අංශ මූට්ටු නැති Short එකක් රැ 125/= කින් | Let's Make Free Size Short

  Рет қаралды 574,179

Mahum Piyasa

Mahum Piyasa

Күн бұрын

Пікірлер: 377
@samadhianuradha5051
@samadhianuradha5051 3 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා මිස්.. බොහොම ස්තුතියි . මම මහන්න ගොඩාක් ආසයි එත් මැශිමක් නැ. මේක නම් මං අතේ හරි මහනවා
@anuradhadushane668
@anuradhadushane668 3 жыл бұрын
s
@nandaabesekara6581
@nandaabesekara6581 2 жыл бұрын
@@anuradhadushane668 in
@jeniduchanuga2387
@jeniduchanuga2387 Жыл бұрын
අනේ මටත් එහෙමයි,මහන්න ආසයි,මැෂිමක් නෑ,මමත් මේක අතේ හරි මහන්න හිතාගෙන තමා බලන්නේ...😊😊👌👌👌👌🤛🤛
@thaarukanchana3417
@thaarukanchana3417 2 жыл бұрын
මම ප්‍රතම වතාවට ඇදුමක් මැහුවෙ මේ වීඩියෝ එක බලන් ...ගොඩක් සතුටුයි.. ඔබතුමියට ගොඩක් ස්තූතියි..❤❤❤❤
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nishadiupathissa5247
@nishadiupathissa5247 3 жыл бұрын
සම්මත මිමි chart එකක් දෙන්න පුලුවන්ද මිස්. ගොඩක් ස්තූතියි අපිට මේ මැහුම් දැනුම ලබා දෙනවට. පරිස්සමෙන් ඉන්න මිස්. තෙරුවන් සරණයි!!!
@monikagangodawila4591
@monikagangodawila4591 4 жыл бұрын
ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි ... 👍👍👍🌷🌷🙏🙏
@වෙලඅද්දර
@වෙලඅද්දර Жыл бұрын
මිස් ඔයාගෙ වීඩියෝවල ශබ්දයක් එනව නිතරම උඩට අදිනව වගේ ඒක හරි කරදරයි
@dreamdaycakes23.
@dreamdaycakes23. 3 жыл бұрын
ඔය විදිහටම කියලා දෙන්න මිස්... හොදට පැහැදිලියි.... aadrei miss ❤
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@nisansalaamarakoon3785
@nisansalaamarakoon3785 4 жыл бұрын
Miss ගොඩාක් හොඳට පැහැදිලි කරලා දුන්නා good ❤️
@randimarangani3366
@randimarangani3366 4 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියා දුන්නා ගොඩාක් ස්තුතියි 🌹🌹🌹 ජේසු පිහිටයි ............🌹
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
පැහදිලිව තේරැම් කරනවා මිස් බොහොම ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@chamaleesenarath
@chamaleesenarath 4 жыл бұрын
හරිම පැහැදිලියි ,තෙරුවන් සරණයි
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
,ගොඩාක් ස්තුතියි මිස් ..හරිම පහසුවෙන් මහන්න පුළුවන් . තෙරුවන් සරණයි ඔබට
@anurajapakse5553
@anurajapakse5553 3 жыл бұрын
හරිම ලේසියි
@udeniudeni7018
@udeniudeni7018 3 жыл бұрын
ගොඩාක් හොඳට පැහැදිලි කරල දුන්න මිස් ස්තුති.ආදරෙයි ඔයාට අපි.
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරණයි .🌺🌺🌷🌷🌷
@priyanthijayasekara6541
@priyanthijayasekara6541 Жыл бұрын
Hariytama pahadiliwa kiyala dunna thank u so much miss mama konde operation ekk karala gedarata wela inne mata adahasak awa adum tikk short me widiyata mahala business ekk patan gann godak pin miss oyata 🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@charithadilhani9425
@charithadilhani9425 4 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනව. ගොඩක් ස්තූතියි මිස් ❤️❤️
@candlenet
@candlenet 4 жыл бұрын
2020 අලුත්ම ඇදුම් විලාසිතා පොකුරක් එක දිගට නරඹන්න අප චැන්ල් එක සබ්ස්ක්රයිබ් කරන්න.
@hirushansl1651
@hirushansl1651 3 жыл бұрын
මම මැහුවා ලස්සනට ආවා ගොඩාක් ස්තුතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 6 ай бұрын
ස්තුති මිස් දිර්ගායුෂ ලැබේවා 💗💚💚
@hemasudarshani7505
@hemasudarshani7505 4 жыл бұрын
බොහෝම ස්තුතියි මැඩම් බුදුසරණයි
@lakmali4856
@lakmali4856 Жыл бұрын
හරිම පැහැදිලියි.බොහොම ස්තූතියි🙏
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@සිහිනපාරාදීසය-ම6භ
@සිහිනපාරාදීසය-ම6භ Жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස් හරිම පැහැදිලියි මේ දැනුම දෙනවට බුදු සරණයි පරිස්සමින් ඉන්න
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@nilminichamila2214
@nilminichamila2214 Жыл бұрын
මිස් තට්ටු ගවුම ක් මහන විදිය කියලා දෙන්න .video එක ගොඩක් පැහැදිලි යි.💞
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@MaheshIndika-ev2ur
@MaheshIndika-ev2ur Жыл бұрын
හරිම පැහැදිලි මිස් තෙරැවන් සරණයි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@gayaacreations6582
@gayaacreations6582 4 жыл бұрын
ගොඩාක් හොදට කියලා දෙනවා
@ruwanipriyangika7261
@ruwanipriyangika7261 4 жыл бұрын
Thank you miss..
@nelumwijesooriya5109
@nelumwijesooriya5109 4 жыл бұрын
Godaak isthuthi mista.mama misgen godak dewal igena gatta.idiriyatath igena gannawa
@vjfg8043
@vjfg8043 6 ай бұрын
මිස් අනේ මට පුලුවන්නම් s,L,M සයිස් වලට මිමි ටික එවන්න 🙏
@harshanijayawickrama8350
@harshanijayawickrama8350 4 жыл бұрын
Thank you miss.mama mukuthma mahanna danagana hitiya kenek nemei eth ada kalisamak mahuwa.oba thumiyage udawwen
@sandhyakumari4509
@sandhyakumari4509 4 жыл бұрын
Lassanai.miss oya ina gannakotama ilastik ekata reli wenna pramanayak ekathu karalamada gathe?
@sakindudissanayake8629
@sakindudissanayake8629 4 жыл бұрын
ගොඩක් ස්තුති මෙවැනි නව මෝස්තර පිළිබඳ ..දැණුවත් කිරීම ගැන
@udeninidarshani3757
@udeninidarshani3757 2 жыл бұрын
Mis ilastik ganna kota ine mimmata wada agal kiyak adu karanna oneda?
@hiruninadeesha9450
@hiruninadeesha9450 4 жыл бұрын
Ms, hip aka pahalata minuma ganne inawata mimmen 1/3 da.
@lakshani7008
@lakshani7008 Жыл бұрын
මිස් හැඩ කරපු ටූල් ගන්නේ කොහෙන්ද . ඒවා හදන්න පුලුවන් නම් ඒ විදිහත් දාන්න පුලුවන් ද
@danojakumari3675
@danojakumari3675 4 жыл бұрын
ඔයාට ගොඩක් පින් කියලා දෙනවට හරියට මහන්න .😀😀😀
@asangicreations6085
@asangicreations6085 4 жыл бұрын
Lassana side bag ekk gedradima mahanna oyla aniwaren me video blnn🙂 kzbin.info/www/bejne/m5Kwh4KaiK15mMU
@viduruwanthi6052
@viduruwanthi6052 4 жыл бұрын
Thanks godaak 😍😍 hodata pahadiliwa kiyaa denw...mama vedio eka blala, ada mee widiyt mahuwa 😍😍
@AmaliMaduwanthi-f1d
@AmaliMaduwanthi-f1d 7 ай бұрын
Matat masimak tiyenawa redi kapanna mama dannawa hitiye.meka balala Dan Mata puluwan Una ..oyata godak pin ❤
@ThushaniRajapaksha-g4v
@ThushaniRajapaksha-g4v 4 ай бұрын
Mis oyage vidiyo godak hodai pahadili mehema deyak karanawa kiyanna kikath. Loku pinik mis
@MahumPiyasa
@MahumPiyasa 4 ай бұрын
Thank you
@ranaweerawilfred1058
@ranaweerawilfred1058 4 жыл бұрын
Ane me manike nangi math hamadama oyage mahum piyasa balanawa budu saranai oyata.
@niranjalalokugedesilva6327
@niranjalalokugedesilva6327 4 жыл бұрын
Very clear explanation. Thank you very much.
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Glad it was helpful!
@madhufernando578
@madhufernando578 4 жыл бұрын
chilaw sunday clz nadda miss ?
@erandijayathilaka9855
@erandijayathilaka9855 4 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියල දෙනව මිස්
@shansamarasekara92
@shansamarasekara92 4 жыл бұрын
Thank you miss.godak pahadili.and miss saree blouse eka karannako
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Idhiriyedhi Karanan. Thank you
@naturelove757
@naturelove757 Жыл бұрын
Miss ethakota short eke palui dekama ekama mimmen aran eta passe front part eke curve eka saha Ina tikak wediyen kapanawa neda
@gayathridayarathna5700
@gayathridayarathna5700 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් පැහැදිලිව කියලා දුන්නට.එතකොට 60"පලල රෙද්දකින් මහනවානම් රෙද්ද 8කට නමලා කැපුවම 2ක් මහන්න පුලුවන් නේද
@udeniudeni7018
@udeniudeni7018 3 жыл бұрын
ඉලාස්ටික් එක අල්ලන ලේසි ක්‍රමයක් කියල දෙන්නකො මිස්.ඇදුමටම අල්ලන් නැතිව.
@priyangikawarnakulasooya2467
@priyangikawarnakulasooya2467 4 жыл бұрын
Thank u miss..pocket ekai belt ekai dapu ekak kiya denna...pls
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
dala thiynne balanna
@ranigunaratne1367
@ranigunaratne1367 4 жыл бұрын
Ilastric eka ganne ine size ekatada tikak aduwenda madam.
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
video eka nawatha balanna
@annetteherath1599
@annetteherath1599 Жыл бұрын
Karuwe yata paththa 2 inches palal Kalama karuwa v hadaya enne nahane metal boy short ekakda
@darshanisuriyaarachchi4664
@darshanisuriyaarachchi4664 4 жыл бұрын
Mahana awa harima lesi mis oya..ath mata therenne...lassanai oya saralawama kiya denawa
@gihanabeykoon8557
@gihanabeykoon8557 3 жыл бұрын
Thanks miss very easy to understand. Miss Ara curve eka andapu tool eka koheda Hanna thiyenne.
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
CIB Tehmart eke thiyanwa
@nandanagunathilaka7924
@nandanagunathilaka7924 Жыл бұрын
මිස් අවුරුදු 17 කෙනෙක්ට ඔය කලිසම මහන්න ඕන මිමි ටික කියන්න පුළුවන් ද
@windyasanjeewani3292
@windyasanjeewani3292 4 жыл бұрын
ස්තූතියි ..මාත් මැහුවා..ලස්සනයි ..
@sujatha1370
@sujatha1370 4 жыл бұрын
හරි ම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි මිස් ....
@prishanithamel2669
@prishanithamel2669 4 жыл бұрын
Mis mta dummy 1k araganna puluwan thenak kiynna puluwanda??
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Amathumak denna 077 4739200
@dilru9819
@dilru9819 4 жыл бұрын
අනේ මිස් මං මහන්න ඉගෙනගන්න ගොඩක් කැමති ..
@sandhyakumari4509
@sandhyakumari4509 4 жыл бұрын
Class yanna ona ne meyage ewa mahanna puluwan redi kellak allala wath nethi kenekta.godak aya karanawa.hariyata wahala pennanne.danna kenektawath hitha ganna be.
@geraldineferreira6705
@geraldineferreira6705 2 жыл бұрын
Miss elastic eka kapanne waist measurement ekatada
@pradeepkumara281
@pradeepkumara281 4 жыл бұрын
Bisnas ekak vidihata karanawanam ganna oni mashimant eka kiyanna puluwanda mis. Godak pin
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
amathumak denna 077 4739200
@1madiwala992
@1madiwala992 3 жыл бұрын
ලෙගින් එකක් කපලා මහන විදිය පෙන්වන්න පුලුවන් ද ලොකු උදව්වක් මිස් කියලා දෙනදේවල් හොදට තේරෙනවා මිස්ට ගොඩාක් පිං
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Idhiriyedhi Karannan. Thank you
@prasangiishari9579
@prasangiishari9579 4 жыл бұрын
Oonama wayasaka kenekta mahanakot karuwa laga අගල් 4i d ගන්නේ
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
naha
@prasangiishari9579
@prasangiishari9579 4 жыл бұрын
@@MahumPiyasa ethakota eeka wenas wenne khomad
@mendisinokakumari3486
@mendisinokakumari3486 4 жыл бұрын
බොහොම ස්තුතියි මිස් .❤❤❤❤
@asankarukshan8594
@asankarukshan8594 2 жыл бұрын
Me video eke deweni kotasa ewanawada miss please ...!!
@sadunishashikalas.swikrama7499
@sadunishashikalas.swikrama7499 3 жыл бұрын
Inata beltekak dala mahana video akak karannako
@lininiathugalpura6984
@lininiathugalpura6984 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@achalasewwandi9629
@achalasewwandi9629 3 жыл бұрын
Ayi miss ara aghal eka hamarak idiriyata gaththe
@dilru9819
@dilru9819 4 жыл бұрын
මිස් පුලුවන් නම් ගවුම් මහන්න ගන්න පුලුවන් රෙදි වර්ග කියන්නකො .. ලිනන් විස්කෝස් ඇරෙන්න .සාමාන්‍ය ගවුමක් මහගන්න රෙදි ගැන ...ස්තූතිය
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Amathumak denna 077 4739200
@nalinindika5164
@nalinindika5164 3 жыл бұрын
Miss karu usa ganatama tiyenna shorts mahana widiya kiyala denna ko
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 2 жыл бұрын
Ane thank you mis.. meke sakku dana ekath krnnko
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@NidukaFernando-gq3bh
@NidukaFernando-gq3bh 4 жыл бұрын
හැමෝම කියලා දෙන්නේ කරු 2ම එකට කපාගන්න ශොර්ට් විතරයි නේ. මිස් කරු 2 වෙන වෙනම කපාගන්න විදිහටත් ශොර්ට් එකක් කියලා දෙන්නකො. ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Idhiriyedhi Karanan. Thank you
@thilinikeshala1930
@thilinikeshala1930 4 жыл бұрын
Oya ruler ekata Kiyana nama mokakda. Kohenda ganna thiyenne
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Amathumak denna 077 4739200
@prabhathpriyadarshanarathn7350
@prabhathpriyadarshanarathn7350 4 жыл бұрын
ලස්සනයි .ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurangamadushan1872
@chathurangamadushan1872 3 жыл бұрын
අගල් 30ක ඉලාස්ටික් එකක් දැමු කලිසම ඉන28ක කෙනෙක් අදින්නෙ කොහොමද??
@dilks7183
@dilks7183 4 жыл бұрын
Miss sub aragena mahanna puluwan thenak kiyannako
@dilinithilakarathna7704
@dilinithilakarathna7704 4 жыл бұрын
Ane mis missge details daddi ena sound eka wenas karannako plz
@kaushiperera959
@kaushiperera959 4 жыл бұрын
Pocart eka dala patiya dala mahana vidiha kiyala denne miss
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@dewminirathnayake1798
@dewminirathnayake1798 3 жыл бұрын
මිස් cambrella රෙදි meter 1 ක් කීයද?මිස් එ් රෙදි කොහෙද ගන්න තියෙන්නේ?
@pushpikalakmini5709
@pushpikalakmini5709 4 жыл бұрын
මිස් අනේ මේ අඩිරෑල් ⁣ගන්න තැනක් කියන්නකෝ.
@surekasamanmalisamanmali8734
@surekasamanmalisamanmali8734 3 жыл бұрын
Mashiment ganna widiyath pennuwanam thawath watinawa
@janakisamaraweera6335
@janakisamaraweera6335 4 жыл бұрын
Thank you very much Madam. Very clear instructions. I love to make the paper block first and to do the sewing. Could you please show how to make the block for the Princess Line Frock. Thank you 🙏
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Yes, sure
@PasinduNimsara-bx8jo
@PasinduNimsara-bx8jo 8 ай бұрын
​@@MahumPiyasa❤❤❤❤❤❤
@gayaninadeesha9716
@gayaninadeesha9716 3 жыл бұрын
Mamat mage kiyala podiyata patan ganna enne adum mahanna godak pin oba tumiyata
@rashidsaad1062
@rashidsaad1062 3 жыл бұрын
Oya short ekata front / back nahne ithin
@renukachamod9999
@renukachamod9999 4 жыл бұрын
Hodatama Paradiso miss Thanks miss ina 38 ta wadi nanm mimma kohomada miss
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
amathumak denna 077 4739200
@anjanasaman3357
@anjanasaman3357 3 жыл бұрын
Kenekuge mimmakata redi kapana widiha kiyala dennako meam
@nuwansanjaya906
@nuwansanjaya906 4 жыл бұрын
Me short ekatama pocket dala mahana vidiha vedio ekak dannako
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@upuliwijesuriya4948
@upuliwijesuriya4948 3 жыл бұрын
Mis hip eka 42 ta gattama eeta wada hip eka adu kenkta misak waai kenkta meka adina be neda.hip eka podi kenkta 42ta adu meka loku wenne nedda.
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
Godqk pehedilii miss thanks you budusaranai 😘😘
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you too
@bptech9479
@bptech9479 2 жыл бұрын
Miss diga klisamatath karuva usa soyannne me vidiyatamada
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
wenas wenawa
@bptech9479
@bptech9479 2 жыл бұрын
@@MahumPiyasa miss a pilibada video akak karala thiyenavada ....short aka mahuva 🌺🌺 niyamayi....mata nomal diga trousers akak mahanna ona
@bptech9479
@bptech9479 2 жыл бұрын
Thank you so much madam ..man mahuva ...diga normal trousers aka kiyala denna
@SaGa_Diaries
@SaGa_Diaries 4 жыл бұрын
36 palalath ethida mis?
@roinamarasinghe6096
@roinamarasinghe6096 3 жыл бұрын
Very useful video. Thanks a lot. Stay safe
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thanks, you too!
@sandhyakumari4509
@sandhyakumari4509 4 жыл бұрын
Miss skirt,short wala mn dekal,edala thiyenawa ewage ilastik ekai,edume inai dekama eka ganamai.a kiuwe edumata reli wenna wedi redi pramanayak thiyalath ne.ilastik 1 demma kiyala ina reli welath ne.a komada miss.mata denagannama ona ekak.thama hambaune ne.thanx
@AWSunil
@AWSunil 4 жыл бұрын
උකුල උස ගත්ත හැටි කොහොමද, වට මිම්ම නොවේ.කරුවේ හැඩය ගත් තැනට මිම්ම ගත් හැටි පැහැදිලි නැහැ
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Video eka nawatha balanna
@deepanidayarathne6299
@deepanidayarathne6299 3 жыл бұрын
බොහොම ස්තුතියි ...
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 жыл бұрын
ස්තුතියි මිස් තෙරැවන් සරණයි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@lakmikasiriwardana5756
@lakmikasiriwardana5756 4 жыл бұрын
Mimma ganna vidiyath kiyala dennako mis
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
mage palamu video eka narabanna
@thisalgeethma2330
@thisalgeethma2330 4 жыл бұрын
Front rise back rise samanayda
@nilmineewij1803
@nilmineewij1803 3 жыл бұрын
Kiyakata wikunanna puluwanda
@kalyanijayasinghe85
@kalyanijayasinghe85 4 жыл бұрын
මිස් ඉලාස්ටික් එකේ මිම්ම ගන්නෙ කොහොමද කියන්නකෝ
@black9506
@black9506 3 жыл бұрын
Oyage vedio eka chuttak ussanna Saha new one kenekuta awaboda wenne naha Chuttak terum karala denna මේ ඉර ගන්නෙ මේ හේතුව නිස...මෙතන රවුම් කරල කපන්නෙ මේ හෙත්තුව නිස කිය කිය පැහැදිලි කරන්න
@chathurikapriyadarshani3987
@chathurikapriyadarshani3987 4 жыл бұрын
Ane miss pockets dala inata belt ekk dana vidiya ikmanatama kiyala denako
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@xisum6491
@xisum6491 2 жыл бұрын
මිස් ඔය green coler bord eika කොහේද ganne
@yohanmishayel8227
@yohanmishayel8227 2 ай бұрын
Hem එක මහනකොට හොඳ පිට හරවන් මහන්න.එතකොට ලෙහෙසියි.
@rtrt161
@rtrt161 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්
@ranigunaratne1367
@ranigunaratne1367 4 жыл бұрын
Thank you very much madam. Very clear. I'm always following you.
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
It's my pleasure
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 8 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН
Baby Shorts/Pant Cutting and Stitching | Shorts Cutting and Stitching
8:58
Kdrama in real life 😍🫶🏻 #kdrama #cdrama #shorts #subscribe
0:14
Prince Creation 1M
Рет қаралды 7 МЛН
Motorbike Smashes Into Porsche! 😱
0:15
Caters Clips
Рет қаралды 21 МЛН
draw circle #kidsfun
0:28
J House jr.
Рет қаралды 12 МЛН
Рыба которая плавает с открытым ртом
0:41
It is not easy to set up a horse that has fallen into a swamp
0:59
KİNG FİSHİNG NAVŞAR MASİ
Рет қаралды 14 МЛН