Shopping යන්න දාපු simple makeup look එක | Simple Makeup at Home | Simple Makeup Sinhala

  Рет қаралды 8,718

Everything with Sapna

Everything with Sapna

Күн бұрын

Пікірлер: 79
@hashinichathurangani4926
@hashinichathurangani4926 Жыл бұрын
බොරු සෝබන නැති පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් ❤
@pererak.k.2714
@pererak.k.2714 2 жыл бұрын
Akki palmers coconut oil leave in conditioner ekata wada Garnier hair food papaya product ekd hodai d??
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Mama nam mekata kemathi darling
@waruvlogs
@waruvlogs 2 жыл бұрын
අක්කී මගේ dandruff තිබිලා හොද වෙලා දැන් එත් ගොඩ දවසක් නම් නෑ, මගේ නලලේ බිබිලි ටිකක් තියනවා එවා හොද වෙන්න කාලයක් යවිද dandruff නැති උනත්..
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
ඔව් darling. ඒවට පුංචි පුංචි සත්කාර ටිකක් කරන්න ඉක්මනින් අඩු කර ගන්න. Dandruff නිසා ආපු එකක් නම් fungal Infection එකක් නිසා ඇති වුනු දෙයක් වෙන්න පුලුවන්නේ. Infection එක හොද වෙනකන් bumps තියේවි
@waruvlogs
@waruvlogs 2 жыл бұрын
@@EverythingwithSapna ❤️
@pubudiprabhashini8847
@pubudiprabhashini8847 2 жыл бұрын
Akki ethakota hair food papaya eka use karanne kalin conditier use karala iwara welada akkii
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Ow darling. Mekama use karannath puluwan conditioner eka vidiyata. Ehema unoth aya wash karanna ona na. Curls set karanna ona nam vitharak passe me vidiyata poddak use karalath apahu curls boost karaganna puluwan
@ireshaerandathee7516
@ireshaerandathee7516 2 жыл бұрын
සප්න අක්කෙ....බයෝටීන් ගැන විඩියෝ එකක් ගේන්නකෝ
@wishmikulathunga234
@wishmikulathunga234 2 жыл бұрын
Outing යන්න simple make up එකක් හොය හොය හිටියෙ අක්කියෝ 😍 ගොඩක් thanx අක්කි video එකට ❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Hi my nanga darling ❤❤
@kavya7311
@kavya7311 2 жыл бұрын
අනේ අක්කේ dandruff නිසා නලලෙ බිබිලි ගොඩාක් ඇවිත්.දැන් dandruff හොදයි ඒ උනාට බිබිලි එනවනෙ නතර වෙන්නෙම නෑ.මොකද්ද ඒකට හේතුව product එකක් කියන්න පුලුවන්ද ඒකට 🥲❤️‍🩹
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Dandruff hoda wela godak kalda darling?
@kavya7311
@kavya7311 2 жыл бұрын
@@EverythingwithSapna ow akka awruddak wge
@sewminimaiuran5350
@sewminimaiuran5350 2 жыл бұрын
Matath eka thiyenawa habai mage dandruff honda wenne na ne monawa krnnda kiyla therenne na
@kavya7311
@kavya7311 2 жыл бұрын
@@sewminimaiuran5350 මම නං දවසක් ඇර දවසක් වගේ නෑවා.සතියට දවස් 3 විතර උලුහාලුයි දෙහිගැටයි ගොඩපරයි තම්බලා ගෑවා.මම ඉස්සර ඉදන්ම shampoo පාවිච්චි කරන්නෙ නෑ කොන්ඩෙ යනවා.බේබි සබන් ගාන්නේ. Conditioner වෙනුවට පාවිච්චි කරේ කෝමාරිකා ජෙල්.නිතර දාන්නෙ නෑ හැබැයි.ගොඩපරයි කෝමාරිකයි දෙකම සීතල නිසා.ගොඩපර අනිවාරෙන් දාන නිසා කෝමාරිකා ගාන්නෙ ගොඩපර පේස්ට් එක ඔලුවට දාන්නෙ නැති දවසට.නාන දවසට අනිවාරෙන් කොට්ට උර මාරු කරන්න.වෙනම පනාවක් තියාගන්න.පනාව නිතර clean කරන්න.ලී පනාවක් තියාගන්නව නං හොදයි.කොන්ඩෙ පිහින තුවාය පිරිසිදුව තියාගන්න.ඔය ටික තමයි මම කරේ try කරලා බලන්න dear 🙂❤️‍🩹
@sewminimaiuran5350
@sewminimaiuran5350 2 жыл бұрын
@@kavya7311 aneee thank you soooo much dear🥰
@isimekala6619
@isimekala6619 Жыл бұрын
Akka konda wavanna hoda oill ekak kiyannako
@lakshimadhushani5413
@lakshimadhushani5413 2 жыл бұрын
Palmer's olive body lotion1 hodaida godak dry skin ekata?
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Ekata wada cocoa butter eka hodai darling
@jerusharathnayake5528
@jerusharathnayake5528 2 жыл бұрын
Hi akki, have you started using the fairy serum made in Sri Lanka ? If so, please make sure to give us the feedbacks in another video. Thank you!
@thanukaniroshan7994
@thanukaniroshan7994 2 жыл бұрын
මට කියන්න පුළුවන් ද seri products හොදද කියලා ...plz රිප්ලයි කරන්න
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
mama nam use karala na darling. Ingredients balannama ona hari deyak kiyanna nam
@thanukaniroshan7994
@thanukaniroshan7994 2 жыл бұрын
@@EverythingwithSapna thank you reply kalata 🙂👍👍
@AishaHerath
@AishaHerath 2 жыл бұрын
අනේ...... 😍😍 100k වෙන්න ළගයි නේද 🥺🥺🥺❤️❤️❤️ හරීම සතුටුයි ......... Good Luck Akkaaaaa ❤️❤️❤️❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you so much darling 😘😘😘
@chandraliyanage5534
@chandraliyanage5534 2 жыл бұрын
akki , Palmers cocoa butter lip balm eka hodaida
@erandisathsara
@erandisathsara 2 жыл бұрын
Mage ath, kakul awwata pichchila. janet orange c extra mild bleaching cream eka hodaida. Kiynnko.
@piyumiamani1710
@piyumiamani1710 2 жыл бұрын
Hello akkiyu අදත් ආවා.අක්කිගේ කොණ්ඩේ දික් වෙලා.අදත් නියමයි අක්කි video එක 😍😀🤩
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you darling 😘😘 kapanna ona darling nathnam mata udeta hari karadarai 😒
@isharaudari5198
@isharaudari5198 2 жыл бұрын
අනේ අක්කා 1000-2000 athara thiyena hoda matte lipstick ekak ganna puluwn page ekakk kiyannakoo pz.....
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Ccuk brand eken ganna darling 😘😘
@isharaudari5198
@isharaudari5198 2 жыл бұрын
@@EverythingwithSapna eka ganna puluwn page ekak kianako akke, mehe shop wla nane
@lakshaniimesha567
@lakshaniimesha567 2 жыл бұрын
Mata tiyenne normal to dry skin ekak..mage spots tyenw mune podkk godk neme mata lasana patk tyenne kaha patata huru mt oni face eka lsaant glow ek gnd mta hoda night cream ek kiynnko...
@kaushimadushika7491
@kaushimadushika7491 2 жыл бұрын
Oya lassanai
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you my dr ❤️
@kaushimadushika7491
@kaushimadushika7491 2 жыл бұрын
Good idea 👍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you darling 😘
@dilmianju4068
@dilmianju4068 2 жыл бұрын
Hair food eka use karanne curly hair walata vitharada akki
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Na darling ona ekakata puluwan. Damaged hair walata ena ekak meka
@dilmianju4068
@dilmianju4068 2 жыл бұрын
@@EverythingwithSapna ane akki kiyannako meka use karanna ona kohomada kyl..meken thiyena benefits monawada.
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
Akki Doll ♥️♥️♥️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Hi my nanga darling 😘
@lakshaniimesha567
@lakshaniimesha567 2 жыл бұрын
Akki biluma cream ek hodid tikak eka gana hoyla kiynko
@slarts9628
@slarts9628 2 жыл бұрын
අක්කේ..Revitiz එක පිරිමි අයට පාවිච්චි කරන්න බැරිද?
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
ප්‍රශ්නයක් නෑ මල්ලි
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 жыл бұрын
👍👍👍♥️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
💜💜
@user-rn9lz5kk7p
@user-rn9lz5kk7p 2 жыл бұрын
😘❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😍😍❤️
@shenulisenarathna3482
@shenulisenarathna3482 2 жыл бұрын
Wow😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
❤😘
@ayeshabandara1598
@ayeshabandara1598 2 жыл бұрын
Adath godaak wedagath video ekak nanga 😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
thank you akke 😘
@pererak.k.2714
@pererak.k.2714 2 жыл бұрын
Akkige coupon code ek thma use krnn puluwand
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Ow darling
@shenulisenarathna3482
@shenulisenarathna3482 2 жыл бұрын
Lipstick colour eka mokakda menika
@misumi7085
@misumi7085 2 жыл бұрын
Dinmore eke submarine ekata gahnn thanak na akke
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😍😍 mama hithanne mama asama kema. Hebai dan tikak vithara quality eka bahalada kiyalath hithuna 😞
@misumi7085
@misumi7085 2 жыл бұрын
@@EverythingwithSapna quantity eka aduyi neda akke..filling eke
@lakshaniimesha567
@lakshaniimesha567 2 жыл бұрын
Akki pls kiynnko hoda night cream ek gkow ek gand thawa hoda face pack ekakuth kiynnko
@kelumliyanage8673
@kelumliyanage8673 2 жыл бұрын
Nice ❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
🥰😘😘 thank you
@apageofishdiary6503
@apageofishdiary6503 2 жыл бұрын
Oya kandy da darling?nath kandy..marama sathutui
@wasana7144
@wasana7144 2 жыл бұрын
Katagawa pimple eka apu eka lassanai, cute look ekak awith 🤭❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😮🥰
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අපේ ගමේ කෙල්ලෙක් 💪🤗❤️😘
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
@nawacartoons1424
@nawacartoons1424 2 жыл бұрын
අක්කී ඔයාගේ කොන්ඩේ දික් වෙලා❤️❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
ඔව් darling දැන් වදයක් වේගෙන එන්නේ. උදේට ටිකක් කරදරයි. කොන්ඩේ බදිනකොට එපා වෙනවා 😊
@sulochanadissanayake4814
@sulochanadissanayake4814 2 жыл бұрын
Akki oya kohed Kandy..School eka mokakda oyage
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Matale darling
@dilkiniraa7583
@dilkiniraa7583 2 жыл бұрын
Akke ..oy kandy daa.....math kandy ....කොහෙද oya kandy
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Matale darling. Anagathedi apahu kandy ennath ida tiyanawa
@inokainoka3190
@inokainoka3190 2 жыл бұрын
😍😍😍😍😍😍😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😍😘
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 36 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 20 МЛН
බර අඩු කරන සරල ක්‍රම | Weight Loss Tips Sinhala
6:40
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН