Australia වේ අපේ පවුලෙ අයත් එක්ක දීපු දානය🙏 මොකක්ද මේ රහස 🙈🙊- Sangeeth Dini Vlogs

  Рет қаралды 129,975

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 284
@viroshanifonseka8181
@viroshanifonseka8181 14 сағат бұрын
පැටියෙක් නේද 😍රහස 🥰 දැක්කා මල්ලි බඩ අල්ලනවා දිනී නංගී ගේ ♥️🥰, පරිස්සමින් සතුටින් ඉන්න 😊💐. තෙරුවන් සරණයි!
@sureshchathuranga8843
@sureshchathuranga8843 15 сағат бұрын
කමෙන්ට් එක ඩබල් ටච් කරොත් ලයික් වැටෙනව කියල තිබ්බට මම හිතුවෙ බොරු කියල. 😮 බලද්දි ඇත්තනේ
@maduranwaka1340
@maduranwaka1340 8 сағат бұрын
😊
@Sandaliniwanthika
@Sandaliniwanthika 14 сағат бұрын
Ane බබෙක් ගෙන්න යන්නේ ගොඩක් ශෝක් හරිම ලස්සනට ඉන්න දෙන්නෙක් බුදුසරණයි අක්කි අයියා 🙏පරිස්සමින් ඉන්න ❤
@mallikasriyalatha2824
@mallikasriyalatha2824 9 сағат бұрын
බුදුසරණයි ...දෙන්නාටම, පරිස්සමට ඉන්න . ලස්සන , බුද්ධිමත් පැටියෙක් ලැබේවා .❤❤
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 12 сағат бұрын
ඔවි දිනිති ලස්සන අමිමෙක් වෙයි❤චුටි බඩකුත් තියෙනවා ෂෝක් අනෙ❤❤❤❤❤
@SunilKumar-bx8hi
@SunilKumar-bx8hi 15 сағат бұрын
ඔයා දෙන්නට සියලු දෙවියන්න ගේ පිහිටයි ආදරේයි ❤බුදුසරණයි 👌
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 15 сағат бұрын
මෙි පින් අනුමෝදන් වෙිවා හැමෝටම තෙරුවන් සරණයි❤❤❤
@dammikamanchanayaka7609
@dammikamanchanayaka7609 14 сағат бұрын
හිතෙන විදිහට බබෙක් වගේ බුදු සරණයි
@HansikaLakshani-n1h
@HansikaLakshani-n1h 14 сағат бұрын
අක්කයි අයියයි චූටි බබෙක් ගේන්න ද යන්නේ.❤මට නම් එහෙම හිතුනා.❤
@anubbh9555
@anubbh9555 14 сағат бұрын
තව තවත් පිං කරගන්න ලැබෙන්න ඕනි ☺️❤️වාසනාවන්ත දෙන්නනෙක් ඔයාලා දෙන්නා 🤍 ආදරෙයි අක්කේ අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අපි හැමෝම මේ පින් සතුටින් අනුමෝදන් වෙනවා...!!! 🙏🙏🙏🙏🙏🙏 ඔයාලා ගොඩක්ම සතුටු වෙන්න අයියේ අක්කෙ මේක දකින අයත් ඔයාලට පින් දෙයි 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☺️
@musiclovers2732
@musiclovers2732 12 сағат бұрын
මට හිතුනා birthday video එකෙන්ම බන්ඩිය ලොකු වෙලා වගේ දැක්කම ..ඒත් අක්කි මහත් වෙලාද කියලත් හිතුවා... අදනම් ඒක ස්තීර උනා❤❤❤ හරිම සතුටුයි 😁
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 15 сағат бұрын
ඇත්තටම මේ පන්සල හරිම නිස්කලංක තැනක තියෙන්නෙ. අපිත් දානෙ දීලා දානෙ සප්පායම් උනා.
@RishmiNilushiya
@RishmiNilushiya 13 сағат бұрын
Suba පණිවිඩයක් 🤗🤗🤗🤗 අපිට ගොඩක් සතුටුයි 💓💓ආදරෙයි තුන් දෙනාටම ❤️❤️❤️
@u.g.abeykon4650
@u.g.abeykon4650 15 сағат бұрын
අපි දන්නවා රහස.... congratulations 🎉🎉🎉🎉
@Ruwanisiriwardhana-sw4nx
@Ruwanisiriwardhana-sw4nx 14 сағат бұрын
Mokkd rahas
@m.s.d.childtv123
@m.s.d.childtv123 15 сағат бұрын
හරිම ලස්සන පන්සලක්.ඒවගේම පිංවැඩ කිරීම ගැන සතුටු වෙනවා මොන රටවල හිටියත් .ඒ පිනෙන් ඔය දෙන්නට හිතන පතන හැමදේම හරියන්න ඕන .මොකක්ද රහස .ඉක්මනින් අපිට කියන්න .සුබම සුබ දෙයක්ම වේවා ඒ රහස .බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .❤️❤️👍👍
@dilrukshl
@dilrukshl 13 сағат бұрын
මමත් ලංකාවේ ඉද්දි කොහේ දනයාක් දෙනවා කියලා අරංචී උනොත් යනවා අදුරන අයගේ මේ පාර ලංකාවට ගිහිල්ලා ඉද්දි මට පුලුවන් විදියට දන දෙකක් උන්නා 💎💎❤️❤️🙏🙏 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ අම්මා තාත්තා වරා මල්ලි ආදරෙන් මතක් කරා කියන්න please ❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 14 сағат бұрын
Aneeee ඒ වගේ වගේ දානේ එකක් බලනකොටත් හිතට පුදුම සැනසීමක් තියෙන්නේ❤❤❤❤
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 10 сағат бұрын
සූටී මැනිකක් ගේන්න නේ හදන්නේ ශෝයී අයියා..බන්ඩිය අත ගෑවනේ ඒකෙන් හිතුවේ..❤❤❤
@MadawiMadubashini
@MadawiMadubashini 8 сағат бұрын
රහස මොකක්ද කියලා හිතුනා .ආදරෙයි හමදාමත් ගොඩාක් පරිස්සමෙන් ඉන්න අක්කි .වෙනදාට වඩා .ආදරෙයි ❤❤❤❤❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 15 сағат бұрын
ඹයා ල සැමට බුදු සරණයි 🙏❤️🙏 එයින් බලෙන් ඹයා ල ගෙ සිතූම් පැතුම් ඉටු වෙවා
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 10 сағат бұрын
අනෙ අයියෙ අමිිමවයි තාත්තවයි ගෙන්න ගන්නකො එතකොට තවත් සුන්දරයි❤
@maduperera1123
@maduperera1123 11 сағат бұрын
පරිස්සමෙන් සතුටින් ඉන්න ...ලංකාවේ හිටියත් ඕස්ට්‍රේලියා හිටියත්...අපේ මුනට හිනාවක් ගෙනාවාට..... තැන්කිව් ...අම්මිවයි තාත්තී වයි මතක් කලා කියන්න ...❤
@PupuduniSavishma
@PupuduniSavishma 14 сағат бұрын
හරිම ලස්සනයි අක්කි. ඔයාලට ගොඩාක් පින් අපිට මේ හැම දෙයක් ම පෙන්වනවා ට ❤❤❤❤❤❤ගොඩක් ඔයාලට rosamalioya බුදු සරණයි
@DhananjaJayarathna
@DhananjaJayarathna 15 сағат бұрын
හරිම සතුටුයී ❤️ Congratulations ❤
@thakshilakumari6086
@thakshilakumari6086 14 сағат бұрын
අයියේ ....අක්කි බබෙක් ගේන්න නේද යන්නෙ ..අනේ ..😘😘😘😘❤❤❤❤❤ආදරෙයි ඔයාලට මම ❤
@rooricreations5497
@rooricreations5497 13 сағат бұрын
රහස අපිට පේනවා 😂❤බඩ ඉස්සරහට ඇවිත්
@Darshirosh
@Darshirosh 15 сағат бұрын
ව්ලොග් පරක්කු නොකර දෙන්නකො අක්කී❤ආදරෙයි ඔය දෙන්නටම ❤
@rekha1127
@rekha1127 6 сағат бұрын
❤❤❤❤දිනිති ලකී sangih අයියා වාගේ kanklabana❤❤උගත් බුද්ධිමත් දිනිති ❤සුබ පතනවා ❤❤ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියලා මැණිකා lassanai
@dinithi_nirodha
@dinithi_nirodha 12 сағат бұрын
පහුගිය ටිකේ වීඩියෝ දැම්මෙ නැත්තෙත් සුබ ආරංචිය නිසා නේද❤❤❤ සුබපැතුම් 😍
@piumalipushpakumari2185
@piumalipushpakumari2185 15 сағат бұрын
Ane suba aranchiyak neda puthe apita podi panchek wage budu saranai puthe
@anomagamage4992
@anomagamage4992 11 сағат бұрын
අනේ ඒ දසුන් හරිම පිංවන්තයි 🙏🙏🙏🙏
@shakeelaariff548
@shakeelaariff548 15 сағат бұрын
Dinithi akki and sangeet Aiya very beautiful volg today Take care and God bless you. 💖 💖
@daliyasilva9298
@daliyasilva9298 13 сағат бұрын
ජීවිතය ලස්සනට විදින හැමෝම ඵක්ක ආදරයෙන් ඉන්න දුවේ පුතේ ඔයාලගේ ජීවිතයේ හැම බලාපොරොත්තුවක්ම සුබදායක ලෙසින් ඉටු වේවා.ජේසු පිහිටයි.
@entertainmentwithksn9123
@entertainmentwithksn9123 15 сағат бұрын
❤❤❤ හැමදාම සතුටින්ම ඉන්න. Love you so much. Teruwan saranai
@trilishiyaranasinghe7723
@trilishiyaranasinghe7723 15 сағат бұрын
❤❤තෙරුවන් සරණයි ...හැමෝටම ❤❤
@KumuduAponsu
@KumuduAponsu 14 сағат бұрын
ලස්සන pansalak..suba ආරංචියක් wage.budu saranai
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 12 сағат бұрын
ගොඩාක් ලස්සනයි ඔයාලා හැමෝටම ගොඩාක් පින් දැන් ඉතින් දිනි මැනික පරිස්සමින් වැඩ කර්න්න හැමෝටම තුනුරුවන්ගේ සරනයි දෙවි පිහිටයි ජය වේවා ආදරෙයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️💜️💜️💜️💜️💜️🙏🙏
@AshiniNimesha-t8i
@AshiniNimesha-t8i 15 сағат бұрын
Denna thumdena wela wage🥺💖💫 congratulations anee🤍🤍
@helenfernando1528
@helenfernando1528 8 сағат бұрын
Jesus පිහිටයි . බුදු සරණයි දෙන්නටම ..🙏🙏🙏
@imalshiupeksha2080
@imalshiupeksha2080 14 сағат бұрын
උණුසුම් සුභ පැතුම්..!!! 💐✨♥️♥️♥️
@aaaaaaaaaaaaaaaaa-mp8bf
@aaaaaaaaaaaaaaaaa-mp8bf 15 сағат бұрын
දෙන්නා තුන්දෙනෙක් වෙන්න වත්ද යන්නේ 😍🤗🫣
@DarshanaKasun-i7r
@DarshanaKasun-i7r 15 сағат бұрын
Matath hithuna eka
@NilukaSanjeevani-m2m
@NilukaSanjeevani-m2m 14 сағат бұрын
Anuja pr aise http the frams hotel and sinhala la I think it
@gmeye6503
@gmeye6503 15 сағат бұрын
සුබ පණිවිඩයක් වගේ❤සුබ උපන්දිනයක් දිනි මැණික❤...මේ දවස් වල එෆ්බී නැති නිසා මැසෙජ් එකක්වත් දාන්න බැරි වුනා..
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 5 сағат бұрын
දෙන්න තුන් දෙනෙක් වෙන්න නේද යන්නේ අපට නොකිව්වට පරිස්සමින් ඉන්න ඔයාලා බුදුසරණයි ❤️❤️❤️❤️❤️
@NilminiWewelwala
@NilminiWewelwala 12 сағат бұрын
සුභ ආරන්චියක් ද..පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@LilanandaPuspakumara-ww4nn
@LilanandaPuspakumara-ww4nn 11 сағат бұрын
බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න ..❤
@NuwanMadusanka-r7x
@NuwanMadusanka-r7x 15 сағат бұрын
Vediyo ekk dankm balan inna mama 😂❤ adre akki aiya parissamin inna mage hasbun ,baba oyage vediyo balanwa parissmininna adre
@Diliniudeshika-s4h
@Diliniudeshika-s4h 15 сағат бұрын
මම ආසම couple එක❤❤
@LANKAPERERA40
@LANKAPERERA40 9 сағат бұрын
අනෙ බුදු සරණයි ඔබ දෙපලට දෙන්නා තුන්දෙනා වෙන්න යනවා නෙද ආදරෙයි ❤❤❤ නීරෝගී දරු සම්පතක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි ❤❤❤
@samanpushpakumara2904
@samanpushpakumara2904 5 сағат бұрын
❤dinita daru petiyek wage.kiyala Mata vitharai da hithenne❤....sangith aiye ehema deyak nam hadawathinma suba pathanawa❤
@sakithmakasundi4869
@sakithmakasundi4869 14 сағат бұрын
ආදරෙයි ඔයාලා දෙන්නට සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️
@MohamedNasly-c1m
@MohamedNasly-c1m 14 сағат бұрын
Akky parissamen enna congratulations oya vaage lassana grl and ayya vage boy 1
@JayashingheMadurangani
@JayashingheMadurangani 13 сағат бұрын
Akki aiyai babak gena neda hadne...parisamn sathutin ina...පතිනි මෑණියන් ge pihiti❤😊🎉
@nadisaluwadna6738
@nadisaluwadna6738 10 сағат бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටයි
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 7 сағат бұрын
According to my beautiful idea, The Australia is a most beautiful country in the current popular world දිනී නැන්දා. ❤️❤️🙏☺️☺️🙏❤️❤️
@DulmiIshara-i4o
@DulmiIshara-i4o 15 сағат бұрын
චූටි සතරසිංහ බබෙක් ද කොහෙදෝ❤🙊🙈
@NadanaKumara-c3d
@NadanaKumara-c3d 14 сағат бұрын
Ahama Nam Etin Ekmanatama Kiyanna ❤❤❤
@anuhandapangoda8458
@anuhandapangoda8458 14 сағат бұрын
Congratulations budu saranai devi phitai 💓💕💓
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 7 сағат бұрын
Congratulations both of you ….❤❤❤❤ aunty and uncle ta dan diniwa balaganna yanna kaale hari gihin wageee…..❤❤❤❤ me comment eka aunty and uncle dakithwa!
@hellosrilanka8509
@hellosrilanka8509 15 сағат бұрын
❤❤ adarei oyala dennata budu saranai ❤❤
@nimalipushpakumari3864
@nimalipushpakumari3864 8 сағат бұрын
Sangeeth malli dinithi nangi parissamin sathutin enna. Budusaranai. 💖💖❤❤❤❤💖💖
@GkKg-ch8or
@GkKg-ch8or 13 сағат бұрын
අනේ ඔයාල දැක්කහම හිතට හරි සතුටුයි දරුවනේ පරිස්සමින් බුදු සරණයි
@shashinijanitha-jk2sq
@shashinijanitha-jk2sq 15 сағат бұрын
Akki pretnet kiyala hithenne mata witharada😊😊
@pathminiweragoda3576
@pathminiweragoda3576 7 сағат бұрын
Theruwan saranai oyala hemotama parissamin inna Adarei hemadamath
@MalishaparamaiParami-ug9fx
@MalishaparamaiParami-ug9fx 15 сағат бұрын
Ape dini akki sangeeth aiya chuti patiyek genna wage ynne 😙❤️
@anomagamage4992
@anomagamage4992 11 сағат бұрын
අනේ සුබ ආරංචියක් නේද පුතේ .ඉක්මනින් කියන්න හොඳේ හැමෝගෙම ආශිර්වාදය ලැබේවි තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤
@NadishaNadisha-vb3kq
@NadishaNadisha-vb3kq 15 сағат бұрын
Mn pregnant wela inne.mata daana bath akk kanna hithuna vidio aka dakkama 🌹
@yasodakularathna6871
@yasodakularathna6871 13 сағат бұрын
Matath ane ❤
@induwejethunga5704
@induwejethunga5704 5 сағат бұрын
කාලය්කින් ඔයාලා දැක්කේ කොහේ ගියාද අපිවදාලා හිටිගමන් සතුටක් ඔයාලා දැකීම
@idurangasadaruwani228
@idurangasadaruwani228 15 сағат бұрын
Magen palaweni comment aka adarei hamadama oi dennata❤❤❤❤❤❤❤❤
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 15 сағат бұрын
Beautiful video... Thank you so much... Lovely walk through the woods.. beautiful stream .. Lovely Temple.. what is the name of the Temple?
@dananjaleeudari231
@dananjaleeudari231 14 сағат бұрын
Ane akki gdakma sathutui mta . Mn danno suba aranchiya nm . Congratulations mge akkei. Oya thawath lassana wela . Parissamin mge akki . Ane a balla shok akki ❤🎉. Adarei gdak mge akkitai aiytai dennatama . Oyala dennawa aththatama dakinna labunoth athi . Budusaranai . Parissamin inna akki ❤❤❤🎉🙏🙏🌍🌍🧡❤
@renukagamage3449
@renukagamage3449 12 сағат бұрын
Parissamen inna adari dennatama.seyaludev pehetai good lauk rasaekmana keyanna apbalanennawa🎉❤😊🎉❤😊😊🎉❤😊🎉❤😊🎉❤😊
@samankumra7822
@samankumra7822 10 сағат бұрын
සියලු සියලුම හිතනවාදෙහිපිටයි.
@samankumra7822
@samankumra7822 10 сағат бұрын
❤😂🎉😅😊❤😂🎉😅😊❤😂🎉😅😊
@sewwandikanchana9145
@sewwandikanchana9145 5 сағат бұрын
Anee chooty babek genna neda ynne akki ..lassana nirogi petiyek lebewa kiyl wish krnwa ❤❤
@Ruweelifestyle
@Ruweelifestyle 15 сағат бұрын
Akkiya pegnent wathda aiyaaa😮😮😮❤❤❤❤❤
@wasanthichathurani7632
@wasanthichathurani7632 12 сағат бұрын
තෙරුවන් සරණයි ❤❤🙏 අම්මටයි බබාටයි හැමෝටම ❤️
@dinushaliyanage8111
@dinushaliyanage8111 8 сағат бұрын
මොකක් හරි අලුත් වැඩක් පටන් ගන්න වගේ
@NiroshaLakmali-x9p
@NiroshaLakmali-x9p 10 сағат бұрын
Ane akkiyo oyalata chuti patiyek enna neda hadanne godak sathutui akkiyo dennatama godak adarei ❤️❤️❤️hamadama sathutin inna ❤️❤️❤️❤️
@nilminiguruge6093
@nilminiguruge6093 13 сағат бұрын
budu saranai dennatam.chuti patiyek thamai
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze 13 сағат бұрын
හේතුව කිවුවේ නැතුවුණත් දේන්නාටම බුදු සරණයි ඵත් ඉතින් දැන් අපිට ටේලිනාටය වලින් ඔය දේන්නා දකින්න නැහැ නේ.❤❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 10 сағат бұрын
මැණිකක් ගේන්න ද යන්නේ වාසනාවන් වාසනාවන් සුභ පැතුම්❤❤❤❤❤❤❤❤❤
@rubikcubetricks447
@rubikcubetricks447 6 сағат бұрын
Suba patum🎉🎉🎉 chuti patiyek neda?? Budu saranay oyalata
@SanjeewaniNissanka-dz5mq
@SanjeewaniNissanka-dz5mq 15 сағат бұрын
sathutin parissamin enna dennatama budu saranai❤❤❤❤❤
@darshibandara649
@darshibandara649 8 сағат бұрын
Oy dennataaa hamadamaaa adareaiii Ammi nathuwaaa paluiii ammigeee kemaaa nathuwaaaa
@amakumari3478
@amakumari3478 8 сағат бұрын
Adarei nangi malli budusaranai oyalata
@ThushanUdayanga-ct8hz
@ThushanUdayanga-ct8hz 6 сағат бұрын
Bs congraulations akkiyoo Aiyya bs gooodk adarei Aiyya akkiyoo
@hasanmadusanka9312
@hasanmadusanka9312 14 сағат бұрын
අපිත් දැන් සතියකට කලින් ලොකු දානයක් දුන්න පන්සලට
@JeewanaKumari-q6i
@JeewanaKumari-q6i 15 сағат бұрын
❤❤❤❤ babek neda man balan inne❤❤❤
@thanujasubodini4356
@thanujasubodini4356 13 сағат бұрын
Dini akki Amma kenek venna yanawa pinwath daruwek lebewa.sada wasanawan❤❤❤
@sudumenike6038
@sudumenike6038 12 сағат бұрын
දිනිට බබෙක්...❤❤❤
@DevikaMihiraniKappitiyagoda
@DevikaMihiraniKappitiyagoda 14 сағат бұрын
Ada api pansalata dawal danaya puja kara ❤🙏
@MihiliPrabo
@MihiliPrabo 10 сағат бұрын
Congratulations akki aiya...so nice ...
@SharmilaRajapaksha
@SharmilaRajapaksha 4 сағат бұрын
හරියට අපේ නෙල්ලිගල පන්සල වගේ ඉස්සරහා ටික
@chandidenashi8946
@chandidenashi8946 7 сағат бұрын
god bleas you both of you ❤🙏🙏🤝🙏💖💖
@Hazee879
@Hazee879 8 сағат бұрын
අනේ happy news එකක් ද කොහෙද...🥺💗
@Sachini-y6e
@Sachini-y6e 12 сағат бұрын
Petiyek enna neda 🥰 ane soy parissamin inna bs thundenatama 🙏🥰🥰🥰😘
@udeshafernando9042
@udeshafernando9042 13 сағат бұрын
Budu saranai oya dennata ❤
@ddcreations5620
@ddcreations5620 11 сағат бұрын
සතුටෙන් ඉන්න ..පරෙස්සමෙන් ..බුදුසරණ යි ❤
@yahansalitha3510
@yahansalitha3510 13 сағат бұрын
Patiyek Genna neda hadanne❤ammiwai thaththiwai Genna ganna dan.dan eyala lagama Inna oni❤
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 12 сағат бұрын
සුවපත් වේවා!
@SultanHasanKhan
@SultanHasanKhan 13 сағат бұрын
As a Pakistani I fully support love respect Sri Lanka and its beautiful people from Pakistan
@GayanwikcramasinghaWikcramasin
@GayanwikcramasinghaWikcramasin 12 сағат бұрын
අනිවාර්යයෙන් pregnant ❤❤❤❤❤❤❤
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 45 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН
වැව් මාලු ගමේ රසට😋
4:13
Tiran VlogS
Рет қаралды 15 М.
Chat & Music - (2024-11-01) | ITN
2:02:49
Chat & Music ITN
Рет қаралды 50 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18