තාත්තයි දුවයි අම්මිව පුදුම කරන්න Shopping ගිහින් ගත්තේ මොනවාද🛍️ | Daddy & Daughter Surprising Mommy🤩

  Рет қаралды 72,261

Life With Ome

Life With Ome

Күн бұрын

Пікірлер: 154
@SaduniHansika-i1y
@SaduniHansika-i1y 7 ай бұрын
සතුට කියන දෙ සල්ලි වලට ගන්න බැ එ දෙවල් අපිට ලැබෙන්නෙ අපි කරන දෙවල් එක්ක ඉතින් ඔයාලා දැකට පස්සෙ සතුට කියන්නෙ මොකද කියලා මං දැක්කා ❤❤❤❤❤❤❤❤
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Aneeee thank you so much 🥰🙏❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 7 ай бұрын
❤❤ අනේ ඇත්තටම ගොඩක් සතුටු හිතුනා 🥰🥰🥰 ලස්සනයි අනේ 💖💖 ඒක තමා family එක කියන්නේ 😘👍
@DilrukshiPremadasa
@DilrukshiPremadasa 7 ай бұрын
Ane godak lassanai akki. Oyage video ekak kawadawat magarinna ne. Video eka balanna poddak parakku wuna. Hemadama satutin inna good luck akki.❤️❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Ane it's okay patiyo… no worries 🥰 thank you for watching 🙏❤️
@Eashika_Ashubod
@Eashika_Ashubod 7 ай бұрын
වෙනදා අක්කා කියන Hello Hello එක බලාපොරොත්තුවෙන් සිටිය මම.!
@Anu.00
@Anu.00 7 ай бұрын
Mth😂❤
@Nihari301
@Nihari301 7 ай бұрын
Me too 😂
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Aneeee man intro ekak dunne ne ithin daddy daughter denna karapu nisa me video eka🥰🥰 Love to hear that you guys like the way I start the video ☺️thank you so much 🙏
@DilrukshiPremadasa
@DilrukshiPremadasa 7 ай бұрын
Mth ane
@Eashika_Ashubod
@Eashika_Ashubod 7 ай бұрын
@@LifeWithOme 🥰
@SachinSampath-j3y
@SachinSampath-j3y 7 ай бұрын
Phone eka athata ganna godak welawata karanne akkige video balana eka.. samahara welawata ekama video eka deparak thun parak balanawa.. e tharam adarei akkiyoo❤❤❤
@sasifdo3642
@sasifdo3642 7 ай бұрын
Happy mothers day akke❤️🥰අනෙ කේලා අයියා එක්ක එකතු වෙලා අක්කට තැගි තොරපු විදිය නම් මරු✌👌👌👌අක්කා කිව්ව කතාව සහතික ඇත්ත අක්කෙ අම්මලා හැමදාමත් අපි ලග ඉන්නවා නම්.කොච්චර හොදද ඉතින්...ඒ ගැන හිතනකොට පිස්සු වගෙ....ඉන්දික අයියා වගෙ හොද පුතෙක් මේ ලොකෙට අයියගෙ අම්මා බිහි කල නිසානෙ අක්කත් බබලාත් අද සතුටෙන් ලස්සනට ඉන්නෙ ඒ අම්මට මෙ වගෙ රත්තරන් පුතෙක් හැදුවට නිදුක් නිරොගී සුව ලැබේවා දිර්ඝායුශ ලැබේවා.....🙏🙏🙏💪💪❤️❤️ඔයාලා හැමොටම ගොඩක් ආදරේයී හැමදාමත් වගෙ පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න බුදු සරනයී🙏🙏🙏❤️❤️💪
@tharushiyashodya3753
@tharushiyashodya3753 7 ай бұрын
malli baba harima cute 🥰🥰🥰 his voice 😘
@Tharukajayawickrama1997
@Tharukajayawickrama1997 7 ай бұрын
Look at Kayla's face ❤❤❤❤❤ pure happiness
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Aneeee ow mage pana kote 🥰😇 paw harıma asawen api wenuwen ape mune sathuta balanna karana lassana dewal 😍we are so lucky to have her🙏
@Tharukajayawickrama1997
@Tharukajayawickrama1997 7 ай бұрын
@@LifeWithOme ❤❤❤😍😍😍🤗🤗🤗
@shammisumathipala3858
@shammisumathipala3858 7 ай бұрын
Hello Hello අනේ ඉතිං දැං තමයි බලන්න පුලුවන් වුනේ. හරිම සතුටක් දැනුණා vlog එක පුරාවටම ආදරය ඉතිරිලා තියෙනවා ❤ ඔයාල දරුවො හදන විදිහ ඇත්තටම අගය කරන්න ඕනි. ජීවිතේ හැම විශේෂ අවස්තාවක්ම අපිට පුලුවන් විදියට සමරන්න සතුටු වෙන්න එයාලව හුරු කරවන්න ඕනි. එතකොට තමයි කවදා හරි අපේ දරුවොත් ඒ අඩි පාරෙ යන්න හුරු වෙන්නේ. ඉතිං ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි කියන ගමන්ම ඔයයි මමයි ඇතුලු සුවහසක් අම්මා වරුන්ට සුබ මව් වරුන්ගේ දිනයක් වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා💖 පරිස්සමින් සතුටින් ඉන්න 🙏💐❤️😘😍😊
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Awwww thank you so much shammi ❤️🥰🙏
@Noshika_Afra
@Noshika_Afra 7 ай бұрын
Aye ape omesha awilla 🤭♥️dn nm hama sathiyema vlog ekak thiyanawa.thank you ♥️
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Ow hema sathiyema ekak genawa 🙌🙌thank you for watching ❤️❤️❤️
@sumududissanayaka2787
@sumududissanayaka2787 7 ай бұрын
දකිද්දී සතුටුයි අක්කේ....😊 හැමදාම අම්මාවරුන් දවස තියනවනම් හොදයි හිතුණා නේද අක්කේ... 😉 කේලානම් හරිම අහිංසකයි නේද අක්කේ ආදරේ හිතෙනවා පොඩ්ඩො දෙන්නටම.. 😍😍😍❤️
@hansimenaka3020
@hansimenaka3020 7 ай бұрын
ආදරෙයි අක්කි ඔයාලා හැමෝටම.ආදරණීය family එකක්.ඔයා හරි ලස්සනට දරුවො දෙන්න හදනවා.❤ හරිම අසයි love you all ❤️❤️
@sunethraisek8727
@sunethraisek8727 7 ай бұрын
Happy mother's day❤ තෙරුවන් සරණයි ඔයාලට. මමත් ඔයාගෙ Hello, Hello voice එක තමයි බලාපොරොත්තු වුනේ. හරිම ලස්සන ආදරණීය voice එකක්නෙ ඔයාට තියෙන්නෙ. මට ඔයාගෙ vedio බැලුවහම දැනෙන්නෙ හරිම ආදරණීය බවක්. එතකොට ඔයාගෙ අම්මා කොච්චර ආදරණීය කෙනෙක්ද කියලා හිතෙනවා. ඉතින් අම්මා කෙනෙක් දෙන ආදර්ශය තමයි දුවෙකුට ලැබෙන හොදම දේ. ඔයාගෙ දුවත් ඔයා වගේම ආදරණීය කෙනෙක් වෙයි අනිවාර්යෙන්ම. තෙරුවන් සරණයි ඔයාලට. Love you so much our Lovely family ❤❤❤❤❤
@esalanethsara
@esalanethsara 7 ай бұрын
මගේ ලොකු පුතාත් ඒ වගේමයි..එයත් අපි හැමෝටම පුංච්ම හරි තෑග්ගක් දෙන්න ඕනි..කාඩ් එකක් අනීවාර්‍යේන් දෙන්න ඕනී.මං මාරම සතුටින්
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Ane ehemada kochchara hondada 🥰🙏stay blessed!! daruwanta podi kale indanma demavpiyange watinakama kiyala dennaIndika mother’s day ekata eyala ekka mehema karanawa man Father’s Day ekata eyala ekka daddy’s ta monawa hari dewal karala hema welema kiyala denawa demawpiyange watinakama 🙏😇
@esalanethsara
@esalanethsara 7 ай бұрын
ඔව් අනේ හෙට මැයි 17 තාත්තාගේ උපන් දිනේ..ඒයාට ඉස්කෝලේ යන්න දෙන අමතර සල්ලි එකතු කරලා ලස්සන මග් එකක් අරන්,,ලස්සන කාඩ් එකක් හදලා ..දැන් තාත්තාට දෙනකම් ඉවසුමක් නැතුව ඉන්නවා...
@thilinidhamyagamage3902
@thilinidhamyagamage3902 7 ай бұрын
අක්කි.... අනේව් ඔයාලට මම හරී ආදරෙයි 😘
@madurangilakmali3960
@madurangilakmali3960 7 ай бұрын
Lassanai nangi donige card ekanam shok. E pan wala name eka mokadda nangi
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 7 ай бұрын
හරිම ලස්සනයි හැමදාම වගේම ඔයාගේ vedio හැමදාම හරිම ආසාවෙන් ඉවර වෙනකල්ම බලන් ඉන්නවා ...හැමදාම ඔයාගේ පවුලේ ඔක්කොටම සතුටින් නීරෝගීව ඉන්න වාසනාව ලැබේවා අක්කී ...❤හරිම ආදණීය පවුලක් අපේ පවුලත් එහෙමයි ...ඉතින් මේ සතුට හැම කෙනෙකුට ම ලැබේවා ...Happy mothers day to all loving mothers ❤❤
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 7 ай бұрын
Harima adaraneeya duwek inne akki oyata.adarey keyla menika ❤❤❤❤
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Ow mage pana kote harima sweet harima nice and kind. I’m beyond blessed to have her🙏🙏😇😇
@MandirasLife
@MandirasLife 7 ай бұрын
Ane manda akke oyage video balanakota puduma senasimak thiyanne.. pregnant kale ara danena spahaasuwath nathi tharam..❤❤❤
@DewminaDivyanjana67744
@DewminaDivyanjana67744 7 ай бұрын
This video is very beautiful like usual videos. I am addicted to watching these videos. Watching as soon as a video is posted. Thank you for such beautiful videos❤❤❤❤❤❤❤❤❤❤
@ireshasandamali7438
@ireshasandamali7438 7 ай бұрын
Happy mothers day ❤❤❤❤. I like perfiurm 😍. 💙💚💛💜️🖤
@Anu.00
@Anu.00 7 ай бұрын
නැන්දේ ඔයා ගොඩක් ලස්සනයි නේ අද..😚😍💜
@DinurajayarathnaDinurajayarath
@DinurajayarathnaDinurajayarath 7 ай бұрын
ලස්සන පවුලක් අනෙ ❤ හැමදාම බලනවා අක්කෙ ❤
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Thank you so much darling 🙏🥰❤️
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 7 ай бұрын
Meva balala apitath ganna adarsha thiyenava akka..godak sathutui.. adarei akka.. love you life with ome family ❤
@madukapiumi7227
@madukapiumi7227 7 ай бұрын
As walata kadulu awa akki…❤❤❤❤
@20sdiscohits
@20sdiscohits 7 ай бұрын
What A mazing video aunty . I always watch your videos . Thank you for bringing these type of videos
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@panchamidiaz4835
@panchamidiaz4835 7 ай бұрын
Ko akki hello hello eka api bluwa e tone eka ko kyla.anyway good luck
@LalithKumara-z4u
@LalithKumara-z4u 7 ай бұрын
Hemadamath adarei akkige family ekata hadawathinma mulinma kiyanna oni eka ❤❤❤❤ akkita mawa mathakth athi mn hemadamath kiyanawa wage upadina hema athmaykma sansare thiyena thurawath oya hathara denama labewa kiyala hadawathinma parthana karanawa akki ❤❤❤ sathutin lassanata inna labewa sumana saman devi pihitai hemadama akki and ayya babalata ❤❤❤ elaga video aken mawa amathak karanna akki
@thehope9984
@thehope9984 7 ай бұрын
Beautiful vlog I am a new subscriber 🥰
@Anu.00
@Anu.00 7 ай бұрын
අහ් මරු වැඩෙ... 🤭😁😍🥰❤️
@dulanjalisenavirathne1319
@dulanjalisenavirathne1319 7 ай бұрын
Ane keila manika... ♥️♥️ so exited😘
@gayathriprasadini915
@gayathriprasadini915 7 ай бұрын
akke oya harima lucky mom kenek. mage duwath kela wagemai. kela sinhala katha karana video ekak dannako asai akke.
@princycooray2103
@princycooray2103 7 ай бұрын
Happy mothers day,mage petau,ape kayla petiya harima hodai budusaranai🙏❤️❤️❤️
@lakminichethana11
@lakminichethana11 7 ай бұрын
Nice family akki.❤❤
@dilendevin
@dilendevin 4 ай бұрын
dude best vlog yet
@veronicaperera8253
@veronicaperera8253 7 ай бұрын
Hi my beautiful family video was super and nice anai my chuti girl is so sweet u love yo mummy alot darling take care god bless u all need more videos ❤❤
@ridmalaknadi9964
@ridmalaknadi9964 7 ай бұрын
Akkige videos man godak kal idan balannee eva hrima lassanai ❤ ada video ekath hari asaven baluva.keyla dn godk loku vela eyath oya vagem hri lssnat present karanva ithin issarahatath me vage lassana videos genna akkii 😍💖 oyala hamotama බුදුසරණයි!!! 🙏❤️
@SumuduDias-j1t
@SumuduDias-j1t 7 ай бұрын
ගොඩක් ලස්සන video akake
@hashinisamarakoon8677
@hashinisamarakoon8677 7 ай бұрын
Akkila hamadema hodata hithanawa mn hari asai ekata ❤
@OshadiWijehewa-wu5hd
@OshadiWijehewa-wu5hd 7 ай бұрын
Akka oyalata prashnayak na neda?oyala okkoma hodin neda.budusaranai hamotama❤
@VinulakaMahagamage
@VinulakaMahagamage 7 ай бұрын
හරි සතුටුයි🎉🎉
@nethmiedirisingha9893
@nethmiedirisingha9893 7 ай бұрын
Background eken ahune " Thank you god" song eka neda ❤🥰 lovely family
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. 7 ай бұрын
Lovely family ❤
@Buddhika1993
@Buddhika1993 7 ай бұрын
First comment aka magen ❤❤❤❤❤ love you my favorite sri lankan American family
@sujivasujiva3559
@sujivasujiva3559 7 ай бұрын
lassana paulak budusaranai hemotama
@NirmalaKumuduni-q4j
@NirmalaKumuduni-q4j 7 ай бұрын
Lassanai akke video eka❤️❤️❤️❤️
@s.m.sawall9663
@s.m.sawall9663 7 ай бұрын
Wow ..Surprise for ammi 😍 Ada Omesha ko kiyala beluwa vlog eke 😊
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 7 ай бұрын
ලස්සන වීඩියෝ එකක් අක්කා..... ඒ පර්ෆියුම් එක මොකද්ද අක්කා.... Plz reply perfume name ❤️❤️❤️❤️❤️❤️
@sudarshaniherathherath6522
@sudarshaniherathherath6522 7 ай бұрын
Akkage mal gaswala mal pipila. Ewath pennannakoo.. lassanai
@HiruniWathsala-u6n
@HiruniWathsala-u6n 7 ай бұрын
Akki nam harima hodai mama dakka hama comment ekakatama riply karala thiyenava
@Ken_UJ
@Ken_UJ 7 ай бұрын
What a nice family❤😊
@sandunithakshila72
@sandunithakshila72 7 ай бұрын
I really really like this video akki❤ family means everything ❤ happy mother’s day to all the moms❤
@NadeeraLakmaliThennakoon
@NadeeraLakmaliThennakoon 7 ай бұрын
පිංවන්ත පවුලක්❤❤
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
😇🙏😇🙏
@sadhanafernando7271
@sadhanafernando7271 7 ай бұрын
Hi, nangi, happy mother's day to u and u r two mothers also,
@nilusha518
@nilusha518 7 ай бұрын
Nice family nanga❤️❤️❤️❤️❤️
@AfhamMafasa
@AfhamMafasa 7 ай бұрын
Happy anniversary akki happy journey to God bless your family 🎉❤😊
@shanikadilrukshi3838
@shanikadilrukshi3838 7 ай бұрын
We love your family
@LakshikaDamayanthi-k6v
@LakshikaDamayanthi-k6v 7 ай бұрын
Akki you are very lucky ..becouse you have a lovely husband and kids
@nithyasenarathna8191
@nithyasenarathna8191 7 ай бұрын
Woow💞💞 what a lovely vlog. Unexpected vlog. Lovely 💞💞💞💞💞💐
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Glad you liked it☺️🥰thank you so much ❤️🙏
@malakab3290
@malakab3290 7 ай бұрын
Happy Mother’s Day! How did he make the caramel Macchiato?
@pasidujayasanka5190
@pasidujayasanka5190 7 ай бұрын
A Lovely Mother's Day Celebration 💞💞💞 Lovely vlog💖💖💖
@SandaliLiyanaarachchi
@SandaliLiyanaarachchi 7 ай бұрын
ape amm oyale vlogs hari aswen blnw . 😇😇😇
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Awww say thank you to her 🥰❤️🙏
@sujeewadilrukshi1937
@sujeewadilrukshi1937 7 ай бұрын
Ane akki oya note karala thiyenawada Kaylage face eke amuthuma expressions tikak enawa oya eya gana kiyanakota . Eka childrenlage thiyena harima ahinsaka asawak.mama hari asai onama babrkge a expressions tika balanna .
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Ane ow mage pana kote 🥰🥰🥰 api harima lucky eyawa labenna🙏😇she is the best ❤️
@moshe9507
@moshe9507 7 ай бұрын
Harima lassanai!!!❤
@dvimalasarathero659
@dvimalasarathero659 7 ай бұрын
Good job kala .බුදුසරණ
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Very nice.❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 7 ай бұрын
Akkii budusaranai ❤
@bandulaboteju8984
@bandulaboteju8984 7 ай бұрын
Beautiful video ❤ Happy mother's day
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Thank you so much🙏❤️😇
@rihanarafideen8045
@rihanarafideen8045 7 ай бұрын
Nice family.oyage vlogs man hari asawen balanne omesha
@punsala2838
@punsala2838 7 ай бұрын
Akke amarica walata student visa walin enna kochhcra cost ekak yanwada
@sandalinethma7835
@sandalinethma7835 7 ай бұрын
Super❤❤❤❤❤❤❤❤❤❤
@sachii_Amii2001
@sachii_Amii2001 7 ай бұрын
Akkige perfume collection එක පෙන්නන්නකෝ
@Green-o9u
@Green-o9u 7 ай бұрын
අක්කි ඔයා කොන්ඩෙ දික් වෙන්න curls තියාගන්න මොනාද කරන්නෙ කියන්නකො❤
@sloceandragon2158
@sloceandragon2158 7 ай бұрын
1 st like and comment
@LifeWithOme
@LifeWithOme 7 ай бұрын
Awww thank you so much 🙏🥰❤️
@chamislife5943
@chamislife5943 7 ай бұрын
❤❤❤love this akki❤
@DeepaniTharushi
@DeepaniTharushi 7 ай бұрын
Very nice
@ajithdevaraja5117
@ajithdevaraja5117 7 ай бұрын
God bless you all
@MeryFeleciya
@MeryFeleciya 7 ай бұрын
ආදරෙයි හැමෝටම 🥰🤗❤😘😘😘😘😘😘
@surangijayasooriya7553
@surangijayasooriya7553 7 ай бұрын
Harima lassana vlog akakk❤
@himansiamarasinghe
@himansiamarasinghe 7 ай бұрын
Akki oyala hodin neda. Texas walata storm ekak awa kiyala ahanna labuna. Oyala parissamin innawa kiyala hithanawa
@NishuRanasinghe-l9t
@NishuRanasinghe-l9t 7 ай бұрын
Lovely family 👪
@GihaniDarshikaAriyarathn-uv4jz
@GihaniDarshikaAriyarathn-uv4jz 7 ай бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩාක් ලස්සනයි,,, මන් දාන හැම වීඩියෝ එකක්ම බලනවා,, උදවුවක් කරන්න පුලුවන්ද අක්කෙ
@thurudinitheekshana7818
@thurudinitheekshana7818 7 ай бұрын
මගේ අම්ම රට මගේ අක්ක තමා මගේ අම්මා 😢 එ නිසා මේ පාර මම එයාට පුංචි තැග්ගක් අම්මාවරැන්ගේ දිනයට දුන්නා එයාගේ උපන්දිනය හෙට මට හරිම සතුටුයි එ වගේ අක්ක කෙනෙක් මට ලැබුනට😊😊❤
@SayuriImalsha-pz5ez
@SayuriImalsha-pz5ez 7 ай бұрын
Akkige mekeup collection aka pennannako
@nilukahakankahawa
@nilukahakankahawa 7 ай бұрын
ආදරෛයි ❤️❤️❤️❤️
@ShaminiNayana
@ShaminiNayana 7 ай бұрын
Nice femalliy❤❤❤
@whitenoisewhale4342
@whitenoisewhale4342 7 ай бұрын
As a fellow perfume collector, I recommend Alexandria fragrances. They have duplicates of niches perfumes that costs several hundred dollars for $30-40. They last long too.
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 7 ай бұрын
Fav .❤❤❤❤
@sithuminibhagya2951
@sithuminibhagya2951 7 ай бұрын
අක්කව පෞද්ගලිකව සම්බන්ධ කර ගන්න විදිහක් කියන්නකො
@niorshajayamanna3275
@niorshajayamanna3275 7 ай бұрын
ලස්සනයි විඩියෝ එක හරිම අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
@thisarikavindi6445
@thisarikavindi6445 7 ай бұрын
First comment ❤.
@yasgoonasekera5120
@yasgoonasekera5120 7 ай бұрын
Lovely
@nalakathusithakumara9718
@nalakathusithakumara9718 7 ай бұрын
❤👍❤
@LakshikaDamayanthi-k6v
@LakshikaDamayanthi-k6v 7 ай бұрын
Actually i learn american pronouncations from keyla 😂😂❤❤
@Sm_9_30
@Sm_9_30 7 ай бұрын
❤️✨️
@raveesha1587
@raveesha1587 7 ай бұрын
හායි ❤❤❤❤❤😊😊😊
@IreshMadushanaka-ce1hj
@IreshMadushanaka-ce1hj 7 ай бұрын
Ma para t 20 world cup aka balna polluwan nada.
@manuthchehansa2356
@manuthchehansa2356 7 ай бұрын
Akki ge talk accent eka godak wens wela 😢
@TgnSujee
@TgnSujee 7 ай бұрын
ලස්සනයි අක්කි❤
CANADA වේ ඇපල් කඩන්න යමුද?
11:18
My Canadian Life
Рет қаралды 610
Chat & Music - (2024-12-27) | ITN
1:54:19
Chat & Music ITN
Рет қаралды 10 М.
Visekari | Episode 50 - (2024-12-27) | ITN
20:04
ITN Sri Lanka
Рет қаралды 410 М.
අපේ ආදර කතාව ❤️ || OUR LOVE STORY 🤫
42:34
Life With Ome
Рет қаралды 120 М.