මංජරී එකේ පොඩි රවුමක් යමුද ? | Shopping at Manjari | Manjari Moratuwa

  Рет қаралды 68,187

Food by Shi

Food by Shi

2 жыл бұрын

#shoppinghaul #shoppingvlog #kitchenitems
වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම යාලුවො එක්ක ශෙයා කරගන්න, හොද නරක පහලින් ලියන්නත් අමතක කරන්න එපා...
තවත් මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න මතක ඇතිව මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න....
Please give a like if you like todays video, share with your friends & please leave a comment. Don't forget to subscribe my channel for more videos.....
Subscribe here :
/ @foodbyshi4157
*********************************************
බලන්නකො මගේ චැනල් එකෙන් ගෙනාපු මේ වීඩියෝ ඔයාලා බැලුවද කියලා :
Watch more videos from my channel :
✔️නත්තල් ගහ සරසමු - Christmas tree decorating
• නත්තල් ගහ සරසමු | Chri...
✔️පෑන් කේක් පොප්ස් - Pancake pops
• පෑන්කේක් පොප්ස් Pancak...
✔️අල පීසා - Potato pizza
• අල පීසා|Potato pizza|E...
✔️සැන්ඩ්විච් කේක් - Sandwich cake
• අල පීසා|Potato pizza|E...
✔️අඩ සදක හැඩයගත් බිස්කට් - Moon biscuits
• අඩ සදක හැඩය ගත් මූන් බ...
✔️අමුද්‍රව්‍ය තුනෙන් හදන කේක් එක - 3 Ingredients cake
• අමුද්‍රව්‍ය 3න් හදන කේ...
✔️පැෂන් ෆෘට් ජෑම් - Passion fruit jam
• පැෂන් ෆෘට් ජෑම් | Pass...
**********************************************
Follow Me on:
Instagram: foodbyshi?...
Facebook : / @foodbyshi4157
බොහොම ස්තූතියි !
Thank you !
**********************************************

Пікірлер: 61
@samanthikadarshani2183
@samanthikadarshani2183 Жыл бұрын
තෑන්ක්ස් වීඩීයෝ එකට.කඩේට ගියා වගේ දැනුනේ.❤️❤️
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
♥️♥️
@rasangikamadushankanidiaries
@rasangikamadushankanidiaries 2 жыл бұрын
Manjari kiyanne apita gedara wage hama dekatama yanne ehe...giyoth eka baduwak hari nogena enne na.math emai ganna bari dewala allala balala hari enawa dear..watina vedio ekak wei meka godak ayata..😍😍😍
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Ekane sampurna atta ♥️♥️ eke aviddath ekath satutak gena deyak mata 💖💖 godaak sthuthui oyaata me watina comment ekata dear 😘😘
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
මාත් ඕහෝම තමා සුදු හරිම ආසයි අලුත් අලුත් බඩු ගන්න අද වීඩියෝ එක හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 😘😘😘😘😘😘😍
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
අනේ මේ ආදරණීයම වචන ටිකට ගොඩාක් ස්තූතියි ඔයාට. හරිම සතුටුයි මට. ♥️♥️😘😘 ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.💖💖 බුදුසරණයි!
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අනේ...😍❤ හරිම ෂෝයි ශෂි..❤ අපි දෙන්නාගෙම අදහස් ආසාවල් එක වගේ...❤😍❤ මං නුගේගොඩ මංජරී එකට ගියා.. මාත් ආසයි ඒ හැමදෙයක්ම ගත්තෙ නැතත් බලන්න..😍❤ වීඩියෝ එක ලස්සනයි 👌💖🤩🥰
@foodbyshi4157
@foodbyshi4157 2 жыл бұрын
නෙතූ....... ආදරෙයි මේ ආදරේට ♥️♥️ හරිම ආසයි මෙහෙම comment එකක් කියවද්දි 😘😘 ගොඩාක් ස්තූතියි නෙතූ ඔයාට ♥️♥️ ඒකනේ වරු ගනන් වුනත් ඇවිදින්න පුලුවන් මේව බල බල ♥️♥️
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
@@foodbyshi4157 ඒකනම් ඇත්ත මමත් ආසම දෙයක්..ඔක්කෝම ගන්න බැනේ..ඒත් බලන්න ආසයි.වෙලාව යනවා තේ රෙන්නේ ම නැ..🤣🤣🤣
@pradeepkumara813
@pradeepkumara813 8 ай бұрын
❤❤❤
@yohanijayakody7847
@yohanijayakody7847 2 жыл бұрын
Shashi 😍😍😍 hamadema niyamai .... harima watinawa hamotama
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Thank you so much Yehiii ♥️♥️♥️♥️
@nishadimahesha5770
@nishadimahesha5770 Жыл бұрын
Math kitchen items walta mara asai😍😍
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
මමත් ගොඩක් ආසයි ♥️♥️
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Lassanai
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Thank you so much 🙏🙏
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g Жыл бұрын
Salli nathnm me wage shopping videos hari balanawa❤
@foodbyshi4157
@foodbyshi4157 12 күн бұрын
😌😌😌
@helarasamihira4433
@helarasamihira4433 Жыл бұрын
Like 🌸
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
♥️♥️
@dilakshikasunika
@dilakshikasunika 2 жыл бұрын
❤️🥰🥰
@foodbyshi4157
@foodbyshi4157 2 жыл бұрын
♥️♥️♥️♥️
@foodbyshi4157
@foodbyshi4157 2 жыл бұрын
♥️♥️♥️♥️
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
ගොඩක් වෙලාවට kitchen items මම දන්නෙ ටයිටස් ස්ටෝස් එකෙන්.
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
♥️♥️
@gsggg456
@gsggg456 Жыл бұрын
Galle වලත් තීනව
@shani5147
@shani5147 2 жыл бұрын
Akke badu wala price kohomada ganan wadi welada
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Mama giyapu anith tan ekka baladdi tawama Manjari eke nam samahara badu ehema lokuwata wedi karala tibune na Nangi. Parana price ma wage tibune. Dan mama gihin masayak wage wenawa, dan weddi nam wedi welada dan na Nangi.
@pradeepkumara813
@pradeepkumara813 8 ай бұрын
❤❤
@darricooray5294
@darricooray5294 Жыл бұрын
Any branches around Ja-ela, Negombo area?
@foodbyshi4157
@foodbyshi4157 15 күн бұрын
They have branches in Nugegoda Moratuwa and Galle
@user-bc7sq4ql9u
@user-bc7sq4ql9u Жыл бұрын
Moratuwe... thiyana thana kiyanawada, nangi Manjari aka.
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Prince of Wales' collage eka issaraha wage Akka. Me location link eka 👇 MANJARI Moratuwa 0112 645 755 maps.app.goo.gl/oJ3ySnhbLZFKrgQK9?g_st=ic
@samanaliwijayasighe3601
@samanaliwijayasighe3601 Жыл бұрын
Edys thiyenne koheda
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Edys shop eke location link eka 👇 edys 077 616 8449 goo.gl/maps/kUX8o173YWFp3zEn6
@nisanslamadushani3201
@nisanslamadushani3201 7 ай бұрын
Bathroom accessories thiyenawada dr
@foodbyshi4157
@foodbyshi4157 7 ай бұрын
Ow dr mata mataka vidiyata Lady J eke tiyenawa...
@ranuthiaradana5013
@ranuthiaradana5013 Жыл бұрын
akkiyo maharagama මංජරී ekak tiyeda 🥰
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Maharagama nam mama danna taramin Manjari ekak na nango. Hebai Lady J ekak nam tiyenawa ♥️♥️
@pradeepkumara813
@pradeepkumara813 8 ай бұрын
❤❤❤
@user-ph1jg8xu6v
@user-ph1jg8xu6v Жыл бұрын
Online shopping available la
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Online shopping is not available as far as I know dear
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Жыл бұрын
Please give the location
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
Location link 👇 MANJARI Moratuwa 0112 645 755 goo.gl/maps/iR1GQZNKjnfymQbL7
@cyntiagunasekera3043
@cyntiagunasekera3043 Жыл бұрын
in front of Moratuwa Prince of wales college
@nimnashehara4911
@nimnashehara4911 Жыл бұрын
Moratuwe koheda tiyenne
@melishaanthony3910
@melishaanthony3910 Жыл бұрын
Prince of wells school eka kittuwa wage hoyagnn lesi para aine tiyenne
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
මේ පහල තියෙන්නේ ඒ ශොප් එකේ google ලොකේශන් ලින්ක් එක dear 👇 MANJARI Moratuwa 0112 645 755 goo.gl/maps/wc7PrQgNtr968VaL6
@praneethaperera2126
@praneethaperera2126 Жыл бұрын
ප්‍රිස්සොෆ් වේලස් ඉස්කෝලෙ ඉදිරි පිට
@pradeepkumara813
@pradeepkumara813 8 ай бұрын
❤❤❤
@shiamwickram3424
@shiamwickram3424 2 жыл бұрын
කරැනා කර මුදල් කියද කියලා දාන්න පුළුවන්ද ස්තුතියි ඔබට හැම භාන්ඩයකම
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
මම ගනිපු බඩු වල මිල ගනන් මම ඊලගට ගේන්න ඉන්න වීඩියෝ එකේ දාන්නම් 😃
@pradeepkumara813
@pradeepkumara813 8 ай бұрын
❤❤❤
@krismisathyanga5238
@krismisathyanga5238 Жыл бұрын
Moratuwe koheda manjari shop eka thinne
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
මේ පහල තියෙන්නේ ඒ ශොප් එකේ google ලොකේශන් ලින්ක් එක dear 👇 MANJARI Moratuwa 0112 645 755 goo.gl/maps/wc7PrQgNtr968VaL6
@sriyaniambalangodage9849
@sriyaniambalangodage9849 Жыл бұрын
රාවතාවත්ත ප්‍රින්ස් ඔෆ් වේල්ස් ස්කූල් එක ඉස්සරහ
@krismisathyanga5238
@krismisathyanga5238 Жыл бұрын
Thanks
@nishaperera4878
@nishaperera4878 Жыл бұрын
අපේගමත්...මොරටුවේ .ඔයා .අපේ ..ගමට..ආවාද...💖💞💞💞
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
එහෙමද? 😃😃 ඔව් මම ඒ පැත්තට ආවා ගෙදරට ඕනේ බඩු ටිකක් ගන්න. මම ඉන්නේ බොරලැස්ගමුවේ ♥️♥️
@udeshkumara1381
@udeshkumara1381 Жыл бұрын
Onnlin order කරන්න බැරිද
@foodbyshi4157
@foodbyshi4157 Жыл бұрын
මම හරියටම කියන්න දන්නේ නෑ ඒ ගැන. දන්න තරමින් නම් මෙයාලගේ online shopping නෑ
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,7 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,6 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
1:00
Justin Flom
Рет қаралды 26 МЛН
Forming of goal foam || A2Z SKLLS
1:00
A2Z SKILLS
Рет қаралды 35 МЛН
САКЕНДІ ҚАТЫНЫ ҚЫЗҒАНЫП ҚАЛДЫ
0:31
Ән - көңілдің ажары.
Рет қаралды 251 М.
Fast and Furious: New Zealand 🚗
0:29
How Ridiculous
Рет қаралды 43 МЛН
Мужик купил китайское авто и сразу поехал в СЕРВИС
0:14
Собиратель новостей
Рет қаралды 4,2 МЛН