බැදීම් වලට සමුදෙන්න මෙච්චර අමාරුයිද ගොඩාක් දුකින් වුනත් සමුදෙන්න වුණා First Week Of Daycare 어린이집 갔다요

  Рет қаралды 688,906

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

Пікірлер: 2 900
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
තවත් කෙනෙක්ගේ vlog එකක් බලනගමන් පපුව හිර වෙනකම් ඇඩුව පළමුවෙනි වතාව 😭 … ජීවිතේ මේ පටන් ගත්ත ගමන දවසක ඉහලටම යන්න පුළුවන් වෙන්න ඕනි ඔයාට ... සුබ පැතුම් චූටි රෝස මල ♥️
@aroshamadushani2961
@aroshamadushani2961 Ай бұрын
Man vage pavani akkige grop eke idala me video eka balanna ave . Ithakota pavani akkige comment එකක් dakka mama. ❤❤
@chamodyasenarathna8407
@chamodyasenarathna8407 Ай бұрын
😘💗😍
@sampathsampathkumara145
@sampathsampathkumara145 Ай бұрын
@@pawaniperera7214 ❤️❤️❤️
@ShashinkaMadhushani
@ShashinkaMadhushani Ай бұрын
😢😢😢
@AparnaTiroshani
@AparnaTiroshani Ай бұрын
Akki ane mata mek blddi hituna oyt me vlog ek balala comment kri kiyla .ryou babath mthk una mt 🥺❤️
@sandunikaveesha3467
@sandunikaveesha3467 Ай бұрын
එ අයියනම් නියම පිරිමියෙක් එයාගෙ දුකයි අක්කිගෙ දුකයි ඔක්කොම තියන් අක්කිගෙ දුක අහන විදිය ,හිත හදන විදිය 🥺 අක්කි නම් මාර වාසනාවන්තියක් ♥🥺
@JeewaniAlahakoon
@JeewaniAlahakoon Ай бұрын
❤❤❤
@harshanijayarathne3695
@harshanijayarathne3695 Ай бұрын
Eknm athth
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🙏🥹❤️
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 21 күн бұрын
Ekanm aththa kiyla wadak na e wge pirimi innwada me loke.😥
@RashiniPerera-r5o
@RashiniPerera-r5o Ай бұрын
අක්කා හරිම වාසනාවන්තයි..අයියා අක්කගෙ හිත හදන විදිහ..🥺 පොඩි ලමෙක්ට වගේම අක්කටත් කියලා දෙනවා..අයියටත් දුක උනත් එයා ඒක හංගන් අක්කගෙ හිත හදනවා...ඔය විදිහෙ ආදරනීය සහකරුවෙක් ලබන්න අක්කා ගොඩක් පින් කරලා තියෙනවා...ඔය පවුලේ තියෙන ආදරනීය බව මේ වීඩියෝ බලන අයට මාර ආදර්ශයක්....🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලට...🥰💓
@b.m.p.a.balasooriya2031
@b.m.p.a.balasooriya2031 Ай бұрын
අනේ දෙය්යනේ මටත් ඒ වගේ දූ පැටියෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා, හරිම ආදරණීය අම්ම කෙනෙක් වෙන්න ඕනි මටත්, මගෙ දරුවෙක් නොවුනත් මගෙ ඇස් වලටත් කදුලු ආවා දෙය්යනෙ, ආදරෙයි ඔයාලට, පරිස්සමෙන් ඉන්න 🥺❤️‍🩹❤️
@AwiNawo
@AwiNawo Ай бұрын
ඒ අයියා පුලුවන් තරම් අක්කිගෙ හිත හදනවා 🥺❤️‍🩹 හැමෝටම හම්බෙන්න ඕනේ මේ වගේ ආදරණීය හස්බන්ඩ් කෙනෙක් 🥺❤️‍🩹😊
@Pusthar
@Pusthar Ай бұрын
කිරිල්ලියෙක් වගේ නිදහසේ රෝස මලක් වගේ හිටපු සඳූ දැන් කොච්චර වගකීම් තියෙන ආදරණීය අම්මෙක් වෙලාද.. ආදරෙයි සඳූ.. ❤❤
@Pawanisewmini1129
@Pawanisewmini1129 Ай бұрын
අම්මා කියන අකුරු තුනට සම කරන්න මේ ලොකේ කාවවත් බෑ අක්කේ❤... මම තාම ඉගෙන ගන්න කෙනෙක් ..මට අවුරුදු 18යි... එත් මම මගේ අම්මගෙන් අම්මා කියන හැගීම විදිනවා... මටත් දවසක ඕනී නිරෝගී දරුවෙකුගේ අම්මා කෙනෙක් වෙන්න... හැම කෙල්ලෙක්ටම තමන්ගේ ජීවිතේට ලැබෙන වාසනාවන්තම දේ මව් පදවිය.... අක්කට වගේම හැම අම්ම කෙනෙක්ටම ..අම්මා කෙනෙක් වෙන්න ඉන්න හැම කෙනෙක්ටම මේක උපහාරයක් වේවා ❤❤❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🙏🥹❤️
@KaviGsp
@KaviGsp Ай бұрын
අනේ මැණිකේ අඩන්න එපා අනේ.... ඔයාගේ හිනාවට ආසකරන දහස්ගනක් බලන් ඉන්නවා. ඔහොම අඩද්දී අපිටත් දුකයිනේ ... 🥺😊 අක්කි අයියයි පැංචියි පරිස්සමින් ඉන්න.. ආදරෙයි ❤
@Imuu_Ananya
@Imuu_Ananya Ай бұрын
සයිලි කවදා හරි ලොකු වෙලා මේ ව්ලොග්ස් බලද්දි එයාට තෙරෙයි අම්මියි තාත්තියි කොච්චර ආදරෙයි ද කියලා 🥺❤️
@AmaliMaduwanthi-g8i
@AmaliMaduwanthi-g8i Ай бұрын
ඔච්චර් ආදරේ කරන සැමියෙක් ලබන්න අක්කා කොච්චර පින් කරලා ඇත්ද❤❤❤❤❤❤ හැමදාම සතුටම විතරක් ලැබෙන්න ඕනා තුන් දෙනාටම❤
@pushpakumarakumara6463
@pushpakumarakumara6463 Ай бұрын
අයියගෙ ඒ දරාගැනීම මාරයි. දුක හරි අමාරුවෙන් හංග ගත්තා. සැබෑ තාත්ත කෙනෙග්ගෙ ආදරේ ඇත්තටම අයියගෙන් පේනවා💪🥰♥️ ඇත්තටම ඇඩුනා🥺
@OshiniSaminda
@OshiniSaminda Ай бұрын
අයියා හරිම හොද එක්කෙනෙක් අයියගෙ දුක තද කරගෙන අක්කගෙ හිත හදනවා 🥺ආදරෙයි දෙන්නටම ❤❤
@madushikalakshani4977
@madushikalakshani4977 Ай бұрын
අනේ අයියා නම් මාරම caring ❤ දුක තද කරන් අක්කිව සනසන විදිහ 😘
@SuwarnamaliNikeshala
@SuwarnamaliNikeshala Ай бұрын
ඇත්තටම අක්කෙ ඔයානම් හරිම වසනාවන්තයි, ඔයට හරි ආදරණීය සැමියෙක් ඉන්නවා, එයා අක්කව බලාගන්නේ අක්කා බබා බලා ගන්නවා වගේ, අනේ චුටි මැණික හරි වාසනාවන්තයි ඔයලා වගේ ලස්සන අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න, සතුටින් ඉන්න හැමදාම හිනා වෙලා, ❤❤❤❤❤❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
Ane…🥹 adareii patiyoo🥰❤️
@ceylonist3256
@ceylonist3256 Ай бұрын
මම නම් කැමතිම අම්මා දුකෙන් ඉන්න වෙලාවෙ හිත නොරිදෙන විදියට තාත්තා හැමදේම තේරුම් කරලා දෙන විදියට... ❤️❤️
@Ruchi_ghok
@Ruchi_ghok Ай бұрын
මම වීඩියෝ බැලුවට comment කරලා නෑ මීට කලින් , මම මේ පාර AL වෙලත් මේ වීඩියෝ එක නොබලා යන්න හිතුනෙ නෑ, මටත් ගොඩාක් දුක හිතුනා චූටි පැංචි අඩනකුට ,මාත් අක්කි වගේ කෙනෙක් , ඒක මගේ ලෙඩක් කියලයි මම හිතන් හිටියෙ , මාත් ගොඩාක් හිනාවෙන කෙනෙක් , හැබැයි තනි වුණාම පාලුයි , දුකයි , ඇඩෙනවා , ඒත් අදනම් මං වගේ අය තව ඉන්නවා කියලා දැන ගත්තා , අක්කිව තේරුම් අරන් ළගින්ම අයියා ඉන්න නිසා ගොඩක් සතුටුයි , එහෙම කෙනෙක්ට හම්බවෙන්න ඕනිත් ඒ වගේ ආදරයක් , ආදරෙයි තුන්දෙනාටම , අක්කිව ආදරෙන් බලාගන්න අයියේ 😊❤❤
@Sudharmasirimanna
@Sudharmasirimanna Ай бұрын
🥺❤️same
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
Ane thank you patiyoo.. hodin exam 1ka karanna… adareiii❤️🥰🥹
@amashanikarunathilaka4699
@amashanikarunathilaka4699 Ай бұрын
මටත් කවදාවත් නැතුව ඇඩුනා ඔයාලගේ ඇස් වල කඳුළු දකද්දී. අයියා අක්කිට පැහැදිලි කරලා දෙන ව්දිහ හරිම ආදරනීයයි. ආදරෙයි තුන් දෙනාටම. 😍😍❤️ පරිස්ස්මින් සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි ❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
Godak Adareii🥹❤️
@imeshaminohari9658
@imeshaminohari9658 Ай бұрын
අම්මා කියන්නේ අම්මාටම තමා.. තාත්තලා අඩනවා පෙන්න නැ එ උනට එ තාත්තට දුක ඇති අම්මට වඩා මොකද දුලාට වැඩිය ආදරේ තාත්තා... ආදරිනිය අම්මා තාත්තෙක්❤❤❤❤❤❤..
@diliniupeksha2616
@diliniupeksha2616 Ай бұрын
අනේ අයියගේ ආදරේ ❤ හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න ❤❤❤ කෙල්ලෙක්ට දුකක් දැනෙන වෙලාවට ඔය ව⁣ගේ ආදරෙන් සනසන්න පුලුවන්වන් පිරිමියෙක් ලැබෙනවා කියන්නෙම ඒ ගැනුලමය තරම් වාසනාවන්ත කෙනෙක් තවත් නැ....❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹🙏❤️
@Sew-7
@Sew-7 Ай бұрын
බලන්න ඒ දරුවන් පුංචිකාලේ ඉඳන් ක්‍රියාකාරකම් වලට හුරුකරන විදිය❤අඬනවා තමයි ඒත් දරුවා තුල ශක්තිමත් මනසක්,මිනිසෙක් වර්ධනය වෙනවා ලංකාවේ වගේද බලන්නකෝ ඒ ක්‍රියාකාරකම් මමනම් අගය කරනවා ඔයාගේ ඒ තීරණය....දරුවා අඬන එකනම් ලංකාවෙදිත් පළවෙනියටම පාසල් යද්දිත් ඒකම වෙනවනේ දරුවන්ට හුරු නැති නිසා ඒත් මේ පරිසරය.බලන්නකෝ දරුවට ආරක්ෂාව උනත් නියමයි❤❤😊 ජපානයේ සිට ආදරෙන් සුබපතමි🌸🌸🌸
@rooricreations5497
@rooricreations5497 Ай бұрын
හැම අම්මා කෙනෙක්ටම දැනෙන වේදනාව එකයි 😢 මටත් ගොඩක් ඇඩුනා, මගේ දරුවෝත් මතක් වෙලා.පුංචි කාලේ ඔහොම හැදුනත්, දරුවෝ ලොකු උනාම අපි ආපහු තනි වෙනවා.😢බුදු හාමුදුරුවො කියපු දේ කොච්චර ඇත්තක්ද මේ ලෝකේ සතුටක් ලැබුණත් ඒකෙත් අන්තිමට දුක විතරයි.
@TharidhuVipun
@TharidhuVipun Ай бұрын
අනේ චුටි මැණිකයි අක්කයි අඬන කොට අපිටත් ඇඩෙනවා. කමක් නෑ අක්කි බබාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේ.. ආදරෙයි තුන් දෙනාට ම ❤❤❤❤😢
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq Ай бұрын
හරිම සතුටින් ජීවත්වෙන අහිංසක ලස්සන පවුලක් . මමනම් අම්මා කෙනෙක් නෙවෙයි මට මේ ආත්මේ අම්මා කෙනෙක් වෙන්න තරම් පිනක් තිබුනේ නැහැ.ඒත් රත්තරනේ මට ඔයාගේ දුක වේදනාව හොදටම දැනෙනවා නංගි...මමත් මේ වීඩියෝ එක බලබලා හොදටම අඩනවා.ඔයාට ඔයාගේ දුක බෙදා ගන්න හිත හදන්න දන්න හොද මහත්තයෙක් ඉන්නවා.පරිස්සමෙන් ඉන්න නංගි ඔයාලට තෙරැවන් සරණයි ❤❤
@GiheshaMuthukumarana
@GiheshaMuthukumarana Ай бұрын
අනේ දුක දරාගෙන හරි ඔය රටේ විදිහට දරුවව හදන්න.. බලන්න ඒ මිනිස්සුන්ගෙ හැදියාව ආදරෙ. driver වුනත් bye කියනවා.. ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට තමන්ගෙ දරුවා විතරයි දරුවා. ලංකාවෙ පුලුවන්ද ඔහොම පොඩි දරුවෙක් ගුරුවරයෙක්ට තියා හිතවත් මනුස්සයෙක් ට දෙන්න.. ඇත්තටම පුදුමයි ඒ රටේ විදිහ ගැන.. ❤❤ ලංකාවත් ඔහොම වුනා නම්... ❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
ගොඩාක් හොද අදහස් දැක්වීමක් , ස්තුතියි ❤️
@ChamiRathnayake-x4l
@ChamiRathnayake-x4l Ай бұрын
චූටි ලේ බිංදුව තරමේ ඉදන් කුසේ තියන් හදලා,ඇස් දෙකේ තියන් හදපු බබාගෙන් තත්පරයක් ඈත් උනත් අම්මෙක්ට ඒක කොච්චර වේදනාවක්ද...දවසක දූ පැටියා ගොඩක් සතුටු වෙයි මේ වීඩියෝ දැක්කම අම්මා තාත්තා එයාට කොච්චර නම් ආදරේද කියලා.තුන් දෙනාටම ජය ශ්‍රී මහා බෝ සමිදුගෙ පිහිටයි!❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
අනේ ගොඩාක් ස්තුතියි 🥹...ආදරෙයී...❤️😘
@kavindukosala7578
@kavindukosala7578 Ай бұрын
බලන හැම කෙනෙක්ම අඩපු එකම වීඩියෝ එක 😢සයිලි මැනික ලොකු වෙන ඒව බලලම මාර දුකක් ආවෙ මේක බලද්දි . සුදූ අඩන කොට ඔයා එක්ක අනේ අපිත් අඩනව
@samanthidesilva4729
@samanthidesilva4729 Ай бұрын
නංගි ඔය අත්දැකිම් හැම අම්මා තාත්තා කෙනෙකුටම පොදු දෙයක් . මගේ දුවත් මාත් අතරේ තිබුනේ ඔය වාගේම බැදීමක් .මොකද මාත් ජොබ් එකක් කරේ නෑ එයා එක්කමයි උන්නේ .මට දුව ලැබෙනකොට 21. එයා තමා මගේ පළවෙනි දරුවා .එයා නසරි දැම්මේ ගෙවල් වලට ගොඩාක්ම ලග House of hope කියන එකට .. එත් මෙයා ඉන්නේම නෑ මාව බදාගෙන අඩනවා .දවසක් මන් හැංගුනා ක්ලාස් එක පිටි පස්සේ .දුව අඩ අඩා ඇවිත් මාව හොයනවා .එත් මාව දැක්කේ නෑ ..එයා අඩාගෙනම එයා ළගට ආපු පොඩි ටිචර් එක්ක ඇතුලට ගියා... පස්සේ මාව බලාගෙන ඉදලා තියෙනවා එකේ ප්‍රින්සිපල් මැඩම් .එයා මට කතා කරා ඔෆිස් එකට එන්න කියලා .මන් ගියා මාත් ගියේ අඩ අඩා ...ප්‍රින්සිපල් හරීම ආදරණිය මහත්මියක් .එයා මට ඉදගන්න කියලා මන් එක්ක කතා කරා .එයා මට දුන්නු උපදේශය මන් අද මේ සටහනේ ලියන්නන්.එතුමිය මට කිව්වා හැමදාම ඔයාට බෑ ඔයාගේ එප්‍රන් එක පිටි පස්සෙ හංගාගෙන දරුවා තියා ගන්න .එයාට තියෙනවා තව ලස්සන ලෝකයක් දකින්න .අලුත් යාලුවෝ ඇති කර ගන්න .ඒ ලස්සන ලොකේ දකින්න ඔයාත් 100% දරුවාට උදව් කරන්න ඔනේ .එකට මේ දෙන ආදරය විතරක් මදි ..ඔයා එයාට නිදහසේ අත් තටු ගහන්නත් උදව් කරන්න ඔනේ ..ඔයා බය වෙන්න එපා අම්මා .එයා ඉක්මනටම එයාගේ ලොකේ හොයා ගන්නවා .අලුත් යාලුවෝ හමු වෙනවා .එයාලා එක්ක සතුටින් සමගියෙන් ජිවිතේ ශේයා කර ගන්න එයා දැන ගන්නවා .ඔයාගෙන් වෙන් වීමේ දුක එයාට තනියම දරා ගන්න දෙන්න .එතකොට එයා දැන ගන්නවා මන් අඩලා වැඩක් නෑ මේකට මන් මුණ දෙනවා කියලා .අන්න එහෙමයි පුංචි හිත් ශක්තිමත් වෙන්නේ කියලා ...අන්න එදා ඉදන් මාත් සතුටින් දුව දාලා ගෙදර ආවා.දුවත් ටික දවසකින්ම හුරු උනා .මාත් එයාව අත ඇරියේ නැත්තන් එක මටත් වඩා දුවටයි හොද නැත්තේ ..හිත හදාගෙන එයාගේ ලස්සන අලුත් ලොකයට යන්න දෙන්න .දවසක මට වගෙම ඔයාටත් අඩම්බර හිතෙවී මන් ලස්සන වගකිම් සහිත දුවක් ලෝකයාට දායාද කරා කියලා .ඉතින් නංගි මේ සටහන ඔයාට වැදගත් වෙයි කියලා හිතලයි ලිව්වේ ..ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ..ජේසු පිහිටයි ♥️🙏♥️
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
ඒක ඇත්ත..🥲 අනේ..ගොඩාක් ස්තුතියි මේ අදහස් share කර ගත්තාට..🥹❤️ ආදරෙයී❤❤ ජේසු පිහිටයි , බුදු සරණයී❤
@dineshthotupalagedara418
@dineshthotupalagedara418 Ай бұрын
ඇත්තටම මෙකට දුක මාකට් කරනවා කියන්නේ පිස්සෝ ඒ තමා අම්මා ❤ එක කොච්චර ආදරයක්ද අක්කි මෙතරම්ම සංවේදි අයියා මාරම හොදයි මාරම ලස්සනයි ඒ පව්ල ඇස්වහ වදින්න නම් එපා ❤🥰
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🙏🥹❤️
@gamingnethu6022
@gamingnethu6022 Ай бұрын
සයිලි බබා මොන අවුරුද්දෙද . මොන මාසෙද ඉපදුනේ.එයා හරි ලස්සනයි . මම එයාට ආසයි . සයිලි බබා හරි ශෝයි . මම එයාට ගොඩක් ආදරෙයි ☺️☺️☺️☺️☺️
@HilaryEdirisingha
@HilaryEdirisingha Ай бұрын
අනේ අක්කි අද නම් ඇඩුවා. වීඩියෝ එක බලලත් බෑ.නොබලත් බෑ.ඒත් සයිලි බබාගෙ අනාගතය වෙනුවෙන් කියලා හිතලා.චූටි දූට සුබ පතනවා...!❤❤❤❤❤
@VindyaChamodi-q1x
@VindyaChamodi-q1x Ай бұрын
මෙච්‍චර කල් හැම වීඩියො එකක්ම බැලුවා අක්කි ඔයාලගේ.ඒත් අද තමයි coment එකක් දැම්මෙ මගේ ඇස් වලටත් කදුලු ආවා නිකම්ම☺️ ගොඩක්ම හිතට දැනුණු වීඩියො එකක්, නිකම් මගේම ජීවිතේ එහෙම සිද්දියක් උනා වගෙ දැනුනේ.. තවත් දෙයක් අයියා වගේ එක්කෙන් ලබන්න ඔයා ගොඩක් luky අක්කි.ඔයා අඩද්දි අවුලෙන් ඉද්දි එයා හරි ලස්සනට ඔයාට ශක්තියක් වෙනාවා. හැමදාම සතුටින් ඉන්න ඕනි පැටියා එක්ක ♥️🥹
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
අනේ..ගොඩක් ස්තුතියි පැටියෝ ..ආදරෙයී🥹❤️
@VindyaChamodi-q1x
@VindyaChamodi-q1x Ай бұрын
@sameeandsandu9798 අනෙ මාත් ආදරෙයි අක්කි ඔයාලට 🥹♥️
@VindyaChamodi-q1x
@VindyaChamodi-q1x Ай бұрын
@@sameeandsandu9798 අනෙ අක්කිලාව එක පාරක් හරි දකින්න තියෙනවා නම් .ඉක්මනිම් මගේ හීනේ හැබැ කරගන්නවා කොහොමත් මගේ dream country එකට එනවා.එතකොට අක්කිලාව දකින්නත් පුලුවන් නෙ ☺️🥹
@Life-with-nuu12
@Life-with-nuu12 Ай бұрын
අයිය නම් හරිම ආදරණීයයි සදූ අක්කිගෙ හිත පුදුම තරම් ආදරෙන් හදනව. මටත් හරිම දුකයි. කදුලු එනව බබයි අම්මයි අඩද්දි. ඇත්තෙන්ම අම්ම කෙනෙක්ගෙ ආදරේ කියල නිම කරන්න බෑ. සයිලි බබා ඊළඟ සතියෙ ඉදන් හුරු වෙයි තනියෙන්ම ඉන්න. ❤ ඔයාලගෙ ජීවිතේ ගත කරන වීඩියෝ එකක් අරන් ආවම දැනෙන්නෙ මගේ ජීවිතේ වගේ එච්චර මන් ඔයාලට ආසයි ආදරෙයි. මගේ කොරියන් උන්මාදෙ ඇති කරේ ඔයාල ❤❤❤❤ ඉස්සරහටත් ලස්සනට ඔයාලගෙ ජීවිතේ අපි එක්ක බෙදාගන්න මේ වගේ . සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න තුන් දෙනාම ❤❤❤ බුදු සරණයි.
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🙏❤️
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 29 күн бұрын
අනේ කොච්චර ආදරණීය සැමියෙක් ද..අපිට නම් මෙහෙම නෑ..තනියෙන් විඳවන වාර අනන්තයි..දරුවෝ ..මහත්තයා ෆෝන් වල විතරයි..අපි නිකම්ම වයසට ගියා දුක් විදාලම..😢
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 21 күн бұрын
ane duk wenna epa apita ehema thama labila thiyna widiha.eka eyge wasanwa.hoda adaraneeya demawpiyan dennekge adare madde haduna pirimiyek.eya hodta adare widala thiynwa ekai e.ganu kenekta adare watinaka adare denne ekai.e hdpu amma thaththa kochchara adaraneeya athida
@Afamiliarperson
@Afamiliarperson Ай бұрын
මේ Channel එක අහම්බෙන් දැකලා Video එක බැලුවේ.... ඔය ආදරේ හිත පිරෙන්න ම ජීවිතේ පුරාවට ම ඔයාලා ලග රැදේවා...!!! තෙරුවන් සරණයි.
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
Ane godak isthuthiiii.. adareii❤️🙏
@MawananahewaLakshiKawmadi
@MawananahewaLakshiKawmadi Ай бұрын
දුකයි🥺ඒත සුදු මැනිකගේම හොදටනේ මෙහෙම කරන්නෙ❤සතුටින් පරිස්සමෙන් ඉන්න❤
@chalanimandara2614
@chalanimandara2614 Ай бұрын
අක්ක අඩද්දි මටත් ඇඩුනා 😔😔😔 අක්කි වගේම තමා මටත් නෑදෑයො එක්ක ඉදල එද්දි මාරම තනිකමක් පාලුවක් දැනෙන්නෙ.🤕🤕🤕 අද වීඩියෝ එක දිග නිසා බලන්නත් ආසයි . ආදරෙයි ඔයාලා තුන්දෙනාටම 🥰🥰🥰🥰 ආසම channel එක...........💖💖💖
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
❤️🥹
@samalkasathsarani3466
@samalkasathsarani3466 Ай бұрын
මම ටීච කෙනෙක් නන්ගි .දැන් මම pregnant .මාස හතයි. මට දවසක දරුවෝ දෙන්නා දාලා යන්න වෙනව නේද කියල මතක් උනා.දරුවා වෙනුවෙන් හැමදේම දරාගන්න පුරුදු වෙන්න නංගී❤❤❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🙏🥹❤️
@hiru3494
@hiru3494 Ай бұрын
🥺🥺❤️ ඉක්මනින් දුක නැති වෙලා යන්න ඔනී.. මාත් අක්ක වගේමයි.. කොහෙ හරි ට්‍රිප් එකක් ගීන් ආවම හරි, කට්ටිය ගොඩක් ඉන්න තැනකට ගිහින් ආපහු ආවම හරි, දවල්ට නිදියලා නැගිට්ටම හරි කියාගන්න බැරි දුකක් එක්ක ලොකූ පාලුවක් හිතට දැනෙනවා.. ඒක කියාගන්න තේරෙන්නෙ නෑ... මාත් තනියම ඉන්න කැමති නෑ.. කවුරු හරි ආදරේ කරන කෙනෙක් එක්ක ඉන්න තමයි මාත් ආස 🥰 අක්කලාට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනවා❤🥰
@Bhagyasandarenu-do8zn
@Bhagyasandarenu-do8zn Ай бұрын
ඔය වගෙම අත්දැකීමක් මාත් විදිනවා වැඩට යනකොට 😢😢.ගිහින් එනකන් ඉවසිල්ලක් නෑ .ඒ මූන දකිනකොට දැනෙන සතුට ඒ හිනාව කියලා නිම කරන්න බැරි දෙයක්. මේ වීඩියෝ එක බලනකොට මටත් ඇඩුනා.😔😢😢
@shamila142
@shamila142 Ай бұрын
අඩන්න එපා අක්කා.. කෙල්ල කවදහරි බැදල ගිය දවසට දෙන්නටම හොම්බෙන් යන්න වෙන්නෙ... හිත හදාගන්න දැං ඉදන්ම. ලොකු වෙලා එයා ඔයලා දෙන්නගෙන් ඈත්වෙන දවස වෙනකන් ඉන්න එපා... වැරදියට හිතන්න එපා මෙහෙම කීවට. නමුත් ඇත්තට මූනදෙන්න වෙනවා කවද හරී. ඒක නිසා දැං ඉදන්ම හිත හදාගන්න ..❤❤❤
@udeshikashamali3299
@udeshikashamali3299 Ай бұрын
අනේ මටත් ඇඩුනා අක්කේ.ඔහොම තමයි වෙන්වීම් දරාගන්න අමාරුයි.ශොයි අනේ සයිලි.මැනික.ආදරෙයි අක්කේ අයියේ සයිලි මැනිකටත්
@chanukapunchihewa1227
@chanukapunchihewa1227 Ай бұрын
මෙච්චර කාලයක් දාපු වීඩියෝ වලින් හදවතට දැනුන වීඩියෝ එකක්.මාත් බබා මාසෙන් දාලා කොරියාවට ආවේ එයාටත් දැන් අවු.1 මාස 4යි..මමත් එයාලාව ඉක්මනින් මෙහාට ගෙන්න ඉන්නේ...
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
අනේ😢 ඉක්මණින්ම පැටියාව ඔයා ගාවට ගන්න ලැබෙන්න ඕනි..ආදරෙයී🥹❤️🙏
@jayasekarabhagya4
@jayasekarabhagya4 Ай бұрын
මොනව වුණත් එහෙ system එක හොඳයි. මේ වගේ තියෙද්දි ළමයි පොඩි කාලෙ ඉඳන් දරාගැනීම පුරුදු වෙනව. ළමයි මල් වගේ හදල හරියන්නෑ කවද හරි සමාජෙට ගියාම සිද්ධ වෙන්න පුලුවන් දේවල් වලට මුහුණ දෙන්න ඉගෙනගන්නෙ ළමයි එතකොට. අපේ ලංකාවෙ නම් ඉතින් ගොඩක් අම්මල ළමයි හදන්නෙ හරිම බොළඳ විදියට. ඒ නිසා තමයි ඒ ළමයි නිසි වයසකටත් එන්න කලින්ම වෙන වෙන දේවල් වලට යොමු වෙන්න බලන්නෙ . ඇත්තටම ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙත් අපේ රට දියුණු වෙමින් පවතින්නෙත් මේ වගේ හේතුත් මුල් කරගෙන තමයි 😏 ඒ වගේම ඕනම වෙලාවක දේවල් අතහරින්න පුරුදු වෙන්නත් ඕනෙ අපි ස්ථිර නෑනෙ මේ ලෝකෙ 😊
@Saaraa237
@Saaraa237 Ай бұрын
ජපානේ කිව්ව ගමන් මතක් වෙන පුංචි පවුල පවනි පෙරේරා , කොරියාව කිව්ව ගමන් මතක් වෙන පුංචි පවුල සමී ඇන්ඩ් සදු , ආදරෙයි ඔයාලා දෙන්නටම ඈත රටක ඉදන් අපිට ඔයාලා ගේ ජිවිතේ වගේම ඔය වගේ රටවල් වලට එන්න දෙන පන්නරයට ❤ රියු බබා , සයිලි බබා දෙන්නටම හොද අනාගතය ක් ලැබේවා ❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
Adareiiii🥰💞
@wasanthakumara9329
@wasanthakumara9329 Ай бұрын
අනේ අක්කි බබා හරිම ලස්සනයි මම මේ ලෝක දැකපු ලස්සනම සුන්දරම පවුල තියෙන්නෙ ඔයාට....❤
@DeshaniAriyarathna-o1w
@DeshaniAriyarathna-o1w Ай бұрын
මුල් ටික බලද්දී ම ඇඩෙනවා අක්කා ❤❤❤😢 අපේ අම්මත් අපිව දාලා කොහොමත් ඉන්න බෑ අක්කා කැම්පස් එකට දාලා ආවෙත් කියන්න බැරි තරමට ම දුකින් ඒත් ඉතින් ඒවා දරාගන්න ම වෙනවානේ අක්කා ❤😢
@Wassmp1
@Wassmp1 Ай бұрын
ඒක හැමෝටම පොදුයි....ඔයාලගෙ අම්මත් ඔහොම ම හිතනවා ඇති..ඒ දුක ඒ අම්මටත් තියනවා අපිට අපේ ලමයි ගැනත් ඒ දුකම තියනවා❤
@AnnPerera-o8u
@AnnPerera-o8u Ай бұрын
අනේ අක්කියෝ බලන් ඉන්න අපිටත් ඇඩෙනවානේ🥺🥺🥺🥺. අනේ ඔයාලාත් කොච්චර දුකින්ද ඉන්නෙ. අනේ මැනිකට තාම අවුරුද්දක්වත් නෑ නේද. අනේ එයාගෙ චූටි කාලෙ ආයේ ඔයාලට හම්බෙන්නෑනෙ🥺🥺. අනේ තව එයාට වයස තියෙනවා ඔය දේවල් වලට. එයා තවම චූටී. එයාට ඕනි ඔයාලගේ ආදරේ නේ. අනේ ඕක නවත්තන්න. එයාට හරි වයස ආවම එයාව යවන්න. එතකම් ඔයාලා ලගින් පරිස්සමින් මැනිකව තියාගන්න අක්කි අයියා 🥺🥺❤️❤️
@ManoriMahesha
@ManoriMahesha Ай бұрын
අනේ දරුවට ඔය ලමා කාලය ආය එන්නෙ නැ.ඔයාලා ලග තියා ගන්න තව වයස තියනවා ඔවට.පපුවත් එක්ක දනවා අනේ.අනේ ඔයාලා ගාව තියා ගන්න😊
@arangaaranga4176
@arangaaranga4176 Ай бұрын
අනේ අක්කේ හරිම දුකයි. බැදීම් කියන්නේ දුකක් තමයි. නොදැනීම ඇස් දෙකට කදුළු එනවා. හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏🙏🙏
@Viduvimansa7890
@Viduvimansa7890 Ай бұрын
අක්කි ගොඩක් වාසනාවන්තයි... ඒ වගේ හස්බන්ඩ් කෙනෙකුයි දරුවෙකුයි ලබන්න ❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🙏❤️
@JanudiMohotti
@JanudiMohotti Ай бұрын
අනේ අක්කි මටත් ඇඩුන අනේ. මං තාම marry කරල නැති වුනත් මටත් . මගේම දරැවට වුනා වගේ . දැනුනා . කොච්චර දුකක් ඇතිද . අක්කිට . මට හොදටම අක්කිගේ ඉන්න සිටුවේෂන් එක තේරුම් ගන්න පුළුවන් . අනේ අක්කි . ඔයා ඔච්චර දුක් වෙන්න එපා අක්කි. ඔයාල හැමෝට පරිස්සමින් ඉන්න. බුදු සරණයි පැටියට ❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
Adareiii patiyoo🥹❤️
@ShaniJayasooriya-pl1rw
@ShaniJayasooriya-pl1rw Ай бұрын
කී පාරක් ඇඩුවද කියලා මට මතකත් නෑ ...... දරුවෙක් තාම නැතත් ඒ දරු දුක හදවතටම දැණුනා.. ආදරෙයි තුන් දෙනාටම ❤❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹❤️
@SanujDilka-y4y
@SanujDilka-y4y Ай бұрын
අනේ අක්කේ මටත් අඩුනා මන් අම්මා කෙනෙක් නෙමෙයි එත් පොඩි දරුවන්ට මන් ආසයි මැරී කරලා ඉන්නේ ආර්ථික ප්‍රශ්නත් එක්ක බබෙක් ගැන හිතන්න අමාරුයි දැම්ම එත් මන් ආදරෙයි අක්කේ පොඩි බබාලට 😢අනේ සුබ අනාගතයක් චුටි දූ ❤️💗
@kasunimadhushani3837
@kasunimadhushani3837 Ай бұрын
මේ වීඩියෝ එක බලද්දි කොච්චර නම් ඇඩුවද🥺 මාත් අක්කා වගේ හරිම සංවේදී 🥺, චූටි මැණික⁣ට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි 😍🥰🐰♥️
@Sudharmasirimanna
@Sudharmasirimanna Ай бұрын
Atta 🥺❤️
@pramodinisansala1373
@pramodinisansala1373 Ай бұрын
අම්බෝ අක්කේ ඉබේම ඇස් වලට කදුලු වැටුනා ඔයලා දෙන්නා.හරි ආදරනීය දෙමව්පියන් දෙන්නෙක් අක්කේ සයිලි බබා මාර වාසනාවන්තයි ඔයාලත් එහෙමයි ඔයලා අඩද්දි හරීම දුකයි අක්කි පරිස්සමින් අක්කි අයියා චූටි දූ 💗😘 මාත් තනියම ගමන් යන්න ආස.නෑ අක්කි❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹❤️
@Harshiseuwandi
@Harshiseuwandi Ай бұрын
අක්කේ මන් පෙර පාසල් ටීච කෙනෙක් හැම බබේක්ම ඔහොම අඩනවා අම්මාත් අඩනවා.සමහර බාබලා අඩද්දි අපිටත් ඇඩෙනවා. එත් සති දෙකක් විතර ගියාම එයා අඩලමා දැන ගන්නවා මන් යන්නෙ ඉගන ගන්න කියලා .එතකොට හැමදේම හරි යනවා .❤😊 දුක් වෙන්න එපා හැමදේම එයාගේ හොදටනේ. එයා ගොඩක් හොද දරුවෙක් එයා හැමදේම තේරුම් ගනි .එයාලට ටික දවසක් යද්දි එයාලට තේරෙනවා මගේ අම්මා හවසට එනවා කියලා මන් අරන් යන්න .දුක් වෙන්න එපා
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
අනේ ඒ දුක නම්🥹 ගොඩාක් ස්තුතියි ..ආදරෙයී🥹❤️
@Angeluma97
@Angeluma97 Ай бұрын
ඇත්තටම මටත් ඇඩුනා.. 😢 මම තාම single ඒ උනත් අක්කි මට දැනුනේ මගේ දරුවා යනවා වගේ මමත් ඇඩුවා. අක්කි මාරම වාසනාවන්තයි ඇත්තටම අයියා වගේ කෙනෙක් ලැබෙන්න. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම මම ❤❤ බුදු සරණයි..!!! ජේසු පිහිටයි...!!! තෙරුවන් සරණයි...!!! 🙏🌹🥰💜💕😘
@AwindiRashmi-tp7ez
@AwindiRashmi-tp7ez Ай бұрын
කවදහරි බබා ලොකු වෙලා මේ video බලද්දි එයාට ගොඩාක් ආස හිතෙයි..♥️අම්මගෙයි තාත්තගෙයි ඒ ආදරේ දැක්කාම 🥺💗💫
@Sithmi-z5t
@Sithmi-z5t Ай бұрын
අනේ අම්මෝ ගෙඩාක් අමාරැවෙන් මෙ vlog එක බැලුවෙ අක්කයි සයිලි පැටියයි අඩනවා දැක්කාහම පපුව පිච්චිලා ගියා 😢 සයිලි පැටියාගෙ හිනාව දැක්කාහම හරිම සතුටුයි ❤ ගොඩාරියක් ආදරෙයි පුංචි පැංචියේ ඒ වාගේම ඔයාලා දෙන්නටත් ආදරෙයි 😍😘 හැමදාම සතුටින් පරිස්සමෙන් යින්න🥰
@Malsha743
@Malsha743 Ай бұрын
අම්මයි,තාත්තයි ,මමයි, නංගී වගේ අපි හතර දෙනත් කොහෙ ගියත් මොනවා කරත් එකට මොනවහරි පොඩි කෑමක් ගත්තත් ගෙදර ඇවිත් කන්නේ ඒ බැදීම මාරයි ❤ එහෙම බැදීමක් පොඩි වෙලාවකටහරි ඈත් වුනෝත් දුකයි 💗💗
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹❤️
@wasanthichathurani7632
@wasanthichathurani7632 Ай бұрын
අනිත් හැමදේටම වඩා දැක්කෙ හරි ආදරණීය සැමියෙක්.තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️🙏🙏
@Sobashi99
@Sobashi99 Ай бұрын
Anee ලස්සන හැගිම්බර වියෝවක්. එ චුටි දුවට ලොකු වුනාම එයගෙ චුටි කාලෙ film එකක් වගෙ බලන්න පුලුවන් නෙද… හරිම වාසනාවන්තයි…ලස්සන පවුලක්… ♥️
@SumedhaKalpani-p7z
@SumedhaKalpani-p7z Ай бұрын
අනේ මම පුදුම විදිහකට ආස පවුලක් ඔයාලා.මටත් දවසක ඔයාලා වගේ සතුටින් ජීවත් වෙන්න ලොකු ආසාවක්, motivation එකක් ඔයාලා දිහා බලද්දි එනවා.අනේ සයිලි බබා නම් හුරතල් බෝලයක්.පුදුම විදිහට ආදරේ හිතෙනවා. හදවතටම දැනෙනවා ඔයාලව.ඔයාලගේ හැඟීම් හරියට මමත් විඳිනවා වගේ මේක බලද්දි දැනුණෙ.හැමදාමත් පුංචි පවුලට ආදරෙන්ම ඉන්න ලැබෙන්න කියලා පතනවා.ජේසු පිහිටයි.බුදු සරණයි.❤😍
@tinethiravindaya6210
@tinethiravindaya6210 Ай бұрын
දුකක් දැනුනම මාවත් තුරුල් කරගෙන ඉන්නවට මං ගොඩක් ආසයි...😢❤අක්කා ගොඩක් වාසනාවන්තයි දුකක් දැනුනු වේලාවට හිත හදන ආදරයක් හම්බුනා..🥺
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
අපිත් ඔයාලත් එක්ක ඉන්නවා .හැම දුකකදී ම අපි ඔයාලා තුන්දෙනත් එක්ක ඉන්නාවා .දුක් වෙන්න එපා අපි ඉන්නවා .
@chalanamadusha7970
@chalanamadusha7970 Ай бұрын
දවසක මටත් එයා එක්ක මේ වගේ ආදරෙන් ඉන්න තිබුනොත් ඇති මේක එයා දැක්කත් ඇති කොල්ලො වෙච්ච අපිටත් ටිකක් ඇඩුනා ඒකට නම් ❤️🥺💐🇰🇷
@MashiRanathunga-tj9qy
@MashiRanathunga-tj9qy Ай бұрын
අනේ අක්කේ.... වීඩියෝ එක බලද්දි හරිම සන්වේදී හරිම සතුටුයි හරිම ලස්සනයි... ජීවිතේ හරි ලස්සනයි ආදරණීය හදවත් දෙකක් එකතු වුණාම... බලන්නකෝ අයියාගේ ආදරේ... ❤🥺 හැමදාමත් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාටම... ශෝයි සයිලි බබා... ❤😘
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
ගොඩාක් ආදරෙයි පැටියෝ.. ❤😍
@cookingchef270
@cookingchef270 Ай бұрын
බැදිම් කියන්නේ දුකක් වුණත් බැදිම් නැතුව ජිවත් වෙන්නත් බැහැ 😭😭😭.අක්කේ ඔයා දුක් වෙන්න එපා බබා ටිකෙන් ටික එකට පුරුදු වෙයි 😢❤😢.ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි 😊🙏😊.
@shyamakalubowila5209
@shyamakalubowila5209 Ай бұрын
ස්‍යිලි බබා තාත්තා වගේ🥰දැන් අම්මා වගේ පුතෙක් ගේන්න .😍
@dismimaheshika3770
@dismimaheshika3770 Ай бұрын
Amma waga
@dismimaheshika3770
@dismimaheshika3770 Ай бұрын
As katatha
@vlogswithkawee7754
@vlogswithkawee7754 Ай бұрын
කඳුලු නතර කර ගන්න බෑ පුදුම තරම් දුකයි🥹🥺 අම්මා කෙනෙක් කියන්නෙම බැඳීම් වෙනුවෙන් ජීවිතේ පුරාවටම දුක් වෙන අඬන තැවෙන කෙනෙක්❤🥺😔 චූටි මැණිකගෙ ජීවිතේ හැම දවසක්ම ලස්සන වෙන්න ඕන🌸💕
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
අනේ ගොඩාක් ස්තුතියි..ආදරෙයී...❤️😘
@priyanthikumariillanganthilaka
@priyanthikumariillanganthilaka Ай бұрын
අයියා අක්කා ලගට වෙලා අක්කාගේ හිත හදන විදිය දැක්කම ගොඩක් සතුටු හිතෙනවා.අක්කි ගොඩක් වාසනාවන්තයි❤❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹❤️🙏
@Aurora-s17b05
@Aurora-s17b05 Ай бұрын
දවසක සයිලි බබා ලොකුවෙලා මේ දේවල් දකිද්දි එයාට කොච්චර සතුටු හිතෙයිද එයාගෙ අම්මී තාත්තී එයාට මෙච්චර ආදරෙයි කියල🥺❤
@duleeMano
@duleeMano Ай бұрын
අනේ ඔයාලගෙ දුක වැඩියෙන්ම දැනුන වීඩියෝ එක, අම්මෙක්ට දරුවෙන් කියන්නෙ මුළු ආත්මෙම වගෙ
@SamarthaAkashi
@SamarthaAkashi Ай бұрын
අනේ ඇත්තටම මටත් ඇඩුනා. හිතාගන්න බැහැ. ඒ ආදරේ කොච්චරද කියලා. බැදීම් එච්චරටම ශක්තිමත් කියලා ඒකෙන් තේරෙනවා. ඒත් ඉතින් අපි ඒ හැම දේකටම මුහුන දෙන්න ඕනෙනේ. දුකින් හරි ඒ දේවල් අපි බාරගන්න ඕනේ... 🥺💗. චූටි මැනික පරිස්සමින් ඉන්න ඕනේ. අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි. අක්කි අයියා පරිස්සමින් ඉන්න.... සතුටින් ඉන්න.... 🫂🥰💗
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🙏🥹❤️
@manojagunarathna2367
@manojagunarathna2367 Ай бұрын
දරු දුක😢❤ ඒක අම්මට දැනෙනවා වැඩියි❤තාත්තලා ට වඩා😢 මේ video එක බලලා මමත් ඇඩුවා😢😢❤❤
@shajithamadusani9173
@shajithamadusani9173 Ай бұрын
නංගී අඬනකොට මටත් නොදැනිම මගෙ ඇස් දෙකෙන් කඳුලු වැටෙනවා..පපුව පිච්චිලා යනවා වගේ...චූටි රෝස මලගෙ අනාගතයට සුභ පැතුම් ❤️❤️❤️ ආදරෙයි ඔයාලා හැමෝටම නංගී....
@AyomiShanika-i5b
@AyomiShanika-i5b Ай бұрын
ඇත්ත ඒ හැගීම දරාගන්න අමාරුයි. මටත් මාසයක් විතර ඒ වෙන්වීම දරාගන්න අමාරු උනා ඒ පැය 2ක කිසිම වැඩක් කරගන්න බෑ එක එක ඒවා ඔලුවට එනවනේ 😊❤ පස්සේ හරියනවා ජේසු පිහිටයි දෝනි❤
@hadayahadaya35
@hadayahadaya35 Ай бұрын
.ගොඩක් අයගේ වීඩියෝ බලනවා මේ තරං නම් සංවේදී වුණේ නෑ. අම්මෝ මාර දුකක්❤❤❤
@pabasaragomas9297
@pabasaragomas9297 Ай бұрын
අනේ දෙයියනේ විඩියෝ එක බලන්න අමාරුයි .මටත් ඇඩෙනවා ඔයාලා එක්ක❤❤😢
@DineshDinesh-ow4ii
@DineshDinesh-ow4ii Ай бұрын
එහෙම තමා අම්මෙක්ට අපි ඔක්කොටම ට වඩා ඒ දුක දැනෙනවතී අනේ මන්දා අක්කි ඔයාට පාලූ උනාට තවත් ලොකු උනාම එයාට පුරුදු වෙන්න දෙන්න ඕනී අපි . ❤️‍🩹❤️‍🩹 ඔයාව සනසන්න හොද සැමියෙක් ඉන්නවා දුක අහන්න දුක කියන්න .. හැබෙයි ලමයා හඩද්දි අපිටත් මාර දුකයි එහෙම තියෙද්දී ඉතින් අක්කිටත් මාරම දුකක් ඇති අම්මා ගෙනෙකට කියා ගන්න බැරි දුකක් ඇති තමන්ගේ දැරුවා අඩද්දී අනේ පව් පැටියා මටත් මාරම විදිහට දුක හිතුනා ඒ පොඩි ඇස් දෙකේ කදුලු දැක්කාම ❤️‍🩹🥹🥹🥹
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹❤️
@Lifwithmaahiofficial
@Lifwithmaahiofficial Ай бұрын
අනේ බබා අඩද්දි මගෙ පපුව රිදෙන්න තරම් වේදනාවක් ආවා 😔 15:51 අක්කි අඩද්දි මටත් ඇඩුනා මගෙ කුසෙන් වදපු වගෙ වේදනාවක් මට ආවෙ 😔 කවදහරි දවසක මමත් මේ දුක විදී ❤එක මාරම අත්දැකීමක් ❤😔 සයිලි බබාගෙ අනාගතේ සුභ වෙන්න කියල මන් පාර්තනා කරන්වා පැංචි❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
අනේ ගොඩාක් ස්තුතියි පැටියෝ🥹...ආදරෙයී...❤️😘
@Lifwithmaahiofficial
@Lifwithmaahiofficial Ай бұрын
@@sameeandsandu9798 ආදරෙයි ඔයාල තුන් දෙනාටම 💌🦋❤
@kavya-we7lk
@kavya-we7lk Ай бұрын
සයිලි මැනික ලස්සන සුරංගනාවියක්. ඇස් වහක් නම් වදින්න එපා මෙ ලස්සන පව්ලට ,😊😊😊😘😘😘😘
@sachinikaushalya8372
@sachinikaushalya8372 Ай бұрын
සයිලි මැණික ආදරෙයි ❤ මොනවා උනත් මටනම් ගොඩාක් දුකයි ඔය වයස ට 9.30 - 4.00 පැය හය හමාරක් අම්මගෙන් ඈත් වෙලා ඉන්න එක ගැන. මොනවා කරන්න ද ඉතින්.එයා ගෙ අනාගතේ වෙනුවෙන් නේ. ❤❤❤
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 Ай бұрын
අක්කිට වඩා මම ඇඩුවා මේක බලලා.. බබා බස් එකේ තනියම යන දවස්වල අනේ අඩ අඩා ගියපු විදිහ🥺🥹 ආදරෙයි චූටි මැණික..💞😘😘
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹❤️
@pradeepamanel8901
@pradeepamanel8901 Ай бұрын
ඔය ඇස් වල කඳුළු දකිනකොට අක්කි........මට හිතුණා මගේ අම්මා මං පුංචි කාලේ මව දාලා ගිහින් සතුටින් හිනා උනේ කොහොමද කියලා....බැඳිම් දුක් බරයි තමයි ඒත් තමන් ජීවත් වෙනවා කියලා දැනෙන්න බැඳීම් ඕනේමයි........ආදරෙයි තුන්දෙනාටම ....තෙරුවන් සරණයී !අක්කි , අයියා...චූටි පැටියා..❤
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹❤️
@lankajayamini6344
@lankajayamini6344 Ай бұрын
මාරම දුකකින් බලපු වීඩියෝ එකක්...අක්කා අඩ අඩා හිනා වෙන කොට ගොඩක් ලස්සනයි🥰🥰
@PathmasiriPeiris-o2k
@PathmasiriPeiris-o2k 20 күн бұрын
අනේ මටත් දුක හිතුනා. චුටී මැනික හොදින් ඉගෙන ගන්න .❤❤ ආදරෙයි . ❤❤
@mahishakavindya992
@mahishakavindya992 Ай бұрын
සයිලි බබා Bus එකේ තනියම යනකොට ගොඩක් දුක හිතෙන්නැති එයාට 🥺❤
@roshini7707
@roshini7707 Ай бұрын
අක්කියි චූටි පැංචියි අඩනව දැකල මටත් නොදැනිම ඇඩුන.❤❤❤ආදරෙයි ඔක්කොමලට❤ පරිස්සමින් ඉන්න ❤බුදු සරණයි
@ayangairoshi1941
@ayangairoshi1941 Ай бұрын
ඇත්තටම මටත් ඇඩුනා😢😢😢 අපේ අම්මාලාත් අපි ගැන මේ බැදිම් හිර කරන් ඉන්න ඇති😔😔😔 මගේ දෙමාව්පියෝ මතක් උනා අක්කා අඩද්දි. ඔයා නම් අයියේ මාරයි ❤ඔයා වගේ ආදරණිය සැමියෝ හැම ආදරණිය ගැහැනියකටම ලැබෙන්න ඕන❤ අක්කාත් පට්ට වාසනාවන්තයි❤😘😍
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
🥹❤️
@kavibbh-w3o
@kavibbh-w3o Ай бұрын
අම්මෝ අක්කි මේ විඩියෝ එක බලලා ඇඩුවා 😭 අනෙ ඒ ආදරෙ ඇත්තටම බැදිම් කියන්නෙ දුකක්ද 😭 අම්මො අක්කි ඔයා අඩනො බලලා දුක වැඩි මමත් ඇඩුවා 😭🥺❤️ ඔයාලා තුන් දෙනාට බුදු සරනයි ❤
@ceylonwasthu2940
@ceylonwasthu2940 Ай бұрын
අනේ ඒක නම් ඇත්ත නංගි මගේ බබාටත් දැන් මාස 10. මමත් මේ වෙනකන් මගේ පුතාව දාලා එක මොහොතක්වත් ඉදලා නෑ. මම මගේ Job එකෙන් පවා අයින් වුණා. ඔයාගේ සයිලි බබා වගේම තමයි මගේ පනත්.
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
Adareiii 🥹❤️
@dewminiweerasinghe9027
@dewminiweerasinghe9027 Ай бұрын
අනේ මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු ආවේ ඉබේටමයි . ❤ ගොඩක් ආදරෙයි චූටි බබෝ ❤
@poornihansi2577
@poornihansi2577 Ай бұрын
මගේ ඇස් වලටත් කදුලු ආවා...පොඩ්ඩයි අක්කී දෙන්නාම ඇඩුවා දැකලා....බුදු සරණයි පැටියෝ....❤❤❤❤❤❤❤ ආදරෙයි අපි හුගාරියක්
@AsikaSadhamini-j9h
@AsikaSadhamini-j9h Ай бұрын
පුංච් පවුල ජීවාමන දෙව්යන්වහන්සේ දෙගුණයක් ආරක්ෂා කරන සේක්වා පවුලේ සමාදානය ප්‍රිත්‍රියෙන් තව තව ආශිර්වාද කරන සේක්වා ❤❤❤ ජේසූ පිහිටයි තුන් දෙනාටම
@sameeandsandu9798
@sameeandsandu9798 Ай бұрын
අනේ ගොඩාක් ස්තුතියි ..ජේසු පිහිටයි ❤❤
@rukshisenadeera323
@rukshisenadeera323 Ай бұрын
දුක හිතුණා අක්කි ගොඩාරියක් ..මගේ ඇස්වලට කඳුලු ඉනුවා අක්කි ..එයාලා ලොකු වෙන්න වෙන්න අපි තුරුලෙම තියාගන්න බෑ නේද අක්කි.....මම නම් තාම අම්මා කෙනෙක් නෙමෙයි අක්කි ඒත් ඒ වේදනාව තේරෙනවා අක්කි ...චූටි පැටියගෙ අනාගතේ ගොඩාක් හොද වේවා බුදු සරණයි ❤️❤️❤️❤️
@ChamodiLakshani-gt1ev
@ChamodiLakshani-gt1ev Ай бұрын
සයිලි මැණිකයි අක්කි අඩද්දි මටත් ඇඩුවා මේ video එක මාර විදියට දැනෙනවා Chanel C එකෙත් ගියා අහම්බෙන් ඒකත් දැකලා බලලා ඇඩුවා සයිලි මැණික ඉක්මනින් ලොකු වෙනවා ආදරෙයි 👨‍👩‍👦❤🫂 ඉක්මනින් තව vlog එකක් ගේන්න අක්කියෝ බලන් ඉන්නවා
@priyanthaariyarathne6952
@priyanthaariyarathne6952 Ай бұрын
අනේ චූටි හා පැංචි 🥺🐰💞.. video එක හරිම ලස්සනයි 😗🤍💐. Luv u akki,ayya & saili Bba 🥺💞🫶💐
@imashaamandi6.
@imashaamandi6. Ай бұрын
Ane matath eduna akke..😢❤ හා පැංචිගෙ හොදටනෙ හැමදේම ❤❤ ආදරෙයි පැටියෝ❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
SINTO || EPISODE 73 || සින්ටෝ || 20th January 2025
18:32
Swarnavahini TV
Рет қаралды 222 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,9 МЛН
Paradeese | Episode 124 - (2025-01-20) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 192 М.