හවස් වරුවේ අපිත් එක්ක පොඩි රවුමක් දාන්න යමු / Shopping Time🛒

  Рет қаралды 161,025

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

Пікірлер
@piumiwasana9729
@piumiwasana9729 7 ай бұрын
අපේ අම්මා හැමදාමත් ඔයාලව හරි ආසාවෙන් බලනවා....❤️ ගොඩාරියක් ආදරෙයි කියන්න කිව්වා.... දවසක හම්බ වෙලා කතා කරන්න ආසයි කිව්වා... අම්මා තමයි කියන්න කිවේ... අක්කා ❤️ අයියා ❤️ පැංචී පරෙස්සමින් ඉන්න බුදු සරණයි 🌻 ජේසු පිහිටයි 🖤🌹
@HAshiroomadeepthiDeepthi
@HAshiroomadeepthiDeepthi 9 ай бұрын
විඩියෝ දන්න පරක්කු වෙන්නේ එපා අපිට පළුයි❤❤
@Ayshu_Amarakoon
@Ayshu_Amarakoon 9 ай бұрын
වාහනෙ යද්දී වීඩියො ගන්න එපා.. පරිස්සමින් යන්න.අදත් වීඩියෝ එක ලස්සනයී.. චූටි පැංචිට ඇස්වහක් වදින්න එපා... එයා අක්කා වගේමයි හුගක් ලස්සනයී.. අයියත් අක්කට ගොඩක් ආදරෙයි නේද. හරිම ලස්සනයී. ඔයාලා තුන් දෙනාටම හුගක් ආදරෙයී... වාහනෙ යද්දී වීඩියෝ කරන්න එපා.. අනේ ව්ලොග් එක බලන්න කලින් කොමෙන්ට් එක දෑවේ. මේ පූ බබාලගෙ හරිම ලොකු කම නේද 🤭එයා අතරමං වෙලාද දන්නෙ නෑ කියලා කමෙන්ට් එක ටයිප් කර කර ඉදියේ පස්සේ දැක්කේ රජ පූවෙක් කියලා. ආයෙ නම් ව්ලොග් එක බලන්න ඉස්සෙල්ලා කමෙන්ට් දාන්නෙ නෑ 🤭
@ShalikaRanasinghe-me5wg
@ShalikaRanasinghe-me5wg 9 ай бұрын
Hi සුරංගනා akkiyo... ane ape sosa malata adareiiii..🥺❤️ හිතාගන්න බැ ඔයාලා කොහොමද මෙච්චර නිරහංකාර කියලා. හරිම ආදරණීයයි.🥰 දැන් නම් අපේම නෑදෑයො වගේ. පරිස්සමෙන් ඉන්න හැමෝම අක්කියෝ....❤❤❤❤❤❤❤
@Parami5861hl
@Parami5861hl 9 ай бұрын
අනේ අක්කියෝ video එකක් දානකං කොච්චර දවස් බලන් හිටියද🥺🥺 ඉක්මනටම තව ලස්සනම ලස්සන videos ගොඩාරියක් දන්න.. 🥺❤️🥰
@Shirojayasingha
@Shirojayasingha 9 ай бұрын
ඔයාලා 3න් දෙනා හරිම ශෝයි..අක්කිගෙයි අයියගෙයි කිසිම අහංකාර කමක් නෑ හරිම ලෙන්ගතුයි...ඔයාලා ලංකාවේ අය කියලා කියන්නත් බෑ ඒ තරම්ම නිහතමානී දෙන්නෙක්....ලංකාවේ ඉන්න සමහර උගත් ලස්සනයි ජනප්‍රියයි සල්ලිකාරයි කියලා හිතාගෙන ඉන්න අයට වඩා ඔය දෙන්නා ගොඩක්ම ආදර්ශමත්...ඒ හැමදේම තිබිලත් හරිම නිහතමානී ජීවිතයක් යාලුවන් එක්ක බෙදා ගන්නවා....හරිම ආදරෙයි 3 දෙනාටම.....ඔයාලව අදුර ගන්න පුදුම ආසාවකිනින් ඉන්නේ මම නම්....ඔයාලා ආයේ ලංකාවට ඇවිත් යන්න හරි ආවොත් කියන්න....පුලුවන් කමක් තිබ්බොත් ඔයාලා කැමතී නම් අදුර ගන්න ආසයි...ආදරෙයි 3 දෙනාම පරිස්සමෙන් ඉන්න....අවුරුදු vlog එකක් ඉක්මනින් ඕන...❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි පැටියෝ...❤ අනිවාර්‍යෙන්ම අපි දවසක හම්බෙමුකෝ...ගොඩාක් ආදරෙයී..❤️😘
@sureshmuthugala388
@sureshmuthugala388 9 ай бұрын
Ko
@Shirojayasingha
@Shirojayasingha 9 ай бұрын
ඔයාලාට කොච්චර වැඩ තිබ්බත් එවන comment වලට රිප්ලයි දාන එක නම් අගේ කරනවා....සමහරු නම් video දානවා විතරයි comment ගනන් ගන්නෙ වත් නෑ....ඒකනේ ඔයාලට ආදරේ හිතෙන්නෙ...ඔයා හරිම ලස්සනයි අක්කේ....අයියා හරිම වාසනාවන්තයී....මම ඔයාලගේ අලුත් යාලුවෙක්...හැබැයි මම ඔක්කොම vlogs ටික බැලුවා ඔයාලගේ....love story එක තමා ලස්සනම....ආසයි ඔයාලව හම්බ වෙන්න.....♥♥♥
@Tharusl382
@Tharusl382 8 ай бұрын
සූට් පැට්යට ගෝඩාක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අයියා අක්කි 🥰🥰🥰❤️❤️❤️
@TharangaDeepani-om3qr
@TharangaDeepani-om3qr 9 ай бұрын
දෝණිට කරාඹු දාන්න නංගී පරක්කු කරන්න එපා.බබා ලොකු වෙද්දි රිදෙනවා වැඩි.❤
@shehanjayakantha1958
@shehanjayakantha1958 9 ай бұрын
අනේ ගොඩක් කාලේකින් අක්කි විඩියෝ එකක් දනකන් බලගෙන හිටියේ අක්කි පරිස්සමෙන් ඉන්නවා නෙද තුන්දෙනාම අක්කි දැන් පැටියා ගොඩ ලොකු නෙද අක්කි ..පරිස්සමෙන් ඉන්ඩ අක්කි බුදු සරණායි තුන්දෙනාටම ❤❤❤❤❤😘😘😘😘💕💕💕💕❣️❣️❣️❣️❣️❣️😊😊😊😊💗💗💗💗💗💗💗
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ.. ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකක් ගේන්නම්කෝ...ආදරෙයී❤😊
@MmSampath-zg6un
@MmSampath-zg6un 7 ай бұрын
Aadalei oyalata godaliyaaaakkkkk❤❤❤❤❤❤
@ThushanUdayanga-ct8hz
@ThushanUdayanga-ct8hz 4 ай бұрын
Godak lassanai akkiyoo bs
@RuwaniPavithra
@RuwaniPavithra 9 ай бұрын
අනේ අම්මයි දුවයි හරිම ලස්සනයි .අනේ ඇති යන්තන් වීඩියෝ එකක් අරන් ආවා.මග බලන් හිටියේ .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ඔයාලට ❤❤❤❤
@chamathkaimashi1649
@chamathkaimashi1649 9 ай бұрын
Happy New Year........ goda kalekin video ekak...digatama videos arn enna....... 🥰🥰🥰
@NiroshaniKumari-x4k
@NiroshaniKumari-x4k 8 ай бұрын
Chuti babanam harima soy.akka wagemai.oyala lassanata video karanawa.ikmanin video danena.oyalata api harima adarei.hamadama sathutin inna.
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 9 ай бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@nethminiimasha1261
@nethminiimasha1261 9 ай бұрын
කාලෙකින් තුන් දෙනාම💗අක්කි නම් හැමදාම වගෙ ලස්සනයි අහින්සක කටහඩ💗💗චූටි බබා නම් අක්කි වගේමය්..අය් යව ඉතින් වැඩිය පේන්නෙ නැනෙ වීඩියෝ එකේ
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
Adareiiiii🥰🥰
@sureshthusitha7586
@sureshthusitha7586 9 ай бұрын
නන්ගි ඔයා ගොඩක් ලස්සන වෙලා ❤❤❤චුටි හරිම කිවුට්.ඔයාලා තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@hirushikoshila4288
@hirushikoshila4288 9 ай бұрын
චුටි දූ අයියා වගේමයි...ලස්සනයි තුන් දෙනාම..පරිස්සමෙන් ඉන්න සතුටින්..
@PriyanthaPushpakumara-l9l
@PriyanthaPushpakumara-l9l 5 ай бұрын
ඔයලගෙ බබා හරිම ලසලස්සනයි 😄🎀❤
@gimhanipathirana7866
@gimhanipathirana7866 9 ай бұрын
හැමදාම කියනවා වගේ හරිම වාසනාවන්ත ගෑණුලමයෙක් ඔයා 🥺💕🌼
@pavijay3969
@pavijay3969 9 ай бұрын
එයා හා පැංචියක් 🙂❤️
@gamagevijesingha3864
@gamagevijesingha3864 9 ай бұрын
Vlog එක හරිම ලස්සනයි....ආදලෙයි තුන්දෙනාටම ❤❤❤
@HashiRathnavibushana
@HashiRathnavibushana 9 ай бұрын
මන් ආසම දෙන්නෙක්....හැමදාම සතුටින් ඉන්න........බුදු සරනයි ❤❤❤❤
@hiruninawodya9108
@hiruninawodya9108 9 ай бұрын
Ane akki video ekak danakan balan hitiye ❤.panchi ekka wada wadi unath mehema hari video ekak dapu eka sathutui akki ❤️🌼
@ShiporaShipo
@ShiporaShipo 9 ай бұрын
ගොඩ කාලෙකින් පස්සෙ VLOG එකක් දාලා ❤ අනේ අක්කි දිගටම VLOGS දාන්න පරක්කු කරන්න එපා
@chandracha-yt6sc
@chandracha-yt6sc 9 ай бұрын
නංගී ඔයා දැන් වැඩට යන්නේ නැද්ද
@Ruwanthikapathirana
@Ruwanthikapathirana 19 күн бұрын
Anee akki baba ❤❤hari shoi ane eya hina wena vidiya 🤩😍😍😻😻😻
@Angeluma97
@Angeluma97 9 ай бұрын
අනේ ෂෝයි අපේ චූටි මැණිකෙ. Vlog දාන්න අක්කියෝ ඉක්මනින් අපි බලාගෙන ඉන්නවා. පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම❤️💜❤ආදරෙයි ගොඩක් 🥰💐❤️
@tusharilanka9367
@tusharilanka9367 5 ай бұрын
හරිම ලස්සනයි නංගී මම මුලින්ම බැලුවේ ඔයලාගෙ ලවු ස්ටෝරි ව්ඩ්යෝ එක එදා ඉදන් මම බලනවා චුට් මැණික හරිම ලස්සනයි ❤❤අාදරෙයි ගොඩාක් 3,දෙනාටම මමත් ක්‍රීස්තියානි තමයි තලව්ල තමයි ගම නංගී ආදරේයි ❤❤❤ජේසු පිහිටයි ❤❤🙏🙏🙏
@lagjayatilekeamaya
@lagjayatilekeamaya 9 ай бұрын
ශෝයි කීකරු දූ පොඩ්ඩ. අනේ අක්කි කොණ්ඩෙ කපන්න නම් එපා
@Amithsamarasinghe
@Amithsamarasinghe 7 ай бұрын
Oyala nam harima cute
@AmilaAmilasadaruwan-xi2us
@AmilaAmilasadaruwan-xi2us 9 ай бұрын
Akkiyo gedara Inna video ekak Danna koooooo❤❤❤
@mahindapremalal5778
@mahindapremalal5778 9 ай бұрын
චූටි මැණික බලාගන්න ඕන නිසා අක්කි දැන් වැඩට යන්නේ නැද්ද
@hiruninimansa8681
@hiruninimansa8681 9 ай бұрын
Akkai aiyai issara thaniyen karapu videos balala dan chuti patiyath ekka videos baladdi thawath asa hithenawa ❤❤ hitha ganna ba ikmanata kale gevila gihin ❤
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
ආදරෙයි ❤❤
@yeonpoorna1142
@yeonpoorna1142 9 ай бұрын
අක්කිලාගෙන් video එකක් එනකන් බලා හිටියා අක්කී...❤❤❤ ආයෙත් පුලුවන් වෙලාවක අපිව බලලා යන්න එන්න...❤❤❤....තුන් දෙනාටම බුදු සරණයි...❤
@KavindiThakshila-bt1nw
@KavindiThakshila-bt1nw 6 ай бұрын
Ane akkiyo ,ayye thawa oya wage godak ewa danna ethakan api balan innawa😂
@KumuduMadurangi-p2h
@KumuduMadurangi-p2h Ай бұрын
ආසාවෙන් බලනවා ඔයාලගේ vlogs පැටියත් ඉන්න නිසා දැන් තව ලස්සනයි vlogs❤සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා....තෙරුවන් සරණයි .!☸️
@imashasewwandi11
@imashasewwandi11 9 ай бұрын
ඔයාලගේ video බලන්නේ ගොඩක් අසාවෙන්. හැමදාම බලනවා.. ඔයලට ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න... චූටි මැණිකට ❤️❤️❤️🌹
@gimhanimadushika3757
@gimhanimadushika3757 9 ай бұрын
රෝස හා පැංචී 🥺😚❤️
@BandaKorea
@BandaKorea 9 ай бұрын
🇰🇷පැංචි බබා අම්මා වගේමයි❤❤
@senusenu3663
@senusenu3663 9 ай бұрын
Ane akki god dwaskin video ekk dla thiyenne.. sathiyakt eka parakwath video gennako. Chuti mnik budusarani. Prissmen innt akki adreyi 💗💗
@SudarshaniSilva-h9q
@SudarshaniSilva-h9q 7 ай бұрын
Budusaranai oyalata
@Chathurikakumuduni-q9z
@Chathurikakumuduni-q9z 9 ай бұрын
නංගි බබා නම් හරිම cute .මම වැඩියෙන් ම ආස ඔය වගේ චූටි නංගිලාට...😘😘 එයාගෙ vlog එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නවා 🙂 තුන්දෙනා ම සතුටින් පරිස්සමින් ඉන්න.ආදරෙයි❤️
@bestofme7
@bestofme7 9 ай бұрын
අනේ ආදරෙයි ගොඩාක් ඔයාලට අක්කා ❤🎉
@chandanajayasinghe
@chandanajayasinghe 8 ай бұрын
Ane oyalage bady harima beyoty god plessh you
@Amithsamarasinghe
@Amithsamarasinghe 7 ай бұрын
Oxalate harima cute❤❤
@Abeeoshachama
@Abeeoshachama 9 ай бұрын
අනේ වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..😊😊ලස්සනයි
@NishanshalNish
@NishanshalNish Ай бұрын
Mama hamadama me vedio ekak balanqthuwa hariyanna❤❤❤❤
@NadiniNavody
@NadiniNavody 9 ай бұрын
මුලු දවසෙම බබත් එක්ක ගෙදර ඉන්න වීඩියෝ එකක් දාන්නකෝ
@niky9907
@niky9907 9 ай бұрын
අක්කා ලස්සන වෙලා appa ❤
@niwedikaharshani
@niwedikaharshani 9 ай бұрын
Man oyawa youtube eke dekka da idala kalpana kala mn oyawa dekala thiyenawamai kiyala 🤔kalayak giyata passe mata mathak unane e oya kiyala..oya mage nam neme ayeshage hoda yaluwek..oya ape neel sirge class eke unnane katane ..aththatama sathutui oyanam eda wagemai harima cham..as wala mark ekath mt hodata mathakai mn ehema asa nisa..hair style eke nm wenasak ne e wagema thama..sathutui mata apahu Al kaleth mathak una oyawa dekkama..good luck❤nice family..God bless you all🤲🙏
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
Ane dr thank you so much..🥰❤️ Oyage name 1ka mokakdha?
@niwedikaharshani
@niwedikaharshani 9 ай бұрын
@@sameeandsandu9798 harshani..ayeshage friend kenek..
@AmilaMadu-r8h
@AmilaMadu-r8h 2 ай бұрын
Harima lassanai akki oyage baba....❤❤❤
@User.69247
@User.69247 9 ай бұрын
අක්කිගෙ skin care, hair care routine එක අරගෙන එන්නකෝ 🥺❤️
@HappyChemistryExperiment-fy3uh
@HappyChemistryExperiment-fy3uh 9 ай бұрын
ලස්සන පවුලක් ❤❤❤❤❤
@kanchanagimhani9949
@kanchanagimhani9949 9 ай бұрын
Ape rosa mala ❤❤❤❤❤ sadu thawath lassana wela .sadu wedata ynne nedda dan
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
ගොඩාක් ස්තුතියි .. නැ පැටියෝ...❤
@DuleekaMunasinghe
@DuleekaMunasinghe 9 ай бұрын
නංගි ඔයාලගෙ දෙමාපියන් ගැන විස්තර කියන්නකො
@AparnaTiroshani
@AparnaTiroshani 9 ай бұрын
Aneee goda dawasakin 😍 akki vlog danna parakku wenna epa hodada 😊❤️😘 adarei oyalata ❤❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ.. ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකක් ගේන්නම්කෝ...ආදරෙයී❤😊
@dilshanisamarakon
@dilshanisamarakon 9 ай бұрын
Akki thwat lassna wela Aneh shooi😍❤️
@chandramalkanthi4596
@chandramalkanthi4596 4 ай бұрын
Hmmm ow mathakai.
@pramilanishani8810
@pramilanishani8810 9 ай бұрын
Ammoh goda kalekin...chuty du shoii ane😍😍❤️❤️❤️❤️
@dilmithikshana7991
@dilmithikshana7991 9 ай бұрын
Ane lassanai akko...❤chutiya..ha petiyekma thamai..eenam
@dinujiokithma2112
@dinujiokithma2112 9 ай бұрын
චූටි දූත් අක්කා වගේමයි ❤
@denethshivon8375
@denethshivon8375 9 ай бұрын
ඔයාලා 🇱🇰 එන්නේ නැද්ද දැන්ම.❤❤❤❤❤
@menolisathsarani8241
@menolisathsarani8241 9 ай бұрын
Akki oyge konde ochchr ikmnt dik une kohomd 🥺
@arunidavika3221
@arunidavika3221 9 ай бұрын
Harima lassanai ane
@sameeradilshan-t6t
@sameeradilshan-t6t 5 ай бұрын
thava aluth vidio one akki
@RashiniRajapaksha-mu5sq
@RashiniRajapaksha-mu5sq 9 ай бұрын
ගොඩක් කාලෙකින් ඔය තුන් දෙනාම ලස්සන වෙලා.සතුටින් පරිස්සමෙන් ඉන්න.💞🩷❤️
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
ආදරෙයි ❤❤
@AmithShanaka-vt7jc
@AmithShanaka-vt7jc 8 ай бұрын
Happy birthday akke 🎂🍰🍰❤
@KanagaratthinamGayu
@KanagaratthinamGayu 9 ай бұрын
Akki oya harima lassanai akki perfume collection oya karana skin care vidoe ekak genako akki❤
@dilshainstuido6997
@dilshainstuido6997 9 ай бұрын
හරී ම ලස්සනයි අක්කී ඔයාලගෙ වීඩියෝ බලද්දී හිතට හරිම සතුටක් දැනෙනවා 😘😘🌸🌸💜️💜️ පරිස්සමෙන් ඉන්න බුදු සරනයී ආදරෙයි 😘😘😘✨️✨️✨️✨️💜️💜️💜️💜️🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@upuliedesilva1419
@upuliedesilva1419 9 ай бұрын
Nangige as deka lokui eka nisa eyage as harima lassanai e wagema eyath harima cute ❤akki...
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
😍😊
@KavindaSilva-g4d
@KavindaSilva-g4d 5 ай бұрын
Api balan enne poddage wada balannaa
@menolisathsarani8241
@menolisathsarani8241 9 ай бұрын
Chuuti booleee..🥺🥺🥺❤❤❤🔥🔥🔥
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 9 ай бұрын
Ane ape chuuti sosa mala gdk adarei oyaata patiyooo ❤❤❤❤akkinm dan thawath lassana wela ❤❤❤ bs oyaala thundenaata parissamn inna ❤❤
@Kdeema2009
@Kdeema2009 9 ай бұрын
ගොඩක් කාලෙකින් 😭💖 උදේ නැගිටල එක දැක්ක විතරයි yt එකේ 😂 💖💖💖
@kavishmidewmini
@kavishmidewmini 8 ай бұрын
අනේ පැන්චිනම් හරිම කෝලමක් ❤️‍🩹😩
@tharushikasewmini1223
@tharushikasewmini1223 9 ай бұрын
Harim lassanai video ek ❤❤ akki oya kondata mkd karala thiyenne natnam oya oyg natural hair ekada mona unat oyal 3 denam hari lassnai enna ennama lassana wadi wenw ❤❤❤❤❤
@apnsandamali7228
@apnsandamali7228 9 ай бұрын
❤❤❤Ane patiyat Akka gedara enna vidiyo Akka dannako ❤❤❤aaadareeei budusaranai ❤❤❤
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 9 ай бұрын
ගොඩ කාලෙකින්❤ 😊ලස්සනයි vlog එක❤
@OluWathsala
@OluWathsala 9 ай бұрын
අනේ පැංචිගෙ ඇස් දෙක ලස්සනයි 😘😘අක්කියි අයියත් ලස්සනයි .ආයෙත් vlog එකක් ගේනකන් බලන් ඉන්න්වා 🥰❤️😘
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ.. ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකක් ගේන්නම්කෝ...ආදරෙයී❤😊
@rashmisiridewa2332
@rashmisiridewa2332 9 ай бұрын
Thundentama budu saranai🙏❤ parissemen sathutin inna
@hashinimadushika8350
@hashinimadushika8350 9 ай бұрын
බුදුසරණයි ❤❤❤❤❤
@sudusumithra
@sudusumithra 9 ай бұрын
පරක්කු කරන්න නැතුව හැමදම විඩියොදන්න හා පැංචා බලන්න❤❤❤❤❤❤❤❤❤ලංකාවට එන්නෙ නැද්ද හා පැංචි අයිස් කිමි ඉල්ලලා සද්දෙ
@RasikaUdeni-z9w
@RasikaUdeni-z9w 12 күн бұрын
Lassanai ouala
@Sumudu412
@Sumudu412 9 ай бұрын
Akke oya mehe thiyna use karana hair care products kiyannako 😢❤
@cyrilwijethunga8356
@cyrilwijethunga8356 9 ай бұрын
Ane akki chuti duwagei lassana marama lassanai ane.❤😊 jesu pihitai akki aiya oyalata
@chathurikalakmini9400
@chathurikalakmini9400 6 ай бұрын
What a beautiful family
@RajapakshaUmesha
@RajapakshaUmesha 9 ай бұрын
අනේ අක්කියෝ බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් දානකම් එච්චරටම ආදරෙයි ඔයලට ❤🎉
@erandanilakmali9406
@erandanilakmali9406 9 ай бұрын
Lonkawata enne nedda❤❤❤❤❤
@thilinisubashini7773
@thilinisubashini7773 9 ай бұрын
Ane akke ayiye, kiip exam kiyanne mokakda kiyala dennako topic exam ekei kiip exam ekei wenasa mokakda kiyannako...ayiyala ස්ථීර පදිංචිය hadagaththe kohomada a gana kiyala dennako akke 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KarunasenaWitharanage-kx4ob
@KarunasenaWitharanage-kx4ob 9 ай бұрын
Adarei thun denatama ❤❤❤ short videowath dannako
@Tharu--Creations
@Tharu--Creations 9 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක. චූටි බබා 😍 බුදුසරණයි 😘
@jagathchandana8982
@jagathchandana8982 9 ай бұрын
අනේ ආයේ චොකලට් වීඩියෝ එකක් දාන්න කෝ... plessss
@pamudinithashmi2446
@pamudinithashmi2446 9 ай бұрын
අනේ ෙශා්යි ❤ ඉක්මනින් විඩියෝ ඔනි අක්කි 😢
@prasadmadusanka3291
@prasadmadusanka3291 9 ай бұрын
Ammo athi yantham vlog ekak dalla ❤❤😂
@NadeekaPerera-l3g
@NadeekaPerera-l3g 9 ай бұрын
Chooty baba so quite ❤
@RajiwaSomasiri
@RajiwaSomasiri 9 ай бұрын
Lassanai akke video ekak danakam balan hitiye
@nethminiimasha1261
@nethminiimasha1261 9 ай бұрын
තව ව්ලොග් එකක් බලන්න මාස දෙකක් වගේ ඉන්න ඕනෙද අක්කෙ🥲🥲
@sameeandsandu9798
@sameeandsandu9798 9 ай бұрын
නැ නැ..😂ලබන සතියේ ගේන්නම්කෝ වීඩියෝ එකක්. ආදරෙයී❤❤
@hiruninawodya9108
@hiruninawodya9108 9 ай бұрын
Akki ලස්සන wela ❤
@LasanthaMadusanka
@LasanthaMadusanka 9 ай бұрын
අනෙ අක්කෙ ඔයාලා විඩියො දාන්න ගොඩක් දවසක් ගියා අනේ අය පරක්කු වෙන්න එපා
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3,4 МЛН
Visekari | Episode 75 - (2025-02-03) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 205 М.
කොරියාවේ අපේ අවුරුදු දවස🌞
29:14
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН