බබාට බඩු ගන්න යමු ! Shopping Vlog ! Black Friday and Christmas shopping

  Рет қаралды 54,231

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 235
@vishuprabudika
@vishuprabudika Ай бұрын
අනේ මම මෙහෙම කවදාවත් කමෙන්ට් කරලා නෑ, ඒත් හැමෝගෙම ආශිර්වාදය මේ වෙලාවේ මට වටිනවා, මගේ මාස 7 ක පුතා ඇතුළු මගේ අම්මා තාත්තා නංගිලා දෙන්නා සහා මට හොඳටම උණ, බේත් ගත්තත් අඩු නෑ, අපි හැමෝටම ඉක්මනට සනීප වෙන්න ඔයාලගේ ආශිර්වාදය ලබා දෙන්න, ප්‍රාර්ථනයක් කරන්න❤ හැමෝටම ගොඩක් ස්තූතියි❤️
@kalyaniattanayaka1356
@kalyaniattanayaka1356 Ай бұрын
සියල්ලන්ටම ඉක්මනින් සුවය ලැබේවා.!!!!!
@navodyadharmawardena3877
@navodyadharmawardena3877 Ай бұрын
ඉක්මනින් සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸✨✨✨
@Laughingmoment1234
@Laughingmoment1234 Ай бұрын
ඉක්මණින් සුවය ලැබේවා
@manorichandula2699
@manorichandula2699 Ай бұрын
උතුම් තෙරුවන් බෙලෙන් ඉක්මන් සුව ලැබේවා
@isurimeewalaarachchi3683
@isurimeewalaarachchi3683 Ай бұрын
Get well soon ❤
@srimalgamekankange4275
@srimalgamekankange4275 Ай бұрын
හොදට කල්පනා කරල ගෙදරට අවශ්‍ය සහ බබාට දේවල් අර ගෙන තියෙනවා හරිම සතුටුයි. පරිස්සමින් බර බඩු ඔසවන්න.
@pawanirashmika8693
@pawanirashmika8693 Ай бұрын
ඇන්ජි අක්කා... ඔයා තවත් ලස්සන වෙලා. Cute ❤
@pushpagamage4683
@pushpagamage4683 Ай бұрын
ජිවිතයක් සාර්ථකව ප්ලෑන් කරල ඉදිරියට ගෙනියන්න වර්තමාන දු දරුවන්ට විතරක් නෙවෙයි මැද ඉන්න අපිටත් ඔයාව හොද ආදර්ශයක් දුව.. මං හරිම ආසවෙන් ඔයාගෙ vlogs බලන්නෙ.. ඔය දෙන්නටත් අලුතෙන් ඔයාලට එක් වෙන්න ඉන්න චූටි මැනිකටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා.. මේ ටිකේ හරිම පර්ස්සමින් හැම වැඩක්ම කරන්න...
@rabee2268
@rabee2268 Ай бұрын
අක්කි පන අනේ ඔයාගෙන් වීඩියෝ එකක් ඕනෙ, මතකද ඔයා කකුල් වලට ලේස ට්‍රීට්මන් කලා, ඊට පස්සෙ ඔයා ඒ ගැන වීඩියෝ එකක් ගේනව කිව්ව ඒත් ගෙනාවෙ නෑනෙ, අනේ ප්ලීස් වීඩියෝ එකක් අරන් එන්නකෝ ඒ ගැන.. ඒක කලාම ආයෙ සම්පුර්ණයෙන්ම රෝම වැවෙන එක නතර උනාද,? ඒක ශරීරයට අහිතකර නැද්ද .? ඒ වගේ විස්තර එක්ක වීඩියෝ එකක් ගේන්නකෝ...❤❤❤
@camilafernando6654
@camilafernando6654 Ай бұрын
Laser treatment එකෙන් හොඳටම ප්‍රතිඵල ගන්න නම් 3-4 පාර කරන්න ඕනේ කියලා මම අහලා තියෙනවා. ඒක රෝම වල ඝනකම අනුව එයාලා තීරණය කරනවා. ඇඟට නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ laser නේ. එයාලා කලින් test කරලා ගන්නේ මම දන්න විදියට. අනික laser treatment ගොඩක් ගනන්.ටිකක් ලාබෙට තියෙනවා කියලා තියෙනවා නම් හොඳට හොයල බලලා කරන්න. හොඳ reviews තියෙන තැනකින් කරන්න. හැබැයි permanantly රෝම නතර වෙනවා කියලා guarantee කරන්නෙ නැහැ.
@lalithahettiwatta3254
@lalithahettiwatta3254 Ай бұрын
ජීවිතය ලස්සන කරන්න බලන අයට හොද උපදෙස් මාලාවක් ඵක්කයි මේ දේවල් කරන්නේ. මමත් බැලුවා ආදරෙන්. සුබ නත්තලක් වේවා දෙන්නටම❤❤❤❤❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 Ай бұрын
Akki oyge planing nm superb ❤❤❤❤
@rachinikaushalya1731
@rachinikaushalya1731 Ай бұрын
යන් යන් අපේ පොඩ්ඩට බඩු ගන්න ❤️❤️❤️ ලස්සන vlog එකක් අක්කේ 😘😘😘😘
@swan6328
@swan6328 Ай бұрын
Happy to see that you've achieved every milestone that you wished for this year!!!😇🥰😍Love ur vlogs alot & may god bless u akki!!!😇💚💙❤
@nimalinimanimali45
@nimalinimanimali45 Ай бұрын
හරිම සතු ටුයි...අවුරුද්ද ට බඩුගොඩායි..ටිකෙන් ටික බලා⁣පොරෝතු ඉටුවෙනවා..බුදුසරණ යි..දෙවියන්වහන්සේගේ රැකවරණ යි.!
@prasadmadushanka7438
@prasadmadushanka7438 Ай бұрын
අනේ නංගී ඔයා ඔය බර දේවල් උස්සන්න යන්න එපා ඔයා ඉඳගෙන ඉස්සුවත් ඔයාගේ බඩටයි බර වැටෙන්නේ .අනිත් එක බර දේවල් වගේ කලව උඩ තියාගන්නේ යන්න එපා එපා
@Deshani-jj6xw
@Deshani-jj6xw Ай бұрын
යහපතක්ම වේවා ,සියලුම පැතුම් ඉටුවේවා,සතුට සැනසීම විතරක්ම ලැබේවා..ගර්භාෂ මෑණියන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤
@nishi1208
@nishi1208 Ай бұрын
දැන්නම් වෙනදටත් වඩා මාරම ආසාවෙන් vlog බලන්නේ පොඩි බබා නිසා 😍
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 Ай бұрын
පුතේ බර උස්සන්න හොඳ නෑ නේ..අම්මිගෙන් අහන්නකෝ. පරෙස්සම් වෙන්න..බුදුසරනයි ❤❤
@ChamilaMahagodawithanage
@ChamilaMahagodawithanage Ай бұрын
ආදෙරෙයි නංගී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤
@anomanishanthi5342
@anomanishanthi5342 Ай бұрын
කෙටියෙන්ම කියනව නම් ඔයා ගැන හරිම සතුටුයි හරි යන්න ඕන හැමදාම ඔයාල තුන් දෙනාටම මගෙ පැතුම එයයි පරිස්සමෙන් ඉන්න වැඩිය වෙහෙසෙන්න එපා ආදරේට කිව්වෙ
@poorni767
@poorni767 Ай бұрын
මමත් ආසයි Kitchen එකට අරන් තියන බඩු වලට ලස්සනයි ❤❤❤ hometour එක ඉක්මනින් ගේන්න...අක්කා මහන්සි වෙන්න එපා.. හුගාක්..❤❤❤😊 god bless both ❤❤
@Vinu_Wansalee
@Vinu_Wansalee Ай бұрын
අක්කා අර බර box උස්සනකොට මගේ නිකන් ඇගෙන් කෑල්ලක් ගැලවෙනවා වගේ 😢😢 අනේ අක්කේ බලාගෙන පරිස්සමින් ඉන්න, bless you ❤❤
@dilanimarasingha3392
@dilanimarasingha3392 Ай бұрын
ඔක්කෝම දේවල් හරි ලස්සනයි ❤️
@harshanidissabandara
@harshanidissabandara Ай бұрын
අක්කි ලස්සන වෙලා... 😍❤
@DanilkaMewan
@DanilkaMewan Ай бұрын
මමත් හරිම ආසාවෙන් ඉන්නේ KitchenAid Stand mixer එකක් ගන්න,... ලස්සනයි අක්කී... අක්කිගෙ Kitchen එකට ගැලපෙනවා...🥰
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Ай бұрын
Beautiful Video.. loved the stand mix .. . thank you so much for sharing it with us... Enjoyed the video . Try not to carry anything heavy... When you reach out to get anything from a top shelf ... DO NOT stretch beyond your length of your hand... Be very careful... Blessings to you....
@niorshajayamanna3275
@niorshajayamanna3275 Ай бұрын
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
අක්කි kitchen aid එකෙන් christmas cake හදනවා බලන්න මාත් ආසවෙන් ඉන්නේ❤️❤️❤️
@ranikagunawardena8770
@ranikagunawardena8770 Ай бұрын
Get some rest my dear.you should not get tired & over worked.බුදු සරනය්❤❤
@nethminikaushalya5268
@nethminikaushalya5268 Ай бұрын
Niyamai akki adath asawen baluwa ,mage life ekatath savings tips gatha mn akkigen❤❤❤
@AdiniNavodya-l6i
@AdiniNavodya-l6i Ай бұрын
අක්කි ඔයාගෙ හිනාව ගොඩක් ලස්සනයි ❤
@HimeshaKulatunga
@HimeshaKulatunga Ай бұрын
KitchenAid has been my dream mixer since I started baking. When akki said you purchased a KitchenAid stand mixer today, I felt really happy. It’s a dream for every cake maker!❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 Ай бұрын
Oyage arapirimass nm hari watinwa.parissmin inna.theruwansaranai 💖
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 Ай бұрын
යහපතක්ම වේවා !! සියලු පැතුම් ඉටුවේවා 🌹🌹
@Marshaww
@Marshaww Ай бұрын
Yes the kitchen aid is lovely nice colour too.But please dont lift heavy items.God bless you all.❤❤❤❤
@ireshakonara73
@ireshakonara73 Ай бұрын
❤❤❤ kitchen aid eka thamai mageth favourite. Red clr mn aasama😍😍👌🏻👌🏻👌🏻 budusaranai 3 denatama 🧿❤️❤️❤️❤️
@kushmifernando2663
@kushmifernando2663 Ай бұрын
Akkiyooo bara ussanna epaaaa❤❤
@MangaliSudarsana
@MangaliSudarsana Ай бұрын
Good luck oyata❤❤sathutin parissamin inna❤❤
@sachithramagedara5550
@sachithramagedara5550 Ай бұрын
කැටයමි නැති අර්ථවත් විඩියෝවක්
@deepthigeorge9740
@deepthigeorge9740 Ай бұрын
Beautiful log . GOD will protect and guide you always ❤.
@ashafernando1535
@ashafernando1535 Ай бұрын
Very nice vlog nanga. You are very planning and well organised. Love you both ❤❤❤❤❤
@uddhammi2330
@uddhammi2330 Ай бұрын
Oyaa gaththa hemadema lassanayi nangi.. Oya hema kanthavakatama abhiyogayak. Hariama sathutuyi oya gena nanga. oyage hema asavakma hithanavatath vada ihalinma ituvenna ona. Jesu pihitayi oyala thundemnatama. Nanga genapu badu ussapu ekanam kemati nehe api.. bara ussanna epa darling 💕💕💕
@NE-m3w
@NE-m3w Ай бұрын
Love your kitchen aid mixer ❤ I also bought one last week to make cakes for Christmas
@dasunibhagya3509
@dasunibhagya3509 Ай бұрын
ඒ ක්‍රමේ නම් මරු....මාත් එහෙම කරන්න ඕන....
@mashaadikari8747
@mashaadikari8747 Ай бұрын
අපේ ජීවිත ගොඩ වෙනස් වෙනවා කාලයත් එක්කම🎉❤
@__t_h_e__r_o_x_x__5521
@__t_h_e__r_o_x_x__5521 Ай бұрын
I like the way you talking ❤
@madhuathauda
@madhuathauda Ай бұрын
So glad to see your happiness & all the items that you bought! 😊♥️
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 Ай бұрын
All the items are very essential for a comfortable life duwa,,l like very much about your planning .Very happy about you two.Love you more than earlier .God bless you 🥰🥰
@nilanthiperera6539
@nilanthiperera6539 Ай бұрын
Oya vadiya bara dewal ussanna epa dear god bless you
@ayosquilling4353
@ayosquilling4353 Ай бұрын
ඒ කේක් හදන එක මරු අක්කෙ ❤
@shamaly5238
@shamaly5238 Ай бұрын
පරිස්සමින් වැඩ කරන්න දුව❤
@indrasomamorawaka3169
@indrasomamorawaka3169 Ай бұрын
Theruwan saranai oyala dennatath chuti patiatath❤️
@daneeshasampath1722
@daneeshasampath1722 Ай бұрын
Oya parissamen inna budusaranai adarei ❤❤❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
Beautiful video darling. So sweet for the little one also you both have shopped so so nice. I love as you said the Kitchen Aid Machine I myself having been looking at getting one fr myself from here in Sri Lanka as I am very interested in turning out various food etc. Its so easy when u hve that. Great children darling you both are! God Bless you both.
@sanjeewaniiKalhari
@sanjeewaniiKalhari Ай бұрын
Parissamen inna adarey...❤❤❤❤
@rohinarodrigo9023
@rohinarodrigo9023 Ай бұрын
You have planned very well to purchase the goods darling very happy to see the shopping items.keep it up and God bless you dear 😘❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Ane oya hari utsaha wantai duwe.god bless❤
@udyaniperera4906
@udyaniperera4906 Ай бұрын
You are an amazing pereon and a good role model..God bless you
@Rushajshshsv
@Rushajshshsv Ай бұрын
Anee godak bara usana epa😮😮😮😮😮❤❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Ow gaththa badu godak onama dewal watenawa vediyo aka lqssanai asawan baluwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤paresaman wada karanna bara badu ussanna apa Anji jesu pehitai man ❤❤❤❤❤Dilani❤❤❤❤❤❤❤❤
@nuwansanjula8091
@nuwansanjula8091 Ай бұрын
Oyata jesu phitai puthe math igana gatta ithuru karnna oyagen labana nattalata math me nattale idala ekathu karnwa oyata godak thanks mewa pennuwata❤❤
@HomeTV-x2j
@HomeTV-x2j Ай бұрын
duwa oya godak wada karata kamak na eth bar ussana ekana echchera hoda na mama athdakimen kiyanne oya ammigenuth ahannko oyalata Jesu pihitai 🙏❤️💕💕💕🥰🙈
@kamanikusumlatha568
@kamanikusumlatha568 Ай бұрын
මමත් මුල ඉදන්ම ඔයාගෙ ව්ලොග්ස් බලනවා .මොකද ඒ තරමට ඔයා උත්සහ වන්තයි කැපකිරීම් කරනවා සතුටුයි
@Hansisumu
@Hansisumu Ай бұрын
Mama asama oya salli ekathu krapu krameta❤ mamath patan gnnawa eka 😊
@DiasSilva-rf2jc
@DiasSilva-rf2jc Ай бұрын
Ane budu saranai...parissamata sathutin inna..
@UpuliRajapaksha
@UpuliRajapaksha Ай бұрын
මාත් ආසයි ඔයා ගත්ත kitchen aid එකට. ඒත් ලංකාවේ ගන්න නෑ නේද. ඔයාගේ log බලන්න හරිම ආසයි. ඔයාගේ අනාගතය වාසනාවන්ත වේවා...!
@Silva005-f6f
@Silva005-f6f Ай бұрын
Log nevei dr vlog🥲😊👍
@Chamali-b7d
@Chamali-b7d Ай бұрын
මගෙත් එක හිනයක් kitchen aid ekak ganna eka.sathutui oya gana ❤️❤️
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 Ай бұрын
❤❤❤ සතුටුයි ,
@anushkagomez3217
@anushkagomez3217 Ай бұрын
God bless you dear ❤️❤️❤️
@shanimapeiris
@shanimapeiris Ай бұрын
ඔයාලට තෙරුවන් සරණයි නංඟි 💟
@nadeekawettewa3639
@nadeekawettewa3639 Ай бұрын
ඇන්ජි 😊 කොත්තමල්ලි තියෙනවා නම් තම්බලා බොන්න. ප්‍රතිශක්තිකරණ ට හොදා.. දවස් දෙකකට වරක් විතර සුදු ලූණු තම්බලා බොන්න.. 😊😊 තුන් සරණයී 💙💙
@LankaninMelbourne
@LankaninMelbourne Ай бұрын
thank u! ❤️
@OsharaPriyadarshani
@OsharaPriyadarshani Ай бұрын
Budu saranai ❤😊
@chathushikabhagya2388
@chathushikabhagya2388 Ай бұрын
Budusaranai akke parissm wenna ❤
@shashitevi4734
@shashitevi4734 Ай бұрын
Cake mix එක superb ....Hand mix එක දැන් ඕන වෙන්නෙ නැද්ද ...
@sammanisamaranayake
@sammanisamaranayake Ай бұрын
Akki ethakota salli bank account ekata dala ithuru krnne nhda. Ohoma ithuru karana eka hodai neda akki❤❤ budusaranai akki❤❤
@chrisanthiewijayanayake8196
@chrisanthiewijayanayake8196 Ай бұрын
Sheridan - has its own outlets with members discounts…
@manoathu5472
@manoathu5472 Ай бұрын
Merry christmas to both of u. Duwa can u pls tel me know the difference between a kenwood and a kitchen aid. Hope u wil find time to reply me Thx
@pradepkumara2208
@pradepkumara2208 Ай бұрын
Akke aye next week wage chocolates give away ekak karannako
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Epa duwe bara ussanna❤
@panchaniepeiris7229
@panchaniepeiris7229 Ай бұрын
God bless anji🙏
@floraperera181
@floraperera181 Ай бұрын
❤❤❤❤❤❤🎉😊beautiful dear.enjoy.🎉🎉🎉🎉🎉
@MalaKumarawadu
@MalaKumarawadu Ай бұрын
Pute oyala dedenata wasanawantha daru stampata labewai patamu Teruwan saranai jesu phitai ❤
@sandunimihiravi1778
@sandunimihiravi1778 Ай бұрын
Akki Oyage videos man mula idalama baluwa. Thamath Asawen balanawa .. man dan Adelaide inne… Akki Lassana wela.. parissamin inna❤
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Ай бұрын
ඇන්ජි අක්කේ ❤❤❤
@RoshniDeZoysa-ls5ux
@RoshniDeZoysa-ls5ux Ай бұрын
Ane Dr ara money collection book eka gana thina video eke link eka danna puluwanda.mata asa hithuna.babai ammai dennama parisamin inna
@hiranthaedirisingha4420
@hiranthaedirisingha4420 Ай бұрын
God bless you Akke 😍
@Chathu741
@Chathu741 Ай бұрын
Pram eka baby face your side ekak ganna..loku kaleta anith side eka okay. Baby kale vadiyenma hoda baby face you
@LankaninMelbourne
@LankaninMelbourne Ай бұрын
yes this can do both
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 Ай бұрын
Thanks a lot for baby and u to good items!!!
@MalaKumarawadu
@MalaKumarawadu Ай бұрын
Harima satui oyala gennaio balaporontu e widiyatama issa wewai paratana karamu Teruwan saranai jesu phitai ❤
@TharuNethz
@TharuNethz Ай бұрын
Cute baby pram ❤
@michealadalmeida1492
@michealadalmeida1492 Ай бұрын
It's best to buy the bottles when the baby is born , cos u have ro try different bottles to fet the right bottle for the baby . I remeber I tried about 8 types of bottles before I found the rt bottle for my baby .
@LankaninMelbourne
@LankaninMelbourne Ай бұрын
oh i did not know this... 😮
@chamillalakmali8139
@chamillalakmali8139 Ай бұрын
​​@@LankaninMelbourneBetter to get an idea about a breast pump and bottles in case if you need them. Sometimes it will take time to restore the breast milk supply. ❤
@kumarimuthukumarana6672
@kumarimuthukumarana6672 Ай бұрын
Theruwan saranai putha
@dewduashka
@dewduashka Ай бұрын
Adarei akkii❤
@prasadmadushanka7438
@prasadmadushanka7438 Ай бұрын
මටත් kitchen aid ඒකක හීනයක් තියෙනවා
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Ай бұрын
You are a good manager
@SandyaPathiraja-z8v
@SandyaPathiraja-z8v Ай бұрын
Good guys video ekak denna
@dumithrandimal2132
@dumithrandimal2132 Ай бұрын
Ane akke oya julmust eka apitanam kisima rasak na 🥲
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 Ай бұрын
Oyage lipstick eka ගොඩක්ම lassanaye, ❤
@namalliyanaarachchi9838
@namalliyanaarachchi9838 Ай бұрын
Oya gana harima sathutuy.
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Godak asawen baluwa.❤
@SMJ-pw1gl
@SMJ-pw1gl Ай бұрын
Bara (heavy thing) ussanda hoda nehae.
@nimeshimadushani6381
@nimeshimadushani6381 Ай бұрын
Akki pana ❤❤❤❤
@lakminiw4879
@lakminiw4879 Ай бұрын
Avent brand eka ganna nanga. Me brand eke bottles hoda na
@ChamoDiary
@ChamoDiary Ай бұрын
ආදරෙයි අක්කී
බබා හැරෙන්නේ කවද්ද? Baby Shopping vlog
40:26
Lankan in Melbourne
Рет қаралды 40 М.
Meal Prep | යාලුවන්ටත් එක්ක කෑම හදමු
24:12
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
NestJs Course for Beginners - Create a REST API
3:42:09
freeCodeCamp.org
Рет қаралды 1,7 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 33 М.