Seaman කෙනෙක් වෙන්නෙ කොහොමද?⚓️| How to become a Seaman | Ceylon Navigator

  Рет қаралды 33,478

Ceylon Navigator

Ceylon Navigator

Күн бұрын

#seamen #srilanka #seamencourse #sinhala
Welcome to our vlog, where we provide a step-by-step guide on how to become a seaman. If you’re interested in pursuing a career at sea, this video is for you! Join us as we walk you through the process of becoming a seaman, from researching the maritime industry to securing a job on board a vessel.

Пікірлер: 252
@daysofisha
@daysofisha Жыл бұрын
සෑහෙන්න වටින තොරතුරු ගොඩක් දැනගත්තා..👍❤
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
❤️❤️
@dilarisewwandi5554
@dilarisewwandi5554 4 ай бұрын
​@@ceylonnavigatorදැනට අවුරුදු 25 වෙන කෙනෙක්ට බැරිද
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
අයියෙ cinec එකට කෝල් කරල සම්බන්ධ උනාම හරිද, එතකොට එයල කියනවද එන්න ඕන දවස, engine reting කෙනෙක් විදිහට යද්දි නැවක් හොය දැන් අමාරුද අයියෙ please
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
අයියෙ මට Engine rating කෝස් එක කරල oiler කෙනෙක් විදිහට නැවට සම්බන්ධ වෙන්න පුලුවන්ද අයියෙ ,, ඒකට ඕන education qulification මොනවද සහ මේක කරනන්න cinec එකට කෝල් එකක් දීල සම්බන්ධ වෙන්න පුලුවන්ද අපිට
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
Please😮
@gamerNoah6506
@gamerNoah6506 Жыл бұрын
Ayye shouldnt we do both o/l and A/L's? The cinec main page says you must have atleast 3C's for maths, science, english and more 3 simple passes. Pls reply im confused
@kenzogaming1815
@kenzogaming1815 Жыл бұрын
Same
@KVS558
@KVS558 3 күн бұрын
Steward kenek wenna qualifications monawada
@LasanthaKumara-mm3wr
@LasanthaKumara-mm3wr 6 күн бұрын
අය්යෙ කෙලින්ම කැප්ටන් කෙනෙක් විදියට ජොයින් වෙන්න බැරිද
@INF_KAVEE
@INF_KAVEE Жыл бұрын
අයියා ඔයාගේ whats app no එක දෙන්නකෝ❤
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
කොහෙද , මොකේද තියෙන්නෙ අයියෙ නැව් හොයල දෙන 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝘆😢
@bus133
@bus133 10 ай бұрын
අයියා මෙ o/l resalt sheet එක මොන වගෙ වෙන්න ඔනද O/L කරලා ගියොත්
@Stunt_Nima
@Stunt_Nima 7 ай бұрын
Riply krannakoooo
@mohamedfarhan6815
@mohamedfarhan6815 4 ай бұрын
Sir age 24 weddi deck rating course kaa iwara kroth ships hoyganna amru wenwada
@pelendapelenda1467
@pelendapelenda1467 15 күн бұрын
Thanks puthe mage puthath කෝස් එකක් කරනවා නුගේගොඩ එයා හොටෙල් ෆිල්ම් එකෙන් වැඩ කරේ අවුරුදු දෙකක් එයා බුචරි එකේ වැඩ කරන්නේ නැවේ ඒ සම්බන්ධව ජොබ් තියෙනවද අනේ පුතේ මේකට උත්තරයක් එවන්න ජේසු පිහිටයි
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr 5 ай бұрын
මට දැනගන්න පුළුවන් ද නැවක ජොබ් එකකට යනවා නම් cdc certificate එක අනිවාර්යයෙන්ම තිබිය යුතුද ?
@gayannamal6749
@gayannamal6749 3 ай бұрын
Ow
@Mr_Dark_Prince
@Mr_Dark_Prince 6 ай бұрын
අයියෙ මම පොඩි කාලෙ ඉදන් seamen හරි යන්න හීනයක් තිබ්බ..ඒත් A/L වලට තෝර ගත්තෙ commerce කරන්න මේ 2025 A/L ලියනව...commerce කරාට අවුලක් වෙන්නෙ නැනෙ...🤧
@slroostergaming3415
@slroostergaming3415 Ай бұрын
awul bn tikak ubata base eka nane ekath krganna wenwa ethkot awulak na
@rashenmadusanka3047
@rashenmadusanka3047 Ай бұрын
ehema prashnyk nh mlli.math den seamen kenek.mt age 23.math kre commerce
@oshadhaweedagama2305
@oshadhaweedagama2305 7 күн бұрын
​@@rashenmadusanka3047a/l aniwaraida
@DasunHeshan-tx5tm
@DasunHeshan-tx5tm 16 күн бұрын
Thank you❤
@tyy1662
@tyy1662 13 күн бұрын
Thankyou
@hennayakabandara8082
@hennayakabandara8082 4 ай бұрын
deck course eka karala ship ekkata join wenne kohomada
@The-mariner.1234
@The-mariner.1234 Жыл бұрын
Supper thank you brother ❤🎉
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
❤️
@Srm12384
@Srm12384 11 ай бұрын
Ayye marine fitter course ek hodayi d
@rashininavodhya2008
@rashininavodhya2008 4 ай бұрын
O/L maths English monawada result balanne
@dileeprathnayaka180
@dileeprathnayaka180 10 ай бұрын
University ekakin pass out una kenekata oya field ekata enna puluwan vidiyak thiyanawada aiye electrical and electronic degree ekak thiyena kenekta .
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
අයියෙ මට oiler කෙනෙක් වෙලා ඉදිරියට යන්න මම මොකද්ද තෝර ගන්න ඕන පැත්ත Engine ද. , එතකොට ඒකට ඕන සුදුසුකම් මොනවද අයියේ😔 please kiyannako please
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Engine torganna ona ol karala tibama athi
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
අයියෙ මට වයස 18 උනාම cinec එකට කෝල් කරල සම්බන්ධ උනාම හරිද😢
@cute_boy7934
@cute_boy7934 10 сағат бұрын
​@@ThePerfectYT8408course fees adu instuite ekak balala join wenna sago
@sudamsasmitha826
@sudamsasmitha826 7 ай бұрын
Thank you brother♥️🎉
@tharakaperera3763
@tharakaperera3763 11 ай бұрын
Thank you brother❤
@DmLs-wb5me
@DmLs-wb5me 4 ай бұрын
අයියගෙ නම්බර් එක එවන්න පුලුවන්ද විස්තර වගයක් අහ ගන්න තියෙනවා
@ushanthasasindu9037
@ushanthasasindu9037 2 ай бұрын
අයියේ නැවක ජොබ් එහෙකට යන්න ටැටූ ප්‍රශ්නයක් වෙනවද
@techgeekacademy3906
@techgeekacademy3906 6 ай бұрын
පඩිවැඩියෙන් හම්බෙන්නේ මොන තනතුරැද ඓ්වට යන්නේ කොහොමද
@yasiru33
@yasiru33 6 ай бұрын
O/L hari A/L හරි පාස්වෙලා තියෙන්න ඕනෙද
@chamodshan4967
@chamodshan4967 Жыл бұрын
Os trainy කෙනෙක්ටද මාස 36ක experience එකක් ඕනි 3rs officer කෙනෙක් වෙන්න නැත්නම් 3rd officer ට පහල rank එකේද මාස 36ක් experience ඕනි ????
@dilu1193
@dilu1193 6 ай бұрын
O/l A/l karanneduwa apita join wenna berida ship eke normal jobs or any jobs?
@Chadith-o2d
@Chadith-o2d 11 ай бұрын
Cruise Ship ekkt F&B Waiter Barmen Barista knk wdiht ynnath Seamon cours ekk krnna onamada?
@cute_boy7934
@cute_boy7934 10 сағат бұрын
Ow
@chathurangaekanayaka
@chathurangaekanayaka 14 сағат бұрын
Brother mn kanadi dannwa eka prshnyk wennwda
@blacktiger2724
@blacktiger2724 8 ай бұрын
Ayiye commerce කරල නැවකට join වෙන්න බැරිද
@thilananusha1578
@thilananusha1578 11 ай бұрын
MSTI 37/6 🔥🖤Batch
@sroject1450
@sroject1450 10 ай бұрын
How to get cdc for hotel experience
@thilakAlwis-i7l
@thilakAlwis-i7l 9 ай бұрын
අවුරුදු 41 වගේ අයට බැරිද? course aka karanna barida
@pawantharusha4343
@pawantharusha4343 3 күн бұрын
Aluthen video ekak dannenadda 😢
@Prami_D
@Prami_D Жыл бұрын
රේටින් වල lectures දෙන්නෙ eng වලින්ද සින්හලෙන්ද 🤔
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
English tiyenne eunata sinhalenuth ugannawa
@IndikaChandani
@IndikaChandani 3 ай бұрын
Thank you 🎉
@sarojaniprema
@sarojaniprema Ай бұрын
Thankyou thankyou oyat 😊
@hasindudaham-z1k
@hasindudaham-z1k 11 ай бұрын
samanaya pela pass wenna oneda aniwarayen
@mohansamaraweera6421
@mohansamaraweera6421 10 ай бұрын
Exams godak amaruda ayye?
@shehandias4398
@shehandias4398 5 ай бұрын
Cruise ship ehetath me widihatada join wenne e ganath puluwannam video ekak karannako
@fahidhfazni8014
@fahidhfazni8014 Ай бұрын
Tanks bro 😊
@DeeghayuBathiya
@DeeghayuBathiya 8 ай бұрын
Aiye wayasa 23 katetiyata karanena puluwan degree course karana ayathanayak කියනවාද
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb 10 ай бұрын
Cinec එකේ මාසෙට ලක්ෂ 35 පඩිය ලැබෙන post එක මොකක්ද❤
@Kavi23373
@Kavi23373 4 ай бұрын
Aiye marine campus ekak contact karaganne khmd 🥲
@rasangisillva-ci8cs
@rasangisillva-ci8cs 9 ай бұрын
ෆෝන් නම්බර් එකක් තියනවනම් දෙන්නකෝ
@binarajayakody587
@binarajayakody587 Жыл бұрын
Ayye oygen udawwak one lankawe vitrada maritime pilot wenna captain kenk wennone e gana video krnnako
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Ona rataka puluwan lankawe amarui samanyen
@sameeranuwan2985
@sameeranuwan2985 7 ай бұрын
Supiriyak
@KavinduHasan-hf5ud
@KavinduHasan-hf5ud Жыл бұрын
Godak watina thorathuru tikak thank you good luk
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
❤️
@hemakalithmal9761
@hemakalithmal9761 Жыл бұрын
Deck cadet video eka ikmanta oni ♥️
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Aniwa danam
@pushparajanayake7295
@pushparajanayake7295 3 ай бұрын
English onemada okata
@dulanjanakelum6848
@dulanjanakelum6848 8 ай бұрын
Ayye ol pass mta matha wlta witrak s anithwa okkom c mt me course ek krnna beid ayye
@pathumsameera5647
@pathumsameera5647 19 күн бұрын
Yo bro
@Stunt_Nima
@Stunt_Nima 7 ай бұрын
Aiye ol vitharak krala join venna barida
@DilmiWijesingha-be4no
@DilmiWijesingha-be4no Жыл бұрын
Girl kenekt kohmd mrine engineering 😊
@HiruniHiru-ll9bf
@HiruniHiru-ll9bf 27 күн бұрын
එන්න මන් කිය්ලා දෙන්නන්ම්
@damayanthisamaranayaka-rn7vi
@damayanthisamaranayaka-rn7vi Жыл бұрын
ship ekk hoya gnn kochchra kal ynwd
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Eka hariyatama kiyanan be depend wenawa eka
@lakindusumedha4651
@lakindusumedha4651 4 ай бұрын
Cadet kenek vidihata yanne kohomada ayyr
@chamiths-s7780
@chamiths-s7780 10 ай бұрын
o/l wenkm withai karla thiyenne ona wena result ekk thiynwada
@roshanthushara284
@roshanthushara284 6 ай бұрын
වයස බලපානවද??
@Hasindu-h
@Hasindu-h Жыл бұрын
godak vatinava ayye
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
@cute_boy7934
@cute_boy7934 10 сағат бұрын
aiyage dn rank eka මොකක්ද?aiya mulinma නැවට nagge මොන rank ekenda?
@SithukaMethsara-kq1gm
@SithukaMethsara-kq1gm 2 ай бұрын
Thank you ayiye
@UshadaGayashan
@UshadaGayashan Жыл бұрын
Cos krlth vacency nathuwa inn asran mama 😢
@chamodshan4967
@chamodshan4967 Жыл бұрын
සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද නැවකට නගින්න.
@Ishananjana231
@Ishananjana231 4 ай бұрын
Mokkd course eka
@user.pahan12
@user.pahan12 8 ай бұрын
Aiya seaman wenn foundation cause ek krnn oned
@umeshbandara7820
@umeshbandara7820 8 ай бұрын
Oya course tika kroth aniwaren nawakata naginn puluwnd 🤔
@chamalharshana7552
@chamalharshana7552 10 күн бұрын
Ol pass wenna onada
@NadeeshaSavini
@NadeeshaSavini 25 күн бұрын
Watina video ekk❤
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 11 ай бұрын
Thank s.. පුතාට කරන්න හොයන ගමන්
@achinthalakshan3519
@achinthalakshan3519 Жыл бұрын
Southern Maritime traning Institute( SMTI) එක හොදයිද 🤔
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Hodai eka
@thusharidilhani6119
@thusharidilhani6119 6 ай бұрын
Girl knkta nawakata join wenna puluwan aiye
@lakshankavinda3803
@lakshankavinda3803 9 ай бұрын
O/l result kohomada thiyenna one
@LK_FALCON369
@LK_FALCON369 6 ай бұрын
OL english awl unata yanna puluwanda
@ChamaliLakshika
@ChamaliLakshika 2 ай бұрын
Thank you❤🩵
@pansilubandara3349
@pansilubandara3349 Жыл бұрын
Thanks ayya 😍
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
❤️
@ShehankaChathura
@ShehankaChathura 6 ай бұрын
O.l වලින් මොනවද පාස් වෙන්න ඔනි අයියේ.කෝස් කර්ල ඉවර උනාට පස්සෙ නැවකට join wenne kohomda පොඩ්ඩක් විස්තර කියන්නකො
@MHDMusny
@MHDMusny Жыл бұрын
Motorman course eke thiyana wisthara kiyanna😊
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Kiyanm
@Binara-j9x
@Binara-j9x 2 ай бұрын
Ape o/L risalt balanawada
@rumeshumanga5029
@rumeshumanga5029 Жыл бұрын
Niyamai broh❤️
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Thanks bro ❤️
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew 3 ай бұрын
Thank you brother
@IsharaPavidu-cs3xc
@IsharaPavidu-cs3xc 4 ай бұрын
විඩියො එක ගොඩක් වටිනවා❤
@hashanthikshana
@hashanthikshana Жыл бұрын
අයියෙ මෙ කැම්පස් වල ඩිටෙල් ගන්නෙ කොහොමද
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Google karana campus eka namak ethanin contact num ganna puluwan
@WajiraPriyangika-kv1oo
@WajiraPriyangika-kv1oo Жыл бұрын
අයියෙ කෝස් එක කරාට අලුත් අයට චාන්ස් එක ක් නෑ නෙ.අයිඕ
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Try karanna hoyaganna bari na
@nokooooooooo
@nokooooooooo 6 ай бұрын
Aiye cruising navakata yanne kohomada
@shalithadulshan9709
@shalithadulshan9709 11 ай бұрын
Tattoo gahala thibboth barida
@DilumSanjula
@DilumSanjula 3 ай бұрын
Thnks Brother ❤
@TharangaPradeep-it8ly
@TharangaPradeep-it8ly Жыл бұрын
Deck cadet video eka one
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Aniwaren genawa
@udayangasaman9418
@udayangasaman9418 3 ай бұрын
Previous year ekk resalt walin dack cadet course ek karanna puluhan neda
@ChathurangaRathnasekara
@ChathurangaRathnasekara 9 ай бұрын
@user.pahan12
@user.pahan12 8 ай бұрын
Fees gana kiynnko
@newlinelanka
@newlinelanka 11 ай бұрын
Construction karapu dan job adui tiyena ewayth sallry na.wayasa27mula odan paran aran godayanna kalayak thiyed ehema krnna puluwand?😢
@UshadaGayashan
@UshadaGayashan Жыл бұрын
Cos krlth vacency nathuwa inn asran mama 😢
@gihankaushalya6111
@gihankaushalya6111 10 ай бұрын
Mona campus ekeda kare
@UshadaGayashan
@UshadaGayashan 10 ай бұрын
@@gihankaushalya6111 cinec
@cute_boy7934
@cute_boy7934 10 сағат бұрын
තාම hambune nadda mcn😢😢😢
@aJa34324
@aJa34324 Жыл бұрын
Dec kenekge salary kohomada ayya
@dagge.verron7624
@dagge.verron7624 8 ай бұрын
Aiyya chef lage salary kohomada
@lahirupadmakumara356
@lahirupadmakumara356 3 ай бұрын
Thank you
@mallikanarangoda5580
@mallikanarangoda5580 7 ай бұрын
rawula kapanna onida ayiye
@teddybbh51
@teddybbh51 3 ай бұрын
Thank aiye ❤️‍🩹🌍
@sasindupawan123
@sasindupawan123 5 ай бұрын
Thank you brdh 🎉
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
අයියෙ Engine rating කෝස් එක කරල නැවක් හොයා ගන්න බැයිද , අමාරිද
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Puluwan mahansi wenna ona aniwaren hoyaganna puluwan
@dreambike142
@dreambike142 Жыл бұрын
Deck rating course ece final exam ect lakunu kiyk gnna oned
@ceylonnavigator
@ceylonnavigator Жыл бұрын
Uparima hodata karanna ona
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 263 МЛН
Which is better ENGINE OR DECK ?
7:07
Ceylon Navigator
Рет қаралды 3,8 М.
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН