නැවක තනතුරු සහ වැටුප්..😎 ships ranks & salaries👮‍♂️🛳 , vlog 73

  Рет қаралды 329,597

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 1 700
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ඔන්න හැමදාම ඉල්ලුව දේවල් ටික 😁😎 . අපේ channel එකට අද හවස verification badge එකත් ආවා.. Thankyou හැමෝටම ළමයි..💚✌️😁
@PasinduS22
@PasinduS22 4 жыл бұрын
✌✌
@wg8719
@wg8719 4 жыл бұрын
😍🙏
@methminpra750
@methminpra750 4 жыл бұрын
Ade marai ayye👋🚢
@SLLASI
@SLLASI 4 жыл бұрын
silver play button eka gaththe nadda
@sasidusudarshana604
@sasidusudarshana604 4 жыл бұрын
Superb
@dayabcvlogs7272
@dayabcvlogs7272 4 жыл бұрын
ගොඩක් ආස කරන යූටියුබ් චැනල් එකක් වරද්දන්නෙ නැතුව වීඩියෝස් ටික බලනවා සුබ පතනවා බ්‍රෝ
@ජයනන්දනි
@ජයනන්දනි 4 жыл бұрын
මල්ලි කියන දේ හරිම පැහැදිලියි නැවි රැකියාවකට යන්න අසා අයට ඉතාමත් වටිනා විඩියෝවක්.ස්තුති ඔබට.👍💙
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏
@akramhakeem
@akramhakeem 4 жыл бұрын
නැවක වැඩට යන්නනම් ආසාවක් නෑ, ඒත් මේ විඩියෝ එක බැලෙනවා 😎 3rd ඉංජිනියර් ඉඳල 1st ඉංජිනියර් වෙනකම් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මචන් All da best ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏
@sadeepsandaruwan4536
@sadeepsandaruwan4536 4 жыл бұрын
ඔයා දන්න දේ කිසිම පැකිලීමකින් තොරව කියලා දෙනවා .නිහතමානි චරිතයක්..ආඩම්බරයි අයියේ ඔයා ගැන❤
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 4 жыл бұрын
නිහතමානී චරිතයක් ඇත්තටම ගොඩාක් දේවල් ඉගන ගත්තා .ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම .තෙරුවන්සරණයි !
@vidu8071
@vidu8071 4 жыл бұрын
1st one everyday🖤🖤
@jayalathjayalath3528
@jayalathjayalath3528 Жыл бұрын
42:13
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
ඔබගේ මෙමදැනුවත් කිරීම හරිම පැහැදිලියි .." කොතරම් උගතෙක් උවත් මෙම දැනුවත් කිරීම හැමටම කරන්න බැහැ.." ඔබ අනිවාර්යයෙන්ම නැවේ ප්‍රධාන කපිතාන් දක්වා යනවා ඒකාන්තයි.." ඒ සදහා අපගේ සුබ පැතුම් .."🌹🌹💖🙏
@guitar_fitz3312
@guitar_fitz3312 4 жыл бұрын
කවුද The sailor ge good morning කියලා කියන විදියට ආස 😂
@ashanadeeshani9401
@ashanadeeshani9401 4 жыл бұрын
🙋🏻‍♀️☺️
@sltechvideos8032
@sltechvideos8032 4 жыл бұрын
🙋🙋🙋🙋
@slroot7454
@slroot7454 4 жыл бұрын
eka pttaaaaaaaa
@ranaweeraprabath3730
@ranaweeraprabath3730 4 жыл бұрын
ඒ කෙන්ම
@dinsad123
@dinsad123 4 жыл бұрын
හෙල්ලූ.. ගූබ් බෝනින්...😂
@dilshandanushka9167
@dilshandanushka9167 4 жыл бұрын
නැවකට joined වෙලා ඒ කට්ට කන්න මාරම ආසවක් තියන්නෙ මේ video බලලාම.....😘😘😘😘😘
@pasindudilsara7744
@pasindudilsara7744 4 жыл бұрын
ඔයාගෙන් අහන්න තිබ්බ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තිබ්බ නියමයි සහෝදරයා 👉❤️❤️😘
@dilharalakshan9351
@dilharalakshan9351 4 жыл бұрын
වීඩියෝ එක හදන්න පට්ට මහසිය ක් වෙලා තියෙනවා පට්ට අයියේ thanks 😍😍😍💪
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 4 жыл бұрын
ඔයා නිසා නැවක ගොඩක් විස්තර දැන ගත්තා ඔයා නිහතමානීව හැම දෙයක් ගැනම හොදට කියලා දෙනවා සැබෑ ජීවිතේ ඔයා ආඩම්බරද දන්නෑ කොහොම උනත් ඔයාගෙ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
ආසයි ආදරෙයි නැවක පහතම රැකියාවක් ලැබුණත් හරිම වටිනවා මේ විස්තර දකිද්දී අහද් දී හරිම ආසයි නැවකට ඒත් දැන් ජීවිතය ගොඩාක් දුරට ගෙවිළා ආය මාව කව්රුත් නැවකට ගන්නේ නෑ තරුණ අවදියේ ඒ දේවළ් කර ගන්න ඕණ ඉතින් නැවකට යන්න බළාගෙන ඉන්න තරුණ අයට බොහෝම වටිණවා මේ වීඩියෝව ඉතින් සියලූම දේවල් හදවතින්ම සැමටම කියා දෙන ඔබ තුමාට මගේ හදවතින්ම ප්‍රණාමය 🙏🙏🙏❤❤❤👍පරිස්සමින් තව තවත් රැකියාවේ මුදුන්ම පෙත්තට යාමට වාසණාව ධෙර්ය ළැබේවා සියලූම දෙවි දේව තාව්න් ආරක්ෂා කරත්වා❤❤❤🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@ruvishkajoseph473
@ruvishkajoseph473 4 жыл бұрын
Thanks මම කිහිප සැරයක්ම අහපු වීඩියෝ එකක්🙏
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 жыл бұрын
අනේ මල්ලියො නැව් ගැනවත් ඔයා කරන රැකියාව ගැනවත් කිසිම දැනුමක් නෑ.ඒත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හරිම ලස්සනට කියලා දුන්නා.ඔයාගෙ හැම veediyo එකක්ම බලනවා.තෙරුවන් සරණයි
@maheshnayanajith2180
@maheshnayanajith2180 3 жыл бұрын
Oyaaaa viedioo beluwadaa
@hirusha7898
@hirusha7898 4 жыл бұрын
අයියෙ ඔයා අපිි වෙනුවෙන් videos දිවා රැ නොබලා videos කරනවා. ඔයාට ගොඩක් Thanks අයියෙ.😃😀😙
@wasanthiul6265
@wasanthiul6265 4 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් පුතා...අපි බොහෝ දැනුවත් වුනා...🙏🙏ගොඩාක් පින්...තෙරුවන් සරණයි
@tst8926
@tst8926 4 жыл бұрын
ඊලඟට කොල්ලා 3rd Engineer නේ....😎😍
@mronline3133
@mronline3133 3 жыл бұрын
හරිම අඩම්බරයි ..අපෙ රට නියෝජනය වෙන මේ වගෙ චරිත දකිනකොට..❤❤💪
@sumanasirinanayakkara5549
@sumanasirinanayakkara5549 Жыл бұрын
Job..enna kmaty...fiber...m.wedihta
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් යාලුවා. නියමයි 😍☺😘👍👍🍎🍎🍏🍏🍏
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@heshansachintha4134
@heshansachintha4134 3 жыл бұрын
තියෙන තනතුරුයි ඒක කරන්න ඕන education ගැන video එකක් කරන්නකෝ
@sahanpramodh6052
@sahanpramodh6052 4 жыл бұрын
අයියා..cruise ships ගැනත් video එකක් කරන්නකො..ඒකෙ තියෙන jobs,duties ගැන..❤
@aunty_paduma_show7900
@aunty_paduma_show7900 4 жыл бұрын
Malith aiye oyage 1st vlog eke idala balanawa harima asaiii niyamaii supri kiyanna deyak na jaya wewa...
@nuwanjanaka1451
@nuwanjanaka1451 3 жыл бұрын
නියමයි මල්ලී, 💪💪❤️❤️ ජීවිතේ දිණන ධෛර්‍ය වන්ත දක්ෂ කොල්ලෙක්,, ❤️ ඒ හා සමානවම අනිත් අයත් ගොඩ යන්න අවංකවම අදහස් දක්වන සුපිරි කොල්ලෙක් ආදරෙයි,❤️❤️ දවසක මුණගැහිලා කොෆි එකක් බොන්න සෙට් වෙමු, ❤️❤️💪👌 හැම වීඩියෝවක්ම බලනවා,
@wogarrow4312
@wogarrow4312 4 жыл бұрын
තත්පරයක් වත් ස්කිප් කරන්නෙ නැතුව හැමදාම ආසාවෙන් බලන්නෙ 😍😝♥️🔥
@Swedenme13
@Swedenme13 4 жыл бұрын
හැම තත්පරයකම වැදගත් දෙයක් කියනවා ❤
@YasithaKasthuri
@YasithaKasthuri 4 жыл бұрын
ඔය තියන රෑන්ක් ඔක්කොම පහු කරලා කැප්ටන් කෙනෙක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා! ජය වේවා උඹටත් ❤️
@dhanukafernando2870
@dhanukafernando2870 4 жыл бұрын
He can go up to chief engineer Similar to Captain
@himathbasitha1369
@himathbasitha1369 4 жыл бұрын
Engineer කෙනෙක් ta captain වෙන්න ba brouh
@clashclans1526
@clashclans1526 4 жыл бұрын
Captain wenna ba broo . Cheif engineer thamai
@learnenglish5430
@learnenglish5430 4 жыл бұрын
Captain knek wenna ba chief engineer thmai
@NalakaSenadeera
@NalakaSenadeera 4 жыл бұрын
අප සැම සුවපත් වේවා.
@prasathsanjeewa3161
@prasathsanjeewa3161 4 жыл бұрын
මම මේ ෆිල්ඩ් එකේ නෙති උනාට. Video එක ඉවර වෙනකම්ම බැලුවා.. 😘😂😂💪❤️❤️❤️❤️
@harshajayanath1809
@harshajayanath1809 4 жыл бұрын
අය්යගේ වීඩියෝ එකට ලයික් කරපු කට්ටිය කෝ බාන්න
@sf9714
@sf9714 4 жыл бұрын
දැන් නැවක යන්න වයස වැඩියි. ඒනිසා The sailor බලලා සතුටු වෙනවා. පුතා ඔයාගෙ වීඩියෝ සියල්ලම මම බලල තියනවා. මගේ දැනුම් පිපාසය සoසිදවාගන්න මේ කරන උපකාරයට බොහොම ස්තුතියි.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ස්තූතියි 🙏💚
@mihinransika1125
@mihinransika1125 4 жыл бұрын
මෙට්චර කල් බලම් හිටපු වීඩීයො එක ආදරෙයි.❤
@lashansandeep3979
@lashansandeep3979 4 жыл бұрын
අයියේ මරු, හැමදාම සුපිරිමයට කියන දේ කියලා දෙනවා. ඔයා video එකක් දැම්මම මග අරින්නේ නැතුව බලනවා. Video එක බලන්නත් කලින් තාම like කරලා comment කරන්නේ. Keep it up brother 🥳🤟🤜🤜🤜😉
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
🙏💚
@kollainamerica
@kollainamerica 4 жыл бұрын
Aweosome bro! Always look forward for your logs hoping you can upload more now that you are in Sri Lanka!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
✌️
@jayanthakusumsiridisanayak4677
@jayanthakusumsiridisanayak4677 Жыл бұрын
ඔයාගේ ඉදිරිපත් කිරිමේ විලාසය හා දක්ෂතාව ඉතාමත් අගය කරමි
@charukaperera4405
@charukaperera4405 4 жыл бұрын
Niyamai Video eka නැවක වැඩ කරද්දී යන වියදම් gana video ekak krndako
@gayanfernando9197
@gayanfernando9197 10 ай бұрын
Nothing if your real saver
@menakavithanapathirana8700
@menakavithanapathirana8700 4 жыл бұрын
සුපිරිම වීඩියෝවක් ...ඔයාගෙ හයික් වීඩියෝ පට්ට බ්‍රෝ
@chathurangaweerasinghe4036
@chathurangaweerasinghe4036 3 жыл бұрын
පරිස්සමෙන් කොල්ලා ජය වෙවා සුබ වෙවා❤️❤️❤️
@naradavidanage1905
@naradavidanage1905 3 жыл бұрын
දන් නැති ගොඩක් දේවල් දැනගත්ත.තැන්ක්ස් මල්ලියෝ.බුදුසරණයි!
@m.kchanudineth5066
@m.kchanudineth5066 2 жыл бұрын
🍺ඒක නම් මාර පැහැදිලි කිරීමක් අයියේ..ඒක අහලා marine engineering කරන්න හිතුනා..🤘❤️
@danukalakjaya3144
@danukalakjaya3144 4 жыл бұрын
ගොඩාක් වටින දේවල් දැනගන්න පුළුවන් වුනා ..ජය වේවා aiya .බුදු සරණයි ..❤️👌👌
@ralphtissera6207
@ralphtissera6207 4 жыл бұрын
Excellent video! Your video will help other people to study hard and join a ship. Similarly, it will help life's of thousands of young students. Great job! More videos please. You have a great talent of giving the story in a very effective manner.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
🙏💚
@shanabeywardene9912
@shanabeywardene9912 4 жыл бұрын
elakiri bro. dan naw chapter eka tikakata iwara nisa issarahata yanna balaporoththu wena than, giya than saha travel gana ohomamma quarantine inna eke vlog ekak dala katha kalanna :D
@roshan3105
@roshan3105 4 жыл бұрын
ජයම වේවා ඔබට ගෙදර යන් තෙරුවන් සරනයි 🙏🙏❤️❤️
@neranjanawijesinghe4830
@neranjanawijesinghe4830 Жыл бұрын
මේ වීඩියො එක නම් මාරම වටිනව අයියෙ... මේ job එකට යන්න බලන් ඉන්න අයට මේ වීඩියෝ එක මාරම වටිනව thank you soo much brother ❤❤❤❤
@mpmahanama2551
@mpmahanama2551 4 жыл бұрын
ජයවේවා මචං ❤❤❤❤❤❤
@memory_maker_
@memory_maker_ 3 жыл бұрын
ඇත්තටම අයියා ඔයාගේ කතාව පට්ටම හයියක් හිතට ✌
@inzi302
@inzi302 4 жыл бұрын
නැවකට යන්න ආස ඒත් සල්ලි නැති අය ලයික් එකක් දන්ඩො😑
@samiruathauda3495
@samiruathauda3495 4 жыл бұрын
Nawe inna ekath like karala😂😁
@GindarastudioOfficial
@GindarastudioOfficial 4 жыл бұрын
@@samiruathauda3495 හම්බෙ 😂😂😂
@inzi302
@inzi302 4 жыл бұрын
Oune:-P
@inzi302
@inzi302 4 жыл бұрын
Bro i am sirlanka whre u from? U konow any goverment school shipping cours in srilanka😍
@bro9108
@bro9108 4 жыл бұрын
Aiyeee man ashai
@buddikarathnayaka7235
@buddikarathnayaka7235 4 жыл бұрын
සුපිරි පැහැදිලි කිරිමක් කොල්ලො කම්මැලිකමක් නැතිව අහගෙන හිටියා.......... බුදුසරනයි
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏
@Mehranwahid
@Mehranwahid 3 жыл бұрын
Good video for beginners in Sri Lanka - well done! Hope they remember to practice their English which helps a lot in senior positions!
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you 🙏
@kanchanasandamali9917
@kanchanasandamali9917 2 жыл бұрын
ගෑනු ලමයින්ට බැරිද
@danujakaluarachchi5997
@danujakaluarachchi5997 4 жыл бұрын
Sailor ge ඔක්කොම video baluwa🔥🔥
@danushkasoorige8580
@danushkasoorige8580 4 жыл бұрын
Patta aiya,asai ynna❤️
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
අයියාගේ චැනල් එකනම් ගොඩක් ලස්සනට කරනවා හරිම පිලිවෙලට වැඩ කරනවා අපි දැනට වීඩියෝ ගොඩක් බැලුවා සේරම වගේ ලස්සනයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou
@induwara2513
@induwara2513 2 жыл бұрын
හොඳටම පැහැදිලියි විස්තර ටික. ජය වේවා අයියේ 💪💪 💪 💪 💪
@thamidusathsara5624
@thamidusathsara5624 4 жыл бұрын
සුපිරි video akak , ගොඩක් දේවල් dana ගත්තා 👍👍👍👍😜
@prasadiapsara5671
@prasadiapsara5671 4 жыл бұрын
I'm addicted your videos now.👍👍👍👍👍👍
@sampathknightsrilanka1948
@sampathknightsrilanka1948 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගන ගත්තා .ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම .තෙරුවන්සරණයි !
@Nimeshadadallage
@Nimeshadadallage 4 жыл бұрын
මේවගෙ දේවල් වැඩිපුර බලන්නෙ කොල්ලො නෙ...මම කෙල්ලෙක් 👧.අයියාගෙ ගොඩක් වීඩියෝ බැලුවා...මාරම ආසයි මේ කියන දේවල් දැනගන්න...කොල්ලෙක් උනා නම් අනිවා මමත් මේ වගේ දෙයක් තමයි කරන්නෙ..😍😍😍😍
@maheshnayanajith2180
@maheshnayanajith2180 3 жыл бұрын
Oyaaaa කොහෙද
@SLPCLK
@SLPCLK 4 жыл бұрын
Niyamai aiye
@shiran2695
@shiran2695 Жыл бұрын
නැව් video බලනවා නේ 😂
@Mr.shibba
@Mr.shibba 10 ай бұрын
Sl PC LK ayya 💚🏳️‍🌈
@pramudithalakshan5417
@pramudithalakshan5417 4 жыл бұрын
1st commet & 1st Like
@akilapramodaya1281
@akilapramodaya1281 4 жыл бұрын
නැව් ගැන ඉගෙන ගත්ත චැනල් එකක්😋💜️.ඉස්සරහටත් කරන් යන්න සුබ පතනවා✌️💕
@simirastreams
@simirastreams 4 жыл бұрын
මිට අවුරුද්දකට එක හමාරකට කලින් වගේ travel with wife බල බල ඉද්දි ඩෑල් එකක් අවා අපි අද ආරුගම්බේ යනවා කියල. බැලුව ඉතින් පස්සේ පොරව follow කරලා අමුතුම vibe එකක් .එදා ඉදන් මුගේ vlogging style එකට addict වෙලා . තවුසෙ නං පිස්සෙක් මලිත් . සිරාවට පට්ට සතුටුයි , congratulations on the promotion + verification badge
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවා එකක්නම් මදි 🤣🤣 ජය 💚✌️
@isuruudayanga9512
@isuruudayanga9512 4 жыл бұрын
ගොඩක් වටිනම වටින video ekak...sailor Brother ❤️❤️❤️
@shanalex9496
@shanalex9496 4 жыл бұрын
Kollo oya Hoda tech karanna.well dun go he'd💓🇱🇰👍🏼
@thanujawijerathne8521
@thanujawijerathne8521 4 жыл бұрын
Ship gena A-Z denagatthe oyage channel eken, thanks malliya oyata bs💜💙💚
@buwanekapabashwara4774
@buwanekapabashwara4774 3 жыл бұрын
මාත් බලන්න ගත්තේ එකට දැන් දෙකයි 🤣.මාරම දැනුමක් ගත්තා කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️
@zedixgaming5041
@zedixgaming5041 4 жыл бұрын
Congratulations for the verification badge brdh keep it up⭐⭐⭐
@tj.......3017
@tj.......3017 4 жыл бұрын
Thanks aiye, godak important video akak meka mata😍😘❤❤❤. lone akak dala karannath aasai, job akak hoya ganna kal yana hinda, investment aka sahenna loku hinda tikak bayai ammalath bara bare danawane salli nasthi kara kiyala athakota. A/L 2nd shy aka puluwan uparimayak karanna try akak denawa issella. mn dannam kegalu Vidyale, rajasinghen A/L walata awa. ape iscole sirek kiwwe oya course aka Rs.10,00000 kiyala, sirata waradila wath athi. Okata set wenna bari unoth katta kanna hari navy akata wath yanawa. Aketh science ewun officers lagenlu patan ganne. මන් clz lesson තරම්ම වැඩිම උනන්දුවකින් බැලුවෙ ඔයාගෙ videos, chanux & maniyage awa baluwa unath mechchara kahillak nm na karana wade nawaththala balanna tharan, මන් ආසම field එක. ඇත්තටම පට්ට videos❤. ඔයාව ඉස්කෝලෙටත්🇺🇦 ආඩම්බරයක්. ඔයා ඉන්න කාලෙ නම් මන් ඉස්කොලෙ ඉන්න නැතුව ඇති. කොහොම උනත් 💙💛 Proud to be Rajans 💙💛. ඒ කාලෙ නම් කෘෂි මැස්ස ගෙන්😜 කොහු මටි පාරවල් එහෙම කන්න ඇතිනෙ 😅😂😁. Love you brother❣
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එව්වා කෑවා ඒකාලෙත්..🤣🤣😁💚 ජය මල්ලි.🙏💚
@tj.......3017
@tj.......3017 4 жыл бұрын
@@thesailorlk 😜අපි දන්නවනෙ මැස්සගෙ හැටි😁, ඔයාටත් ජයම වේවා අයියේ ❤❤❤
@shehanmweerasingha616
@shehanmweerasingha616 4 жыл бұрын
Ela ela ... godak wadagath dawal godak danagaththa ... parissamin inna ... 👊😎
@DragonX09
@DragonX09 4 жыл бұрын
අයියා හින්ද නැව් ගැන ගොඩක් දේවල් දැන ගත්තා
@raveenwikcrama
@raveenwikcrama 4 жыл бұрын
Thnks brother ..සැහෙන්න දෙවල් දැනගන්න ලැබුනා..
@chaminduiharsha9553
@chaminduiharsha9553 4 жыл бұрын
Elaa ayyeee ❤️
@shakilaudayanga4795
@shakilaudayanga4795 4 жыл бұрын
සුපිරි සුපිරි කොල්ල...el el
@SanujaSachinthakadrift
@SanujaSachinthakadrift 4 жыл бұрын
Congratulations aiya 😎 for verified ✔️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
✌️💚
@aselasudesh7666
@aselasudesh7666 3 жыл бұрын
සුපිරි ජයවේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ....!
@dilrath2497
@dilrath2497 4 жыл бұрын
මම ඩුබායි වල වැඩ කළේ marine company එකක IT department එකක..අපි AMOS කියලා system එකක් develop kala..vessel එකක හැමදේම අපිට study කරන්න උනා ..මේ vlogs බලද්දී ආපහු office ගිය කාලය මතක් වුනා ..
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ape ships walath AMOS තියෙනවා ..😁
@shenalmario5406
@shenalmario5406 4 жыл бұрын
ප්‍රශ්න කොක්කෝමටම වුත්තර හම්මුනා....thaxx....❤️❤️
@Chanaboy_1
@Chanaboy_1 4 жыл бұрын
1 st ❤️ ආදරෙයි අය්යාහ්
@nadeeraasanka1546
@nadeeraasanka1546 4 жыл бұрын
නැවකට නැග්ගෙ නැතත් විඩියෝ සේරම බැලුවා දැනගන්න.නියමයි
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 4 жыл бұрын
හායී අයියා 😌
@himankatharushan5884
@himankatharushan5884 3 жыл бұрын
වටින වීඩියෝ එකක් අයියෙ ඔයාට බුදු සරනයි🙏🙏👌💪
@yarukasl
@yarukasl 4 жыл бұрын
මම 5.43 Pm වලදි බැලුවා.❤️
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
ගොඩක් වටිනවා සහොදරයා 🎉
@Thiviru_premarathne
@Thiviru_premarathne 4 жыл бұрын
First view 😍😍 godakh watina video ekak aiye ❤️❤️❤️
@madawaasanka3403
@madawaasanka3403 4 жыл бұрын
බලන් හිටපු video එකක්🖤
@addedkwtt4542
@addedkwtt4542 4 жыл бұрын
අවංකවම ආදරේයි පුතා අවංකව හැමදේම පැහැදිලිකරලා දෙනවා ගින්දර පුතා ඒවගේ ලංකාවට ආවම පටිිට ආතල් ගන්නේ නේද ඒත් එකදවසක් වැටුනා නේද බයි එකෙන් පටිිට ආතල් එක හා ඒක නමිි එල ජයම වෙිිවා පුතා
@RenukaArangalla
@RenukaArangalla 9 ай бұрын
සුභ අනාගතක් වෙිවා මල්ලි ඔයාට ❤❤
@shewonfdoz407
@shewonfdoz407 4 жыл бұрын
5.43 මුලින්ම බැලුවේ මන් කමෙන්ට් මන් ලයික් මන් තවම තප්පර 3❤️
@nimeshanimesha4126
@nimeshanimesha4126 4 жыл бұрын
Thank You Verry much BROTHER ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා . ගොඩක් හොදයි ගොඩක් ලස්සනයි
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
අයියේ... ඔයා ‍රෝස මලක් වෙලා.. බලන්නකො ලස්සන..😍😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බුදු අම්මෝ 🤣🤣
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
@@thesailorlk 🤣👻🌺
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 3 жыл бұрын
Oyage videos harima informative and well organised. 🙂🙂🙂
@rupasiriperera5526
@rupasiriperera5526 4 жыл бұрын
සේලර් මල්ලියා, නින්ච යන්නේ නැත්තේ පසුගිය කාලේ නැව ගමන් කරපු මාර්ගයට අනුව Body clock ඒක වැඩ කරන නිසා. සතියකින් දෙකකින් ඹ්ක ඇරිලා යාවි. ලෙක්චර් ඒකට ස්තූතියි. කැව් කපිතාන් කෙනෙකුගේ දේහ ලක්ෂණ තියෙනවා. ජයවේවා!
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
Mila මුදල් walata waa watinawa oyage විස්තර කිරීම.good luck
@ni-rez7408
@ni-rez7408 4 жыл бұрын
කමෙන්ට් ඔක්කොටම(බහුතරයක්) හාර්ට්‍ රියැක්ට් දානවා දැක්ක එකම යූ ටියුබර්.බර කමෙන්ට් ගානකටම රියැක්ට් කරන්න සේලර් දේව දරුවෙක් යකොව්...😂😎😘
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😁😁🤣🤣😍😍😍😍
@ni-rez7408
@ni-rez7408 4 жыл бұрын
@@thesailorlk 😆😆😆😘
@petahhh-r5q
@petahhh-r5q 4 жыл бұрын
විඩියෝ එක පටන් ගද්දී - හැලෝ හැලෝ😂❤️
@lohanpriyantha4687
@lohanpriyantha4687 4 жыл бұрын
නැව් පන්තිය 😊
@prabhathmadushanka7445
@prabhathmadushanka7445 3 жыл бұрын
මම රුහුනු කැම්පස් එකට 2020 engineering select වුනු මල්ලි කෙනෙක්.අය්යෙ 2020 batch එකේ ඉදල රුහුන කැම්පස් එකේ marine engineering පටන් ගන්නව.මමත් ආසයි ඔයා වගේ වෙන්න.❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Training walata ship ekak hoyaganna puluwannam witarak kranna malli.neththam aparade oyage kalaya.me kale vacancy aththema ne
@prabhathmadushanka7445
@prabhathmadushanka7445 3 жыл бұрын
Ayye lecture meeting ekak thiyala nam kiwwa vacansy thiyenawalu.sir gen 200k illuwalu .eth denna kattiya nallu.ane manda .digree ekata 25i ganne ruhune.
@ashanduleeka576
@ashanduleeka576 3 жыл бұрын
Cadet course eka krpuwam aniwren nawakt danawa neda cinec eken
@prabhathmadushanka7445
@prabhathmadushanka7445 3 жыл бұрын
මම sinec එක් ගැන හරියටම ලොකු දෙයක් දන්නෙ නෑ බන්
@sameerajayananda5777
@sameerajayananda5777 2 жыл бұрын
Prabhath Madushanka ....oya dn ruhune marine engineering karnwd.eken nawakata dala denne nadda..ek krl nawakata ynna amaruda..
@kk-lv7ii
@kk-lv7ii 4 жыл бұрын
Ela ❤️❤️
@sanjanakodithuwakku4965
@sanjanakodithuwakku4965 4 жыл бұрын
Godak dewal igana gatta thanks mcn budu saranayi bokka😊🖐️🖐️
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 73 МЛН
Dubai සුද්දා Vs කක්කි සුදා
19:57
Iraj Show
Рет қаралды 3,3 М.
Day in the Life of a Mega-ship Marine Engineer
18:20
JeffHK
Рет қаралды 1,9 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 73 МЛН