මගෙ දෙයියනේ ඇස් අදහා ගන්න බැරි උනා!! එයා මං ළඟට ආවා!! | Shiva Washi Mantra

  Рет қаралды 158,064

මන්ත්‍ර- Mantra

මන්ත්‍ර- Mantra

Күн бұрын

This Video is about මගෙ දෙයියනේ ඇස් අදහා ගන්න බැරි උනා!! එයා මං ළඟට ආවා!! | Shiva Washi Mantra
If you like this video, please
LIKE
COMMENT
SHARE
SUBSCRIBE
Thank you for watching!!

Пікірлер: 2 100
@UvinduChamath-mx4pf
@UvinduChamath-mx4pf Ай бұрын
ආදරය නිසා දුක් විදින හැම හිතකටම තමන් පතන ආදරය හිමිවේවා
@YenaloMahinsa
@YenaloMahinsa Ай бұрын
❤❤
@sriyaniranasinghe9909
@sriyaniranasinghe9909 10 күн бұрын
❤❤❤❤❤❤❤
@MathishaPethum
@MathishaPethum 2 ай бұрын
එයා මට කලින් දීපු ආදරෙ නැවත ලබා දෙන්න ශිව දෙවියනි🥺❤️
@Motivation-h8q
@Motivation-h8q Ай бұрын
එයාව ආපහු ගෙන්න ගමුද kzbin.info/www/bejne/fXjbh6xuh9B4ZrMsi=Z72eNfARMHXNet3z
@nadininimasha6629
@nadininimasha6629 4 ай бұрын
ආදරය නිසා දුක් විදින හැම සිතක්ම සුවපත් වෙවා
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 4 ай бұрын
මට එයාගෙන් කෙල් ඵකක් ඵන්න ශිව දෙවියනි🙏🙏🙏🙏
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 4 ай бұрын
මගෙ ආදරය මට ලැබෙවා සුභ පනිවිඩ යක් ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@dinu180
@dinu180 3 ай бұрын
​@@krishnamalakrishnamala9797mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.
@dinu180
@dinu180 3 ай бұрын
​@@krishnamalakrishnamala9797mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.
@tharuceylon8752
@tharuceylon8752 2 ай бұрын
අනේ මට එයාගෙන් කෝල් එකක් එන්න ඕනි ශිව දෙවියන්ගෙ පිහිටයි මගෙ ආදරේ ට 😭🙏🙏
@reshanishalika1662
@reshanishalika1662 2 ай бұрын
මට එයා නැතුව ඉන්න බැහැ .මාව නිකන් පිච්චෙනවා වගේ.අනේ මට එයාව හැමදාටම මගේ කරලා දෙන්න ශිව දෙවියනේ..අනේක වාරයක් තුති...
@RupasinhaK
@RupasinhaK 2 ай бұрын
මම අහන්න ගත්ත විතරයි එයාගෙන් කෝල් එකක් ආවා ශිව දෙවියන්ට ස්තුතිය මගෙ ආදරෙ හැමදාම ආරක්ෂා කරලා දෙන්න ශිව දෙවියනි🙏🙏🙏🙏🙏
@Nilukadilrukshi-l8x
@Nilukadilrukshi-l8x 2 ай бұрын
අනේ මම අහන්න පටන් ගත්ත විතරයි එයාගෙන් මැසේජ් එකක් ආව.🙏ශිව දෙවියනේ අනේ මගේ ආදරය හැමදාම රැක දෙන්න 🙏
@bashi-fh1vr
@bashi-fh1vr 4 ай бұрын
මේ මන්ත්‍රය සත්‍යක් ..❤️❤️❤️මං ගොඩක් භක්තියෙන් මේ මන්ත්‍රය සවන් දුන්නේ..මගේ ඇස් දෙකෙන් ගොඩක් කදුලු වැටුනා ...මගේ රත්තරන් ආයමත් මාව හොයාගෙන ආවා..මේ පින් ශිව දෙවියන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏මේ මන්ත්‍ර පලකරන ඔබතුමාටත් ගොඩක් පින්❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@NadeeshaPerera-q8g
@NadeeshaPerera-q8g 3 ай бұрын
😢aththatama ehema unada?
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 2 ай бұрын
😢
@MineBaby-nr9jv
@MineBaby-nr9jv 2 ай бұрын
Aththmda
@priyadarshanimadumashika-th6yd
@priyadarshanimadumashika-th6yd 2 ай бұрын
Aththtm me manthrya sathyk siwa deviynge pihiten siylum denage sithum ituwewaaa🙏🙏🙏🙏🙏🙏
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 2 ай бұрын
❤hamadama sathutinma inna mageth kadulu wala duka hodata dannawa friend.
@TharushiNawoda-hq8uk
@TharushiNawoda-hq8uk 2 ай бұрын
අනේ ශිව දෙවියනේ . ශිව දෙවියන්ගේ පිහිටින් නැතුවුන සියලූ ආදර එක් වී හැමදේනාටම සතුට ලැබෙන්න ඔනී ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඔනී හැමෝටම
@michaeljackson3286
@michaeljackson3286 16 күн бұрын
මේක නම් අදහාගන්න බැරි තරම් සත්‍යයක්..අද උදෙ මම මේක ඇහුවෙ මාව සදහටම දාල ගියා වගේ හැම නම්බර් එකකින්ම මාව බ්ලොක් කරපු එයා මට අද කෝල් එකක් ගත්ත ටිකකට කලින්..ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා❤😢
@anufdo1111
@anufdo1111 Ай бұрын
අනේ මේක ඇත්තක් ඇස්දෙක වහගෙන ඇත්‍තටම එයාව හිතින් මවාගෙන මේක අහන්න. මාස ගානක් වෙනවා මගෙ සම්බන්දෙ නැවතිල විනාඩි පහක්වත් හරියට අහන්න උනේ නෑ එයාගෙන් කෝල් එකක් ආවා මටනම් හිතාගන්නවත් බෑ.ඇත්තටම ආදරෙ කරන පිරිසිදු හිත් ඉක්මනටම එකතු වේවා❤🙏
@rashinigamage988
@rashinigamage988 20 күн бұрын
ඇත්තටම එහෙම වුණාද.. හරි සතුටුයි
@Gaming_sanju-ys
@Gaming_sanju-ys 2 күн бұрын
මගෙත් මාසයක් වෙනවා එයා වෙනස් උනා කතා කරොත් කොම හරි දෙවියන්ට ස්තුති වෙවා 😢❤🙏🙏🙏
@SachalaDananjani-id7gf
@SachalaDananjani-id7gf 2 ай бұрын
මේ මන්ත්‍රීය හරිම බලවත් සීව දෙවියන්ට කෝටි කොටී වරයක් පිං මගේ පැතුම් ඉටුකර දෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු
@BbH-j7n
@BbH-j7n 2 ай бұрын
මං එයාගෙන් කෝල් එකක් එනකන් දවස ගානක් ඉදන් බලන් ඉන්නව😢එයාගෙ ඉස්සර තිබුන ආදරෙත් එක්ක එයා ආයෙ මං එගට ගෙනත් දෙන්න ශිව දෙවියනි🙏විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි🥺🙏❤
@pererahajpererahaj463
@pererahajpererahaj463 21 күн бұрын
අනේ.දේවියනේ.ඉස්සර.තිබුනු.අදරේ.මට.ඔනි.මගේ.සිව.දේවිදුනි.මට.පිහිටවෙන්න
@SanjeewaniKumari-o1r
@SanjeewaniKumari-o1r 4 ай бұрын
ශිව දෙවියන් ගෙ පිහිට මට ලැබුනා.මේ මන්ත්‍රය සත්‍යයක් .
@IsharaHansani-kd8nd
@IsharaHansani-kd8nd 3 ай бұрын
Attatma labunda
@janithasadanuwan876
@janithasadanuwan876 Ай бұрын
අනේශීවදේවියනේ මගේගැන එයයට ආදරේ යක් ඇතිකරප්න පිහිටවෙන්න
@janithasadanuwan876
@janithasadanuwan876 Ай бұрын
ශීවදේවියනේ අනේ ඉස්සර හිටියවගේ මඉන්නපිහිටවන්න ආදරේ න්
@janithasadanuwan876
@janithasadanuwan876 Ай бұрын
ශීවදේවියනේ එයවමට ඔනේ ඉස්සර හිටියය වගේ ආදරේ න්
@CSH2004
@CSH2004 2 ай бұрын
මේක සත්‍යයක්...❤😢..ඕන තැනක ඒක දිව්රා කියන්න පුළුවන්...ශිව දෙවියන්ට කළ නොහැකි දෙයක් නැත❤😢
@SachalaDananjani-id7gf
@SachalaDananjani-id7gf Ай бұрын
මේ මන්ත්‍රී සත්‍යයි මට පිහිට ලැබුනා උතුම් සිව දෙවියන්ට මා කරන සියලුම කුසල් බලයේන් 🙏පිං අනුමොදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@jcjayani45
@jcjayani45 Ай бұрын
Ane eththa da math dukin inna eya Magen Eth wela sathiyak
@هلازوة
@هلازوة 2 ай бұрын
මේ මන්ත්‍රය සත්‍යක්. එයා මට කෝල් කරා මේ කමෙන්ට් ඒක දාන ගමන් ඉද්දිත් එයා මට කෝල් කරා. හිතේ විස්වාසෙන් අහන්න ශිව දෙවියන්ට ස්තූතිවන්ත වේවා 🙏🙏🙏
@Supuni.Nimasha
@Supuni.Nimasha Ай бұрын
ඔයා ඇත්තමද කියන්නෙ..එයත් මාව අන්බ්ලොක් කරල මට කෝල් කරයි නේද 🙏😔
@هلازوة
@هلازوة Ай бұрын
​@@Supuni.Nimashaඔව් මම කියන්නේ ඇත්ත. එයා තරහ වෙලා මාව බ්ලොක් කරන වරයක් ගානේ මං මේ මන්ත්‍රය අහනවා. ඇත්තටම මට මේකෙන් ප්‍රතිඵල තියෙනවා. අවංකවමයි කියන්නේ. විශ්වාසෙන් අහන්න.
@ishansandeepa1912
@ishansandeepa1912 23 күн бұрын
​@@هلازوةahnkoo oy monwada mantraya ahna welwt hithnne
@هلازوة
@هلازوة 7 күн бұрын
​@@ishansandeepa1912අනේ ශිව දෙවියනේ ඔබ වහන්සේගේ පිහිට සත්‍යයක් නම් එයාගේ ආදරේ මට ලබාදෙන්න. එයාගේ හිත හදලා දෙන්න. මට පිහිට වෙන්න ශිව දෙවියනේ. කියලා ඔයාගේ දුක කියන්න දෙවියන් ගෙන් ඉල්ලන්න. ☺️
@SamanthikaNayani
@SamanthikaNayani 4 ай бұрын
ආදරය නිසා දුක් ව්දින සියලුම දෙනාට සැනසීමක් ලබා දෙන්න දෙව් නි.🙏
@RanjithDisanayaka-y8v
@RanjithDisanayaka-y8v 2 ай бұрын
Adarn❤ dukvidina siylu danata sewada
@earndotacademy
@earndotacademy 2 ай бұрын
සියලු දෙනාටම සැනසීම ලැබෙවා ❤🙏
@Motivation-h8q
@Motivation-h8q Ай бұрын
එයාව ආපහු ගෙන්න ගමුද kzbin.info/www/bejne/fXjbh6xuh9B4ZrMsi=Z72eNfARMHXNet3z
@pathummanujaya8589
@pathummanujaya8589 Ай бұрын
Mage,janaka,Mata,kata,karanna,ekmanatama,mama,wage,adarata,NEsa,duk,wedinahama,danatama,sanasimak,laba,Danna,dawiyani
@RadhikaNuwanthi-r1i
@RadhikaNuwanthi-r1i 3 ай бұрын
අදට දවස් 13ක් මන් එක්ක කතා නොකර මගේ මුලු ජීවිතේ ම නැති වෙලා වගේ ශිව දේවියගේ පිහිටෙන් මගේ ආදරේ මට ලැබේවා ඔබ වහන්සේ ට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏
@Patmasiri1980
@Patmasiri1980 2 ай бұрын
Mage hada wethe pathuma ituwewa siva deviyene😊
@wasanaaberathne3830
@wasanaaberathne3830 Ай бұрын
Eya katha kalada
@sharmiladelanerolle
@sharmiladelanerolle Ай бұрын
Shiva devi phita labeva
@KasriyaniPathmalatha
@KasriyaniPathmalatha Ай бұрын
මගේ ආදරය මටය ඉක්මනින් ලැබේවා සිව් දෙවියන්ගෙ පිභිටින්
@Asma-nn4dd
@Asma-nn4dd 16 күн бұрын
අනේ සිවදෙවියනේ ඉක්මනින් මගේ ආදරේ මට නැවත ලබාදෙන්න
@GgggGg-w3i
@GgggGg-w3i Ай бұрын
ආදරය නිසා දුක් ව්දින සියලු දෙනා ගේ සිත් සුවපත් වේවා ❤❤❤
@NiroshaPiyadarshani0
@NiroshaPiyadarshani0 2 ай бұрын
මා මෙන්න ආදරය නිසා දුක් විදින ... ආදරය වෙනුවෙන් බලන් ඉන්න හැම සිතක්ම සුවපත් වෙත්වා...
@ShashiPriya-pt5gt
@ShashiPriya-pt5gt 3 ай бұрын
ආදරෙ නිසා දුකින් ඉන්න හැම කෙනෙක්ටම පිහිට වෙන්න ශිව දෙවියනෙ මගෙ ආදරෙ මට ඉක්මනින් හම්බ වෙන්න ශිව දෙවියනෙ 😢😢 🙏🙏🙏
@dinu180
@dinu180 3 ай бұрын
mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.😊
@Motivation-h8q
@Motivation-h8q Ай бұрын
එයාව ආපහු ගෙන්නගමුද kzbin.info/www/bejne/fXjbh6xuh9B4ZrMsi=Z72eNfARMHXNet3z
@nadeekajayasinha1617
@nadeekajayasinha1617 2 ай бұрын
මේක ඇත්ත ශිව දෙවියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏❤️❤️❤️
@DanishaRathnayaka
@DanishaRathnayaka 2 ай бұрын
එයා මාත් එක්ක ඉස්සර වගේ කතා කරන්නේ නෑ එයා නැතුව ඉන්න මට බෑ ශිව දෙවියන්ගේ පිහිටෙන් එයාව ආයෙත් මට ලැබේවා🥺
@DanuDanu-ub3kk
@DanuDanu-ub3kk 9 күн бұрын
ශිව දෙවියනි එයා මාව දලා ගියා මාව එපා කියලා අයෙ එයා ගෙන් මැසෙජි් එකක් හරි කොල් එකක් හරි ඉක්මනින් එන්න ඔිනි කියලා මම පුර්තනා කරනවා මාගේ පුර්තනා ව ඒ විදියට ඉටු වෙිවා ශිව දෙවියනි 🙏🙏🙏❤❤❤🙏🙏🙏
@Gaming_sanju-ys
@Gaming_sanju-ys 2 күн бұрын
කතා කරාද හලෝ ඔයාට
@W.k.rajinirathminiW.k.ra-pt5ql
@W.k.rajinirathminiW.k.ra-pt5ql 29 күн бұрын
මේ මන්ත්‍රය 100% ඇත්ත .ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා. ඕම් නමහ් ශිවාය !
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 3 ай бұрын
සෑම දිනකම ආද්‍රර සමග සතුටින් කාලය ගතකරන්නට ශිවදෙවියන්ගේ ඇල්ම බැල්ම සියලුම දෙනාට ලැබේවා🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ireshamaduwanthi5745
@ireshamaduwanthi5745 3 ай бұрын
අනේ ශිව දෙවියනේ මගේ ආදරේ රැක දෙන්න😢. මන් ආදරේ කරන කෙනා මාව එපා කියලා කියනවා. අනේ එයාට තේරුම් කරන්න මට එයා නැතුව බෑ කියලා. එයාවයි මමයි කලින් හිටියා වගේ ආදරෙන් තියන්න ශිව දෙවියනේ 🙏🙏🙏🥺🥺🥺🥺❤️❤️❤️❤️
@WhjWhj-ls1md
@WhjWhj-ls1md 3 ай бұрын
90 අනේ සිහිය දෙවියනේ මගේ බිරිදා මාගේම කර දෙන්න ඔබ වහන්සේට බොහෝ පින් ඇති වේවා මගේ දරු පවසක ගන්න ඔබ වහන්සේ පිහිටවන්න මගේ දරුවෝ රැකගන්නකෝ පිහිටවන්න ඔබඅනේ සිහිය දෙවියනේ මගේ බිරිදා මාගේම කර දෙන්න ඔබ වහන්සේට බොහෝ පින් ඇති වේවා මගේ දරු පවසක ගන්න ඔබ වහන්සේ පිහිටවන්න මගේ දරුවෝ රැකගන්නකෝ පිහිටවන්න ඔබේ වාසියට බලාපොරොත්තු වෙනවා
@chanchalasewmini3208
@chanchalasewmini3208 3 ай бұрын
Ane මාත් ඔයා වගේ.මගේ ආදරේ දෙන්න ආපහු දෙවියනී
@GeethaInoka
@GeethaInoka 2 ай бұрын
මාත් ඔයා වගේමයි මගේ ආදරෙ මට නැවත ලබා දෙන්න ශිව දිවියනේ
@NilushikaPriyadarshani-k3o
@NilushikaPriyadarshani-k3o 2 ай бұрын
Mamath oya wage mage adare mata apahw labadenna
@PasiduSriyanga
@PasiduSriyanga Ай бұрын
Ane man duk vidina tharam
@SagarikaSandamaliAbagahahewage
@SagarikaSandamaliAbagahahewage 2 ай бұрын
මගේ මහත්තයාගේ අනියම් සම්බන්දය නැතිකර මායි දරුවයි එක්ක සතුටින් ඉන්න අපේ පව්ල එකතු කරලා දෙන්න ෂිව දෙවියනේ 🙏🙏🙏
@warnashanthiwarna2636
@warnashanthiwarna2636 Ай бұрын
Aniwaryanma oyage mhtthya oyata labai me siwa daviyangen illana kisi deyak nodi inna nh sawa daviyangema phitai obata😢❤❤❤❤❤❤
@maheshkumara3557
@maheshkumara3557 Ай бұрын
ආදරය නිසා දුක් විදින සැම හිතකට සැනසිම ලබා දෙන්න දෙවියනි...🙏
@HansikaReshani
@HansikaReshani 4 күн бұрын
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .. ඉස්සර හිටපු විදිහට අපි දෙන්නට සතුටින් ඉන්න ලැබේවා
@jagathkumara5056
@jagathkumara5056 4 ай бұрын
සිව දෙවිනනෙ.මට නැති වෙන්න ගිය ආදරෙ මට.ලැබුනා..ස්තුති සිව.දෙවිනනෙ....අපි දෙන්නව ඇත් කරන්න හැදුව...හැමොම...එයාගෙ ජිවිතෙන් ඇත්.කරලා දෙන්න සිව.දෙවියනෙ..🙏❤️
@dinu180
@dinu180 3 ай бұрын
mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.
@dilaniwathsala3566
@dilaniwathsala3566 4 ай бұрын
ශිව දෙවියන්ගේ ආශීර්වාදයෙන් මට මගේ ආදරය ලබාදෙන්න දෙවියනි..ඔහු මගේම වේවා 🙏🙏🙏
@dinu180
@dinu180 3 ай бұрын
mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.
@prarthanasubashini1111
@prarthanasubashini1111 4 ай бұрын
මගේ චම්පික අයියා මගේ වැරැද්දක් නිසා තරහ වෙලා හිටියා ඒත් එයාගේ තරහ නැතිවෙලා මට අද කතා කලා මං වැරැද්දෙනුත් මිදිලා අවංක උනා..දැන් අපි දෙන්නා කලින් ටත් වඩා ආදරෙන් ඉන්නවා..අපිව එකතුකල ශිව දෙවියන්ට විශ්වමෑනියන්ට ස්තූතිවන්ත වෙමි💫🙏🙏🙏
@dinu180
@dinu180 3 ай бұрын
mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.
@MalalMalkanti
@MalalMalkanti 2 ай бұрын
Maga sunimal mata ktha නොකර dawas 20 wanwa maga adara mata danna dawiyani
@Supuni.Nimasha
@Supuni.Nimasha Ай бұрын
අනේ ඔයා ඇත්තමද කියන්නේ..😔 මාත් මගේ ආදරෙ නිසා ගොඩක් විදවනවා..එයා බ්ලොක් කරල මාව දැන් මාසයක් විතර..මට දරාගන්න බෑ..එයා මන් ලගට එයි නේද 🙏
@chamarakumara9593
@chamarakumara9593 Ай бұрын
ශිවදෙවියන්ගේ .අනුහස්.බලයෙන්.මට.ඉතා.ඉක්මනින්.ගැලපෙන.විවාහයක්.හමුවෙිවා..
@dhanushikalakshani1389
@dhanushikalakshani1389 16 күн бұрын
ආදරය නිසා දුකින් ඉන්න හැම හිතකටම තමන් සොයන ආදරය හිමිවේවා ♥️❤🙏🙏🙏
@RoseRose-po4qz
@RoseRose-po4qz 8 күн бұрын
ආදරය කරන සියලුම දෙනාට ඒ ආදරෙ රැක දේවා විශ්වයේ රජු ශිව දෙවියනේ🙏🙏🙏🙏🌹🌹🌹🌹
@geeshakavindi3763
@geeshakavindi3763 3 ай бұрын
ආදරය නිසා දුක්විඳින සැම සිතක්ම සුවපත් වෙත්වා.... ශිව දෙවි පිහිටයි!!!!!
@geeshakavindi3763
@geeshakavindi3763 3 ай бұрын
මෙය සත්‍යයක්......... බොහොම පිං සැමට උතුම් ශිව දෙවියන්ගේ පිහිටයි!!!!!!!
@JanitaThakshila
@JanitaThakshila 3 ай бұрын
මාහට මේ ගෙදර හැමදාමත් වැඩ අඩුකර දෙන්න දෙවියන් කිසිම කරදරයක් නොවේවා මාහට ඉක්මනින්ම කාළය ගෙවිල ලංකාවට එන්න ලැබේවා. ....මුදල් ඉතිරි කර ගන්න පිහිටක් වෙන්න මාගෙ ශිව දෙවියන්
@dinu180
@dinu180 3 ай бұрын
mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.😊
@suwarnamallika164
@suwarnamallika164 20 күн бұрын
මගේ උත්තම වූ ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ සෑම බලාපොරොත්තුවක්ම ඉටුවේවා මේ විශ්ව මාතාවටද ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා දෙවි පිහිටයි❤❤❤❤❤❤
@Niro881
@Niro881 28 күн бұрын
මේක සත්‍යයක් . හිතේ විශ්වාසයෙන් අහන්න . මගේ හිතේ මේ ආදරේ ‍, සැනසීම හැමදාම රැකේවා. ශිව දෙවියන්ට පිං සිද්ද වේවා. 🙏
@ShanikaDilrukshi-wc2tt
@ShanikaDilrukshi-wc2tt 2 ай бұрын
මන් මෙක අහලා දවස් 2ගියේ එයා මට කතා කරා ශිව දෙවියන්ගෙ පිහිටයී මෙවගේ මගේ ආදරේ හැමදාම ලග තියෙන්න ඔනේ
@AshokaSuwarnamali
@AshokaSuwarnamali 2 ай бұрын
ශිව දෙවියන් සත්තයි මට පිහිට උනා ශිව දෙවියන් ගේ පිහිටයි මගේ ආදරේ වැඩි වැඩියෙන් මට ලැබේවා මගේ මහත්තයා ඉක්මනට මගේ ලගට එන්න මගේ අනුර
@SrividhyaVidhya-bv2cy
@SrividhyaVidhya-bv2cy 4 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් mage ආදරය නැවත ලැබේවා .ඉස්සර itapu විදියට inna ලැබේවා ශිව දෙවියනේ
@ShamaliRupika-j1s
@ShamaliRupika-j1s Ай бұрын
දෙව්ය නෙ මගෙ හිරුණි ගේ සම්ර කියන දෙන්නා ගෙ ආදර සම්බද්දය සර්ථක කරලා දෙන්න දෙව්ය නේ දෙව්යනෙ දෙන්න ගෙම කෙත්ති දුරුකර දෙන්න🙏🙏🙏
@upulpersonal5590
@upulpersonal5590 7 күн бұрын
අනේ මේක බලන ඔයාලත් මන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නකෝ,, මගේ වයිෆ් මගේ පුතාලා දෙන්නත් අරන් ගිහින්,, මම එයලාඋට පන වගේ ❤ ආදරෙයි,, මාව බ්ලොක් කරලා,, එයාගෙ වෙන සම්බන්දයක්,, අනේ මම වැරදි කරන කෙනෙක් නෙවෙ දෙවියනේ,,හැමොම කියනවා මට දුන්නු වද නිසා එයාව ලමයි එක්කම අත් හරින්න කියලා,,, අනේ මම හොද තාත්තා කෙනෙක් වගෙම හොද සැමියේක්,,, අනේ මට උදව් කරන්න ද්‍ර්වියනේ,,,, මට බයයයි පිස්සු හැදෙයි දෝ කියලත් දෙවියනේ .
@LvWrld
@LvWrld 7 күн бұрын
ඉවසන්න ටිකක්
@DisnaPoddiwala
@DisnaPoddiwala 2 күн бұрын
Me මන්ත්‍ර balayen obe siyalu prashna wisadewa සාදු සාදු සාදු
@Nilanthi-u5l
@Nilanthi-u5l Күн бұрын
Oba sethana pathana seyalu de සාර්ථක wewa ..
@NirashaSewmini-y1q
@NirashaSewmini-y1q 2 ай бұрын
ආදරෙ නිසා දුක් විදින හැමදෙනාටම එයාලගෙ ආදරෙ ලැබෙන්න ඔනි,,,අනෙ ශිව දෙවියනි මම අවුරුදු 3 ක් ආදරය කරපු කෙනා මාව දලා ගියා මට එයාව ගෙනත් දෙන්න ශිව දෙවියනි 🙏🙏🙏
@ShashiPriya-pt5gt
@ShashiPriya-pt5gt 3 ай бұрын
අනේ මට ආශිර්වාද කරන්න ශිව දෙවියනෙ මට විතරක්ම නෙවෙයි ජිවිතෙ ආදරෙන් පැරදුන හැම කෙනෙක්ටම එයාලගෙ ආදරෙ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං 🙏🙏🙏🙏🙂
@dinu180
@dinu180 3 ай бұрын
mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.😊
@Dewmi-x1p
@Dewmi-x1p 3 ай бұрын
ඔබ වහන්සේගේ මේ මන්තරය සත්‍යයක් ....මම මේක අහලා ඉවර වෙන්නත් කලින් මට එයාගෙන් මැසේජ් එකක් ආවා.....මාගේ හිතේ තිබුනු දුක නැති කරලා දුන් මගේ ශිව දෙවියන්ට මේ පිං අනුමෝදන් වේවා ....සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 ....හැමදාම එයා මගේ ම කරලා දෙන්න....දෙවියනේ 🙏🙏🙏
@alokachawarni6220
@alokachawarni6220 2 ай бұрын
Ou ahl iwar wennth klin una
@kawyamaduwanthi4628
@kawyamaduwanthi4628 Ай бұрын
Ane deviyane😢
@ChathuChathu-wj2nt
@ChathuChathu-wj2nt 2 ай бұрын
මේක සත්තයි. එයා මට මැසේජ් කරේ නැ වැඩිය අපේ සම්බන්දෙ ඉවරයි කියලා යන්න ගියා එත් එයා මැසේජ් කරා මට අද. හරි සතුටුයි ආදරේ කරන කෙනාව හිතෙ තියන් ශිව දෙවියන් ගැන විශ්වාසයේන් ශ්‍රවනය කරන්න 🥺❤️අනිවාර්යෙන් ආදරේ කරන කෙනා කතා කරයි සියලු දෙනාට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@tharangapriyadarshana9111
@tharangapriyadarshana9111 10 күн бұрын
මo 20 ඉදන් බලාගෙන ඉන්නව එයාව එයාලගෙ ගෙදරින් හිර කරගෙන එයාව නිදහස් වෙලා එන්න ඔන එයා මගෙ පන😭😭
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 12 күн бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් කුමාර අයියා මාව ඉක්මනින් විවාහ කරගන්න කැමති උනා, ස්තුති ශිව දෙවියනේ🙏🌸♥️🙏
@vishvajithgamage4405
@vishvajithgamage4405 29 күн бұрын
පින් තිස්තුන් කොටියක් සිවා දෙවියන් දිහැ බලන්න ඔනේ මෙි කරපු හස්කමට දෙවියනේ
@arunipriyadarshani5064
@arunipriyadarshani5064 2 ай бұрын
ආදරය නිසා දුක් විදින මට ඇතුළු සියළුම දෙනාට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා
@ShaniShani-mz1mn
@ShaniShani-mz1mn 3 ай бұрын
මටත් ඇතුලු ,ආදරය කරන සියලු දෙනා හටම ශිව දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා 🙏🙏🙏❤
@earndotacademy
@earndotacademy 2 ай бұрын
ශිව දෙවියනි මම කලින් ඔබ වහන්සේලා විශ්වාස කලේ නෑ ඒත් සිතු පැතූ දේවල් ඉටු වෙද්දි 🥺 🙏❤️ ඔබ වහන්සේලාගෙ පිහිට අවශය වෙනවා , මම ආදරෙ කරපු මාව තනිකර ඊයෙ දිනයෙ ගිය ඇයට මගෙ වටිනාකම මගෙ ආදරෙ තේරුම් කරලා හොද දේ කියලා දීලා මගෙ ලගට ගෙනත් දෙන්න දෙවියනි 🙏❤️ මගෙ ශිව දෙවියනි ❤️
@chanchalachanhala4499
@chanchalachanhala4499 2 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා සියලු දෙනාටම-
@chamilamanohari5403
@chamilamanohari5403 2 ай бұрын
මගේ පුතාට ශිව දෙවියන්ගේ පිහිට ලැබෙිවා,රැකියාවක් ලැබෙිවා,එයාව රැක දේවා
@kavidupethum4657
@kavidupethum4657 2 ай бұрын
ශිව දෙවියනේ මට එයා නැතුව ඉන්න බෑ ,එයාට මාව එපාලු,අපිව ඈත් කරන්න හදනවා,කලින් හිටියා වගේ ආදරෙන් තියන්න දෙවියනේ ❤❤🙏🙏🙏
@YuromiAbesekara
@YuromiAbesekara Ай бұрын
@SajiniSajini-z5e
@SajiniSajini-z5e 2 ай бұрын
ශිව දෙවියන්ට මාගේ නාමස්කාරය .ශිව දෙවියන්ගේ පිහිට මට ලැබුනා .මෙය සත්‍යයක්මයි 🥺🙏🙏🙏.
@BuddhikaMadini-dt7qw
@BuddhikaMadini-dt7qw 3 ай бұрын
ආදරය නිසා දුක් විදින හැම හදවතක්ම දුකින් මුදවන්න ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@SgianHasii
@SgianHasii 2 ай бұрын
විශ්වයේ පියාණන්ට නමස්කාර වේවා 🙏 යාචකයා දෙසද,සක්විති රජුන් දෙසද සමසේ බලන,කරුණානිධාන ජගත් ජනනියගේ ස්වාමිපුරුෂයා ලෙස කලාවන් නිර්මාණය කරන්නාවූ,සුවදින් සියලු ජීවීන් පෝෂණය කරන්නාවූ....ශිව දෙවිදුන්..❤️❤️❤️🙏🙏🙏🥺🥺
@vishvajithgamage4405
@vishvajithgamage4405 Ай бұрын
මෙි වගේ අාදරෙ කරන හැමසිතක්ම සුවපත් වෙිවා😊
@nethuminisepalika7152
@nethuminisepalika7152 4 ай бұрын
ගොඩක් පිං දෙවියනේ මැසේජ් එකක් වත් නොදැම්ම එයා මේක අහද්දිම මැසේජ් එකක් දැම්මා ඒත් ඇති මට එයාව මගේම කරලා දෙන්න දෙවියනි ඒ පිනම ඇති ඔබ වහන්සේට 🙏🙏🙏🙏❤❤❤මට ගොඩක් සතුටුයි දෙවියනි පිං සිද්ද වෙනවා ඔබට 🙏🙏🙏
@sitharasithara3564
@sitharasithara3564 3 ай бұрын
අනේ මේ කියන්නේ ඇත්තක්ද
@chathuguruge3719
@chathuguruge3719 5 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව බැල්ම මා හට මෙන්ම සියලු දෙනාටම ලැබේවා .මගෙ සැමියගේ ආදරෙ මට හිමි කර දෙන්න දෙවියනී.මගේ දරුවට තාත්තගෙ ආදරෙ හිමි කර දෙන්න .
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 5 ай бұрын
Mage hithe rajayana chethana kellage adaraya mahata nirathuruma laba denna siwa dewi pihiten mage adara prthawa ituwewa "!!! Siwa dewi pihitai "!!!om namak siwayo .om namak siwayo.om namak siwayo"!!!
@nethu194
@nethu194 4 ай бұрын
එයා මගෙ නොවුනත් එයා කිසිම කෙනෙකුවට අයිති නොවේවා
@SuranjiGanga-os9ps
@SuranjiGanga-os9ps 4 ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@NirmalaSadamali-w3q
@NirmalaSadamali-w3q 3 ай бұрын
mage hithe nirathuruwama thibena adaraya mata laba denna. shiwa deviyane. සාධු සාධු සාධු!!!🙏🙏🙏🙏🙏🙏
@DiyanaPathmini
@DiyanaPathmini 3 ай бұрын
මාගේ හිතේ තියෙන සියලුම ප්‍රශ්න විසදා දෙන්න ශිව දෙවියනී.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DulakshiThakshila
@DulakshiThakshila 2 ай бұрын
අනෙ මට හිතාගන්න බෑ... මේ මන්ත්‍රය මන් ඉවර වෙනකම්ම ඇහුවා.. හරියටම අන්තිම වචන ටික අහන කොටම එයාගෙන් කෝල් එකක් ආවා මට..... ශිව දෙවියනි .. මගෙ නමස්කාරය 🙏🙏🙏🙏
@sathsaranisandeepani7223
@sathsaranisandeepani7223 2 ай бұрын
Ane mtat ada eya kata kr. Mn ude ahuwe meka🙏🙏🙏
@Traveler1234w
@Traveler1234w 3 күн бұрын
ආදරෙයි නම් දුරස් වෙන් නෑ මොන ප්‍රශ්නේ තිබ්බත් අපිට නොගැලපෙන මිනිස්සුන්ව දෙවියෝ අපෙන් අයින් කරනවා🙏 මේ හැමදෙයක්ම තාවකාලිකයි ඒ දේ තේරුම් ගත්තු දවසට මිනිස්සු කැමති තනියම ජීවත් වෙන්න 😇
@RuviniLakshani-k8j
@RuviniLakshani-k8j Ай бұрын
මෙය නම් සත්‍යක් 😔❤️🙏🙏🙏🙏🙏අද අපි දෙන්නා සතුටින් ඉන්නවා . දෙවියන් ට ස්තූතිය වේවා 😔❤️🙏🙏🙏
@yogyamalshani2332
@yogyamalshani2332 5 ай бұрын
මගේ ආදරේ තාම ලැබුණේ නැහැ ශිව දෙවියනි මට පිහිට වෙන්න ශිව දෙවියනි .ඉක්මනින් මගේ ආදරේ ලබා දෙන්න
@dinu180
@dinu180 3 ай бұрын
mu magn sali arn mw mafa ariya hodk wen na munta mn wdk krpu thanak thynwa no denm blna oninm. බිංදුවයි හතයි පහයි තිස් තුනයි විස්සයි දෙසිය තිස් නමය.
@KaveeSandipa
@KaveeSandipa 27 күн бұрын
Hari giyda oyata ​@@dinu180
@chathurikakumari4875
@chathurikakumari4875 3 ай бұрын
ආදරය නිසා දුක් විදින හැම හිතකටම සැනසීම උදා වේවා 😢🙏
@NimaliSepalika-s8f
@NimaliSepalika-s8f 3 ай бұрын
මට මාව පාලනය කරගෙන මගේ වෙදනාව දුක පාලනය කරගන්න මට ශක්තිය ලැබේවා ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආනුබාවෙන් හාස්කම්න් මගේ පවුලේ සියලුම දේනාම ආරක්ෂා කර දෙන්න ඔබ වහන්සේගේ පිහිට නිරන්තරයෙන්ම ලැබේවා
@kwkw-yn6dg
@kwkw-yn6dg 2 ай бұрын
Me manthraya aththatma sathyak godak mage pana mawa dala gihin aurudu 3una awe na me manthraya ahala dawas 8vithara yaddi eya awa mawa balana mt godak sathutuiy sadu sadu sadu siwa deviyanta mage namaskaraya wewa 🙏🙏🙏 me manthraya dapu obathumatath bohoma pin
@chathurikalakmini1329
@chathurikalakmini1329 13 күн бұрын
ශීව දෙවියනි මට සිතන කාරානාව මට ලබාදෙන්න ශීව දෙවියන්ට මේ පින් අනුමොදන් වේවා...
@thinutv6167
@thinutv6167 5 ай бұрын
මා ඇතුළු සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏🙏
@ShamilaFernando-lb1zr
@ShamilaFernando-lb1zr 4 ай бұрын
ශිව දෙවියනේ මගේ මහත්තයා මගේ දරුවන්ගේ අප්පච්චි අපිට ලබා දෙන්න එයා අපි ගැන විතරක් හිතන මනුස්සයෙක් කරලා දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 2 ай бұрын
Mageth
@NirashaSandaruwani
@NirashaSandaruwani 2 ай бұрын
ශිව දෙවියන් ගේ පිහිටෙන් දැවෙන හැම සිතක්ම සුවපත් වේවා 🙏🙏🙏
@Maheshkumara-rw9we
@Maheshkumara-rw9we Ай бұрын
ආදරේ කියන වචනෙන් දුක් විඳින හැම හිතකටම ශිව දේවයන්ගේ ආශිර්වාදයෙන් හිත සුවපත් වේවා....!!
@pujithaSadaruwan
@pujithaSadaruwan 2 ай бұрын
ආදරය නිසා දුක් විදින හැම හිතකටම තමන් ආදරය කරන අය ලබා දෙන්න ශිව දෙවියනි❤🥹
@malshadamayanthi5973
@malshadamayanthi5973 2 ай бұрын
මගේ හිතේ ඉන්න කෙනාට මගේ ගැන පැහැදීමක් හිතිලා එයාටම මට කතා කරන්න පුළුවන් වෙන්න කියලා ආශිර්වාද කරන්න ඔබ වහන්සේ 🙏🙏🙏
@Hiru_S_Fernando
@Hiru_S_Fernando 5 ай бұрын
අනේ ශිව දෙවියනි මගේ ආදරේ මට ලබාදෙන්න… මේ වේලාවේ මට පිහිට වෙන්න දෙවියනි🥺🙏🙏
@viwstoresl5877
@viwstoresl5877 3 ай бұрын
අමන්දා නැවත මා වෙත පැමිනේවා. සියලු දෙනාට පැතුම් ඉටු වේවා.❤
@deshapriya.asanka119
@deshapriya.asanka119 21 сағат бұрын
සාන්ත මට සුදු නොනාගෙ ආදරෙ ලබා දෙන්න සිව දෙවියණී මගෙ දුකට පිහිට වෙන්න සාදු සාදු සාදු මේ පින් සිවදෙවියනට ලැබේවා දුකෙන් වෙදනාවෙන් ඉන්න සියලුම දෙනාගෙ ආදරෙ ගැටලු විසදේවා සිව දෙවිපිහිටෙන් ඕo නමස් සිවායෝ.සාදු සාදු සාදු මේ අනුමොදන් වේවා සිව දෙවිපිහිටයි 🌻🌻❤🙏🙏🙏🙏🙏🙏🙏
@NimaliSepalika-s8f
@NimaliSepalika-s8f 2 күн бұрын
මගේ පවුලේ සියලුම දෙනා උතුම් ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා මගේ සියලුම පැතුම් යහපත් ව්දිහට ව්ස දේවා
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 5 ай бұрын
උතුම් ශිව දෙවියන්ගෙම පිහිට ලැබිලා මාගේ ආදරය ලබාදෙන්න සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 4 ай бұрын
ඔහුට මගේ මන්ත්‍රීය දැනෙවා. ඔහු මට අකර්සනය වේවා. ශිව දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏
@Dewmi-x1p
@Dewmi-x1p 3 ай бұрын
අනේ මගේ ශිව දෙවියනේ මට මම ආදරය කරන කෙනාව ලබා දෙන්න එයාගේ ආදරේ ආයෙත් මට ලබා දෙන්න ......එයාගේ ආදරේ මට උපරිම ලබා දෙන්න ශිව දෙවියනේ .....එයා නිසා...මම අසනීප වෙලා ඉන්නේ දෙවියනේ 🙏🙏🙏 මට පිහිට වෙන්න දෙවියනේ 🙏🙏🙏 සාදූ සාදූ 🙏🙏🙏🙏
@amaliparanagama3220
@amaliparanagama3220 Ай бұрын
මේක නම් ඇත්ත මටත් හරි ගියා. මට අදහගන්න බැරි වුනා.මේ මන්ත්‍රය අහලා වි 10 ක් ගියේ නෑ මං බලන් හිටපු Call එක ආවා ❤
@thulikajeewanthi
@thulikajeewanthi 2 ай бұрын
ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .....! Ane mge මහත්තයා dn අවුරුදු dekk wenwa mawa අතැර dala mt eya one ...e adre mt ලැබෙන්න one ...හැමෝටම ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .......!
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
ශිව දෙවියන් වහන්ස මගේ මිතුරියගේ ආදරය මාහට නැවත ලබාදුන්නට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට...මුලු විශ්වයේම ආදරය නිසා දුක් විදින හිත් සුවපත් වේවා...ඔබවහන්සේගේ ආශීර්වාදය මා වෙත ලබාදුන්නට බොහෝ පින්..🙏💖💖
@TilankaMadushan
@TilankaMadushan 3 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගෙ සියලු බලාපොරොත්තු ඉටු වෙවා .සාදු සාදු සාදු
@Chamo-kw5td
@Chamo-kw5td 2 ай бұрын
අනේ මට එයාත් එක්ක එක වචනයක් කතා කරන්න තිබ්බානම් හොදටම ඇති මගේ හිතේ තියෙන ආදරේ එයාට කියාගන්න පුලුවන් වුනානම් මට ඒ ඇති මම ඔයාට ගොඩක් ආදරේයි මගේ පන niven❤
@mithilasamu1455
@mithilasamu1455 2 ай бұрын
එයා කතා කරාද
@Nilunilnadee
@Nilunilnadee 8 күн бұрын
අනේ ශිව දෙවියනේ ආදරෙන් දුක් විදින හැමෝගෙම සිත් වලට සහනයක්‌ වෙන්න සිත් සුවපත් කරන්න ආදරය නැවත ලබා දෙන්න ❤🙏🙏🙏❤
@vishmikavindi8940
@vishmikavindi8940 28 күн бұрын
අනේ දෙවියනේ මට පිහිට වෙන්න දෙවියනේ. මගේ ආදරේ මගේම වේවා දෙවියනේ. එයාට මන් නැතුව එක විනාඩියක්වත් ඉන්න බැරුව මට පන ඇරලා ආදරේ කරන්න ඕනේ දෙවියනේ. එයාග් හැමදේම මන් වෙන්න ඕනේ දෙවියනේ . එයා කලින්ට වඩා මට ගොඩාක් ආදරේ කරන්න ඕනේ දෙවියනේ. අනේ දෙවියනේ පිහිට වෙලා මගේ ප්‍රාර්ථනාව ඉශ්ඨ කරලා දෙන්න දෙවියනේ 🥺🙏🙏🙏🙏🙏🙏
@munasinghagedhanushika-ri8ut
@munasinghagedhanushika-ri8ut 21 күн бұрын
ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගෙ මහත්තයාගෙ ආදරේ ආපහු මට ලැබේවා...එයාගෙ හිතට සැනසීමත් ලැබිලා මට ආදරෙත් ලැබිලා විවාහ දිවිය සාර්ථක වේවා..🙏🙏🙏
@harshanimesh8905
@harshanimesh8905 4 ай бұрын
උතුම් ශිව දෙවියනි මට මගේ පණව ගෙනත් දෙන්න දෙවියනී මගේ සුදු මැනිකව ගෙනත් දෙන්න දෙවියනි 🥺🙏 සාදු සාදු සාදු 🙏❤️‍🩹
@renukaramyalatha2764
@renukaramyalatha2764 5 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටින් ඔහු ⁣මගේ වේවා 🙏🙂
@Lithumsemitha0
@Lithumsemitha0 4 ай бұрын
ශිවදෙවියන්ගේ පිහිටෙන් මගෙ පවුල් ජීවිතේ සාර්තක වේවා 🙏🙏
@DhananjaniBhagya
@DhananjaniBhagya Ай бұрын
මගේ ආදරේ මට ආයමත් ලැබෙන්න දෙවියන්ට පිං අනුමෝදන් වේවා 🙏
@chamodyadilhara8108
@chamodyadilhara8108 8 күн бұрын
ශිව දෙවියන්ගේ පිහිට සත්‍යයක් උතූම් වූ ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා❤
@nodutulowadhoethata6304
@nodutulowadhoethata6304 4 ай бұрын
සියලුම දෙනාට අවංක ආදරය හිමි වේවා 🙏❤️❤️
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 5 ай бұрын
ශ්‍රී උතුම් ශිව දෙවියන්ගේම පිහිටයි. මම කසුන්ට ගොඩක් ආදරෙයි. එයාට මම නැතුවම බැරි වේවා. එයා මට අකර්සනය වේවා. ශිව දෙවියන්ගේම පිහිටෙන් එයා මට මේ දැන් ලැබේවා 🙏🙏🙏🙏
@indikasamarakoon5828
@indikasamarakoon5828 4 ай бұрын
ශිව දේවියනේ මම ආදරෙ කරන කෙනත් මට ලබා දෙන්න🙏🏻... මට පිහිට වේන්න දෙවියනේ.එයා ගොඩක් වැරදි කල කෙනෙක් එත් එයාට හොද ඡිව්තයක් දෙන්න🙏🏻... මට එයාව ලබා දෙන්න🙏🏻...
@MadubashiniRanwadana
@MadubashiniRanwadana 9 күн бұрын
මගේ මහත්තයා මගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ දැන් මාස 3 කට වැඩියි. කොහෙවත් ඉන්න ගෑණියෙකුට පණ දීලා මාවයි මගේ දරුවාය අත් හැරලා. මේ වගේ පවුල් විනාශ කරන ගෑණුන්ට මේ ලෝක පාලනය කරන දෙවියෝ දඩුවම් දෙන්නේ මෙලොවදීම. මගේ පුංචි පවුලට සතුට උදාකර දෙන්න ශිව දෙවිදුනි. ඔබට කෝටි පුකෝටි වාරයක් ස්තූති වේවා...ස්තූති වේවා...ස්තූති වේවා...
@ishuhewage7267
@ishuhewage7267 24 күн бұрын
ශිව දෙවිදුනි මට මගෙ ආදරෙ ලබා දෙන්න දෙවිදුනි එයාට මං ගැන ගොඩක් ආදරෙ හිතෙන්න දෙවිදුනි ❤❤❤ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 21 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 67 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН