ලොකු අයට වඩා පොඩි අයගේ දුර පෙනීම අඩුයි!පරික්ෂා කරන්න හොඳම වයස මොකක්ද? | Shortsightedness .

  Рет қаралды 7,048

EYE & VISION

EYE & VISION

Күн бұрын

Пікірлер: 36
@ShyamalKandy6807
@ShyamalKandy6807 3 ай бұрын
මට පාසලේ 5 පන්තියේ අධ්‍යාපනය හදාරන අවදියේදී තමයි දුර පෙනීම අඩු වුනේ. අවාසනාවකට ඒනිසාම පසුකාලීනව යුද්ධ හමුදාවේ කැඩෙට් නිලධාරීන් තෝරාගැනීමේ පරික්ෂණයෙන් අසමත් වුනේ කන්නාඩි පාවිච්චි කරන්න වුන නිසා (6/6 දෘෂ්ඨි පරික්ෂණයෙන් අසමත් වුනා 😢😢😢😢)
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 9 ай бұрын
ස්තුතියි Doctor......❤️🙏
@ThenudaSineth
@ThenudaSineth 2 ай бұрын
ඩොක්ටර්, මටත් දුර පේනව ටිකක් අඩුයි කලින්ට සාපේක්ෂව ලගදී ඉඳන්. මම හිතන්නේ මම ෆෝන් එක පාවිච්චි කරන්න හින්දා.පන්ති තියෙන කොට ගොඩක් වෙලා මන් ෆෝන් එකේ ඉන්නවා..එකට මොකද්ද කරන්න ඕන..මගේ පෙනීම කලින් වගේ ආපහු හදාගන්න පුලුවන්ද.?
@dharmapalaliyanage4169
@dharmapalaliyanage4169 8 ай бұрын
බොහොම ස්තූතියි Doctor
@malkiwathsala6591
@malkiwathsala6591 18 күн бұрын
ඩොක්ටර් මන් දවසට පැය15ක් විතර ලැප් එකයි පෝන් එකයි පාවිච්චි කරනවා දුර පේනවා ටිකක් අඩුයි වගේ ඒක හොද කරගන්න පුලුවන්ද😢
@chamilagallage5583
@chamilagallage5583 8 ай бұрын
මට අවුරුදු 15වයි ඇස් දෙකටම දුර පේන්නෙ නෑ එකක හොදටම පේන්නෙ නෑ😢
@මොකක්දමේ
@මොකක්දමේ 8 ай бұрын
මටත් අවුරුදු 15 යි
@මොකක්දමේ
@මොකක්දමේ 8 ай бұрын
එක ඇහැක් හොදට පේනවා අනිත් ඇහැ පේන්නෙම නෑ
@malamalani
@malamalani 4 ай бұрын
මටත් අවුරුදු 15 මටත් දුර පෙන්නේ නැ 😢
@rasangabuddhika
@rasangabuddhika 8 ай бұрын
මට පෙනීම හොදටම තියනව. නමුත් unfocusing. ඉස්සර කැමරා එක හෙල්ලුනාම line දෙකක් පේන්න වගේ මගේ පෙනීම clear නැත්තෙත් ඒ නිසා. මම ඇස් දෙක පුංචි කරලයි focus කරගෙන බලන්නෙ, කියවන්නෙ. ඒක හරි වෙහෙසකරයි. තනිරූල් කොලයක් දිහා බැලුවම මට ලාවට line double වෙලා පේනව ටිකක් යටින්. මට කෙනෙක්ව අදුනගන්න බැහැ ඒ නිසා. මේ තත්ත්වය හදන්න පුළුවන් ද (කණ්නාඩි නොදා).
@eyeandvision22
@eyeandvision22 8 ай бұрын
වීඩියෝවේ පහලින් සම්භන්ද වෙන ක්‍රමය දාලා ඇති
@rasangabuddhika
@rasangabuddhika 8 ай бұрын
Link passe duwanna kalin සරලව කියන්න මං අහපු දේට ප්‍රතිකාරයක් තියේද නැද්ද කියල. ඊට පස්සෙ එන්නම්
@liuliu_ball
@liuliu_ball 4 ай бұрын
මටත් ඒ ප්‍රශ්නෙම තියෙනව. ලග හොඳට පේනව ඈත් වෙන්න වෙන්න Focus karann අමාරුයි. ඇස් චූටි කරාම Focus වෙනව. මේකට ප්‍රතිකාරයක් ගත්තද ඔයා. Plz කියන්නකො
@Wenulyayd8nv
@Wenulyayd8nv 2 ай бұрын
Ane matath
@rasangabuddhika
@rasangabuddhika 2 ай бұрын
@@Wenulyayd8nv ඔයාට මොකද
@ShashikalaThalangama
@ShashikalaThalangama 6 ай бұрын
ඩොක්ටර් මගෙ එක කනක් ඇහෙනවා අඩු උනා ඉබේම. වෙන බාහිර ලෙඩ නැ. ඩොක්ටර්ලා කිව්වේ ශ්‍රවණදාරකයක් පාවිච්චි කරන්න කියලා. මට‍ මේකට හේතුව දැන ගන්න පුළුවන් ද. මන් ගොඩක් මානසිකව් වැටිලා ඉන්නේ
@Chamodi-e5v
@Chamodi-e5v 9 ай бұрын
අන්තිමට කිව්ව එකේ ලින්ක් එක description එකේ දාලා නෑ ඒක දෙන්න.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 9 ай бұрын
තියනවා අයේ බලන්න
@monicasurangani8053
@monicasurangani8053 8 ай бұрын
මටත් හොයාගන්න බෑ
@b.g.n.k6525
@b.g.n.k6525 8 ай бұрын
තුට්ටු දෙකේ යූටියුබ් චැනල් වල මිලියන් ගනන සස්ක්‍රයිබස්ලා ඉද්දී මේවගේ චැනල් එකක් බලන්නෑ කියන්නේ රටේ අවාසනාව තමයි
@liyashaa12
@liyashaa12 8 ай бұрын
Godak wadagath video ekak
@SadiGaming14
@SadiGaming14 9 күн бұрын
කන්නාඩි දානවනම් driving ලයිසන් එක ගන්න පුලුවන්ද රට යන්න පුලුවන්ද? ප්ලීස් කවුරු හරි reply කරන්න 😔
@waniduhasaranga1843
@waniduhasaranga1843 6 күн бұрын
Puluwan eka balapamak nahaa
@Dilini-nj6io
@Dilini-nj6io 6 ай бұрын
Kannadi Danne nethuwa wenama beheth ekak Nedda doctor
@shanikamadhushani136
@shanikamadhushani136 4 ай бұрын
mee doctor poddak sambanda kra gna puluwan da
@chinthakaprabath516
@chinthakaprabath516 8 ай бұрын
🙏🙏🙏
@kalpadilhan739
@kalpadilhan739 4 ай бұрын
ඩොක්ට මට දුර පේනවා අඩුයි..කන්නාඩි බාවිතා කරන්න කීවා..මට දැනගන්න ඕනේ..ඩොක්ට කන්නාඩී දාපුවම කාලයක් එක්ක දුර පේන එක හොදවෙඉද ..කන්නාඩි නැතුව බලන්න පුලුව්න්වෙයිද
@SampathMangala-f9r
@SampathMangala-f9r 29 күн бұрын
නැ මැරෙනකම් දාන්න වෙනවා. වයස 5දී වගෙ අදුරගෙන කන්නාඩි දැම්මොත් පුලුව හදාගන්න. මාත් දුර පේනවා අඩු නිසා කන්නාඩි දානවා.
@mrcrazyff4909
@mrcrazyff4909 5 ай бұрын
ඩොක්ටර් , මගෙ එක ඇහැක විතරක් පෙනීම අඩු වෙලා තියෙන්නෙ . මම ඩොක්ටර් කෙනෙක් ට ත් පෙන්නුවා . අවුරුද්දක් විතර කන්නාඩි දාන්න කිව්වා . ඒ කියන්නෙ අවුරුද්ද ක ට පස්සෙ කන්නාඩි නැතුවත් හොදට බලන්න පුළුවන් වෙනවද ඇහෙන් ?
@BhgyaNimeshi
@BhgyaNimeshi 16 күн бұрын
Matath eka ahaka podi Dura peniime gatluvk thibba math kanndi damma aurudu eka hamarak vithr Aaye gihin check Karam mn ahuva kannadi Dammam meek hoda venne ndd kiyal ETA psse doctor kiuva na kiyal ethin dn mn kanndi dnne na oyata kohom veid dn na ethin daala balnna
@mrcrazyff4909
@mrcrazyff4909 14 күн бұрын
@@BhgyaNimeshi එහෙමද , මාත් තාම කන්නාඩි හැදුවේ නෑ , තාමත් බොදයි ඇහැ , අවුරුදු එකහමාරක් විතර වෙනවත් එක්ක 😁
@monicasurangani8053
@monicasurangani8053 8 ай бұрын
ඔබතුමා මොන හොස්පිටල් වලටද එන්නෙ චැනල් කරනව නම් ඔබ තුමාගෙ නම කොහොම කියලද චැනල් කරන්නෙ 🙏සමාවෙලා පිලිතුරක් දෙන්න 🙏
@manjuladasanayake9402
@manjuladasanayake9402 8 ай бұрын
Adras eka danna
@Leonicky1234
@Leonicky1234 8 ай бұрын
Doctor mage 4 months babge eye eke iris ekak podi anith eye eke eke lokui eke eye ekekuth tikak podi wge . Me wage unoth peneeme adu wenne puluwanda doctor mame mkda keranne ona ..
@eyeandvision22
@eyeandvision22 8 ай бұрын
ඇස පරික්ෂාවකට රෝහලක් වෙත යොමු කරන්න
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН