තියෙන්නෙ.තෑන්ක් යූ අක්කේඑ.ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවෙ දැන්.මේකෙන් තිබ්බ බය ගොඩක් අඩු වුණා.
@nadeekashiromi4314
@nadeekashiromi4314 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලනවා නංගි මම..හරිම සාමාන්‍ය විදියට ඔයා ඒවා ඉදිරි පත් කරනවා..හරිම ආසයි අහන් ඉන්න ..ඔයාගෙන් පොඩි ගැටලුවක් තියෙනවා දැනගන්න ..මම මාස හයක ගැබිනියක්..හොස්පිටල් එකේදි උප්පැන්න සහතිකයට කරැණු ෆිල් කරද්දි කසාද සහතිකය අත්‍ය අවශ්‍යද...මගෙ සෙකන් මැරේජ් එක..පල්ලියෙන් විතරයි අපි තවම මැරි කරලා තියෙන්නෙ..ඔයාටයි පැටියටයි බුදුසරණයි❤️ ..ජේසු පිහිටයි
@shiharagamage
@shiharagamage 3 жыл бұрын
thank you akke.ow akke.eka aniwaryai.copy ekak eheta denna oni.budu saranai
@saduniimesha3262
@saduniimesha3262 2 жыл бұрын
මන් අක්කගේ වීඩියෝ හැමදාම බලනවා.මන් මැරී කරලා තාම මාසයයී අද වීඩීයෝ එකෙන් මන් ගොඩක් දේවල් ඉගන ගත්තා.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Jaya wewa nangaa
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 8 ай бұрын
ගොඩක් අය මේ අත්දැකිම බෙදාගන්න කැමති නැ හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි අක්කා ❤️❤️
@ruwanthimangala7590
@ruwanthimangala7590 2 жыл бұрын
Pahadiliwama ahapu story eka thank you akki....❤️❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
බොහොම ස්ටූති නන්ගි.බුදු සරනයි
@lalithlalith4967
@lalithlalith4967 2 жыл бұрын
Ruwanthimangalamoago
@lalithlalith4967
@lalithlalith4967 2 жыл бұрын
Tj g
@Tharu-l9b
@Tharu-l9b 15 күн бұрын
ලස්සනයි🌝❤️මෙතන නම් ගොඩක්
@sunaliskoswatte6605
@sunaliskoswatte6605 8 ай бұрын
මගේ පුතත් 2005.11.13 කලුබෝවිල hospital එකේ හම්බ උනේ.... කිව්ව දිනේට ලැබුනේ නෑ.... මට දෙවියෝ වගේ nurse කෙනෙක් හම්බ උනා... එයා කිව්වා ඔයා බට දාන්න කැමති වෙන්න එපා කියලා... මට කිසිම කැක්කුමක් ආවේ නෑ.... 13 උදේ මට උන... doctor කිව්වා උන නිසා යමු බබාව ගන්න කියලා... මම ඇවිද ගෙන ලේබර් රූම් ගියේ... අපේ අම්මා කිව්වා පුලුවන් තරම් ඉතිපිසෝ ගාතාව කියන්න කියලා... මම කිව්වා.... මට පොඩ්ඩක් වත් කැක්කුමක් ආවේ නෑ... මටත් සින්ටෝ දුන්නා.... ඒත් කැක්කුම් ආවේ නෑ... මටත් නින්ද යන්න බෙහෙත් දුන්නා.... ඇහැරුනාම කිව්වා පොඩ්ඩක් උදව් කරන්න කියලා එච්චරයි .... පුතා ලැබුනා... අදටත් මම දන්නේ නෑ විලිරුදාව කියන්නේ මොකක්ද කියලා... ලේබර් රූම් එකේ නර්ස්ලත් කිව්වා අර කුලුදුලේ අම්මා සද්දවත් නෑ කියලා... ඇත්තටම ඉතිපිසෝ ගාතාව හරිම පුදුමයි.... මේක බලලා දරුවෙක් හම්බ උනේ නැති කෙනෙක් බය වෙන්නත් පුලුවන් .... ඇත්තමයි.... මට වේදනාවක් දැනුනෙම නෑ....
@shalikakrihanthi5979
@shalikakrihanthi5979 6 ай бұрын
මටත් එහෙම යි.
@Rashani_nav
@Rashani_nav 2 ай бұрын
මන් 2020/9/8හොස්පිටල් ගිහින් එදාම බබා ලැබිලා 9 ගෙදරත් ආවා..
@thaarithaari6877
@thaarithaari6877 6 ай бұрын
ගොඩාක් වටිනවා dr. මමත් බබාව ගේන්න බලන් ⁣ඉන්න අම්මා කෙනෙක්. ❤
@Vigilante574
@Vigilante574 Жыл бұрын
Lankave inna hama pregnant amma kenekma me vage educated venava num kochchara hodada.boruvata fb eke oopadupai, anith minissunge magului hoya hoya inna vele tamanta tiyana leda gana, pregnat num e deval gana vistara hoyala danuvath venava num loku deyak. Internet eke ona taram tiyanava patientlata tiyana sarala websites...tamange lede gana taman danuvath vela hitiya num hospital staff ekatath lesi anika hospital eken mkk hari mistake ekk unoth apiva ravattannath baa eyalata. Eth vela tiynne eke anith patta, mehe inne vadi hariyk gobba evun, melo deyak gana danumak naa🙄
@thushanipoornika2597
@thushanipoornika2597 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ..ගොඩක් පිං 🙏
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai
@ආදරෙයිවස්තූ-භ7ඝ
@ආදරෙයිවස්තූ-භ7ඝ 2 жыл бұрын
ගොඩාක් හොදට තේරැම් කරලා දුන්නා.ඔයාලා දෙන්නාට බුදු සරණයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath
@damayanthiperera2549
@damayanthiperera2549 8 ай бұрын
May U n all yr family members be blessed, Hope yr baby will always be strong n healthy, Theruwan Saranai
@thisaruthimeshani9785
@thisaruthimeshani9785 2 жыл бұрын
Harima clear. Pahadiliwa nihathamaniwa kyla dunna. Very valuable vdo...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@amamadhushika1414
@amamadhushika1414 Жыл бұрын
රජයේ රෝහල්වලත් හස්බන්ඩ් ට ඒ මොහොතෙ ළඟ ඉන්න දෙනවනම්.. 🥺🥺 ඒක කොයිතරම් හයියක්ද
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane ow
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
බොහෝම වටිනව.. තෙරුවන් සරණයි 🙏🙏🙏
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@miss.wijerathne...4194
@miss.wijerathne...4194 2 жыл бұрын
Mage baba hambuneth kalubowila23 ward eke ,Dan babata masa4i,,ane aththatama harima hodai harima pirisidui,,labor room eka private hospital ekaka wage harima clear,, math bayen hitiye,dakkama baya nathi una,kauruth kisidekata bayawennepa me hospital ekata yanna ,man channel kale doctor Ajith Fernando...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti amme....adahas walta. Budu saranai oyata
@chandanalatha6319
@chandanalatha6319 7 ай бұрын
හැම රෝහලක්මත් හැමදාමත් එක වගේම නෑ දරුවෝ හැම වෛද්‍යවරයෙක්මත් හැම හෙද හෙදියක්මත් එක වගේ නැහැ දරුවෝ ඔයාගේ අත්දැකීම ඕක කෙනෙකුට කෙනෙක් වෙනස් වෙන අත්දැකීම් තමා සෑම දෙයකදීම තියෙන්නේ ඔයා ලබපු අත්දැකීම ඒක ඔයාගේ වාසනාව ඔය කියන රෝහලේදීම වෙනත් කෙනෙකුට ඊට වඩා හාස් පසින්ම වෙනස් දෙයක් සිදුවෙන්නට පුළුවන් ඒක තමයි අපේ ලංකාවේ හැටි
@reihanajalill1357
@reihanajalill1357 2 жыл бұрын
Ahagena inna asa hitena kathawak..harima adaraneeyai akke😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti...... 😍🤩
@ගයාන්-ඥ1ම
@ගයාන්-ඥ1ම 6 ай бұрын
Godaaaaaaak වටින vidiyo aekak thens akki🙏❤
@arishifernando1161
@arishifernando1161 2 жыл бұрын
අම්මා එ වෙදනාවනම් ජිවතෙ මාරම සතුට දවසක් ඉටත් වඩා ......මැරෙන්න ගිහින් තමයි මමත් බෙරුනෙ ....ජිවිතෙ වෙදනාව නැති වෙනවා බබා දකිනකොට
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo ow...
@hashinidilrukshi8113
@hashinidilrukshi8113 3 жыл бұрын
Godak hoda video ekak akki budusaranai oyalata
@shiharagamage
@shiharagamage 3 жыл бұрын
budu saranai nanga
@sbprasanga1943
@sbprasanga1943 2 жыл бұрын
2014 year ekenam kalubowila lebar room eke hitiye dewiwaru aththamai....
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗🙂
@sbprasanga1943
@sbprasanga1943 2 жыл бұрын
🤩
@cozyangel
@cozyangel 2 жыл бұрын
අම්බෝ,බය හිතෙනවා...මට නම් බැරියෝ😥😥
@sithumwarnakula9699
@sithumwarnakula9699 8 ай бұрын
කියල වැඩක් නෑ සංසාරෙ කලකිරෙනවා
@harshiweerasinghe96
@harshiweerasinghe96 3 жыл бұрын
Thank you akki 👍hithe thibuna godak prasna valata uththara hamba una.
@shiharagamage
@shiharagamage 3 жыл бұрын
thank you dr
@sheronraveedhashyam592
@sheronraveedhashyam592 2 ай бұрын
මම මාස හයක බබෙක් ඉන්න අම්ම කෙනෙක් මටත් නෝමල් ගන්න පෙති දැම්මා අමාරු වුනේ නෑ ඊට පස්සේ හදිසියේම සීසර් කලා විඳපු දුක කිරි නැතිව 😢😢 බබා කහ වුණා 😢😢😢😢😢 මට මාස තුනක් වෙද්දී තමයි කිරි හැදුනේ 😢😢😢😢
@shakilakishamani654
@shakilakishamani654 2 жыл бұрын
අනේ කට්ටිය කියනව කළුබෝවිල හොස්ප්ට්ල් එක හරි නැහැ කියලා. මන් රෙජිස්ටර් වෙලා ඉන්නේ කළුබෝවිල. දැන් නම් බය හිතෙනවා.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hama hospital ekema prashna tiynwa dr. Hama ekema adupadu thiynwa. Baya wenna epa hodada.serama hodin wewi.budi saranai
@chathumanju5176
@chathumanju5176 2 жыл бұрын
Ne ne magath baba hamauna කලුබෝවිල hospital eka kisi prashnayak na eyala hari hodata apata salakanawa 2013
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗
@SANJUWAWITHDINU
@SANJUWAWITHDINU 2 жыл бұрын
Ane amma baya wennepa harima hoda starff ekak mage baba labila dan awraddakuth wenna enwa.baya wennapa bs
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Жыл бұрын
Godak.hode.amma.kenek.a.vagema.oyage.jevithe.athdakem.ethama.senehasakin.kiwvata.godak.pintheruvan..saranai.oyatath.oyage.demapiyantath..
@gangaganga9187
@gangaganga9187 8 ай бұрын
Mn Anuradhapure,mn hithuweth hospital word pirisidu na kiyala,aththatama hari sathutui harima pirisidui,mn babata asaneepa welath hitiya,63,24i ewath ehemai harima pirisidui,wada karana doctorsla,nursla serama ehemai ❤
@සුරතල්සතුන්-ඣ8ෂ
@සුරතල්සතුන්-ඣ8ෂ 2 жыл бұрын
Man hari bayen inne normal deliver ekata akke. Eth oyage vedio eka baluwama tikak adu una
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Baya wenna epa ane.budu saranai 😍😚
@SandeepaniDeeshana-vm9jd
@SandeepaniDeeshana-vm9jd 5 ай бұрын
මටත් ඉදියේ ඩොක්ටර් අක්මිමන දැන් ඒයා නැ දැන් ඉන්නේ සකුන්තලා කියලා කෙනෙක් අපිව බලන්න මට 18 වාට්ටුව ට යන්න තියෙන්නෙ
දරු ප්‍රසූතියකට පසු රෝහලේ ගෙවුන පැය 24......
17:04
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Birth story in kurunagala hospital(සිංහල) sri lankan government hospital
22:55
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН