No video

Shopping haul video 💃🏼| Shein එකෙ ගත්තු ලස්සන ඇඳුම් 💕 Life in japan 🇱🇰🇯🇵💕🥰

  Рет қаралды 95,394

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 594
@Itdesidiaries
@Itdesidiaries Жыл бұрын
ගෑනු හිත් හැමදාම හයිය කලේ ආදරෙන් පිරෙව්වේ දරුවෝ 🖤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤
@chamruwatmal5226
@chamruwatmal5226 Жыл бұрын
​@@anushajeewani2016 p
@madumali3459
@madumali3459 Жыл бұрын
මරිනා හරියට මොඩල් කේනෙක් වගේ ලස්සනයි ...❤❤ගත්ත ඇදුම් ලස්සනයි අක්කාගේ ඇදුම් ටිකත් ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Godak lassana puthe 💟
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Marina srideevi.wage lassana i
@zeenafarzeena5715
@zeenafarzeena5715 Жыл бұрын
Very beautiful nice dresses and beautiful daughter
@maneesharatnayake9767
@maneesharatnayake9767 Жыл бұрын
වාසනාවන්ත දරුවෙක් වගේම , ඒ දරුවයි මහත්තයයිත් හරි වාසනාවන්තයි මේ වගේ අම්මෙක් , බිරිඳක් ලබන්න 🖤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍😍😍😍😍🙏
@thesharidananjani247
@thesharidananjani247 Жыл бұрын
ආදරණීය පුංචි සකුරා මල 🌼 හැමදාම ඔයා වෙනුවෙන් හොදම දේවල් තිළිණ කරන ඔයාගෙ අම්මා ඔයා වෙනුවෙන් මේ දේවල් හරිම ලස්සනට තෝරල තියෙනව.එදා වගේම අදත් අද වගේම අනාගතේදිත් ඔයාගෙ අම්ම ඔයා වෙනුවෙන් හොදම ලස්සනම දේවල් ඔයා වෙනුවෙන් තිළිණ කරාවි.ආදරෙයි හැමදාම 😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️
@npnalankaa9512
@npnalankaa9512 Жыл бұрын
අදත් හරිම සතුටින් විඩියෝ එක බැලුවා.මරිණා මැණික පින්නෙ පිපුණු පුංචි 🌹 රෝස මලක් වගේ.ඇස්වහක් නෑ හරිම ලස්සනයි.දෙන්නගෙම ඇදුම් පැළදුම් හරිම ලස්සනයි.ඔයානම් හරිම වාසනාවන්ත පින්වන්ත කෙනෙක්.ගුණයහපත් කමට හැදුණ දූමැණිකක් හොද සැමියෙක් ලස්සන පවුලක් අඩුපාඩුවක් නැති ලස්සන ජීවිතයක් ගත කරන ඔයාගෙ දිවියේ සතුට සැනසීම ආදරය සැමදාම රැදෙන්න කියල හරිම ආදරෙන් අවංක සිතින් පතනවා.හැමදාමත් ඔයාගෙ ආරදණිය කටහඩ ට පිලිවෙලට පිරිසිදු කමට ගෙදර අයට තියන ඒ ආරදණීය බැදිමට ආදරෙයි.හැමදාම සතුටම ලැබේවා ❤️💞 බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰😍😍💕💕🙇‍♀️🙇‍♀️🙇‍♀️
@sathsara797
@sathsara797 Жыл бұрын
හරිම ලස්සනයි ඇදුම් ටික .මරිනත් ලස්සනයි .ගැහැනු අය ඉතින් කොහොමත් ලස්සන ලස්සන ඇදුම් වලට ගොඩාක් ආසයි නෙ ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
මරීනා බෝනික්කිට මොනවා ඇන්දත් ලස්සනයි ❤. අක්කගේ ගවුම් ටිකත් හරිම ලස්සනයි. අනේ අර බතික් ගවුමට නම් හිත ගියා හරිම ලස්සනයි. මරීනාට කියන්න අපි ගොඩක් ආදරෙයි කියලා එයාට.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් .. ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ඔයාගෙයි මරීනාගෙයි ඇඳුම්....❤ මරීනාට ඇස් වහක් වදින්න එපා රෝස මලක් වගේ අපේ මරීනා පැටියා😊 ආදරෙයි හැමදාමත්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍💕💕🙇‍♀️🙇‍♀️🙇‍♀️
@maduliyanage
@maduliyanage Жыл бұрын
දැන් තමයි වීඩීයෝ එක බලන්න ආවේ...අනේ ඇදුම් ටික හරිම ලස්සනයි...මරීනා පුංචි සුරංගනාවියක් වගේ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@hirupriyadarshigamage3390
@hirupriyadarshigamage3390 Жыл бұрын
අනේ දැන් තමා විඩියෝ බලන්න වෙලාවක් හම්බ උනේ .. අදත් අලුත් එකක් දාලා තියෙනවා දැක්කා .. අනිවාර්යයෙන්ම මෙක බලලා එකත් බලනවා . ඇදුම් ටික හරිම ලස්සනයි නැන්දි . නැන්දි උයන විඩියෝ බලන්න තමා මන් ගොඩක්ම ආස . පරිස්සමින් ඉන්න ඔක්කොම බුදුසරනයි.. ආදරෙයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි 🥰🥰🥰🙏🙇‍♀️🙇‍♀️
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
අම්මගෙයි දුවගෙයි..fashion show එක ගොඩක් ලස්සනයි....අනූෂා අක්කා..ඔයාට තියෙන්නේ....ලස්සන දේවල් දකින ඇස් දෙකක්....ඔයාගේ තේරීම් ගොඩක් ලස්සනයි....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ශා හරිම ලස්සනයි මරීනා ඒ ගවුම් ටිකනම් ඔයාට හරි ලස්සනට තියනවා අක්කගෙ ඇඳුම් ටිකත් හරිම ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි අක්කා ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
මේ වීඩියෝ එක බලනකොට මට නම් හිතුනෙ ඉස්සරහට අම්මටයි දෝනිටයි ආරාධනා එයි ඇදුම් ශොප් වලින් මොඩ්ල්ලා ව්දිහට ඉන්න.ඒ තරම් ලස්සනට අම්මයි දූයි ඒ ඇදුම් පැහැදිලිව පෙන්නනවා...දුව නම් වයින් කරලා තියපු ජපන් බෝනික්කියෙක් වගේ..අක්කගෙයි පැටියගෙයි ඇදුම් හැම එකක්ම හරිම ලස්සනයි.අක්කට හොද ඇහැක් තියනවා.හැම දෙයක්ම ලස්සනට තෝරන්න.අපේ රටේනම් අක්කෙ ඕඩර් කරපු ඇදුම වත් බඩුව වත් නෙමෙයි ගෙදරට එනකොට එන්නෙ.වෙන එකක්😢බලන්නකො ඒ රටේ එහෙමද කියලා.ඒ හැමදේම විශ්වාසයක් ඇතුව ලැබෙන ලස්සන.එහෙනම් අක්කෙ පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 💕💕
@bhagyapiyumali-dl9uv
@bhagyapiyumali-dl9uv 10 ай бұрын
ඇදුම් ටිකනම් ඔක්කොම ලස්සනයි දෙන්නටම හොදට ගැලපෙනවා.ශෝයි අනේ
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️🥰🙏🙏
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
ඒ ඇදුම් ටික හරිම ලස්සනයි මරිනාට වගේම අක්කටත්..😍😍 ගානත් හරිම අඩුයි.❤️❤️ හැමෝටම බුදුසරණයි 😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@udhenirenuka7038
@udhenirenuka7038 Жыл бұрын
හරිම ලස්සනයි මල් කුමාරි දළදා සමිඳුන් පිහිටයි ඔයලා සියලුම දෙනාට ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@nadunivlogs2106
@nadunivlogs2106 Жыл бұрын
හරිම ලස්සනයි ඇදුම් ටික මරීනා නන්ගි ට ගොඩාක් ලස්සනයි ඒ ඇදුම් ඔක්කොම ටික❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@sipperlk2606
@sipperlk2606 Жыл бұрын
අදුම් ඔක්කොම හරිම ලස්සනයි , මරිනා ලස්සන බොනික්කියෙක් වගෙනෙ, මරිනට කොහොමත් ඔනෙම අදුමක් ලස්සනයි 💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍💕
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 10 ай бұрын
එ ඇදුම් ටික ඇත්තටම ගොඩක් ගොඩක් ලස්සනයි මරීනා දුවට.... එයාටම මැහුවා වගෙමායි ... ❤❤❤❤❤ අක්කී ඔයගෙ ඇදුම් ටිකත් ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤ මටත් ආස හිතුනා මරීනා දුවගේ ඇදුම් ටිකට ... මගෙ දුවත් මරීනා දුවගේම වයසේ ඉන්නෙ ❤❤❤❤ ඔයාලා තුන් දෙනා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
හරිම ලස්සනයි .ඕක තමයි අම්මගේ සතුට....😅❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
අද නම් හරිම ලස්සනයි. මරිනා හැඩට ඉන්නවා. මේ වගේ ඇදුම් හරිම ලස්සනයි මරිනට.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@dilan3278
@dilan3278 Жыл бұрын
ඔයා හරි වාසනාවන්තයි .ඔයාට ලස්සන ජිවිතයක් ලැබිලා තියෙන්නෙ .මරිනා හරිම ලස්සනයි .මම ඔයාගෙ හැම විඩියේ එකක්ම ආසාවෙන් බලනවා.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕💕🙇‍♀️🙇‍♀️
@gassekanayake
@gassekanayake Жыл бұрын
Oyage selections nam marai akke. Video eka balanakota hithata awa de e widihatama kiwwe. Marina modeling krana kenek wagema hitiya. Harima shoi. Pinwantha es dekak. Lassana dewal thoraganna marama hekiyawak thiyenne. Oyalath parissamin sathutin inna.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕💕🙇‍♀️🙇‍♀️
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Hama deyakma godak lassanai 😍😍😍😍 oyage selections supiri🌸💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@sumithradevi6682
@sumithradevi6682 9 ай бұрын
ගොඩක් ලස්සනයි මරිනා ගේ ඇදුම් බොනික් කියක් වාගෙ හරිම ලස්සනයි ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ne7055
@ne7055 9 ай бұрын
එයාගේ ලස්සන හැම ගවුමම එයාට ඇන්දාම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@Achini.99
@Achini.99 Жыл бұрын
ශා ශා මරීනට නම් මොන ඇඳුමත් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 Жыл бұрын
ලස්සනයි ඇදුම් ඔක්කොම..තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම..💜️💜️🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
❤❤❤ඔව් අැත්තටම හරිම ලස්සනයි අැදුම් ටික අම්මයි දුවයි නිරැපිකාවො දෙන්නෙක් වගෙ හිටියා 😊😊😊😊 බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ලස්සනයි ඇදුම් .මරීනා පුතාට කොයි එක ඇන්දුවත් ගොඩාක් ලස්සනයි .ඔයත් ලස්සනයි නංගී .අනේ දෝනීයාට කලු අමතරව වෙන ලස්සන පාට වලින් අන්දන්න.එතකොට එයා පුංචි රෝස මලක් වාගේ ගොඩාක්ම ලස්සනට තවත් පෙනෙනවා.(දෝනී පැටියා ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි )...ආදරෙයී ගොඩාක් සියලුම දෙනාට .බුදු සරනයී .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
⁣ ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
ඔයාගේ බඩු ටික නම් ලස්සනයි ...මරීනා දුවත් හරිම හැඩයි ඒ ඇදුම් වලට..මං shein eken gaththu බඩු වලනම් කොලිටිය හොද නෑ...ආයෙනම් ගන්නේ නෑ කියලා හිතුවා ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද. මම ගත්තු හැමදේකම හොඳ කොලිටියක් තිබුනා. ❤❤❤ ස්තූතියි ❤
@thamarawijerathna3906
@thamarawijerathna3906 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඇදුම් ඔක්කොම , ඔයා ලස්සනට තෝරල තියෙනවා , මරීනා හරිම ලස්සනයි , සුරංගනාවියක් වගේ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍😍
@user-pj6op3ei5s
@user-pj6op3ei5s Жыл бұрын
හායි ඩියර්... මට අද තම ඔයගෙ චැනල් 1 සෙට් උනේ විඩියොස් ගොඩාක් බැලුව හරිම ශොක් අනේ.මරීන දූ හරිම ලස්සනයි ලස්සනට මොඩල් කරනව.දිගටම කරගෙන යමු ජය වේවා ........ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට 🥰💕💕🙏🙏
@guwanikodituwakku771
@guwanikodituwakku771 4 ай бұрын
Nandi man vedio eka balanna kalınma like eka dala yanne hode oyata man godatiyak adarei Oya hama messaggi ekatama uththara danava ekata man harima kamathi ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ ♥️❤️❤️ ආදරෙයි ගොඩාක් ♥️♥️
@user-cy8pk4cu4x
@user-cy8pk4cu4x 2 ай бұрын
wow hama adumakma harima lassanai ❤❤😘😘🥰 god bless
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@deepikafrancis7320
@deepikafrancis7320 9 ай бұрын
අැදුමි හරිම ලස්සනයි මරිනාත් ලස්සනට හිටියා
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@h.a.ruwani566
@h.a.ruwani566 Жыл бұрын
පුංචි මොඩලර් හරිම හැඩයි ❤😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@adeeshpansilu1555
@adeeshpansilu1555 Жыл бұрын
ආදරනීය අනූ සහ මරීනා පැංචී ඔය දෙන්නම හරිම ලස්සනයි ❤ පුංචි පැංචිට හැම ඇදුමක්ම ලස්සනයි එයා model කෙනෙක් වගේ ❤හැමදාම වගේ මරීනා පැංචී ට කියන්න ගොඩාක් ආදරෙයි කිවුවා කියලා මේ aunty ❤ ඔයාලට බුදුසරණයි ❤ පරිස්සමින් සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් . 🥰 ස්තූතියි 🥰😍
@shakiladissanayake9618
@shakiladissanayake9618 8 ай бұрын
Woow harima lassanai adum tika....math asama black color ❤ marina harima lassanai❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ut9du6ld4k
@user-ut9du6ld4k Жыл бұрын
Thoragena tiyena adum ewata galapena karabu harima lassanai. Piliwelai. Hamadama lassanata inna budusaranai.......❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕
@dilrukshiindika4336
@dilrukshiindika4336 Жыл бұрын
Harima lassanayi duwata frock andahama.mata duwala nethi nisa tikak dukayi .budu saranayi oyala hemotama .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@Tharusl382
@Tharusl382 Жыл бұрын
මරිනා හරිම ලස්සනයි අනේ අක්කිත් ලස්සනයි😍❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Hi akki. Edhum tikanam godak lassanai 😍 akkige therima nam niyamai ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 10 ай бұрын
Misge andumuth godak lasssanaiy.. budu e jesu pihitaiy
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@nethu996
@nethu996 Жыл бұрын
අනේ හරිම ලස්සනයි නැන්දේ ඔයා වගේම නංගිත් ගොඩාක් ලස්සනයි 😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕💕
@nilukaperera2520
@nilukaperera2520 8 ай бұрын
මරීනා හරිම ලස්සනයි ඒ ඇදුම් වලට .❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අක්කි කරපු වෙනස් ලස්සනම ලස්සන video එකක් . අනේ අක්කි එකක් ලස්සනයි කියන්න බැහැ මටනම් ඇදුම් ඔක්කොම ගොඩක් ලස්සනයි . මරීනගෙ ඇදුම් ටික හරිම ලස්සනයි . ආපහු මේ වගේම ලස්සන video අරගෙන ඉක්මනින් එන්න . ආදරෙයි අක්කි බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@champamuthumala7558
@champamuthumala7558 Жыл бұрын
මරීනා දු පැටියා හැමදාම ලස්සනයි නේ අනේ හරිම හුරතල් පැටියා දුව ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා අධ්‍යාපන කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය පහළ වේවා ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@JS-kj1rc
@JS-kj1rc 9 ай бұрын
All the dresses are so beautiful and look great on little Marina. ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
Thank you! 🤗♥️♥️
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 10 ай бұрын
අපේ ලන්කාවේ ජීවත් වෙන ගොඩක් අයට ජීවත් වෙන කලාව අමතක වෙලා ...මේ වීඩියෝ ටික හරියට අම්ම කෙනෙක්ට ජීවිතේ විනාස කරගන්න දගලගන්න..දුලට කියල දෙන්න ලොකු පාඩමක් තියෙනවා අක්කේ ...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️
@malsha1645
@malsha1645 Жыл бұрын
22:48 අනේ ඒ හිනාවේ සිරියාව 😍❤මරීනාට ඕන ඇදුමක් හරිම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@nalinsanjaya212
@nalinsanjaya212 Жыл бұрын
මරිනා මොඩ්ල් කෙනෙක් වගේයි .හරිම ලස්සනයි ඒ ඇදුම් ටික දෙන්නාගෙම ඇදුම් ලස්සනයි .පහුගිය විඩියෝ ටික ⁣ඔක්කොම බැලුවා .ඒවාට comment දන්න බැරි වුනා .පුතා ගියා ද අයියා තවම අවෙි නැද්ද පැල ගොඩක් හිටවන්න ලැස්ති නේද කරපිංචා පැලේ හොඳට තියෙනවා ද හරිම සතුටුයි ඔයා ගැන ආදරේයි ගොඩක් පරිස්සමින් ඉන්න .මරිනා මතක් කලා කියන්න ඔයාලා හැමොටම බුදුසරණයි දෙවි පිහිටායි 💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
පුතා නම් ගියා.. අයියා ආවේ නෑ තාම. කරපිංචා පැලේ නම් තියනවා .. ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි අපේ මැණික හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@dinugamage1724
@dinugamage1724 Жыл бұрын
අනේ හරිම ලස්සනයි මරීනා මෝඩ්ල් කෙනෙක් වගේ එයාටයි ඔයාටයි ඇදුම් ඔක්කොම ලස්සනයි ❤️🙊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕
@dulakshimalsha6811
@dulakshimalsha6811 Жыл бұрын
මරීනා නංගි හරිම ලස්සනයි.එයාට ගව්ම් හොදට ගැලපෙනවා 🤩❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏🙇‍♀️
@shamilathilini8418
@shamilathilini8418 2 ай бұрын
Harima lassanai, Mareena kohomath doll ne❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@nim5912
@nim5912 Жыл бұрын
මරීනා ඔයා හරීම cute පුතේ.....බුදුසරණයි මැණික්..... ජේසු පිහිටයි.....පරිස්සමෙන් සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Marina patiya hariima lassnai.. Eya lassana nisa adum tika Lassnata tibuna.. Hariima lassnai akkige marina ge adum... Ane harima lassanai earing ema harima lassanai.. Charger ekata gathta ekath lassanai.... Meheta owa nane akki.. Akki gathta karabu lassanai..... 👌👌👌Hamdama sathutin parisamata inna akki.. Budusaranaiiiii ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍💕💕🙇‍♀️🙇‍♀️
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
අක්කේ හරිම ලස්සනයි video එක මරීනා fashion dissing කෙනෙක් වගේ අක්කේ ඔයත් ඒ වගේ හරිම ලස්සනයි ඇදුම් ටික නම් කියන්න wachana නෑ හරිම ලස්සනයි අක්කේ එතකොට hasband ට ඇදුම් නැද්ද .අක්කේ මරීනා ගේ පොඩි කාලේ photo ටිකක් දාන්න කෝ පරිස්සමින් සතුටින් ඉන්න 😍😍❣❣❣🧚‍♀️🧚‍♀️🧚‍♀️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාටත් ගත්තා මට විඩියෝ කරන්න අමතක වුනා 😁 හරි දාන්නම් .. ස්තූතියි 😍🥰💕
@hannan1460
@hannan1460 8 ай бұрын
මරිනා දෝනි මාර ලස්සනයි එ ඇඋුමි හරිම ලස්සනයි කෙල්ලට ඇස් වහා වදි ද දන්නේ නැහැ
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
Aiyoooo akke.mamai mage mahaththayai balagena hitiya aluth kemak hadai kiyala.ikmaninma dannako aluth kemak hadana heti..😁😁.oya hadana vidihata mama godak dewal hadala mage mahaththayata denawa.godak rasai akke.thawa thawath kema jathi hadanna sakthiya dahirya lebewa.edum godak lassanai hodee..sathutinma hema damath inna.jesu pihitai oyala hemotama.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද.. හරි මම අරගෙන එන්නම්කො 🥰😍 ස්තූතියි 😍🥰🥰 ආදරෙයි 💕
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
GOdak lassanai. Adum.marinata godak lassanai.marina sudu nisa kalu pata galapenawa.oyage ewath lassanai.oyath lassamata innawa.❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@pramodhyadilhani110
@pramodhyadilhani110 Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම...❤️😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@gayanibuddhika9556
@gayanibuddhika9556 Жыл бұрын
Punchi suranganawi ada niliyak wage.niliyo paradai.ane akke looba hithenawa keli panchi dekkma adrei marinata .lassnma lassnai marina bonikkiyak wage.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@piumidilshani9059
@piumidilshani9059 Жыл бұрын
හරිම ලස්සනයි ඇදුම් ට්ක.මරීනට ලස්සනට ගැලපෙනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍💕💕
@IshariSubashini-qs2lw
@IshariSubashini-qs2lw 9 ай бұрын
අනෙ හරිම ලස්සනයි ඔක්කොම ලස්සනයි ඇදුම් ❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😘😘😘
@sewminisamaraweera795
@sewminisamaraweera795 Жыл бұрын
හරිම ලස්සනයි ඒවා. ගොඩක් ලස්සනයි අම්මයි , දුවයි දෙන්නම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@Sanjul_123
@Sanjul_123 Жыл бұрын
මන් නම් ආස අක්කගෙ cooking වීඩියෝ වලට මේකත් ලස්සනයි .❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍💕
@dinuasanka5206
@dinuasanka5206 Жыл бұрын
Harima lassani akka.matath inne duwek.eyatath mama aran denawa lassana adum.oyage adumuth lassanai.oya ithin hamafamath apita genne lassana dewalne❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
ඔයා මරීනා බබාට තෝරපු ඇදුම් හැම එකක්ම ලස්සනයි.හොදටම තියෙනව .ආයෙත් වීඩියෝ එකක් අරන් ඉක්මණින් එන්න.🎉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕🥰
@nayananjaleeayesha1817
@nayananjaleeayesha1817 Жыл бұрын
Marina endahma ee edum thawath ලස්සනයි 😍❤ පරිස්සමෙන් sathutin inna oyla hemoma😚❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
හරිම ලස්සනයි මරිනාට ඇදුම් ටික, චුටි මැණික ට බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
හරිම ලස්සනයි akkiyooo..ඔය දෙන්නා gema ඇදුම්....❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@kavee140
@kavee140 Жыл бұрын
Api bln korean dramas wl actress knk wge ey 🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰😍😍😍💕💕
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 6 ай бұрын
ඇදුම් ඔක්කොම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘🙏🙏
@umalimadushika1124
@umalimadushika1124 Жыл бұрын
ශා හරිම අම්මයි දුවයි හරිම ලස්සනයි ❤❤❤ හොද ඇහක් තියෙන්නේ .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@tisharaanddoll
@tisharaanddoll Жыл бұрын
Ane nande mama oyage video hari asaven balanava marina nangith lassanai mamath. Amma ekka japan enna hithan inne avama oyava balanna ennam🥰🥰oyage video lassanai 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි හොඳේ❤❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අනේ හරීම ලස්සනයී ඇදුම් ටික 🥰🥰🥰🥰මරීනා නංගී මොඩලින් කරන කෙනෙක් වගේ මාරම ලස්සනයී ඇදුම් ඇන්දම ඇන්ටීත් එහෙමයී හරීම ලස්සනයී ඒ ගවුම් ටික නම්🥰🥰🥰🥰👌👌👌👌ඇන්ටී ඔහෙත් ශෙන් එකෙන් බඩු ගන්නකොට ලොකු tax එකක් ගහනවද???පරිස්සමෙන් ඉන්න ආදරේයී ගොඩක්🥰🥰❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මට එහෙම tax වලට වෙනම ගෙවන්න වුනෙ නෑ. වැඩිපුර ගත්තු නිසා පෝස්ට් ගාස්තුවත් ගෙවන්න වුනෙ නෑ. ස්තූතියි 🥰😍
@user-yg5iy3lt4r
@user-yg5iy3lt4r 3 ай бұрын
Marinage adum lassanaiii doll kenkek wage❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@freeeducation3587
@freeeducation3587 11 ай бұрын
ඇදුම් ටිකත් ලස්සනයි, දුවත් ලස්සනයි, අම්මත් ලස්සනයි 💕
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕💕💕
@ShamaMalkanthi-yo8qh
@ShamaMalkanthi-yo8qh 9 ай бұрын
ලස්සනයි මැනික ආදරෙයි ගොඩාක්
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අනේ හරිම cute අක්කි. Design හරිම ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕💕
@nimeshafernando377
@nimeshafernando377 Жыл бұрын
හරිම ලස්සනයී ඒ ඇදුම් ටික මරීනට කියලා මස්සවලා වගේ ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍💕
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ඇදුම් ටික නම් හරිම ලස්සනයි❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@chandrika-oy2ml
@chandrika-oy2ml 10 ай бұрын
Ochara adum kiya akke lankawe apita Bataa dekak gannath Siya parak hithanna wela
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Aasawen balan unne video eka.thawa tikak thibunanam kiyala hithuna👌👌adhum nam serama harima lassanai..mona aduma andath marina harima lassana daruwek...hamotama Jesu pihitai.💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@malanrashen5148
@malanrashen5148 10 ай бұрын
ගොඩක් lassanai nangi patiyo 👍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🙏🙏
@---laki---girl990
@---laki---girl990 Жыл бұрын
Wow හරිම ලස්සනයි😊❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@Sov415
@Sov415 Жыл бұрын
මරීනා හරිම cute ඔය ඇඳුම් ඇන්දාම😍❤ ඇඳුමුත් ගොඩාක් ලස්සනයි ⛤😊🎊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕💕
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
අම්මලා ආස දරුවන්ට ලස්සනට අන්දලා හැඩ බලන්න❤.අද නිරුපිකාව අපේ චුට් මරීනා නේ,රෝස මලක් වගේ ලස්සනයි😍.පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@nethulaakash9273
@nethulaakash9273 Жыл бұрын
Mariena harima lassanai Akkath lassanai... ❤️❤️Shein eken badu ganna vidiha apitath ilaga video eken kiyala dennko akke
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි .. හරි🙇‍♀️🙇‍♀️💕🥰🌸
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
lasssanai.budu saranai.parissemen inna akke,oyala
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍💕
@melisharanmina123
@melisharanmina123 Жыл бұрын
Wooooow marint adum tika godak lassanayi oyath lassanayi ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕💕
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
Harima lassanai nangi adum tika ,nangi yen eka lankawe mudalin kiyada
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@madu9756
@madu9756 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි කියන්න වචන නැති තරම් ❤අක්කිගෙ තේරීම නම් මරු 👌😍😍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@NethuEkanayaka
@NethuEkanayaka 8 ай бұрын
Poddi menika mara lassanai.cuti menika modal kenek wage ♥️♥️♥️❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
@shenumihiran
@shenumihiran 10 ай бұрын
මරින හරිම ලස්සනයි සුරංගනාවීයක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️
@chalaninikeshala7
@chalaninikeshala7 Жыл бұрын
Punchi model hari lassanai patiyo❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸
@nethuswetha2490
@nethuswetha2490 Жыл бұрын
මරීනා නන්ගිට ඒ ඇදුම් ඔක්කොම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕🙏
@disnapriyangani9507
@disnapriyangani9507 Жыл бұрын
Marinata lassanama lassanai koi aduma andath ,marina den godak loku wela ,daruwo loku wenakota podi dukakuth denenawa,akke oyage dress ewath maara gathi,aye video ekak enakam balan innawa👍👍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍💕💕
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 11 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
My morning skin care routine 😘| Life in japan 🇯🇵🇱🇰|
23:12