ඇස් වහගෙන🔱මේ දැන්ම අවසානය තෙක් අහලා බලන්න🌷 Shiv Gayatri Mantra Har Har Mahadev Mantra Shiv Thandav

  Рет қаралды 150,851

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

ඇස් වහගෙන🔱මේ දැන්ම අවසානය තෙක් අහලා බලන්න🌷 Shiv Gayatri Mantra Har Har Mahadev Mantra Shiv Thandav
shiv gayatri mantra,shiv gayatri,har har mahadev,mahadev mantra,shiv mantra,shiva mantra,shiv thandav,shiva thandavam,shva deviyo,shiva,shiva deviyo mantra,dewa katha shiva deviyo,shiwa deviyo,ishwara deviyo ishwara deviyo wadina gatha ishwara deviyo photos ishwara deviyo kavi ishwara deviyo ishwara deviyo wadina gatha ishwara deviyo photos ishwara kunda thalaya ishwara songs ishwara dahana ishwara tamil song ishwara deviyanta pin deema ishwara dewa kannalawwa ishwara stotra ishwara dewalaya ishwara sarvana shiva deviyo shiva deviyo wadina gatha shiva deviyo history sinhala shiva deviyo gatha shiva devi shiva deviyange kathawa shiva devi song shiva devi mantra shiva devi gatha shiva deviyo sinhala shiva deviyo song shiva deviyange song shiva deviyange pihita shiva devi stotram shiva deviyo wadina gatha shiva deviyo gatha shiva deviyo history sinhala shiva deviyo song shiva deviyo sinhala shiva deviyo mantra shiva deviyo movie shiva deviyo shiwa deviyo shiwa devi mantra shiwa devi song shiwa deviyange kathawa shiwa deviyo wadina gatha shiwa deviyanta pin deema shiwa deviyange song shiwa deviyo song shiwa deviyanta wadina gathawa shiwa devi wandana shiwa devi wandanawa shiwa devi movie shiwa deviyange kavi shiwa deviyo photos shiwa deviyo shiwa deviyo wadina gathawa shiwa deviyo seth kavi shiwa deviyo gatha shiwa deviyo kathawa shiwa deviyo kannalawwa shiwa deviyo kavi shiwa deviyo song shiwa deviyo pujawa shiwa deviyo mantra shiwa deviyo puja wattiya shiwa deviyo photos shiwa deviyo yahan kavi shiwa deviyo waram shiwa deviyo wandanawa shiwa deviyo kolmura kavi shiwa deviyo songs shiwa deviyo stotram shiwa deviyo gathawa shiwa deviyo manthra shiwa god god deviyo shiva deviyo shiva deviyo wadina gathawa shiva deviyo seth kavi shiva deviyo gatha shiva deviyo kathawa shiva deviyo kannalawwa shiva deviyo kavi shiva deviyo song shiva deviyo pujawa shiva deviyo mantra shiva deviyo puja wattiya shiva deviyo photos shiva deviyo yahan kavi shiva deviyo waram shiva deviyo wandanawa shiva deviyo kolmura kavi shiva deviyo songs shiva deviyo stotram shiva deviyo gathawa shiva deviyo manthra shiva deviyo god god shiva deviyo ishwara deviyo ishwara deviyo wadina gathawa ishwara deviyo seth kavi ishwara deviyo gatha ishwara deviyo kathawa ishwara deviyo kannalawwa ishwara deviyo kavi ishwara deviyo song ishwara deviyo pujawa ishwara deviyo mantra ishwara deviyo puja wattiya ishwara deviyo photos ishwara deviyo yahan kavi ishwara deviyo waram ishwara deviyo wandanawa ishwara deviyo kolmura kavi ishwara deviyo songs ishwara deviyo stotram ishwara deviyo gathawa ishwara deviyo manthra ishwara god god ishwara shiva tandava stotram shiva tandava stotram lyrics shiva abhishekam shiva deviyo shiva kali dewalaya giriulla shiva deviyo wadina gatha shiva thandawaya shiva deviyo gatha shiva devi shiva cartoon shiva shiva shiva deviyo sinhala shiva songs shiva stotram lord shiva songs lord shiva mantra lord shiva powerful mantra lord shiva whatsapp status lord shiva songs tamil lord shiva whatsapp status tamil lord shiva drawing lord shiva dj songs lord shiva status lord shiva anime lord shiva movie lord shiva story lord shiva most powerful mantra lord shiva devotional songs ඊශ්වර දෙවියන් ඊශ්වර දෙවියෝ ඊශ්වර දේව කන්නලව්ව ඊශ්වර කුන්ඩ තාලය ඊශ්වර දැහැන ඊශ්වර දෙවියන්ට පින් දීම ඊශ්වර නිර්මාණ වාදය ඊශ්වර කුණ්ඩ තාලය ශිව තාණ්ඩවය ශිව දෙවියන් ශිව දෙවියන් වදින ගාථාව ශිව දෙවියන්ගේ කතාව ශිව ශිව ශංකර ශිව තාණ්ඩවය song ශිව ස්තෝත්ර ශිව මන්තර ශිව දෙවි වන්දනාව ශිව දෙවියන්ගේ සිංදු ශිව ලින්ගය ශිව තාන්ඩවය ශිව පාර්වතී ආදර කතාව ශිව දේව කන්නලව්ව ශිව දෙවියන් ශිව දෙවියන් වදින ගාථාව ශිව දෙවියන්ගේ කතාව ශිව දෙවි වන්දනාව ශිව දෙවියන්ගේ සිංදු ශිව දෙවියෝ ශිව දෙවියන් ගැන ශිව දෙවියන්ගේ උපත ශිව දෙවියන්ගේ ගාතා ශිව දෙවියන්ට පිං දීම ශිව දෙවියන් song ශිව දෙවි ස්තෝත්ර ශිව දෙවියො ශිව දෙවියන් අදින හැටි
#shivamantra #mahadev #dewakatha

Пікірлер: 874
@PushpaKanthi-f4l
@PushpaKanthi-f4l 10 ай бұрын
ශිව දෙවියන් ge පිහිටෙන් mage hithe thiyena hema prashnayakata විසඳුමක් ලැබේවා .oba වහන්සේට pin අනුමෝදන් වේවා 🙏🙏🙏
@BarathaPathmasiri
@BarathaPathmasiri 26 күн бұрын
MAgabadakakkumasuwkaradanna
@NilankaDhinuwan
@NilankaDhinuwan Жыл бұрын
ශිවදෙවියන්ගෙ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබෙිිවා
@sunethrasunethra221
@sunethrasunethra221 9 ай бұрын
ශිව දෙවියනේ මට පිහිට වෙන්න මගේ මෙ තියෙන කරදර බදක පිඩ දුරු කර දෙන්න මට ආශිර්වාදය කරන්න ශිව දෙවියනේ මට පිහිට වෙන්න මට පිහිට වෙන්න
@chailadilki9702
@chailadilki9702 Жыл бұрын
ශිව දෙයියන්ගේ පිහිටෙන් මට ඉක්මණින් රැකියාවක් ලැබේවා මේ අවුරුද්දේ
@NisansaladilhaniKashturiarachc
@NisansaladilhaniKashturiarachc 11 ай бұрын
අපේ දුක බලා අපිට පිහිට වෙන්න සියලුම කරදර වලින් තොර සතුටු ජිවිතයක් ලබා දෙන්න මගෙ විහග පුතුට අත්ම ගනනක් දිර්‍ර්ගයුශ ලබා සෙක්වා සාදු සාදු සාදු
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Жыл бұрын
උතුම් ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙත් අනිත් සියළුම ලෝවැසියන්ගේතමුදල් ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු සාදු සාදු
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Жыл бұрын
උතුම් ශිවදෙවියන්ගේ පිහිටෙන් මට ලොතරැයි වාසනාවක් ඇදේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@srilalweerasekara2402
@srilalweerasekara2402 Жыл бұрын
ශිව දෙව්යන්ගෙ පිහිටෙන් මගෙ ණය ටික ගෙවාගන්න මුදල් ටිකක් අතට ලැබේන 🙏🙏🙏
@MenakaSanjewani
@MenakaSanjewani Жыл бұрын
ශිව දෙව්ය න් ගෙ පීහිටින් මගේ ප්‍රාර්ථනාව ඉස්ට‍ වේවා 🙏🙏
@dilanikaushalya7309
@dilanikaushalya7309 Жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වෙවා. මා කලා වූ සියලු පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා
@Irosha2006
@Irosha2006 Жыл бұрын
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් දැඩිසත්කාරේ එකකයේ සිටින මගේ ආච්චි අම්මාවා ඉක්මනින් සනීප කරලා දෙන්න 🥺🙏💕 ඔයාලත් ආශිර්වාද කරන්න 🙏🥺 පිං සිද්ද වෙනවා.. 🙏🥺🥺
@WimalaFernando-ss9we
@WimalaFernando-ss9we 6 ай бұрын
M m m nmnm m. Nc. N
@MalkanthiKumari-y6p
@MalkanthiKumari-y6p 6 ай бұрын
suwa Daviysni msga rsta ysna partanawa ekmansts etu karawa Dana Daviyani
@AsliSachinSp
@AsliSachinSp 5 ай бұрын
ශිව දෙවියන් ගේ පිහිටෙන් ඔයාගේ අම්මාට ඉක්මනින් නිදුක් නිරෝගී බව ලැබේවා🕉️❤🕉️
@AsinsalaOshani-in1rl
@AsinsalaOshani-in1rl 5 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලු ප්‍රශ්න විසදා ගැනීමට මුදල් ලැබේවා.සියලු දෙනගේම කරදර දුරු වේවා.
@Sansala-wz6mp
@Sansala-wz6mp Жыл бұрын
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ මහත්තයා මේ අවුරුද්දේ ගෙදර පැමිනේවා
@sherinperera679
@sherinperera679 Жыл бұрын
සිව දෙවියන්ගෙ පිහිටෙන මගෙ එකම බලාපොරොත්තුව ඉටු වෙිවා
@YasendraLk
@YasendraLk Жыл бұрын
ශිව දෙව්‍යන්ගේ පිහිටෙන් පිටෙන් මගේ පැතුම් ඉටු කරදෙන්න
@Indunil-u3o
@Indunil-u3o 11 ай бұрын
ශිව දෙවියන් ගේ පිහිටෙන් මගේ ණය නිදහස් කර ගැනීමට හැකි වේවා 💖💖💖💖💖💖💖💖💖💖
@nanadanandani3288
@nanadanandani3288 11 ай бұрын
ශිව දෙවයන්ගේ මේ මන්තු බලයෙන් මට දඹදිව යන්නලැබේවා රුවන්වැලි මහා සැය ලග පෝයට දානයක් දෙන්නයි මගේ නයටික බේර ගන්නයි මට ලොතරැයි දිනුමක් ලැබේවා විශ්නු දෙවියන්ගේ ආසිර් වාදය ලැබේවා සාධු සාධු සාධු
@buddhikadilrukshi7591
@buddhikadilrukshi7591 Жыл бұрын
ශිව දෙවියන්ට මා සිදු කරන ලද සියලුම පිං අනුමෝදන් වෙත්වා!!! ඒ කුසල් වල බලයෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා!!🙏🙏🙏❤️
@DammlkaSasith
@DammlkaSasith 11 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...... සෙත ශාන්තිය උදා වේවා......!
@madhuperera8060
@madhuperera8060 11 ай бұрын
ඕම්…… තත් පුරුෂාය විද්මහේ මහා දේවාය දීමහි තන්නෝ රුද්‍ර ප්‍රචෝදයාත්… උතුම් ශිව දෙවියනේ මගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දෙන සේක්වා..
@UmaliIndhika
@UmaliIndhika 7 ай бұрын
උතුම් ශිව දෙව්යන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට ඔබට වහන්සේගේ පිහිට ලැබේවා... සාදු සාදු සාදු
@KuPk-x4v
@KuPk-x4v 4 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ බෑග් ලැබේවා ..ලන්කාවට ඉක්මනින් යන්න ලැබේවා ..පාස්පෝර්ට් එක ලැබේවා .... ශිව දෙවියනේ මට පිහිට වෙන්න.
@p.asrangith1570
@p.asrangith1570 8 ай бұрын
විශ්වයට අදිපති ශිවදෙවියන්ගෙ පිහිටෙන් මගෙ පුතාගෙ විවාහය ඉකමන්වේවා.පුතාට ආශිර්වාද ලැබෙවා
@Egale-o1y
@Egale-o1y Жыл бұрын
මාගේ ශිව දේවතානන් වහන්සේගේ පිහිට , ආශිර්වාදය මට නිරන්තරයෙන්ම ලැබේවා !!!!!!!!!!!!!!
@renamalkati8641
@renamalkati8641 3 ай бұрын
ශිව දෙවියන්ගෙ පිහිට ලැබෙිවා.❤️🙏🌏🌏🙏🙏🕉️🥰🥰🥰🥰🥰🥰🥰❤️🙏🌏🌏🙏❤️❤️❤️🕉️🕉️🕉️🕉️🕉️🥰🥰🥰🌏🙏🙏❤️❤️🕉️🥰🥰🥰🕉️❤️❤️🌏🌏🙏❤️❤️❤️🙏🌏🙏❤️❤️🕉️🕉️🕉️🙏🌏
@Mimi_Bae_Bae
@Mimi_Bae_Bae Жыл бұрын
මාගේ ශිව දෙවියනේ ඔබ වහන්සේ සත්‍යයි..ඔබ වහන්සේගේ සත්‍යනුබාව බල මහිමයෙන් මාගේත් මේ ලෝකවාසී සියලුම දෙනගේත් යහපත් පැතුම් සියල්ල ඉෂ්ට කර දෙනු මැනවි.. සාදු සාදු සාදු
@mallikaka8280
@mallikaka8280 11 ай бұрын
Happy birthday and many more
@mallikaka8280
@mallikaka8280 11 ай бұрын
මගේ ශිවදෙවියන් අසරණ අපිට පිහිට දෙන්න සාදු සාදු සාදු
@GnanaRanatunga
@GnanaRanatunga 10 ай бұрын
😅😅😅​@@mallikaka8280
@KuPk-x4v
@KuPk-x4v 4 ай бұрын
ප්ප්ප්ප්ප්ප්​@@mallikaka8280
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 4 ай бұрын
උතුම් ශිව දෙවියන්ගේ බලෙන් මට‍ කරපු අනවිනකොඩිවිනදුරිය බුතවෙලා මටත් මගේ දරුවන්ටත් දියනුවා සලසේවා සෙතාකම් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chamithlakshan2993
@chamithlakshan2993 Жыл бұрын
ශිව දෙවියන්ගේ ආශීර්වාදයෙන් මට ලොතරැයි දිනුමක් ඇදේවා සාධු සාධු සාධු ❤🙏
@GayanPushpakumara-y4x
@GayanPushpakumara-y4x 6 ай бұрын
සිව දෙවියන්ගේ පිහිටෙන් මාගෙ දරුවන් දෙන්නා ge senasuru apala දුරු වේවා
@NethsaraMax-zy3is
@NethsaraMax-zy3is 5 ай бұрын
උතුම් ශිව දෙව්‍ රදුනි,මට තියෙන මුදල් ප්‍රශ්න විසදා ගන්න පිහිට වන සේක්වා...ඔබ වහන්සේට මා කරන සියලු පින් අනුමෝදන් වේවා!!!
@ShiromiNirmala
@ShiromiNirmala 5 ай бұрын
ශිව දෙවියන් ගේ පිහිටයි සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා
@KasunPriyankara-w5j
@KasunPriyankara-w5j 11 ай бұрын
උතුමි ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සැමියාගේ විදෙස් රැකියාව ඉක්මනින් සාර්ථක කර ගැනිමට හැකි වෙිවා. සියලු නය ගෙවා සැනසිමෙන් ජිවත් වෙන්නට ලැබොවා
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Жыл бұрын
උතුම් ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ අසරණ ඉල්ලීමඉෂ්ට වේවා sad👌සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@NishanthaKumara-z3f
@NishanthaKumara-z3f 11 ай бұрын
@anushaperera2141
@anushaperera2141 Жыл бұрын
මා කලාවූ සියලු පිං ශිව දෙවියන් අනුමෝදන් වේවා ඒ පිං බෙලෙන් මාගේ ණය ප්‍රශ්න විසදා ගෑනිමට ලක්ෂ පන්හක ලොතරැයි දිනුමක් ලබා දෙනු මැනවි ශිව දෙවියනේ .සාදු සාදු සාදු සාදු සාදු
@jaasanka421
@jaasanka421 Жыл бұрын
දිනෙන් දින දියුණු වන මාගේ ජීවිතය සහ ආදායම් මාර්ග ලාබාදුන් ඔබවහන්සේට ස්තූති පූර්වකව නමස්කාර කරමි.සියළුම සත්වයෝ නිදුක් වෙත්වා!!!! නීරෝගී වෙත්වා!!!! සුවපත් වෙත්වා!!!! දුකින් මිදෙත්වා!!!! නිවන් ලබත්වා!!!
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
ශිව දෙවියනේ මගෙ ඉල්ලීම දෙස බලන්න දෙවියනේ.මම රිය අනතුරකට ලක් වෙලා දවස් 21ක් දැඩි සත්කාරෙ ප්‍රතිකාර ලබල නැගිටලා හිටියට මහන්සි වෙලා සල්ලි හොයන්න බැරි නිසයි ඉල්ලන්නෙ දෙවියනේ.අද දුරකතනය මගින් ගන්න ගොවිසෙත ලොතරයියට දිනුම උදාකර දෙන්න දෙවියනේ.ණයෙන් නිදහස් වෙලා, අපේම චූටි ගෙදරක් හදාගන, චූටි දුවට, චූටි පුතාට උගන්වන්න අද දිනුම් වාසනාව උදාකර දෙන්න දෙවියනේ......!!!!
@DammlkaSasith
@DammlkaSasith 5 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටයි.!!!!!!!!
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 4 ай бұрын
උතුම් ශිවදේවි පිහිටෙන් මගේ මුදල් බරින් මාව නිදහස් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 4 ай бұрын
ශිව දෙවියනේ මගේ හිතේ තිබෙන ප්‍රර්තනාව ඉස්ට කර දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
ශිව දෙවියනේ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ තියෙන බයට මොකද දරුවො නිසා මගෙ ජීවිතේට සිද්ද උන දේවල් අමතක වෙන්නෙම නැ අනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු කරදරයක් නොවෙවා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ දරුවා මගෙ ජීවිතේට වඩා වටිනවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මට වෙන මොකුත් බලාපොරොත්තු නැ මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටින දරු පැටියා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගේ හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ කුසෙ සිටිනා දරු පැටියා නියමිත දිනටම කිසිදු කරකරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුතා රැක දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න මගෙ පුතා රැක දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි ශිව දෙවියන්ගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@Dinu2797
@Dinu2797 Жыл бұрын
Budu saranai oyatai daruwatai...
@nadeeshaperies4818
@nadeeshaperies4818 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා... 🙏🏾
@isharadilhani4291
@isharadilhani4291 11 ай бұрын
බුදුසරණයි.. නීරෝගී ගුණ ඇති දරුවන් ලැබේවා
@shamilahameed4164
@shamilahameed4164 9 ай бұрын
Kali අම්මා දෙවියන් හට බටයක් වෙන්න.
@JenieAtapattu
@JenieAtapattu 7 ай бұрын
Nirogi Daru sampathak labewa
@IndanaPushpakumara
@IndanaPushpakumara 9 ай бұрын
සිවදෙවියනි මමයි මගේ නෝනයි එකතතුවී කරන රැකියාවෙන් ලාබ ලැබේවා ඒ ආහාර රසවත් වේවා .සදන්නාවු ආහාර රසවත් වේවා .සාදු සාදු සාදු
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 Жыл бұрын
ශිව දෙවියන් ගේ පිහිටෙන් මගේ ගෙයක් හදන්න හිතේතියෙන බලා පොරොත්තු ව ⁣ඉෂ්ටසිද්ධකර දෙන සෙක්වා .ශිව දෙවියනේ සාදු සාදු සාදු
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 11 ай бұрын
ශිව දවෙියන්ගේ පිහිටෙන් මගේහිතේ මෙිදැෙවින ප්ශ්නයට විසදුමක් ලබා දෙන සේක්වා
@indikaindika8383
@indikaindika8383 Жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මාගේ පවුලට ලැබේවා
@IndanaPushpakumara
@IndanaPushpakumara 9 ай бұрын
සිවදෙවියනි මම නය තුරුස්වලින් නිදහස් වේවා නය ගෙවාගන්නට විසාල දන සම්පතක් ලැබේවා
@Kumari-rn1cr
@Kumari-rn1cr 3 ай бұрын
සීව දෙවීන්ගෙ පීහීටෙන් මගෙ දරුවා ගෙ අ සනීපය ඉක්මනට සුවෙවායී පදාර්ථ නා කරනවා
@dinoldinol819
@dinoldinol819 Жыл бұрын
ස්‍රිව ඩෙවියනගෙ පිහිට ලබෙවා මගේ සියලුම ප්‍රශ්න ව්සද මගේ දඅරුවන් හට ද තිබෙන කරදර ලෙඩ දුක් සියලුම ප්‍රශ්න ව්සද පිහිට ලබෙවා මගේ දඅරුවන් හට ද කරදර ලෙඩ දුක් සියලුම ප්‍රශ්න ව්සද pihta ලබෙවා ඔබ වහන්සේ අපි තිබෙන කරදර ව්සද pihta ලබෙවා
@Ivonmanel
@Ivonmanel Жыл бұрын
ශිව දෙවියන් ගෙ පිහිටෙන් ගෙයක් දොරක් සාදා ගැනීමට උපකාරයක් ලබා ගැනීමට අදහස් කරන මහත්මයා ගෙන්පිහිට උපකාර ලබාගැනීමට දෙවියනි ඔබ වහන්සේගෙ ඉෂ්ට වේවා
@chandranikwt5176
@chandranikwt5176 6 ай бұрын
ශිව දෙවින්න්ගේ පිහිටෙන් මගේ දරුවට රස්සාවක් ලබෙන්න ඕන
@SamaMuthu
@SamaMuthu 6 ай бұрын
මාගේ ශිව දෙවිදුනි නමස්කාර වේවා🙏🙏🙏
@GretaWalpola
@GretaWalpola 11 ай бұрын
Maha balagathu shiva deviyange pihiten mage balaporoththu ikmanin ituwewaaa.... 🙏🌸🙏🌷🙏🌹🙏🥀🙏💮🙏💐
@SugathPriyantha-gm3bo
@SugathPriyantha-gm3bo 3 ай бұрын
Sewadeveyange balayen mage Ledaduk karadaraha nema vewa satuta eterewa deveyane oba wahanse kerye kalaha ❤❤❤dahaken nevewa sewa lengaya mage hete teyana bala porottu itukaraha denna deveyane sadu sadu sadu sa
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 7 ай бұрын
මහානුභාවසම්පන්න ශිව දෙවියනෙ ඔබ වහන්සේට මා සෑම දිනකම උදේ සවස අනුමෝදන් කරන ලද පිං භාරගෙන මාගේ පවුලේ සැමට සෙතක් ශාන්තියක් ආරක්ෂාව ලැබී මාගේ මුදල් ප්‍රර්තනාව ඉෂ්ට සිද්ධ කර ගැනීමට මා හට ආශිර්වාදය කරත්වා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻.
@SanthiStanley
@SanthiStanley 9 ай бұрын
මාගේ ශිව දේවියනේ ඔබ වහන්සේ සත්‍යයි ඔබ වහන්සේගේ සත්‍යනුබාව බල මහින්මෙන් මගේ දුව ගේ මහත්තයාට යුරෝප් රටට යැමට විසා මැඩිකල් පවා වරදක් නැතිව අද දින මා හට එ දරැවාගේ අසන්නට ලැබුනා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🙏 මා කලා වුසියලු පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏
@SumedaJayakodi-yv9lc
@SumedaJayakodi-yv9lc 7 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා.ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.❤❤
@komarikomari2766
@komarikomari2766 8 ай бұрын
මාගෙ විශ්වාස ශිව දෙවිදුනේ මා මේ ඉන්න දුකෙන් මුදවා දෙන්න දෙවිදුනේ 🙏🙏🙏
@UdeshikaRasanjali
@UdeshikaRasanjali 6 ай бұрын
ශිව දෙවියනේ මගේ ණය ඉක්මනටම ඉවර කරගන්න මට පිහිට වෙන්න 🙏🙏🙏
@anushaweerasingha7591
@anushaweerasingha7591 Жыл бұрын
සිව දෙවි යන්ගෙ පිහිට ආසිර්වදයෙන් ලබෙවා මගේ මුදල් බලාපොරොත්තු ඉටු වෙවා ඉක්මනින් ලංකාවට යන්න ලබෙවා 🙏🙏🙏
@AnuruddikaRathnayaka
@AnuruddikaRathnayaka 7 ай бұрын
උතුම් වූ ශිව දෙවියන්ගේ ආනුභාව බලයෙන් මාගේ ගුරු සිහිනය අද දින සපල වේවා, 🙏🌼
@diliniupeaksha
@diliniupeaksha Жыл бұрын
මා හැමදාම් වන්දනා කරන මගේ ශිව දෙවියනේ මාගේ සියලූම ණය නිදහස් කර දෙන්න දෙවියනේ
@Harshani-o9w
@Harshani-o9w 3 ай бұрын
ශිවා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@DevindaKarunarathna-c6k
@DevindaKarunarathna-c6k 11 ай бұрын
ශිව දෙවියන්ගෙ පිහිටෙන් අපේ ගෙදර සියලු කරදර දෝෂාන්ධකාරයන් දුරුවේවා 🙏🙏🙏🙏
@madagodachandani7059
@madagodachandani7059 9 ай бұрын
ශිව දෙවියනිඔබ වහන්සේ සත්තයි ඔබ වසේගෙ පිහිට වෙිවා මගේදරැවාගේ රැකියා රක්ෂණ ලබාදෙන්න අසනිප සුවකර දෙන්න 🎉
@ajanthajayasinghe9460
@ajanthajayasinghe9460 3 ай бұрын
ශිව දෙවියන් පිහිට වෙන්න🙏🙏🙏
@SandamaliWeerasooriya-q2r
@SandamaliWeerasooriya-q2r Жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ ඉඩම ඉක්මනින් විකුණා ගන්න ලැබේවා .එ තුළින් මගෙ සියලු වැඩ සාර්ථක වෙවා
@KumuduPriyangika-n6x
@KumuduPriyangika-n6x 5 ай бұрын
ශිවදෙවියනි මාහට ලොතරැයි දිනුමක් ලබාදේවා සාදු සාදු 🙏🙏🙏ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏සාදු
@namekasangatha4640
@namekasangatha4640 3 ай бұрын
සිව දෙවියන්ගේ පිහිට සියලූම දෙනාට ලැබෙවා
@GaiLakmal
@GaiLakmal 8 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට මටත් ලැබෙවා මගේ දරුවන් ලගට ඉක්මනින් ලන්කාවට යන්න ලැබෙවා සාදූ සාදූ සාදූ 🙏 🙏🙏
@ranipremalatha803
@ranipremalatha803 8 ай бұрын
ශිව දෙවියන් ගේ පිහිටෙන් මගේ ණයටික ගෙවා ගන්න ස්ථිර තැන්පතු මුදල මට ලබා දෙන්න දෙවියනේ 🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSemina-ou6kn
@DahamSemina-ou6kn Жыл бұрын
ශිව දෙවියන් ගේ මහානු බලයෙන් මගේ දාරුවන්ට අද්‍යාපන කටයුතුවලට උනන්දුව උවමනාව ලැබිලා......විබාගේ සමත් කර දෙත්වා........🙏🥺
@sumelahemanthi8995
@sumelahemanthi8995 10 ай бұрын
Shiv❤❤❤ davi pihitae shiv davi pihitae ❤❤❤
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 10 ай бұрын
ශිව දෙවියන්ගේ ආශීර්වාදය පිහිට ලැබී මගේසියලුපැතුම් ඉටුකරදෙන්න ඕම් නමහ ශිවාය.❤
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc Жыл бұрын
අපි දිනපතා ඇහුවම ඔයාගෙ ප්‍රාර්ථනා ඉටුවෙයි.
@AnuruddikaRathnayaka
@AnuruddikaRathnayaka 8 ай бұрын
උතුම් වූ ශිව දෙවියන්ගේ ආනුභාව බලයෙන් දහස් සංඛ්‍යාත වූ දැයේ දරුවන්ගේ නැණ නුවණ පෑදිය හැකි ඒ උතුම් පින්වන්ත ගුරු රැකියාව මා හට ලැබේවා🙏
@NandikaKumari-t6w
@NandikaKumari-t6w 2 ай бұрын
මහා..ශිව...දෙව්යන්ගේ..පිහිට..ලැබේවා....මහා....දෙවාය.. ශිව..දෙවියන්ගේ...පිහිට...ලැබේවා....මාහා..දෙව්යන්ගේ.. මාගේ..බලපොරොත්තු.ඉෂ්ට...වේවා...ඉෂ්ට...වේවා....ශිව..දෙවියන්ගේ...පිහිට...ලැබේවා...ලැබේවා.....🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@freefirepro2481
@freefirepro2481 7 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ශිව දෙවියනගේ පිහිටෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා ❤
@HelloOman-sf8ke
@HelloOman-sf8ke 7 ай бұрын
ශිව දෙවියනේ මට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා මට පිහිට වේන්න ශිව දෙවියනේ 🙏🙏🙏🙏
@nilukapushpakumari4943
@nilukapushpakumari4943 4 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටි න් මේ සියළු නපුරු පවිකාර මිනිසුන්ගෙන් දුරකට යන්න ලැබේවා
@chethanamuhandiram9811
@chethanamuhandiram9811 Жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ අම්මාව සනීප කරගන්න මට මුදල් ලැබේවා
@achaladilrukshi6505
@achaladilrukshi6505 3 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට මාහට ලැබේවා ශිව දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් ඉතාලි රජයේ නිවසක් මට ලැබේවා
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
ශිවදෙවි පිහිටෙන් මගෙ පැතුම් ඉටුවෙවා
@rmrasikanilanthi372
@rmrasikanilanthi372 Жыл бұрын
ශ්‍රි ශිව දිව්‍ය රාජයාණන් වහන්ස ! මහේෂිකා සන්දීපනී නැගෙණියගේ හදවත් සැත්කමට අවශ්‍ය මුදල සොයා දීමට මට උදව් කරන සේක්වා.. 🙏🙏🙏 ඔබ වහන්සේගේ බල මහිමය සත්‍යයි සත්‍යයි සත්‍යයි ඒ සත්‍ය වූ බලයේ පිහිට මටද ලැබේවා....🙏🙏🙏🙏
@MDilhara-ql3gk
@MDilhara-ql3gk Жыл бұрын
මගේ හිතේ ලොකු කරදරයක් තියෙනවා මෙය මා නිදහස් කර දෙන්න දෙවනි🙏🙏🙏🙏
@indikapradeep3162
@indikapradeep3162 Жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් අපේ මුදල් ප්‍රශ්න විසදේවා🙏🙏🙏🙏🙏🙏🙏
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 Жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ පිස්තාශයේ තිබෙන ගල දියවේවා.කකුල කොර හීරි නැති වේවා.
@SeromiKumari
@SeromiKumari Жыл бұрын
ශිව දේවියන්ගේ පිහිටෙින් මාගේයි දැරැවන්ගෙයි තියන ලෙඩ දුක් සුව වෙිවා මගේ තියන නය පශ්න වලින් නිදහස් කර එව බෙිර ගන්න ශිව දෙවියන්ගේ පිහිට ලැබෙිවා මාගේ දුක් විදින ජිවිතයට සැනසිමක් ලැබෙිවා මාගේ පුතාගේ රට යන බාලා පොරෝත්තුව ඉශ්ට වෙිවා මගේ දරැවන් ගේ දැරැපැටවි ආරක්ෂ කර දේව පවුල් ජිවිත සාර්තක වෙිව මෙි ශිව දේවියන්ගේ පිහිටෙින් ඉල්ලන දේවල් ශිව දේවියන්ගේ පිහිටෙින් ආශිර්වාදය පිහිට ලැබෙිවා සාද සාදු සාදු
@sschampa7324
@sschampa7324 Жыл бұрын
ශිව දෙවියනේ අපේ දුකට පිහිට වෙන්න , අපි ගොඩාක් අසරණයි මේ වෙලවේ😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurubandara3952
@isurubandara3952 8 ай бұрын
ශීව දෙවියන්ට භාර කර තිබෙන මාව ඉතාලියට යන්න ලැබේවා.
@lSAMANMALIBALASORYA
@lSAMANMALIBALASORYA Жыл бұрын
ශිව දෙවියනේ පිං අරගෙන රම්මිට ඉක්මනින් සුවය ලාබාදෙත්වා පිං බුදු සරනයි දෙවියන්ගේ අසිරිවාද ලැබේවා ඉක්මනින් රම්මිට මගේ ගෙදර දරුවන්ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏
@SanduniGarusinha
@SanduniGarusinha 11 ай бұрын
Ane mage pana akilawa magen eth krnna epa,eya yna gmn nawththanna shiwa dewiyani,api dennwa eth krnna epa,mn eyata godk adrei,🙏🙏🙏
@anuruddhapushpakumara7770
@anuruddhapushpakumara7770 Жыл бұрын
ශිව දෙවියනි ඔබ වහන්සේ ගේ පිහිටෙන් මාගේ සියලු නයවලින් නිදහස් වෙන්න පිහිට වෙන්න !!!
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
ඕම් නමහ් ශිවායහ්..සෑම දිනකම මම ඔබ වහන්සේ නමදිනව ...ඒ භක්තිමත් භාවය සත්‍යානුභාවයෙන් මේ වෙලාවෙ හිතේ තියෙන පීඩනයට හැකි ඉක්මනින්ම විසදුමක් ලැබේවා...🙏🙏🙏
@NiranjalaSamarakoon-x5x
@NiranjalaSamarakoon-x5x 11 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මා සිතන පැතුම් ඉස්ට වෙවා.ශිව දෙවියන්ගේ පිහිට සෑම තප්පරයේදීම අපට ලැබේවා.
@thanujasilva3554
@thanujasilva3554 Жыл бұрын
මහා ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු අපල දුරු වී මගේ රෝග සුව වී හිතේ සැනසීම සතුට ලැබේවා 🙏🙏🙏
@Kwt-uu4dz
@Kwt-uu4dz Жыл бұрын
සාදු සාදු ශිව දෙවියනේ මගේ මහත්තයට විදේශගත වෙන්න පිහිට ලැබේවා ශිව දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු
@AselaVeerakoon
@AselaVeerakoon 8 ай бұрын
ශීව දේවයන්වහන්සේගේපිහිටලෑබේවාකියපතමිඅසේලදරැවන්දේදේනබිරිදසාදුසාදුසාදුසා❤❤❤
@manjulaPiyanthi
@manjulaPiyanthi Жыл бұрын
ශිවදෙවියනි අපේ දුකට පිහිට වෙන්න අපි මෙවෙල⁣ාවෙි ගොඩාක් අසරනයි
@Tharidu.nimsara
@Tharidu.nimsara 8 ай бұрын
ශිව දෙවිඋතුමන්ගේ පිහිටෙන් මගේ,බලාපොරොත්තු ඉටුවේවා
@SnPriyadarshika
@SnPriyadarshika Жыл бұрын
ශිව දෙවුයන්ගේ පිහිටෙන් දැන් මගේ හිතේ තිබෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා
@aruninisansala7375
@aruninisansala7375 11 ай бұрын
ශිව දෙවියනේ මගෙ දරුවාගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරදෙන්න... සියළුම බාදා දුරින් දුරු කර... මගෙ දරුවා ආරක්ෂා කරදෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏
@nuwankk
@nuwankk Жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏🙏
@DammiVijasinga
@DammiVijasinga 5 ай бұрын
සීව දෙවියනේ මගේ දරුවන්ගේ රට යන වැඩේ ඉක්මනට හරි යන්න ඕනේ
@prithikadanushi
@prithikadanushi Жыл бұрын
සිව දෙවියන්ගේ පිහිටෙන් මගෙයි දනුස්ක අයියගෙයි රට යන වැඩේ ඉක්මනින් සාර්ථක වේවා..මුදල් ටික ඉක්මනින් ලැබේවා...සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН