අංගම්මන | Short film | Sci-Fi

  Рет қаралды 260,033

KanchuKa

KanchuKa

Күн бұрын

SUBSCRIBE ► / kanchuka
-----------------------------------------------------------
FIND ME ON:
TikTok | / kanchuka
Instagram | / kanchukas
Twitter | / kanchukas
Facebook | / kanchukaonline
Cast:
Sulakkhana Herath
Manula Hewage
Camera:
Lahiru Ashoka
powered by ‪@wonderdynamics‬ Wonder Studio
#KanchuKa

Пікірлер: 323
@fromthemars7584
@fromthemars7584 Жыл бұрын
Your videos are from out of this world. Literally. 😊 Great editing job 👍
@KanchuKa
@KanchuKa Жыл бұрын
Thank you so much 😀
@manulahewage4858
@manulahewage4858 Жыл бұрын
වෘශන කෝශ විතරයි ඕන් මන් දන්නෙ 😣
@sameeambrose2950
@sameeambrose2950 Жыл бұрын
Sulakkhana අක්කගෙ කටහඬ මෙච්චර මිහිරියි කියල තේරුනෙ අද😂😂
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
😂පිටසක්වලයාගෙ කටහඩ සුලා අක්කගෙ වගෙ වුනාම😮
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අංගම්මන සුලා අක්කි කියලා හිතෙන්නෙ මට විතරද😂😂😂 .අපරාදෙ හැබැයි කන්චුක අයියට යන්න තිබ්බෙ අප්පා මෙහේ ඉන්නවට වඩා.😂😂😂..හැබැයි අයියා එඩිට් නන් සුපර්බ් හොදේ ❤️❤️❤️❤️❤️❤️
@Ruvishbro78
@Ruvishbro78 Жыл бұрын
Yako matat hitenawa🤣
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Sula akki thama
@wichakshipiyu5986
@wichakshipiyu5986 Жыл бұрын
එයා තමා😂
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
ඒ වොයිස් එක
@nilukadilani3075
@nilukadilani3075 Жыл бұрын
සුලා අක්කට සමිමානයක් දෙන්න වටිනවා . සුපිරිම වැඩක් love you all 🥰🥰🥰 කන්චුක අයියට සමිමානයක් දෙන්න වටිනවා👑👑
@manuribisheka
@manuribisheka Жыл бұрын
පිටසක්වලයගේ voice එක සුලක්කනාගේ වගේ 🙂
@nipunboysl
@nipunboysl Жыл бұрын
පිට සක්වලය මට පොඩ් හෙල්ප් එකක් කරන්න බැරිද කියල අහන ටික තමා මරැ..😊😊😊😂😂😂
@imathusintha878
@imathusintha878 Жыл бұрын
4:20 වෘශන කෝශ වියලි කෝශ බවට පත්වූ ඒ මොහොත😂 තව ටිකක් සැරට වැදුනනම් short වෙලා නවතින්නෙ😂😂 nice editing and acting.
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
අංගම්මනගෙ හඩ සුලක්ඛනා නේත ❤
@sashikamarambe3119
@sashikamarambe3119 Жыл бұрын
මල කෙලියයි අන්තිමට සුලා එනවා 😂 හැබැයි අංගම්මනගේ කටහඩත් ඒ වගේ..😊😊😊
@himayagunasinghe1700
@himayagunasinghe1700 Жыл бұрын
වෙනස් විදිහේ වැඩක්.. සුපිරි කංචුක අයියා මේ වීඩියෝ එකත් ❤😌🔥
@nevinofficial
@nevinofficial Жыл бұрын
හේයි ගායිස්... ඉට්ස් මී රිෂියා... ස්කූල් එකේ කොහොම හිටපු එකෙක්ද උඹ... IT ලැබ් එකේම තමයි... කන්චුකයා අම්මෝ... මනුල බෙට්ස් ඇක්ටින් බොසා... Congratz! 😅♥️
@manulahewage4858
@manulahewage4858 Жыл бұрын
🥰
@KanchuKa
@KanchuKa Жыл бұрын
Adooo ❤❤❤❤
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
සුපිරි ඇ විඩියෝ එක පට්ට අයියා.අංගම්මන සුපිරි ඇ මම දන්නවා අංගම්මන අක්කා කෙනෙක් ඉන්නේ ❤❤❤❤❤❤
@chalanamadhushan5943
@chalanamadhushan5943 Жыл бұрын
සුපිරි සුලක්කනාට සිංදු කියන්න පුලුවන් නෙ සුපිරි ආදෙරෙයි
@sasankakavinash2755
@sasankakavinash2755 Жыл бұрын
1:00 මේ ලොකේශන් කියන්නකො කව්රු හරි ❤
@pramodnimantha7133
@pramodnimantha7133 Жыл бұрын
තේ බොනව වගෙ ඔහොම ගල් බොන්න බෑ යකෝ😂❤
@chandrasirisreepal9509
@chandrasirisreepal9509 Жыл бұрын
මරු ගල් ගැහිල්ල 😂😂😂බීමද බොන්නෙ😂
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
අංගම්මන සුලා අක්කි 😁🤭pattama edit kanchuka aiya love it ❤️
@sandeepariyapperuma9153
@sandeepariyapperuma9153 Жыл бұрын
@Kanchuka aiyaa😍 ආයෙත් සුපිරිම වැඩක් 😂❤
@sanduminikulathunga
@sanduminikulathunga Жыл бұрын
උබලගෙ මේ රෙද්දෙ ග්‍රහලෝකෙ උඩින් මන් හැමදාම යනවා😂 අනෙ මට බෑ අනෙ 😂😂😂😂😂
@nipunboysl
@nipunboysl Жыл бұрын
ඩබල් Aඑකක් තිබ්බනන් මට අැති සුපිරි එඩිටක් දිල තියනව සුලා වගෙමයි .😍😍😏😏😏 උඹලගෙ මෙ රෙද්දෙ ග්‍රහලොකෙන් මම හැමදාම යනව අම්මො අම්මො...😂😂😂
@kasuniprabodima3656
@kasuniprabodima3656 Жыл бұрын
සුලා අක්කගෙ එ voice නිසා දෙපාරකට වඩා බැලුවා 😂 ඇත්ත ටම සමිමාන යක් දෙන්න වටිනවා 🎉
@nimalbandara3573
@nimalbandara3573 Жыл бұрын
පිටසක්වලයට අකුරු කියවලා තියෙන්නේ ලංකාවේ , ඌ හොඳට සිංහල කතා කරනවා😂
@Hima........
@Hima........ Жыл бұрын
පිටසක්වලයට හඩ කවන්නෙ සුලක්කනා නේද😂
@MyMusicLk-om7xc
@MyMusicLk-om7xc Жыл бұрын
අඩ්ඩේහ් දිගන සෙනරත්වල අපේ ගමට ඇවිත් සෙට් එක 😍😍😍
@shirleyfernando1621
@shirleyfernando1621 Жыл бұрын
Tight script. Good & well focused dialogs. New concept with humour. Job well done Kanchuka❤❤❤
@KanchuKa
@KanchuKa Жыл бұрын
Thank u so much❤
@Herath_
@Herath_ Жыл бұрын
Ado අංගම්මනයාගේ මූණ හොඳට හුරුයි බං🤣😂
@tharusewwandi7622
@tharusewwandi7622 Жыл бұрын
අංගමනට හඩකවලා තියෙන්නෙ සුලාද
@yasindumenura1305
@yasindumenura1305 Жыл бұрын
Editing නම් පට්ට ❤
@singakkaragesiril4588
@singakkaragesiril4588 Жыл бұрын
තේ ද කොහේ බොන්නෙ ගල් කියලා😂 ❤
@lakshano_
@lakshano_ Жыл бұрын
ගින්දරි 3 ට වඩා මේක හොද නිසා මන් සතුටින්.. 😂💔
@samanthadissanayake5406
@samanthadissanayake5406 Жыл бұрын
ar car eke editnm chater !! But anith ewa okkm supiri ❤️
@madukamanohara7684
@madukamanohara7684 Жыл бұрын
අඩේ අපේ ගමේ නම අංගම්මන. ඔය වගේ පිටසක්වලියෝ ඉන්නෝ......
@thisarabasnayake8492
@thisarabasnayake8492 Жыл бұрын
ලංකාවේ සිනමාව ගොඩ දාන්න පුළුවන් අනිවාර්යයෙන් 🤟 block and dino එක්ක වැඩක් කරන්න 🙃
@comment....2257
@comment....2257 Жыл бұрын
ගින්දරී 3ට වඩා මේකේ එඩිට් සුපිරි 😂
@Sithuu810
@Sithuu810 Жыл бұрын
siraaa😂
@mdtthejanmuthumala3046
@mdtthejanmuthumala3046 Жыл бұрын
ow
@chamaraperera935
@chamaraperera935 Жыл бұрын
ඊළඟ ෆිල්ම් එකේ editor විදියට ගන්න පුලුවන් හැබැයි
@priyankaraprasadkumara1067
@priyankaraprasadkumara1067 Жыл бұрын
nangi patiyoo oya thawath lassanawela, kanchukayo parissam karaganin namgiyawa
@maheshigunasekara
@maheshigunasekara Жыл бұрын
අංගම්මන Vs සුලා🙂🤝🤣🤣....... suberb🔥
@gaganarashmikainfo-jh6qc
@gaganarashmikainfo-jh6qc Жыл бұрын
Kanchuka ayia❤️
@CASPER.860
@CASPER.860 Жыл бұрын
කුපිරියක් තමා ❤️
@shafilmstudio3321
@shafilmstudio3321 Жыл бұрын
Woow supiri editing ayye.. next level 😍❤️‍🔥✨️ need the tutorial 🙏❤️
@KanchuKa
@KanchuKa Жыл бұрын
Thank you 🙌
@ishara7034
@ishara7034 Жыл бұрын
අන්ගම්මන සුමනා නෙවෙයි අන්ගම්මන සුලා මම 💀💔
@Eranga_Kumara
@Eranga_Kumara Жыл бұрын
😂
@sameeraminipura1877
@sameeraminipura1877 Жыл бұрын
ඒක සුපිරියි බං 😹😹
@amashanethmini9362
@amashanethmini9362 Жыл бұрын
Wow super 👍👌😊♥
@KanchuKa
@KanchuKa Жыл бұрын
Thank you so much
@amillamadushanka7232
@amillamadushanka7232 Жыл бұрын
​@@KanchuKa 😅😊😅😅 4:17 😅o 4:17
@amillamadushanka7232
@amillamadushanka7232 Жыл бұрын
​@@KanchuKa 😅😅😅😅😅😮
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
Next Level 😻🖤💯
@KanchuKa
@KanchuKa Жыл бұрын
Thank u
@chamaraperera935
@chamaraperera935 Жыл бұрын
ඔහොම නම් බොන්න බැහැ හැබැයි.බීලා ඇත්ත වගේ රගපාන්න පුලුවන් නම් සුපිරි.
@__daniru_thisath__5298
@__daniru_thisath__5298 Жыл бұрын
Kanchuka's Editing Next Level 🎉❤
@KanchuKa
@KanchuKa Жыл бұрын
Thank u❤
@buddhikasewwandi8312
@buddhikasewwandi8312 Жыл бұрын
අම්මෝ පිටසක්වලි නම් මරු 😁😁😁😁😁🧝‍♀️
@samithgamage1237
@samithgamage1237 Жыл бұрын
බීලා වාහන පදින්න ඔට්ටු නෑ......😋
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
Sulakkhana ගේ කටහඩ නේද 😂😂😂🤣🤣🤣
@Dr.Respect_SL
@Dr.Respect_SL Жыл бұрын
hamadaama vagee supiri😍
@user-pt3en2by5m
@user-pt3en2by5m 8 ай бұрын
ආදරණීය ඉල්ලීමක් කවුද ආවත් මගේ පේමන්ට් එකකට ලියක් 100ඇවිල්ලා නෑ😢
@ishankamano9442
@ishankamano9442 Жыл бұрын
නියමයි ඉතුරැ කොටසත් දාන්න කෝ
@x64info
@x64info Жыл бұрын
Battery walata monawada kiyanne?
@PASIYA999
@PASIYA999 Жыл бұрын
Sulakkana Akka Neda Angammanta voice denne 😊❤
@prageethanuradha2391
@prageethanuradha2391 Жыл бұрын
Mrs. සුලක්ඛනා අංගම්මන
@viplawaya623
@viplawaya623 Жыл бұрын
ගල් බෝතලේට ජරාව කියන්න එපා එච්චරයි
@nipunboysl
@nipunboysl Жыл бұрын
වැස්සකටවත් ස්කොලෙ ගිහිල්ල නැද්ද උඹල දෙන්න😂
@chathurakavinda8333
@chathurakavinda8333 Жыл бұрын
Angammana sula akki neda..😊ekanam maru a😊🌼🌼❤️
@Desawan222
@Desawan222 Жыл бұрын
පුදුමයි ඉක්මනට video එකක් upload කරලා 😂❤️
@tharakamuthumal8569
@tharakamuthumal8569 Жыл бұрын
3d max,green screen,tracking, පවිචි කරලනෙ හැදුවෙ නේද 🙂 mudbox නම් autodesk advace software එකක්..maya වලිනුත් පුලුවං ඒ වගේ model එකල් හද්ස්ල animete කරන්න 🙂 කොහොම උනත් වැඩේ සුපිරි මමත් ඔහොම වීඩියෝ එකක් කරන්න හිටිය ඒත් බැරි උනා..
@manulahewage4858
@manulahewage4858 Жыл бұрын
ai
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
වෘෂන කෝෂ😂😂😂😂😂
@tharukinudaragithmini-be3su
@tharukinudaragithmini-be3su Жыл бұрын
Aline's vocie is Sula's vocie kiyala kiyana aya me kenata 👀👍
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Aiya superb editing ❤️‍🔥
@KanchuKa
@KanchuKa Жыл бұрын
❤❤❤❤
@lakminudinusha3576
@lakminudinusha3576 Жыл бұрын
e location eka mokadda?
@himaliweediyage1850
@himaliweediyage1850 Жыл бұрын
Dance එක නම් මරු
@geethapriyadarsani4967
@geethapriyadarsani4967 Жыл бұрын
කන්චුක ඔයනන් සුපිරි ඇට්ට කෙනෙක් 👌
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Ammooh niyamai..
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
මගේ යාළුවෙක් ගේ නමත් අංගම්මන නේද කියලා මතක් උනාම🙂 උගේ මුනත් මේ වගේ කියලා මතක් උනාම 💀
@anjanajayarathne
@anjanajayarathne Жыл бұрын
Edit nam kanchuka aiya thmai.❤🎉
@ytsadev2675
@ytsadev2675 Жыл бұрын
well done kanchuka aiya.. nice and creative vedio.first comment from me..
@KanchuKa
@KanchuKa Жыл бұрын
Thank you so much 🙂
@HiruniSanjana
@HiruniSanjana Жыл бұрын
දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා😂
@KanchuKa
@KanchuKa Жыл бұрын
😍❤️❤️❤️
@vinukionethra
@vinukionethra Жыл бұрын
Love this😂❤️
@pawanathapaththu3853
@pawanathapaththu3853 Жыл бұрын
Outro eka lassanata gaththa❤ adath gammak ❤❤
@jayanthagunasinghe3154
@jayanthagunasinghe3154 Жыл бұрын
1st me...... And also nice content...
@sachithsachith4900
@sachithsachith4900 Жыл бұрын
කන්චුක අයියයි සුලා අක්කි හෝටලේ වැඩ කරලා ඉවරද 😂😂
@janibaba9746
@janibaba9746 Жыл бұрын
Sula akkige lassana😍❤️
@hansanikaushalya7709
@hansanikaushalya7709 Жыл бұрын
Good luck ❤
@piksa9734
@piksa9734 Жыл бұрын
ඒක නම් මාරම... සුපිරියි....❤❤❤❤❤
@VimudiRaminthi5678-iw2je
@VimudiRaminthi5678-iw2je Жыл бұрын
Ammoo sula akkaige lassana❤
@heshibandara7341
@heshibandara7341 Жыл бұрын
Wow kanchuka aiyas scientific editions be like next level love manula aiya and sula akki❤❤
@haksgayashan6264
@haksgayashan6264 Жыл бұрын
Editing nm supiri bn.. eth kathawanm melo rahak ne
@SurathJayawardhana
@SurathJayawardhana Жыл бұрын
Adoo eka maru😍
@janibaba9746
@janibaba9746 Жыл бұрын
Nice edit ☺️❤️
@sithuwam3513
@sithuwam3513 Жыл бұрын
වැඩේ ලස්සනයි හැබැයි අඩියක් ගහන එක රගපාද්දී කෝඩියල් බොනවා වගේ බොන්න එපා.😁😁
@surajdananjana1283
@surajdananjana1283 Жыл бұрын
මේ කංචුක...පිස්සෝ... මොනවද බං මේ දාන වදුරු කුණුහරප...
@anushkashandesh1727
@anushkashandesh1727 Жыл бұрын
ඒක නම් මරු බොසා ❤❤
@ranganat4664
@ranganat4664 Жыл бұрын
නියමායි.....😘❤
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Adanam supiri ayiye😍😍
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
ඒක මරු යකෝ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ue3xo7fl7l
@user-ue3xo7fl7l Жыл бұрын
උඹලාගේ මේ රෙද්දේ ග්‍රහලෝකේ උඩින්
@senukatehara207
@senukatehara207 Жыл бұрын
2 part 🙂🙂 this is coooollll ❤❤❤💯💯💯
@kalanimuthugama4435
@kalanimuthugama4435 Жыл бұрын
Ekanm niyami
@Chrisma___
@Chrisma___ Жыл бұрын
Ammoh ayye maru eh sula akka
@reshanjayasuriya9082
@reshanjayasuriya9082 Жыл бұрын
සුපිරියක් ❤🔥
@Piyumal_B
@Piyumal_B Жыл бұрын
Cool drinks ගන්නවා වගේ " ගල් " ගහන්න එපා..realistic ගතිය නැති වෙනවා
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 Жыл бұрын
අනේ නියමයි 😍❤️
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
සුපිරි වැඩක් Good Luck 🧔🏻💖
@shakthianuja
@shakthianuja Жыл бұрын
සුපිරි වැඩක් ❤
@amazingfantacy9555
@amazingfantacy9555 Жыл бұрын
සුපිරියක් ❤😍
Brand එක ft SOOME , KAALI , SULA , MANULA & MINCHI
9:58
KanchuKa
Рет қаралды 517 М.
බඩුKARAYOS - Gehan Blok & Dino Corera
18:53
Blok & Dino
Рет қаралды 2,5 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 1,8 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 27 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
කරන්ට් එක (The Current)
2:00
Sulakkhana Herath
Рет қаралды 1,5 МЛН
මැජික් Remote එක (Sinhala Short Film)
6:06
KanchuKa
Рет қаралды 661 М.
රියදුරා (The Driver)
4:42
KanchuKa
Рет қаралды 197 М.
පැපොල් IPhone 14 Bro (Sinhala PARODY)
8:26
KanchuKa
Рет қаралды 196 М.
The Mangalam | ද මංගලම් - Lochi
21:48
Lochi
Рет қаралды 1,5 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Ex යුද්දේ ( Short Drama )
7:27
KanchuKa
Рет қаралды 628 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 1,8 МЛН