Shein Shopping haul ♥️| එක ඇඳුමක් ඕඩර් කරාම එකට ඇඳුම් 3 ක් එවලා 🌷| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 66,687

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 557
@Anusha_Jeewani_fan
@Anusha_Jeewani_fan 2 ай бұрын
මට ජිවිතේ 1පාරක් හරි ඔයාව ඇස්දෙකෙන් දකින්න පුළුවන් වුනොත් ඒක මගේ ජීවිතේ හොදම දවස් වලින් එකක් 😢
@sawanikumara2696
@sawanikumara2696 2 ай бұрын
😂😂😂😂
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 2 ай бұрын
මටත් එහෙමයි
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 2 ай бұрын
ඔව් අනේ ❤️❤️
@ChathurikaSewwandi-kz6ig
@ChathurikaSewwandi-kz6ig 2 ай бұрын
අනේ මමත් ආසයි අක්කාවයි මරීනා මැනිකවයි එක පාරක් හරි බලන්න❤❤❤❤
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 2 ай бұрын
ඒක නම් මගෙත් හීනයක් නැන්දේ 😢 ❤️😘
@dimuthutharaka7252
@dimuthutharaka7252 2 ай бұрын
Return කරනවා කිව්ව තුන්වෙනියට පෙන්නපු සුදු ගවුම ලස්සනයි ඔයාට ටික හදාගත්තා නම්.ඒකේ පාටත් ලස්සනයි හරි චාම්.අනිත් ඇදුම් ඔක්කොමත් ලස්සනයි.දුවත් එක්ක එක වගේ ඇදලා වීඩියෝ එකක් දාන්න.ආදරෙයි❤😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dimuthutharaka7252
@dimuthutharaka7252 2 ай бұрын
@@anushajeewani2016 ❤
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 ай бұрын
ඔයාට ලස්සනම රෝසයි සුදුයි ඒ ඇඳුම. අක්කි කොහොමද ශෙයින් ඕඩර් කරන්නේ අපිටත් කියලා දෙන්නකෝ
@buddhinichamika3933
@buddhinichamika3933 2 ай бұрын
Aththatama ara return karanawa qw gauma hari lassanai nande....over size unath shock eka❤️
@Anusha_Jeewani_fan
@Anusha_Jeewani_fan 2 ай бұрын
අනේ ඔයාගේ videos හරිම පිලිවලයී. Videos දාන හැම වෙලාවේම අසාවෙන් බලනවා..❤ඔයා මොන විදියේ video දැම්මත් මම හැම video එකක්ම හරි අසාවෙන් බලනවා.. ඔයාගේ videos බැලුවහම මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා 😊මම දුකෙන් ඉදියත් ඔයාගේ videos බැලුවම දුක නැති වෙලා යනවා. ඉදිරි videos වල මරිනාගේ චිත්‍ර බලන්න අසාවෙන් ඉන්නවා. මැරීනා හරිම දක්ෂ ළමයෙක්. එයා ගොඩක් දේවල් වලට දක්ෂයි. 🖤ඔයාලගේ videos මාව හැමදාම සතුටින් තියෙනවා. ☺️එකට ඔයලට බොහොම ස්තුතියි.. ජේසුස් වහන්සේගේ පිහිටයයී!😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️♥️♥️
@kmnranasingha5171
@kmnranasingha5171 2 ай бұрын
අපේ අනූ නැන්දා හරිම ලස්සනයි💐 කුස්සියට ආපු චූටි චෙෆ් හරි ෂෝයි නැන්දේ. හැමදාමත් නීරෝගීව සතුටින් ඉන්න නැන්දේ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@madumali3459
@madumali3459 2 ай бұрын
අක්කාට අර සුදු දිග ගවුම හරි ලස්සනයි ..අපරදෙ එක මරු කලේ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-gt5xk4hv4u
@user-gt5xk4hv4u 2 ай бұрын
තාම වීඩියෝ එක බැලුවේ නෑ .කමෙන්ට් කරලා ඉන්න හිතුණා .... ඇදුම් නම් ලස්සනයි වගේ... ඔයාලාට යේසුස්වහන්සේගේ කරුණාව ලැබේවා ❤❤❤❤
@mithuniabeykoon6086
@mithuniabeykoon6086 2 ай бұрын
❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 2 ай бұрын
අනෙ දිග vlogs ගේන්න අක්කී..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ♥️ ආදරෙයි ♥️ පරිස්සමින් සතුටින් ඉන්න ♥️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ අරගෙන එන්නම්කො ♥️
@ruchiraperera6186
@ruchiraperera6186 2 ай бұрын
අනූ , ඇදුම් ටික නම් හරි ලස්සනයි . ඒ උනාට අද අනූ කෑම හැදුවේ නැති නිසා මට නම් අද පාලුයි වගේ😊. මම් හරිම ආසයි අනූගේ cooking video බලන්න . ඒ උනාට අදත් වීඩියෝ එක හරිම ලස්සනයි . අනූටත් , මරීනා මැණිකටත් , අනූගේ ගෙදර හැමෝටමත් ගොඩක් ආදරෙයි . ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න . බුදුසරණයි 🙏🙏❤️❤️❤️😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මම ඉක්මනින්ම එන්නම්කො එහෙම විඩියෝ එකක් අරගෙන ♥️♥️ ස්තූතියි ♥️♥️😘🙏🌷 ආදරෙයි ♥️
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක මම මේ වගේ වීඩියෝ බලන්න හරිම ආසයි මේ වගේ ඒවට විඩියෝ වලට විතරක් නෙවෙයි ආස😂නැන්දගේ හැම වීඩියෝ එකකටම මම හරිම ආසයි ඇදුම්ටිකයි අනිත් බඩු ටිකයි හරිම ලස්සනයි නැන්දේ හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ ආදරෙයි හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤🎉🎉💝💝💖💖🌺🌺🎌🎌🎌
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@gangadias7579
@gangadias7579 2 ай бұрын
මම ඔයාගෙ vlogs බලන්න හරිම කැමැතියි ඔයා හරියටම ලස්සන ට පිළිවෙලට වැඩ කරනවා බලන්න ආසයි ඔයා ලට තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalasandamali2252
@nisansalasandamali2252 2 ай бұрын
කළු පාට ගව්ම නම් හරිම ලස්සනයි අක්කා 💞💞💞 අම්මයි දුවයි දෙන්නම ඒකට ඇදගෙන ගමනක් යනකොට ලස්සනට ඉදියි. ආදරේ යී අක්කා ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@Cl9498
@Cl9498 2 ай бұрын
අක්කේ ඔයාගේ විඩියෝ හන්බුනේ අහන්බෙන් ඒත් දැන් ඔයාගේ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා ආදරෙයී❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nelumnethmini1586
@nelumnethmini1586 2 ай бұрын
Ane aunty japan කෑම වර්ග godk hdn video ekk dnnko.. apit ewa srilankawe tyn dewl use krlth hdnn plwn widiye කෑම වර්ග ❤ Ad video ekth gdk lassny aunty... Marina ntuwa paluy.. 🥰
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මම උත්සාහ කරලා බලන්නම්කො. ♥️♥️♥️ ආදරෙයි ♥️
@nelumnethmini1586
@nelumnethmini1586 2 ай бұрын
@@anushajeewani2016 Thankyou aunty.. ❤️🥰 adrey ගොඩාක් 💐
@Pethusha
@Pethusha 2 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි .... හැමදාමත් වගෙ.. ආදරෙයි බුදුසරනයි ...❤😘🥰..
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 2 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ ❤️😘 ගවුම් ටික ලස්සනයි අර කොල පාට ගවුමට ඒ කලු පටිය ලස්සනයි ❤️ අද කෑම නෑ නේද🥺 මරීනා නන්ගිත් නෑ🥺 නැන්දලා සනීපෙන් ඉන්නවද❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰💕🌹😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අපි හොඳින් ♥️♥️ මරීනා පංති ගිහින් හිටියෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 2 ай бұрын
@@anushajeewani2016 ❤️🥰
@wasala2744
@wasala2744 2 ай бұрын
බොහොම ආසාවෙන් vedio ව බැලුවා නoගි ..ලස්සනයි vedio ව ස්තුති ඔයාට ...දූ ..පුතා ඇතුළු පව්ලේ සියලු දෙනාට තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් සියලු යහපත උදාවේවා .. නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@BimbiriGodageRuparathna
@BimbiriGodageRuparathna 2 ай бұрын
🤩🤩🤩🤩🤩🤩🤩 ගවුම්නම් මාර ලස්සනයි අක්කී😍😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
Vedio එක හරිම ලස්සනයි. Order කරපු ඇදුම් වල sizes වෙනස් උනාට patterns හරිම ලස්සනයි මට නම් මේ හැම Dress එකම ලස්සනයි. Thank you nang අපිට share කරන වට සියලු දෙනාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rohanvijitha5147
@rohanvijitha5147 2 ай бұрын
ඇන්ටිගේ විඩියෝ අපි හැමදාම බලනවා මරිනාටත් ඇන්ටිටත් ගොඩක් ආදරෙයි ජය වෙිවා
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@ChandanaSirisoma-bi9yp
@ChandanaSirisoma-bi9yp 2 ай бұрын
Nande mn aluth oya ge chanel ekata mn okkoma baluwa harima lassanai ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 2 ай бұрын
කොළ පාට ගවුම ලස්සනයි. ඒ බෙල්ට් එක ලස්සනයි. ලොකු දුවට තමයි හොද. ලස්සනයි ඔක්කොම. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 2 ай бұрын
අදත් මගෙ නැන්ද එනකම් බලාගෙන හිටියෝ❤❤ ඒ ගවුම් 3 මාරම ලස්සනයි 😊✨ 1eka වගෙ ගවුමක් මරීනා නංගිටත් තියෙනව නේද 😊... නැන්දේ ඔයාලා හොඳින් ඉන්නවා නේද,මේ දවස්වල japan වල virus එකක් තියෙනව කියල news වල කිව්ව.. නැන්දා,මරීනා නංගි ,මලීශ අයියා ,uncle ,සුදු අම්ම හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤ ඔයාගෙ voice එකට vlogs වලට ඇබ්බැහි වෙලා මම දැන්...😊😊🥰😘✨ බුදු සරනයි ☸️ ❤ ආදරෙයි හැමදාමත් ❤️✨😘😊
@kotawilasujatha9378
@kotawilasujatha9378 2 ай бұрын
Oyath lassanai hema adumatama ada ko mage punchi menika marina duwa oyalata jp
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඔව් මරීනාටත් ඒ වගේම එකක් තියනවා ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️ ආදරෙයි ♥️♥️♥️
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 2 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@mayurilakmali1168
@mayurilakmali1168 2 ай бұрын
අද shopping vlog එකක් දාලා තියෙන්නේ ❤.එ chef අක්කාගේ kichen එකට ලස්සනයි.අක්කාටත් චුටී චුටී කරදර වෙනවා නේද,අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඒකනෙ නංගි . එහෙම වෙන එකත් හොඳයි නෙ ♥️♥️ එකෙත් දෙයක් ඉගන ගන්න පුළුවන් නෙ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SachiniShehara-t8v
@SachiniShehara-t8v 2 ай бұрын
කොලපාට ගවුම හරිම ලස්සනයි අක්කී..😍 ඊලග වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා ආසාවෙන්. ආදරෙයී.....❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🙏 ආදරෙයි ♥️♥️
@kanchanadilhani9851
@kanchanadilhani9851 2 ай бұрын
මාත් ආසම චරිතයක් වෙලා ඔයා දැන්.ඇත්තමයි ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න.බුදු සරණයි!❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 2 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ. අක්‌කට කළු ගවුම හරිම ලස්සනයි අක්කෙ. අක්කගේ ගවුමයි, අපේ මරීනා මැණිකගේ ගවුමයි ඇදලා දෙන්නමගේ photo එකක්‌ දාන්න අක්කෙ. කුස්සියට අළුතින් ආපු චෙෆ් හරිම ලස්සනයි අක්කෙ. අනිත් බඩුත් හරිම ලස්සනයි. හැමොටම ගොඩක් ආදරේයි... පවුලේ සැමටම ජේසු පිහිටයි...!!!! ❤️❤️❤️❤️❤️🌹🌹🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@ashinihansika9868
@ashinihansika9868 2 ай бұрын
Return කරන විදියෙ video එකකුත් කලානම් ගොඩක් වටිනව . සුදුපාට ගව්මත් ලස්සනයි 😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chalanirajasekara4886
@chalanirajasekara4886 2 ай бұрын
akke harima lassanai SHEIN eken gaththa badu oyage ,godaal lokui kiwwa white coloured floral gawuma lassanai ,honda look ekak thibba ....wall hangers lassanai ...mamath asai shein eke badu ganna ,eth thawama mata bari una 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍
@nadunisankalpana7978
@nadunisankalpana7978 2 ай бұрын
මටත් ඔහොම වෙලා තියෙනවා අක්කේ Shein එකේ orders වලදී.. ඒ ඇදුම් ලොකු නැත්නම් හරිම ලස්සනයි අක්කේ ❤❤ වටින විඩීයෝ එකක් අපිට ගෙනාවට ස්තූතියි අක්කේ... පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@anushkakumari1978
@anushkakumari1978 2 ай бұрын
අක්කගේ තේරිම් නම් හැමදාමත් වගේ හොඳයි. 👍 කොළපාට ගවුමේ තියෙන කලු රිබන් එක අයින් කරන්න එපා. ඒ ගවුම හරිම ලස්සණයි. අක්කේ, මරීනායි ඔයයි දෙන්නම එකවගේ ගවුම් දෙක එකට ඇඳලා පෙන්නන්න කෝ..... ආදරෙයි හැමදාමත් 😘😘😘💞
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි නංගියො😘😍😍 ස්තූතියි ♥️♥️ ආදරෙයි ♥️♥️
@anushkakumari1978
@anushkakumari1978 2 ай бұрын
@@anushajeewani2016 😘😘😘
@mis.darshi1236
@mis.darshi1236 2 ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ අර කලු ගවුම ලස්සනයි අක්කි ඔයාට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@user-tv2cc4rr9x
@user-tv2cc4rr9x 2 ай бұрын
Oya gedarata adinna kiyala hada gaththu kola pata adumata oya harima lassanai.❤ Marina manikage wage gauma ( mulinma pennapu eka ) hadala dennama ekata adala pennanna hode. ❤ Hamadama wage adath lassanai video eka. ❤ Oyage katahadath evwagema hitha niwenawa❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි මම පෙන්නන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manorijayalath3704
@manorijayalath3704 2 ай бұрын
Harima asawen Balanawa akkage video.marinath Harima shoi.hemadama sathutin inna.adarei hemadama.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ishanisinhapura4444
@ishanisinhapura4444 2 ай бұрын
එ සුදු ගවුම ලස්සනයි ❤️එක ටිකක් හදාගන්න මාරු කරන්න එපා ඇන්ටි, ලස්සනට තියෙයි❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@user-mm5qh5tm9q
@user-mm5qh5tm9q 2 ай бұрын
ආදරෙයි නන්ගි හැමදාම අදත් වීඩියෝ එක ලස්සනයි සතුටින් ඉන්න පරිස්සමෙන් තෙරුවන් සරණයි !!!! ජේසු පිහිටයි ,!
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 2 ай бұрын
බඩු ටිකනම් ලස්සනයි..ඒ වගේම ලාබයි කියල මට හිතෙනවා.සතුටුයි ඈ..😁😁 පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම..ආදරෙයි 💜️💜️💖💖🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Ish-pc9tp
@Ish-pc9tp 2 ай бұрын
අනේ අක්කි ඒ ඇදුම් ටික නම් හරිම ලස්සනයි ..❤❤❤ සුදු පාට එක හරිම ලස්සනයි ඔයාට....අර කලුපාට එක වගේ එකක් මරීනා දූටත් තියෙනවා වගේ මතකයි..😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඔව් මරීනාටත් තියනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@GihanSri-q3j
@GihanSri-q3j 2 ай бұрын
Akke harima lassany vidio eka..sudu pata gauma hari lasany akke..oyata..ada ko marina panchi..eya nathuwa paluy..oyla parissamin inna ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එයා හිටියෙ නෑ ගෙදර ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pushpafernando8255
@pushpafernando8255 2 ай бұрын
අක්කේ අක්කට පුළුවන් නම් අක්කට අයියව බැදලා ජපානයට ආවට පස්සේ ආපු අභියෝග ගැන විස්තර ඇතිව වීඩියෝ එකක් කරන්නකෝ. පවුලේ අය නැතිව හිත හදාගන්න විදිය,කෑම බීම, සංස්කෘතිය,භාෂාව, මරීනා ලැබුන කාලය, මහත්තයා සහ ඔහුගේ පවුලේ අයගෙන් උදව් ලැබුණ විදිය ඒ වගේ දේවල් .අක්කාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ස්තුතියි අක්කේ පරිස්සමට සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි නංගි මම එහෙම විඩියෝ එකක් කරන්න උත්සාහ කරන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@pushpafernando8255
@pushpafernando8255 2 ай бұрын
අනේ ස්තූතියි අක්කේ .මට හරිම සතුටුයි අක්කා reply කරාට🙈❤සතුටින් ඉන්න ❤❤❤❤
@user-gd5xk2ih9y
@user-gd5xk2ih9y 2 ай бұрын
ලා නිල් බැගි අත තියෙන ගවුම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
හරිම ලස්සන ගවුම් so cute ❤❤❤වෙිනදා වගෙම අදත් අක්කීගෙ vlogs එක සුපිරි ❤❤❤😊😊😊❤❤😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 2 ай бұрын
අර ගෙදරට අදින්න කියලා ගත්ත සුදු පාට ගවුම මට හිතෙන්නේ ලස්සනයි පහසුයි , පුලුවන් නම් ඒක තියා ගන්න 👍 අද මරීනා කෝ ? ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එයා පංති ගිහින් හිටියෙ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anupriya542
@anupriya542 2 ай бұрын
මටනම් පේන විදිහට අක්කිට ලස්සන ලා පට. සුදු ගව්ම මටනම් ගොඩක් ලස්සනයි . ස්මෝක් කරලා තිබ්බ එකත් ලස්සනයි 😍
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sadalitharuka2716
@sadalitharuka2716 2 ай бұрын
මරීනා නංගිටයි ඔයාටයි එකම වගේ 🤭 අක්කා & නංගි වගේ ඉදී එකටම ඇන්දොත් හරිම ලස්සනයි ඇදුම් collection එකම return කරන්න එපා ඒක හරි ම ලස්සනයි නැන්දට ඒක ❤ එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න අනූ නැන්දේ ආදරෙයි ❤💕😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ඔක්කොම රිටන් කරේ නෑ.. ♥️♥️
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 2 ай бұрын
❤❤❤❤අනෙ අක්කි ගවුම් ටිකනම් හරිම ලස්සනයි නිල් පාට ගවුමට ඉනට බෙල්ට් එකක් දැම්මනම් හොදයි වගෙ හිතෙනවා අාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි මම එහෙම කරන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 2 ай бұрын
හරිම ලස්සන කෙනෙක් ආන්ටි කියන්න හිතෙන්නෙත් නැ දැන් අක්කා කෙනෙක් වගේ🤭❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️😀😀😀
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 2 ай бұрын
නැන්දි ලස්සනයි කොහොමත් .....😊❤ පරිස්සමෙන් ඉන්න ඔයලා....ජේසු පිහිටයි 🙏 ....😊❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@kavindinihara-c8c
@kavindinihara-c8c 2 ай бұрын
එ කලු පාට ගවුමයි නිල්පාට ඩෙනිම් ගවුමයි ඔයාට ගොඩාක් ලස්සනයි නැන්දෙ 😊❤ ඔයාගෙ වීඩියො ගොඩාක් ආසාවෙන් බලනව 😋✨
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd 2 ай бұрын
Adum tika harima lassanai nande. Oyata godak lassanai kola pata gauma. Eke patiya harima lassanaii. Eka ain karanna epa.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි මම අයින් නොකර ඉන්නම්.. ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 2 ай бұрын
ලස්සනයි නන්ගී වීඩියෝ එක ..අද මරීන මැණික නෑ නේද .....ආසාවෙන් බැලුව ..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-xo4ik6pt3c
@user-xo4ik6pt3c 2 ай бұрын
Harima Lassanai ❤️ Akka.Oyage Vlogs Harima Watinawa.Adarei Akki😊Thawa Vlogs Genna. B.S!💖💐🌼♥️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shamilathilini8418
@shamilathilini8418 2 ай бұрын
Shein eke badu ganan wadi, eyala shipping charges usd 7 gannawa, ithin mara ganan, Ali express eke labai❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මට Shipping චාජ් එකක් ඇඩ් වුනෙ නෑ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deshanipeiris7264
@deshanipeiris7264 2 ай бұрын
Kalu gauma lassanai smoke karala tibbaa ekat lassai eke podi size eka ganna kola bola gaumat lassanai shein eke ayata chuttak ninda yanna ati akka😁❤❤❤❤❤❤❤lassanai akka ada vedio eka adarei 😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️😀😀😀
@dedunufashion67
@dedunufashion67 2 ай бұрын
ඇත්තටම මම ඔයාගේ වීඩියෝ දවසට කිහිපයක් ම ආසාවෙන් බලනවා
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@menkeyindrawathi6220
@menkeyindrawathi6220 2 ай бұрын
Shein එකෙන් ඇදුම් ගන්නවනම් L අදින ආය M යම් දාන්න XL නම් L දාන්න එතකොට ගානට එනවා මම ගොඩක් ගන්නවා මටනම් අඩුත් නැතිව ලොකුත් නැතිව ආවා නොදන්නා අයට කිවේ නැති නම් අපරාදේ සල්ලි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එක තමයි එහෙම තමයි ආයේ බලලා ඕඩර් කරන්න ඕනේ . ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-xl2cr5nq2m
@user-xl2cr5nq2m 2 ай бұрын
අක්කා අද වීඩියෝ එක නම් පොඩී🙁.ආයෙත් ඉක්මනින් දිග වීඩියෝ එකක් ගේන්න ❤❤❤.අද මරීනා නැති නිසා පාලුයි ..ආදරෙයි ඔයාලට❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Anusha_Jeewani_fan
@Anusha_Jeewani_fan 2 ай бұрын
නැන්දේ ඔයා හරිම ලස්සනයි.😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️
@achaladesilva6132
@achaladesilva6132 2 ай бұрын
ඇදුම් ටිකයි බඩු ටිකයි ගොඩක් ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AnushaSandamali-pi1ti
@AnushaSandamali-pi1ti 2 ай бұрын
Harima lassanai adum tikanm akkiyo.vlog ekanm watinawa adum ganna ayata.ආදරෙයි akkiyo ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-ll4ns8gx1o
@user-ll4ns8gx1o 2 ай бұрын
Akki oyage video mama balanna aran dan masa10 withara.ma mage ¹st comment l.dannaeada oyawagema ruwanuth wagema piliwala nisa oyage video balanawa.oya wagema oyage duwath godak hodai wge.hamadamath sathuin inna labeawa akkiyoo ❤❤mamath Japan inna inna oyawa habahin dakinna asai❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ කොහෙද ඉන්නෙ නංගි .. මට මැසෙජ් එකක් දාන්න පුළුවන් නම් මැසෙන්ජර් එකට ♥️
@Anusha_Jeewani_fan
@Anusha_Jeewani_fan 2 ай бұрын
6:57 එතන ඔයා ගොඩක් ලස්සනයි 🖤😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChamaraMadusanka-v2k
@ChamaraMadusanka-v2k 2 ай бұрын
Adath harima lassanai video eka akke❤ oya Hari lassanata katha karanawa..❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️😘😘😘🙏
@kaveeshagimhani4098
@kaveeshagimhani4098 2 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.❤මරීනා නැතුව වීඩියෝ එක ටිකක් පාලුයි😕
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@saradakumari1059
@saradakumari1059 2 ай бұрын
අදත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shereenmichelle3979
@shereenmichelle3979 2 ай бұрын
The first black dress with big sleeves and the blue denim material dress look nice and elegant on you.❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
Thank you ♥️♥️
@kanchanasandamali
@kanchanasandamali 2 ай бұрын
අනේ අක්කේ මම ඔයාගේ වීඩියෝ බලන්න හරිම කැමතියි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 2 ай бұрын
Mareenata gatta gauma oyata godak lassanai.table ekata dapu ekath lassanai.video nathuva paluven hitiye❤💖💝👋
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Harshi_online
@Harshi_online Ай бұрын
අක්කි දවසෙන් දවස ලස්සන වෙනවා.හැමදාම සතුටින් ඉන්න අක්කි❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@AnushikaLandekumbura
@AnushikaLandekumbura 2 ай бұрын
සුදු printed ගවුම හරිම ලස්සනයි dear ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@chamaridias5262
@chamaridias5262 2 ай бұрын
Ara nil pata belt eka ehema lassanai, eka style ekak, mal thibba paata gavuma oyata spring kaaleta adinna tiya ganna, hamotama jesu pihitai🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@PinkyWithanage
@PinkyWithanage 2 ай бұрын
කොලපාට ගවුම ඔයාට ලස්සනයි.. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thiliniruwangi6466
@thiliniruwangi6466 2 ай бұрын
God bless you oyala hamotama parissamin nirogiwa inna labenna kiyala prarthana karanawa❤❤❤❤❤😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 2 ай бұрын
අද අපේ මරීනා මැණික❤ ? class යන්න ඇති නේද . ඉතින් ඔයාගෙ ඕඩර් කරපු ඇඳුම් ටික ලස්සනයි මට නම්,වඩාත් ලස්සන green colour එක.ඒකට බ්ලැක් බෝ එකත් එක්ක හරිම ලස්සනයි .පොඩි girl කෙනෙක් වගේ.Table runner එකත් මට ආස හිතුනා.චෙෆ් හරිම cute,එයා නිසා kitchen එක තවත් ලස්සන වේවි.🎉 අද ටිකක් පාළු ගතියක් දැනුනා.ඒක කීවට තරහ වෙන්නේ නැහැ නේද.see you.❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එයා පංති ගිහින් හිටියෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@shashinisanjana2738
@shashinisanjana2738 2 ай бұрын
Ai dnne nh meh video baladdi pawa mara vidihe amutu feeling ekak 🤗 hita mara widihta nidahas wenwa❤ puluwm hema welawema mn meh video blnwa❤god bless you all 😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@kumarimishal7231
@kumarimishal7231 2 ай бұрын
කොළ පාට බෝල ගවුම නම් මාරම ලස්සනයි අක්කී....
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PushpaKumari-gi3qh
@PushpaKumari-gi3qh 2 ай бұрын
Akke oyage weda harima piliwelai mama oyata godak adarei. Oya hari pinwantai.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️ ආදරෙයි ♥️
@sasangisasangi7926
@sasangisasangi7926 2 ай бұрын
අනේ ලස්සනයි ❤❤නැන්දියෝ ඔයාව දකින්න තියෙනවා නම් කොච්චර දෙයක්ද❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️
@nimeshi675
@nimeshi675 2 ай бұрын
ආන්ටි ඇදපු 1 ගවුම මරිනටත් තියෙනවනෙද මට මතකයි මරිනයි ආන්ටියි ඒ ගවුම් 2 ඇදලා ඉලගපාර වීඩියො එකක් දාන්න ලස්සනයි 🌼🌼
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඔව් එයාටත් තියනවා ♥️♥️ හරි එහෙම කරන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 2 ай бұрын
අක්කේ කලු ගවුම ගොඩක් ලස්සනයි ❤අර සුදු ගවුමත් අක්කට ගොඩක් ලස්සනයි .අපරාදේ ඒක මාරු කලේ😮කොල පාට බෝල ගවුමත් නියමයි .පුංචි chef එයාව අපි දැක්කනෙ.මරීනා මැණික අද දැක්කෙම නෑ.එයාව ආදරෙන් මතක් කලා කියන්න .අක්කේ අද මගේ 36 වෙනි උපන් දිනය,අක්කා සුභ පැතුවොත් මගේ සතුට තවත් වැඩි වෙයි❤❤එහෙනම් ඉක්මනින් ආයෙමත් එන්න .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
හරි මම එයාට කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 2 ай бұрын
@@anushajeewani2016 😘❤❤❤❤
@user-kf2te1vr8b
@user-kf2te1vr8b 2 ай бұрын
ඔයාගේ වීඩියෝ එකනම් බැලුවා වීඩියෝ එකනම් හොදයි ඒත් මගේ හිතට පාළුයි මරීනා දුව දැක්කෙ නැතුව මරීනා ගෙදර හිටියෙ නැතිද ආයෙමත් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න ඔයාල හැමෝටම සුබ අනාගතයක් උදා වේවා ❤❤🎉🎉 මමගාල්ලෙ හිතවතිය
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-to2kk4yc3p
@user-to2kk4yc3p 2 ай бұрын
අක්කිගේ ගවුම් ටික හරිම ලස්සනයි . japane ලස්සන ලස්සන ගවුම් තියනවා . මම අාස රටක් තමයි japane .
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Achini.99
@Achini.99 2 ай бұрын
Ara mareenata gatta wage gawuma akkata godak lassnai dennma adala innawa balanna asai eke ath deka godak lassnai ❤❤❤❤mareenata arn loku una kola paata gawumat akkata godk lassi
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
දෙන්නාම ඇඳලා පුළුවන් වුනොත් පෙන්නන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Anusha_Jeewani_fan
@Anusha_Jeewani_fan 2 ай бұрын
ජේසු පිහිටයි!
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🙏🙏
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 2 ай бұрын
හරි ලස්සනයි අක්කේ ගවුම් ටික ,නිල් පාට ගවුම තමා ලස්සනම,අපිටත් තියෙන්නේ මහත ප්‍රශ්න තමා ,ඔය වගේ ඒවා අපිටත් වෙලා තියෙනවා ,online එපා වෙනවා නේද අක්කේ ඒ වෙලාවට ,පරිස්සමෙන් ඉන්න ,❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඒකනේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 2 ай бұрын
❤❤​@@anushajeewani2016
@vikuviku5293
@vikuviku5293 2 ай бұрын
Shein eken order karanakota thamge size eka balala eka measure karala shein eke details ekka balala order karanna onene.oyage athin gogak waradi wela tiyenawa.ekama 3n parak order karalath tiyenne oyane.eka shein eke waraddak neweine .salli kapaganna total eka baluwe nadda
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මගෙ අතින් වැරෙදෙන්න ඇති ☺ සයිස් නම් මම දාපු ඒවා නෙමෙයි ඇවිත් තියෙන්නෙ ඉතින් මමයි වැරදි.. ඉලඟ පාර හරියට ඕඩර් කරන්නම්
@mayurapriyadarshana1029
@mayurapriyadarshana1029 2 ай бұрын
Oya Sudu pats gaume Loki mal aka podi Karbala gamma ousta lassanai
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@hemalifernando2197
@hemalifernando2197 2 ай бұрын
Hello nangi. Oyalage gedara wateta senaga nedda. Mareena eliyata behela yanakota senaga nethibawa penunu nisa. Japanwala lassana badu thiyenawane. God bless.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
කවුරුත් එලියට එන්නෙ නෑ කට්ටිය හිටියට ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshmikarunanayake3542
@lakshmikarunanayake3542 2 ай бұрын
කොල පාට ගවුම ලස්සනයි. ඵ්න්ඡල් සහ අලුත් චෙප් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@user-rx3sx5ge1v
@user-rx3sx5ge1v 2 ай бұрын
අද viedio එක ලස්සනයි .....ඔය ගත්ත frocks ටික ඇදල viedios දාන්න ආයි දානකොට
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හරි ♥️♥️
@kanthipathirana3178
@kanthipathirana3178 2 ай бұрын
අර ඔයා return කරනවා කියලා තුන් වෙනියට පෙන්නුව සුදු පාට ගවුම ඒ colour එක ඔයාට හරිම ලස්සනයි.ආයෙත් ඒ පාටින් ඇදුමක් ගන්න.
@DinushaDilshani-lx6ml
@DinushaDilshani-lx6ml 2 ай бұрын
Ow math eka eyata lassanata penuna.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මම ආයේ ඕඩර් එකක් දානවා එතකොට ඒ ගවුම හොයලා ගන්න බලන්නම්කො. ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DinushaDilshani-lx6ml
@DinushaDilshani-lx6ml 2 ай бұрын
❤️❤️❤️❤️👍
@yashodhahansani1846
@yashodhahansani1846 2 ай бұрын
Frock gannakota review balanna godak aya size wenas kiyala tiyenwa etakota apita lesi size tora ganna
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 2 ай бұрын
ලස්සනයි ඇදුම් ටික නන්ගියේ.ඒත් අපරාදේ ඔයාට ඕන විදියට නොතිබ්බ නිසා.වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා.සෙනසුරාදා වීඩියෝ එක බැලුවා විතරයි.comment එක send උනේ නෑ වරු ගානක්.මේ දවස් වලට අපිට සිග්නල් ප්‍රශ්න ගොඩයි නන්ගියේ.ඒකයි වීඩියෝ බලන්නත් පරක්කු උනේ.මරීනා මැනික ආදරෙන් මතක් කලා කියන්න ❤❤❤❤.පරිස්සමෙන් ඉන්න.ඉක්මනින් ආයෙත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්නෝ..ආදරෙයි හැමදාම ❤❤❤❤😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘🙏 ආදරෙයි ♥️♥️
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 ай бұрын
මම වැඩ වෙලාවෙ මේ වීඩියෝ එක දැක්කේ .ඒ නිසා සද්දේ නැතුව බැලුවේ .මම තනියෙන් හිතුවා මොකෝ ලොකු ගවුම් කියලා .වැරදිලා කිවා නේද නන්ගි කලු .කොල ගවුම් දෙකනම් ලස්සනයි ඔයාට .ජේසු පිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PinkysDiary03
@PinkysDiary03 2 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘🙏
@ShiharaRathnayake
@ShiharaRathnayake 2 ай бұрын
Ane harima lassanai akki adum tika ewa lokwata andama oyata lassanai ara kit eka lassanai ethin parissamata sathutin enna adarei ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dulashshalakafrendo
@dulashshalakafrendo 2 ай бұрын
oyage vlogs hari lassani . ogade duwath harima lassani 🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dulashshalakafrendo
@dulashshalakafrendo 2 ай бұрын
@@anushajeewani2016 oyala inne koheda
@rishirishi..5316
@rishirishi..5316 2 ай бұрын
අපිත් ආසාවෙන් බැලුවා.ඔයා ගත්ත බඩු සේරම ලස්සනයි. ඔයා එනකොට අපිටත් ඔයවගෙන් ටිකක් ගේන්න..😀😀😀😀
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage 2 ай бұрын
Lassanai akke adum tika..math shein eken odar ekak danna inne balamu kohoma weida danne na❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@sachininisansala6426
@sachininisansala6426 2 ай бұрын
මෙ දවස් වල බිසි නිසා පරක්කු උනා නැන්දගෙ විඩියො බලන්න සොරි නැන්දේ 😔.....ආසාවෙන් ඉන්නවා නැන්දව බලන්න❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-gt4fz7gi8w
@user-gt4fz7gi8w 2 ай бұрын
Ane harima lassanai e frock eka ,colour ekath very beautiful oya skin ekth සුදු nisa oyta eka lassanta thiyenwa mona 2000/=ita wadi wei mm hitanne 🎉❤😅oylta ජේසු පිහිටයි!🎉❤😂
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
frill layer frock cutting and stiching @nellore maneesha #fashion
8:48
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
🚀let's start Studies again 🍓📚💡Day'5 A day in my life #aesthetic #srilanka #vlog #cozystyle
7:22
𝙋𝙖𝙢𝙞𝙩𝙝𝙞 𝙎𝙖𝙙𝙚𝙚𝙠𝙖
Рет қаралды 2,2 М.
Paradeese | Episode 35 - (2024-09-13) | ITN
19:12
ITN Sri Lanka
Рет қаралды 4,5 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН