සියලු සැප සම්පත් ලබාගෙන ශීව දෙවි විශේෂ මන්ත්‍රය Shiva Mantra ‍| shiva deviyo wadina gatha | shiva

  Рет қаралды 62,252

Ashirwada - ආශිර්වාද

Ashirwada - ආශිර්වාද

Күн бұрын

Пікірлер: 183
@p.asrangith1570
@p.asrangith1570 4 ай бұрын
විශ්වයට අධිපති ශිවදෙවියන් ශක්තියෙන් මටත් මගෙ පව්ලේ සියලුම දෙනාටත් සෙතක් ශානතියක්ම වේවා.සියලු ග්‍රහ අපල දුරුවේවා. මා කරනා පිනක් වේනම් ඒ කුසලකර්මයෙ බලය සියලුම දෙවියන්ට අත්වේවා. සියලු සත්වයින් සුවපත් වෙවා.
@kumarilanka7713
@kumarilanka7713 4 ай бұрын
සිව දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 6 ай бұрын
ශිව දෙවියනි අද දවස අැතුලත මට ලොකු මුදලක් අාකර්ශනය කරදෙන්න විශ්වයට ස්තුති වෙිවා❤❤❤❤❤
@p.asrangith1570
@p.asrangith1570 4 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ ගමන් මගේ සියලු බාදක දුරුවේවා
@sunethrasunethra221
@sunethrasunethra221 4 ай бұрын
ශිව දෙවියනේ මට පිහිට මගේ උගුරෙ තියෙන තුවලේ ඉක්මනින්ම සුව කර දෙන්න මට නිදුක් නිරොගි සුවය ලබාදෙන්න
@ChandanaKumar-li6iv
@ChandanaKumar-li6iv 4 ай бұрын
ශීව දෙවියන්ගෙ පිහිටෙන් මගෙ හිසේ ඇති සියළුම ලෙඩ දුරු වේවා ..
@lakshmisivapalan2385
@lakshmisivapalan2385 4 ай бұрын
ශිව දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ පුතාගේ ජිවිතෙට අපල දුරු කොට සැනසීම ලබා දෙන්න ශිව දෙවියන් වහන්සේගේ පිහිටයි මගේ පූතාට
@priyanthathilakkumara75
@priyanthathilakkumara75 5 ай бұрын
මාගේ සියලුම නය බරින් මාව සහ අචලා නංගිගේ සියලුම නය බර සහ ලෙඩදුක් කරදර සියලුම ප්‍රශ්න විසදා දෙනු මැනවි.ශිව දෙවියන්ගේ පිහිට ලබා දෙනු මැනවි
@inokachandani5618
@inokachandani5618 10 ай бұрын
මගේ මල්ලි ඉන්නේ ගොඩක් අසනීපෙන් ඉන්නේ එයාව සනීප කර දෙන්න ශිව දෙවියන්ගේ පිහිටෙන්
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt 8 ай бұрын
Ane Shiva daviyane meyage me illima eshtha sudda Kara denna mage daviyane❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@surekharanmali2790
@surekharanmali2790 7 ай бұрын
Anantha wuu vishwaye suba shakthiyen mallit ikman suwaya lebewa .....
@JagathBandara-pl1kj
@JagathBandara-pl1kj 7 ай бұрын
Maga. Deunuwa. Atewawa
@GAMINGSAVIYT
@GAMINGSAVIYT 4 ай бұрын
විශ්ව ශක්ති සුව අරණ මහරගම ඔනෑම සුව නොවන රෝගයක් සුවකිරිම ,,
@anomapriyadarshani7259
@anomapriyadarshani7259 Күн бұрын
😮😢😢😢😢
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 5 ай бұрын
ශිව දෙවියන්ගේ නාමයෙන් මටත් දරුවන්ටත් සතුට සැනසුම ලබාදේවා.මගෙත් දරුවන් ගෙත් දියුණුව ඇතිවේ වා
@sandyakumari4101
@sandyakumari4101 7 ай бұрын
ඕම් නමක් ශිවාය මගේ සියලු පැතුම් ඉටුවී නිදුක් නිරොගි මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් දුරුවී පැතුම් ඉටු වේවා මගේ දිවුනුවට ඔබගේ අශිර්වාදය ලැබේවා
@chathurangamaddumage
@chathurangamaddumage 10 ай бұрын
ශිවදෙව්යන්ගෙ පිහිටෙන් මගෙ විදේශ රැකියාව ඉෂ්ට වේවා
@moganking2247
@moganking2247 5 ай бұрын
Siwadawepihitanmagemudalprasnawesadawa
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 ай бұрын
මගේ පුතාගේ ඉදිරි අනාගතය සාර්ථකත්වයට පත් වේවා! ඉගෙනීමේ කටයුතු ඉතාමත් සාර්ථක වේවා! ලෝකවාසී සියලුම දෙනාට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gaminiNimal-w9z
@gaminiNimal-w9z 6 ай бұрын
සියලු දෙනාටම යහපතක්ම වේවා .දෙව් පිහිටෙන් ජයම වේවා .ස්තූතියි ස්තූතියි ස්තූතියි .දෙවියන් වහන්සට බොහොම පින් .
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 ай бұрын
මගේ පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ලෝකවාසී සියලුම දෙනාටත්, ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarojanyjayasinge808
@sarojanyjayasinge808 4 ай бұрын
සැමටම යහපතක් වේවා
@sunethrasunethra221
@sunethrasunethra221 8 ай бұрын
ශිව දේවියනේ මට පිහිට වෙන්න රැකියා ඉස්තනේ තියෙන බදක පිඩ දුරු කර දෙන්න මට ආශිර්වාදය කරන්න මගේ සියලුම ප්‍රත්තන ඉෂ්ට කර දෙන්න මම ගොඩාක් දුක් විදිනව මට පිහිට වෙන්න
@Sriyani123-te2bl
@Sriyani123-te2bl Жыл бұрын
ශිව දෙවිටන්ගේම පිහිටයි. මට ශිව දෙවියන්ගේ පිහිටන් සියළුම දුක් කරදර නම වී සතුට සෞබගය උද වේවා. මට මෙන් ලෝක වාසි සියළුම දෙනාට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා. මට ශිව දෙවියන්ගේ පිහිට හා රැක වරනවද ලැබේවා. 🙏🙏🙏🙏
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 7 ай бұрын
ශීුව දෙවියන්ගේ පිහිටෙන්.මට රැකියාවක් ලබා දෙන්න ජිවිතෙ හැම පූශ්ණයක්ම විසද ගන්න උදව් කරන්න මාගේ ශීුව දෙවිනේ මගේ දරුවන්ටත් නය බරින් නිදහස්.වෙන්න පිහිට වෙන්න අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ශීුව දෙවියන්ට 🙏🙏🙏
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 9 ай бұрын
මගෙ පුතා අසනිපන් ඉන්නෙ මගෙ පුතාට ශිව දෙවියන්ගෙ පිහිට ලැබෙවා ලැබෙවා ලැබෙවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏මගෙ පුතා සුව කර දෙන්න ශිව දෙවියනෙ
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 6 ай бұрын
ඕම් නමහ. ශිවාය.ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉෂ්ඨවේවා..දෙවිපිහිටයි, ❤❤❤❤❤❤❤❤❤❤ ඉටුවේවා
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 5 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටයි සැමට
@sunethrasunethra221
@sunethrasunethra221 8 ай бұрын
ශිව දෙවියනේ මට රැකියාවෙ තියෙන බදක පිඩ නැති කර දෙන්න සියලුම දෙනගේ ආශිර්වාදය මට ලබාදෙන්න ආකර්ෂණය මට ලබාදෙන්න මට පිහිට වෙන්න
@nanadanandani3288
@nanadanandani3288 7 ай бұрын
අද ශිව දෙවියන්ගේ ශිව රාත්‍රිය දවසේ ශිව දෙවියන්ගේ මේ මන්ත්‍ර බලයෙන් මට ලොතරැයි දිනුමක ඇදේවා මට දඹදිව යන්න ලැබේවා රුවන්වැලි මහා සැය ලග පෝයට දානයක් දෙන්ඩ ලැබේවාශිව දෙවියෝ මට පිහිට වේවා මගේබලා පොරොත්තු ඉටුවේවා සාධ සාධු සාධු
@Sithara-g9x
@Sithara-g9x 6 ай бұрын
ශිව දෙවියනේ මගේ බලාපොරේත්තු මට ඊෂ්ට කරලා දෙන්න මගේ දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹
@dammikaranasinghe955
@dammikaranasinghe955 8 ай бұрын
ශිව දෙවියන් ගේ පිහිටෙන් මගේ සුදු මහත්තයාට සිහින වාහනය අරන් දීමට මට ලොතරැයි දිනුමක් ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@swarnamaliliyanage8142
@swarnamaliliyanage8142 5 ай бұрын
ශිව දෙවියන් ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉස්ට වෙවා
@chamindakumara2269
@chamindakumara2269 4 ай бұрын
මගේ සියලුම කරදර දුරුවේවා ..සතුටින් ඉන්න හැමදාම ලැබේවා ...
@KumaraKmara
@KumaraKmara 6 ай бұрын
සිව් දෙවියන්ගෙ පිහිට ලො වැසි සියලු දෙනාටම ලැබෙවා
@rh2989
@rh2989 Жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන බලපොරොත්තු ඉටු වේවා ,,,🙏🙏🙏
@LakminiPerera-i5h
@LakminiPerera-i5h Жыл бұрын
May the hopes of my heart be fulfilled with the help of Loard Shive🙏♥️🌺
@HskajoaJsnakbrkska-xv5gi
@HskajoaJsnakbrkska-xv5gi 4 ай бұрын
සිව දෙව්‍යනි ඔබ වාන්සෙ මට්ට පිහිට වෙන්න මම් අසරනෛ ..ඔබවාන්සෙට පින් අනුමොදන් කරමි s 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 2 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලු කරදර බාදක දුරු වේවා 🙏🙏🙏මගේ මුදල් අවශ්‍ය තව ඉටු වේවා 🙏🙏මා කරන පිං ශිව දෙවියන් ට අත් වේවා 🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi 5 ай бұрын
ශිව දෙවියනේ මගේ ආදරය මට ලබා දෙන්න..මගෙ නලින්ගෙ හිතේ තරහ නැති වී පෙර මෙන් සතුටින් ආදරයෙන් ඉන්න ලබා දෙන්න..🙏🙏අද දවස ඇතුලත මට එයාගෙන් ඉගියක් ලබා දෙන්න❣️..
@shanimalisha2182
@shanimalisha2182 4 ай бұрын
Siva deviyange pihiten siyaluma hithe thiyena pathum itu wewa mudal labewa duka duru wewa yahapathakma wewa 🙏🙏🙏🙏🙏🙏
@priyanganeesandamali3527
@priyanganeesandamali3527 7 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා !!! 🙏🙏🙏🙏
@nandabadraseeli4755
@nandabadraseeli4755 2 ай бұрын
ඕම් ස්‍රිව දෙවියන් ගේ පොහිට ලැබේවා මාගේ දරුවෝ න්ටත් මට ත් ලොකවාසී සැමටත් ස්‍රිව දෙවි යන්ගෙ පිහිට ආරක්ෂක ව ලැබේවා ලැබේවා මාගේ මුදල් ප්‍රශ්න ය ඉක්මනින් විසදෙදා දෙනු මැනවි ස්තුති ස්තුති ස්තුති විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති
@Amala-m7v
@Amala-m7v Жыл бұрын
ශිව දේවීයන්ගේ පිහිටීමට සහමගේපවුලේසිලුමදේනාටලැබේවා🎉🎉🎉🎉
@NadeeshaniDanushika-yw7ni
@NadeeshaniDanushika-yw7ni 4 ай бұрын
Shiwa deviyange ashiwadaya, pihita labewa siyaluma dennata 🙏🙏🙏🙏🙏🙏🙏
@SeromiKumari
@SeromiKumari 8 ай бұрын
ශිව දෙවියන්ගෙ පිහිටෙින් මගේයි දරැවන්ගෙයි තියන නය බේර ගන්න අපේ දුක් විදින ජිවිත වලට සතුට සැනසිම ලග කර දෙන්න ශිව දෙවියනේ මගේ පුතගේ රට රය බලා පෝරෝතුව ඉක්මනින් ශිව දෙවියෝ ඉශ්ට කර දෙන්න ශිව දෙවියන්ගේ පිහිට අශිර්වාදය ලබා දෙන්න සාදු සාදු සාදු
@nandabadraseeli4755
@nandabadraseeli4755 3 ай бұрын
මගෙර් පුතා ඉර ඉක්මනින් විසා ලැබෙවා දෙවියන් ගේ පිහිටෙන් සෙතක් ශාන්තියක් ලැබේවා ලැබේවා ලැබේවා අනිත් දරුවන් දෙන්න ටත් මුදල් ආකර්ශනය වෙවාමගේ ලෙඩ දුක් ඉක්මනින් සුවය ලැබෙවා ජකුල ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏🙏🙏🙏
@amsadikari386
@amsadikari386 7 ай бұрын
Siwa Davidunta Maga Pin AnumodamWewa!!!
@PathmaRanjani-f6p
@PathmaRanjani-f6p 8 ай бұрын
ශිවදෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉටුවේවා,,,
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
ශිවදෙවි පිහිටෙන් මගෙ හිතෙ තියන බලාපොරොත්තුවලට ආශිර්වාද ලැබෙවා.මාකරනා කුසල්වල පින් ඔබවහන්සෙට අනුමෝදංවේවා.
@Maniake824
@Maniake824 Жыл бұрын
ශිව .දෙවියාගේ .පිහිටෙන් .හැමදෙම.විසදෙවි.ගොඩක් .පින්❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉.දෙව.අරක්සාව .හැමොටම 🎉🎉🎉🎉🎉
@nalinprasanna1998
@nalinprasanna1998 Жыл бұрын
ගීව දෙවියන්ගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉටුවුනා
@krldilrukshi6574
@krldilrukshi6574 7 ай бұрын
Shewa deveyane mage paule hamotama yahapathak wewa
@NathashaMadushani-ts9rh
@NathashaMadushani-ts9rh 7 ай бұрын
💐🙏💐🙏💐🙏💐🙏
@shal93
@shal93 3 ай бұрын
ශිව දෙවියනේ මටත් මගේ දරුවටත් ගෙදර යන්න ලැබේවා නෑතිවුන සියල්ලම ලැබේවා
@priyanganiwijerathna1444
@priyanganiwijerathna1444 2 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ආශීර්වාදය අපිට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️
@kumarilanka7713
@kumarilanka7713 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs Жыл бұрын
ශිව දෙවින්ගෙ පිහිටෙන් මට ශිවදෙවියන්ගේ පිහිටෙන් සයලුමකරදර නමි සතුටයෞබගය උද වෙිවා මට මෙන් ලෝක වසි සයලුම දෙනාට ශිව දෙවියන්ගේපිහිටයි🙏🙏🙏🙏
@Nishanathikumari
@Nishanathikumari 10 ай бұрын
Siva deviyange phiten mage balaporoththu itu wewa
@DhilrukshiDilrukshi
@DhilrukshiDilrukshi Ай бұрын
යම්කිසි කුසල කර්මයක් ඇත්නම්... මගේ පැටව් 4 දෙනාම නිරෝගී වේවා...😢😢.... මගේ පොඩි පොඩි අහිංසක ආසාවල් ඉටු කරගැනීමට මම කරන රැකියාවෙන් කිසි කෙනෙක්ට අසාදාරන නොවන අයුරින් සතුටින් කරමින්.. ලාබ ලැබීම. වේවා 🙏🙏 .. මගේ දෛනික චේතනය වැඩි වේවා 🙏🙏🙏🙏🙏🙏.... 10...000ත්.. 12000ත් අතර වේවා.... 🙏🙏🙏🙏
@nilanirajapaksa4652
@nilanirajapaksa4652 10 ай бұрын
Mage situm patum ituwewa. Shiwa. Deviduni obawahanseta stuti wewa🙏🙏🙏🙏🙏🙏🙏
@ashaliyanage4632
@ashaliyanage4632 Жыл бұрын
Uthum shiva dewaiyane mage paul jeewithaye siyalu prashana visadala hithata sanaseema uda karathwa
@AsAs-cu2dh
@AsAs-cu2dh 3 ай бұрын
Shiwa deviyanta mage namaskaraya wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@niroshapriyangani
@niroshapriyangani 9 ай бұрын
Shiwa devi pihiten mage sithum pethum sema itu wewa.
@Ranaweera-ci6tm
@Ranaweera-ci6tm Жыл бұрын
Mage pawle siyalu denata diyunwa ha Seth's salasewa Naya duru wewa
@dreamdreams9962
@dreamdreams9962 11 ай бұрын
❤❤❤
@nadeekajayasinha1617
@nadeekajayasinha1617 2 ай бұрын
මේක සත්‍යක් ශිව දෙවියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏
@PriyankaPathirana-q3y
@PriyankaPathirana-q3y 8 ай бұрын
ඕම් නමක් ශිවාය 🙏🙏🙏 ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට තියන කරදර බාධක ඉවත් වේවා
@mangalikamangalika3909
@mangalikamangalika3909 7 ай бұрын
Siwa dìviyanga pihitai 🙏🙏🙏
@parwathivadivel3640
@parwathivadivel3640 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gallagehave1276
@gallagehave1276 8 ай бұрын
mage සිව දෙවියන්ගේ පිහිට අනිවරෙන් ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me විස්වාසය කවදාවන් නැතිවෙන්නේ na මේ විස්වාසය mage ජිවිතේ කොටසක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සාදු සාදු සාදු
@DhilrukshiDilrukshi
@DhilrukshiDilrukshi Ай бұрын
ශිව ශිව මහා ශංකර් 🙏🙏🙏🙏🙏🙏🙏
@nilanirajapaksa4652
@nilanirajapaksa4652 9 ай бұрын
Mage situm patum sapala karadenna shiwa devi hamuduruwane.🙏🙏🙏
@sunethrasunethra221
@sunethrasunethra221 9 ай бұрын
ශිව දේවියනේ මගේ සියලුම බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න මට පිහිට ආශිර්වාදය
@gihanbihara4831
@gihanbihara4831 Ай бұрын
ශිව දෙවියනි මට පිහිට වෙන්න
@worlddiscoverer4703
@worlddiscoverer4703 8 ай бұрын
සිව දෙවියන්ගේ පිහිට ලැබේවා . අපෙ සියලු පරස්න කරදර ඩුරු වෙවා
@sunethrakumarasiri1635
@sunethrakumarasiri1635 8 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ වාහන යේ ප්‍රශ්න ය විසදී ඔහුගේ සිතට සහනයක් ලැබේ වා
@priyadarshanichandima5439
@priyadarshanichandima5439 7 ай бұрын
Mage daruwage videsha gamana sarthka kara de mage rekiyave bada iwathkara hodin sarthakawa karagena yanna ashirwada karanna shiwa 🙏🙏🙏deviyane🙏🙏🙏
@harshakumara1683
@harshakumara1683 Ай бұрын
Shiwa deiyane mage thiyena siyalu karadara badaka nayai bara leda duk nathi karala denna. Oba wahanse sathyai Me siyalu pin balen oba wahanse budubawa labathwa. Me pin ekanthayenma hethuwa wewa. Sadu Sadu sadu.
@nimaljayakody-jg8gs
@nimaljayakody-jg8gs 5 ай бұрын
Siwa devithumani samaya sathuta,sepa ,wasanawa niwasathula nirathuruwama athikara denna sadu sadu sadu........
@madagodachandani7059
@madagodachandani7059 5 ай бұрын
ශිව දෙවියෝගෙ මගේ දුව ඉන්නෙ අසනිපෙන් ඉක්මනින් සුවය ලබා දෙන්න මගේ දුව ට ශිව දෙවි පිහිටයි
@GAMINGSAVIYT
@GAMINGSAVIYT 4 ай бұрын
පුළුවන් ශිව දෙවියන් ගෙ නාග බලේ ,,
@B.N.K.Liyanage
@B.N.K.Liyanage 7 ай бұрын
Shiva dewiyange phiten mage kala3atahana Labadenna
@AkiniUmayangana-dl7qg
@AkiniUmayangana-dl7qg 8 ай бұрын
ශිව දෙවියන්ගේ ආනුභාව බලයෙන් ජනුලි සහස්නා කියන මාගේ දරුවා මගේ ගාවට ගැනීමට හැකි වේවා!!
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Жыл бұрын
Sewa daweyna maga dukat pehta labela dana maga sameyat lotari mul denumak hri labela dana maga ny teka gawa ganna daweyna .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 8 ай бұрын
Shiva deviyange phita labewa
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Жыл бұрын
Sewa daweynag peeta labawa maga dukat oba wahnsa pehta wawa maga seylubalaporotu sta kara dana maneyne .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChampikaSandaruwan-l6q
@ChampikaSandaruwan-l6q Ай бұрын
Mage dahamwa mageama Kara denna Shiva dewiyani🙏🙏
@Madu-v3w
@Madu-v3w 8 ай бұрын
Siwa deviyange pihitin manussawesin jivitha Gini thiyanna awastha wadi munisdunta sudusuma daduwama laba di mage Adare araksha karathwa🙏🙏🙏🙏
@AkushlarukshaniIshara
@AkushlarukshaniIshara 21 күн бұрын
Rakiyawe prashna duru wewa!!
@malindarms-ng3gv
@malindarms-ng3gv 10 ай бұрын
Mata pihitawanna daviyana ,🙏🙏🙏🙏😭😭😭
@DinukaThamali
@DinukaThamali 8 ай бұрын
Mage mhattaya samaga adaren inna mata hite senasima lebeva shiva deviyange phiten
@iraniperera8323
@iraniperera8323 9 ай бұрын
Mahasiva dewiyange pihita aashirwadayen. Ikmaninma. Naya gewimata balaporoththuwa sitina wideshiya mudal mage. Banku ginumata laba ganimata thiyena badawan duruwewa Om ashithoshaya namahaa. Oma namak siwaya.
@NilminiNilmini-w4g
@NilminiNilmini-w4g 7 ай бұрын
Mage siyalu karadara durukara denna daviyane
@komalravat404
@komalravat404 10 ай бұрын
ඕමි,අශුතොෂාය, නමහා,,,,,, මාගේ නමස්කාරය වේවා, මාගේ වැටුප වැඩි වී මට ලැබේවා,,,❤❤❤❤ ඕමි, නමහ් ශිවාය, ඕමි නමහ් ශිවාය, ඕමි නමහ් ශිවාය,,❤❤❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි, මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤❤මා, ඇතුළු සියලුම දෙනා, දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,❤❤
@NilukaSanjeewani-yk6vx
@NilukaSanjeewani-yk6vx 6 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉස්ට වෙනවා....
@siriyawathid.gsiriyawahti5917
@siriyawathid.gsiriyawahti5917 5 ай бұрын
Siwadaviyani siyalu mayawalin mawa nidahas karanna siwadaviyani pihitai
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 11 ай бұрын
ජය ජය ජය ශිව..දෙව්පියානනෙ
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 11 ай бұрын
Sewa .daweyna maga dukat oba wahnsa g..pehta labawa maga sameyat ekmanata mudal prsnay wesadala dana daweyna mht pehta wawa .🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@MalkanthiKumari-y6p
@MalkanthiKumari-y6p Ай бұрын
maga yahapat partanawa etukarawa daena sewa daviyani🙏🙏🙏🙏❤❤❤
@milanoakkarawatha4362
@milanoakkarawatha4362 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔stuthi stuthi stuthi 🙏 ♥️
@AnurasiriAbeyaweera
@AnurasiriAbeyaweera 9 ай бұрын
Saadu saadu saadu namaskaaraweewa saadu saadu saadu
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Жыл бұрын
Swa daweyna maga dukat pehta labela dana daweyna maga seylubalaporotu sta kara dana daweyna sadu sadu sadu
@b.e.athukorala8715
@b.e.athukorala8715 8 ай бұрын
ශිව දෙවියනේ අප පවුලේ සාමදානය ඇතිකර,,,ආර්තික තත්වය වැඩිදියුනු කොට කරදර බාදක ණයතුරුස් නිමාකොට දෙන සේක්වා...
@prabaprasadika8471
@prabaprasadika8471 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 shiwa dewiyange pihita arakshawa mata labewaaa
@lathaweerakkodi2294
@lathaweerakkodi2294 9 ай бұрын
Sewa.daweyanga.peheta.labawa🙏🙏🙏🙏🙏🙏❤🌷
@Ranaweera-ci6tm
@Ranaweera-ci6tm Жыл бұрын
Siva dewiyane me Naya karadaren nidahas weva
@nilanthiweraniyagoda3607
@nilanthiweraniyagoda3607 9 ай бұрын
ශිව දෙවි පිහිටෙන් සියල්ල යහපත් වේවා ..!
POWERFUL GANESHA Mantra To Remove Negative Energy
1:24:18
Mahakatha - Meditation Mantras
Рет қаралды 6 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Shiv Gayatri Mantra 108 Times for Remove Negative Energy | Om Tatpurushaya Vidmahe | Dewa Katha
31:10
Sri Lakshmi Gayatri Mantra 108 Times | Powerful Mantra for Money and Wealth | Dewa Katha
31:03
දේව කතා - Dewa Katha
Рет қаралды 2,1 МЛН